'' සරත් වීරසේකර මේ ඇමැතිකමට පත්කළේ කවුද ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 615

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  3 ปีที่แล้ว +96

    හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe - 📞0716 036 664
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 12 වැනිදා )
    th-cam.com/video/4QwanNONDlk/w-d-xo.html
    මෙතැනින් ගොස් subscribe කරන්න
    th-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos

    • @aa.d.jranasingha8512
      @aa.d.jranasingha8512 3 ปีที่แล้ว

      👍

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว +3

      Nice interview sapala. Allwes very interesting pogrom.God bless you two.balayata enna karapu original kumantranayak. 😢😢😢😢

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว +2

      God no evry thing all natural punishment start now. Nandersena finsh.sarth werasekara finsh very soon they will finsh.minimarala balayata apu rajaya parampar 7ta henagahanawa very soon. .😢😢😢😢😢

    • @sunjayjay240
      @sunjayjay240 3 ปีที่แล้ว +2

      දුර කතනය දැමිම නමි හොදයි

    • @sepalamarasinghe1
      @sepalamarasinghe1  3 ปีที่แล้ว +1

      @@sunjayjay240 📞0716 036 664

  • @dabin_aiya
    @dabin_aiya 3 ปีที่แล้ว +112

    මගේ සහෝදරයා ❤️
    "සත්‍ය වෙනුවෙන් අප සැමදා හඬ නැගිය යුතුයි.කහ සිවුරෙන් දේශපාලකයින් රකින චීවරධාරීන්, මමද තරයේ හෙළා දකිමි"
    සත්‍ය ජය ගනීවි 🙏❤️

    • @mahaparakramabahu123
      @mahaparakramabahu123 3 ปีที่แล้ว +1

      ගැමුණු කුමාරයාවත් දේශපාලනිකව රැක්කේ කහ සිවුරෙන් තමයි අපේ උන්නාන්සේ !🤣🤣

    • @mevinut.v4025
      @mevinut.v4025 3 ปีที่แล้ว +7

      @@mahaparakramabahu123 ගැමුනුකුමාරයාව රැක්කෙ කහ සිවුරු නෙමේ , ඒ නියම බුද්ධ පුත්ත්‍රයෝ. දැං ඉන්න අය වන්දි බට්ටයො.

    • @dshlsameera
      @dshlsameera 3 ปีที่แล้ว +5

      @@mahaparakramabahu123 දැන් ඉන්නෙත් ගැමුණු කුමාරවරුද...? කම්බ හොරුද..🤣

    • @ianbertus9689
      @ianbertus9689 3 ปีที่แล้ว +1

      🙏

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว +1

      @@dshlsameera 🤭👍👍👍දැන් ඉන්නෙ ලී ක්වාන් යූ😂😂

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +271

    තමන්ගේ ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන මේ තරුණයාට ශක්තිය දහිරිය ලැබේවා ඔබවැනි අයට දේවියන් පවා උදවු කරාවි ඉවසිමෙන් කටුයුතු කරන්න 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @aa.d.jranasingha8512
      @aa.d.jranasingha8512 3 ปีที่แล้ว +2

      God protects you always.

    • @pandukadesilva4420
      @pandukadesilva4420 3 ปีที่แล้ว +1

      Sepala baddudeen Kathi Saha kadu genawe maknisada kiyala kahatath therenna ona?

    • @koshelapa5231
      @koshelapa5231 3 ปีที่แล้ว +2

      He is also Sinhalese.., but a Christian Religious..

    • @kapilakapila9566
      @kapilakapila9566 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @dimma438
      @dimma438 3 ปีที่แล้ว +1

      Thamanga jathiya nemiy ban me Kola Katha karana lankwa apiy hemoma wenuwan

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga7264 3 ปีที่แล้ว +153

    බොහොම ස්තුතිය සේපාල් මහත්තයා ශෙහාන් සහෝදරයව ගෙනල්ලා මෙ වගෙ interview එකක් කළාට.🙏 මිනිස්සු මෙ ඇත්ත දැනගන්න ඕන. අනිවාර්යයෙන්ම ඇත්ත දැනගන්න ඕන.

  • @බඃඩා
    @බඃඩා 3 ปีที่แล้ว +169

    මෙි තරැණයාට අවස්ථාවක් ලබාදිමෙන් සැඟවි තිබුන කරැනු බොහොමයක් සමාජගත උනා. ස්තුතිය ඔබට..!

  • @නාගසේන
    @නාගසේන 3 ปีที่แล้ว +151

    මොළයේ සෛල දෙක තුනක්වත් තියෙන ඕනෑම කෙනෙකුට, මේ වැඩේ කලේ කවුද, මේක පිටිපස්සේ ඉන්නේ කවුද, යන එක ගැන බොහොම පැහැදිලි වෙන්න ඕනේ... එහෙත් අපේ රටේ වැඩිය ඉන්නේ, මොළේ සෛල දෙක තුනක් වත් නැති අය නිසා.. මේක අමතක කරල,ඊළඟ පලාත් සභා ඡන්දෙට සෙට් වෙමු . නේද???..ජයවේවා කියාගෙන.. ඉදිරියට යමු ... කිරි බත් කමු..
    මෙත් මල් පිබිදේවා!
    බත් කන බූරුවො අඩු වේවා!!

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 3 ปีที่แล้ว +134

    ගොඩක් හොඳ කතිකාවක් .... සමාජය නිවැරැදිව දැනුවත් කරන්නට සේපාල මහත්තය ගන්න උත්සාහයට අපගේ ස්තුතිය 👍

  • @thissaalahakoon6677
    @thissaalahakoon6677 3 ปีที่แล้ว +126

    ඇත්තටම ඉතා හොඳ සාකච්ඡා වක්.මෙවන් වූ තරුණ යින් කුමන ආගමක් නියෝජනය කළත් වෙන්නෙ යහපතක්.බොහෝ ම විශිෂ්ට අදහස් දැක්වීමක්.

  • @cplp7984
    @cplp7984 3 ปีที่แล้ว +114

    කාලීනට උචිත කතිතාවත්👌👌 ඔබ දෙපලට ස්තුතියි 🙏🏼

  • @viranthaatapattu5348
    @viranthaatapattu5348 3 ปีที่แล้ว +28

    ශෙහාන්, ඔයා සියයට සියයක් නිවැරැදි යි..ඔයා ඉල්ලන යුක්තිය හරිම සාදාරන යි..ඉදිරියට යන්න අපි එනවා ඔබ සමග යුක්තිය ලැබෙන තුරු සටනට.....නැතහොත් මේ මියගිය අහිංසක ජනතාවගේ නාමයෙන් මේ පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමු.....
    සේපාල් ඔයාටත් බොහොම ස්තුතිය මේ කරන දැනුවත් කීරීමට ..

  • @chitraperera8242
    @chitraperera8242 3 ปีที่แล้ว +42

    ස්තූතියි ශෙහාන් ඔබ වැනි ශක්ති මත් බුද්ධිමත් එඩිතර කතොලික දරුවෙකු සිටිම කතොලික අපිට ආඩම්බර යක්❤️❤️🙏🙏🙏

  • @odyseecom654
    @odyseecom654 3 ปีที่แล้ว +35

    රටක් වටින තරුණයෙක්. කියන්න ඕන සියල්ල ඉතාම නිවැරදිව සහ පැහැදිලිව කිව්වා. ඔය නිර්භීත කම අපි හැමෝටම ඇති කර ගන්න පුළුවන් නම් කියල හිතුනා. ආදරෙයි හදවතින්ම. ❤

  • @anomapavlou217
    @anomapavlou217 3 ปีที่แล้ว +15

    සේපාල මහාත්තයෝ ඔබට විශේෂයෙන්ම පිං සිද්ධවෙනවා මෙම තරැණ කතෝලික පුද්ගලයා සමගින් සාකච්ඡාවක් පවත්වා මුඵ මහත් සමාජයටම ඇත්ත ඇත්ත සැටියෙන් සිංහල බෞද්ධයා .මුස්ලිම් දෙමල..බර්ග ආදී සියඵම ජන වර්ගයාට යථාර්තය තෙරුම් කරදීම ගැන ස්තුති පුකාශකරමී......

  • @mohamedrazik3336
    @mohamedrazik3336 3 ปีที่แล้ว +41

    ඔබට මගේ සුභපැමතුම් හා ආශීර්නවාදය පුතා.

  • @sesandisamarakoon9849
    @sesandisamarakoon9849 3 ปีที่แล้ว +100

    Shehan we are with you ...So proud of you.. Don't STOP until you receive justice...NOTHING BUT JUSTICE SHOULD BE YOUR GOAL...

    • @antonavalon1
      @antonavalon1 2 ปีที่แล้ว

      Can we have justice for Tamils massacred by SL Army 2009 too?

  • @weerasinghe5621
    @weerasinghe5621 3 ปีที่แล้ว +59

    බය නොවී ඉදිරියටම යන්න සහෝදරයා .ඔබ ගැන මට ආඩම්බරයි.

  • @chintakachintaka7583
    @chintakachintaka7583 3 ปีที่แล้ว +23

    සහොදරයා මුලු ලෝකයටම හඩනගා කියමු මේ දේශපාලු හොර හැතිකරය ම යුක්තියේ පෝරකයට යවන්න සත්තකින්ම ඔබට ජයවේවා

  • @renukapriyangani2031
    @renukapriyangani2031 3 ปีที่แล้ว +32

    ඔබ දෙපලට ජයවෙිවා.ඉදිරියටම යන්න.අපි හැමෝම ඔබලා සමග ඉන්නවා අංඩුවෙි හොරැ ටික සැප ගන්නවා.අපේ අයිංසක මිනිස්සු මරලා මුංට වෙනම අපායකට යන්න බලාගෙන ඉන්න වෙයි.මුං දෙගොල්ලම එලවලා තරැණ පරපුර ඉදිරියට එන්න.ඔනේ රට ගැන දුකයි.😔😔😔😔😔😔😔😔😔😔

    • @anujakrishanthi1760
      @anujakrishanthi1760 3 ปีที่แล้ว +1

      අබසරණයාගේ සිවුරු . පව්

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +58

    13-14 මිනිත්තු කොච්චර ඇත්ත වුණත් වැරදි විදිහට වැරදි අය විසින් එළියට එන එක භයානකයි සේපාල් මහත්තයෝ.ඔය ඤාණසාර සාදු කොයිම වෙලාවකවත් හරි කියලා කියන්න බැහැ.41 මිනිත්තු හරියට ම හරි බ්‍රදර්.ඔබට අපේ ගරුත්වය.බෞද්ධ අපි පිළිගත යුතුයි අපි අනෙකුත් ආගමික කණ්ඩායම් වල ට වඩා ගොඩාක් අංශයන් තුළ පසුගාමී තත්ත්වයක ඉන්න බව.මේ තරුණයා දැක්මක් ඇති කරුණු කාරණා අධ්‍යයනය කරලා තාර්කිකව විශේෂයෙන් හොඳ හැඟීම් කළමනාකරණයක් ඇතුව හැසිරීම අපිට ආදර්ශයක්.

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 3 ปีที่แล้ว +19

    සෙපාල් මහත්මයා ඇත්ත වශයෙන්ම අපිට ඇත්ත දැනගැනීමට සැලැස්වීම සහ සෙහාන් වැනි අයට වේදිකාවක් සාදා දීම ගැන ඔබතුමාට ස්තුති වන්තවෙමි ඔබ දෙ දෙනාට දීර්ගායුශ පතමි ජයවේවා

  • @leslysuresh7288
    @leslysuresh7288 3 ปีที่แล้ว +34

    බුදුසරණයි! ජේසු පිසිටයි!
    ෂෙහාන් 🙏

  • @emilfernando6045
    @emilfernando6045 3 ปีที่แล้ว +7

    ස්තූතියි සේපාල් සහ ශෙහාන් ඉතාමත් අගනා පැහැදිලි කිරීමට.
    .මිනිස් ජීවිත බිලි දීම තුලින් රාජ්‍යය බලය ලබාගන්නට උත්සහ කල උන් සොයා ගන්නට ඔබ දරන උත්සහයට සාධාරණ ය ඉටුවන්නට ප්‍රාර්ථනා කරනවා.

  • @dhammikumarasingha763
    @dhammikumarasingha763 3 ปีที่แล้ว +14

    කාලෝචිත කතිකාවක් ගෙනාවට ගොඩක් ස්තුතියි ඔබදෙපලට සාදාරනය ඉටු වන තුරු නෙත් යොමා, කන් අයා බලා සිටිමු 🤔🤔🤔

  • @livesri9016
    @livesri9016 3 ปีที่แล้ว +5

    නියමයි සහෝදරයා අපිත් ඔබ සමග අතවැල් බැද ගන්න සුදානම් ,දිගටම මේ විදිහට ජනතාව දැනුවත් කරන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා

  • @domainengineering8841
    @domainengineering8841 3 ปีที่แล้ว +56

    Mr. Sepal highly appreciat interview with brother shihan, its crystal clear current ruling party behind this mission.

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 3 ปีที่แล้ว +8

    මිනිස්සුන්ට ඇස් කන් පෑදේවා..ඔබ මේ ගන්න ප්‍රයත්නයට ජය වේවා..තෙරුවන් සරණයි

  • @ravindravithanage9316
    @ravindravithanage9316 3 ปีที่แล้ว +49

    පුතා ඔබ ගැන ආඩම්බරයි !
    තෙරුවන් සරණයි !

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 3 ปีที่แล้ว +5

    මහ මග මරා දැම්මාත් ඇත්ත කතා කලයුතුමයි නැති වුන ඡිවිත වලට සදාරනය ඉටු කරමු ඔබ දෙපොලට තෙරුවන් සරණයි

  • @rizwanamith9066
    @rizwanamith9066 3 ปีที่แล้ว +6

    Shehan ඔබ කියන විදියට අන්තවාදයට බේදයක් නැහැ සහතික ඇත්ත. කාදිනල්තුමා,ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුති වෙන්න ගිය තවත් මහා විනාශයක් වැලැක්වුවාට 🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +34

    ජයවේවා පුතේ
    මීනිමරුවන්ගෙ නහරයක් නහරයක් ගානෙ විදවන්න ඕන

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා වැඩසටහනක්.. ඔබ දෙපලටම මගේ ස්තුතිය.🙏. මේවැනි දරැවන් තවතවත් ඔහු වටා එක්වේවා...රටට හරි නායකයෙක් මේ පරපුර අතරින්ම බිහිවේවා...❤️

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 3 ปีที่แล้ว +4

    ආඩම්බරයි.සියලු දෙවිවරුන්ගේ ආසිර්වාදය ඔබ සියලුදෙනාටම ලැබේවා

  • @nirupagethaniperera5986
    @nirupagethaniperera5986 3 ปีที่แล้ว +17

    ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය බුද්ධිය ශුද්ධාත්ම වරම් ලැබේවා අනේ ඉක්මනින්ම ජයගන්න ලැබේවා දෙවි පියාණන්ගේ ආශිර්වාදයත්මළවුන් පිහිටත් ලැබී හෙට නුදුරේම සත්‍යය එලි වේවා ජේසු පිහිටයි ඔබ සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏💗💗

  • @kolithamendis2780
    @kolithamendis2780 3 ปีที่แล้ว +28

    බිහිසුණුයි. මේ තොරතුරු ඇහෙන කොට ඇඟ කිළිපොලා යනවා. මේ මිනීමරුවන්, වගකිවයුතු මිනිස්සු කොහොමද මෙහෙම නිදැල්ලෙ ඉන්නේ. බිහිසුනුයි. ෂෙහාන් මහතා ඔබට අපි ආදරෙයි. ස්තුතියි. 🙏 වැදගත් සාකච්ජාවක්.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +2

      අද වෙනකම් මොලයට ගියේම නැද්ද?

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +100

    වටිනා කතිකාවතක් ...🤲🕯️🤲🕯️🤲

  • @thelife8836
    @thelife8836 3 ปีที่แล้ว +18

    අපිත් මේව බලල "හොද සාකච්ඡාවක් " කිය කිය, ආශිර්වාද කර කර ඇග බේරගන්නවට වඩා අපිට පුලුවන් විදියට මේ වෙනුවෙන් වැඩ කරන්න ඕන නේද? තව දුරටත් පුද්ගල චරිත වර්ණනා කරන්නන්ගෙන්වත් දෝෂාරෝපනය කරන්නන්ගෙන්වත් රටට වැඩක් නෑ.

  • @vanlanka
    @vanlanka 3 ปีที่แล้ว +11

    යුක්තිය සාධාරණත්වය උදෙසා කැපවුණු මේ තරුණයාට ශක්තිය සහ ජය, සේපාල මහත්මයා ට අපේ ප්‍රනාමය!

  • @Nugapitiya
    @Nugapitiya 3 ปีที่แล้ว +38

    " හංගන්ලා තියන්න බැරි දේවල් 3 තියෙන්නේ, ඉර ,හඳ , සහ සත්‍යය "
    ඔබගේ අන්තිම වචන ටික අනර්ගයි.

    • @dammia5993
      @dammia5993 3 ปีที่แล้ว +1

      එයටත් ඉහලින් ,අහස පොළොව මැවූ දෙවියන් වහන්සේ විස්වාස සිටන සේක.

  • @yasminramasundara6492
    @yasminramasundara6492 3 ปีที่แล้ว +7

    Thank you very much Sepal. I raise my hat to this young man. Great. Extremely proud of him. Well DONE Shihan. Keep fighting. We support you. 👍👍👍🙏

  • @user-fv3ke8xs3h
    @user-fv3ke8xs3h 3 ปีที่แล้ว +76

    ශෙහාන් ගැන ආඩම්බරයි 👍💖🔥💯

  • @mohameduwiseismail9838
    @mohameduwiseismail9838 3 ปีที่แล้ว +11

    බුද්මත් කතෝලික තරුණයෙක්, ඔහු ඔහුගේ ආගම හොඳට තේරුම් ගත්තු වගේම ජීවිතයේ ඔහු ක්‍රියාවෙන් පෙන්නුම් කරනවා. හොඳ විශ්ලේෂණයක්😊 මේ ගේම හරියට විස්තර කරනවා.

  • @limarc1985
    @limarc1985 3 ปีที่แล้ว +16

    What a great speech from this gentleman. These are the people who should be in politics or in key posts of the government. God Bless you. Thank you Sepal for organizing this discussion.

  • @matildafernando9122
    @matildafernando9122 3 ปีที่แล้ว +25

    ඉතාම වැදගත් වීඩියෝවක්....මේ අවස්ථාව ලබාදීම ගැන ඔබට බොහොම ස්තූතියි !

  • @Jerome____
    @Jerome____ 3 ปีที่แล้ว +13

    නයමයි සහෝ.. මීගමුවෙ අපි ඔබ සමගයි..

  • @stanleymalli1
    @stanleymalli1 3 ปีที่แล้ว +17

    මේ ජනතාවගේ අරගලයයි ! ලේ නොසොල්වා දිනා ගනිමු ! අප ඔබ සමගයි.

    • @antonavalon1
      @antonavalon1 2 ปีที่แล้ว

      But we didn’t stop when Mahinda massacred 150,000 Tamils in 2009!

  • @infozidan2002
    @infozidan2002 3 ปีที่แล้ว +13

    Thank you very much Shahan & Sepal. Such a great Conversation . ❤️

  • @stellamanatunga3686
    @stellamanatunga3686 3 ปีที่แล้ว +52

    What last said was exactly right, one day truths will come out sooner or later, very brave and intelligent young person, his parents must be proud of their son, I really admired , good conversation thanks for bringing this subject,

  • @suresh1657
    @suresh1657 3 ปีที่แล้ว +28

    Mr.Sepala you have done a very good investigative decision ...take this to every aspect of problems of present situation in country..thanks..

  • @annerobertdas2415
    @annerobertdas2415 3 ปีที่แล้ว +21

    මිනිසාට සහ සවභාදහමට අවංකවම ආදරය කළ හැකි බුද්ධිමත් සමාජයක්‌ බිහිවේවා ❤

  • @annegomeszcooray5595
    @annegomeszcooray5595 3 ปีที่แล้ว +25

    Our brave Son… Shehan.. we will see some good results soon for your effort. God bless u puthe…!!!

  • @shafishabbir6367
    @shafishabbir6367 3 ปีที่แล้ว +5

    සේපාල් ෂෙහාන් මහත්තයෝ ඔබ දෙපලට ස්තුති. සේපාල් මහත්තයෝ වැඩසටහන ඉතා අගනෙයි 🙏

  • @sadhagagana3107
    @sadhagagana3107 3 ปีที่แล้ว +5

    Excellent Interview.. Sepal Sir, Your Final Touch was great ( You Can Never Hide These Three in the World, SUN, MOON, TRUTH

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 3 ปีที่แล้ว +65

    සැබෑ බෞද්ධයන් වන අපි සහෝදරයා ඔබලාව තනිකරන්නේ නැහා

    • @moderntalks3972
      @moderntalks3972 3 ปีที่แล้ว

      Thank you friend.

    • @cutletisbest7453
      @cutletisbest7453 3 ปีที่แล้ว

      seth sarana number eka ewanna puluwanda?,god bless you 🙏

  • @mahindaguruge9926
    @mahindaguruge9926 3 ปีที่แล้ว +16

    You are a great man Shehan. We are with the innocent victims.

  • @thusharagunasena5588
    @thusharagunasena5588 3 ปีที่แล้ว +6

    Shehan, we all are proud of you my son. Don't be afraid Because GOD is with you always. Our country need Brave youngsters like you to fight against injustice. Thanks SEPAL.

    • @rohanindranath3636
      @rohanindranath3636 3 ปีที่แล้ว

      We as seniors can see a ray of sunshine when we see this next generation.

  • @janakiwijesundera6583
    @janakiwijesundera6583 3 ปีที่แล้ว +5

    Shehan & Sepal, you both are great. You are fearless and humane. Pl continue this fight. People who oppose you have bllood on their hands. So proud of you both.

  • @rishammukthar1485
    @rishammukthar1485 3 ปีที่แล้ว +17

    Shehan we always with you for justice
    Pls goahead god will help us

  • @nicholasfernando838
    @nicholasfernando838 3 ปีที่แล้ว +6

    Sepal and Shean this one of the most or the only genuine ,honest and sincere conversation heard with with immense facts and proofs .Shean we are 👍 proud of your commitment and dedication . God bless you both for this valuable , open conversation.

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 3 ปีที่แล้ว +23

    කාලෝචිත කතිකාවක් මේවා මිනිස්සු දැන ගත යුතුයි... ඔබ දෙපලට තෙරුවන් සරණයි....

  • @priyaandersson1935
    @priyaandersson1935 3 ปีที่แล้ว +18

    What a brave man! Great work Mr. Sepal. 👏👏👏

  • @sirinimalperera4089
    @sirinimalperera4089 3 ปีที่แล้ว +13

    Shehan is a intelligent young Christian who is an asset to this country. I wholeheartedly support to bring culprits before book including maithreepala sirisena.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 3 ปีที่แล้ว +26

    Mr. Sepal really appreciate for this interview. Some day the truth will prevail. The punishment has to happen for this evil setup.

  • @samaraweeravipula942
    @samaraweeravipula942 3 ปีที่แล้ว +29

    අපි ඔබ සමගයි සහොදරයා..🙏🙏🙏🙏🙏

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 3 ปีที่แล้ว +6

    කොන්ද තියෙන කොල්ලෙක් දැකීමත් සතුටක් ස්තූතියි සේපාල් මහත්මයා.

  • @නිමේශ්සඳරුවන්
    @නිමේශ්සඳරුවන් 3 ปีที่แล้ว +76

    මේ වීඩියෝ එක එනකන් බලාගෙන හිටියෙ.

  • @luciondias2029
    @luciondias2029 3 ปีที่แล้ว +2

    ඇත්තටම මේ සාකච්චාව මුල සිට අගටම බලන්න ඕන එකක්.සේපාල් අමරසිංහ මහතාගේ සියලු වැඩසටහන් සෑම පුරවැසියෙකුටම ඉතාම වැදගත්.දැනුම සහ ඔහු අපේ රටේ වර්ථමානය සහ අනාගතය කියවගන ඉන්න විදිහ විශිෂ්ඨයි .මේව තමයි රටේ ඇත්ත කාරනා.පුදුම සතුටක් තියනව දේවල් තේරුම් ගත්ත ඇත්ත මාද්‍ය වේදියෙක් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනීසිටීම පිළිබඳ .ඔබටත් අවශ්‍යනම් අපි වෙනුවෙන් නොසිට මුදල් උපයාගත හැකියි.මනුෂ්‍යයෙක් වෙනුවෙන් පෙනී සිටින්නෙ මනුෂ්‍යයෙක්ම පමණයි එතන ඉන්න ඔබ ගැන තියෙන්නෙ අප්‍රමාණ ආදරයක්. අපේ අදහස අපට කිව නොහැක නමුත් අපිව නියොජනය කරමින් ඔබ කරන දේ දෝත් මුදුන් දී අගය කරමි.ස්තුතියි .

  • @jiffryjaufer7097
    @jiffryjaufer7097 3 ปีที่แล้ว +16

    Very brilliant statements. This interview alone is enough to guess who's the directors of Easter attack.

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 3 ปีที่แล้ว +5

    අපිත් ඔයත් එක්ක ඉන්න ව ෂෙහාන් අයියේ ඔයා ට ජය ❤️❤️ 👍👍👍👍👍❤️❤️❤️👍👍👍

  • @SanAbey6851
    @SanAbey6851 3 ปีที่แล้ว +4

    Thank you Mr Sepal for giving this youth an oppotunity to express his valuable ideas. 💐

  • @sisiralugoda2392
    @sisiralugoda2392 3 ปีที่แล้ว +14

    Excellent!
    An intelligent & knowledgeable youth.
    Nobody can deceive this generation anymore!
    You are doing a great service, Sepal.

    • @rohanindranath3636
      @rohanindranath3636 3 ปีที่แล้ว +2

      Quite true. We as seniors are happy when we see this generation.

  • @myway245
    @myway245 3 ปีที่แล้ว +7

    This is it finally sepal jump in to real investigative journalism explorer the truth with fact & figures.great Shehan God bless you

  • @purebreed7948
    @purebreed7948 3 ปีที่แล้ว +93

    සිංහළ බෞද්ධ කියන්නත් ලැජ්ජයි. මෙ රට සිංහලයාම තමයි කෑවේ

    • @SampathHarshaKumara
      @SampathHarshaKumara 3 ปีที่แล้ว +4

      එහෙනන් නොකියා ඉන්න,තමන්ගේ ජාතිය ගැන කීයන්න බය කරලා,පක්ෂ අනුව සිංහලයා බෙදපු නිසා තමයි 75% විතර සිංහල මිනිස්සු අතර සමහරු

    • @SampathHarshaKumara
      @SampathHarshaKumara 3 ปีที่แล้ว +5

      තාමත් රාවණා,දියසෙන් කුමාරයා එනකන් බලන් ඉන්නේ අසරණකමට

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 3 ปีที่แล้ว +1

      Ahenam kata vahagena inns

    • @anuradhapunchihewa1892
      @anuradhapunchihewa1892 3 ปีที่แล้ว

      Sahathika aththa

    • @ameerrashid2267
      @ameerrashid2267 3 ปีที่แล้ว +1

      @@SampathHarshaKumara සිංහල එවුන් කියන්නේ කොහොමත් පොන්න ජාතියක්නේ බන්, ආයේ හාර හාර අවුස්සන්න ඕනේයෑ,🖕🖕🖕🖕🖕🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +22

    Most exclusive interview
    Respect you Brother Sepal and Shihan

  • @lambertdaniels
    @lambertdaniels 3 ปีที่แล้ว +3

    Thank you Mr. Sepal.
    Best interview that you have ever done.

  • @nlkperera5937
    @nlkperera5937 3 ปีที่แล้ว +8

    සත්‍ය ජයගන්නවා මිත්‍රයා.. එතෙක් සටන් කරමු..

  • @jacksonheral348
    @jacksonheral348 3 ปีที่แล้ว +10

    ඔබේ උත්සාහය සපල වේවා

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 3 ปีที่แล้ว +7

    Very important interview. Thank you. Shehan God Bless You putha.

  • @blueey7087
    @blueey7087 3 ปีที่แล้ว +23

    One of the best program for me..

  • @merrilkodikara187
    @merrilkodikara187 3 ปีที่แล้ว +37

    පැයකින් 72 වසරක් ලිහල පෙන්නුවා… 💪

  • @godfreyperera2481
    @godfreyperera2481 3 ปีที่แล้ว +2

    En excellent interview Sehan and Sepal. Shehan, may God's protection be with you.

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 3 ปีที่แล้ว +4

    Thank you Sepal, very important discussion. These criminals must brought to justice as soon as possible. 🙏🙏🙏

  • @shehanjerome1446
    @shehanjerome1446 3 ปีที่แล้ว +9

    ජයවේවා ශෙහාන්...❤️❤️❤️

  • @ajithgomes726
    @ajithgomes726 3 ปีที่แล้ว +5

    MrSepal you have done a great 👍 interview,good job thank you both good luck.🙏☸️✝️🕉☪️🙏👍❤️🌹🌹🇱🇰🇨🇦

  • @hellobeauty6484
    @hellobeauty6484 3 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි සහෝදරයා ඔබට ❤

  • @tilakcala7385
    @tilakcala7385 3 ปีที่แล้ว +2

    ඔබලාගෙ සාකජ්චාවෙන් මෙහි සත්‍ය අපට වැටහුනා ගොඩාක් ස්තුතියි
    බුද්ධ සාසනෙ විනාසකරන
    ඔහුන්ගෙ දෑත් ලේ වලින් තැවරි ඇත
    එවන් චීවරදාරින් රටට සාපයක්
    සාසනෙට සාපයක්
    සිරිසේන පලවැනි විත්ති කරුවා
    ඔහුගෙද
    හොර ආන්ඩු හැදුවෙ ඔහුය
    අද තියෙන ආන්ඩුව ගොඩනැගීමට
    කහ හොරු, සම්බන්දයි

  • @amilaudeekshana
    @amilaudeekshana 3 ปีที่แล้ว +14

    Valuable reading thanks to both of you 🙏👍

  • @ususantha3764
    @ususantha3764 3 ปีที่แล้ว +1

    තරුණයා , ඔබට අපේ ආචාරය. සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම ශ්‍රි ලාංකිකයා සොයා යාමකි.

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 3 ปีที่แล้ว +37

    ශේහාන් මලු කතෝලික සභාවම එකට නගිටිමු

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 3 ปีที่แล้ว +8

    Thank you very much shehan, we appreciate you Sepal.

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 3 ปีที่แล้ว +8

    Mr. Sepal please more of these youths/ individuals meanwhile you present your own opinions. Please open your platform to the youth. Thank you so much .

  • @premkanahara9749
    @premkanahara9749 3 ปีที่แล้ว +4

    This is an excellent explanation good on you Shehan for your revelations .

  • @azeemaraban389
    @azeemaraban389 3 ปีที่แล้ว +4

    Excellent awareness. Could understand very well

  • @ramiz7868
    @ramiz7868 3 ปีที่แล้ว +6

    Well done shehan keep it up.. Muslim varu oba samagai. Sepal we salute you sir.. we respect you

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +1

    සමාජයට මේ සාපරාධී සංසිද්ධිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබුනෙ මේ සාකච්ඡාව තුලින්. සේපාල් මහත්මයා ලබාදුන් මේ අවස්ථාවට ප්‍රණාමය...!!
    සවාධීන පරීක්ෂණයක් හා යුක්තිය වෙනුවෙන් සියළු දෙනා නැඟීසිටිය යුතුයි, ඒ වින්දිතයන් අප රටේ පුරවැසියන්....!!
    ස්තුති ෂෙහාන් ....!!

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +11

    ඔබ දෙපොලගේ විග්‍රහය අතිවිශිශ්ටයි.නිර්බීතයි.

  • @rohanfernando4745
    @rohanfernando4745 3 ปีที่แล้ว +2

    ස්තූතියි👍✋👊 සෙපාල් මහත්තයා

  • @darshana5324
    @darshana5324 3 ปีที่แล้ว +9

    Thank you so much for both of you.
    ❤️🙏

  • @anushijay
    @anushijay 3 ปีที่แล้ว +2

    Brave and intelligent man 🙌 wise words. There’s no hope for justice in SL

  • @sdvlog69
    @sdvlog69 3 ปีที่แล้ว +29

    කහ සිවුරු පොරවාගත් හොරු අපි ඔක්කොම එකතු වේලා එළවා දමමු. ඕකලා කරන්නේ උන්ගේ හාම්පුතාලට ඕනෑ දෙය, ගුසාර.

  • @gaminiediri
    @gaminiediri 3 ปีที่แล้ว +3

    Sepal, you are conducting this interview very well asking pertinent and focused questions.