Niyama garu katayutu hamuduruwaru kipa denek ara godak un andu gennalla un genna kade gihin dan rata ta kelawunama ka gahala wadak naha gonnu path karapuwama wena wada anika arthika arbudayak kiyanne mokatada kiyala therum gatha yutui
I had very good faith and respect on you , just before you going behind Madamulana family members. After that I stopped listening your TV , Radio and all other programs . I myself thought why you became like this. Even we were able to understand about this looting and cheating family ,why you can't understand about this family. Now you have lost your credibility.
Ganeyo Horu. Mun Minissunge Pin Bath Kala Minissunge Light Bill Gane Katha Keranne Naha. Mun Siuru Dagene inne Pal Horu. Unge Madiye Witherai Un Balanne
හැමදාමත් කලේ පාලකයන්ගේ පැත්ත ගෙන මිනිසුන්ට කෙලවුනහම මිනිසුන්ට බන දේශනා කරපු එක . තමන්ට කෙලවුනහම දැන් අඩනවා. රටේ මිනිසුන්ට තෙල් පොලිම්වල ගැස් පොලිම්වල මැරෙන කොට ඇහැක් ඇරලා බැලුවේ නැහැ .
සහතික ඇත්ත .අවස්ථාදි බඩගෝස්තර වාදී කහකඩදාරින් ගෙන් අපිට නම් බනත් එපා ,අනුශාසනා ත් එපා !
පවි....පෙර පව් පලදෙන කාලයක්.....ගෝඨයියා සැර් ගෙන්වන්න...මහත්...බරක් ඇඳගෙන ගිය සාදුලා ඔක්කෝම අසරණයි.....අරලිය ගහ බණදෙසුවේ ම....පාටට ගැලපෙන විදිහයට...අපි ලයිටි නිමලා....අතවශ්‍ය බල්බ පමණක් දලවමු...ධනපති පන්තියේ පන්සලවලට බලපාන මේ ප්රශ්නය ගමේ පොඩි පන්සල් වලට සරල ප්‍රශ්නයක්....බඅදු දහම යි පන්සලයි දෙකක්....😭😭😭
ගොඩක් හාමුදුරුවරු කාමයට මුලා වෙලා බුදුදහම මොකක්ද කියලා දන්නේ නෑ..විදුලිය නැති වුනාට අඩන්න ඕන නෑ..පොඩි හාමුරුවරුනට ත්‍රිපිටකය උගන්වන වැඩ දවල්ට කරන්ග පුලුවන්..අවුරුදු 50,60 කලින් තිබුණා වගේ..බොරු ගණිතය විද්‍යාව උගන්වන පිරිවෙන් අවශ්‍ය නෑ..
දවසට කෝටි ගනන් හම්බකරන පන්සල් තියෙන්නෙ පන්සල් එකතුවෙලා ඒවගෙන් අරමුදලක් හදන් බිල් ගෙවන්න.මෙච්චර කල් නිකන් රටටම කෙලවපු නිසයි මෙහෙම හැමනිලා තියෙන්නෙ.අරපිරිමැස්ම හැමදේම පුරුදුවෙන්න ඕනි පන්සලුත්.උන් කියලා පකයලා ඇයි.අඩු කරන්න එපා බිල්.පන්සලටත් තේරෙන්න ඕනි අමාරුව.
පලයන් කිරි සමන් උබ දීලද පන්සල් වලට නිකන් පව් පුරෝ ගන්නේ නැතව හිටපන් එහෙම මුස්ලිම් පල්ලි වලිනුයි කෝවිල් වලිනුයි ක්‍රි ස්තියානි පල්ලි වලිනුයි ඔකොගේ ම්ම දීපල්ලා ඇය් පන්සල් වලින් විතරක් අනිත් උන් හොරා ට කන ඒවා අපේ හාමුදුරුවරු ඉස්සර හට ඇවිත් කතා කරන නිසා ඇගිල්ල දික් වෙන්නේ හාමුදුරුවන් ට විතරයි අනිත් උන් නිකන් නේ බුරුවා තොපි
@@මැණික්මැණික් පන්සල් විතරක් නෙවේ යෝදියේ පන්සල් පල්ලි කෝවිල් වැඩිහිටි නිවාස ලමා නිවාස පවා ෆොෆිටබල් නන් ෆ්රොෆිටබල් හැම ආයතනයක්ම එක නීතියක් යටතේ එක සිස්ටම් එකක් යත්තේ තමන් තමන්ට සර්වයිව් වෙන්න ඕනි.අමාරුව දැනෙන්න ඕනී.එතකොට කැපකිරීම් කරනවා අහක යන ලයිට් එකක් ඕෆ් කරන්න පුරුදු වෙනවා.අරපිරිමැස්ම පුරුදුවෙනවා.එතකොට ඉතිරි වෙන්නෙ ජාතික ධනය.සහනාධාරයක් දෙන හැම අවස්තාවකදිම අහිමි සුබසාධනයක් තියෙනවා.ඒක රටට බරක්.තමන් පාවිච්චි කරන දේ පිලිබද තමන් වග කිව යුතුමයි.නැත්තන් මේ අපි විදින දුක උබේ දරුවනුත් දරුවන්ගේ දරුවන්ටත් උරුම වෙයි.
රෑට හතර වටේටම නිකාන් ඔහේ දාලා තියන ලයිට් ටික ඕෆ් කරලා දැම්මා නම් අවශ්‍යම ටික විතරක් දාගෙන ඔය විදුලි බිල සෑහෙන්ඩ දුරට අඩු කර ගන්න තිබ්බා.. 🙂
ලයිට් නිවන එක පිලියමක් ලෙස සිතනවා නම් ඉතින් රට මෙතනම තමයි ...
@@madhusamindi3750 ඒකෙන් අදහස් වෙන්නේ අර පිරිමැස්ම කියන එක... අපිට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්න රටවල් පවා ඒ ක්‍රමේ අනුගමනය කරනවා... 🙂
@@madhusamindi3750 ගෑණු මොලේ පන්සලේ .
@NK 😅 පොඩි එකෙක්ද මනුස්සයෝ ...
ඔබ වහන්සේ ගැන දුක හිතුනා .
ඔබ වහන්සේලාට පුලුවන්නම් , මිනිස්සුන්ට අට්ථක්කරා තීන පදා සහ හේතු , පල ධර්ම තාවය කියලා දෙන්න .
ඉදිරිය ඉතාම භයානක යි අපේ හාමුදුරුවනේ . හැකි ඉක්මනින්ම
කළුවරේ ඉදලා හෝ මග ,පල පුර්ණය කරගැනීමට මග පෙන්වන්න.
තෙරැවන් සරණයි .
රට හිගාකැවත් කමක්නැ පන්සල් වලට නිකන් විදුලිය දීපල්ලා , අනේ අපොයි,,,
ලයිට් නැතුව අඳුරු වන නිවන් මග කළුවරේ යන්න ගිහින් මේ අය පය පැටලී වැටේවිද ? එහෙම උනොත් කවුද වග කියන්නේ ?
Eka pakeetta athal ganna light denna hoda nee .. dhama hoyan yanne nne car ekak aran athal ganna pakaala tikak enne dan..hamooma newei ..hoda ayata namas karaya
කතාවේ අන්තිම වචන ටික ඇහුනාම තමයි ලේ කෝප වෙන්නෙ ..
පන්සල් වලට විතරක් බිලට සහනයක් දුන්නහම ඇතිද??
දන් ටික පැන් ටික දෙන දායකයින්ට සහනයක් එපාද??
මුන් වගේ කැx ඝනයි තමයි රෙදි නැතුව ආන්ඩුවට කඩේ ගිහිල්ලා කරන හැම වැඩක් ම හරියි කියලා ප්රශස්ති ගායනා කලේ...දැන් බයිලා කියනවා...
සසරින් එතෙර වෙන්න ආවනම් ඒක කරගෙන පලයව් බොරු බයිලා නැතුව...
අපිව එතෙර කරන්න ඕන් නැහැ උබලා එතෙර වෙලා හිටපියව්...
තොපි හරියට හිටියනම් මේ රටට මෙහෙම කෙල වෙන්නෙ නැහැ...
hujja karala budiyaganin nakiya😂baila gahan nathuwa
මමත් හාමුදුරු නමක් සියලුම ආගමික
ස්තානවල වත්කම් සොයා බැලිය යුතුයි.
දුප්පත් දායකයො ඉන්න,දුප්පත් ආගමික ස්තාන තියනවා.ප්‍රාදේසිය වසයෙන් සොයා බලා.සාදාරනයක් කල යුතුයි .
මාලිගා වගේ අගමික ස්තාන,
කෝටිගනන් වටිනා වාහන ඒසී දාගෙන
ඉන්න ආගමික ස්තාන තියනවා.
දනවත් දායකයො ඉන්න ඉන්න තැන් තියනවා.
ලයිට් බිලක් ගෙවා ගන්න බැරිද ????
ආගමික ස්තාන විතරක් නෙමෙයි,ප්‍රාදේසිය වසයෙන් වත්කම් අනුව දුප්පත් ආගමික ස්තාන දුප්පත් මිනිසුන්ට සහනයක් සැලසීම සියලු නායකයන්ගේ දනවතුන්ගේ යුතුකමක්.
තෙරුවන් සරණයි !!!!
පිරිත් පැන් වෙනුවට ආදේශකයක් හොයා ගමුකො
දැන්වත් මිනිස්සු විඳින දුක වැටහේවා
අතහැරීම කියලා දෙන්න ආපු අය බදාගන්නවා💔
ඒකයි ඇත්ත ....😅😅😅
රෙදි නැතුව කඩෙි ගියාම ඔහොම තමයි
ඔච්චර වියදම් කරන එකේ ඕක මොකක්ද....? නේහ්😂😂
මෙච්චර කාලයක් මිනිසුන්ගෙන් සියළු දැ ලබමින් තක්කඩි දේශපාලුවන්ගේ නැති ගුණ වයමින් උන්ට කඩේ ගිහිල්ල
මිනිසුන්ට කෙළ වෙනකොට අහක බලාගත්තු චීවරධාරීන්ට දැන් කෙලවෙලා -- කල කල දේ පල පල දේ පැරැන්නන් කිව්වේ ඕකට නේද?
Q
පාසැල් ලමුන් අතර මංදපෝශනය වැඩිවෙලා . ලමය්න්ට දිවා ආහාර සහනාධාරයක් දෙන්නවත් රජයට මුදල් සොයාගන්න විදියක් නැතුව ඉන්නකොට පන්සල් වලට නිකරුනේ ලය්ට් දාන්න සහනාධාර ඉල්ලන්න ලැජ්ජාවක් නැද්ද ?
පන්සල් පල්ලි කෝවිල් වැඩිහිටි නිවාස ලමා නිවාස පවා ෆොෆිටබල් නන් ෆ්රොෆිටබල් හැම ආයතනයක්ම එක නීතියක් යටතේ එක සිස්ටම් එකක් යත්තේ තමන් තමන්ට සර්වයිව් වෙන්න ඕනි.අමාරුව දැනෙන්න ඕනී.එතකොට කැපකිරීම් කරනවා අහක යන ලයිට් එකක් ඕෆ් කරන්න පුරුදු වෙනවා.අරපිරිමැස්ම පුරුදුවෙනවා.එතකොට ඉතිරි වෙන්නෙ ජාතික ධනය.සහනාධාරයක් දෙන හැම අවස්තාවකදිම අහිමි සුබසාධනයක් තියෙනවා.ඒක රටට බරක්.තමන් පාවිච්චි කරන දේ පිලිබද තමන් වග කිව යුතුමයි.නැත්තන් මේ අපි විදින දුක උබේ දරුවනුත් දරුවන්ගේ දරුවන්ටත් උරුම වෙයි.
2019 දිත් බණට එන්න 20000 ගත්තා,.
බෙන්ස් එකක ආවේ.
කරන්ට් බිල ගෙවාගන්න විතරක් සල්ලි නෑ
රාහුල හාමුදුරුවෝ ඇඩුවේ උන්වහන්සේ සිත දියුණු නොකරපු නිසයි.
කෙලෙස් කදු යායකට යටවී සිටින නිසයි.
ගෝඨාභයට මගේ ජනාධිපති කිය කියා කඩේ ගිය තක්කඩි කහකඩයා , 🤢
දොඩම්පහල රාහුල මාහිමිපාණන් වහන්සේ කියන්නේ ව්‍යක්ත විශාරද බහුශ්‍රැත සාමින් වහන්සේ නමක් උන්වහන්සේගේ එවන් වූ අනුශාසනය රාජ්‍ය නායකයෝ පිළිඅරගෙන සම්බුද්ධ ශාසනයට සහනයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි.
ඔයාට ඕනි නම් ඔයා ගෙවන්න.
ගොන් කතා නොකියා ඉදපන්. උඹට දොඩම්පහල පුකේ ඇරියද 😅
@@GK-kh4pz amma busyda😂
හාමුදුරුවරු ලක් අර උමන්දා වගේ හැඩ ගැහෙන්න tamanga පන්සල දියුණු කරගන්න උමන්දාව ට කොච්චර සෙනඟ එනවද ආධාර කරනවා ද ඒ වගේ හැම ආමුදුරුවො කෙනෙක්ම වගබලාගන්න රජයෙන්ම කිසි දෙයක් ලබා ගන්න බලන්න එපා
එක සුමුදුර දම්දෙසුමකට කියක්ද ස්වාමිනි.රජයේ රැකියාවක් තිවෙනවා එහි පඩිය කියද. අවසරගේ මාසික ආදායම ගත්තම මේක සුලුදෙයක්.ඔයි බිල ඇත්තටම ඔබවහන් නෙමෙයිනේ ගෙවන්නේ.රාජපක්සලාගේ අතකොලුවෙලා මේ රට විනාසකරන්න උඩගෙඩි දුන්නේ කවුද.අද පිං කැටයට කවුද තඹසතයක් දාන්නේ හිඟන මිනිහෙක් වුනත්අඩුම තරමින් රු.20ක් වත් දානවා.. පිං පෙට්ටියේ දාහ..පන්දාහ නැද්ද...භික්ෂුව අනික් ආගම්වලවගේ වාහනවල යා යුතුද.චාම් සරල බව නොවේද භික්ෂුව පෙන්විය යුත්තේ එයයි.අවුරුදු 45ක් බුදුන් වි.එයිට් වලද..තමන්ට අවාසිවෙන හැම විටම සිවිරු උස්සගෙන එන්න එපා..උදේ ක්ලාන්තවෙලා වැටෙන දුප්පතුන් ගේ ලමුන් ගැන කෝ ඔයි නරි වාදන්... බයඅලා දේසනා...
මෝඩ යක්කු මේ කතාව අහපල්ල,, අපේ පන්සලෙත් සෝල පැනල් ගහල තියෙන්නෙ හාමුදුරුවෝ ඒත් පන්සලෙන් නඩත්තුවෙන වැඩිහිටි නිවාස 3ක් තියනව ඒවගෙ වයසක අම්මල තාත්තල 500කට වැඩියෙන් ඉන්නව,, ඒවත් මිනිස්සුන්ට පටවන්නැ බරි නිසා තමයි මේ ආන්ඩුවට කියන්නෙ,, අනෙක මේ හාමුදුරුවෝ කතාකරන්නෙ අහින්සක මිනිස්සුත් වෙනුවෙන් සමස්ත විදුලි බිල අඩුකරන්න කියල කියන්නෙ,,, කටවල් වහන් ඉදපල්ල අපිට සහන දෙන්න තමයි මේ කෑගහන්නෙ හාමුදුරුවරු,, පින්සිද්දවෙයි මේකට සහයෝගය දක්වන්න 😞😞
මෙච්චර කාලයක් සහන විදුලි බිලක් පූජ්‍ය ආයතන වලට ලබාදීල විදුලිබල මණ්ඩලයට තියන හිගයත් තමන්ගේ ගෙදර විදුලි බිලෙන් ගෙවලා,තමන්ගේ ගෙදර ලයිට් නිවලා දරුවට පාඩම් කරන්න ලාම්පුවක් දීලා, බඩ පිරෙන්න දාන මාන දීල තමන් හිත පුරෝගෙනත් මේ රට කන්න නැතිවෙන්න තරම් සාපයක් වැදුනේ කොහොමද අපේ හාමුදුරුවනේ.තවත් ඒ මිනිස්සුන්ට සාප කරන්නේ ඇයි අපේ හාමුදුරුවනේ 🙄🙄🙄🙄🙄🙄
මෙයා රජ සැප විඳින්නේ මෙයාට අනුන්ගේ දුක තේරෙන්නෑ
විදුලිය නෑ කියල බුදුදහම ලංකාවෙන් නැතිවෙන්නෑ නේ.විදුලි බිල අඩු කරගන්න බලන්න.මේ රටේ විදුලිබිල ගෙවාගන්න බැරුව කොච්චර මිනිස්සුන් අසරණ වෙලා තියෙන්වද?දහස් ගණන් නෙවෙයි.මේ රුපියල් 500,1000 ගෙවාගන්න බැරුව අසරණ මිනිස්සු ඉන්න්වා.ඔය පන්සල්වල විදුලි විල 90% කින්ම අඩු කරන්න පුලුවන් .ආලෝක පූජාව කිය කිය එදා ඉදන්ම තිබ්බේ බොරු නාස්තියක්.
කොහොමත් අන්තිමට ගෙවන්නට වෙන්නේ අසරණ දයකයන්ට තමා හාමුදුරුවෝ ගෙවන්නේ නැහැ සැප ගන්න එක ටිකක් නවත්වන්න වෙනවා AC එහෙම වහන්න උවමනයි පන්සල් වල,
දිව්‍ය ලෝකෙට ලගයි නම් හා ඉතින්
මේ අය බොරුවට කදුලු සලන්න කදුලු සලන්න පොඩි පන්සල්වල ඉන්න හාමුදුරු මැරුණත් කියලවත් ඉන්නවද කියලා බැලුවේ නෑ
ඔය එකක්වත් සැරියුත්, මුගලන් මහරහත් පරපුරට අදාල ප්‍රශ්න නොවේ.....
මේ වගෙ අය කදුලු හලන්නෙ ඒ අයගේ පැත්තෙ රට කොල්ලකාපු අයට වෙච්ච විපත්තියට මිස අහින්සක මිනිසුන් ගැන හිතල නොවේ. මේ වගෙ අය බනකට ගන්න අයකිරීම් බලනකොට පේන්නෙ නැහැ හාමුදුරුවරු කියල. සිවුරු දාගෙන රට විනාශ කළ අයට කඩේ ගිය අපරාධය වගේම සාසනයට මුවාවී ගත කරන සුකෝපභෝගී ජීවිත නිසා මේ අය දෙසාබාන කර්මපල ලැබෙන්නත් බැරිනැහැ. බුදුබණ අනුවද මේ අය ජීවිතය ගෙවන්නෙ. අහිංසක මිනිසුන්ගෙ ශ්‍රද්ධාව වංචා සහගතව සූරාකෑමට ලක්කරනව.
හොරු රැල රට අගාධයකට දාල තියෙන වෙලාවෙ එයින් ගොඩ එන්න රට වැසියන්ට අවබෝධය ලබදීම වෙනුවට මේ කරන බොරුව වංචාව නොවෙද.
ලයිට් නැත්තම් කලුවරෙ ඉදපන්
පන්සල් වල බිල් හමුදුරුවො ගෙව්වෙ නැත්නම් අපිට තමයි එකතු වෙන්නෙ.ඔය මන්දිර වල ලයිට් 50ට එකක් දැම්මම ඇති.
මේ මිනිසුන්ට අටලෝ දහම කියා දෙන හාමුදුරුවරු ද මේ කදුලු සලකන්නෙ.
ලක්ෂ ගනනින් බිල් ගෙවනව කියන්නෙ මේ හාමුදුරුවරු සැප විදිමින් සිටින්නෙ.මහ පන්සල්වල සියලු දේ මහා පරිමාණයෙන් විච්චූර්ණ කරන්නෙ. ඒ නිසා වියදම වැඩියි. ඈත දුප්පත් පන්සල්වල පහසුකම් හරිම අඩුයි. නමුත් හරිම සරලයි.ඒ නිසා ඒ දුප්පත් පන්සල්වල හාමුදුරුවන්ට මේ ප්‍රශ්ණ නැතුව ඇති.
All the best 💛🧡🧡❤️❤️❤️
පන්සල්වලට එකක 8500 8000 7500පාවිච්චි කරන්න මුන් මෙනද රැට කරන්නේ රුපියල් 800000litt බිලක් එන්න එකක 10000ක් වත් පාවිච්චි කරන්න ඕනේ මෙනද පන්සලේ කරන්නේ
හදවත ගලෝලා අතට අරගන බණ කියන්නේ කෙරුවා බලන්නම ඊට පස්සේ
දැන් තේරෙනවද හාමුදුරුවනේ මහ රජා අපේ හාමුදුරුවනේ කියල මේ රට පත්කරපු තැන දැන්වත් මේ හොර රැලට කඩේ යන එක නවත්වන්න
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ....
ඉතාමත් හැගිම්බරයි තෙරැවන් සරනයි
😂😂😂😂
ඇත්තද ?
බණකට ගන්න price වැඩි කලොත් cost එක කවර් කරගන්න බැරි ද? 🤔
25000 ගෙව්වම බනක් අහගන්න පුලුව්න...ඉක්මනට බුකින් එකක් දාගන්න 😂
ජනතාව.නොවිදිනා.දුක්වේදනා.විදිද්දී.ඔයලොකු.හාමුදුරුවරු.පාලයන්ට.සෙත්පතමින්.ගුණගායනාකලානේද.සහනදියයුතු.නැහ.ඔය.හාමුදුරුවන්ගේ.ප්රෂ්නය.විසදුනොත්.ඔයසැමදෙනා.අයින්වෙනව.ජනතාව.ගැනඛලන්.නැහ.අපිව.තණිකරනව
Electricity bill has become an eye opener for sangaya to feel how ordinary people suffer as a result of the price increase of food.
It looks like they are only worried about themselves and not about the .suffering peopleof of our country.
Sangas are not talking about ordinary people's electricity bills. They are self fish. People should not offer any things to these Hora Ganeyas
Music dana epa oi.. 😠
පර ගනයන් මුන් අනිත් උන්ට ජිවිතයෙ දුකයි කියල උන් රජ සැප විදිනව
raja sapa denawa thama huthhto.uba higanna kiyala mona karannada😂
ඔබ වහන්සේ හොද කෙනෙක් වෙන්න පුලුවන් හැබයි ඔබ වහන්සෙ කියන විදිහට නෙමෙයි හැම පන්සලකම වැඩ සිද්ද වෙන්නෙ ...
සමහර තැන් හොර ගුහාවල්...
මහණ වෙන්න ඉස්සෙල්ල.දේසපාලු බල්ලනට කඩේ ගිහින් අපේ ආගම බල්ලට දැම්ම ගණ මුදලාලිලා.සිවුර දාගත්ත පලියට හාමුදුරු නමක් වෙන්නෙ නෑ.
මෙයාලට කදුඑ සලන්න වෙන්නේ තව ඉස්සරහට.සිවුරටත් අපහාසයක්.මෙි පුද්ගලයෝ.නියම නිගන්ටයෝ.
හෙන ගහන වෙඩක් ඔහොම ලෙට් බිලක් ගෙවන්නේ මිනිස්සු කොහොමද දරා ගන්න බේරී බිලක්
Niyama garu katayutu hamuduruwaru kipa denek ara godak un andu gennalla un genna kade gihin dan rata ta kelawunama ka gahala wadak naha gonnu path karapuwama wena wada anika arthika arbudayak kiyanne mokatada kiyala therum gatha yutui
Oba wahanselata vehical walatama kochchara fuel ehemath free labenawada.
තුනුරුවනේ සරණයි ඔබ වහන්සේ t
Ammaghe redda
ඔව් හොද පුකේ පාරක් දීලා වගේ
දැන් රිදෙනවද?
Gihiyo kohoma adanawa adda. Bana kiyana ayath adanawa num
අපිට නම් තියෙන්නේ අඩන්න නෙවෙයි වහ කන්නයි වෙන්නේ
Apita kela una , mehhra kal , Mik nha , dan kohomda lokkaa ... oyala awrudu 70 pirit null banda hornta ,, asgiri, polwatu ,ramaya,, waga kiyanna ona ,, kanna , adinna, igenaganna, nati minissu gana kata , kapiyaw ,, sipasin jeewat wemu
ඔය එකෙකුටවත් එන්න දෙන්න එපා හාමුදුරුවනේ ..
😭😭😭😭
I had very good faith and respect on you , just before you going behind Madamulana family members. After that I stopped listening your TV , Radio and all other programs . I myself thought why you became like this. Even we were able to understand about this looting and cheating family ,why you can't understand about this family. Now you have lost your credibility.
Ayyo hiru logo eka dakka gaman mama exit una hode.Ubala okkoma yaluwo malli.Wena rassawak hoyaganin Amma gana hithala.
ඔහොම බබලා කරලා වැඩක් නැ .....මිහින්තලේ හාමුදුරුවෝ වගේ ඉන්නන ඔනේ
රාජපක්සලගෙ කුනු හෝදපු එකෙක්
Rajamaliga wage pansal hadagena,
Sura sepa vindina oyalata ohoma nam
Me edavela amaruwen kana api gena mona katada
දානෙට.පයින්.වඩින්නකෝ..ඈත.අතීතයේ.වගේ.....
Anee gon gaha
Minisintath oya getaluwa thiyanawa ape hamuduruwane...ath ko podi minisun wenuwen viduli bila wedibweddi ko kawruth katha kala..
Hoda wede
Ganeyo Horu. Mun Minissunge Pin Bath Kala Minissunge Light Bill Gane Katha Keranne Naha. Mun Siuru Dagene inne Pal Horu. Unge Madiye Witherai Un Balanne
haraka
Appeee 37k
මොකක්ද බං පසුබිම් සංගීතය 🤔 හිසරදයක් 😡
Ahinsaka minisunge salli walin e bilath gewaganna hadanne.minisun niyameta andanwa hiruth ekka ekatuwela.rajapaksalatama galapena aya.
Hoda wade.. Kade giya atida, dan sapada ape hamuduruwane
Meya gotata hodata kade giya hodama wade thawa wenna one
Light bill adukaraganna blamu handunne. Poyata witharak wadiyen wadipura current bhawitha karala.
Ac bhawithaya adu karamu.
Oii tawa poddak makeup karanawa oya kollawa.. face cut eka lassanata enna .. bana koyala atha harinna ugannala un ekatu karanawa ..
"කඳුලු සළමින් "😂😂😂😂😂😂😂😂🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
Ubala dennama redi natiwa kade giya kariyo topita henama gahapun
oaya hamuduruwot hodata ragapanawa.
munta minissunta hikila giyath kamak ne munta danayakwath denna hoda ne kalakanni
Jewithe ath harima thinmi anithya
Ai munta bari oya thakathiru deviyan wadina un sarasana unta me amaru welawe oya magul ude eliya thiyana welawe karanna bari
Sadula adanna
Ara,udda,kalavatmhama,dukak,vinda,nha,mha,janatava,a,kata,kara,gotata,kada,giya,hamuduruvo,ahama,kata,kala,apa,hamuduruvana,rata,api
Idiriyata,vasak,poson,ussavayakvat,tiyanna,ida,danna,natuvai,apa,hamuduruvanamun,pin,aranna,kamati,nati,awen,parli,mantuva,hati,kara,api,rata
Reta reta Buru gahanawada 😄
Ai dewala paddatiye deiyo balanne nadda
Munta okkoma nikan kala purudu wela
Mun thama rata winasa kare
😂😂😂😂