විශේෂ වැඩසටහන - අතිපූජ්‍ය මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ 113 වැනි ජන්ම දිනය වෙනුවෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Video Credit: Walpola Rahula Institute
    Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 19

  • @7kumari
    @7kumari 4 ปีที่แล้ว +14

    පැරිසියේ සෝර්බෝන් විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන ශ්‍රී ලාංකිකයන්ට අදටත් විශාල ගෞරවයක් අත්කර දෙන්නේ අතිගරු වල්පොල රාහුල ස්වාමින් වහන්සේය. ඒ මෙන්ම භික්ෂූන් වහන්සේලාට සිවුරක් දරාගෙන ආගම දහම අනුව අභිමානයක් ඇතිව ජීවත් වීමට කියා දුන් ස්වාමින් වහන්සේ නමක් මෙන්ම ගතානුගතිකව සිතීම ප්‍රතික්ෂේප කළ වැදගත් නිදහස් චින්තනයක් තිබූ හිමි නමකි. අවුරුදු 24ක් ප්‍රංශයේ ගත කරමින් බුදු දහමට විශාල සේවයක් කළ අතිගරු වල්පොල රාහුල ස්වාමින් වහන්සේ කිසිම දවසක ප්‍රංශයේ පන්සලක් පිහිටුවා ගැනීමට උත්සහා නොකිරීම පුදුමයක් නොවේද...? උන්වහන්සේ ගේ එකම මෙන්ම ප්‍රධානම අභිප්‍රාය 'නිවැරදි නිර්මල බුද්ධ ධර්මය' ලෝකය වටා ප්‍රචාරය කිරීම පමණකි. අදටත් ප්‍රංශ රටේ ජීවත් වෙන අපිට වල්පොල රාහුල ස්වාමින් වහන්සේ විශාල ගෞරවයකි.

  • @PANSHUTV
    @PANSHUTV 4 ปีที่แล้ว +10

    Thank you Sirasa for airing this documentary. මේ වැඩසටහන විකාශනය කළාට සිරසට ස්තූතියි.

  • @ගයාවැයිහේන
    @ගයාවැයිහේන 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි.මෙබඳු උදාර ගුණෝපේත නිවහල් පෞරුෂයෙන් හෙබි උජුපටිපන්න උදාර සඟ රුවනක් අද වැඩ නොසිටීම අපේ අභාග්‍යයකි .

  • @SJ_Nimesh
    @SJ_Nimesh 7 หลายเดือนก่อน +1

    මෙවැනි වැඩසටහන් නැවත විකාශය කළ යුතුයි ❤

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 3 ปีที่แล้ว +2

    EVERY BUDDHIST SHOULD READ THE BOOK TITLED. ". SATHYODAYA "Then you will understand, the nonsense rituals perform by Buddhists.

  • @perera5727
    @perera5727 5 หลายเดือนก่อน

    පුදුම හිතෙනවා, " සිරස " නාලිකාව, " සොවාන් " පලයට පත්වීම ගැන.!

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 3 ปีที่แล้ว +1

    Ven Prof Valpola Rahula is Real ..BUDDHAPUTRA. 🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌

  • @SITHU26
    @SITHU26 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි..

  • @sankharaupeksha262
    @sankharaupeksha262 ปีที่แล้ว

    ada inna Nayakayo hodai desapalakayant kade yanna. me thamai niyama budda puthrayo.

  • @skaluar
    @skaluar 3 ปีที่แล้ว +1

    This is very valuable information about venerable Radula thero.

  • @denethmunasinghe
    @denethmunasinghe ปีที่แล้ว

    නැවත මෙවනි වැඩසටහන් විකාෂය කල යුතුය.

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 3 ปีที่แล้ว +2

    My utmost gratitude to Sirasa TV

  • @pbbasnayake2609
    @pbbasnayake2609 3 ปีที่แล้ว +1

    well done sirasa.thank you.

  • @maheshwarangajendren8699
    @maheshwarangajendren8699 10 หลายเดือนก่อน

    Great program...theruwan saranai.

  • @aw4402
    @aw4402 2 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි

  • @chandrarathnaweerasekara8303
    @chandrarathnaweerasekara8303 3 ปีที่แล้ว

    Atithaye buddimatun wedi uwa Ada modaya wedi uwa

  • @suhanikarunarathns5249
    @suhanikarunarathns5249 3 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @Xham08
    @Xham08 4 ปีที่แล้ว

    ❤️❤️❤️