'' පොහොට්ටුවේ බිළි බෝයි...'' - සරත් වීරසේකර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 492

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 ปีที่แล้ว +60

    හිතවත් ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව (16 වැනිදා )
    th-cam.com/video/jLeo4k74QZ8/w-d-xo.html
    මෙතැනින් ගොස් subscribe කරන්න
    th-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos

    • @බඃඩා
      @බඃඩා 2 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබට, ⁣රටටම මොලේ දෙන්න මෙි කරන වැයමට 👊

    • @jmrgta7775
      @jmrgta7775 2 ปีที่แล้ว +3

      seapala mahathmaya....ranjanwa nethas karanna kiyala sajeth a thawaswala sempall uthgoshana kara.nekamata...ethath athath hetath mama kiyanam...gotata wada...atha katha karana nesa.yam thenaka ranjan ikmanen awoth sajethlata wada janathawa wada kemathe ranjanta...keepathenekugea uwamanawa matha ..athulea innaea.nanlin fanando nam awankawa..anek aya weadi hariyakma boru karannea..

  • @maheshkumara1239
    @maheshkumara1239 2 ปีที่แล้ว +106

    එංගලන්තයට ෂර්ලොක් හෝර්ම්ස් .ලංකාවට සේපාල මහතා.ඔබ සුපිරි විමර්ෂනාත්මක අදහස් දක්වන්නෙක්.

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 2 ปีที่แล้ว +74

    මේ ගමනවත් ජේවීපී ප්‍රමුඛ ජාතික ජනබල වේගය දිනවන්න අපේ රටේ අහිංසක ජනතාවට සිත් පහල වේවා!

  • @lalithsenakaamarawickrama6987
    @lalithsenakaamarawickrama6987 2 ปีที่แล้ว +124

    සේපාල ඔයාගේ...දැණුවත් කිරීම් නම් සුපිරි....ඔයා හැමවිටම නොපෙනෙන පැත්තක්...පෙන්වා දෙනවා...
    දීර්ඝායු වේවා....!

  • @chamindanawagamuwa444
    @chamindanawagamuwa444 2 ปีที่แล้ว +16

    දැනට මා දකින මට ෙගාඩක්ම විස්වාස කරන්න පුඵවන් පක්ෂය J.v.p. එක විතරයි ජය ෙවිවා

  • @mahindasiriwardena7404
    @mahindasiriwardena7404 2 ปีที่แล้ว +55

    සේපාල්, ඔබට සවන්දීම දවසේ හොඳම අත්දැකීම.
    ඔබට සවන්දෙන අය බොහෝ දේ ඉගෙන ගන්නවා. රූපවාහිනිය මම නොබලමි. නමුත් එය මොන තරම් අපුල දනවන සුළුද යන්න අපි දන්නව. දවසම රූපවාහිනිය වැනි මාධ්‍යයක් ඇසුරු කළත්, ඔබට සවන්දෙන වෙලාව තුල ලැබෙන දෙය එවායේ ඇත්තෙ නෑ.
    ඔබට ජය!

  • @rasikachathuranga7463
    @rasikachathuranga7463 2 ปีที่แล้ว +42

    සේපාල් මහත්තයා ඔබට ගොඩක් පින් මෙ සිරිලක බේරා ගැනීමට දරන වෑයමට අපි මේක වෙනස් කරමු ජය

  • @randunuperera3217
    @randunuperera3217 2 ปีที่แล้ว +80

    අපි චන්දෙ දෙන්නේ ජේ වී පී එකට.ජයවේවා !!!!

    • @calistafernando1713
      @calistafernando1713 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ජේ වී පී ඇතුලු
      පිරිසට අපි රට ඛාර දෙනවාමයි

  • @oneplusmax563
    @oneplusmax563 2 ปีที่แล้ว +147

    මේ හැම දේම වෙනස් කරන්නම ඕන. නැත්තන් අපේ දරුවො අපේ වලටත් හෙන ඉල්ලයි..

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +8

      බලන්න උන් ගේ හිනාව.
      මොන අඩුපාඩුවක් ද උන්ට.
      කන්න බොන්න යාන වාහන
      අඩුවක් නැතිව සියලු සැප සම්පත්,මොඩයිනි මෙතුමාගේ
      වැඩසටහන් බලලා වත් හැදියව්,

    • @embassyembassy8319
      @embassyembassy8319 2 ปีที่แล้ว +1

      We are nation of hypocrites. Thank you Sepal for your pointing it out.

    • @nimalidesilva8658
      @nimalidesilva8658 2 ปีที่แล้ว +4

      හෙන ඉල්ලාන්නත් අපිට කියල වලක් තියෙයිද
      Mee yana vidihata apee daruvanta ratak ithuru venne naha

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +10

      මේ හැමදේම වෙනස් කරන්න නම් දෙන්න ජවිපෙට

    • @suranganishan1608
      @suranganishan1608 2 ปีที่แล้ว +1

      @@nimalidesilva8658 hariyatama hari

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +59

    ඔබ තුමා නිර්භීත මාධ්‍යකරුවෙක් අපි ඔබ සමගයි සැමදා

  • @thishanthawijesinghe5438
    @thishanthawijesinghe5438 2 ปีที่แล้ว +44

    ඇත්තම ඇත්ත සේපාල් මගත්තයා.ලවුඩ්ස්පීකර් කරච්චලේ සහතික ඇත්ත.කවුරුත් කතාකරන්නැති උනට පුදුම වදයක්.ස්තූතියි.

  • @dinosaors7028
    @dinosaors7028 2 ปีที่แล้ว +72

    24 දි වෙනස් කරනවාමයි. ඔබේ දෙසපාලන දzක්ම විසිස්ටයි.

  • @harindukodippili8922
    @harindukodippili8922 2 ปีที่แล้ว +23

    අනර්ඝයි ! ඹබ ඉතාම තර්කානුකූලව, පුශංෂනාත්මකව, විස්තරාත්මක ව සරලව ඉදිරිපත් කරන අයුරු සිත්ගන්නා සුළුයි. අපට සිතිය නොහැකි පැති දෙස අපට පෙන්නා දිම ගැන ඉතා සතුටුයි . ස්තුතියි.

    • @saliyaindikamirihagallakan6552
      @saliyaindikamirihagallakan6552 2 ปีที่แล้ว

      🇮🇹🇮🇹 සේපාල් මහත්තය ඔබේ නිර්බීත කමට 👏👏👏

  • @chandanawasantha9541
    @chandanawasantha9541 2 ปีที่แล้ว +68

    පුන පුනා, නැවත නැවතත් මිනිස්සු දැනුවත් කරන්න මහත්තයෝ. චන්දෙ ආපුවම මේ තක්කඩි දේශපාලන පක්ෂ දෙක කොරම කරමු ආයේ නැගිටින්න බැරිවෙන්න 👍🏼❤

  • @nuwanandra5153
    @nuwanandra5153 2 ปีที่แล้ว +48

    අපේ රටේ පුද්ගලයන් මුලික නොකර system එකක් වෙනුවෙන් හැමෝම එකතු වෙන්න ඕනි. පත් වෙන එකා හාව වුනත්, සිංහයා වුනත් system එකට වෙනස් නොවී ගෙනියන්න ඕනි. නැතිව මේ රට හදන්න බැහැ මට හිතෙන විදියට.

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 2 ปีที่แล้ว +64

    මේ වහල් භාවයෙන් මිදෙන කම් මේ රට වෙනස් කරන්න බැහැ.2024 මේ රට වෙනස් නෝකෝලෝත් අපි සදාකාලිකවම අඳුරේ !

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 2 ปีที่แล้ว +7

    වහල් ගැති භාවයෙන් මඳකට හෝ මිදී ස්වාධීනව කල්පනා කර බලන්න ජනතාවට මග පෙන්වා දෙන මෙවැනි චැනල් වලට අපේ උත්තමාචාරය පිදිය යුතුයි ....🙏🙏🙏👍👍👍❤❤❤

  • @shehanchamudith6534
    @shehanchamudith6534 2 ปีที่แล้ว +1

    හිතට වැදුන කාලෝචිත චැනල් එකක්.... සේපාල් මහත්තයා ඔබට ජය, බුදුසරණයි🙏

  • @shehanjerome1446
    @shehanjerome1446 2 ปีที่แล้ว +142

    රාජපක්ෂ පවුලට සහ උන්ගෙ මෝඩ හෙන්චයියන්නට රෑට නින්ද යන්න එපා....👍👍

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +1

      Ethakota un thawa thawath horakam karana heti plan karawi .deyak dekak wath nida gaththoth thawa auruddak dekak wath rata winasa karana eka pramada wewi. 😆😆😆😆😆😆

    • @abdullatheef1589
      @abdullatheef1589 2 ปีที่แล้ว

      සජිත් ප්‍රේමදාස වෙත චෝදනා එල්ල කරන්නේ එතුමා ගැන ඔබ නොදන්නාකමයි.

    • @savera700
      @savera700 2 ปีที่แล้ว

      🤣🤣

    • @amilasandaruwan705
      @amilasandaruwan705 2 ปีที่แล้ว

      @@araliusa jvp ekata boru choodana epa..saapeekshawa balanna onee..

  • @dipanichamila8894
    @dipanichamila8894 2 ปีที่แล้ว +48

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @nimalathulgama9812
    @nimalathulgama9812 2 ปีที่แล้ว +32

    ඇත්තටම මේ කතාව දැන් තමයි තේරුම් යන්නේ

  • @asoka1516
    @asoka1516 2 ปีที่แล้ว +10

    සම්පූර්ණ ඇත්ත, ආරම්භය තුළම තියෙනවා. නන්දා මාලිනීගේ මහත්මියගේ ගීතය අතරේ ,ඒ යථාර්ථය ඉස්මතු කරන දර්ශන පෙළක්...!

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 ปีที่แล้ว +92

    තාමත් මුං දෙගොල්ලන් පස්සේ යන කාළකණ්නි වෙිසිගේ පුතාලා තාම ඉන්න එක රටෙිම කරුමයක් සේපාල මහත්තයා .

    • @chandanawasantha9541
      @chandanawasantha9541 2 ปีที่แล้ว +8

      ඒක තමයි බන්. කෙලවිලා තියෙද්දී ගොටු අල්ලන ගොබ්බ හැත්ත විෂ බීජ. 👍🏼👍🏼

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว +4

      මුන් පස්සේ යන එව්න්ගේ අම්මල මුන් වදලා නොවෙයි තියෙන්නේ රීලා ........

    • @udayapannila9787
      @udayapannila9787 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ..පසුගිය දවස්වල ඒක හොදටම දැක්කා උද්ඝෝෂණ වලට එන එවුන් තමයි 225 එපා කියලා ආයෙත් පස්සෙන් යන්නේ ..😡😡

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Patta paduru wesige puthalata gal gahala maranna one. Kalakanni wahallu

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +15

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @No-Voice-is-so-loud
    @No-Voice-is-so-loud 2 ปีที่แล้ว +36

    අපේ රටට මෙහෙම වෙන්නේ නෑ ....................!!!
    තමන් මැරෙන බව දන්න. කල පව් පස්සෙන් පන්නන බව දන්න දෙසපාලකයින් හිටියනම් .................. අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ.
    මිනිහා හොරකම් කරගෙන එද්දී, හොරකං කරනවට වඩා හොඳයි බඩගින්නේ නිදාගන්න එක කියලා කියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ගැහැණු හිටියනං...................අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ.
    තමන්ගේ අම්මා තාත්තා ජීවත් වෙන්න මේ තරම් දුක් විඳින්නේ ඇයි කියලා හිතන්න පුළුවන්. ඒ දුක පිටිපස්සේ තියෙන දේශපාලනය තේරුම්ගන්න පුළුවන් දරුවන් හිටියනම්....................අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ.
    කලාකරුවා තම ජනතා ආකර්ෂණය දේශපාලකයින්ගේ දෙපා ළඟ පුජා නොකරානම් .....................අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ.
    මාධ්‍යකරුවන් ජනතාව වෙනුවෙන් පමණක් පෙනී සිටියානම් ..................අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ.
    සිවුර දරාගත්තේ සසරදුක කෙටිකරගන්න නම්, කහකඩ සිටුවරුන් නොවුවානම් ...................අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ.
    නීතියට ගරුකරන රාජකාරිය අකුරට ඉටුකරන ජනතාවක් සිටියානම් අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ.
    චන්දදායකයාගේ ජාතික වගකීම දන්නා චන්දදායකයින් සිටියානම් අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ.
    බණ්ඩාරනායක, චෙල්වනායගම්, අමිර්තලිංගම්,රෝහණ විජේවීර, ප්‍රභාකරන්,ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ ලංකාවේ නොඉපදුනානම් .............................ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ.

    • @abheyadon642
      @abheyadon642 2 ปีที่แล้ว +2

      🙏🙏🙏 THERE ARE NO WORDS TO EXPRESS MY JOY TO SEE A REALLY REALLY............ WISE PERSON ON THAT DAMNED NATOIN !!! SIR YOU SEE THROUGH MUCH DEEPER INTO THE REALITY THAN MOST OF THOSE SO CALLED INTELLIGENT MEN/WOMEN 🙏🙏🙏💐💐💐

  • @tiharads3979
    @tiharads3979 2 ปีที่แล้ว +38

    ඔබ තුමා නන් සුපිරි විවරණයක් දෙනවා.. අපේ රටේ හරක්ට මේ ටික දිය කරලා පොවන්න ඕනා.. හැබැයි මහත්තයෝ ජීවිතය පරිස්සමින්...

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +3

    සේපාල් මහත්තයා ඔයාට මේ වැඩසටහන තව තවත් ඉදිරියට කරගෙන යෑමට ශක්තිය ලැබේවා.අපි වෙනසක් කරමු අනිවාර්යයෙන්ම.

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +54

    මිනිස්සු වන අපි අනාතයි . රනිලුත් තාම ආතල්නෙ ගන්නෙ . මල්ලෙ පොල්.පකිස්ලන්තයේ පකිස්බූරුවෝ තමයි අපි.මෙතුමා කියන මසුරං කතාවට ඇහුම්කන් දීපල්ලා වහලුනි .

  • @buddhikakaushalya6265
    @buddhikakaushalya6265 2 ปีที่แล้ว +10

    ඔබතුමාගේ කතාව නම් සහතික ඇත්ත සේපාල මහත්මයා මේ රට ගොඩගන්න නං මේ මජර දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු ම යි

  • @thilakhettiarachchi4161
    @thilakhettiarachchi4161 2 ปีที่แล้ว +20

    සහතික ඇත්ත .😍😍😍😍👍👍👍👍✔✔✔✔

  • @peterdavid6950
    @peterdavid6950 2 ปีที่แล้ว +15

    Sir... You doing a great job for us (srilankan). 👍👍👍👍👍

  • @karunanayake2002
    @karunanayake2002 2 ปีที่แล้ว +47

    එක රටක් ගෙන් ඇහුවනම් නියමෙට දෙයි. ධර්මය විකෘති කිරීමත් සංඝ බේදයට අයිතියි

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +53

    රටක් හැදෙන්න ප්‍රදාන කාරනා කීපයක් තියනවා..
    එක රටකට සුපිරි සුදු දේශපාලනයක් හා දේශපාලකයින් පිරිසක් සිටිය යුතුයි .
    නීතිය ස්තාපිත විය යුතුයි .
    නිවැරදි දර්ශනයක් තුලින් සංස්කෘතියක් බිහිවෙනවා.
    එතකොට ජනතාව නිකන්ම ආකල්පමය වෙනසක් වෙනවා...

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +3

      නීතිය හරියටම තිබුනොත් අනිත් ඒව ඔක්කොම හැදෙයි යාලුවෙ

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +31

    හොදට හිටපු එකෙකුට වෙච්ච දෙයක් .අර ගිරවගේ කතාව මතක් වෙනවා .

    • @3dservz446
      @3dservz446 2 ปีที่แล้ว +1

      What do you mean by

  • @smithtravin1
    @smithtravin1 2 ปีที่แล้ว +1

    Mr. Sepal, ඔබ දීර්ඝ ආයුෂ...

  • @ranjithchitrawadiwoosellad7282
    @ranjithchitrawadiwoosellad7282 2 ปีที่แล้ว +5

    පැහැදිලි කරලා දීලත් තෙරුන් ගන්න බැරි පිරිසක් තාම ඉන්නවා කියලා හිතෙනවා දුකයි. හැකි තාක් තව තව දැනුවත් කරමු.

  • @sameerapriyanga7203
    @sameerapriyanga7203 2 ปีที่แล้ว +1

    සේපාල ඔබ ජනතාව වෙිනු වෙින් දිගටම 2024 දක්වා සටනේ රැදිසිටින්න ඔබලාගේ පැහැදිලි කිරිම ජනතාවට පඩමක්

  • @pradeepliyanage6447
    @pradeepliyanage6447 2 ปีที่แล้ว +3

    සේපාල මහත්මයෝ ඔබ මේ උත්සාහ කරන වෑයම මල්පල ගැනේවා!!🙏🌞🙏සම්මා සම් බුදු සරණයි 🇱🇰🙏රටට යහපතක්ම වේවා!!❤️🙏❤️ නීති සියල්ලම වෙනස් විය යුතුයි. මේ තක්කඩින්ගේ කාලය සොබා දහම මගින් හමාර කරමින් යන කාලයයි මේ. රටටත් ජනතාවටත් සෙතක්ම වේවා!!❤️🙏❤️

  • @harshachathuranga2362
    @harshachathuranga2362 2 ปีที่แล้ว +35

    2025 අනිව JVP ගේන්න ඔින එකතු වෙලා.

    • @harshachathuranga2362
      @harshachathuranga2362 2 ปีที่แล้ว

      @@araliusa අපේ රට මෙි තත්වෙට වැටිල තියෙන්නෙ දූෂිත මිනිස්සු 60% වඩා වැඩි නිසා..එ අපේ මිනිස්සුගෙ හැටි.සතියයි මතක.අපි බලමු දූෂිත මිනිස්සුද දිනින්නෙ ලංකා මාතාවද කියලා.

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว

      @@araliusa kamak na api 73 k ma andunane . wenasak karala andunt kamak na . 😂😂😂

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว

    ඔබතුමන්ගේ කතාව 100% ඇත්ත ... යතාර්ථය තේරුම් කරලා දුන්නට ගොඩාක් පින් ... දෙව් පිහිටයි ...බුදුසරණයි

  • @nildiya3129
    @nildiya3129 2 ปีที่แล้ว +13

    ජයවේවා 🌹🌹🌹👈👈👈

  • @methpooja4382
    @methpooja4382 2 ปีที่แล้ว +2

    අද දවසේ මහණකම කුමක්ද කියා සොයාගන්න. හරිම ලේසියි. ඒවගේම සහතික ඇත්ත.

  • @vinushasilva9179
    @vinushasilva9179 2 ปีที่แล้ว +30

    18:15 අනිවාර්යයෙන් මේපාර මුන්ගෙන් පලිගමු 💪💪

  • @nandanalakmal4599
    @nandanalakmal4599 2 ปีที่แล้ว +4

    අද බණ මුන්ගෙ පැවැත්මට මිනිසුන් අන්දන එක. සේපාල මහත්මයා හොඳ පැහැදිලි කිරීමක් කරනවා .ඔබ රට වෙනුවෙන් කරන මෙහෙය විශිෂ්ටයි .

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 2 ปีที่แล้ว +9

    අනුර සමඟ පෙරට 2024 ❤️‍🔥🇱🇰👌🇱🇰🇱🇰

  • @sankajasampath6830
    @sankajasampath6830 2 ปีที่แล้ว

    ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන ඔබතුමාන්ලාට ගොඩක් පිං. බුදුසරණයි.

  • @judegration7298
    @judegration7298 2 ปีที่แล้ว +17

    මුන් සෙරම එලවන්න ඔනා, අලුත් පාලනය ක් හදා ගමු

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +25

    Mr. Sepal what you say is really true. You can see what is reality. How much you try to make it right. Thank you. Stay safe. What a wonderful grandson you are. Always bring your grandma to your videos 🤣. It's so nice. Bless you.

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +28

    මුන් ඔක්කොම යාලුවො මල්ලී කලු කපුටා සුදුවෙනතුරු ,මෝල් ගහේ දලු ලනතුරු හොරු ඈල්ලීමක් නොවන්නේමය.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 ปีที่แล้ว +15

    තවත් මේවා තේරුම් ගන්න බැරි නම් ඒක මේ රටේ මිනිස්සුන්ගේ කාලකන්නී කම එක්ව සටන් කරමුද බෙදී වැනසෙමුද මිනිසුනේ නිහඩව බලා සිටියා හොදටම ප්‍රමානවත් අයුක්තියට එරෙහිව නැගී සිටින්න කාලයයි මේ

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +2

    ඔබ කතා කරන්නේ..., මහපොළොවෙ නියම යථාර්ථයයි...👍💐🇱🇰👊

  • @joealexander651
    @joealexander651 2 ปีที่แล้ว +16

    Only Solution JVP & the team god bless Sri Lanka 🇱🇰

  • @shariqmirzaa4742
    @shariqmirzaa4742 2 ปีที่แล้ว +8

    Mr. Sepal... Brother please take care of your self.... May Almighty shower his choicest blessings upon you and your family.....

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว +3

    Thanks Mr Sepal good advice for the un Educate poor peoples

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +4

    සම්පූර්ණයෙන් ඇත්ත කතව අයියේ

  • @kuruppusugath7957
    @kuruppusugath7957 2 ปีที่แล้ว +7

    Great speech

  • @mani175
    @mani175 2 ปีที่แล้ว +1

    Excellent explanation Sepal. This is what is really happening inside the parliment .... Sarath Weeraselara is the black sheep in the Parliament.
    The reality is that Sarath Weerasekara execute the agenda that comes from above....
    My hats off to your talk....🙏

  • @nalindahewage4352
    @nalindahewage4352 2 ปีที่แล้ว +11

    පුපුවන් හමෝම සේපාල මහත්තයා ගේ මේ වීඩියෝ share කරන්න..මිනිස්සුන්ගේ දැන ගනීම සදහා...රට ජාතිය බේරගන්න🙏🙏

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +6

    Super song 🙏❤️🌹

  • @mackjaleel7878
    @mackjaleel7878 2 ปีที่แล้ว

    🙏❤❤❤මට සැම දවසක්ම මහා පොහොයක්

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +45

    හරිම කනගාටුදායකයි එකම රොටිය අනිත් පැත්ත දාන්න හදන්නේ අපේ මෝඩ මිනිස්සු මේ පාරත්.සජබ විරෝධතා රැලියට ආපු පිරිසෙන් මේක තේරෙනවා.මේ දෙකම හරියන්නේ නෑ කියලා මුන්ට තේරෙන්නේ නෑනෙ.

    • @percywick7005
      @percywick7005 2 ปีที่แล้ว +2

      එතන නිකන් අරක්කු බීල කාල යන්න ආපු උන් ගොඩක් ඉන්නේ

    • @wsomadewa6270
      @wsomadewa6270 2 ปีที่แล้ว +3

      ඔතන වැඩිපුරම හිටියෙ අරටු බැහැපු පාක්ෂිකයො. ඔය වගේ සුළුතරයක් සෑම දේශපාලන පක්‍ෂයකම ඉන්නව. අද ලංකාවේ බහුතරයක් ඉන්නෙ අවුරුදු 73ක් තිස්සෙ රට පාලනය කරපු මේ දෙගොල්ලොම එපා කියන මතයක. එම පිරිස ජාතික ජන බලවේගයට ජන්දය පාවිච්චි කිරීමට කෙසේ හෝ යොමු කළ යුතුයි. ඒ සඳහා විශාල කැපකිරීමක් කරන්න සිදුවේවි.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Mamanm hitanne ne me welawe deshapalana rali walata yanna tharam manasika thathwayak minissunta thiyenawa kiyala. Oya deshapalana raliya hitiye sjb ekema henchaiyo tika. Rupiyal 1000tai arakku bothaletai thamai

  • @fareenawahab6132
    @fareenawahab6132 2 ปีที่แล้ว +7

    සේපාල ඔයාලා ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +1

    ජයවේවා අපි ඔබ සමගයි .

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 ปีที่แล้ว +1

    නියම බන පදයක්...බුදු දහම
    කැටිකොට...

  • @wajirasaman7840
    @wajirasaman7840 2 ปีที่แล้ว

    ඔබනම් නියම මහත්මයෙක් 👍 සේපාල් මහත්තයෝ.. හරිම අගෙයි 🙏🙏🙏ඔබ‍ට ස්තුතියි..

  • @asankadias7673
    @asankadias7673 2 ปีที่แล้ว +5

    Great great great man up

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +2

    ස්තුතියි,.

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @nirupagethaniperera5986
    @nirupagethaniperera5986 2 ปีที่แล้ว +2

    සේපාල මහත්මයා ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා සහතික ඇත්ත රංජන් රාමනායක කියන්නේ ඇයි ගොඩක් සෙනග බයයි ජේවීපී එකට මාරයි කියන්නේ ඒගොල්ලන්ගෙ රෝහණ විජේවීරගේ විජේවීර ගේ ප්‍රතිපත්ති තියෙන්නෙ කියලා ඔයාලගේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ඔයාට දීර්ඝ දීර්ඝාසුෂ නිරෝගි සුවය ලැබේවා හොරුන්ගෙන් බේරා ගැනීමට ඔයා සමග අපි සියලු දෙනාම ඉන්නවා ඔයාට ජේසු පිහිටයි බුදු සරණයි 🙏👍❤💐

  • @justgayansanjeewa
    @justgayansanjeewa 2 ปีที่แล้ว

    Thanks Sepal Amarasinghe

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි සියලුම දෙනා දැනුවත් කිරීම සම්බන්ධව ජය වේවා

  • @damm4995
    @damm4995 2 ปีที่แล้ว +8

    Oba hariyatama hari...oya channel karayo lagata gihin bana kiyana hamuduruwaru gena marama dukai

  • @Ceylon_fish-keepers
    @Ceylon_fish-keepers 2 ปีที่แล้ว +45

    සුදු ඇදගෙන හොරු ඇවිදින්

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 ปีที่แล้ว

      Yellow pets ඉද්‍රිරියට දාගෙන ගේමක් ගහන්නෙ v 8 පිරිකර

  • @priyanthaperera7271
    @priyanthaperera7271 2 ปีที่แล้ว

    සහතික ඇත්ත ජය වේවා සේපාල් අය්යෙ

  • @manjuladias6633
    @manjuladias6633 2 ปีที่แล้ว

    Thank you Mr. Amarasinghe.

  • @karuapp6083
    @karuapp6083 2 ปีที่แล้ว +16

    මම ගෙයක් ගන්න පෙර අහල පහල පන්සලක් තියෙනවා නම් නිකං වත් එපා!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +50

    හොර දෙටුවෝ ටික යන හැටි ☻☻ලංකාවේ දේශපාලුවෝ තමයි මෙහෙම තඩිබඩවල්. හොරාකන නිසාමද කොහෙද

  • @supunsandaruwan6374
    @supunsandaruwan6374 2 ปีที่แล้ว +1

    ස්තූති ඔබට.❤️

  • @asirimadusanka7658
    @asirimadusanka7658 2 ปีที่แล้ว +20

    උබලට ආයි මේ රටෙ දේශපාලනය කරන්න අවස්ථාවක් නෑ.✊✊✊✌✌✌

  • @athulaperera3025
    @athulaperera3025 2 ปีที่แล้ว

    නියමම පැහැදිලි කිරිම ස්තුතියි

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 2 ปีที่แล้ว +9

    යුද්ධය අවසන් කර වසර 12දි රට ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත්කර , ජනතාවට පිං දහම් කර දැහැමින් සෙමින් ජීවිත ගත කිරිමට තම පුද්ගලික ධනයෙන් සඳහිරු නම් සැහැහය සාදා ජනතා අයිතියට ලබා දුන්නාට සර් ඇතුලු සහොදරයන් සහ ඔබගේ අනුගාමිකයන්ට බොහො පිං🙏

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 ปีที่แล้ว

    සුපිරි කතාව

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +16

    මමනම් හරින්ද්‍රගේචැනලයේ පෝදාවැඩසටහන බලන්නේ

  • @anilhalangoda3276
    @anilhalangoda3276 2 ปีที่แล้ว

    Excellent talk.People must realize the facts and change this system.We appreciate your commitment pls continue
    your good work.BRAVO ! 👍

  • @seneviratnedias6232
    @seneviratnedias6232 2 ปีที่แล้ว +1

    Obeta godak sthuthi karanawa apiwa danuwath karanawata. Aanduwa elawannama aona ea wagema aliyawath kalayatama dakkannama aonamai. Ithin sepal sahodaraya mau bimata aadaraya kerana oba samaga apida sitaagannemu. Jaya weiwa!!!

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 2 ปีที่แล้ว

    නියම පැහැදිලිකිරීම් සේපාල් අය්යා ...

  • @nimalhewage6119
    @nimalhewage6119 2 ปีที่แล้ว +17

    සේපාල් ඔබ හරියටම හරි , නමුත් අපේ මෝඩ හරක් මුන්ට රැවටෙනවා , එකම විකල්පය JVP .

  • @anthonyrajaratnamsoosai7990
    @anthonyrajaratnamsoosai7990 2 ปีที่แล้ว +2

    Sepal your great man be' safe May god bless you

  • @amilasearsinghe6405
    @amilasearsinghe6405 2 ปีที่แล้ว +1

    Jaya wewa...

  • @oshanmadhuranga6354
    @oshanmadhuranga6354 2 ปีที่แล้ว +1

    Mama AL karanne..iye media poth dekak gini thibba .. mata kenthi yanwa ..mata den padam karanna bee..den ethi..mechchara nakin un mereno..thama me wesige puthala merune nene..mama sirge videos hemadama balanawa..mama th political science karanawa..meka thanikarama ekadipathi palanayak..eth me bahutharayak bath belayo tika innakan meka hariyanne ne ne neemai..awrudu wissak den..thama AL..munta widawanna wenne neththan swabadahamath boru....Sir karan yana wede mara watinawa..Thank you ❤️❤️.

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +30

    Channel ටිකට නම් දුන්නා නියමෙට..
    රෙදි ඉල්ලේ...😜😜😜😜

  • @sheltonrathnasiri5127
    @sheltonrathnasiri5127 2 ปีที่แล้ว +8

    An excellent explaining!

  • @dineshnandana6720
    @dineshnandana6720 2 ปีที่แล้ว

    හොද අදහස් ජයවේවා සේපාල මහත්තයා

  • @handycom5569
    @handycom5569 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි ඔබ ගැන

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 2 ปีที่แล้ว +7

    කොහොමද මුන් ටික එනවිදිය තඩි බඩවල් ටික ඉස්සරහට දාගෙන පාර්ලිමේන්තුවෙන් කාලා රටත් හොරා කාලා බඩවල් ටික දික් වෙලා. අප්‍රසන්නයි .

  • @deepaljhewawasam2076
    @deepaljhewawasam2076 2 ปีที่แล้ว +1

    සහතික ඇත්ත. කාලයක් තිස්සේ හැංගි හැංගි කළ මහා මුළාව දැන් එලිපත්තටම ඇවිත් ඒකත් නොපෙනෙනෙ නොදැනෙන හා නොතේරෙන මිත්යාවට හිරවූ සෙනගක් මේ.

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 ปีที่แล้ว

    ඹබතූමාට තෙරුවන් සරණයි

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 ปีที่แล้ว

    සෑහෙන්න වටිනව❤❤❤මේ වගෙ වැඩසටහන් සමාජගත කරන්න...තව ග්‍රාමීය සමාජෙට විහිදුවන්න 👍👍👍👍

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 ปีที่แล้ว +11

    True first live the life you have then focus on the life that no one has seen.

    • @NewEra6348
      @NewEra6348 2 ปีที่แล้ว +2

      Very true 👍

  • @chathura6205
    @chathura6205 2 ปีที่แล้ว

    Agreed, එපමණයි ස්වාමීණී