සියල්ලන්ටම වාදයෙන් අභියෝග කරනා සමන්තභද්‍ර හිමියන් ඉන්දික තොටවත්තගේ තර්කය හමුවේ පලයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 2K

  • @NilanjanLiyanage
    @NilanjanLiyanage 4 ปีที่แล้ว +15

    විශිෂ්ටයි ඔබවහන්සේගේ පැහැදිලි කිරීමත් ඒ වගේම ඉන්දික මහතාගේ ප්‍රශ්න ටිකත්. මෙම චැනල් එක කරන මහතාටත් ස්තුතියි. දේව ආරක්ෂාවයි!

  • @samiththaraka5189
    @samiththaraka5189 4 ปีที่แล้ว +177

    ඇස් දෙක පෙනෙන මිනිස්සුත් මෙවන් වැදගත් සාකච්චාවක් කරද්දී ලියාගෙන බලාගෙන ප්‍රශ්න අහද්දී ඉන්දික මහතා සියල්ල සිතේදාරණය කරන් කල මේ වැදගත් සාකච්චාව අති විශිෂ්ඨයි.

    • @Fdksdsa
      @Fdksdsa 4 ปีที่แล้ว +5

      ඉන්දික තොටවත්තයන්ගේ IQ මට්ටම ඉතා ඉහළ බව , ඔහුගේ ආබාධයද පරයා ඒ මතින් සිදු කරනු ලබන විචක්ෂණශීලී අර්ථ සහ විග්‍රහ කිරීම්වලින් පෙනේ ..

    • @samiththaraka5189
      @samiththaraka5189 4 ปีที่แล้ว

      @xiaomi බහුබූත ලියල

    • @samiththaraka5189
      @samiththaraka5189 4 ปีที่แล้ว +1

      @Lucifer Morningstar උඔට බං මේක ලිව්වට සම්මානයක් දෙන්න ඕන දිගම කොමන්ට් එකට.

    • @chandramerusinghe2741
      @chandramerusinghe2741 4 ปีที่แล้ว

      @Lucifer Morningstar
      M mm

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว +1

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

  • @dinushadilhani3126
    @dinushadilhani3126 4 ปีที่แล้ว +54

    Swamin wahanse replies to all questions in a very relaxed way .He is very confident ,which proves that his knowledge & realization is unbeatable !!! Amazing !!!

    • @champaratnayake7181
      @champaratnayake7181 4 ปีที่แล้ว +2

      Exactly true

    • @indimallika4777
      @indimallika4777 4 ปีที่แล้ว

      Dear, this is not knowledgeable ideas.
      This is intuition ,
      අභ්‍යන්තර ගැඹුර.
      සුවපත්වෙත්වා .🙏

    • @sahanamara1534
      @sahanamara1534 4 ปีที่แล้ว

      පහත බන ඉවර වෙන තුරු අහන්න .....ඉතා වටිනා දුර්ලබ බන...
      th-cam.com/video/4rupW9dlCnw/w-d-xo.html
      තෙරුවන් සරනයි

    • @sahanamara1534
      @sahanamara1534 4 ปีที่แล้ว

      @@indimallika4777
      පහත බන ඉවර වෙන තුරු අහන්න .....ඉතා වටිනා දුර්ලබ බන...
      th-cam.com/video/4rupW9dlCnw/w-d-xo.html
      තෙරුවන් සරනයි

  • @algamage1363
    @algamage1363 4 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් ඉතාමත් ඉක්මනින් මේ සාකච්ඡාවේ දිගහැරීම බලාපොරොත්තු වෙනවා...🙏🙏🙏🙏🙏👍

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 ปีที่แล้ว +23

    ඇත්තටම ගොඩාක් වටිනවා ස්වාමින්වහන්සේ සහ ඉන්දිගේ සංවාදයහරිම වැදගත් ...... ඉන්දිකගේ දැනුම ගැන ගොඩාක් සතුටුයි ...🙏🙏🙏🙏

    • @draculadracula7037
      @draculadracula7037 4 ปีที่แล้ว

      අපිට ප්‍රතිචාර දක්වන්න අවස්ථාවක්‌ නැති නිසා සමන්තබද්‍රයා හරි. අහන්න ඇයි සිද්දාර්ථ කුමාරයා රහත් බව ලබන්න ආරණ්‍ය ගතඋනේ මාලිගාවේ තම දරුවා බිරිද සමග සිටිමින් රහත් බව ලබන්න තිබුනා නේද කියලා? මේ ගොයියා මෝඩ බෞද්ධ යින්ගෙන් සැපවිහරණ ලබන ගමන් කියනව මම රහත් පුද්ගලයක් කියලා. මෙයා ලංකාවේ "රස්පුටින්" කෙනෙක්.

    • @kossinnapb1378
      @kossinnapb1378 3 ปีที่แล้ว

      Lokaya palanaya wanne viswa data saha power anuwanam ema data saha athi kale kawda esema sthtya saha sithaya gena nirwachana kumakda minis kriyakarakamwala therumaknedda

    • @sajanidisanayake4992
      @sajanidisanayake4992 ปีที่แล้ว

      වැදගත් දේශනාවක්

  • @wasanthaalwis4279
    @wasanthaalwis4279 4 ปีที่แล้ว +35

    ඉතාම වටිනා සාකච්ඡාවක් ඉන්දික තොටවත්ත මහතා ගෙ ප්‍රශ්න හරිම වැදගත්

  • @manjusri9192
    @manjusri9192 4 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් සාකච්ඡාවක් ඉදිරියටත් මේ වගේ සාකච්ඡා මාලාවක් බලාපොරොත්තු වෙනවා.
    ඉන්දික මහත්මයා හොඳ වැඩසටහනක් පැවැත්වීම ගැන ස්තුතියි.
    තෙරුවන් සරණයි.

  • @divinejourney-official50
    @divinejourney-official50 4 ปีที่แล้ว +4

    Great Discussion !! 👍👍🙏🏻🙏🏻🙏🏻🌸🌼🌼
    ප්‍රභුද්ධ චරිතයකින් ප්‍රස්න අහන්න ප්‍රභුද්ධ කෙනෙක්ම ඇවිත්.... මිනිසුන්ගේ හැටි හැටියට නිවන් දකින්න පුලුවන් ස්තානය පැනවෙනවා ! සමහර කෙනෙක්ට ගෙදරදීම පුලුවන් පෙර පුරුදු කරපු සමාධිය ප්‍රග්න්‍යාව වැඩිල නිසා ,, එ🌼🌸🦋එසේ නැති සාමාන්‍ය අයගේ සිත සමතයකට පත් කරන්න හිස් තැනකට යන එක පිරිසගෙන් වෙන් වීම , සිල් රැකීම, , ධ්යාන වැඩීම අවශ්‍යයි !!!බුදු හාමුදුරුවෝ ඒ ඒ අයගේ ප්‍රග්න්‍යාව දන්න නිසා ඒ ඒ අය ලගට වැඩල සුදුසු පැහැදිලි කිරීම කලා , සමරුන්ට වචන කීපයක් ඇති !!! නමුත් සමහරුන්ට ගිහි ගෙයින් නික්මිලා පිරිසෙන් වෙන් වෙලා ප්‍රතිපදාවක් පුරන්න ඕන🌼🌸💜පැවිදි උන භික්ශුන්ට මාර්ගය වඩන්න ගිහි ප්‍රතිපදාවෙන් මිදී මිනිසුන් ගෙන් වෙන් වීම පහසුයි !!! සමන්තබද්‍ර හාමුදුරුවෝ පෙර පින් නිසා ගෙදර ඉදලම අවභෝධ කරල ,, වෙන්න ඇති වජිර බුද්ධි හාමුදුරුවෝ මහන්සි වෙලා ප්‍රතිපදාව පුරල නිර්වානය අවභෝධ කරල 🦋 දෙවිදිහම හරි ,, මේ දෙනමම තාම රහත් බව ලබල නම් නෑ ඒත් සෝතාපන්න / සකුදාගාමී වගේ පලයන් වල ඉන්න බවත් පටිගය ,, රූප රාගය ,, අරූප රාගය ,, මාන්නය ආදී කෙලෙස් දෙනමටම අනුශය වශයෙන් හෝ තාම තියන බවත්,, පේනවා ,, ඒත් මනසින් පටිසෝතව ගමන් කල නිසා නිර්වාන දැක ඇති බවත් පේනවා🙏🏻🙏🏻🙏🏻 සමන්තබද්‍ර හාමුදුරුවෝ කියන මනස වර්තමාන මොහොතට පත්වීම ධ්යාන සැපයක් ! වර්තමාන මොහොතිනුත් ඉවත් වීම නිර්වානයයි !!

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 4 ปีที่แล้ว +2

      ඔයත් බලනවද 🙏🙏🙏🙏
      ඔයාගෙ විඩියෝ මාත් බලනවා .

  • @sheendxsheen2912
    @sheendxsheen2912 4 ปีที่แล้ว +3

    ඇත්තටම දහම ගැන තර්ක /වාද නම් මෙන්න මේ වගේ කෙලින් කතා කරන්න ඕන ඉන්දික මහත්මයා බොහොම ස්තුති වටිනා හරවත් දේශනාවක් අසන්නට සැලැස්වීම ..ඒ වගේම අපගේ ස්වාමීන් වහන්සේගේ දැනුම සහ් බුධ්ධිය ගැන හරිම පැහැදිමක් ලැබුනා..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.

  • @kumarikuwait396
    @kumarikuwait396 4 ปีที่แล้ว +14

    මම දැකපු ඉන්දික මහතාගේ අගය කල යුතුම සාකච්ඡාවක්.දෙදෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි

  • @supunsandika5455
    @supunsandika5455 4 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි මේ සාකච්ඡා සන්විධානය කළ හැමෝටම !

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว +1

      අදහස් දැක්වීමට ස්තුතිය .

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

  • @ruwanalankara4465
    @ruwanalankara4465 4 ปีที่แล้ว +58

    අදට ගැලපෙන ඉතාමත් ව්ෂිෂ්ට සාකච්ඡාවක් ඉන්දික මහත්මා.මෙවැනිම දාර්ශනික සාකච්ඡාවක් ඉදිරියටත් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.ඔබට බොහොම ස්තුති.

    • @sahanamara1534
      @sahanamara1534 4 ปีที่แล้ว

      පහත බන ඉවර වෙන තුරු අහන්න .....ඉතා වටිනා දුර්ලබ බන...
      th-cam.com/video/4rupW9dlCnw/w-d-xo.html
      තෙරුවන් සරනයි

    • @wanigasuriyaanura9731
      @wanigasuriyaanura9731 4 ปีที่แล้ว

      ہ

  • @ariyapradeepamarawera7851
    @ariyapradeepamarawera7851 4 ปีที่แล้ว +4

    සුපිරිම සාකච්ඡාවක්. ඇත්තටම වටින ප්‍රශ්න ටිකක් ඔබතුමා අහන්නෙ. මන් හිතන්නෙ සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ එක්ක මෙච්චර කාලෙකට තිබ්බ හොඳම සාකච්ඡාව තමයි මේක. දිගටම කරගෙන යන්න. ජය වේවා..!
    බොහෝම පිං !!!

  • @Indisphere
    @Indisphere 4 ปีที่แล้ว +11

    Really respect Indika for his deep understanding and knowledge base

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 4 ปีที่แล้ว +1

    මම කියනවා ඉන්දික තොටවත්ත මහතා හට සිරිධම්ම ලගදි සිරිධම්ම කියන උත්තර වලට ඔබ තුල ඇති හැකියාව පිලිබිඹු වන ලෙස ඒ සාකච්ඡා තුලදි ඔබ සිරිධම්ම ගෙන් නිවැරදිව ප්‍රශ්න
    නොඇසූ බවයි මාගේ හැගිම.
    සිරිධම්ම ඔබට මෙම සාකච්ඡාව
    කිරිමට පෙර පෙර හුරුවක් තාබා
    සාකච්ඡා තුලදි සිදු කල සංවාදයට
    තහනම් බාධක පනවා තිබූ ආකාරයක් මට ගම්‍ය විය.
    මම මෙතනදි ඔබට සදහන් කල යුතුයි,ඔය සිරිධම්ම කියන ව්‍යජ රහතා තුල ඒ උතුම් ඌ රහතන්
    වහන්සේ ලා ලග ඇති යාතාවාදි
    තථාකාරි ගුණය කොහෙ වත්
    ගැවි වත් නැති බව.
    ඇත්තටම මම මේය පවසන්නේ
    සිරිධම්ම ගෙ වැදි බණ දෙසුම් වල
    මුල මැද අග නොගැලපෙන
    දෙසනා අනන්තයි.
    මුල කි දෙ මැදදි වෙනස් කරනවා
    මැද කි දෙ අගදි වෙනස් කරනවා.
    එසෙම එක් දෙසනාවක කි දෙ තෙරුම උඩු යටිකුරු කර කියනවා තවත් දෙසනාවකදි
    මම ඔබට එයින් කිපයක් මෙහි සදහන් කරන්නම්.
    ඒක වතාවක කියනවා ඔය සොපාක නිවන් දැක්කෙ පාරමී ධර්ම
    පූර්ණ කරලාද කියා පවසන
    සිරිධම්ම ගෙ මූඛරි කටවාචාල
    කටින් කියනවා පාරමී ධර්ම
    පූර්ණ කල කෙනාට ඔහුගේ හො
    ඇයගේ මූනිවරයා මුනගැසෙනවා ලූ.
    තව තැනක දී සිරිධම්ම කියනවා
    එයාගේ බහුතරයක් මොඩ හෙන්චයියන් හට ඔය ඔයාලා
    සිතන් ඉන්න විදිහට බුදුන්
    ඇතුලු ව මහ රහතන් වහන්සේලා
    හරිම ලස්සන ට සීව්රු ඇද ගත්
    ඇග පත ඉතා පිරිසිදු ව පවත්වා
    ගෙන සිටින අය නොවන බවත්
    ඒ අය කිලිටි උන සිව්රු හැදගත්
    ඇග අත් පා කිලිටි ස්බහවයක් ඇති අය බවත් කෙනෙක් දැක්කොත්
    ඒ බුදු රජාණන් වහන්සේ හො
    මම රහතන් වහන්සේ කෙනෙක්
    කියා හදුනා ගැනීමට වත් බැරි
    විදිහට ඒ අය ජිවත් වන්නේ
    කියා පවසන, ෂොට් කට් නිවන් ආරෑඩ කරගත් සිරිධම්ම ඔබගෙ
    සාකච්ඡා වෙදි කියනවා ඔය පාරෙ
    ගද ගගහා පාරෙ ඉන්න හිගන්නන්
    කොහොමද රහත් වෙන්නෙ කියලා.
    මම තොටවත්ත මහතාට කියනවා
    සිරිධම්ම කියන ව්‍යජ රහතා සමග
    නැවත සාකච්ඡාවකට වනවානම්.
    මෙ සිරිධම්ම ඔල්මාදෙන් දොඩවන
    වැදි බණ දෙසනා සොයා ගෙන
    ඒවා අත ඇතිව ගොස් සිරිධම්ම
    ගෙන් ඒ බව විමසා බය නැතුව
    හරස් ප්‍රශ්න අසන්නට කියලා.
    මම මෙතනදි ඔබට සදහන්
    කල යුතුයි සිරිධම්ම නිතර කියන ලොකු කෙරුම් කාන්තාවක් තමයි
    සිරිධම්ම ට ඕනැම එකකට උත්තරයක් දිය හැකි බව.
    ඉතින් මම ඔබට කියනවා මෙම ප්‍රශ්න ඔබ සිරිධම්ම ගෙන්
    ඇසූ විට සිරිධම්ම සුපුරුදු පරිදි
    මූඛරි කටවාචාල කමට මොකක්
    හො පිලිතුරක් දි කොලෙ වහන්න
    හදන බව මාගේ විශ්වාසයයි.
    මම ඔබට කියනවා සිරිධම්ම ට
    පැහැදිලි කර දෙන්න කියලා
    හුදෙක් රහතන් වහන්සේලා
    ලග පිලිතුරු ඇත්තේ සහ දෙන්නේ
    මෙ සත්වයා සසර දුකින් මුදවන
    දෙසනා මිස ඔය සිරිධම්ම කියන මුලු මැද අග කිසිම ගොනුවක්
    නැති වැල් බයිලා නොවන බව.
    ඇත්තටම මම සිරිධම්ම ට කියනවා
    ඔය සිරිධම්ම වාගේ ඕනැම දේකට උත්තරයක් දෙන්න පුළුවන් අය ඔය
    ප්‍රධාන නගර මැද කොකටත් ගුණ
    යැයි පවසමින් තෙල් බෙහෙත් විකුණුම් කරන අයටත් හොදින්
    හැකි බව.
    මම මෙතනදි සදහන් කර ඇති
    කරුනු කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් විසින් හො වෙන කිසිම අයකුගේ අදහස් මත සකස් කිරීම ක් නොවන අතර ඔබ සිතනවා ඇති
    සිරිධම්ම හාමුදුරුවෝ නොකියා
    සිරිධම්ම යයි පවසන්නේ කියලා.
    මට හොදා කාරිකව කිව හැකිය
    සිරිධම්ම රහතෙක් නොවන බවත්
    සිරිධම්ම මෙ කරගෙන යන වැඩ පිළිවෙල තුලින් අපෙ බුදු දහම
    විනාස වෙන දිසාවකට රැගෙන යන බවත් නිසා,මම මාගේ ඒ නිර්මළ
    බුදු දහම මෙවැනි ව්‍යජ රහතන් විසින් විනාශ කරනවා බලා සිටිය නොහැක නිසා මම සිරිධම්ම යයි
    පවසන්නේ.
    මට සිරිධම්ම ගෙ බුදු දහම ගැන දන්නා පොතෙ දැනුම ගැන කිසිම
    සැකයක් නැත.
    මම ඉන්දික තොටවත්ත මහතා
    ගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ.
    ඔබ සිරිධම්ම සමග නැවත සාකච්ඡාවකට වනවානම් සිරිධම්ම ගෙ මෙම පරස් පර උනු දෙසනා කිහිපයක් කැටුව යන්නට කියා.

  • @darshana5324
    @darshana5324 4 ปีที่แล้ว +8

    Thanks 🙏 one of the most timely effective. Deep and very important discussion I have ever watched. 🙏🙏🙏

  • @tusseycopperreturn1012
    @tusseycopperreturn1012 4 ปีที่แล้ว +6

    Very valuable timely Dhamma discussion, you addressed many questions we had. Absolutely loved it. Looking forward to more discussions as such. Our gratitude to Ven. Samantha Badra thero and to Mr. Indika. 🌸🌸🌸🌸🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chamidesilva9551
    @chamidesilva9551 4 ปีที่แล้ว +179

    ඉතාම වැදගත් සංවාදයක් ..ඉන්දික මහත්මයා ඔබේ දැනුම ගැන ආඩම්බරයි අපිට..

    • @iranganitillekaratne6211
      @iranganitillekaratne6211 4 ปีที่แล้ว +4

      Ithamath watina sangwadayak. Therùwan saranai

    • @krishanjayasundara
      @krishanjayasundara 4 ปีที่แล้ว +1

      Tr

    • @manojwickramasingha3298
      @manojwickramasingha3298 4 ปีที่แล้ว

      Qq

    • @ceylonsapphire3163
      @ceylonsapphire3163 4 ปีที่แล้ว

      Definitely.. please do some work like this ❤️

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว +1

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

  • @ashokakumudini8266
    @ashokakumudini8266 4 ปีที่แล้ว +2

    Iam very happy to hear such a valuable and an important discussion.Both of them are qualified for that.I respect them .Thank you very much.

  • @sribandara8278
    @sribandara8278 4 ปีที่แล้ว +11

    This is a great discussion and really impressed about Indika’s knowledge. It is really good that Mr. Indika should follow this pathway instead of astrology. Keep on doing this kind of discussion with Samantha Badara Swaminwasanse. You will learn so much and it will help for other people to enhance their knowledge. Good luck

  • @purawasiyapurawasiya9993
    @purawasiyapurawasiya9993 4 ปีที่แล้ว +157

    බුද්ධිමත් සංවාදයක් මා දුටුවා ස්වාමීන් වහන්ස රහත් ද යන්න මට වඩක් නෑ ජීවිතය ඉගෙන ගන්න මට ඕනේ ඒකට හොඳ අත්වැලක්

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว +12

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

    • @weslymahanama6403
      @weslymahanama6403 4 ปีที่แล้ว +2

      To learn real teachings of the Buddha visit lucidbuddhateachings.org

    • @AchalaPriyadarshana
      @AchalaPriyadarshana 4 ปีที่แล้ว +1

      පිටිදූවේ සමන්තභද්‍ර හිමියන්ගේ ඔබ නොදුටු සැබෑ ස්වරූපය දැකගන්න th-cam.com/video/s5YEDchfhEQ/w-d-xo.html අනිවාර්යෙන්ම මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න ............ තෙරුවන් සරණයි ! ......... See the real face of Pitiduwe Samanthabhadra Thero th-cam.com/video/s5YEDchfhEQ/w-d-xo.html Definitely watch this video in full ..........

    • @dikshanrajapaksha40
      @dikshanrajapaksha40 4 ปีที่แล้ว

      😂😂😂

    • @dikshanrajapaksha40
      @dikshanrajapaksha40 4 ปีที่แล้ว

      මුන්ට පිස්සු 😂 පු# සංවාද

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 4 ปีที่แล้ว +137

    හරිම කෙනාට හරිම කෙනා හමු වෙලා.

  • @thusithherath4788
    @thusithherath4788 4 ปีที่แล้ว +72

    මෙතෙක් නැරඹූ ගැඹුරුම හා වටිනාම සංවාදය... දිගින් දිගටම මෙවැනි සංවාද සමාජයට ඉදිරිපත් කරන්න..

  • @udprasanna5886
    @udprasanna5886 3 ปีที่แล้ว +3

    ඉංදික මහත්මයාගේ දැනුම අතිවිශිෂ්ට යි.ඇත්තටම ඉතාමත් මහත් දැනුමත් ඇති සමන්තභද්‍ර හිමි ,බෞද්ධ මනසක් ඇතිරහතන් වහන්සේ කෙනෙක් නොවනබව අවසාන විග්‍රහයෙන් පැහැදිලිවෙනවා.එතුමා එතුමාට අවෙනික වු ගමන් මර්ගයට ගමන්කරනවා.මෙහි පැවත්මට බුද්ද ධර්මය සමග අනුගත වෙලා ඉන්නව ඒතුලින් සමබර ගර ගනිමින්.හරියට ජොතික්ෂයන් බුද්ධාගම සම්බන්ද කරගන්නවා වැනි.එතුමා ඒතුමා සසර තරණයකල බව ඒතුමා 100% දන්නවද කියලා පාහැදිලි නැහැ.මම පිටුදුවෙ සිරිධම්ම හිම්ට ගොඩක් ප්‍රියකරපු කනෙක්.....

  • @pawansumeera6304
    @pawansumeera6304 4 ปีที่แล้ว +4

    මං හිතනවා මේ වෙන්නේ මොනවිදිහකට හරි ධෛර්මය යලි මතුවීමක් කියලා..ඔබ සැමටම බුදු සරණයි

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +60

    ඉන්දික තොටවත්ත මහත්තයා අහන ප්‍රශ්න එතුමා දැනගැන තමයි අහන්නේ සුපිරිම සාකච්ඡාවක්

  • @jeffery9781
    @jeffery9781 4 ปีที่แล้ว +50

    ඉන්දික මහතා..! බොහොම වෑදගත් සාකච්චාවක්..! කරුනාකර දිගටම කරන්න. අවම වසයෙන් මසකට වරක්වත්..!

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว +1

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

  • @amilaprasanna9734
    @amilaprasanna9734 4 ปีที่แล้ว +35

    මේ සාකච්ඡාවනම් දිගටම තියෙන්න ඕන ,ගොඩක් දේවල් වෙනස් වෙයි,අපිටත් හෙටක් නැතිවෙනව මේක දිගටම ගියොත්🙏🙏🙏

  • @යායහතර
    @යායහතර 4 ปีที่แล้ว +2

    බුදු සරනයි තොටවත්ත මහත්මයාණෙනි,ඔබ ඉතා තීක්ෂණ ලෙස ගැටලු යොමුකරනවා සේම හොද ධර්ම දැනුමක් තිබෙන බවද අපට පෙනී යනවා.,එසේම තවත් මෙවැනි හරවත් දේශනා මිනිස්සුන්ට දෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා .

  • @madushinisagarika7472
    @madushinisagarika7472 4 ปีที่แล้ว +15

    ඉතාම වැදගත්..බණ දේශනාවකට එහාගිය හරවත් සාකච්ඡාවක් ..

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 4 ปีที่แล้ว +48

    අහපු හොදම සාකච්චාව.. 🌷🙏
    Indika ..you are the great..!

    • @samiththaraka5189
      @samiththaraka5189 4 ปีที่แล้ว +1

      100%ඇත්ත. දෙදෙනාගේ දැනුම අතිවිශිෂ්ඨයි.හරවත් සංවාදයක්

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

  • @thiwankaprasad4196
    @thiwankaprasad4196 4 ปีที่แล้ว +9

    බෙහෙවින්ම ස්තූතියි.තෙරුවන් සරණයි...

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 4 ปีที่แล้ว +121

    ඇත්තටම හොද සාකච්ඡාවක්. ඉන්දික මහත්තයගෙ ප්‍රශ්න ඇසීම විශිෂ්ටයි.

    • @tharindujeewan211
      @tharindujeewan211 4 ปีที่แล้ว

      Mu baka pandithayek wagene yako oya hamuduruwo namak labana athme oluwath nrthiwei uba hari eth limit eka tiyagani thotawattho

    • @palagasinghekodetuwakmuara2514
      @palagasinghekodetuwakmuara2514 3 ปีที่แล้ว

      Ahanna asai

  • @sarathpushpakumara1070
    @sarathpushpakumara1070 4 ปีที่แล้ว +2

    හරිම වැදගත් විවෘත සාකච්චාවක් දෙදෙනාගේම දැනුම ඉතා ඉහලයි මෙන්න බෞද්ධසාකච්චාවක්

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 4 ปีที่แล้ว

    විවිධ පොත් ගොඩාක් කියවලා ලැබෙන දැනුම එකවර ලැබුනා..thanx

  • @හරිපාර-ප2ම
    @හරිපාර-ප2ම 4 ปีที่แล้ว +39

    හරවත් සාකච්චාවක්... ඔබ වහන්සේටත් ඉන්දික මහත්මාටත් තෙරුවන් සරනයි...🙏

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 4 ปีที่แล้ว +30

    ඉන්දික පට්ට සුක්ශමයි .. දැනුම 🙏

  • @thranga12456
    @thranga12456 4 ปีที่แล้ว +60

    Data වලට සාධාරණයක්.. 💕 ජය ඉදිරියටම යමු 🌺

  • @dilanimanchanayaka8620
    @dilanimanchanayaka8620 4 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ සමග තවත් මෙවැනි සංවාද පවත්වන්න. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා 👍👍👍

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට .

  • @mwmr7224
    @mwmr7224 4 ปีที่แล้ว +16

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ

    • @roshanu2001
      @roshanu2001 4 ปีที่แล้ว +1

      එහෙම දැනෙනවා නම් කාලය අරන් හොද දහම් ටිකක් නිතර අහන්න.. තෙරුවන් සරණයි 🙏

    • @janitharavihansa9116
      @janitharavihansa9116 ปีที่แล้ว

      එහෙම ද

  • @tharakajayasundara5673
    @tharakajayasundara5673 4 ปีที่แล้ว +157

    ඇඟ හිරිවැටුනා .. මේක නම් next level 🔥 ඉන්දික මහත්මයා ඔබ විශිෂ්ටයි

    • @SadunSSS
      @SadunSSS 4 ปีที่แล้ว

      Opps...

    • @buddy6638
      @buddy6638 4 ปีที่แล้ว +5

      බොරු අනාවැකි කියල මිනිස්සු රවට්ටනවට වඩා ඔය වගෙ වැඩක් කරන් ඉන්නවන්ම් රටටත් හොදයි😅😅

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

    • @tharakajayasundara5673
      @tharakajayasundara5673 4 ปีที่แล้ว

      @@nobigdreams6459 හරිම පැහැදිලිව කියලා තියෙනවනේ මේක නම් next level කියලා.. මේ program එක ගැන කිව්වෙ.. ඒ ඇරෙන්න ඔහුගේ ජෝතිශය වර්ණනා කරලා නෑ.. අනික් ඒවා තාර්කිකව හිතලා බලන්න කවුරුත් අදහන්න අවශ්‍ය නෑ... ඔබගේ අදහසට එකඟ නොවුනත් ඔබ දරණ මතය ගැන මට ප්‍රශ්නයක් නෑ

  • @AshanKumarasiri
    @AshanKumarasiri 4 ปีที่แล้ว +272

    සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේගෙන් ප්‍රශ්න අහන්න සුදුසුම පුද්ගලයෙක්. දිගටම මේ වගේ දාර්ශනික සංවාද කරන්න කියලා ඉන්දිකතොටවත්ත මහත්තයාගෙන් ඉල්ලා සිටිනවා.

    • @sahanamara1534
      @sahanamara1534 4 ปีที่แล้ว +9

      පහත බන ඉවර වෙන තුරු අහන්න .....ඉතා වටිනා දුර්ලබ බන...
      th-cam.com/video/4rupW9dlCnw/w-d-xo.html
      තෙරුවන් සරනයි

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 ปีที่แล้ว +8

      වෙනකෙනෙකුට ප්‍රශ්ණ අහන්න ඉංදිකට වගේ දැනුමක් නෑ.....

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 ปีที่แล้ว +2

      @@antanetliyanage.7247 ow wena,aya gonprashna ahala ,kichawela yanawa neda 😑😑

    • @buddhikadesilva2637
      @buddhikadesilva2637 4 ปีที่แล้ว

      @@sahanamara1534 th-cam.com/video/wHiX7Usf-4Q/w-d-xo.html

    • @sahanamara1534
      @sahanamara1534 4 ปีที่แล้ว +7

      @@buddhikadesilva2637
      විශිශ්ට ස්වාමින්වහන්සේ නමක්......උන්වහන්සේගේ විපස්සන භාවනා ඉගනගත්ත විශාල ස්වාමීන්වහන්සේ ලා පිරිසක් අදටද වැඩවෙසයි....

  • @fernandezmargie5789
    @fernandezmargie5789 4 ปีที่แล้ว +79

    🙏🙏🙏🙏💐💐💐👍👌👌සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ කතාව හරිම පැහැදිලියි 🙏🇦🇪

    • @sahanamara1534
      @sahanamara1534 4 ปีที่แล้ว

      පහත බන ඉවර වෙන තුරු අහන්න .....ඉතා වටිනා දුර්ලබ බන...
      th-cam.com/video/4rupW9dlCnw/w-d-xo.html
      තෙරුවන් සරනයි

    • @suwarnakumari9730
      @suwarnakumari9730 4 ปีที่แล้ว +2

      Labba thamai

  • @kgsnethshan4521
    @kgsnethshan4521 4 ปีที่แล้ว +66

    ඉන්දික තොටවත්ත මෝඩයෙක් කියල හිතන් හිටියට එහෙම නෑ නේ 😁 හොද ප්‍රශ්න්න ටිකක් ඇහුවා ❤

    • @sajithchamara3949
      @sajithchamara3949 4 ปีที่แล้ว

      Api ne modayo baluwama...

    • @sajithchamara3949
      @sajithchamara3949 4 ปีที่แล้ว +1

      @Lucifer Morningstar oluwa kohe hari wadunada?

    • @nimalwimal8866
      @nimalwimal8866 4 ปีที่แล้ว

      Ahema hithan hitapu ekama thamai waradi ape ayage සම්මතයක් thinawane esh panna nathi minissu modoyo kiyala dan taruna nada ඉන්දික කොච්චර බුද්ධිමත් kanakda kiyala මහාචාර්යවරයා kutawath nathi danumak thinna

    • @pathumibhagya7225
      @pathumibhagya7225 3 ปีที่แล้ว

      th-cam.com/video/2IKUEHBoPkU/w-d-xo.html
      මේකත් බලලා ඉන්න..

    • @pathumibhagya7225
      @pathumibhagya7225 3 ปีที่แล้ว

      @Keshan Perera ලින්ක් එක දැම්මේ බලන්න තමයි මහත්තයෝ.. 😶 ඒකේ ඔය ඔක්කොම විස්තර කරලා තියෙන්නේ.. පැය දෙකක් වීඩියෝ එක.. හරියට වීඩියෝ එක බලලා කතා කරන්න.. 😶 ඒක ඇත්ත ද නැත්තද කියලා ඔයාටම හොයලා බලන්න පුලුවන් මහත්තයෝ..😁

  • @achinthask7522
    @achinthask7522 4 ปีที่แล้ว +14

    ඉන්දික තොටවත්ත 👍👍👍 පොඩි යෝජනාවක් තියෙනව ඊලග ප්‍රශ්නෙට යන්න හදිසි උනාම හාමුදුරුවන්ට පිලිතුර සම්පූර්ණයෙන් විග්‍රහ කරන්න අවස්ථාව නැති වවෙනවා.ඒ නිසා පිලිතුර අවසන් වෙනකන් හිටියනම් මීට වඩා දෙයක් ගන්න තිබුනා.

  • @priyadarshanaariyarathna-o8262
    @priyadarshanaariyarathna-o8262 4 ปีที่แล้ว +17

    හොඳ අර්ථාන්විත සාකඡ්චාවක් 👍

    • @kapilakumara3964
      @kapilakumara3964 4 ปีที่แล้ว

      Wedagathma penawada? Nopenenawada kiyana eka nowei.harayak nethi loke manasin awaboda karan.yana gamanai

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      @@kapilakumara3964 මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

  • @rinslythennakoon8452
    @rinslythennakoon8452 4 ปีที่แล้ว +7

    Really amazing questions from Indika Thotawaththa........

  • @thalagalapriyanga
    @thalagalapriyanga 4 ปีที่แล้ว +33

    ඔබ වහන්සේගේ ගේ ප්‍රඥාව ඉතා පැහැදිලිය අඳ බාලයන්ට පිළිතුරු නොදී හොඳ සංවාදයක් ඇති කරගත් මේ මොහොත සැබෑ නිවන සොයන්නන් ගේ බලාපොරොත්තුව විය

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook 4 ปีที่แล้ว +64

    සමන්තභද්‍ර⁣⁣ හාමුදුරුවෝන්ගේ ප්‍රයෝගික දැනුම විශිෂ්ඨයි..!

    • @katugahapiyadassi628
      @katugahapiyadassi628 4 ปีที่แล้ว

      Niwann dakinna wanagatha wenna oni naha uwamanaawakk tibeenamm griisiyata giyath puluwan tarrkayakk naha

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama หลายเดือนก่อน

    Great discussion . Thanks. ❤❤❤❤

  • @kavinduguyes6482
    @kavinduguyes6482 4 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා දාර්ශනික සංවාදයක්.... 👌🏼👏🏻

    • @chathumadhu2269
      @chathumadhu2269 4 ปีที่แล้ว

      මේ හාමුදුරුවන්ගෙ පරමාර්ථ දේශනාවක ලින්ක් එකක් දෙන්න හැකිද ඔබට... 🙏

    • @nuwanandra5153
      @nuwanandra5153 4 ปีที่แล้ว +1

      @@chathumadhu2269 th-cam.com/users/sashramayavideos

    • @chathumadhu2269
      @chathumadhu2269 4 ปีที่แล้ว

      @@nuwanandra5153 බොහොම පිං... ලෞකික උපේක්ෂාවෙන් එහාට දහම තේරෙන විදිහෙ පරමාර්ථ දේශනා කීපයක් සොයා දිය හැකි නම් බොහොම පිං 🙏🙏🙏

    • @chathumadhu2269
      @chathumadhu2269 4 ปีที่แล้ว

      @@nuwanandra5153 මේකේ තේරුම මොකක්ද ? අදහසක් තියෙනව ද... 🙏 th-cam.com/video/XWhldplpTdg/w-d-xo.html

  • @LGS-w1i
    @LGS-w1i 4 ปีที่แล้ว +4

    සුපිරි සාකච්ඡාව, වජිරබුද්දී ස්වාමීන් වහන්සේත් වැඩම කරා නම් තවත් වටිනවා 🙏

  • @WildWisdom-tv
    @WildWisdom-tv 4 ปีที่แล้ว +7

    බොහොම පිං. මෙම සාකච්ඡාව ඉදිරියටත් කරන්න උත්සහ කරන්න.

  • @guineapigsvlog4018
    @guineapigsvlog4018 4 ปีที่แล้ว +8

    ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්ම සාකච්චා ඉතා පැහැදිලි. හිත සන්සුන්ව සවන් දෙන හැම මොහොතක් ම අවබෝද වෙනවා. ඉන්දික මහතාටත් දීර්ගායු වේවා.

    • @koonisr
      @koonisr 3 ปีที่แล้ว +1

      Monawada awabodha wune?

    • @slakmal5326
      @slakmal5326 2 ปีที่แล้ว

      මඟුල තමයි . මොංගල්ද ඩාලින් .

  • @sihinamalsith4660
    @sihinamalsith4660 4 ปีที่แล้ว +125

    කතෝලිකයකු වන මටත් ඉතා ප¿හ¿දිලි සංවාදයක්

    • @silvaivan7
      @silvaivan7 4 ปีที่แล้ว +6

      ඔබ සමග මමත් එකගයි

    • @AshanKumarasiri
      @AshanKumarasiri 4 ปีที่แล้ว +10

      සැබෑ බෞද්ධ දර්ශනය සෑම ප්‍රඥාවන්තයකුටම විවරව පවතී.

    • @dammasiri7703
      @dammasiri7703 4 ปีที่แล้ว

      කතෝලික අයට ධර්මය ලග වැඩියි. හේතුව ඔයාල තුන්තරා බෝධියේ අයට වුන සිතින් කයින් වචනයෙන් උන වැරදි වලට දිනපතා සමාව ගන්නා නිසා ණය විනය 45% ක් පමණ කැපිල තීන්නෙ. පුළුවන් නම් father ට පාපොච්චාරණය කිරීමේදී තුන්තාරා බෝධියට පත්වු කෙනෙක්ට හෝ ධර්මයට මොනවහරි අවැඩක් උනා නම් ඒකෙනුත් කමාව ගන්න. ඒව කැපෙන්නෙ නැත්තෙ ඒ තුන්තරා බෝධියෙ අය අද තුන්ලොව නැති නිසා

    • @ranjithwijesiri9338
      @ranjithwijesiri9338 4 ปีที่แล้ว

      @@AshanKumarasiri එ

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 4 ปีที่แล้ว

      @shehan dilshan thunthara bodhiya kiyanne "samma sambhudu(Buddha)" pachcheika budhha(pase budhu),Maha rahath me thun golloma na ada lokaye Maha rahathan wahanselata irdi thiyenawa udin wadiyahaki hamotama penda polawa yata pathala loke Naga loketa suthala loketa giyahaki anagathaya dakinda puluwan kenekuge Pera bhawayan hodin wigraha karahaki divya loka wala deviwarunta dharmaya deshana karanda puluwan Divya loka walata asura gahana wegetath adu welawakin giyahaki dharma deshana aheth pawathwanawa rahathan wahanselata ahema shakthiyak na siyalu kelesun nathi Karan inne samma sambuddha kawadawath maranda ba deviyektawath marayatawath maranda ba waha dunnath mihiri panayak wenawa aka kamathi dawasata Thama me loken samuganne buddha dharmaya mulasita agatath aga sita mulatath deshana karana Aya bihi wunama ayusha atha harinawa ayusha athariya kiyalawath awith marala yanda ba katawathma. podi thuwalayak wage karahaki akatath Maha pinak thiyenda ona gouthama samma sambudhuge thuwala Kara poddak a thuwala karana kenage Pina gewenawa a pawata a athmema Tika kalekin marenawa.me thun that's bodhiye pradhanama deyak thiyenawa a rahath(kelesun naha) yali upathak naha devyan atharata yanawa kiyanne akath ipadimak.pancha maha balayangen sadhata Samu gannawa rahath akkena deviyan wahanseta aithi na rahathan wahanse.

  • @loshankannangara7727
    @loshankannangara7727 4 ปีที่แล้ว +44

    මෙන්න මේ වගේ සාකච්ඡා තමයි අපට අවශ්‍ය. ජය!

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว +2

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

    • @loshankannangara7727
      @loshankannangara7727 4 ปีที่แล้ว

      @@nobigdreams6459 එසේනම් ධර්ම සාකච්චා යනු මොනවාද?

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      @@loshankannangara7727 asath purushaya asath purusaya lesath methyadittikaya mithyadittikaya lesath wistara weeeda....eya dharma sakachchawa ganayeee laaa selake....eeewita....sada...tharu ...grahalikawalin suba pala kiyana kalaknnin....mithyadittikayan lesatama wigraha wanu atha

  • @upuliwijewardene
    @upuliwijewardene 4 ปีที่แล้ว +15

    Amazing we need more discussions like this, you must conduct a series of discussions like this to dig deep and get the best out ❤

    • @dammasiri7703
      @dammasiri7703 4 ปีที่แล้ว

      Upuli please read thripitakaya in pali . Atanatiya suththa
      Maha gowinda sutta
      Abhaya kumara sutta

  • @shirankasameera1640
    @shirankasameera1640 4 ปีที่แล้ว +2

    හැමෝටම බුදුසරණයි මෙම සාකච්ඡාව ඉතා වැදගත් මෙම සාකච්ඡාවෙන් ගත යුතු බොහෝ දේ අපිට ඇත අපි කෝම හරි හොඳ දේ පමණක් ගන්න උත්සාහ කරමු

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @musiclkmax5774
    @musiclkmax5774 4 ปีที่แล้ว

    හරවත් ගැඹුරු ධර්ම සාකච්ඡාවක්..ඉදිරියටත් මෙවැනි දේවල් බලාපොරොත්තු වෙනවා..බොහොම ස්‍තූතී❤️❤️

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe 4 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස තවත් මේ වගේ සාකච්ඡාවන් බලාපොරොත්තුවෙම්. මෙවැනි සාකච්ඡාවන් තුළින් බෙදා හරින දහම් කරුණු අගනේය. 🙏🙏🙏

  • @TheVihangasathsara
    @TheVihangasathsara 4 ปีที่แล้ว +30

    මේ වැඩසටහනේ නැති කරුණු ටික තමයි ඇත්තටම දැනගන්න ඕන මොකද, වීඩියෝව ඉවර උනාම තමයි සුපිරිම ප්‍රශ්න ටික අහන්න ඇත්තෙ ඉන්දික මහතා

    • @sahanamara1534
      @sahanamara1534 4 ปีที่แล้ว

      පහත බන ඉවර වෙන තුරු අහන්න .....ඉතා වටිනා දුර්ලබ බන...
      th-cam.com/video/4rupW9dlCnw/w-d-xo.html
      තෙරුවන් සරනයි

  • @mwnarayana3054
    @mwnarayana3054 4 ปีที่แล้ว +15

    බොහොම වැදගත් සාකච්ඡාවක්.. ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ට.. 🙏🙏🙏

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

    • @mwnarayana3054
      @mwnarayana3054 4 ปีที่แล้ว

      @@nobigdreams6459 මුණි වර මුණි බසට ස්වාමීන් වහන්සේ නිගරු කරන තැන් කරුණාකර ම⁣ට පෙන්වා දෙන්න.. (මම අදහස් කලේ ධර්ම මාර්ගය සතිපට්ඨාන විමුක්ති මාර්ගය ඍද්ධි බල ප්‍රාතිහාර්ය නොවේ.) උන්වහන්සේගේ කුමන හෝ දේශනාවක... ජෝතිෂ්‍යය ගැන මෙහි කතා කලේ කොතනද, එයත් පෙන්වා දෙන්න.
      අපව කවරුත් බේර ගන්න අවශ්‍ය නැහැ.. ඔබ ඔබ ගැලවෙන ක්‍රමයක් සොයාගන්න.

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      @@mwnarayana3054 aiii ban iridiyen ahasin yaaama....polawa palan nirayee ipadeema.....eeekii wadan deeshanawee sadahan eeekii wadan prathiksheepakarana paapatharayekk.....

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      @@mwnarayana3054 ban nikan panditha talk dennaepa....obama piligannawa samaharathenwalata mee hamuduruwo nigaru karanawa kiyala....eekane....oba samahara wishayan ataherela kiyanna kiyanne...mataka tiyaganna deshanawee eka wachanayak eha meha karanna taram kenek meee loka dathuweema nee....eehew eke meee puhudun sadu kawda....ubala oya wachana anumodan wela niraye yannapa..

    • @mwnarayana3054
      @mwnarayana3054 4 ปีที่แล้ว

      @@nobigdreams6459 😂😂😂

  • @sawanoo
    @sawanoo 4 ปีที่แล้ว +9

    Please please continue this discussion!
    As you already mentioned the spiritually curious people in the West could resort to bunch of philosophers to sharpen the wisdom with an open mind. To name a few Allen Watts, Osho, Krishnamurti, Adyashanthi, Mooji and many many more.. but unfortunately in Sri Lanka we don’t have that; mainly due to the unnecessary cultural baggage. And please don’t consider the TH-cam audience as immature or not capable of understanding a deep spiritual conversation.
    please make it as in-depth as possible. You could unleash so much good information with the right questions from this amazing sage who brings the message of the nature and please don’t hold back thinking “this could be too advanced”.. trust me there’s a lot of folks hungry for this type of philosophical content.. thank you so much Indika sir for your efforts 🙏🏽

  • @ධවලමිනිත්තුව
    @ධවලමිනිත්තුව 4 ปีที่แล้ว +13

    හුගාක් දේවල් නං තේරුනේ නන් නෑ ඒත් ඉවර වෙනකල් බැලව පොඩි පොඩි දේවල් හරි තේරුම් ගන්න . ස්තූතියි

  • @samanabayarathna6776
    @samanabayarathna6776 4 ปีที่แล้ว +2

    Very good conversation, highly professional, educational and informative for realizing and understanding the conscious in deep sense

  • @RamithD
    @RamithD 4 ปีที่แล้ว +10

    Perfect discussion 👍✌️👌🤛

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว +9

    වටිනා සාකච්ඡාවක්. තෙරුවන් සරණයි

    • @renukarenuka4714
      @renukarenuka4714 4 ปีที่แล้ว +1

      දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 ปีที่แล้ว +35

    ඉතාමත්ම කාලීන ප්‍රායෝගික සංවාදයක් .පින් ඇති නැණවතුන් අවබෝධ කරගනිත්වා.

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว

    ඇත්තටම වටින හරවත් සාකච්ජාවක්.ඊලඟ වැඩසටහනෙන් සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේගේ හිත හිත පෙරලුන ආසන්නතම අවස්ථාව ගැන විස්තරයක් බලාපොරොත්තු වෙනව.ඉන්දික මහත්මයගෙ දැනුම ගැන අපි හැමෝම ලොකු අගය කිරීමක් කරන්න ඕන.නැත්නම් මේ වගේ ගැඹුරු ධර්ම කරුණු අපිට අහන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.නැත්නම් ඉතින් හැමදාම අහන්න වෙන්නෙ අර යූටියුබ් කාරයො අහන ලාමක ගොන් ප්‍රශ්න.තෙරුවන් සරණයි

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 4 ปีที่แล้ว +2

    My respect for your channel for enlightening wisdom...✍️ 💐💐💐🙏🙏🙏

  • @rukmaldassanayake6609
    @rukmaldassanayake6609 4 ปีที่แล้ว +111

    ඉන්දික තොටවත්ත මහතා වැනි බුද්ධ දර්ශනය පිළිබද හසළ දැනුමක් ඇති අය මෙවැනි සංවාද මෙහෙයවීමෙන් සමතභද්‍ර ස්වාමීන්වහන්සේගේ ගැඹුරු දර්ශනය මතු කරගැනීමට අවස්ථාව ලැබී ඇත.

    • @index293
      @index293 4 ปีที่แล้ว +2

      සමන්තබඩ්ඩගෙ වාචාල විතරයිනේ. ඉන්දිකගෙ දැනුමනං සුපිරි

    • @DjRukshanzr550rji
      @DjRukshanzr550rji 4 ปีที่แล้ว +1

      @@index293 😂😂🤣🤣🤣🤣😂😂

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

    • @index293
      @index293 4 ปีที่แล้ว +1

      @@nobigdreams6459 අනිවාර්යයෙන්ම . මේක විපරීත
      ලෝකයක් වී ගෙන යන්නෙ. ලබුකබල් පාවෙන අපූරුව

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      @@index293 pissu hutanla bn....munta ammala kiri deelama nedda bn...😂

  • @roshanrupasinghe9686
    @roshanrupasinghe9686 4 ปีที่แล้ว +16

    බොහොම ලස්සනයි විශිෂ්ඨයි පිරිසිදුයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඉන්දික මහත්තයා විශිෂ්ඨයි,

  • @dinukalakshan3537
    @dinukalakshan3537 4 ปีที่แล้ว +7

    ඒ මහා මුනිදුන් ඇත්තටම විශිෂ්ඨතම ස්වාමිනි වහන්සෙ නමක් බොහොම පැහැදිලි 19 වයස මට මගෙ ජිවිතය ගොඩක් වෙනස් කලෙ උන්වහන්සේගේ දේශනා මේ දේශනාව නිසා පැහැදිම හා මගෙ අවබෝධය වැඩි උනා ❣️❣️❣️🙏🙏🙏

    • @slakmal5326
      @slakmal5326 2 ปีที่แล้ว

      හොඳින් කියන්නේ මහා මුනිඳු කියන වචනේ අයින් කරහං . යකෝ ඔහොම ගියොත් උබ අනාගතය අඳුරු කරගන්නවා නියතයි . මම රහත් කියපු පලියට එයා රහත් වෙන්නෑනේ . ඔය වගේ අයගේ තියෙන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්

  • @dharmaplaperera741
    @dharmaplaperera741 3 ปีที่แล้ว

    my sincere gratitude to ven Samanthabadra and mr. Indica Totawatta make specially the buddhist knowledgeable.

  • @ranjithkarunathilaka6920
    @ranjithkarunathilaka6920 4 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ දේශනා කරන දර්මය බුදු දහම අවබෝධ කරගැනීමට සිටිනා අයෙකුට ගැටළු සහගත තැන් කීපයක් මතුකර සටහනක් වශයෙන් ඉදිරිපත් පත්කිරීමට මා අදහස් කරමි . නිවේදකයා ඉදිරිපත් කිරීමෙන්ද ඒ ලෞකික අදහසමයි මතුවෙන්නෙ .මා මෙම සටහන අභියෝග කිරීමක් ලෙස නොගන්න.දර්මය අභියෝග කිරීම සදහා නොව අවබෝධය සදහා කිරීම සදහා භාග්‍යවතුන්වහන්සේ ලෝක සත්වයන්ට මහත්වු දයානු කම්පාවෙන් ලෝක අනුකම්පාවෙන් ලෝක සත්වයාට දේශනා කර ඇත.තර්ක වාදයට ගැනීම සර්පයගේ කදෙන් අල්ලාගත්තා වගේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කර තිබෙනවා .එසේ පෙන්වාදී තිබියදීත් තර්ක කිරීම දර්මය නම් අවබෝධ වෙන්නෙ නැහැ .මේ දර්මය අභියෝග සදහා නොවේ අවබෝධය සදහා බව වටහා ගන්න.බොහොම දයානු කම්පාවෙන් පෙන්වාදෙන්නෙ .තර්ක වාදයට නොගන්න.අවබෝධ කරගැනීමට වීරිය වඩන්න .ආරන්‍ය ගතෝවා කියා ලෞකික පැත්තෙ පැහැදිලි කිරීමක් තිබෙනවා .නමුත් ලෝකෝත්තර මාර්ගය තුල බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන්නෙ .මේ අපි සිටින රණ භූමියේන් සිත ආරන්‍ය කරගන්නා ලෙසයි .නිවනම නම් අරමුණු කරගෙන යන්නෙ .සිත ආරන්‍ය කර නොගෙන වෙන මොනවා කරන්නද හොදින් මෙනෙහි කරබලන්න .රුක්ක මූල ගතෝවා .ඒ ගාථාපාඨය තුළින් ලෞකික පැත්තෙ පෙන්වා දීමක් තිබෙනවා .නමුත් බුදු පියාණන් වහන්සේ ලෝකෝත්තර මාර්ගය වඩන උත්තමයන්ට පෙන්වාදුන්නෙ .රුකක් මුල කොයි ආකාරයද අන්න ඒ ආකාරයට නොසෙල්වෙන ගතියෙන් සිත පවත්වාගෙන යන ලෙස .නිවනම අරමුණු කරගෙන යන අයෙකුට සිත හදාගන්නවා හැර වෙන මොනවා කරන්නද .සුන්‍යාගාර ගතෝවා . මේ තිස් එක් තුළය තුලම වසන්න පුලුවන් තැනක් බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන්නෙ නැහැ .බලාපොරොත්තු උනත් නිදහස්ව ඉන්න .ඒක නම් කල නොහැක්කක් .යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං .යනුවෙන් පෙන්වාදුන්නෙ .කරන්න බැරීදේ කරන්න ගියහම මහා දුක් ගොඩක් උරුම කරගන්න එක නේද . එසේනම් සුන්‍යගාරය කරගන්න ඕනෙත් මේ සිතමයි.ද්‍යහ්න මාර්ග ඵලයේ උච්චතම අවස්තාවයි. ද්‍යහ්න නොවැඩුවත් දර්මය තුළ අඩුවක් ලෙස පෙන්වාදුන්නෙ නැහැ .ඒකත් උපරිමයි මහත් ඵලයි. ද්‍යහ්න නොවැඩුවට දර්මය තුළ කිසිදු අඩුවක් නැහැ .වෙනත් දර්ශන හුවා දක්වන්නෙ නැතිව සියලුම කාරණා බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත .වෙනත් ආගම් තුළින් පෙන්වාදෙන්නෙ දුකෙන් මිදිලා සැප ලබන්නයි. ඒවා නරක නොවේ .හැබැයි බුදු දහම තුල පෙන්වාදුන්නෙ ඒ අනිකුත් සත්වයන් දකින සැපේ දුක දකින ලෙස නේද .මේවා බෞද්ධයන් දැනගතයුතුම දහම් .මේක දම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව හොදින් විග්‍රහ කරබලන්න තෙරුවන් සරණයි .

  • @svcprasad
    @svcprasad 4 ปีที่แล้ว +22

    ඔන්න වැඩසටහන් ! ❤❤❤
    Please continue more !

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว +3

      අදහස් දැක්වීමට ස්තුතිය .

  • @janakawijesurendra7583
    @janakawijesurendra7583 4 ปีที่แล้ว +8

    අවසරඊ අපේ හාමුදුරුවනේ සහ ඉන්දික මහත්මයාගෙන් මෙය ගැඹුරු සාකච්චාව අසන ගොඩක් පිරිසක් ඉන්න බැවින් මම ඉල්ලා සිටින්නේ සිංග්ලිෂ් වලින් තොර පිරිසිදු සිංහලෙන් මෙය කරගෙන යන ලෙස . සමාවෙන්න මම වැරද්දක් කිව්වා නන් . තෙරුවන් සරණඊ 👏👏👏

  • @ajithboc3249
    @ajithboc3249 4 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා සාකච්ඡාවක්..

  • @kapilamudalige8576
    @kapilamudalige8576 4 ปีที่แล้ว +2

    වටිනා ධර්ම සාකච්චාවක්..මෙම ස්වාමීන්වහන්සේගේ ධර්මය මතුකරල පෙන්නපු ඉන්දික මහත්මයට ස්තූතී.

    • @brayanmoris2209
      @brayanmoris2209 4 ปีที่แล้ว

      Mathukarala pennuwe ne... Meka ahanna kenek hitiye ne.. unwahanse gawa me denuma thibuna... Unwahanse deshanaa kara.. katawath awabkda une ne.

    • @jeewanudawewa1478
      @jeewanudawewa1478 4 ปีที่แล้ว

      නිවන් දකිමු කියලා යුටියුබ් චැනල් එකක් තියනවා කැමතිනම් අහලා බලන්නකො

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි අහගෙන ඉන්න ආසයි අපෙ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඉන්දික මහතා හොද දැනීමක් ඇති අයෙක් ස්තුතියී ඔබට බොහෝම පිං

  • @ruwanpradeepa1016
    @ruwanpradeepa1016 4 ปีที่แล้ว +4

    ඉතාම වැදගත් වැඩසටහනක් .🙏🙏🙏🙏

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 4 ปีที่แล้ว +3

    Thank you so much Sir
    May triple gem bless you Sir
    Respect u Sir. 🙏🙏🙏

  • @amayanugawela7903
    @amayanugawela7903 4 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ .. සියලු මනුශ්‍යයන්ම බැලිය යුතු වීඩියෝවක්.. ස්තූතියි තොටවත්ත මහතාට... ස්වාමීන්වහන්සේ සමග කරන තවත් වීඩියෝ බලාපෙරොත්තුවෙනවා... තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @amayanugawela7903
      @amayanugawela7903 4 ปีที่แล้ว +1

      රහතුන් සමග කිසිම කෙනෙක්ට තර්ක කරන්න බෑ ..ඔවුන්ට අදහස් සියල්ල ඒ මොහොතේ විශ්වයෙන් ගලාගෙන එන්නේ..ඒ වගේම අහන ප්‍රශ්න වලටත් නිවැරැදිම පිලිතුරු ඒ මොහොතේ විශ්වයෙන් ලැබෙනවා...ස්වාමීන්වහන්සේ පරික්ශා කිරීමට සුදුසුම පුද්ගලයා ඉංදික තොටවත්තම තමා..ස්තූතියි නැවතත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @විසිතුරුලෝකය-ඤ8ණ
      @විසිතුරුලෝකය-ඤ8ණ 4 ปีที่แล้ว

      මට කිසිම විශේෂයක් නොපෙනේ.

    • @amayanugawela7903
      @amayanugawela7903 4 ปีที่แล้ว +1

      @@විසිතුරුලෝකය-ඤ8ණ බුද්ධ දර්ශනය ගැන තව හදාරන්න

    • @විසිතුරුලෝකය-ඤ8ණ
      @විසිතුරුලෝකය-ඤ8ණ 4 ปีที่แล้ว +1

      @@amayanugawela7903 ඔයාට පුලුවන් නිවනට යන්න!!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 ปีที่แล้ว +1

    දෙදෙනාම ඉතාම සාර්ථක සාකච්ඡා වක් අපේදැනුම තවතව වර්දනයවෙනවා ⁣. ⁣තෙරැවන් සරනයි

  • @omanmuscat8273
    @omanmuscat8273 4 ปีที่แล้ว

    අනේ සාදු සාදු ඉතාම වැදගත් සාකච්චාවක් මේ සාකච්චාවන් මටත් අහන්න සැලසුඅයටත් බොහොමපිංසිදුවේවා

  • @danushkaranathunga2274
    @danushkaranathunga2274 4 ปีที่แล้ว +176

    හෙටක් කියලා දෙයක් නෑ...මේ මොහොත තුල ජීවත් වෙන්න...ඒ කතාව ඇත්ත..🙏

    • @sahanamara1534
      @sahanamara1534 4 ปีที่แล้ว +4

      පහත බන ඉවර වෙන තුරු අහන්න .....ඉතා වටිනා දුර්ලබ බන...
      th-cam.com/video/4rupW9dlCnw/w-d-xo.html
      තෙරුවන් සරනයි

    • @nihalgunawardane475
      @nihalgunawardane475 4 ปีที่แล้ว

      .0900000000000000

  • @ජෝතිසමීර
    @ජෝතිසමීර 4 ปีที่แล้ว +18

    හපොයි රහත් බව කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න මේ පිටිදූවේ සිරිදම්ම හාමුදුරුවන්ට සිත පහල වේවා🙏🙏

    • @kamal92606
      @kamal92606 4 ปีที่แล้ว

      🙏🙏🙏

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 4 ปีที่แล้ว +1

      @Lucifer Morningstar ඔය මොනව කීවත් ශ්‍රද්ධාව නැති තැන කිසි දේකින් වැඩක් නැත

  • @nawostudio5745
    @nawostudio5745 4 ปีที่แล้ว +19

    ඇසට කදුලක් ආවා..සමන්තභ්ද්‍ර හිමියෝ අපට කිසිදා සැක නොවේ...ඒ.ප්‍රශ්නවලට පිලිතුරුදෙන ආකාරය ආකර්ශනීයයී දාර්ශනිකයි. 😘

    • @suwarnakumari9730
      @suwarnakumari9730 4 ปีที่แล้ว

      Anee ban ubala wagee harak ..Budda aagama vikurthi karana kaala kanni

    • @-alajik8750
      @-alajik8750 4 ปีที่แล้ว

      උබල වගේ හරක්

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 4 ปีที่แล้ว

    Very fruitful discussion. Pl carry on...lot to learn.

  • @keerthigunathilake4595
    @keerthigunathilake4595 4 ปีที่แล้ว

    Excellant Great......Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hamal1745
    @hamal1745 4 ปีที่แล้ว +5

    නියමයි දිගටම කරගෙන යන්න .....ඔබට දීර්ඝ ආයු......

  • @sanjubay4341
    @sanjubay4341 4 ปีที่แล้ว +6

    May dennama master brain...🙏

  • @dulajmadu6144
    @dulajmadu6144 4 ปีที่แล้ว +122

    ඉන්දිකට තියන දැනුම අති විශිෂ්ටයි

    • @sanjubay4341
      @sanjubay4341 4 ปีที่แล้ว +1

      True,

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว +6

      මේවට ධර්ම සාකච්ඡා කියනවනම්..ඒක මෝඩ කමක්....මේකෙ කලෙ...එකිනෙකාගෙ පිට කහ ගෙනිල්ලක්....කොමෙන්ට් බලහල්ලක්....දෙන්...මිත්‍යදිට්ටික ඉරහඳ ග්‍රහලොක වලින් සුබ පල කියන එකා....මහා සත්පුරුෂයා වෙලා.....ඒඑතකොට....භග්‍ය වතුන්වහන්සේගෙ එර්දි විශය සම්පූර්ණයෙන් ප්‍රතික්සේප කරන....මුනිවරයන්ගෙ මුනි බසට නිගරු කරන සම්න්ත සාදු මහා සුදනා වෙලා....කටද කියන්නෙ....හරක් ඉන්නකල්....මේවගෙ අන්ද බාල පුහුදුන් මිනිසුන්මයි වර්ණනා කරන්නෙ....නමුත් මතක තියාගනිල්ල...ටොපි මේ වර්ණනා කරන අසත්පුරිශ මතය නිසාම උබල නිරයේ පෙහෙද්දි....මේ හමුදුරූවන්වට් මේ....අන්දයාවත් උඹලා බේරගන්නෙ නෙති බව...මන්ද....ඔකුනිත් නිරය ගාමී වන නිසා...ධර්ම විනය ඉගන ගනිල්ල....උබල බුදුරජාණන් වහන්සේ සරන පලයල්ල...මේ වගෙ හරක් කියන දේවල් බෙහෙර කරහල්ල....

  • @dharmaplaperera741
    @dharmaplaperera741 4 ปีที่แล้ว

    I accepted ven samanthabadras concept and Indika Thotawatas concept . Very meaningful discussion.

  • @teenasalwa4421
    @teenasalwa4421 4 ปีที่แล้ว +1

    වැදගත් සාකච්ඡා වක් අපේ හාමුදුරුවනේ ඔබට පිං. ඉන්දික මහත්මයා ඔබටත් ස්තුතියි 🙏🙏

  • @highmaniyamax5546
    @highmaniyamax5546 4 ปีที่แล้ว +4

    හාමුදුරුවෝ පැරදිලාවත් දිනලවත් නෙමේ..ගැබුරු දහම එලියට ඇවිත් එපමනය්....🖤💟🖤💟

  • @ami5052
    @ami5052 4 ปีที่แล้ว +3

    Ashen ලා වගේ සිප්පි කෑලි එක්ක ඔබ වහන්සේ කරපු වීඩියෝ බලල අපි ඔබ වහන්සේ ගැන ගොඩක් දුර්මතේක හිටියේ..😁😁😁 ඉන්දික මහතා ඔබට ස්තූතියි..

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @creativejohn6190
    @creativejohn6190 4 ปีที่แล้ว +124

    ජ්‍යොතිෂ කතා අදාල නෑ. ඉන්දික කියන්නෙ දාර්ශනික සංවාදයක් ගෙනියන්ඩ දැනුම තියන හොඳ සංවාදකයෙක්. හොඳට ඇස් පේන ඉන්දිකගෙ වයසෙ ඉන්න තරුණයො සාතිශය බහුතරයකට ඉන්දිකට තරම් දර්ශනය, භෞතික විද්‍යාව සහ ආගම ගැන ප්‍රායෝගික කියවීමක් නැහැ.

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 ปีที่แล้ว

    Samanthabadra thero we respect u . good conversation. ...lot's God's Blessings Always !

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 ปีที่แล้ว +1

    Please continue the program Indika thank you