Ma Nowana Mama (මා නොවන මම) with Gayan Gunawardana | 21st July 2023 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 403

  • @GayanGunawardana
    @GayanGunawardana ปีที่แล้ว +109

    ඔයාලාගෙන් මට ලැබෙන හැම Comment එකක්ම මට ගොඩක් වටිනවා.. බොහොම ස්තූතියි සියලූම ආදරණීයයන්ට♥️🫶🏻

    • @maleeshadulshani5498
      @maleeshadulshani5498 ปีที่แล้ว +5

      හරිම ලස්සනයි අයියේ...❤ බලාපොරොත්තුවෙන් ඉඳපු වැඩසටහනක්.. සුබ පතනව හදවතින්ම... බුදු සරණයි ❤

    • @aishaa1624
      @aishaa1624 ปีที่แล้ว

      මමත් ඔයාගෙ කටහඬට හරිම කැමතියි , පුතා. මිහිරි කටහඬක් ඔයාට තියෙන්නෙ .

    • @romainvirginiagunasekera9998
      @romainvirginiagunasekera9998 ปีที่แล้ว

      Sube pathum 🎉 congratulations gayan.fron🇮🇹🇱🇰

    • @nihaldh
      @nihaldh ปีที่แล้ว

      ❤️

    • @minoshiweerasinghe2691
      @minoshiweerasinghe2691 ปีที่แล้ว

  • @ipraigama1
    @ipraigama1 ปีที่แล้ว +91

    5:26 පවනක් සේ
    16:12 දිවියම වාගේ
    27:06 සුවද දෙන මල්
    39:17 සිත හඩයි
    54:19 ලගින් මගේ ඉදින් ඔයා
    1:02:33 පෙම්වන්තියේ මාගේ
    1:14:12 පුංචි දගකාරියේ

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว +14

    ගීත 7 ගැයුවා ඇගෙ රෝම කූප කෙලින් වෙන්න . සුපිරි . ඔබෙ නිහතමානී කම නිරහංකාර බව ගොඩක් අගය කරනවා . ජයම වේවා ලස්සනට ඉදිරියට යන්න ....

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +12

    තාත්තා ගේ නම්බුව, ගව්රවය අනිවාර්යෙන්ම රැක ගෙන ඉදිරියට යන්න ඔබ‍ට සුභ පතනවා..❤️ ගොඩක්❤️❤️..තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි!!🌹🙏

  • @sachinmalsara3847
    @sachinmalsara3847 ปีที่แล้ว +10

    Gayan ඇත්තටම හරිම ලස්සනයි මචං. #දිව රෑ දෙකේ වෙලිලා දුකේ
    සැනසීම දන්දී ඔබේ..
    දරුවන් නිසා විදිනා සොවේ
    දෙවියන්ද පුදුමෙන් සැලේ
    මේ සංසාරේ.. පිං වැස්සාවේ..
    වදිමි සැමදා රජුනේ.
    පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
    බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
    පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
    බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
    සිතුසේ නොබී සිතුසේ නොකා
    දරුවන්ට දුන්නා සුවේ
    බෝසත් ගුණේ පුරනා නිසා
    නිවනින්ම සැනසුම් ලැබේ
    මේ සංසාරේ.. පිං වැස්සාවේ..
    වදිමි සැමදා රජුනේ..
    දිවියම වාගේ දියකර ප්‍රානේ
    දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
    මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
    දෙවියොත් මගේ ආදර තාත්තයි
    පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
    බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
    පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
    බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්ත
    මේ සිංදුව ඇහුවෙ මම ඇස් වල කදුළු පුරවගෙන. ඒ මගෙ තාත්තව මතක් කරලා...මම ලංකාවෙ නෙවෙයි ඉන්නෙ. මාගෙ තාත්තා මේ වෙලාවෙ ලංකාවෙ ඉදං ගොඩක් මහන්සි වෙනවා. තාත්තා මැරෙන්න කලින් මට ලස්සන ගෙයක් හදලා දෙන්න.. #තාත්තලා# #හරි# #වෙනස්.❤️ දීර්ඝ ආයුශ #තාත්තෙ#❤️

  • @GayanUdawattaOfficial
    @GayanUdawattaOfficial ปีที่แล้ว +34

    සහෝදර කළාශිල්පී ගයාන් ගුණවර්ධනට සහ ප්‍රවීණ ගීත රචක කැළුම් ශ්‍රීමාල් මහත්මයාටත් දෙරණ මා නොවන මා වැඩසටහනේදී මා ගැන කල ඇගයීමට බොහෝමත් ස්තූතියි... ❤️‍🔥

    • @GayanGunawardana
      @GayanGunawardana ปีที่แล้ว +6

      Jayawewa machan ❤

    • @dkanchana6493
      @dkanchana6493 ปีที่แล้ว

      ආදරෙයි අප්පා මේ කොල්ලට හරිම talented ....

    • @nilankasandamali9087
      @nilankasandamali9087 ปีที่แล้ว +3

      ගයාන් ගුනවර්දන ගැන මවාගෙන හිටපු ප්‍රතිරූපය වෙනස් උනා මේ වැඩසටහන නිසා ..ඔබ අන් අයට දක්වන ගෞරවය ඉතා වටිනවා.තරුන පරපුරෙන් ගිලිහී යන දෙයක් ..ඔබ නිරෝගී වේවා ... ජය වේවා ...සුබ වේවා

  • @p.d.s.n.n.nimalaweera890
    @p.d.s.n.n.nimalaweera890 ปีที่แล้ว +9

    වැඩසටහන මීට කලින් බලලා තිබ්බේ නෑ ගයාන් අයියා නිසාමයි බැලුවේ පුදුම ලස්සන හඩක් භාවනාවක් වගේ හරිම ලස්සනයි ඒ වගේම අති දක්ශ නිහතමානීම කලාකරුවෙක් උතුම් මිනිස් ගුණ සහිත සොදුරු මිනිසෙක් සුබ පැතුම් ගයාන් අයියේ ඉදිරි සියලු වැඩකටයුතු සියල්ලටම හදවතින්ම සුබ පැතුම් සුබ අනාගතයක් බුදුසරණින් ඔබ සුරැකේවා❤❤🙏

  • @renukaferanad0731
    @renukaferanad0731 ปีที่แล้ว +7

    අනේ පුතේ දුක හිතුනා ඔයා හරිම නිහතමාන දරැවෙක් නිරෝගි සුවය පුර්ථානා කරනවා දක්ෂතා පිරැනු ඔයාට දෙවිපිහිටයි

  • @BeeWanders
    @BeeWanders ปีที่แล้ว +6

    ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ
    හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ.....

  • @veronpathirana9833
    @veronpathirana9833 ปีที่แล้ว +10

    පට්ට වොයිස් එකක්. කියපු සින්දු නිර්මාණය කරපු අයව මතක් කරලා ස්තූති කරපු එක පට්ට වැදගත් ❤ respect

  • @shakilamaduwanthi1412
    @shakilamaduwanthi1412 ปีที่แล้ว +14

    ගයාන් අයියා නිසාමයි බැලුවෙ. මාරම ලස්සනයි. තාත්තව ඔයා හැමදාමත් ජීවමාන කරනවා..... ❤

    • @GayanGunawardana
      @GayanGunawardana ปีที่แล้ว

      Thank you

    • @indranipereraperira7428
      @indranipereraperira7428 ปีที่แล้ว

      ❤❤❤මමත් ඇත්තටම බැලුවේ ගයාන් පුතේ ඔයා නිසා ජයම වේවා

  • @dilrukshiperera1580
    @dilrukshiperera1580 ปีที่แล้ว +4

    ඔයාගෙ නිහතමානී කමට තමයි ගොඩක් අය ආදරේ..! ආදරෙයි හැමදාමත්...!❤❤

  • @sujithperera5378
    @sujithperera5378 ปีที่แล้ว +2

    ගයාන්ගෙ වැඩසටහන දැක්ක ගමන්ම බලන්න ගත්ත. ඒ තරමටම මම කැමතියි ගයාන්ගෙ ගායනයට. සුබ පතනව අනාගතයට.

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 ปีที่แล้ว +25

    ගයාන් අයියා කියන්නෙ හොදම ගායකයෙක් ලස්සනට සින් කරනවා,තව තව ඉස්සරහට යන්න ලැබේවා කියලා පතනවා ❤❤

    • @GayanGunawardana
      @GayanGunawardana ปีที่แล้ว

      😊

    • @indranipereraperira7428
      @indranipereraperira7428 ปีที่แล้ว

      ❤❤❤❤❤❤ජයම වේවා

    • @nihaldh
      @nihaldh ปีที่แล้ว

      හොඳ ගායක පියෙකුගේ පුතෙක් ❤️

    • @nihaldh
      @nihaldh ปีที่แล้ว

      ❤️❤️

  • @shaniidesilva453
    @shaniidesilva453 ปีที่แล้ว +22

    පුදුම ලස්සන හඬක්..අති දක්ෂ කුසලතාවක්..පියාණන් සේම ගායනා කරනවා,ඒ වගේම..හරිම බුද්ධිමත් ගරු ගාම්භීර නිහතමානී චරිතයක්,හදවතින්ම සුභ පතනවා ගයාන් ඔබේ මේ කලා දිවියට..ජේසු පිහිටෙන් ඔබ රැකේවා🙏✝️🙏❤❤❤❤

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 ปีที่แล้ว +8

    මිහිරි ගැයුම් පෙළක්.... හැම ගීතයක්ම උපරිමයෙන්ම ඔබ ගැයුවා. අපි උපරිමයෙන් රස වින්දා.... වාසනාවන්ත, නීරෝගිමත් අනාගතයක් ❤

  • @lvsnperera
    @lvsnperera ปีที่แล้ว +20

    ඕනම දෙයක් ඕනවටවඩා ඕනෙ නැතිවුනාට සංගීතයට එය අදාල නැහැ ...මේ ප්‍රොගෑම් එක හැමදාම අලුත් වෙනවා..

  • @SanjeewaRanasinghe-cr3hh
    @SanjeewaRanasinghe-cr3hh 10 หลายเดือนก่อน +1

    When Gayan gunawardhana said ;
    පවනක් සේ ඔබ ඒ යැයි සිතුවා❤
    කුනාටුවක් වී ඔබ ආවා💔🥀
    I felt it...🤍

  • @ProChef
    @ProChef ปีที่แล้ว +10

    නාදලාගෙ බැකින් නැතිව පාලුවක් දැනුනා😌 ඒකෙ තේරුම ගයන්තගෙ බෑන්ඩ් එක නරකය් කියනවා නෙවෙයි. නාදලාගෙ නාද හදවතට ගොඩාක් හුරුය්❤

  • @iroshikasandamali1549
    @iroshikasandamali1549 ปีที่แล้ว +7

    Gayan Aeya super thama ithin 🔥 kiyannna wadan na 👍 a

  • @මධුෂානි321
    @මධුෂානි321 ปีที่แล้ว +3

    හැමදාම වාගේ මා නොවන මා වැඩ සටහන බලනව අදත් ලස්සනයි ගායාන් පුතේ හරිම ලස්සන වැඩක් ඔයාට තියෙන්නේ ❤❤❤❤ මේ වැඩ සටහන මේහෙය වන කැළුම් මහත්මා ඇතුලු වාදක කන්ඩායමටත් ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤❤❤❤

  • @shakilamaduwanthi1412
    @shakilamaduwanthi1412 ปีที่แล้ว +8

    සොයා මා ආවා...
    මුලු ලොව පීරා...
    මුවගින් පෑ සිනා...
    මා සනසාලා.....❤
    පූජනී ඔයාගේ ජීවිතේට මාරම හයියක්. ඔයාගේ හොදම තේරීම.... ❤

  • @wikumofficial
    @wikumofficial ปีที่แล้ว +3

    Underrated දක්ෂයෙක් ❤

  • @MaharagamaUTurnMusicBand
    @MaharagamaUTurnMusicBand ปีที่แล้ว +14

    අසාවෙන් බලාපොරොත්තුව හිටිය 🎉🎉🎉

  • @sangeeliyanage7602
    @sangeeliyanage7602 ปีที่แล้ว +7

    පට්ට ලස්සන කටහඩක්.. ආයෙ ආයෙ අහන්න ආස හිතෙන ලස්සනම collection එකක්. Thank you so much ❤🎉😊

  • @channelr-tube2763
    @channelr-tube2763 ปีที่แล้ว +9

    ගයියා...🥺❤️✌

  • @shanikanishani9665
    @shanikanishani9665 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ගයාන් හරි හොද දක්ෂයෙක් සුබ පතනවා ඔබගේ ඉරිදි ගමනට. කැලුම් සර් වැඩසටහනේ ආලෝකය ඔබගේ හඩ විශිෂ්ටයි 🙏❤ ගයන්ත ඔබගේ සංගීත කණඩායම ඔබ ඇතුලු හැමදෙනාටම ඉදිරියටම යන්න සුභ සහ ජය පතනවා❤ගයාන් මල්ලි ඔයාට නිදුක් නිරෝගී සුභ අනාගතයක් ❤ මා නොවන මම හා සබැදි ඔබ සැමට තුති ජය 🤜🤛💖

  • @naturalshort2290
    @naturalshort2290 ปีที่แล้ว +16

    Respect 👌ගයියා වටින කොල්ලෙක් තමයි 👌

    • @GayanGunawardana
      @GayanGunawardana ปีที่แล้ว +1

      ❤️‍🔥

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว

      @@GayanGunawardana ගයියා පලවෙනි සින්දුව පට්ට මචන් කියන්න වචන නෑ ඒ සින්දුවගැන ඒ හඩ මම තාත්තා කියන එකත් ඇහුව්වා ඒකට වඩා උබේ වොයිස් පට්ට පිරිපුන් ඉහලයි ... සුබ මචන් ජය වේවා ✌ ජයශ්‍රී ... ආදරෙයි උබට ගයියා බුදුසරනයි

    • @kuwaitdassyasulakshana7028
      @kuwaitdassyasulakshana7028 ปีที่แล้ว

      ​@@GayanGunawardana🎉🎉🎉

    • @naturalshort2290
      @naturalshort2290 11 หลายเดือนก่อน

      @@GayanGunawardana ආයෙ ආයෙ අහනව මේ සින්දුව ඒ තරන් පට්ට ගයියා 🤘

  • @Fidjjddh
    @Fidjjddh ปีที่แล้ว +6

    ලස්සනයි පුතේ ඉදිරියටම යන්න ජයවෙවා

  • @suramyawijesinghe3426
    @suramyawijesinghe3426 ปีที่แล้ว +2

    නිහතමානී පවුලක ආදරනීය වැඩ්ඩෙක්♥️♥️

  • @PiyumiFernando-hs1hk
    @PiyumiFernando-hs1hk ปีที่แล้ว +14

    That frist song is amazing ..❤️❤️ nothing to say its amazing ❤️🖤

  • @nalakasampath4162
    @nalakasampath4162 ปีที่แล้ว +14

    මගෙ බුදු තාත්තා🙏🙏🙏❤️

  • @yvonne1058
    @yvonne1058 ปีที่แล้ว +3

    හරිම ලස්සපයි මල්ලියෝ🥰🥰🥰👌

  • @vindyaherath6276
    @vindyaherath6276 7 หลายเดือนก่อน

    හරිම ලයාන්විත කටහඬක්. ඉදිරි ගමන සාර්ථක වේවා ගයාන් !!! නිහතමානී චරිතයක් 👍👍👍

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +4

    හරි ම ලස්සනයි ගයාන් පුතා ඔයා හරි ම බුද්දිමත් ගටිගුනහොද දක් ශ චරි ත යක් ආදරෙයි ජිවිතේ ජයවේවා සුබ පතනවා බුදුසරණයි ❤❤❤

  • @janeeliser5472
    @janeeliser5472 5 หลายเดือนก่อน

    හරිම සුන්දරයි. ගයාන් ටත්, අනිත් හැමෝටමත් ජයක්ම වේවා !

  • @kumaripillai1097
    @kumaripillai1097 ปีที่แล้ว +8

    සුපර් ගයාන් පුතා ඔබට ජේසු පිහිටයි❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว +9

    ගායාන් බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @bergiep1
    @bergiep1 ปีที่แล้ว +7

    Enjoyed every song Gayan. ❤

  • @komkoma1210
    @komkoma1210 ปีที่แล้ว +3

    Gayan👍❤️🖐️💕

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +5

    Very best performance you Gayan legends mr. Rukantha "s song good job

  • @yukthisudheera1593
    @yukthisudheera1593 7 หลายเดือนก่อน

    ගයාන් මල්ලී. ඔයා ඇත්තටම දක්ශයෙක්. ඔබට ජය පමණයි...❤️

  • @damindathilakarathne32
    @damindathilakarathne32 ปีที่แล้ว +16

    ගායනය රංගනය නිවේදනය වගේම අවංක නිහතමානී චරිතය ජයම වේවා ගයියෝ

  • @shamilkakumari4507
    @shamilkakumari4507 ปีที่แล้ว +1

    ඉතාම නිහතමානී දරුවෙක් ලස්සන කටහඩක් ❤ ලොකු දුකක් හිතේ තියාගෙන කතා කරනවා කියලා දැනුනා තෙරුවන් සරනයි සියලු බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @romainvirginiagunasekera9998
    @romainvirginiagunasekera9998 ปีที่แล้ว +1

    Lassenai sube pathum ❤🎉

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +2

    You have a beautiful gifted voice from your parents. Voice colour is so sensational. ❤❤❤

  • @champazoysa4349
    @champazoysa4349 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගයාන්

  • @ranjithkumarasiri5168
    @ranjithkumarasiri5168 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .හදවතට කතා කරන හඩක්. සුබ පැතුම් මල්ලි.❤️🥰

  • @travelwithbutton4860
    @travelwithbutton4860 ปีที่แล้ว +19

    ගයාන්❤
    ආසම ගායකයෙක්. ලයාන්විත හඬක් ❤

  • @wheretotravelholiday
    @wheretotravelholiday ปีที่แล้ว +1

    ඔබගේ කලා කටයුතු සහ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා මල්ලි. ඔබ මුලින්ම ගැයූ පියාගේ අසා නොමැති ඒ සුන්දර ගීතය හරිම ලස්සනයි. ඔබ සැබෑ දක්ශයෙක්. සුභපැතුම්❤

  • @chandranialwis2004
    @chandranialwis2004 ปีที่แล้ว +5

    Gayan asakarana hadak. ❤
    Oyage siyalu ledaduk suwapath wewa. Budusaranai dewi pihitai

  • @malkanthiliyanage6625
    @malkanthiliyanage6625 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .තෙරුවන් සරනයි

  • @ruwankamudannayake5299
    @ruwankamudannayake5299 ปีที่แล้ว +1

    ❤ තෙරුවන් සරණයි පුතා . තාත්තා ගේ ආශිර්වාද ගෙන හොද නිර්මාණ කරමින් ඉදිරියටම යන්න .

  • @beautybydana9360
    @beautybydana9360 ปีที่แล้ว +1

    Aththatama harima lassanai.. ❤❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว +9

    Beautiful voice ❤

  • @kumarineeta7308
    @kumarineeta7308 ปีที่แล้ว +1

    Wow Lassani ❤❤❤❤❤❤

  • @dulaxidevindi2535
    @dulaxidevindi2535 ปีที่แล้ว +6

    Lassanai.. harima rahai sindu okkoma❤

  • @deepthivitharana7212
    @deepthivitharana7212 ปีที่แล้ว +5

    Excellent 👌 Gayan putha

  • @sriyani846
    @sriyani846 ปีที่แล้ว +5

    Guyya ❤️

  • @rohanillangasekara2635
    @rohanillangasekara2635 ปีที่แล้ว +1

    Your smooth singing 🎶 will catch every body. ✝️

  • @selinfernando4103
    @selinfernando4103 ปีที่แล้ว +5

    ගයාන්❤️❤️

  • @amilwickramapriya1045
    @amilwickramapriya1045 ปีที่แล้ว +3

    මේ සින්දුව ඇහුවෙ මුලින් එදා ඉතා ලස්සනයි දැන් 10 ක් ඇහුව ගයාන් නියමයි

  • @deepikasajeevani961
    @deepikasajeevani961 5 หลายเดือนก่อน

    සුපිරි කටහඩක් සුපිරි ගායනයක් සුභම සුභ අනාගතයක්... 🔥

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +8

    කැලුම් ස්‍රිමාල් ලස්සන වෙලා තරුණ පාටයි 👌💖

  • @RenukaRathnayaka-xe3fy
    @RenukaRathnayaka-xe3fy หลายเดือนก่อน

    ඔබට ඉදිරියටම යන්න සුබ පතනවා❤❤❤❤❤❤❤❤

  • @sl_cafe
    @sl_cafe ปีที่แล้ว +6

    සැබෑම දක්ශයෙක් 👏👏👏.ෆිල්ම් එකක් බලන්න එන්න slcafe 🙏🙏

  • @skaluar
    @skaluar ปีที่แล้ว +3

    Gayan is a multi-talented singer and an actor. His devotion and love and respect for his late Father and family are admirable. Wish him all the best with the blessings of the triple gem.

  • @mashasithari1185
    @mashasithari1185 ปีที่แล้ว +2

    ගයියා කියන්නෙ පට්ට හිත හොඳ කොල්ලෙක් ආසාවෙන් බැලුවා program එක

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว +2

    Beautiful voice 👍 handsome young man 💪 wishing you a happy healthy beautiful life ahead ♥️ from 🇮🇹

  • @sajithkumara3052
    @sajithkumara3052 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ගයාන්❤

  • @veenathushari4928
    @veenathushari4928 ปีที่แล้ว +1

    මා නොවන මම ❤❤❤❤

  • @hashMadu
    @hashMadu ปีที่แล้ว +3

    නාද බෑන්ඩ් එක තමයි මේ වැඩසටහනට ගැලපෙනම බෑන්ඩ් එක.😢

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +2

    Excellent singer!
    A humble personality.
    Good luck Gayan.

  • @sadeesha6129
    @sadeesha6129 ปีที่แล้ว +1

    Fav❤❤❤💥

  • @wasanthagamage554
    @wasanthagamage554 ปีที่แล้ว +2

    Thank you putha❤

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq 11 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා මල්ලී ...!!තෙරුවන් සරණයි ...!!!💗💗💗💐💐💐

  • @JanakaSadeesh
    @JanakaSadeesh ปีที่แล้ว +3

    Supirima tama malli.Budusaranai .😊.

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +1

    Nuwan uncle ekka ape ammge thaththage photo gedra thiynwa .... harima adaraniya manussayek ❤❤❤

  • @warhemali8683
    @warhemali8683 ปีที่แล้ว

    ජය සතුට වාසනාව නීරෝගී සුවය සදා ලැබේවා !!! තෙරැවන් සරණයි 🙏

  • @buddikaperera280
    @buddikaperera280 ปีที่แล้ว +14

    හඬට නොදෙවෙනි රූපය බොහෝම සුන්දරයි❤

  • @susilakulathunga1597
    @susilakulathunga1597 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @isuruudaya-tl7gi
    @isuruudaya-tl7gi ปีที่แล้ว +4

    gammak allamu gayan aiya

  • @thilinimadu3333
    @thilinimadu3333 8 หลายเดือนก่อน

    අනේ ගොඩාක් සතුටුයි ගයාන් අයියේ මං හරිම ආදරය කරන පුදුම නිහතමානී ආදරණීය ගායකයෙක්,නළුවෙක්,දෙමව්පියන්ට හොඳ පුතෙක්,සහ හොඳ හදවතක් තියෙන ආදරණීය මනුස්සයෙක්. ඇත්තටම මං ගොඩාක් ගෞරව කරනවා අයියාගේ ඔය නිරහංකාරකමට.ගීත 7ම පුදුම ලස්සනයි ඒ හැකියාව,භාෂාව හසුරුවීම,
    ඒ හඬ හරිම ආදරණීයයි.ආදරෙයි අයියේ ගොඩාක්.❤ අයියාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනි.🙏ඔයාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැප සම්පත්තියම සැලසේවා.!කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම.ඉක්මන් සුවයම ලැබේවා.!!!🙏❤
    තෙරුවන් සරණයි.!!!
    කැලුම් මහත්මයා හරිම ලස්සනයි වැඩසටහන.❤
    TV දෙරණ ආයතනයට සුභ ප්‍රාර්ථනා කරනවා.! හැමදේම හොදින් සාර්ථක වේවා කියලා.🙏❤

  • @chondras8987
    @chondras8987 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අද වැඩ සටහන

  • @chandanaseewalee9965
    @chandanaseewalee9965 ปีที่แล้ว

    හරිම අපුරුයි නිදුක් වෙිිවා නිරෝගී වෙිිවා තෙරුවන් සරණයි

  • @tuwanshameeryoosoof6291
    @tuwanshameeryoosoof6291 ปีที่แล้ว

    Great personality. Love the way you respect the people .wish you all the way very best and god bless you.

  • @naturalshort2290
    @naturalshort2290 ปีที่แล้ว

    පලවෙනියට කියපු සින්දුව ආයෙ ආයේ ඇවිත් අහනවා ඒක මරු .. 👌 කියන්න වචන නෑ

  • @sandamalisomarathne1024
    @sandamalisomarathne1024 ปีที่แล้ว

    Obata nirogi suwaya labewa

  • @dileepamadushanka5126
    @dileepamadushanka5126 ปีที่แล้ว +4

    Down town ඒක වෙනම රහක් 💚

  • @hydemonster
    @hydemonster ปีที่แล้ว

    පුතා ආදරෙයි ...පාර දිගේ නාට්‍ය යෙන් පුතා ගේ රංඟනය ඉස්තරම් ...ඒ් වගේම ගායනයත් පුතා ගේ මුළු හදවතේම තියනව...තාත්ත ගේ වගේම...බුදු සරනයි....

  • @YK-qz1tq
    @YK-qz1tq ปีที่แล้ว +1

    පවනක් සේ ගීතය මම කැමතිම ගීතයක් පොඩිකාලේ ඉඳන්ම ආසයි. තාත්තා වගෙම ඔබත් අගේට ගයනව

  • @achalameegama
    @achalameegama ปีที่แล้ว +3

    පුදුම ලස්සන ගායනාවක්, හරිම දක්ෂයෙක්. වකුගඩුවක් නැතිවීම පිළිබඳව ගොඩාක් දුක හිතුනා. ඔබට ජයෙන් ජයවේවා ❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 10 หลายเดือนก่อน

    Beautiful voice and very nice attitude. Good luck!

  • @thilinajayasena2785
    @thilinajayasena2785 ปีที่แล้ว +1

    Thank you Gayan malli.. we enjoy the moment

  • @kanchanalakmali3374
    @kanchanalakmali3374 ปีที่แล้ว +11

    ගයියා නිසාම අද මෙම වැඩසටහන බැලුවා.

  • @anushavilasini293
    @anushavilasini293 ปีที่แล้ว +3

    Harima lassani oyta nudu saranai

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว

    හරිම දක්ෂ දරුවෙක් .තාත්තා ge ගීත වලට හරිම කැමතියි .

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 ปีที่แล้ว +4

    ලස්සනයි මල්ලි බුදුසරණයි

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +1

    This song has its own identity. Other singers can't give that original taste to the listeners. you didn't give that original taste. But gave us extraordinary other taste in your great voice.🎉❤

  • @samanthapradeep7726
    @samanthapradeep7726 ปีที่แล้ว +5

    නියමයි