ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෙරණට පිං❤ පුංචි මං ගැන ව්ශ්වාස කරල මේ ව්වගේ ලොකු වැඩක් කරන්න දුන්න එකට.. ඒ විශ්වාසය හැමදාම රකිනව.. සිහෙලි තූර්යා (අම්මා සහ අප්පච්චි )
❤❤❤❤
❤❤
පිනට පහලඋන දර්වෙක් ලබන්න ඔයාලා ගොඩක් පින් කරලා තියෙනවා... පරිස්සමට එක්ක යන්න... හරිම ආඩම්බරයි මේවා දකිද්දි. බුදු සරණයි පැටියෝ ❤️❤️❤️❤️❤️❤️
Godak pin oyalata me daruwata godak aadarei api dakshathawata kiyanna wachana nea..❤❤athivishistai..💖💖🙏budu saranai duwe🙏🙏🙏
❤❤❤man adare karana daruwek pute oyata oya tiyenne pera kusalayak mage duwata bu s
අම්මගෙ අප්පච්චිගෙ පිනට විතරක් නෙවෙයි මුලු රටේම වාසනාවට ඉපදුන සුරංගනාවියක්.....තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි පුතේ ❤❤❤..
දෙමාපියන්ට මේ වාගේ පින්වත් දරුසම්පතක් ලැබීම ලොකු වාසනාවන්ත පව්ලට මෙතුම්සරනින් ජයම වේවා ❤❤❤❤❤
බුදු සරණයි දුවෙි.
කැලුම් ඔබ මේ පුංචි සුරංගනාවියට දුන් අප්‍රමාණ වටිනාකම , දිරිදීම ඇයගේ ජීවිතයටම ඇති . අපූරුයි ඔබගේ මෙහෙයවීම. ❤
අනේ කැලුම් මහත්තයෝ..මෙච්චර දක්ශ මේ දැරියට ඇගේම කියලා මේ ආරේ ගීත කීපයක් ලියල දෙන්න ..ඔබට තුති ...🙏
ජයෙන්..ජය..පර්තනා.කරනව.පුන්ච්.දුවෙ..ඔයාට..❤❤❤❤😂
Supperb ...... සංගීත ලෝකයේ ලංකාවේ කාටවත් යන්න බැරි උන තරම් දුරක් යන්න කිසිම ලෝබ කමක් නැතුව එක සිතින් ප්‍රර්ථනා කරනවා......❤❤❤❤
කැලුම් මහත්මයාගේ තියෙන පරිනත භාවය මැනවින් පෙන්නනවා මේ චුටි දුවව interaview කරන විදියට ❤️❤️❤️
❤❤❤❤❤❤❤
ඇත්තටම කැලුම් මහත්තයා සහ වාදක මණ්ඩලේ හරිම සංයමෙන් දරුවගෙ හැකියා එලියට ගන්නවා❤❤
L😂ß8Ilovetùryà 1:24:47
කියන්න වචන නෑ. ඇස් වලට කදුලු ආවා රත්තරනේ 💗 කැලේ පිපුනු ලස්සනම මලක් ලස්සන හිනාවක් වගේම රුපයක් තියෙන කටහඩ අති විශිෂ්ටයි ❤ පරිස්සම්න් රත්තරං දුවේ හැමදාම ඔය කටහඩ රැකගන්න 💕 බුදුසරනයි ❤💐
මං ඇඩුවා නෙවෙයි ඇඩුනා බැරිම තැන බාත්රෑමි එකට ගිහින් කෑගහලා ඇඩුවා. මෙි කෙල්ල (දරැවා) මගේ මිස්ඩි ලයිෆ් පාර්ටි එකක් ඇවිස්සුවා❤ තෙරැවන් සරණයි පුතා෴!
මේ සොඳුරු වැඩසටහනේ ආරාධිත අසුනට ඉතාම සුදුසුයි ඇය.බුදුසරණයි චූටි දෝණිට ❤
❤
ඉතාලියේ ගාමන්ට් එකක රෑ වැඩ මුරය කරන ගමන් ඔයාගේ වැඩ සටහන බලන ගමන්... ලස්සනයි දුව.. ඔයාගේ අම්මට තාත්තා ට ඔයා ලොකු ආඩම්බරයක්.. රටටම වටිනා මැනිකක් ඔයා... දෙවි පිහිටයි මැනික ❤🇮🇹🇮🇹🇱🇰🇱🇰❤
❤❤❤
මම වැඩිපුරම comments කියවපු වැඩසටහන.... බුදු සරණයි චූටි දුව. ඔයා අපේ රටට මැණිකක්.
මමත්
මම හරිම ආසාවකින් ඉන්නෙ මේ දූගේ කටහඩින් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන "තන්හා අසා.." කියන ගීතය අහන්න තෙරුවන් සරනයි පුතේ අනාගතයේදී මිනිස් හදවත් සනහාලන මියුරු කටහඬක් අපිට තියනවා.❤❤❤❤❤❤❤❤
සිහලි.....♥️♥️♥️ වස්තුව තෙරුවන් සරණයි 💐 ඒ අහිංසක කම හුරතලය දගකාර බවට යටින් ඇති ඇගේ බුද්ධිමත්බාවය..👌👌👌👌😊😊💐💐😘😘♥️♥️♥️♥️♥️♥️♥️♥️
Budu saranai menika🎉🎉🎉
සිහලි. චූටි. දුවේ. ඔයාට. තෙරුවන්. සරණයී. !සියළු. දෙවි. පිහිටයි !
කැලුම් මහත්තයෝ ... මේ වැඩසටහන බලලා පිස්සු හැදුනා. හරිම දක්ෂ දෝනි කෙනෙක්. තෙරුවන් සරණයි දෝනි පැටියෝ 🙏🙏🙏
Monawa pissu haduna? Ethakota dan koheda oya inne😂
Amoooo mage mulu agama hiri watila giya rththarane adarai patiyooooo as wahakna anagathe pirisidui putha 🥰🥰🥰🥰😘😘😘😘😘🩷🩷🩷🩷🩷
අම්බෝ මේ නම් අපේ රටට ඉන්න සම්පතක්.ළමා කම පිරුනු පුංචිත්තෙ ක්❤❤.අනේ අම්මෙ තාත්තෙ මේ පැටියව පරිස්සම් කර ගන්න 🥺🥺❤️ අපේ රටේ පිනට පහල උන චූටි පැටියෙක්.🥺🥺❤️❤️ ලස්සනයි පැටියෝ හැම සින්දුවක්ම පොඩ්ඩක්වත් මිස් නොකර ඇහුවා මේක නම් තනිකර මැජික් එකක් 🥺🥺❤️❤️හරිම ලස්සනයි මුලු වැඩසටහනම ❤❤ මම බලපු හොදම මානොවන මම episode එක 🥺❤️ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ! ❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාට 🥺❤️❤❤❤
හිතාගන්න බැහැතනුවට අලුත්ම සෘංගාරයක්නව වියැති දැරියකගෙන් කිසි දිනෙක බලාපොරොත්තු විය නොහැකි ගායනයක්
ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න පතනව දුව,,තෙරුවන් සරණයි ..මා නොවන ..සියලුම කාර්‍යමණ්ඩලයට ස්තුතියි ,,❤❤
😊
විශ්මය ජනක එපිසෝඩ් එකක් මේක නම්.😮😮 මේ මැණිකට කවද හරි ලෝකයක් වසඟ කර ගැනීමට හැකි වේවා
Excellent ...little Angel ...Sihili. keep it up.God Bless you❤🥰
ඔබතුමා කීවා සේම, මේ දැරිය ස්වභාව ධර්මයාගේ සොදුරු නිර්මාණයක්. ලංකාවට අගනා වස්තුවක්, ඔයාගේ දෙමාපියන්ට ගොඩක් ස්තුතියි
සිහේළි දුව අපේ ගමට මහත් ආඩම්බරයක්!!! සුබ පැතුම් පුතේ!!! මේක සුවිශේෂීම වැඩසටහනක්!!!
Mewwane gam ape gmenm oya wyse unth kmk nh kudu gahanawa kiyla kiynwa😂😂
සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?
Ow ..Thawama innawa sinhala sindu Rasaswadaya widina Aya oya wagema
මම බලපු ලස්සනම මානොවන මම වැඩසටහන මේ දුවගෙ හැකියාව අතිවිෂිශ්ටයි.බුදුසරනයි ඉදිරියටම යන්න ලැබේවා
දෝණි පුතේ , කීප වතාවක්ම මේ වැඩ සටහන බලලා , දුවගේ ගීත අහනවා . අහන්න අහන්න ආස හිතෙනවා පුතේ . ඒ තරම්ම ලස්සනයි . මිහිරියි . ඇස්වලට කඳුළු එනවා . සුභ අනාගතයක් පුතේ . 👍🌹👍🌹👍🌹
අපේ ඇස් පින් කරා මෙි පුංචි මියුලැසිය දකින්නට..අපේ කන් පින් කරා මෙි මධුර ස්වරය අහන්නට..❤❤❤❤❤❤❤❤❤❤
Budusranai manika.
සියලු දොස් දුරුවී......සම්මාසම්බුදු සරණ වේවා !බාධක නොමැති සුබ ගමනක් !සුන්දරවූත්..... ආදරණීයවූත්...ඔබට !
ගොඩක් ස්තුති මේ අසහාය පුන්චි ගායිකාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ..බුදු සරනයි ඔයාට චූටි මැණික ❤❤❤
උගත් බුද්ධිමත් දෙමාපියන්ගෙ දරැවගෙ ළමා කම පිරිල.ඔය විදිහටම ඉදිරියට යමු දුවෙි.ඔබිෙ ඉදිරි අනාගතය සාර්ථක වෙිවා.පවුලේ සැමට තෙරැවන් සරණයි.
ස්තුති දෙරන..🙏❤ මා නොවන මම වැනි ප්‍රබුද්ද ගනයේ වැඩසටහනක් වෙනුවෙන් පුන්චි සිහෙලිට ආරාධනා කරලා, අපිට මේ program එක බලන්න දුන්නට .. පුන්චි සිහෙලි කිව්වේ වයසින් පොඩි නිසා .. ඇත්තටම ඇය ඉතාම දක්ශ තරුවක්.. ❤❤️
ඒක නම් වයසටත් වැඩිය විශ්මිත ගායන හැකියාවක්..අලංකාර ගායනය අති විශිෂ්ඨයි..උපතින් අරන් එන හැකියාවක් දුවට තියෙන්නේ..❤
දෙරණ ලිට්ල් ස්ටාර් ඉඳලා ම මම මේ දරුවා ගෙ ගායනය දැක්කා.ඇත්තටම මේ දරුවා අසාමාන්‍ය දරුවෙක්...අතිවිශිෂ්ටයි...❤ අගයන්න වචන නැහැ. බලන්න තෝරපු සිංදුවල ලස්සන....හරිම ලෝභ හිතුනා❤ දෙරණට ස්තූතියි මේ වගේ මල් මුලු ලෝකෙටම හදුන්වා දුන්නාට...පුංචි පැංචිට හදවතින්ම සුභ පතනවා...🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤❤
කැලුම් ශ්‍රීමාල් ..රටම ආදරේ කරන ඔබ දක්ෂ විදියට කළ මේ බැරෑරුම් නිවේදන කටයුත්ත ඔබත් අපත් වෙනම ලෝකෙකට අරගෙන යාමට සමත් වුණා ..ඔබට සැමදා ජය සතුට ..!
ආදරෙයි රත්තරන් දුවේ. මේ කාලය ගොඩක් අර්බුද තියන කාලයක්. උනත් මිනිස්සු ඔයා වගේ සුරන්ගනාවියක් දැකලා හැම දුකක්ම නැති කරගන්නවා. දුවේ ඔයාට තෙරුවන් සරණයි දෙවියන් ගේ රැකවරණය ලැබේවා !!!😘😘😘
හරිම අගෙයි පුතේ..ඒක මාරම හැකියාවක්..ඒ වගේම මේ වැඩසටහන තදින්ම හිතට වැදුනු වැඩසටහනක්.කැලුම් අයියා වැඩසටහන ඉදිරිපත් කරන විදිහ විශිෂ්ටයි..ජයවේවා හැමෝටම..
😅❤❤❤❤❤
Punchi thurya duwa sadakal sathutin wajabeewa....!
මුල් ගීත වලට කිසිම හානියක් නෑ...මගෙ 💎 මැණික පරිස්සමෙන් ලස්සන ගමනක් යන්න..පපුව හිරවෙනව වගේ බලනකොට..ආදරෙයි ❤️❤️💕💕💕😍😍🌼🌼🌼🌼
කොහොම අගය කරන්නද කියලා තෙරෙන්නෙ නෑ පුතේ... දෙරණට ස්තුතියි මේ පැටියා ගෙනාවට මේ වගේ ලොකු වැඩසටහනකට. බලපු හොඳම වැඩසටහනක්
සිහෙලි පුතේ ඔයාට බුදු සරණයි.☁💟💟☁💟💟☁💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟☁💟💟💟💟💟☁☁☁💟💟💟☁☁☁☁☁💟☁☁☁
Me' punchi kellage' lassana gayana hakiyaawa op nanwana sundara sangeetha vrundayath hadawathata pawanak.
ජය පුතා , ඇය දැනටමත් වෛද්යවරියක් හිත් සුවකරන ❤
siraawatama
ඇත්ත
ඇත්තමයි
මා පලමු වතාවට ඔබේ හඩ රසවින්දේ... ඔබේ ගායන හරිම අපුරුයි පුතේ... පුංච් දරුවන්ගේ ගීත අහලා තියෙනවා, ඒත් මේතරම් ඔයාගේ වයසට හැගිම් ගායන අනර්ඝයි... වැඩ්හිට් ගායක,ගායිකාවොන්ටත් ඔය තරම් ලස්සනට හැගිම් ගායනය කරන්න බෑ (තමන්ගේ ගීත හැර වෙනත් ගීත) . ඇසට කදුලු ගෙනාවා මේ ගායනයට... ව්ශේෂයෙන් "පියාණෙනි මා නැවත උපන්නොත්" ගීතයට... ලස්සන අනාගතයක් උදාවේවා ... ❤❤❤ තෙරුවන් සරණයි ...
ලස්සනයි පුතේ .
Thuryage' gayanayath thurya bhandayak. Deeghayu weva doni...!!!
8:34 උන්මාද සිතුවම්19:59 පියානනී මා30:19 කරදිය සුලගට44:39 අව්වට වැස්සට56:01 බොල් පිනි1:07:35 චන්ද්‍ර මන්ඩලේ1:21:12 සල්ලි පොකුරු
Thanks
Thank you
Thanks.❤
කැලුම් මහත්මයා ඔබ හරි මුලු වැඩසටහනම බැලුවෙ කදුල සමග. බුදුසරණයි පුතා අති දක්ෂ දරුවෙක් ඔයා ❤❤❤
😢😮😅😅😅
ඇස් ලෙඩ ඇති. බෙහෙත් ගත්තනම් හරි.
දුවගෙ මුල් තරගෙයේ ඉදල බොහෝ වැඩ සටහන් බලලා තියෙනවා .. හැමදාමත් අපිව පුදුම කරවනවා. මේ වගේ වැඩසටහනකටත් උචිත ලෙස දුව ගායනා කරපු අපූරුව, විශ්මය ජනකයි. සුබ අනාගතයක් දුවේ.. කැලුම් අයියේ දුවව ආයෙ දවසක ඔය පුටුවට ගෙන්වන්න....❤❤
මා නොවන මම, ලෙය සහ ළය , ස්පර්ශ මේ හැම වැඩ සටහනක්ම බලන්න ඇති. අද තමා බලපු ලස්සනම එක 😍❤️ ඇත්තමයි මැණික මාරම ලස්සනයි 💐
අදහන්න බැ මෙවා පෙර අත්ම වලින් අරන් එන දක්ෂතා❤❤❤මැනිකක්😘😘😘
මේ අනන්ත වූ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති මේ වගේ සම්පතක් මේ පුංචි රටට දායාද කරාට.තෙරුවන් සරණයි චූටි දෝණිට❤❤❤❤❤❤
හදවතට ගයන අපේ හදවතේ ලයාන්විතාවිය අම්මෝ ඒ රිදී සීනුව ලද අප වාසනාවන්තය ආ......දරෙයි චූටි මැණික 🥰🥰🥰🥰🥰🥰🥰 💝💖👌👍💥 Cyprus 🇨🇾 ❤
Theruwan saranai දුවේ ඔයාට ගොඩාක් ආදරෙයි
Ma nowana wada satahana hama dama mama baluwa eth me wadasatahana tharam sathutin balapu kiyana wachana naha me wage daruwek me wada satahanata genawata derana ayathanyatath kalum mahamayatath godak isthuthyi.me daruwa raka gatha yuthi wasthuwak.
මේ වගේ දරුවෙක් ලබන්න දෙමාපියන් හරිම වාසනාවන්තයි ජයවේවා දුවේ❤❤❤
මෙවැනි චූටි පැටව් අපේ රටට සම්පතක්, ආශිර්වාදයක්. .. වැදු හැදූ මව්පියන්හට පින් සිදු වේවා!
කරදිය සුලගට...💪❤️ ගායනයේ අමාරුම කොටස හැගීම ප්‍රකාශ කිරීම... ඒක ඕනවටත් වඩා ඔයා කරල පෙන්නුවා...😍👏👏 ස්තූතියි දෙරණ...මේ ළමයි බලාගන්න, ආරක්ෂා කරගන්න දෙමාපියනි..🙏🙏 good luck අනාගතය සාර්ථක වේවා..❤️❤️
අද තමයි පළමුවෙන්ම මෙි වැඩසටහන බැලුවේ ....ඇස් දෙකට කදුලුත් ආවා මෙි පැටික්කිගේ දක්ෂතාවයට....ඇත්තටම ...රටට මිල කල නොහැකි මැණිකක් ....
මෙතෙක් කාලෙකට සිංදුවක් සිංදුවක් ගානේ..කතාවක් කතාවක් ගානේ ඇඩෙවුවනම් ඒ මේ වැඩසටහනක් 🙏🙏🙏 ජය සිරි චූටි දූ 👍🙏🏆🌎😇
මේ ලෝකෙ පාටවත් හරි හැටි නොදන්න ඔයා පාට..පාට දේදුන්නක් විසිකරල වගේ සිංදු ටිකක් කීව. හරිම ලස්සනයි පැටියෝ...ඔයාට සුභ අනාගතයක්. දෙරණ ස්තූතියි මේ සමනළුන් ට පාර පෙන්නුවාට.
ගයන්නට ඉතා අසීරු ගීත මේ චූටි දෝණි ගායනා කරන අපූරුව ,හරිම විශ්මිතයි. ඇය සැබෑම දක්ශ ගීත කෝකිලාවියක් වනු නියතයි👍කැළුම් සහ මේ වැඩසටහනේ නිශ්පාදක තුමන්ට බොහොම ස්තුතියි මේ දියණිය" මා නොවන මම "වැඩසටහනට සහභාගි කරගත්තට❤️❤
අපේ රටේ කලා කෙත අස්වද්දන්න ආව චුටිම චුටි මැනිකක්❤ මේ පුංචි වයසට ගිතයක රසය මවන විදිය...හැගිම් උද්දිපනය අලංකාර කොටස් ගායනය අතිවිශිෂ්ටයි.....අනාගතයේ අපිට නැතුවම බැරි ගායිකාවක් වෙයි චුටි මැනික.....❤❤
අනාගතයයට බිහිවෙන ගීත ලෝකයේ මිනිපහනක්......විෂ්මිත හඩක්....රැකගතයුතුයි ඇතෙකුගෙ දළ වගේ......දළදා සමිදුගේ පිහිටයි ....සියලු දෙවි රැකවරණයි ...
කැලුම් ඔබට ගොඩක් පිං.ඔය දරුවට ඔබ ගී්තයක් ලියල දීලා බලන්න.ඔබත් කොතරම් භාග්‍යවන්තද කියල ඔබට දැනෙයි.❤
ඇසට කඳුළු ආවා. බොහෝම ස්තූතියි කැළුම් මහතාණනි. මෙවන් අති දක්ෂ ළමා කැකුළු ලොවට හදුන්වා දෙනවාට
මා නොවන මම වැඩසටහන මම බලපු ආසම වැඩසටහන මේක මොකද මේ ලමයගෙ අදහස් සහ හැකියාව පුදුමයි තෙරුවන් සරනයි දුවේ😢🙏❤️
මොනවත් කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ පුතේ. මන්දා මොනවා කියන්නද කියලා බලපු අහපු හැම සිංදුවටම කඳුලු ආවා. 🙏🙏🙏
එයා නං සරස්වතී දේවියම එවු දරුවෙක්. ඒ හඩ, හඩ හැඩතල , භාවය, හැගීම් ප්‍රකාශනය ලංකාවෙ කාටවත් නෑ. ඇය නියම වයසට එනකොට කොයිතරම් ලස්සනට ගයයිද. ඒ කාලෙට දෙරණ ඩ්‍රීම් ස්ටාර් වෙන්නෙත් ඇයයි❤️ඒ වගේම හරිම ආදරණීය දරුවෙක් 💎තෙරුවන් සරණයි දුව.❤️
අනේ දුවේ ඔයාගෙ අව්‍යාජ හිනාවට , කතාවට ආදරේ හිතෙනවා . අපි වශී වෙනවා .❤❤❤මෙයාව පරෙස්සමින් අරං යන්න සිහෙලිගේ අම්මේ අප්පච්චි 🙏🙏ජේසු පිහිටයි දෝනි ✝️✝️
කාලෙකින් බලපු කාලෙකින් අහපු ලස්සනම මා නොවන මම වැඩසටහන.. ❤ ජය......
පෙර භවයක පුහුණු වෙලා මේ භවයේ ගායනා කරනවා ❤❤❤❤
Owes🎚🤣🚈😆🎚📱Ehlto😂🚈😮
මෙතෙක් තිබූ ඒවායින් හොදම එක,සුපැහැදිලි අනාගතයක් හිමි අව්‍යාජ පුංචි රෝස මල ❤දළදා හාමුදුරුවන්ගේ රැකවරණයෙන් ජීවිතේ ජය ගන්න ඉලක්ක වෙත යන්න සියලු ශක්තිය ලැබේවා!🙏❤
(වරහන් ඇතුලේම කියන්නම් දුවේ.එක අත්මේක හරි ඔය දක්ෂතාවයේන්ම මගේම දුවේක් වෙන්න කියලා)
💞💞💞
අති විශිශ්ටයි දෝනි...කියන්න වචන නැති තරම්ම්..පුදුම ලස්සන කටහඩක් ....මිහිරටම ගායනා කරනවා...දැනටමත් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරල ඉවරයි දෝනි ඔයා🥺...ජය ප්‍රාර්තනා කරනවා...🥰❤️🩹🌼😍
මෙවැනි දරුවන් දැකීමත් දෙමවුපියන් හැටියට අපිත් මහගු පිංවන්තයි තෙරුවන්සරණයි 💕💕.
වටින මැණිකක්♥️ ඒ අම්මා අප්පච්චිට පින්,ආඩම්බරයක් මේ මැණික
අනිවාර්යයෙන් අපිට ලංකාවට ලැබුණු සම්පතක් පොඩ් දුවට තුණුරුවන්ගේ සරණයි
😢
අව්‍යාජ හිනාව, දරුකම මැනවින් තියෙන ආදරණීය සෙහෙළි තූර්යා දුව ඔබ ඉතා දක්ශ රටට මාණික්‍යක් බදු සම්පතක්... දුව ඔබට ජය... ස්තුතිය දෙරණ..!!
ඔයා නම් මාරම දක්ෂ බබෙක්... ආසයි ඔයාගේ කතා ටික අහගෙන ඉන්න.. හැමදාම සුවඳ හමන මලක් වෙලා ලොවම සුවඳ කරන්න.. ලස්සන අනාගතයකට සුභාශිංසන එක් කරමි...❤️❤️❤️
දෙවැනි පාර ඇහුවේ මේ ලස්සන සිංදු ටික මේ දු පොඩිත්තියගේ ලස්සන ඒ හඩින් ❤❤
මිනිසත්කම පිරුනු ලමාකම පිරුනු දක්ශ දරුවෙක්..දෙමව්පියන්ට ස්තූතියි මේ වගේ දරුවෙක් සමාජයට දායාද කලාට..ඔබේ සියලු බලාපොරොත්තු එලෙසම ඉටුවේවා දුවේ..❤️❤️💐
හරිම ලස්සනයි චුටි දෝනි,ඉදිරි ආනාගතය වාසනාවන්ත වෙවා ,🥰❤️
චාමර වීරසිංහ කලාකරුවා සම්බන්ධ වූ මා නොවන මා වැඩසටහනෙන් පසුව දුටුව ඉතාමත් උත්කර්ෂවත් ගායනයක් සුබ පැතුම් දුවේ❤❤❤ ඒ තරම් ප්‍රොෆෙෂනල්
ඇත්ත .
මට හිතුනා ඔබතුමා කරපු ලස්සනම වැඩසටහන මේකයි කියලා . හරිම ලස්සනයි කටහඩ ,ඊටත්වඩා හුරතලේ .අනිත් එක අතිදක්ෂයි . වැඩසටහන නම් මල් හතයි..❤❤ බුදුසරණයි ඔයාට පුතේ .👍💗💗💗😘😘😘
කාලෙකින් ඉවර වෙනකන්ම ආසාවෙන් බලපු මා නොවන මම වැඩසටහනක් ❤️😍👌
චූටි දුවගෙ කතාව ගායනය හරිම අපූරුයි. කාලය ගෙවුන නොදැනීම. ආයෙත් වැඩසටහනකින් දකින්න ඇත්නම් ❤
Budusaransi doni hadawatata danenawa oyage gita
සැබෑම ආශ්චර්යක් අදහාගත නොහැකි තරම් අපුර්ව අපුරු කුසලතාවයක් අමතක කළ නොහැකි මතකයක්. හැදුවැඩූ අයටත් ඉදිරියට ගෙනා සැමටත් ගොඩක් ගොඩාක් පින් සිදුවේවා !!!❤️❤️
ඒ හැගීම් ගායනය... No words දෝණි මැණික....❤
මේ හඬ භාවනාවක් වගෙ දක්ෂ දරු පැටියෙක් මිහිරියි දුවේ ඔය හඬ මා සවනට...සංගිත ලොවේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය නොවඩුවම ලැබේවා ❤ තෙරුවන් සරණයි දුට.....❤❤
පුුංචි දුවෙි ඔයාට තෙරැවන් සරණයි ! දරැවව හොදටම ආරක්ෂාකර ගන්න දුවගෙ අමිමෙ.ජයමවෙිවා චුටි දුවෙි.
❤මා නොවන මම ඈ නගන හඩසිත සතුටු කරවනමිහිරි ඔසුවක්වීය අප හටඇගෙ ළමා ගතියටහානි නොමවන අයුරිනමා නොවන මමහැඩ කළ අරුම අගයමි මම
ගොඩක් පින් අයියා.ඇත්තටම එක දිගට දෙපාරක් බැලුවා .ඇහුවා චුටි දුවගේ ගායනාව හරිම මිහිරියි.පැහැදිලියි ඇත්තටම ලස්සනයි .සුභ ප්‍රර්ථනා කරනවා දුවේ .තෙරුවන් සරණයි ❤
රත්තරන් දුවෙක්.සිනහවෙන්,හඬින්,සුරතල්කමින් පිරුණු සුරංගනාවියක්,පරිස්සමෙන් සතුටින් ඉදිරි ගමන ලස්සනට පියමනින්න දුවේ,තෙරැවන් සරණයි!
කරදිය සුලගට...අහුවා පස් පරක්...පුදුම feel එකක්....ඔයානම් miracle එකක් දොනි...හොදම episode එක.....
චුටි දුවෙි හරිම. ලස්සනයි අපි සුබ පතනවා සිතන පතන. සියලු දේම. එයාකාරයෙන්ම. සාර්එක වෙිවා කියලා❤❤❤❤❤❤
0yata budusarani siyaludavirakawarani
මං ආසම ලමා ගයිකාව.හරිම නිහතමානී දරුවෙක්..තෙරුවන් සරනයි පුතේ...
පුංචිම පුංචි දියමන්තියක්.... හරිම ලස්සන චූටි දුවක්, අපිව වෙනමම ලෝකයකට අරන් ගියා මේ වැඩසටහනත් එක්ක 💓 ජේසු පිහිටයි 🙏🏻
අදහන්න බෑමයි දෙයියනේ මෙතරම් දක්ෂතාවයක් 🥺දක්ෂතාවයයි , කටහඬේ මිහිරිතාවයයි , සිත් ඇදගන්නා සුලු බවයි යන ගුණාංග 3ම ඉතාම ඉහලින් 😍🧖♂️music වලට ආදරේ කෙනෙක් විදියට මාර සතුටුයි මේ වගේ කෙනෙක් අපේ රටේ ඉන්න එක ගැන ... 💗
අනිවාර්යයෙන්ම මියගිය ප්‍රසිද්ධ ගායිකාවක් හෝ ගායකයෙක්. තෙරුවන් සරණයි දුවේ
ඇස් දෙකට කදුලු එනවා සිහෙලිගෙ ගායනය අහද්දි 🥺❤️රටට සම්පතක් ❤බුදුසරනයි මැණික 😘
අපේ පාසලට ඇවිත් දුව අපේ දරුවොත් එක්ක හරි හරියට නටමින් සින්දු කිවුවා තාමත් මතකයි පුතේ. ඔයා සැබෑම දක්ශයෙක්. සුබ පැතුම්..........
ඇස්වහ කටවහ ඇත්නම් ඒ සියල්ලම දූරීයෙන් භූත වේවා. සුදු මැණික හැමදාම අම්මා තාත්තගේ ගෞරවය රකින්න ඔයාට තුණුරුවන් සරණයි..
දූරීයෙන් භූත වේවා kiyanne mokakkda ?
Samansiri L
මේ වැඩසටහන ඉදිරිපත් කිරීමට උදව්වු සැමටම සතුති. ලංකාවට ලැබිල තියන වටිනා සම්පතක්. දෙමාපියන්ට මේ වගේ රටක් වටින දුවෙක් ලැබීම ගැන හරිම සතුටුයි. දුවගෙ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තුවන ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා කියා ප්‍රාර්තනා කරමි. ගැයු හැම ගීතයක්ම හරිම ලස්සණයි. ඔබ සැමට ජයම වේවා. ❤❤❤❤❤❤❤❤❤
නියමයි..මේවා තමයි සුපිරි වැඩ සටහන්....අපේ රටේ අනාගතය හරි ලස්සන වෙයි පුතේ..බලන්න ඔයාගෙ ආකල්ප...ඔයාගෙ අම්මා අප්පච්චිටත් ඔයාටත් තෙරුවන් සරණයි ...අනිවාර්යයෙන්ම වෛද්‍යවරියක් වෙන්න.❤❤❤ ආදරෙයි
වෛද්‍ය වරියක් වෙන්න කියලා පහත් කරන්න එපා. පුතේ පාර වෙනස් කරන්න එපා . මුලු ලෝකය ම ආදරය කරන ගායිකාවක් වෙන්න
මම බලපු මා නොවන මම වැඩසටහන් වලින් ලස්සනම වැඩ සටහන කැලුම් මහත්තයාට ස්තුතිය දෙරනට ගොඩක් ස්තුතිය ගොඩාක් ලස්සනයි පුතේ ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි
කැලුම් අයියේ ඔයාගේ වැඩසටහන් මෙහෙයවීම අති විශිෂ්ඨයි..ආදර්ශමත්...ගයන්ත අයියාගේ මියුසික් ඇරෙන්ජ් මන්ට් එක සුපිරියටම 💕💕💕💕
බොල් පිනි ගිතය අහලා මගේ නෙතට කදුලක් අවා ඇත්තටම දුවේ ඔයාට තෙරුවන් සරණයි ඔයගේ ඉදිරි අනාගතයට මන් හදවතින්ම සුබ පතනවා.මා නොවන මා wada සටහන ඉදිරිපත් කරන සියලු දෙනාටම සුබ පතනවා 🙏🙏🙏
නිරෝශගේ කරදිය සිංදුව ඒ විදිහටම ගයපු එකම කෙනා මේ දරුවා. ❤❤❤ තෙරුවන් සරණයි පුතේ ❤️❤️
හරිම ලස්සනයි පුතේ... ඇස්වල කඳුළු පුරෝගෙන අහගෙන හිටියා... කියන්න වචන නෑ....සතුටට... ලසසනම ලස්සන අනාගතයක් හිමිවේවා.... ඔයාගෙ පුංචි හිතේ හිතෙන බලාපොරොත්තු සියල්ල ම ඉටුවේවා.... අම්මටයි තාත්තටයි ඔයා දෙන සතුටම ඔයාට ආශිර්වාදයක් වෙයි....
නිවේවා සියලු දොස්දිනේවා හැම කල්මහමත්වා ගුණ සුවදසිසාරා මෙපින් බිම....චූටි පැටියා ආදරෙයි හැමදාම දෙරණට බොහෝ ස්තුතියි!කැලුම් මහතාගේ කථනය සහ මෙහෙයවීම අති විශිෂ්ඨයි 💐
ස්තුතියි දෙරණ මේ වගේ දරුවෝ රටට හදුන්වා දුන්නට.සුභ අනාගතයක් දරුවෝ.
ළමා කමක් තියන වයසට වඩා බුද්ධිමත් දක්ෂ රටකට වටිනා දරැවෙක් මේ වස්තුව රැක ගැනීම ළමාකම රැක ගැනීම දරැවගේ දෙමව්පියන්ගේ යුතුකමක් විය යුතුමයි.❤
අනිවාර්යයෙන්
harima daksha duwek suba pethum
හරිම ලස්සනයි චුටි දුව. අම්මා, අප්පච්චි වගකීමෙන් දරුවාව රැකගන්න.සුබම වේවා අනාගතය.🙏❤️
වයසින් අඩු වුවත් වෙනම level එකක ඉන්න චූටි දුවෙක්❤
හරිම ලස්සනයි ...ඊයෙ රෑත් බැලුවා ..ආයෙත් මේ බලන ගමන්..එපා වෙන්නෙ නෑ..ඔයා නම් මැණිකක්..බුදුසරණයි..❤❤❤❤ආදරෙයි
රූකාන්ත අයියේ ඔයා කොහේ හරි ඉදන් ඒ ගීතය අහන්න හෝ බලන්න ඇති කියලා මට හිතෙනවා මේ චුටි මැනිකගේ හඩින් ❤️❤️
සිංහල බාසාව මේ තරම් ලස්සනයි කියලා දැනෙන්නෙම මේ වගේ හඩක් එක්ක රසවිදිදි
දෙරණට පිං❤ පුංචි මං ගැන ව්ශ්වාස කරල මේ ව්වගේ ලොකු වැඩක් කරන්න දුන්න එකට.. ඒ විශ්වාසය හැමදාම රකිනව.. සිහෙලි තූර්යා (අම්මා සහ අප්පච්චි )
❤❤❤❤
❤❤
පිනට පහලඋන දර්වෙක් ලබන්න ඔයාලා ගොඩක් පින් කරලා තියෙනවා... පරිස්සමට එක්ක යන්න... හරිම ආඩම්බරයි මේවා දකිද්දි. බුදු සරණයි පැටියෝ ❤️❤️❤️❤️❤️❤️
Godak pin oyalata me daruwata godak aadarei api dakshathawata kiyanna wachana nea..❤❤athivishistai..💖💖🙏budu saranai duwe🙏🙏🙏
❤❤❤man adare karana daruwek pute oyata oya tiyenne pera kusalayak mage duwata bu s
අම්මගෙ අප්පච්චිගෙ පිනට විතරක් නෙවෙයි මුලු රටේම වාසනාවට ඉපදුන සුරංගනාවියක්.....තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි පුතේ ❤❤❤..
දෙමාපියන්ට මේ වාගේ පින්වත් දරුසම්පතක් ලැබීම ලොකු වාසනාවන්ත පව්ලට මෙතුම්සරනින් ජයම වේවා ❤❤❤❤❤
බුදු සරණයි දුවෙි.
කැලුම් ඔබ මේ පුංචි සුරංගනාවියට දුන් අප්‍රමාණ වටිනාකම , දිරිදීම ඇයගේ ජීවිතයටම ඇති . අපූරුයි ඔබගේ මෙහෙයවීම. ❤
අනේ කැලුම් මහත්තයෝ..මෙච්චර දක්ශ මේ දැරියට ඇගේම කියලා මේ ආරේ ගීත කීපයක් ලියල දෙන්න ..ඔබට තුති ...🙏
ජයෙන්..ජය..පර්තනා.කරනව.
පුන්ච්.දුවෙ..ඔයාට..❤❤❤❤😂
Supperb ...... සංගීත ලෝකයේ ලංකාවේ කාටවත් යන්න බැරි උන තරම් දුරක් යන්න කිසිම ලෝබ කමක් නැතුව එක සිතින් ප්‍රර්ථනා කරනවා......❤❤❤❤
කැලුම් මහත්මයාගේ තියෙන පරිනත භාවය මැනවින් පෙන්නනවා මේ චුටි දුවව interaview කරන විදියට ❤️❤️❤️
❤❤❤❤❤❤❤
ඇත්තටම කැලුම් මහත්තයා සහ වාදක මණ්ඩලේ හරිම සංයමෙන් දරුවගෙ හැකියා එලියට ගන්නවා❤❤
L😂ß8
Ilovetùryà 1:24:47
කියන්න වචන නෑ. ඇස් වලට කදුලු ආවා රත්තරනේ 💗 කැලේ පිපුනු ලස්සනම මලක් ලස්සන හිනාවක් වගේම රුපයක් තියෙන කටහඩ අති විශිෂ්ටයි ❤ පරිස්සම්න් රත්තරං දුවේ හැමදාම ඔය කටහඩ රැකගන්න 💕 බුදුසරනයි ❤💐
මං ඇඩුවා නෙවෙයි ඇඩුනා බැරිම තැන බාත්රෑමි එකට ගිහින් කෑගහලා ඇඩුවා. මෙි කෙල්ල (දරැවා) මගේ මිස්ඩි ලයිෆ් පාර්ටි එකක් ඇවිස්සුවා❤ තෙරැවන් සරණයි පුතා෴!
මේ සොඳුරු වැඩසටහනේ ආරාධිත අසුනට ඉතාම සුදුසුයි ඇය.බුදුසරණයි චූටි දෝණිට ❤
❤
❤❤
ඉතාලියේ ගාමන්ට් එකක රෑ වැඩ මුරය කරන ගමන් ඔයාගේ වැඩ සටහන බලන ගමන්... ලස්සනයි දුව.. ඔයාගේ අම්මට තාත්තා ට ඔයා ලොකු ආඩම්බරයක්.. රටටම වටිනා මැනිකක් ඔයා... දෙවි පිහිටයි මැනික ❤🇮🇹🇮🇹🇱🇰🇱🇰❤
❤❤❤
මම වැඩිපුරම comments කියවපු වැඩසටහන.... බුදු සරණයි චූටි දුව. ඔයා අපේ රටට මැණිකක්.
මමත්
මම හරිම ආසාවකින් ඉන්නෙ මේ දූගේ කටහඩින් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන "තන්හා අසා.." කියන ගීතය අහන්න තෙරුවන් සරනයි පුතේ අනාගතයේදී මිනිස් හදවත් සනහාලන මියුරු කටහඬක් අපිට තියනවා.❤❤❤❤❤❤❤❤
සිහලි.....♥️♥️♥️ වස්තුව තෙරුවන් සරණයි 💐 ඒ අහිංසක කම හුරතලය දගකාර බවට යටින් ඇති ඇගේ බුද්ධිමත්බාවය..👌👌👌👌😊😊💐💐😘😘♥️♥️♥️♥️♥️♥️♥️♥️
Budu saranai menika🎉🎉🎉
සිහලි. චූටි. දුවේ. ඔයාට. තෙරුවන්. සරණයී. !සියළු. දෙවි. පිහිටයි !
කැලුම් මහත්තයෝ ... මේ වැඩසටහන බලලා පිස්සු හැදුනා. හරිම දක්ෂ දෝනි කෙනෙක්. තෙරුවන් සරණයි දෝනි පැටියෝ 🙏🙏🙏
Monawa pissu haduna? Ethakota dan koheda oya inne😂
Amoooo mage mulu agama hiri watila giya rththarane adarai patiyooooo as wahakna anagathe pirisidui putha 🥰🥰🥰🥰😘😘😘😘😘🩷🩷🩷🩷🩷
අම්බෝ මේ නම් අපේ රටට ඉන්න සම්පතක්.ළමා කම පිරුනු පුංචිත්තෙ ක්❤❤.අනේ අම්මෙ තාත්තෙ මේ පැටියව පරිස්සම් කර ගන්න 🥺🥺❤️ අපේ රටේ පිනට පහල උන චූටි පැටියෙක්.🥺🥺❤️❤️ ලස්සනයි පැටියෝ හැම සින්දුවක්ම පොඩ්ඩක්වත් මිස් නොකර ඇහුවා මේක නම් තනිකර මැජික් එකක් 🥺🥺❤️❤️හරිම ලස්සනයි මුලු වැඩසටහනම ❤❤ මම බලපු හොදම මානොවන මම episode එක 🥺❤️ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ! ❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාට 🥺❤️❤❤❤
හිතාගන්න බැහැ
තනුවට අලුත්ම සෘංගාරයක්
නව වියැති දැරියකගෙන් කිසි දිනෙක බලාපොරොත්තු විය නොහැකි ගායනයක්
ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න පතනව දුව,,තෙරුවන් සරණයි ..මා නොවන ..සියලුම කාර්‍යමණ්ඩලයට ස්තුතියි ,,❤❤
😊
විශ්මය ජනක එපිසෝඩ් එකක් මේක නම්.😮😮 මේ මැණිකට කවද හරි ලෝකයක් වසඟ කර ගැනීමට හැකි වේවා
Excellent ...little Angel ...Sihili. keep it up.God Bless you❤🥰
ඔබතුමා කීවා සේම, මේ දැරිය ස්වභාව ධර්මයාගේ සොදුරු නිර්මාණයක්. ලංකාවට අගනා වස්තුවක්, ඔයාගේ දෙමාපියන්ට ගොඩක් ස්තුතියි
සිහේළි දුව අපේ ගමට මහත් ආඩම්බරයක්!!! සුබ පැතුම් පුතේ!!! මේක සුවිශේෂීම වැඩසටහනක්!!!
Mewwane gam ape gmenm oya wyse unth kmk nh kudu gahanawa kiyla kiynwa😂😂
සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?
Ow ..Thawama innawa sinhala sindu Rasaswadaya widina Aya oya wagema
මම බලපු ලස්සනම මානොවන මම වැඩසටහන මේ දුවගෙ හැකියාව අතිවිෂිශ්ටයි.බුදුසරනයි ඉදිරියටම යන්න ලැබේවා
දෝණි පුතේ , කීප වතාවක්ම මේ වැඩ සටහන බලලා , දුවගේ ගීත අහනවා . අහන්න අහන්න ආස හිතෙනවා පුතේ . ඒ තරම්ම ලස්සනයි . මිහිරියි . ඇස්වලට කඳුළු එනවා . සුභ අනාගතයක් පුතේ . 👍🌹👍🌹👍🌹
අපේ ඇස් පින් කරා මෙි පුංචි මියුලැසිය දකින්නට..
අපේ කන් පින් කරා මෙි මධුර ස්වරය අහන්නට..
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Budusranai manika.
සියලු දොස් දුරුවී......
සම්මාසම්බුදු සරණ වේවා !
බාධක නොමැති සුබ ගමනක් !
සුන්දරවූත්..... ආදරණීයවූත්...
ඔබට !
ගොඩක් ස්තුති මේ අසහාය පුන්චි ගායිකාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ..බුදු සරනයි ඔයාට චූටි මැණික ❤❤❤
උගත් බුද්ධිමත් දෙමාපියන්ගෙ දරැවගෙ ළමා කම පිරිල.ඔය විදිහටම ඉදිරියට යමු දුවෙි.ඔබිෙ ඉදිරි අනාගතය සාර්ථක වෙිවා.පවුලේ සැමට තෙරැවන් සරණයි.
ස්තුති දෙරන..🙏❤ මා නොවන මම වැනි ප්‍රබුද්ද ගනයේ වැඩසටහනක් වෙනුවෙන් පුන්චි සිහෙලිට ආරාධනා කරලා, අපිට මේ program එක බලන්න දුන්නට ..
පුන්චි සිහෙලි කිව්වේ වයසින් පොඩි නිසා .. ඇත්තටම ඇය ඉතාම දක්ශ තරුවක්..
❤❤️
ඒක නම් වයසටත් වැඩිය විශ්මිත ගායන හැකියාවක්..අලංකාර ගායනය අති විශිෂ්ඨයි..උපතින් අරන් එන හැකියාවක් දුවට තියෙන්නේ..❤
දෙරණ ලිට්ල් ස්ටාර් ඉඳලා ම මම මේ දරුවා ගෙ ගායනය දැක්කා.ඇත්තටම මේ දරුවා අසාමාන්‍ය දරුවෙක්...අතිවිශිෂ්ටයි...❤ අගයන්න වචන නැහැ. බලන්න තෝරපු සිංදුවල ලස්සන....හරිම ලෝභ හිතුනා❤ දෙරණට ස්තූතියි මේ වගේ මල් මුලු ලෝකෙටම හදුන්වා දුන්නාට...පුංචි පැංචිට හදවතින්ම සුභ පතනවා...🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤❤
කැලුම් ශ්‍රීමාල් ..රටම ආදරේ කරන ඔබ දක්ෂ විදියට කළ මේ බැරෑරුම් නිවේදන කටයුත්ත ඔබත් අපත් වෙනම ලෝකෙකට අරගෙන යාමට සමත් වුණා ..ඔබට සැමදා ජය සතුට ..!
ආදරෙයි රත්තරන් දුවේ. මේ කාලය ගොඩක් අර්බුද තියන කාලයක්. උනත් මිනිස්සු ඔයා වගේ සුරන්ගනාවියක් දැකලා හැම දුකක්ම නැති කරගන්නවා. දුවේ ඔයාට තෙරුවන් සරණයි දෙවියන් ගේ රැකවරණය ලැබේවා !!!😘😘😘
හරිම අගෙයි පුතේ..ඒක මාරම හැකියාවක්..ඒ වගේම මේ වැඩසටහන තදින්ම හිතට වැදුනු වැඩසටහනක්.කැලුම් අයියා වැඩසටහන ඉදිරිපත් කරන විදිහ විශිෂ්ටයි..ජයවේවා හැමෝටම..
😅❤❤❤❤❤
Punchi thurya duwa sadakal sathutin wajabeewa....!
මුල් ගීත වලට කිසිම හානියක් නෑ...මගෙ 💎 මැණික පරිස්සමෙන් ලස්සන ගමනක් යන්න..පපුව හිරවෙනව වගේ බලනකොට..ආදරෙයි ❤️❤️💕💕💕😍😍🌼🌼🌼🌼
කොහොම අගය කරන්නද කියලා තෙරෙන්නෙ නෑ පුතේ... දෙරණට ස්තුතියි මේ පැටියා ගෙනාවට මේ වගේ ලොකු වැඩසටහනකට. බලපු හොඳම වැඩසටහනක්
සිහෙලි පුතේ ඔයාට බුදු සරණයි.☁💟💟☁💟💟☁
💟💟💟💟💟💟💟
💟💟💟💟💟💟💟
☁💟💟💟💟💟☁
☁☁💟💟💟☁☁
☁☁☁💟☁☁☁
Me' punchi kellage' lassana gayana hakiyaawa op nanwana sundara sangeetha vrundayath hadawathata pawanak.
ජය පුතා , ඇය දැනටමත් වෛද්යවරියක් හිත් සුවකරන ❤
siraawatama
ඇත්ත
ඇත්තමයි
මා පලමු වතාවට ඔබේ හඩ රසවින්දේ... ඔබේ ගායන හරිම අපුරුයි පුතේ... පුංච් දරුවන්ගේ ගීත අහලා තියෙනවා, ඒත් මේතරම් ඔයාගේ වයසට හැගිම් ගායන අනර්ඝයි... වැඩ්හිට් ගායක,ගායිකාවොන්ටත් ඔය තරම් ලස්සනට හැගිම් ගායනය කරන්න බෑ (තමන්ගේ ගීත හැර වෙනත් ගීත) . ඇසට කදුලු ගෙනාවා මේ ගායනයට... ව්ශේෂයෙන් "පියාණෙනි මා නැවත උපන්නොත්" ගීතයට... ලස්සන අනාගතයක් උදාවේවා ... ❤❤❤ තෙරුවන් සරණයි ...
ලස්සනයි පුතේ .
Thuryage' gayanayath thurya bhandayak. Deeghayu weva doni...!!!
8:34 උන්මාද සිතුවම්
19:59 පියානනී මා
30:19 කරදිය සුලගට
44:39 අව්වට වැස්සට
56:01 බොල් පිනි
1:07:35 චන්ද්‍ර මන්ඩලේ
1:21:12 සල්ලි පොකුරු
Thanks
Thank you
Thanks
Thank you
Thanks.❤
කැලුම් මහත්මයා ඔබ හරි මුලු වැඩසටහනම බැලුවෙ කදුල සමග. බුදුසරණයි පුතා අති දක්ෂ දරුවෙක් ඔයා ❤❤❤
😢😮😅😅😅
ඇස් ලෙඩ ඇති. බෙහෙත් ගත්තනම් හරි.
දුවගෙ මුල් තරගෙයේ ඉදල බොහෝ වැඩ සටහන් බලලා තියෙනවා .. හැමදාමත් අපිව පුදුම කරවනවා. මේ වගේ වැඩසටහනකටත් උචිත ලෙස දුව ගායනා කරපු අපූරුව, විශ්මය ජනකයි. සුබ අනාගතයක් දුවේ.. කැලුම් අයියේ දුවව ආයෙ දවසක ඔය පුටුවට ගෙන්වන්න....❤❤
මා නොවන මම, ලෙය සහ ළය , ස්පර්ශ මේ හැම වැඩ සටහනක්ම බලන්න ඇති.
අද තමා බලපු ලස්සනම එක 😍❤️ ඇත්තමයි මැණික මාරම ලස්සනයි 💐
අදහන්න බැ මෙවා පෙර අත්ම වලින් අරන් එන දක්ෂතා❤❤❤මැනිකක්😘😘😘
මේ අනන්ත වූ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති මේ වගේ සම්පතක් මේ පුංචි රටට දායාද කරාට.තෙරුවන් සරණයි චූටි දෝණිට❤❤❤❤❤❤
හදවතට ගයන අපේ හදවතේ ලයාන්විතාවිය අම්මෝ ඒ රිදී සීනුව ලද අප වාසනාවන්තය ආ......දරෙයි චූටි මැණික 🥰🥰🥰🥰🥰🥰🥰 💝💖👌👍💥 Cyprus 🇨🇾 ❤
Theruwan saranai දුවේ ඔයාට ගොඩාක් ආදරෙයි
Ma nowana wada satahana hama dama mama baluwa eth me wadasatahana tharam sathutin balapu kiyana wachana naha me wage daruwek me wada satahanata genawata derana ayathanyatath kalum mahamayatath godak isthuthyi.me daruwa raka gatha yuthi wasthuwak.
මේ වගේ දරුවෙක් ලබන්න දෙමාපියන් හරිම වාසනාවන්තයි ජයවේවා දුවේ❤❤❤
මෙවැනි චූටි පැටව් අපේ රටට සම්පතක්, ආශිර්වාදයක්. .. වැදු හැදූ මව්පියන්හට පින් සිදු වේවා!
කරදිය සුලගට...💪❤️ ගායනයේ අමාරුම කොටස හැගීම ප්‍රකාශ කිරීම... ඒක ඕනවටත් වඩා ඔයා කරල පෙන්නුවා...😍👏👏 ස්තූතියි දෙරණ...මේ ළමයි බලාගන්න, ආරක්ෂා කරගන්න දෙමාපියනි..🙏🙏 good luck අනාගතය සාර්ථක වේවා..❤️❤️
අද තමයි පළමුවෙන්ම මෙි වැඩසටහන බැලුවේ ....ඇස් දෙකට කදුලුත් ආවා මෙි පැටික්කිගේ දක්ෂතාවයට....ඇත්තටම ...රටට මිල කල නොහැකි මැණිකක් ....
මෙතෙක් කාලෙකට සිංදුවක් සිංදුවක් ගානේ..කතාවක් කතාවක් ගානේ ඇඩෙවුවනම් ඒ මේ වැඩසටහනක් 🙏🙏🙏 ජය සිරි චූටි දූ 👍🙏🏆🌎😇
මේ ලෝකෙ පාටවත් හරි හැටි නොදන්න ඔයා පාට..පාට දේදුන්නක් විසිකරල වගේ සිංදු ටිකක් කීව. හරිම ලස්සනයි පැටියෝ...ඔයාට සුභ අනාගතයක්. දෙරණ ස්තූතියි මේ සමනළුන් ට පාර පෙන්නුවාට.
ගයන්නට ඉතා අසීරු ගීත මේ චූටි දෝණි ගායනා කරන අපූරුව ,හරිම විශ්මිතයි. ඇය සැබෑම දක්ශ ගීත කෝකිලාවියක් වනු නියතයි👍කැළුම් සහ මේ වැඩසටහනේ නිශ්පාදක තුමන්ට බොහොම ස්තුතියි මේ දියණිය" මා නොවන මම "වැඩසටහනට සහභාගි කරගත්තට❤️❤
අපේ රටේ කලා කෙත අස්වද්දන්න ආව චුටිම චුටි මැනිකක්❤ මේ පුංචි වයසට ගිතයක රසය මවන විදිය...හැගිම් උද්දිපනය අලංකාර කොටස් ගායනය අතිවිශිෂ්ටයි.....අනාගතයේ අපිට නැතුවම බැරි ගායිකාවක් වෙයි චුටි මැනික.....❤❤
අනාගතයයට බිහිවෙන ගීත ලෝකයේ මිනිපහනක්......විෂ්මිත හඩක්....රැකගතයුතුයි ඇතෙකුගෙ දළ වගේ......දළදා සමිදුගේ පිහිටයි ....සියලු දෙවි රැකවරණයි ...
කැලුම් ඔබට ගොඩක් පිං.ඔය දරුවට ඔබ ගී්තයක් ලියල දීලා බලන්න.ඔබත් කොතරම් භාග්‍යවන්තද කියල ඔබට දැනෙයි.❤
ඇසට කඳුළු ආවා. බොහෝම ස්තූතියි කැළුම් මහතාණනි. මෙවන් අති දක්ෂ ළමා කැකුළු ලොවට හදුන්වා දෙනවාට
මා නොවන මම වැඩසටහන මම බලපු ආසම වැඩසටහන මේක මොකද මේ ලමයගෙ අදහස් සහ හැකියාව පුදුමයි තෙරුවන් සරනයි දුවේ😢🙏❤️
මොනවත් කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ පුතේ. මන්දා මොනවා කියන්නද කියලා බලපු අහපු හැම සිංදුවටම කඳුලු ආවා. 🙏🙏🙏
එයා නං සරස්වතී දේවියම එවු දරුවෙක්. ඒ හඩ, හඩ හැඩතල , භාවය, හැගීම් ප්‍රකාශනය ලංකාවෙ කාටවත් නෑ. ඇය නියම වයසට එනකොට කොයිතරම් ලස්සනට ගයයිද.
ඒ කාලෙට දෙරණ ඩ්‍රීම් ස්ටාර් වෙන්නෙත් ඇයයි❤️
ඒ වගේම හරිම ආදරණීය දරුවෙක් 💎
තෙරුවන් සරණයි දුව.❤️
අනේ දුවේ ඔයාගෙ අව්‍යාජ හිනාවට , කතාවට ආදරේ හිතෙනවා . අපි වශී වෙනවා .❤❤❤
මෙයාව පරෙස්සමින් අරං යන්න සිහෙලිගේ අම්මේ අප්පච්චි 🙏🙏
ජේසු පිහිටයි දෝනි ✝️✝️
කාලෙකින් බලපු කාලෙකින් අහපු ලස්සනම මා නොවන මම වැඩසටහන.. ❤ ජය......
පෙර භවයක පුහුණු වෙලා මේ භවයේ ගායනා කරනවා ❤❤❤❤
Owes🎚🤣🚈😆🎚📱
Ehlto😂🚈😮
මෙතෙක් තිබූ ඒවායින් හොදම එක,සුපැහැදිලි අනාගතයක් හිමි අව්‍යාජ පුංචි රෝස මල ❤දළදා හාමුදුරුවන්ගේ රැකවරණයෙන් ජීවිතේ ජය ගන්න ඉලක්ක වෙත යන්න සියලු ශක්තිය ලැබේවා!🙏❤
(වරහන් ඇතුලේම කියන්නම් දුවේ.එක අත්මේක හරි ඔය දක්ෂතාවයේන්ම මගේම දුවේක් වෙන්න කියලා)
💞💞💞
අති විශිශ්ටයි දෝනි...කියන්න වචන නැති තරම්ම්..පුදුම ලස්සන කටහඩක් ....මිහිරටම ගායනා කරනවා...දැනටමත් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරල ඉවරයි දෝනි ඔයා🥺...ජය ප්‍රාර්තනා කරනවා...🥰❤️🩹🌼😍
මෙවැනි දරුවන් දැකීමත් දෙමවුපියන් හැටියට අපිත් මහගු පිංවන්තයි තෙරුවන්සරණයි 💕💕.
වටින මැණිකක්♥️ ඒ අම්මා අප්පච්චිට පින්,ආඩම්බරයක් මේ මැණික
අනිවාර්යයෙන් අපිට ලංකාවට ලැබුණු සම්පතක් පොඩ් දුවට තුණුරුවන්ගේ සරණයි
😢
😊
අව්‍යාජ හිනාව, දරුකම මැනවින් තියෙන ආදරණීය සෙහෙළි තූර්යා දුව ඔබ ඉතා දක්ශ රටට මාණික්‍යක් බදු සම්පතක්... දුව ඔබට ජය... ස්තුතිය දෙරණ..!!
ඔයා නම් මාරම දක්ෂ බබෙක්... ආසයි ඔයාගේ කතා ටික අහගෙන ඉන්න.. හැමදාම සුවඳ හමන මලක් වෙලා ලොවම සුවඳ කරන්න.. ලස්සන අනාගතයකට සුභාශිංසන එක් කරමි...❤️❤️❤️
දෙවැනි පාර ඇහුවේ මේ ලස්සන සිංදු ටික මේ දු පොඩිත්තියගේ ලස්සන ඒ හඩින් ❤❤
මිනිසත්කම පිරුනු ලමාකම පිරුනු දක්ශ දරුවෙක්..දෙමව්පියන්ට ස්තූතියි මේ වගේ දරුවෙක් සමාජයට දායාද කලාට..ඔබේ සියලු බලාපොරොත්තු එලෙසම ඉටුවේවා දුවේ..❤️❤️💐
හරිම ලස්සනයි චුටි දෝනි,ඉදිරි ආනාගතය වාසනාවන්ත වෙවා ,🥰❤️
චාමර වීරසිංහ කලාකරුවා සම්බන්ධ වූ මා නොවන මා වැඩසටහනෙන් පසුව දුටුව ඉතාමත් උත්කර්ෂවත් ගායනයක් සුබ පැතුම් දුවේ❤❤❤ ඒ තරම් ප්‍රොෆෙෂනල්
ඇත්ත .
මට හිතුනා ඔබතුමා කරපු ලස්සනම වැඩසටහන මේකයි කියලා . හරිම ලස්සනයි කටහඩ ,ඊටත්වඩා හුරතලේ .අනිත් එක අතිදක්ෂයි . වැඩසටහන නම් මල් හතයි..❤❤ බුදුසරණයි ඔයාට පුතේ .👍💗💗💗😘😘😘
කාලෙකින් ඉවර වෙනකන්ම ආසාවෙන් බලපු මා නොවන මම වැඩසටහනක් ❤️😍👌
චූටි දුවගෙ කතාව ගායනය හරිම අපූරුයි. කාලය ගෙවුන නොදැනීම. ආයෙත් වැඩසටහනකින් දකින්න ඇත්නම් ❤
Budusaransi doni hadawatata danenawa oyage gita
සැබෑම ආශ්චර්යක් අදහාගත නොහැකි තරම් අපුර්ව අපුරු කුසලතාවයක් අමතක කළ නොහැකි මතකයක්. හැදුවැඩූ අයටත් ඉදිරියට ගෙනා සැමටත් ගොඩක් ගොඩාක් පින් සිදුවේවා !!!❤️❤️
ඒ හැගීම් ගායනය... No words දෝණි මැණික....❤
මේ හඬ භාවනාවක් වගෙ දක්ෂ දරු පැටියෙක් මිහිරියි දුවේ ඔය හඬ මා සවනට...සංගිත ලොවේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය නොවඩුවම ලැබේවා ❤ තෙරුවන් සරණයි දුට.....❤❤
පුුංචි දුවෙි ඔයාට තෙරැවන් සරණයි ! දරැවව හොදටම ආරක්ෂාකර ගන්න දුවගෙ අමිමෙ.ජයමවෙිවා චුටි දුවෙි.
❤
❤
මා නොවන මම
ඈ නගන හඩ
සිත සතුටු කරවන
මිහිරි ඔසුවක්වීය අප හට
ඇගෙ ළමා ගතියට
හානි නොමවන අයුරින
මා නොවන මම
හැඩ කළ අරුම අගයමි මම
ගොඩක් පින් අයියා.ඇත්තටම එක දිගට දෙපාරක් බැලුවා .ඇහුවා චුටි දුවගේ ගායනාව හරිම මිහිරියි.පැහැදිලියි ඇත්තටම ලස්සනයි .සුභ ප්‍රර්ථනා කරනවා දුවේ .තෙරුවන් සරණයි ❤
රත්තරන් දුවෙක්.සිනහවෙන්,හඬින්,සුරතල්කමින් පිරුණු සුරංගනාවියක්,පරිස්සමෙන් සතුටින් ඉදිරි ගමන ලස්සනට පියමනින්න දුවේ,තෙරැවන් සරණයි!
කරදිය සුලගට...අහුවා පස් පරක්...පුදුම feel එකක්....ඔයානම් miracle එකක් දොනි...හොදම episode එක.....
චුටි දුවෙි හරිම. ලස්සනයි අපි සුබ පතනවා සිතන පතන. සියලු දේම. එයාකාරයෙන්ම. සාර්එක වෙිවා කියලා❤❤❤❤❤❤
0yata budusarani siyaludavirakawarani
මං ඇඩුවා නෙවෙයි ඇඩුනා බැරිම තැන බාත්රෑමි එකට ගිහින් කෑගහලා ඇඩුවා. මෙි කෙල්ල (දරැවා) මගේ මිස්ඩි ලයිෆ් පාර්ටි එකක් ඇවිස්සුවා❤ තෙරැවන් සරණයි පුතා෴!
මං ආසම ලමා ගයිකාව.හරිම නිහතමානී දරුවෙක්..තෙරුවන් සරනයි පුතේ...
පුංචිම පුංචි දියමන්තියක්.... හරිම ලස්සන චූටි දුවක්, අපිව වෙනමම ලෝකයකට අරන් ගියා මේ වැඩසටහනත් එක්ක 💓 ජේසු පිහිටයි 🙏🏻
අදහන්න බෑමයි දෙයියනේ මෙතරම් දක්ෂතාවයක් 🥺
දක්ෂතාවයයි , කටහඬේ මිහිරිතාවයයි , සිත් ඇදගන්නා සුලු බවයි යන ගුණාංග 3ම ඉතාම ඉහලින් 😍🧖♂️
music වලට ආදරේ කෙනෙක් විදියට මාර සතුටුයි මේ වගේ කෙනෙක් අපේ රටේ ඉන්න එක ගැන ... 💗
අනිවාර්යයෙන්ම මියගිය ප්‍රසිද්ධ ගායිකාවක් හෝ ගායකයෙක්. තෙරුවන් සරණයි දුවේ
ඇස් දෙකට කදුලු එනවා සිහෙලිගෙ ගායනය අහද්දි 🥺❤️රටට සම්පතක් ❤බුදුසරනයි මැණික 😘
අපේ පාසලට ඇවිත් දුව අපේ දරුවොත් එක්ක හරි හරියට නටමින් සින්දු කිවුවා තාමත් මතකයි පුතේ. ඔයා සැබෑම දක්ශයෙක්. සුබ පැතුම්..........
ඇස්වහ කටවහ ඇත්නම් ඒ සියල්ලම දූරීයෙන් භූත වේවා. සුදු මැණික හැමදාම අම්මා තාත්තගේ ගෞරවය රකින්න ඔයාට තුණුරුවන් සරණයි..
දූරීයෙන් භූත වේවා kiyanne mokakkda ?
Samansiri
L
මේ වැඩසටහන ඉදිරිපත් කිරීමට උදව්වු සැමටම සතුති. ලංකාවට ලැබිල තියන වටිනා සම්පතක්. දෙමාපියන්ට මේ වගේ රටක් වටින දුවෙක් ලැබීම ගැන හරිම සතුටුයි. දුවගෙ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තුවන ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා කියා ප්‍රාර්තනා කරමි. ගැයු හැම ගීතයක්ම හරිම ලස්සණයි.
ඔබ සැමට ජයම වේවා. ❤❤❤❤❤❤❤❤❤
නියමයි..මේවා තමයි සුපිරි වැඩ සටහන්....අපේ රටේ අනාගතය හරි ලස්සන වෙයි පුතේ..බලන්න ඔයාගෙ ආකල්ප...ඔයාගෙ අම්මා අප්පච්චිටත් ඔයාටත් තෙරුවන් සරණයි ...අනිවාර්යයෙන්ම වෛද්‍යවරියක් වෙන්න.❤❤❤ ආදරෙයි
වෛද්‍ය වරියක් වෙන්න කියලා පහත් කරන්න එපා. පුතේ පාර වෙනස් කරන්න එපා . මුලු ලෝකය ම ආදරය කරන ගායිකාවක් වෙන්න
මම බලපු මා නොවන මම වැඩසටහන් වලින් ලස්සනම වැඩ සටහන කැලුම් මහත්තයාට ස්තුතිය දෙරනට ගොඩක් ස්තුතිය ගොඩාක් ලස්සනයි පුතේ ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි
කැලුම් අයියේ ඔයාගේ වැඩසටහන් මෙහෙයවීම අති විශිෂ්ඨයි..ආදර්ශමත්...ගයන්ත අයියාගේ මියුසික් ඇරෙන්ජ් මන්ට් එක සුපිරියටම 💕💕💕💕
බොල් පිනි ගිතය අහලා මගේ නෙතට කදුලක් අවා ඇත්තටම දුවේ ඔයාට තෙරුවන් සරණයි ඔයගේ ඉදිරි අනාගතයට මන් හදවතින්ම සුබ පතනවා.මා නොවන මා wada සටහන ඉදිරිපත් කරන සියලු දෙනාටම සුබ පතනවා 🙏🙏🙏
නිරෝශගේ කරදිය සිංදුව ඒ විදිහටම ගයපු එකම කෙනා මේ දරුවා. ❤❤❤ තෙරුවන් සරණයි පුතේ ❤️❤️
හරිම ලස්සනයි පුතේ... ඇස්වල කඳුළු පුරෝගෙන අහගෙන හිටියා... කියන්න වචන නෑ....සතුටට... ලසසනම ලස්සන අනාගතයක් හිමිවේවා.... ඔයාගෙ පුංචි හිතේ හිතෙන බලාපොරොත්තු සියල්ල ම ඉටුවේවා.... අම්මටයි තාත්තටයි ඔයා දෙන සතුටම ඔයාට ආශිර්වාදයක් වෙයි....
❤❤❤❤❤❤❤
නිවේවා සියලු දොස්
දිනේවා හැම කල්ම
හමත්වා ගුණ සුවද
සිසාරා මෙපින් බිම....
චූටි පැටියා ආදරෙයි හැමදාම
දෙරණට බොහෝ ස්තුතියි!
කැලුම් මහතාගේ කථනය සහ මෙහෙයවීම අති විශිෂ්ඨයි 💐