'' දෙරණේ සංඛ අමර්ජිත්ගේ මාධ්‍ය සදාචාරය...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @tharinducaldera8237
    @tharinducaldera8237 3 ปีที่แล้ว +246

    සංඛගේ ලෝයර්කම දෙන්න ඕනා ළමයෙකුට. ඩිලිට් කාරයා බබා. උගේ සභාපති කමත් දෙන්න ඕනා ළමයෙකුට.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +77

    කොහොමත් ඊළඟ ඡන්දයෙන් ජ.වි.පෙ අතිවිශාල ජයක් ලබනවා.....!!!🇱🇰👍👊💐

    • @DEHP_123
      @DEHP_123 3 ปีที่แล้ว

      @@premarathnaperera213 😂😂😂

    • @husnatrading1534
      @husnatrading1534 3 ปีที่แล้ว

      👍🏼💞

  • @like4like484
    @like4like484 3 ปีที่แล้ว +318

    අපිත් බැලුවා ඉවරවෙනකන්, මම හිතං හිටියෙ සංඛ පොරක් කියලා ඊයෙ පොර අප්පිරිය උනා, දෙරණෙ කුජීතයි ඊයේ වැඩසටහන නම්

    • @98vela
      @98vela 3 ปีที่แล้ว +7

      My last Derana 360

    • @ravindrajayasuriya6657
      @ravindrajayasuriya6657 3 ปีที่แล้ว

      ඇයි අනේ , සංඛගේ මොනවා දැකලද පොරක් කියලා හිතාගන හිටියේ .

    • @sarathfernando5862
      @sarathfernando5862 3 ปีที่แล้ว +1

      Not only sanka Chathura also same person the other man Rangana that is why we are not look the දෙරණ and හිරු

  • @dhammikathushara5431
    @dhammikathushara5431 3 ปีที่แล้ว +49

    " සංක ඔයිට වඩා හොදයි වැසිකිලියක් කඩන් කෑවනම් "
    කියල හිතන අය ලයික් එකක් දාගෙන යන්න.

  • @naliniperera612
    @naliniperera612 3 ปีที่แล้ว +289

    සංඛ,චතුර හා සියළු දෙනාම යන්නෙ කඩේ. කතා කරන කොටස නම් ලංකාවේ එක. සදාචාරයක් නැති මාධ්‍යවේදීන්.

    • @namalsri1795
      @namalsri1795 3 ปีที่แล้ว +3

      කාලකන්නි

    • @indranivkkrmasinhaindraniv5004
      @indranivkkrmasinhaindraniv5004 3 ปีที่แล้ว +6

      👍ඔබ දෙපලගේ වැඩසටහන් ඉතාමත් පැහැදිලියි අහන්න හරිම ආසයි ඔබ වටා බුද්දිමත් ජනතාව ඔබ වටා අනිවාර්යෙන්ම පෙළ ගැසෙනවා ජයෙන් ජයමවෙව් තෙරුවන් සරණයි !දීර්ගායු !

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 ปีที่แล้ว +3

      දෙර්න අන්සබ්ක්‍රයිබ් කරන්න ...පාඩමක් උගන්නමු ......

    • @dilshanrodrigo4822
      @dilshanrodrigo4822 3 ปีที่แล้ว

      අනිවා

    • @dilshanrodrigo4822
      @dilshanrodrigo4822 3 ปีที่แล้ว +1

      @@indranivkkrmasinhaindraniv5004 අනිවාර්යයෙන් ඉන්ද්‍රානි .

  • @ranjithyasarathne2451
    @ranjithyasarathne2451 3 ปีที่แล้ว +17

    හිතවතුනි,දෙරණ හා හිරු නාලිකා බැලීමෙන් වලකින්න.
    මෙවන් සමාජ මාධ්‍ය පැත්තට
    හැරෙන්න. සැබෑ වෙනසකට
    දායක වෙමු. නාගා සර්ට හා සේපාල් වියතාණන්ට දිගාසිරි
    වේවා !

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +149

    ඩිලීට් ජයවීරගේ 360° ..බැලුවාට වඩා මේ විනාඩි කීපය දැණුවත් උණා ..🌺💗🤝
    "පිරුණු කලේ - දිය නොසැලේ " නාගානන්ද තුමනි..

    • @unlimitcrafts
      @unlimitcrafts 3 ปีที่แล้ว +6

      හරියටම හරි💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @nima8549
      @nima8549 3 ปีที่แล้ว +2

      Yes 🌺

    • @shathikumari2533
      @shathikumari2533 3 ปีที่แล้ว +1

      නාගානන්ද මහතානනි, රට වෙනුවෙන් ඔබතුමන්ගේ උත්සාහය අපි අගය කරමු .

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 3 ปีที่แล้ว +66

    නාගනන්ද මැතිදුන් මහමේරු පර්වතය නම් සංඛ කියන්නේ වේ තුබසක් පමනි නාගනන්ද මැතිදුනි ඔබතුමාට ඉදිරියටම යන්න ශක්තිය දහර්‍ය්‍ය් ලැබේවා ජයෙන් ජයම වේවා

    • @kamalk1929
      @kamalk1929 3 ปีที่แล้ว

      Everest ekai ape gewal langa tiyanawa 50 feet withara usa Nari kanda wage. Lol

  • @mellowpranks7143
    @mellowpranks7143 3 ปีที่แล้ว +333

    දෙරණ කඩේ යන බව කවුරුත් දන්නා කරුණකි.
    ඔබට ජයවේවා!

  • @nadeenadee2310
    @nadeenadee2310 3 ปีที่แล้ว +3

    මෙ රටට ආදරේ කරන ඔකොම මිනිස්සු දැන ගන්න ඔනී නාගානන්ද වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මෙ මනුස්සයා අපී රකින්න ඔනී අපි වෙනුවෙන් ඉන්න මිනිහා අපේ නායකයා කරගමු බොරු කාරයොන්ට වඩා නගනන්ද අපිට වටිනවා රටට වටිනවා නගා අපි ඔබ සමගයි ඔබට ජය තෙරුවන්සරණයි 🙏

  • @pkds1983
    @pkds1983 3 ปีที่แล้ว +143

    නාගානන්ද මහතා ඉදිරියේ සංඛ කියන කැණහිලාට මලපහ පිටවුණා වගේ මමනම් දැක්කේ

  • @kanthi1038
    @kanthi1038 3 ปีที่แล้ว +27

    නාගානන්ද මහත්මයා , සේපාල් මහත්මයා ඔබ දෙපලට අපේ ආශීර්වාදය .......!

  • @gaminithevarapperuma8566
    @gaminithevarapperuma8566 3 ปีที่แล้ว +289

    නගහනන්ද මහත්මයා ඔබ ඉතා විශිෂ්ට ලෙස සංකයා ඉදිරියේ නොසැලී සිටීම ගැන ආඩම්බරයි

    • @dilshanrodrigo4822
      @dilshanrodrigo4822 3 ปีที่แล้ว +3

      අනිවා ගාමිනී. නාගානන්ද කොඩිතුවක්කු යනු අභිමානවත් නිර්භීත , නිර්ව්‍යාජ කෙනෙක්.

    • @imraanimraan2757
      @imraanimraan2757 3 ปีที่แล้ว

      A nalikaws oruntai. Hodai

    • @thisarutheekshana42
      @thisarutheekshana42 3 ปีที่แล้ว

      aththa

  • @b.y.bthissa4313
    @b.y.bthissa4313 3 ปีที่แล้ว +22

    මෙතුමාගේ ඉවසීම සහ සංයමයෙන් කතාවට මාගේ ප්‍රණාමය !

  • @gihanjayawardhana7192
    @gihanjayawardhana7192 3 ปีที่แล้ว +82

    මාත් youtube එකේ බැලුව වැඩසටහන
    චැට් එකේ සංකට පලු යන්න බැන්නා
    Respect naga ♥️

  • @frankperera6581
    @frankperera6581 3 ปีที่แล้ว +9

    ඔබලාගේ නිර්භය සටනට ජය නියතයි. නිවටයින් නොවන බුද්ධිමත් ජනතාව ඔබලා සමගයි . 👍🏽👏🏼❤️

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 3 ปีที่แล้ว +295

    සේපාල් මහත්තයා ඔයා නම් මරු “පොරක්"❤️

  • @srathalage2473
    @srathalage2473 3 ปีที่แล้ว +2

    නාගානන්ද එදා සාකච්ඡාව සඳහා ඔබ ඉතාමත් හොඳින් මුහුණ දුන්නා. මේ රටේ බහුතරයක් බුද්ධිමත් මිනිසුන්ට ඔබ ගැන වැරදි අවබෝධයක් තිබුනානම් ඒක නිවැරදි කරදෙන්න ඔබට පුළුවන් වුණා. ඔබට ජය.

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 3 ปีที่แล้ว +312

    මම ලංකාවේ බහුතරයක් මිනිස්සු ගැන පැහැදීමක් නෑ.නමුත් එම වැඩ සටහන බැලුවම තේරුම් ගත්තේ මුන් මිනිස්සුද කියල ? නාගානන්ද මහත්මයා ඔබට ගරු කරමි. එසේම සේපාල් මහත්මයාටත්.

    • @sagarikawickramanayaka7201
      @sagarikawickramanayaka7201 3 ปีที่แล้ว +8

      ඔබට ජය වේවා නාගහනන්ද මහත්‍තය

  • @madushandoluweera5226
    @madushandoluweera5226 3 ปีที่แล้ว +58

    සංඛ අමරජිත් & චමුදිත ඩබලම පියුමිගේ වචනෙන්ම කියනවා නම් නාට්ටාමියෝ!
    අපි නම් ඔය ලොන්ඩරි දෙකේම යන මොන වැඩසටහනක් වත් බලන්නෙ නැහැ!

  • @nishansooriyabandara9826
    @nishansooriyabandara9826 3 ปีที่แล้ว +236

    නියමයි සෙපාල මහත්තයො .සංඛ කියන්නෙ පාදඩ මාධ්‍ය වෙදියෙක් 🤬

  • @ranganilantha7097
    @ranganilantha7097 3 ปีที่แล้ว +46

    ඇත්ත තමයි.අපි බලාගෙන හිටියෙ නගානන්ද මහත්තයගෙ වැඩපිළිවෙළ.ඒක බලන්න හම්බුනෙ නැහැ. හැමෝම දෙරන unsubscribe karanna.

  • @dhammikumarasingha763
    @dhammikumarasingha763 3 ปีที่แล้ว +344

    නගනන්ද මහත්තයෝ, සේපාල් මහත්තයෝ ඔබලාට ජයවේවා ජයවේවා අපි ඔබලා සමගයි 🙏

  • @kandepriya6507
    @kandepriya6507 3 ปีที่แล้ว +17

    ජනතාව වෙනුවෙන් ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඔබතුමා ට අපේ ප්‍රනාමය ..රටේ සම්පත් සූරාකෑමේ යෙදෙන මහා වන්චා .අදිකරන කටයුතු සම්බන්ධයෙන් ඔබතුමා කරන මහා උත්සාහය නවපරපුරට කියවන්න පොතක් එලිදක්වන්න.. තෙරුවන් සරනයි ..

  • @gkdskapgu7461
    @gkdskapgu7461 3 ปีที่แล้ว +244

    නාගානන්දගේ නව විවස්තාව සම්මත කරමු. නාගානන්දට සහ සේපාල්ට ජයවේවා.

    • @kamal6737
      @kamal6737 3 ปีที่แล้ว +7

      Our only hope

    • @chinthakamadushanka5050
      @chinthakamadushanka5050 3 ปีที่แล้ว +3

      It's the only hope change the system change medamoolane cant change the system because they all are corrupted people

  • @anuradhapremarathne7619
    @anuradhapremarathne7619 3 ปีที่แล้ว +3

    සත්‍ය යටපත් කරන්න බැරි බව එදාත් ඔප්පුවුනා...
    ඔබලාගේ ගමන පැහැදිලියි..
    රටට ආදරේ කරන තවත් ශේස්ත්‍රවල අවංක උගතුන් කීපදෙනෙක් එකතුකර ගන්න එක දැන් සුදුසු යි කියා හිතනවා.. විශේෂයෙන් විගණන අංශයෙන්....
    ඔබලාගේ ආත්මාරක්ෂාව ගැනත් හිතන්න ඕන...
    බොන වතුර එක ගෙදරින් ගෙනයන්න ....
    ජයවේවා...
    තෙරුවන් සරණයි ...

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +94

    මමත් දැක්කා සංක නිකන් හරාටමයි ආවේ නාගා නන්ද සර් එක්ක ගොඩක් කට්ටිය සංකට බැනලා comment කරලා තිබ්බා සංකලාගේ ජඩ මද්ද්යට යන්න එපා නාගා සර් මොකද උට කතා කරන්න දන්නේ නැහැ තෙරුවන් සරණයි 🙏🙏❤❤ඔබ දෙපලට 🌹🌹👍👍

  • @chandanawasantha9541
    @chandanawasantha9541 3 ปีที่แล้ว +22

    සේපාල් මහත්තයෝ අපි ආදරෙයි. හොදේ. 👍🏼👍🏼👍🏼❤

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 3 ปีที่แล้ว +145

    අපි දැක්ක බැක් ග්‍රවුන්ඩ් එකත් හරිම ගුප්ත විදියක් තිබුනේ.
    සංඛය උත්සාහ කලේම දුර්වල පොයින්ට් එකක් අල්ලගෙන මඩවන්න. ලැජ්ජයි.

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 3 ปีที่แล้ว +36

    සංඛ අමරජිත් යනු 90 දශකයේ මල් පත්තරවලට මොඩචුන් දීල, එම මුදල් වලින් තමයි තම අධ්‍යාපන කටයුතු සහ තම බඩගොස්තරය රැක ගත්තෙ.

  • @Hello.171
    @Hello.171 3 ปีที่แล้ว +147

    නාගානන්ද මහත්තයා ගේ තිබුණු ඒ ඉවසීම 360දී දැක්කා.. respect sir 👍

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +6

    ඔබ දෙපලට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +131

    අපි නාගානන්ද සර්ව මීටින්වල අවුරුදු දෙකකට කලින් ලයිව් දකිනවා.හරිම සිම්පල් තල එළලු පාටක්..ඉයේ නම් තද කළු

    • @sunilgovinnage875
      @sunilgovinnage875 3 ปีที่แล้ว +1

      නාගානන්ද මහතා ට කිසිම make up කිරීමක් හෝ අමතර වතුර වීදුරුවක් හෝ නොදුන් මෙම ජඩ මාධ්‍යකරුවා ඔහුගේ තඩි උදර බෝලය මෙන්ම ඔළුව ද ඉදිමුණු නරයෙක් පමණි.

    • @poornimaselliah464
      @poornimaselliah464 3 ปีที่แล้ว

      අව්ලක් නෑ, ඝර්ම කලාපිය රටක ඉන්න අපි කොහොම ත් කලුයි නෙ, ඒ ගැන තරම් දුක් වෙන්න එපා, මට දුක හතුරෙකුට උනත් මැරෙන්න යන මොහොතේ වතුර උගුරක් දෙන ජාතියක් විදියට ප්‍රසිද්ධ අපෙ රටෙ එකෙක් අර මනුස්සයා ට දීලා තිබුන වතුර පොඩ්ඩ දැකලා, මුං මහ ලොකු චැනල් කාරයො, වතුර බෝතලයක් ගන්න සල්ලි නැත්තං කියහල්ලා වතුර අපි දෙන්නම්, ඒ උනාට මහා ප්‍රසිද්ධියට සමාජ සත්කාර කරනවා, හදවතෙ තියෙන දෙ , කොයිතරම් සංගාගෙන් කතා කරන්න උත්සාහ කරත් එයාවත් දන්නෙම නැතුව ඒ ක එලියට එනවා, පව් තමුන් ,

  • @rishinagahawatte848
    @rishinagahawatte848 3 ปีที่แล้ว +4

    👏👏👏 thank you🙏, Sepala ඊයෙ මේක බලලා, මට කියා ගන්නට ඕන හැම දෙයක්ම මේ segment එකේ තිබ්බා. Social media එක.. අංක 1 කරමු 💪... Let's start the revolution! 👍

  • @cha2rg
    @cha2rg 3 ปีที่แล้ว +108

    සංඛ කින්ඩියට හිනා වුනා පැහදිලිව පෙනුනා Live එකේ. Lightning, Mekeup අඩු බවත් ඉතා පැහදිලිව පෙනුනා. පහනක් උනත් නිවෙන්න ලන්වෙලා තමයි වැඩියෙන්ම බැබලෙන්නේ. මේ යන්නෙත් බත් බැලයන්ගේ අන්තිම කාලේ. සත්‍ය ජයගන්නා කාලය වැඩි ඈතක නොවේ. Good luck 👍👍

  • @gallegalle3448
    @gallegalle3448 3 ปีที่แล้ว +22

    සංක ෙමි විදියට හතැෙරකැට වත් සලකන්න එපා. ඹබ ෙමික නැවත බලන්න. සංක ෙමාන තරමි පහත් මිනිෙහක්ද කියලා හිතැනා.
    නාගානන්ද මහත්තයා ෙමාන තරමි නිහතමානි, උගත්, දක්ශ ෙක ෙනක්ද කියලා ෙලා්ෙක්ට ෙපන්නුවා.
    නාගානන්ද මහත්තයට Hip Hip hurry, hip hip hurry, hip hip hurry.👏👏👏👏👏

  • @shermilafernando875
    @shermilafernando875 3 ปีที่แล้ว +144

    වෙන විකල්පය ක් නැත, නාගානන්දව මහතා පමනයි ,අපි ඔබ සමගයි ,නොසැලී ඉදිරියට යන්න 🙏🙏

  • @indikaudayakumara366
    @indikaudayakumara366 3 ปีที่แล้ว +8

    ඔබලා ඉදිරියට ඇවිත් ජනතාව දැනුවත් කිරීම අතීෂය සතුටට පත්වෙමි.

  • @busithakavinda7894
    @busithakavinda7894 3 ปีที่แล้ว +140

    සන්ක කියන්නේ බූරුවෙක් .දෙරන ,🌞 ජඩ මාදය .මේවා රටට මහා සාපයන්.දිලිත් ජයවීරලලා කියන්නේ කවුද කියල දන්නෝ දනිති.

  • @sunilperera9945
    @sunilperera9945 3 ปีที่แล้ว +46

    අප වෙනුවෙන් ඉටුකලා මෙහෙයටත් අපගේ ගෟෙවරවය.ඔබට කිසි අපහාසයක් සිදුවූයේ නැහැ.ඔබ පුදුම ඉවසීමෙන් මහත්මයෙක් ලෙස හැසිරීම විශිෂ්ටයි.අපගේ ප්‍රණාමය.

  • @indikaroshan7886
    @indikaroshan7886 3 ปีที่แล้ว +193

    සුබපැතුම් Nagananda මහත්තයා මම බැලුවා 360 වැඩසටහන දෙරණ හරහා එක මනුස්සයෙක් හරි ඔබව තේරුම් ගත්තනම් ඒක ඇති

  • @gallegalle3448
    @gallegalle3448 3 ปีที่แล้ว +53

    නාගානන්ද මහත්තය ෙග් හදවත ලස්සනයි. ෙමිකප් අවශ්‍යය නැත.

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 3 ปีที่แล้ว +3

      ඒක හරි අපේ පාට තල elalu.එතුමා අපේ මහා කළු සිංහලයා

  • @janakawijerathne5719
    @janakawijerathne5719 3 ปีที่แล้ว +170

    සංඛ හැසිරුණු විදිය දැකල අපිට
    හරිම හිරිකිතයක් දැනුන සේපාල් මහත්තය අමු පරයෙක්, ජයවේවා ඔබ දෙපළට. 👏👏👏

  • @chanakamahesh3951
    @chanakamahesh3951 3 ปีที่แล้ว +4

    සංක චොර උනා... නාගා 💪❤️අපේ සේපාල් මහත්තයා 🙏❤️
    ඉතාම ඉක්මනින් මිනිසුන් ඹයාලා වගේ බුද්ධිමත් මිනිසුන් එක්ක එකතු වෙන්න ඕනෑ...

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 3 ปีที่แล้ว +436

    දෙරණෙන් ඔයිට වඩා හොඳ ප්‍රතිචාරයක් බලා පොාරොත්තු වෙන්න බැහැ..

    • @sanjayadissanayake3361
      @sanjayadissanayake3361 3 ปีที่แล้ว +31

      අනිවාර්යයෙන් .තුට්ටු දෙකේ මධ්‍යකාරයෝ ..

    • @chandanapushpakumara5588
      @chandanapushpakumara5588 3 ปีที่แล้ว +16

      මනුස්සයෙකුට වතුර ටිකක්වත් දෙන්නැද්ද කොහෙද මේ වගේ සක්කිලි

    • @ngneflangarage8016
      @ngneflangarage8016 3 ปีที่แล้ว +5

      Definitely un aasanehe unta kelaganta

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว +8

      එක ඇත්ත මිට වඩා දෙයක් ඔකුන් කරන්ට දන්නෙනැ

    • @amazingfernando2440
      @amazingfernando2440 3 ปีที่แล้ว +5

      GU KANA MEDIA

  • @unlimitcrafts
    @unlimitcrafts 3 ปีที่แล้ว +19

    අනුර කුමාර ප්‍රමුඛ රජයක් පිහිටුවා එහි අධිකරණ ඇමැති ධූරය නාගානන්ද මහතාට දෙමු.👍💪💪💪💪💪💪💪💪💪💪

  • @shermilafernando875
    @shermilafernando875 3 ปีที่แล้ว +200

    ඇත්තම යි, හරිම කනගාටුයි , ඒ කෙනෙහිලිකම හැමකෙනාම දැක්කා , ඇත්තටම ලැජ්ජයි දෙරන සංක ගැන චික් ,

    • @sagisagi5468
      @sagisagi5468 3 ปีที่แล้ว +2

      Sanka mha digital huk

  • @chintasamaranayake933
    @chintasamaranayake933 3 ปีที่แล้ว +1

    කතාව බලන්න ඉස්සෙල්ලම ලයික් එකක් දාල තමයි මං කතාව බලන්නෙ හේතුව සේපාල මහතා හැමදාම ඉදිරිපත් කරන්නේ හැම කෙනෙකුට ම තේරුම් යන විදිහට ඉතාමත් ලස්සනට මම ඉන්නේ ඇමෙරිකාවේ ඇමරිකාවේ උදේට වැඩට යන්න ලෑස්ති වෙලා කාර් එක ස්ටාට් කරලා ඉස්සෙල්ලාම බලන වැඩසටහන ඔබගේ .ඔබගේ පැහැදිලි කිරීම පොඩි ළමයෙක්ට පවා තේරෙනවා අපිත් ඔය වැඩසටහන බැලුවා මුල ඉදන්ම ඔහු අපහසුතාවයට පත් කරන්ඩයි සංඛගේ අදහස

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ปีที่แล้ว +137

    දෙරණ , හිරු , අතහැරල සැහෙන කාලයක් ... අමතක වෙලා තියෙන්නේ.......

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 3 ปีที่แล้ว +2

      සංක මහතා කියන විදියට එය රටට ආදරය කරන අයගේ නාලිකාවයි.

    • @nandaniperera7594
      @nandaniperera7594 3 ปีที่แล้ว +1

      දෙරන බලන්නෙම නැ

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +2

    ඔබ දෙපලටම දීර්ගායු ලැබේවා ,නිදුක් නිරෝගීමත් වේවා ,💛💛💛💛💛💐💐💐💐💐💐💐💐💐💐

  • @homeandgarden9991
    @homeandgarden9991 3 ปีที่แล้ว +50

    අපි නාගානන්ද මහත්මයාගේ මේ වැඩපිළිවෙළට උපරිම සහයෝගය දෙනව. සේපාල් මහත්මයා ඔබටත් බෙහෙවින් ම ස්තූතියි ඔබතුමන්ලා කරන සේවයට.

  • @thilinadrums2571
    @thilinadrums2571 3 ปีที่แล้ว +4

    ඔබතුමාල යන ගමන දිගටම යන්න රටේ බුද්දිමත් ජනතාව ඔබතුමන්ලා එක්ක ඉන්නව🙏🙏🙏🙏

  • @meriligb
    @meriligb 3 ปีที่แล้ว +104

    මෙම සියලු කොමෙන්ට් කියවීමෙන් සංක මාධ්‍යවේදියාට සියදිවි නසාගැනීමේ චේතනාවක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමු !

    • @unlimitcrafts
      @unlimitcrafts 3 ปีที่แล้ว +1

      😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

    • @SamanKumara-rv3tp
      @SamanKumara-rv3tp 3 ปีที่แล้ว +1

      Ow puka hapaganna hithennethi

    • @dhanushkagodapitiya4830
      @dhanushkagodapitiya4830 3 ปีที่แล้ว +1

      ඇතිවේවායි පාර්තනා කරමු

  • @dayakgamage1284
    @dayakgamage1284 3 ปีที่แล้ว +9

    සේපාල් මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ වටා සියලුම සාධාරණ බලවේග එකතු කරන්න ඕන.

  • @shiranidesilva8018
    @shiranidesilva8018 3 ปีที่แล้ว +112

    ලජ්ජයි ඩෙරන,හා සංඛ. සංඛගෙ හෘද සාක්ෂි ය ඩෙරනට මූදලට උගස් තියලා.

  • @sanjayaperera3153
    @sanjayaperera3153 3 ปีที่แล้ว +9

    හැමෝම එකතු වෙලා ජන සම්මත ව්‍යවස්ථාව බලගන්වමු……🥲

  • @PrabhathDeSilvaaht
    @PrabhathDeSilvaaht 3 ปีที่แล้ว +54

    I am teacher and tuition master in Matara.I Will share this video among my thousands of students.I highly admire Mr.Nagananda and your service to the nation.DERANA is Alway dancing to the tune of POHOTTUWA. SANKHA is one of the henchmen of POHOTTUWA.

    • @anilhalangoda3276
      @anilhalangoda3276 3 ปีที่แล้ว +1

      Truth will prevail over evil.Good over Bad so will Justice over corruption.Srilankans appreciate your good work. Naga K & Sepala A all the best.👍😎

  • @mpradeepperera8742
    @mpradeepperera8742 3 ปีที่แล้ว +9

    නාගානන්ද මහත්තයෝ කවුරු මොනව කිව්වත් ඔබ නිර්දෝශයි.ඔබට ජයවේවා

  • @sampathk1212
    @sampathk1212 3 ปีที่แล้ว +68

    මම බැලුවා. වැදගත් දේවල් කෝටියක් තියෙද්දී සංඛ කොච්චර වංක සහ අනවශ්‍ය පොයින්ට් ඇද්දද කීවොත් ඒක බලන්නත් හිරිකිතයි. නියම පාදඩ මාද්‍යකරුවෙක්.

  • @MissCelebrities
    @MissCelebrities 3 ปีที่แล้ว +9

    නාගානනධමැතිතුමා. ඔබනිර්බයව. කතාකලාට. ඔබට. ඉස්තුියි. ඔබතුමාට. ජයජයජයජයම. ෙව්‍වා.

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +46

    🙏🙏🙏💞💞💞🌼🌼🌼💕💕💕 නාගානන්ද මහත්මයාට ආයුසබොහොවෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏💞💞💞🌼🌼🌼💕💕💕

  • @vijithahewage5266
    @vijithahewage5266 3 ปีที่แล้ว +1

    නාගානන්ද මහත්මානණි ඔබට වු අසාධාරනයට අපගේ ලේ දගලනවා ඔබගේ ඉවසිම බුද්ධ්මත් බව මනාව පැහැදිලි වුවා ඹබට ජය

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 3 ปีที่แล้ว +70

    ඉක්මනටම මේ වීඩියෝව කරපු එක හොඳයි. මේ අශිෂ්ඨ පාදඩ වැඩ ඉවසන් ඉන්න හොඳ නෑ.
    නාගා, ජවිපෙ, විකල්ප බලවේග එකතු වෙලා,
    මේ පාදඩ මාධ්‍ය, පාදඩ දේශපාලනය අතුගාල දාමු මේ රටෙන් 👊👊

    • @sandayawijesekara177
      @sandayawijesekara177 3 ปีที่แล้ว

      රට ගැන සංවේදි විකල්ප සමග අප එකතු වෙමු.

  • @samwija4377
    @samwija4377 3 ปีที่แล้ว +12

    ඇත්තටම අපි බය උනා නාගානන්ද මහත්තයා උගුලකට හසු වෙයි ද කියලා නමුත් ගිය එක හොඳයි කියලා හිතෙනවා👍👍🙏

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 3 ปีที่แล้ว +90

    පොහොට්ටුව එලවන්න සියලු බලවේග එකතු කර ජවිපෙ ප්‍රමුඛ ප්‍රගතිශීලී රජයක මෙතුමාවද සම්බන්ධ කර ගැනීමට කටයුතු කල යුතුයී ❤️❤️❤️

    • @asankahettiarachchi4295
      @asankahettiarachchi4295 3 ปีที่แล้ว +1

      Jeppo දැනගන්න one මෙතුමන්ව සම්බන්ද කරගන්න ඔනෙ මෙතුමා යන්න නරකඉ ජෙප්පො ලගට

    • @DEHP_123
      @DEHP_123 3 ปีที่แล้ว

      @@asankahettiarachchi4295 😂😂😂

  • @s2ks226
    @s2ks226 3 ปีที่แล้ว +14

    සේපාල (මාමේ), අපි දන්නවා ඔබ නියම පෞර්ශයක් තියෙන මාද්යවේදියෙක්. ඒත් ඔබ ඉයෙ ඇදපු ගේම මම බලාපොරොත්තු නොවුන දෙයක්. ඒක මෙලො යකෙකුට කරන්න පුලුවන් දෙයකුත් නෙමෙයි. great instincts

    • @jhr3450
      @jhr3450 3 ปีที่แล้ว

      Mokadda

  • @NimanthaS3177
    @NimanthaS3177 3 ปีที่แล้ว +46

    සංඛ අක්කි නීති විද්‍යාලයට පස්සෙ දොරෙන් ගිය කෙනෙකු බව සනාථ විය

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 3 ปีที่แล้ว +3

    කොහොමත් ඇත්ත කතා කරන මනුස්සයගෙ කට වහනව සේපාල් මහත්මය නාගානන්ද මහත්මය ඔබලාට තෙරුවන් සරණයි ,

  • @saheliweerasinghe3859
    @saheliweerasinghe3859 3 ปีที่แล้ว +89

    ඊයෙ වැඩසටහන බලනකොට හිතුවා අද ඔබතුමාගේ කතාවේ මාතෘකාව සංඛ අමරජිත් වෙයි කියලා👍🔥

  • @danushkasandaruwan8318
    @danushkasandaruwan8318 3 ปีที่แล้ว +9

    ඔබ දෙපලට ජය. ජඩ මාධ්‍ය දැන් පණ අදිමින් ඉන්නෙ. දෙරණ එදා පෙන්නුවේ ඒක.

  • @au9680
    @au9680 3 ปีที่แล้ว +75

    සංඛ අමරජිත්- අඞු කුලේ වාචාලයො තැනකට ආවාම ගු 7 පොලේ ගාගන්නවා.

    • @rasikaperera9334
      @rasikaperera9334 3 ปีที่แล้ว

      තාම ලංකාවෙි කුල බෙිද තිනවද. ජාති අාගමි කුල බෙිද වලට මිනිස්සු බෙිදලා අපහස කරන්න එපා. එ්ක මහා කැත වැඩක් .

  • @gagathkumara7631
    @gagathkumara7631 3 ปีที่แล้ว

    Mr නගනන්ද හා mr සේපාල ඔබ දෙදෙනාම මේ කරන උත්සාහය ගොඩක් වටිනවා ඔබලා දෙදෙනාත් එක්ක බලද්දී ඔවුන් ඉන්නේ ලොකු අසුචි වලක මහත්තයෝ ඔබලාට හා මගේ ලංකා මාතාවට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @paulsujith6345
    @paulsujith6345 3 ปีที่แล้ว +52

    රටේ මෙච්චර වැදගත් ප්‍රශ්න තියෙද්දී .සංඛ බූරුවෙක් වගේ අහපු ප්‍රශ්න මොනවද .නාගානන්ද මහත්තයට සුබ පතනවා

  • @harindukodippili8922
    @harindukodippili8922 3 ปีที่แล้ว +11

    Excellant , Naga keep on going ahead, be straight , keep head high, roaring like a lion , all Sri Lankans are behind you.

  • @laksithaamith3749
    @laksithaamith3749 3 ปีที่แล้ว +63

    නාගානන්ද මැතිතුමණි . සත්‍ය කවදා හෝ ජය ගනිවි. ඔබ ගෙන යන සත්‍යවාදී අරගලය ජයග්‍රහණය කරන්නට ශක්තිය ලැබේවා.🇱🇰🇱🇰🇱🇰

  • @chamindawickramaratne3145
    @chamindawickramaratne3145 3 ปีที่แล้ว +2

    හරියට හරි අපි akathu වෙමු ජය වේවා

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 3 ปีที่แล้ว +60

    අපිත් දැක්ක මහත්තයෝ..මට ලග හිටිය නම් ඕකගෙ කන පැලෙන්න ගහන්න කේන්තියක් ආවා..ඕකුන් ඇදගෙන නෑවා..සංඛලා සල්ලි වලට ඕන දෙයක් කරන කාලකන්නි

    • @suranga4553
      @suranga4553 3 ปีที่แล้ว +1

      horu gennala prashna ahapanko neda....

  • @indikaudayakumara366
    @indikaudayakumara366 3 ปีที่แล้ว +19

    අද ද රෙන..
    නොබැලිය යුතු නාලිකාවක්

  • @davivithana8073
    @davivithana8073 3 ปีที่แล้ว +62

    ඔබතුමාගේ ඉවසීම නම් ඉතාම විශිෂ්ටයි. ඔය වගේ මාධ්‍ය වල හැසිරීම ගැන රටේ බහුතරයක් දෙනා දන්නවා. අපිට ඒවා නැතිඋනාට මේ Utube එක ඇති.

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +11

    සේපාල් මහත්තයගේ මේ යූටියුබ් නාලිකාව දෙරන හොර,සක්කිලි , පක්කාලිකම් කරන නාලිකාව වගේ නෙවෙයි .ඔබ දෙපොලටම ජය .

  • @sakunthalasandamali7503
    @sakunthalasandamali7503 3 ปีที่แล้ว +49

    දෙරණ වගේ නාලිකා නොබැලිය යුතුය ....

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +1

    oba dadana samaga samada sitimi apa gamana api yamu satan karamu jayagamu davi pihitai ..❤❤❤❤❤👍👍👍👍👍

  • @wasantha2712
    @wasantha2712 3 ปีที่แล้ว +55

    ඔබ දෙපළටම කියන්න තියෙන්නෙ එකම එක වචනයක් පමණි.
    Respect !!!! Respect !!!!

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා ඔබ දෙපලට ඇතුලු සියලුම දෙනාට

  • @priyangiweeraratne1716
    @priyangiweeraratne1716 3 ปีที่แล้ว +56

    නාගානන්ද මහත්මයට ජය ජය !!!සේපාල මහත්මයට ජය ජය !!!👍

  • @sooriya1360
    @sooriya1360 3 ปีที่แล้ว +8

    අපි ඔබ සමගයි මහත්වරුනේ, ගමන දුෂ්කරයි ඒත් අපි යමු

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 3 ปีที่แล้ว +75

    තරුණ අප ඔබතුමා සමගයි සටනට ජය වේවා 🤟 නාගානන්ද මැතිතුමනි සේපාල් මැතිතුමනි ඔබලාට ජය…..

    • @champaperera8487
      @champaperera8487 3 ปีที่แล้ว +6

      සියලුම තරුණයින් ඔබ වැනි බුද්දිමත්ව ක්‍රියා කරන පිරිසක් වේවා .මොකද දහම් සිරිසේනත් දඩිබිඩියෙ තරුන සමිතියක් හදල ,ඒවාටත් සාමාජික වෙන්න මිනිස්සු ඉන්න රටක් මේක

    • @dilshanrodrigo4822
      @dilshanrodrigo4822 3 ปีที่แล้ว

      අනිවා ඉසුරු. ඔබ නැනි අභිමානවත් , නිර්භීත තරුනයින් තමයි රටට ඕන.

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +1

    එකම දේ සත්‍යයේ ආශිර්වාදය තෙරුවන් සරණේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය ඔබ දෙපලට ඇතුලු මේ වෙනුවෙන් හඩ නගන සෑම මිනිහෙක්ටම ලැබෙනවා එය සත්‍යයක්!

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 ปีที่แล้ว +49

    නාගානන්ද + සේපාල්
    ඔබ දෙපල එකතුවීම පිළිබඳව අපට සතුටුයි

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 ปีที่แล้ว +2

    👍👍👍💪💪💪 ඔබ‍ට බොහොම ස්තුතියි... මෙහෙම න්ර්භීතව මේ නරුම පලනයයට එරෙහිව jvp එක ඉදිරියේ හිට ගන්න එක ජයවේවා

  • @OBM-Academy.
    @OBM-Academy. 3 ปีที่แล้ว +54

    ඔබ දෙපලට සියලු අබියෝග ජය ගැනීමට ශක්තිය ලැබේවා....

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 3 ปีที่แล้ว +3

    Dear Naga , we are proudly proud of you. Thank you Sepal for your ever good work.

  • @padminijayaweera5437
    @padminijayaweera5437 3 ปีที่แล้ว +38

    මනුසත් දෙරණේ තත්ත්වය ඊයේ දැක්කා උන්ගේ තැනට ගිහාම මිනිසෙකුට වතුර ටිකක්වත් නෙදෙන පරයො

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ජයවේවා මැතිතුමනි දෙදෙනාටම

  • @kolithamendis2780
    @kolithamendis2780 3 ปีที่แล้ว +6

    නාගා ඉදිරියේ සංඛ බොළඳයි. ආවේගශීලීයි. ආතාර්කිකයි. නාගානන්ද මහතා සාර්තක ව කරුණු ඉදිරිපත් කළා. එතුමා හැබෑම දක්ෂ නීති විශාරදයෙක් බව මොනවට පැහැදිලි උනා. ශ්‍රේෂ්ඨයි. හිරු ඉදිරියේ පිණි බිඳුවක් සේ තමයි, අප දුටුවේ සංඛ ගේ භූමිකාව. කෙසේ වෙතත් නාගානන්ද කොඩිතුවක්කු මහතාට එම අවස්ථාව දීම ගැන ප්‍රේක්ෂක අප "දෙරණ360" ට ස්තුති වන්ත වෙනවා. 🙏

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 3 ปีที่แล้ว +4

    සංකගෙ අසික්කිත කම ඉතා පැහැදිලිව අපි ඒ වැඩසටහනෙ දැක්කා ස්තුතියි

  • @rajaembogama
    @rajaembogama 3 ปีที่แล้ว +17

    සංඛ සුනඛ බවත් කොම්බුව සක්කිලි බවත් හොඳම හොඳම හොඳම පෙනුනා

  • @rehanhewagama3976
    @rehanhewagama3976 3 ปีที่แล้ว +2

    Well done Mr. Nagananda!! Hats off to you Sir!!

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +36

    සන්නස්ගලත් එයාට පාඩමක් ඉගැන්නුවා

  • @dayawijemanna7767
    @dayawijemanna7767 3 ปีที่แล้ว +20

    ආන්ඩුවෙ ලොන්ඩරි වල ජඩ මාධ්‍ය කරණයේ කුනුකන එවුන් වමාරන්නේ ජනතාව ඉදිරියේ, එහෙම නොවුණහොත් උන්ට පැවැත්ම ක් නැත.