Ma Nowana Mama (මා නොවන මම) with Sandun Perera | 01st September 2023 | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 31 ส.ค. 2023
- Ma Nowana Mama (මා නොවන මම) with Sandun Perera | 01st September 2023 | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK - บันเทิง
7:44. Mulu lowawa nathi unath
18:51. Sihina dew duwe
32:35 Thawa tika kalekin
45:28 sagaraya bandu
1:02:07 perawadanak
1:11:32. Oba wenuwen
1:23:40 Saman mal piyalle
@ipraigama1
ස්තුතියි...ඔයාට
ඒ උනාට වෙනදා වගේ ලස්සන නැහැ නේද හලෝ...
ඇත්තටම ලස්සනයි voice එක සුපිරියි සඳුන් අයියෙ ..කියන්න වචන නෑ 💝😍
තමන් ආස කරන ගායකයො, ගායිකාවො, නළු නිළියෝ, සංගීත කණ්ඩායම් තියෙනවා නම් උඹලා සල්ලි දීල ගෙදර ගෙනල්ලා සංගීත සංදර්ශනය දාගිනිල්ලා. මේක දෙරණින් වියදම් කරල කරන්නේ ඉතිං උන්ට ඕනේ උන් තමයි ගෙන්නන්නේ😂
අදනම් අන්තිමයි😢😢😢
දෙවනි season එකේ බලපු හොදම එක... ආදරෙයි සදුන්...❤❤
යුගයේ ගායකයා 🥺🥺😍😍
0:45 ප්‍රමිතිය කියද්දිනම් හිනා ගියා හැබැයි ☺️
Ammage redda...
Ugaye gaayakaya😂😂
බොරු සොබන ගායකයෙක් අනෙ මන්ද.මෙවගෙ පොරවල් මා නොවන මම .ගෙන්න හොද්ද නැත.
exactly.... Ammage redda...@@prabhathrasika2184
@@prabhathrasika2184 sarcasm bro 😂
@@francisperera6860 sirawtm 💩
සමන් මල් පියල්ලේ .. ♥️🎶👌
ආසම ගායකයා ආසම විදියකට ❤🥺
කවුරු කොහොම කිව්වත් මුං වගේ උන් 'මා නොවන මම" වගේ වැඩසටහනකට ගැලපෙන්නෙම නෑ......
මල්ලී ලස්සනයි🔥. ඒක වෙනම එකක් පට්ට , සුපිරි හොද නිහතමානී කොල්ලෙක් 💖💖💖🔥🔥
හරිම ලස්සනයි .අදත් වැඩ සටහන සදුන්.❤❤❤
අද වැඩසටහන❤❤❤❤❤
සදුන් නම් අදයි දැක්කේ...හැබැයි ලස්සන සිංදු ටිකක් ඇහුවා සෙනසුරාදා උදේම...මම හැමදාම සෙනසුරාදා උදේම අහන්නේ මා නොවන මම වැඩ සටහන...
සුපිරියි ඒක වෙනම එකක් පට්ට
සිංදු ටික සුපිරි මචන්.ලස්සනයි එකෙන්ම.❤❤❤
ආසෙවෙන් බල්න් හිටියෙ❤️🥺
Congrarulation සදුන් අයියා ❤️
Sanukata dunna comment ekata respect aiye ,he deserve it 🎉❤
Really good job from Sandun perera nice collection
gayan perera aiyava genna mm godak asa gayakayek .
Ada mage upan dine.... Mage upan dineta deranen dunna thaggak wage ada wadasatahana... Lassany sadun ayye... Suba pathanwa hama denatama ❤️❤️🙏🙏
අනුන්ගේ සිංදු කියද්දී පට්ට වොයිස් සඳුන්ගේ සින්දු අවුල් උනාට වොයිස් එක පට්ට ❤🎉❤
Nice❤️ sadun 😊
වෙනසක්.. ඒක මරු❤️❤️❤️❤️
හරිම ආසාවෙන් බලපු. වැඩසටහනක්. අදනම් එපා උණා. එච්චර. සෝචනීයයි. ෂිට්.😢😢😊😊
😂😂😂😂 අම්මෝ ඉවරයි
සාගරය බදු වේදනාවෝ 6/8 නෙවෙයි.. කැලුම් මහත්මයා සංගීතයේ තාල හැදෙන ගණිත ක්‍රමය ඉගෙන ගන්න. එතකොට ගීත ලියන්න පහසු වේවී... ජයවේවා!!
Marama lassanai kata hada.❤❤❤ super.
❤❤❤❤
Super Music ❤️
❤
මා නොවන මම මොකක්ද අඩුවක් තියෙනව කැලුම් මහත්මයා කලින් වැඩසටහන් පෙල වගේ කරන්න බලමු...වැඩ සටහනේ තිබුන ප්‍රතිරූපය වෙනස් වෙලා...ප්‍රමිතිය බාල වෙලා....ගායක ගායිකාවන් හැමෝටම සෘතියට ගයන්නට බෑ...මොකක්හරි ඔහේ කියන මිනිස්සුන්ට මේ වගේ සිංදු තෝරා ගන්න දෙන්න එපා....කතෘභාග ගෙව්වා කියල ලස්සනට තියන සිංදු කන්න එපා...මිනිස්සුන්ට තියෙන්නේ සිංදුවක් අහන එක විතරයි සැනසීමකට..ඒකත් කන්න එපා..😢🙏
Lassanai ❤
❤️
මල් සින්දු කියන එවුන් මෙකට ගෙන්නලා මේ වගේ හොද Program එකක් චාටර් කරන්න එපා. එච්චරයි
Damith aiywa genna ❤
❤❤
මේ බෑන්ඩ් එක සෙට් වෙන්නේ නෑ අප්පා 😢
මුගේ සින්දු ටික මූ සින්ග් කරන විදියයි සෙට් නැත්තේ. කිසි ෆීල් එකක් හඩේ බරක් නෑ. බෑන්ඩ් එකෙ වරෆ්හක් නෙවෙ බන්
@@DIMOXISTමූ කියන විදිහත් අවුල්. ඒ වගේම කලින් වැඩසටහන් වලත් ඒකන්දැණුනා
Grade 14 Thamai me wedeta hariyana ban eka
පේෂල මනොජ්ගෙ බෑන්ඩ් එක මරැ😂
Nihathamai kalakaruwek ❤
චාමර අයියව තමයි ඕනේ ....🙏❤️
Please maintain the quality of this program.
මංගල ඩෙනෙක්ස් තමා සුපිරි එතෙන්ට ගේන්න❤👌
Kelum ❤mahaththaya maru
සුපිරි... සුපිරි ...
Sadun gdk duk vidala methanata awe...suba pethum
Lassana voice eka ❤
thamange sinduth lassanata kiyanna puluwan nam wada hodai
Pahan sandeepta❤ band eka dunnam hari🔥
Thiwanka dilshan gennk 😊
Artist la meeta wada hoda aya genawa nm hodai.
Dinesh wa genna
Lassanata sindu tika kiwwa sadun ayya asaven program eka baluva ada
Broo, chamara gennnko deweni parata
දැන් දැක්කේ
අමු ගොනා
අමරණීය කියන වචනේ තේරුමවත් දන් නෑ
මොරටුවේ ඔහොම ගොං උන් නෑ හැබැයි
Mulu lowama nathi unath and Sihina dewduwe.. kawa.. wasalaya ubalage adana sindu onavidihata adala kiyapan habai mewa ape jeevitha tharam watina sindu dana ganiw.Kelum Munwa mewata gennaddi wagakee men gennapalla. munta wadiya hoda kollo kello ona tharam innawa presidda nathi unta chance ekak denawala.
Agreed
LASSANA GEEPELAK THYRUWAN SARANY YAHAPATH ANAGATHAYAKATA ASIRI OBATA SAMANYA KONDAYA LASSANY MOLAYA RADINISA SAMANYA KONDAYATA THANA DENNA BUDU SARANY
නාද band eka ආයෙමත් genna berida??? Music arrangements nm නාද tama 💙💙💙💙
😂
ඔය අකුරු 2කෙ බෑන්ඩ් එකට වඩා සරිත් සූරිත් News තමයි හරියන්නෙ
දමිත් අංසක චාමර විරසිංහ ගෙන්න
gayakayoda ban mun
Thope sindu onatharam wenas karagena kiyanda barinam higakapan...habai
parana gayakayo me sindu dewaththayen kiyapu sindu thopi mokkuda???? Kelum monada hello karanna????Lajjai ubala gana... me sindu ape jathika wasthu oiii.
Me programme eke nama balpn hriyt. Muta sing krnn bari eka wena kathwk 😂
ගංජා ගහලද ඉන්නේ. මේ වැඩසටහනේ නම බලපන් ගෝතයා 😂
Be shame
@@mindfuljournei
Ajuthai ada nam asawen balpa wedastahanak
කෙනෙක්ගේ හිතක් රිදෙන්න හරි comment එකක් දාන්න කලින් හිතපන් බ්‍රෝ උබ කොතනද ගෙමක් ගහලා කට්ටක් කලා අපු ඒ මනුස්සයා කොතනද ඉන්නේ කියලා අපේ රටේ එවුන්ට කෙල උනේම අනිත් අයට කරන ඉරිසියාකම් වලට අපි හර තමන්ට නැති දෙයක් තව කෙනෙක්ට වැඩියෙන් ලැබෙනකොට
අද තමා මේ වැඩ සටහන හරි ආසාවෙන් බලපු දවස❤️
@@kalanafernando6680ඔයාගෙ කතාවට එකඟයි. 💯මොකද සඳුන් පෙරේරා ඔය ඉන්න තැනට එන්න කාපු කට්ට එයා හැම තැනම කියනවා.කෙනෙක්ට දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා
Me comment dapu eka loweth 2.50 job ekk karana ekk hari...nikamek hari thama
@@kalanafernando6680
ගොනෝ ඕනම දේකට වටිනාකමක් තියෙනවා
Kavadavat sindu ahapu neti gon harakek tamai me comant eka dala tiyanna nettam muta koma hedila idala lagadi sanipa vela
මූ අමු බොරු කියන්නේ
Hadda pacha adabanava
මොකෙක්ද අෆ්ෆා මූ අද තමයි මම නම් දැක්කේත් ..?? මූ ගැන රටේ මිනිස්සු කතා නොකරන නිසා ඌහ්ම ඌ ගැන මම පොරක් තමයි වගේ දෙයක් කියවනවා පව් මූ මන
මන්ද මානසික මනුෂ්‍යයෙක් වගේ .ඇත්තටම මූ ලංකාවේ ජනප්‍රිය කෙනෙක්ද දන්නේ නැති නිසා අහන්නේ ..?? මට නම් මූ හෙන ගෝතයෙක් වගේයි දැනේන්නේ
Kuhaka wenna epa yako
muta niyamai kiyana abba gobbayoth coment karala thiyenawa.
අභිෂේකා විමලවීර ව ගේන්න.
නාද නැතුව Set නෑ ☹️
Set eka gahane derana tv eken bn 😂
අනුන්ගෙ සිංදු කියන මල් පොන්නයො නැතුව සැබැ ගායකයොන්ගෙ හඩින් වෙන ගායකයන්ගෙ සිංදු අහන්න තිබුනනම් තමයි මේවැඩ සටහන ලස්සන
Kuhaka wenna epa yako
❤❤
❤
❤