දිව්‍යත්වයෙන් අනතුරු හගවයි... | Deegoda Kumara Spiritual Speech
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- දිව්‍යත්වයෙන් අනතුරු හගවයි... | Deegoda Kumara Spiritual Speech
------------------------------------------------------------------------------------------------------
සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
forms.gle/J4yv...
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @SacredSoulAwakening චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන @VishwaDhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ගායු වේවා !!නිරෝගි සුව ලැබේවා !"දිනෙන් දින වැඩිවන පාපතර හස්තයන්ගෙන් අපේ තරුණ පරපුර ගලවාගෙන බුද්ධ දේශයේ උන්නතියට දිවියම කැපකරන ඔබ තුමාට පතන බෝධියකින් නිවීම පිනිස මෙම පින් හේතු වාසනා වේවා !!!
රටට ජාතියට මිනිසාට ආදරය කරන දීගොදකුමාර නම් වූ ශ්‍රේෂ්ට ආධ්‍යාත්මික නායකයාණන් වටා එකතු වෙන සියල්ලෝ භාග්‍යවන්තයෝයි ඔබතුමාට මුළු විශ්වයේම ශක්තිය ලැබේවා!❤️❤️❤️❤️❤️❤️❤️
ඔව් uthumaneni දෙවි සුව පවුලේ සැම ඔබ සමගයි ❤❤❤
පින්වත් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🌹🌹🌹🌹
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් සුදු අම්මා දෙ විසූ පවුලේ සියලු දෙනාටත්
හුරේ වා! දීගොඩ කුමාර ගුරු පියාණෙනී දෙවෙනි පාර බලන කොට තමයි ගැම්මක්ආවෙ ,අන්න ඔහොම තමයි දෙන්න ඕන උංට දෙන පහරවල්වලට පත්තු බඳින්නරිදෙන්න පටන් අරගෙන තියෙන කාලෙ දැන් මතුවෙලා මගෙන් ෆුල් සැලුට් ! දැන් තමයි ඔබතුමාගෙ නියම කතා විලාසය රැව්පිළිරැව්දෙන්නෙ තව තව ශක්තිය ලැබේවා ඔබතුමාට දීර්ගායුස වේවා බොහෝ දීර්ගායුස වේවා !ඔබ තුමා වෙනුවෙන් හිටගන්න දෙපාරක් කල්පනා නොකරමි මම තෙරැචන් සරණයි !!!🙏👍 👍ජයවේවා!🙋💥💚💖
තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු dewsuwa පවුලේ සියලු දෙනාටම
අපේ දෙවි පියාණෙනී සුදු අප්පච්චි ට පව් පිරෙන්නේ නෑ...ඇත්තටම මේ හැම දේම ඇත්ත..අතලොස්සක් හොද මිනිස්සු අතරේ අමන තිරිසන් මිනිස්සු වැහි වැහැලා...
අපේ..කාන්තාවන් ඇත්තරම පව් දෙවියනේ..
අපි ඔබ සමගයි දෙවි පියාණෙනී ..දීර්ඝායු වේවා
පින්වත් කුමාර මැතිදුනි ඔබ තුමාගේ අද දේසනය ගොඩක් වටිනවා රිදෙන්නාට රිදෙයි දැනෙන්නට දැනෙයි ඒත් ඔබ තුමා කියන්නේ සත්‍යක්මයි පින්වත් ඔබ තුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි
මම හැම දෙශණයක්ම අහනවා ඔබතුමාට තෙරුවන් සරණ්‍යි
.ලක් පොලවේ පින් බර පුතුනි ...
සෙත් වේවා ඔබ ට ..දෙවියනී අපේ
ආදරනීය පුතුන් ආරක්ෂා කරනු මැනවි ....
දෙසයේ සක්තිය ඔබ යි...තෙරුවන් සරණයි ඔබ ට ...දෙව්පුතුනි ....🙏🙏🙏🙏🙏🙏🙏😍
අප දේශයේ ගුණවත් බලවත් සත්‍ය ම ආධ්‍යාත්මික නායකයා ඔබයි මගේ ගුරු පියාණෙනි! අප දේශයේ පිනට පහල වූ. ඔබ තුමාට පැතූ දේශය ගොඩ නැගීමට අපද දිවි හිමියෙන් කැප වන්නෙමු
සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷
දිගොඩ කුමාර මහතා හාදෙව්සුව පවුලෙසැමටත් දෙවිපිහිටයි
ඇත්ත කතා කරන ඔබතුමාට සියලුම දෙවියන්ගේ රැකවරණය ලැබේවා
අපේ ගුරු පියාණන් අද වේදනාවෙන් බව දැනේ.පියාණන්ගේ වදන් වලට සියලු දෙනාගේම සවන් යොමු වෙත්වා.ගුරු පියාණන් සියලු දෙවියෝ රකිත්වා.බොහෝම ස්තුතියි ඔබ තුමාට.
Kumara mahathmata Devi pihitaibudu saranai
අනේ මැතිදුනි මම අහපු සුපිරිම කතාව නියමයි එත් මුන්ට සුද්ද සින්හලෙන් කිව්වත් වැඩක් නැහ. මොකද මේ වැඩේ ජීර්ණය වෙලා තියෙන්නේ දැන් වැඩිපුර මිනිහෙක් නැති ගෑනියෙකුත් නැහැ ගැනියෙක් නැති මිනිහෙකුත් නැහැ ඔක්කොම ලස්සනට ගෙදරට එනවා දෙන්න්ම එක්‍යි ට්‍රෙන්ඩ් එකක් වෙලා අපෝ රටට ගිය කලක් ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !
අපේ උතුමානන්ට සහා සුදු අමිිමාට දිර්ඝයුෂ ලැබෙිවා කාර්යමණ්ඩලය සහා දෙවිිසුව පවුලේ සියලු දෙනාට යහපතක්ම වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌸🌸🌸❤️
එඩිතර කටකරැණාවට පින්. රැක දේවා ඔබ තුමාව සහ සුදු අමිමා ඇතුලු සැම
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
අතිතයෙ බුදුන් කල ජීවක වෙදදුරු වු , මහා දුටු ගැමුණු රජුන්ගෙ වෙදදුරු වු ඔබ තුමන් හට නීරොගි සුවයම , දීර්ගායුශ ම ලැබේවා , මෙවැනි සත් කාර්‍යයන් කිරිමට මහා ශිව දෙවියන් ඇතුලෙ සියලු මහෙශාක්‍ය දෙවිවරුන් ගෙ ශක්තිය ආශිර්වාදය නොඅඩුව ලැබේවා 💝🙏🙏🙏🙏🙏🙏💝💝💝
දීර්ඝායුෂ වේවා පියාණනි!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
💐💐🥀❤️🌼🌼🙏💚🌹🌹💜🌹🙏🌼❤️🥀💐🥰🥀❤️❤️🌼🙏💚🌹🌹💜💜🌹💚🙏🌼🌼❤️🥀💐💐🥰
කොපමන වටින දේසනයක්ද.මෙය මුලු ලෝකයටම ඇසේවා.ද්‍ර්ව් පියානනි මගෙ දැය යහමගට ගන්නට ඔබ තුමාට හැකිවේවා.තෙරුවන් සරනයි දෙවිපිහිටයි.
කුමාර මාමා කියන්නෙ ඉතින් ගැම්මක් තමයි😎.ගොඩක් පිං මාමෙ අපිට ජීවිතය කියල දෙනවට සහ අපිට එල්ල වෙන්න තියෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න කියාදීම ගැන.🙏🙏🙏🙏🙏💫💫💫💫💫🌻🌻🌻🌻🌻🌻🌻🌻😎💖💖💖💖💖
Kumara sirta suduammata dewsuwadeshaye semata theruwan sarani dewipihiti obathumage deshanayata bohoma pin
මම හැමදාමත් දෙවියන්ගෙන් ඉල්ලුවෙ මෙි රට බෙිරගන්න කෙනෙක් එවන්න කියල .දෙවිියන්ට ස්තුතියි අපි දැන් බය නැහැ.අපිට යතාවාදි තතාකාරි නායකයෙක් එවල තියෙන්නෙ.හැමෝම එන්න මෙි වටා රොක් වෙන්න.අපේ ගැලවුමි කාරයා ඇවිත් ඉන්නෙ. සාදු සාදු....
49:32
දෙව්සුව පව්ලේ සැමට දීර්ගායු වේවා නිරෝගී සුවයම වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි ,,,,,🙏🙏🙏
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
යකූ හාමුදුරුවෝ නමක් නෙවෙයි දී ගොඩ කුමාර මහතා
සියලුම සත්වයන්ගේ සියලුම ආකාරයේ රෝග ආබාධ සුවපත් වෙත්වා.🙏🙏🙏
දහම් දිවයින ඉක්මනින්ම උදාවේවා! මෙයට අනුබල දෙන සියලුම දෙවියෝ බුදු වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
අපගේ මාතෘ භූමියේ සියලුම ජනතාවට තුණුරුවන්ගේ සරණ දිව්‍ය සත්‍යයේ ආනුභාවය නිරන්තරේ ම ලැබේවා
දෙවි පියාණෙනි අපගේ මාතෘ භූමියේ ජනතාව රැක ගන්න
පියාණෙනි 🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ආශිර්වාද රැකවරණ වෙිවා ඔබතුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම
දීගොඩ කුමාර මහතාට සුදු අම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි.දීගොඩ
Sir,please rescue our younger generation .Im proud of you.I also have an experience like this .I could get rid of that some months ago.budu saranai devi pihitai you and sudu amma and your team and dewsuwa family
අපේ දේශයේ සිංහයා 🙏🙏🙏🙏🙏🙏🙏පුදුම ශක්තියක් ඔබතුමා අපෙට 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
මාමාගේ දේශනාවෙන් සියලුම සත්වයන්ගේ සිත්සතන් සුවපත් වේවා..🙏🙏🙏
ඔබතුමා ඇතුලු දෙව්සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි .....දෙවි පිහිටයි .......🙏🙏🙏
දෙවි සුව පියාණනි අපේ පරපුර බේරා ගැනීමට ගන්නා වෙහෙස අප්‍රමාණයි. මේ වෙහෙස නිවා ගන්නා කාලය වැඩි ඈතක නැත පියාණනි.බුධ්දිමත් පරපුරට මේ අවවාද දිව්‍යමය ඖෂධයක් ම වේ වා 🙏🙏🙏🙏🙏. අපේ බොදු ඤාතීන්ට අනෙක් සහෝදර ඤාතීන්ටත් සුරක්ෂිතබවය මේ කැපකිරීම් තුලින් ඇති වේවා..සියලු දෙනාගේ සිත්තුළ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ ක්‍රියාත්මක වේ වා 🙏🙏🙏🙏 සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේ වා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
දෙවි පිහිටයි තෙරුවන් සරණයි ඔබ තුමාට!!
හෙලජාතික අභිමානය ඔබය අප වෙනුවෙන් කකියන සින්හලලේ ඔබ ලග ඇත අප පියානනිඔබ ට දිර්ගායු පතම් සතරවරම් දෙවියන් සතර දිසාවෙන් ආරක්ශා කරත්වා අප රටේ මිනි පහන ඔබය ඒ ඔබ මය ඔබ අප සියලු දෙනටම තෙරුවන් සරනයි
දිගොඩ කුමාර මහතාගේ දේශනා ව හරිම සතුටුයි.
යහපත් චේතනාවෙන් මෙ කරන දෙශනය තරුණ පරපුරට සවන්දිමට දෙව් පිහිටෙන් අවස්ථාව උදාවේවා 🙏🙏🙏
ඔබතුමා මේ හෙල ද්වීපයත්, සම්බුද්ධ ශාසනයත් , සභ්‍යත්වයත් රැක ගැනීමට පැමිණි දිව්‍ය පුත්‍රයෙක්මයි . දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
ඔබතුමා කාන්තාව හරියටම අධ්‍යයනය කරපු කෙනෙක් බොහොම ස්තූතියි.කාන්තාවන්ට අවශ්‍ය ආදරය රැකවරණය සෙනෙහස මිසක් වෙන දෙයක් නෙවෙයි.🙏🙏🙏
අන්ධ මිනිසුන්ට දැස් ලබාදෙන ඔබවහන්සේට දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි !!!
දේශයේ පිනට පහළ වූ උතුමාණෙනි ...දිගාසිරි ලැබේවා ..ඔබතුමා ට 🙏🙏🙏🙏🙏🙏🙏
දේව පුත්‍රයෙක් වූ ඔබතුමන් ට කාටවත් කිසිම කරදරයක් කල නොහැක. සියලුම දෙවිවරුන් ඔබතුමන් ව ආරක්ශා කරනු ඇත. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
මගේම ගුරු පියාණනි ඔබ මේ ලබා දුන් මහා සාගරය ක් බදු ඔවදන් වචනෙන් කිව නොහැකියි ..මේ ඔබේ වටිනා කාලය යොමු කලේ රටක යහපත පිණිස මෙය කාගෙත් සිත් නෙත් යොමු වේවා...ඔබට සහ සුදු අම්මටත් ඔබ කාර්ය මණ්ඩලය සහ දෙව් සුව පවුලේ සැමට උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් දළදා වහන්සේ ගේ සරණයි සියලු දෙව් පිහිටයි...❤❤❤❤
ඔබතුමා කරන සේවයට ගොඩක් පින් 🙏 මගේ අම්මව සුව කලා ,අපි ගොඩක් සතුටින් ඉන්නෙ ❤️ ඔබතුමාටත් සුදු අම්මටත් දීර්ඝායුෂ ලැබේවා🙏
ඔබතුමාගේ අවංකකමත්, පරාර්ථකාමී බවත්, දේශය වෙනුවෙන් කැප වීමත්, වීරත්වයත් පිළිබිඹු වුණා අද උද්වේගකර දේශනයෙන්.
කුමාර මහතා,සුදු අම්මා, කාර්ය මණ්ඩලය, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමට නිදුක්,නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා!
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
ස්තුතියි 🙏🙏🙏 පියාණනි.... වැරදි මග යන්න නොදී ...අපේ පිරිමි සහ ගැහැණු හරි මාර්ගයට ගනිමින් නිවැරැදි ශ්‍රී සද්ධර්මය දේශනා කිරිමට ඔබතුමාට ශක්තිය ලැබේවා !!!වැරදි කරන පිරිමින් සහ ගැහැණුන් නිවැරැදි මාර්ගයට ගැනීමට සහකරුට ශක්තිය ලැබේවා මහා භද්‍රකාලී මෑණියන්ගේ පිහිටෙන් ....ඒ අයට පිහිට ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ලැබේවා !!!තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!
දීගොඩකුමාර මැතුදිනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි .සියලුම දෙවියන් ආරක්ශාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
රිදෙන අයට රිදෙයි නමුත් සත්‍යයි ඔබතුමාට බුදුබව ලැබෙිවා!!!!
අපේ මිනිස්සු නලව නලව කියන කුනුහරප කතා හරිම ආසාවෙන් අහගෙන එවා එලිපිටම කිසිම බ්යක් සැකක් නැතුවම කරන තත්ත්වයට දැන් පත්කරනවා සහ කෙරෙමින් පවතිනවා.
මෙකෙන් මෙ රට මෙ දේශය අපේ දරුවන් බේරගන්න පුලුවන් එකම පුද්ගලයකු සිටිනම් එ දේව්සුව පවුලේ පියානන්වු ඔබතුමා පමනයි. දැන් හොදටම ඇති මෙරට මුන් විනාශ කරා...බලාහිටියා ඇති...කුමාර මැතිදුනි ඔබතුමා ඉදිරියට එන්න. ඔබතුමගේ ශක්තියේන් මේ බුද්ධ දේශය පිරිසිදු කරන්න....එකා පිට එකා මැරිල හරි දේව්සුව පවුලේ අපි ඔබතුමාව රකිනවා.💪💪💪💪 ඔබතුමාට දිර්ඝායුෂ වේවා ...!!!🙏🙏🙏🙏
මට වෙලාවක් එන හැම මොහොතේම බලන්නනෙ ඉස්සෙල්ලාම පවුලේ නාලිකාව . මේ රිජු බවට ,අව්‍යාජ බවට ,ආදරනීය බවට, දැනුමට
🙏🙏🙏
Edalada hama welawema me samagai ape harema sansun harema nerogai
ඔබතුමා.හරියටම.හරිඅනෙ.අපෙ.දේශය.රැකගනිමු...මැතිදුනි.ඔබ.ඇතුලු.සියලු.දෙනාටතෙරැවන්.සරණයි
🙏🙏🙏 ඔබ තුමාට සුදු අම්මාට කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ට සුබම සුබ උපන් දිනයක් වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
පියානනි ...ඔබ තුමා යි අපේ ශක්තිය
අද ගොඩක් සැරට කතා කරනවා ගොඩක් හොදයි හොදින් කියල වැඩක් නැහැ අසරණ දරුවන් විනාස කරල ඉවරයි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ඔබතුමාට සහ දෙවි සුව පව්ලේ සියලු දෙනාටම සහ.....විශ්ව ශක්තියේ බලයෙන් අපරට බේරා ගැනීමට වෙර දරන සියලු දෙනාටම ...යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඉක්මනින් අපගේ දේශය බේරා ගැනීමට ශක්තිය ලැබේවා .ලැබේවා ලැබේවා ...දීර්ඝායුෂ ම වේවා ..
දෙව් සුව පවුලේ සියළුම දෙනාටම බුදුසරණයි, දෙවි පිහිටයි.
සත්‍යයේ පියානනි ඔබතුමාට දීර්ගායුශ ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි .
අද දේශනා ව වෙනස් ම විදියකට යන්නේ මට මතකයි ඔබ තුමා කලින් දවසක කිව්වා ඉදිරියට එන බඩේ අමාරුවක් ගැන ඒ ලෙඩේට බෙහෙත් ද කිව්වා හරියට හරි කිව්වා මස් මාළු වලින් ජලයෙන් හැදෙන බවත් කිව්වා ඒ ඉහලින් ආපු දැනුම් දීමක් නිසානේ දැන් හැමෝම ට තේරුම් ගන්නපුළුවන් වෙයි ❤
තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු උත්තමයානෙනි
හැමදාමත් හොදම ඔවදන් දෙමින් සියළුම සත්වයාගේ සිතගත දෙකම සුවපත් කරන දෙව් පියාණනි ඔබතුමා සුදුඅම්මා සහ දෙව් සුව පවුලේ සියළුම දෙනා තිස්‌තුන්කොටියක් දෙව් දේවතාවන් වහන්සේලා ආරක්ෂා කරගනිත්වා !!! තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ස්තුතියි ඔබ තුමා ඇතුළු දෙවි සුව දෙශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! ඔබතුමන්ටත්, සූදු අම්මාටත්, ආදරණීය කාර්ය මණ්ඩලයටත්. දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.
තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ඔබ තුමාට තිස්තුන් කෝටි යක් දෙවි යන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
සිදුවෙමින් පවතින දේගැන කම්පාවෙන් සිටි අපට අද ඔබතුමාගේ දේශනයෙන් නව පණක් ලැබුන වගේ දැනුන. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර මහත්තයා සුදු අම්මා දෙව්සුව පවුලේ සියළුම දෙනාටම 🙇🙇🙇🙇🙇🙇🙇
සාර්ථක දීර්ග ගමනක් යන්න අපට ශක්තිමත් මාර්ගයක් පෙන්වා දෙන ගුරු පියාණනි ඔබතුමාටත්. සුදු අම්මටත්. මාධ්‍ය අංශයේ සැමටත් නිවන් සුවය ලැබේවා, 🌹🌹🌹💞💞💞
ඔබතුමාටත් ඔබ තුමාගේ සේවක මණ්ඩලයටත් ලෝකවාසී සියලුම ජනතාවටත් තෙරුවන් සරණයි.
ස්තූතියි ඔබතුමාට නිර්භව ම කතා කිරීමේ ශක්තිය ට,, පුදුමාකාර සතුටක්,,අප රටේ ජනතාව වෙනුවෙන් කරනා මෙහෙයට,
තුනුරුවන්ගේ ආරක්ෂාවයි !!!
අපට ආදරය කරනා පියාණෙනි !!!❤
Pinwath kumara mahathaneni ithama kalochitha උපදේශනයක්,මෙවගේ කතාකලේ නැත්නමිි මුන් හදාගන්න බැැ❤❤❤ ඇත්තටම ලිංගිකත්වයෙ ඇති විශේශත්වය මොකක්ද ,,,මුන් හැසිරෙන්නේ ලිංගික වහල්ලු වෙලා ....
නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා ගුරු පියානනි තෙරුවන් සරනය් දෙවි පිහිටයි පියානනි
ඇත්ත තිත්තයි ගුරුපියානෙනි. සියලුදෙවියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා ලෝ වැසියන් සියලු දෙනාටම මෙය නෙත ගැටේවා අවසානය තෙක් මෙය ඇසේවා.🙏🙏🙏🙏❤
පියාණෙනි ඔබතුමාට බුදු සරණයි සාදු සාදු සාදු
Our nation is proud of people like you💯🙏🙏
ඔබතුමා යන ගමනට හදවතින්ම අපි ඉන්නව තව තවත් සත්‍ය වටහ දෙන්න ඒ වගෙම ලෙඩ සුව කරන්න ආත්ම ශක්තිය තවත් වැඩියෙන් ලැබේවා💫🙏✍️✍️🤲🤲✋️✋️
Mage Gurupiyanata saha Sudu Amma Atulu Siyaluma Karaya Mandalayata siyalu Devi Rakawaranaya labewa dahiriya Shakthiya labewa Uthumuwuu Nirwanaya Kumara Mathidunnta labewa. Ohuta DheergaAyu himiwewa. Siyalu de yahapathak.a wewa. Theruwan Saranai.
දෙව් පියාණන් ඇතූළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
පින්වත් දිගොඩ පියාණන්ට සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට උතුම් බුදුසරනයී අදහගන්න --සමාජයට--නීයම--දෙෂනයදෙවසුවපවුලෙසීයලුමදෙනාටම--තෙරැවන්සරනයී
බුද්ධ දර්ශනය අපේ රටේ නැතිකම ඒක හේතුවක් අපේ මිනිස්සුන්ට ආධ්‍යාත්මික දියුනුව ලැබේවා👽 ඔබ තුමා අපේ රටට වාසනාවක් ස්තුතියි
දෙවි සුව පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🙏🙏🙏
රට වනසන කාලකණ්ණිට හොදම දේශනාවක් ඔබතුමාට බොහොම පින් 🙏
ඔබතුමාගේ දේශනය ගොඩක් වටිනවාඔබතුමාටත්සුදු අම්මටත්කාර්යමණ්ඩලයටත්ලෝකවාසී සියලුම දෙනාටතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ දෙව් පියානන් සත්‍ය ගරු කරන සත්‍ය දකින කෙනෙක් .ඔබතුමා ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි !!!!
උතූමි.ලෝකසාසනයත්..සියලු.මිනිස්පුුජාවට.පරමසත්ය..ලෝකසත්යඅවබෝධයලබාදෙන...නිවරැජිවය.ලබාදෙන.ඔබතුමන්ටත්..සුදු.අමිමාටත්..දෙවිසුවපවිලේ.සැමටත්.ඔබඅපසැමටත්..කල්පායුසමිපත්තියම.පහලවෙිවා...සුවපත්වෙිවා..බුදුසරනයි.
කුමාර මහතා ඔබතුමා විවෘතව මෙවැනි ආකාරයේ දේශනාවන් තුලින් දෙවිසුව සාමාජිකයන් දිරිමත් කිරීම බෙහෙවින් අගය කොට සලකමු.සියලුම දේවතාවන් වහන්සේලා ඔබතුමා ආරක්ෂා කෙරෙත්වා.තෙරුවන් සරණයි
අපේ කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .
කුමාර මහතා සමග එක්ව ධාර්මික දේශයක් ගොඩනැගීමට සියලු දෙව් සුව වැසියන්ගේ ශක්‌තිය බලය ලැබේවා ! 🙏🙏🙏
කුමාරමාහතාටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සියලු දේනාට දේව ආශිර්වාද ය ලැබේවා 🙏🙏🙏
කාලීන අවශ්‍යතාවක් ඉටු කරමින් වටිනා අදහස් රැසක් පැහැදිලි කල ඔබතුමාට ,සුදු අම්මාට මාධ්‍ය කාර්ය මණ්ඩලයට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
බුදු සරනයි දෙවි පිහිටයි ලෝකවාසී සියලුදෙනා නිරෝගී වෙත්වා සුවපත්වේවා
දෙවුපියාණෙනි සුදුඅමිමා ඇතුලු දෙවුසුව පවුලේ සියලුම දෙනාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏
දීගොඩ කුමාර මහතානනි ඔබගේ සියලු නීතිමය ගැටලුවලින් නිදොස් වී නිදහස් වේවා .ඔබ ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි දෙව් පිහිට යි.
නියමයි, නියමයි ,නියමයි ගුරු පියානනී ඔබගේ සිංහ නාදයට මට හරි සතුටුයි අපේ දරු පරපුර රැක ගන්න ඔබේ පපුවෙන් නැගෙන සිංහ සෙයියාවට මමත් ඔය වීඩියෝ එක දැක්කා මගේ ඩේටා ටිකනං නාස්ති කරගන්න ගියේ නැ.ඇත්තටම මටත් හරිම පිලිකුලක් ඇති උනා.ගුරු තුමනි ඇත්තමයි ඔබේ ඇසුර ලබන්න අපි භාග්‍ය වන්තයො වෙලා ඒ ගැන මට තියෙන්නෙ නිහතමානී සතුටක්.⚘⚘⚘⚘🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏💐💐💐💐
කාලීන වටිනා දේශනයක් ,ඔබතුමා දේශනයට සියලු දෙනාගේ සිත් යොමුවේ යොමු වේවා ! සියළුදෙනා ලොව සුවපත් වේවාඔබතුමා ඇතුළුදෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
පිටරටක ඉඳ මෙික අහන්නෙ.හරිම වෙිදනාවක් දැනෙනව.ඔබතුමාගෙ එඩිතරකම ගැන හරිම අාඩමිබරයි.අපගේ දේශය ගලවා ගන්න ගුරැතුමනි. දෙවිසුව දේශය ගොඩනගමු අපිසැම එක්ව.ඔබතුමාට ශක්තිය ධෙෙර්්‍ය ලැබෙිවා ජේසුපිහිටයි.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි. සුදු අම්මා ඇතූළු දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා
🙏🙏🙏අපේ උතුමානන්ටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැම දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා
තරුණ දරුවන් වරදින් මුදා ගැනීමට ගන්නා උත්සාහය සාර්ථක වේවා... ඔබතුමාට බෙහෙවින් පින්
දෙවිසුව පවුලේ සියල්ලන්ටත් කාර්යය මණ්ඩලයටත් පින්වත් උත්තම උත්තමාවියන්ටත් ත්‍රිවිධ රත්නයේ සරණ දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙවා! 🙏💐
🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏
තව තවත් දිව්‍යමය ශක්තිය ඔබතුමාට ලැබේවා
අද දේශනාවත් ගොඩක් වටිනවා හෙළයන් වනසන බඩගෝස්තරය රකින්න මේ රටේ දුසිරිත වපුරන බූරුවන්ට දෙවියන්ගේ දඩුවම් ලැබේවා
මගෙත් පැතුම එයයි..
මගේ මව්බිමට තුනුරුවන් ගේ සරණයි ..දෙවියන්ගේ පිහිටයි .
ඔබතුමා ඇතුලු සුදු අම්මා ඇතුලු සැමට.
මමත් දෙව්සුව පවුලේ කෙනෙක් 🙏🙏🙏
මැතිදුනී ඔබ තුමා කියන දේ ඇත්ත .අද සමාජේ හොද දෙවල් පිලිගන්න අය නැ ගොඩාක් පිං මැතිදුනී .දෙවසුව පවුලේ හැමොටම ත් දීගොඩ මැතිදුනී .ඔබ තුමාට ත් ..විශ්වයේ ආසිර්වාදය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම වටිනවා මේ කාලයට මොලේ හොදලා දෙන්න ඕනේ ඔබ තුමා සමාජයට යහාපතක් තමයි හැම ද්‍රාම කලේ මිනිස්සුන්ට හදවතින්ම ආදරේ ❤ බුදු සරණයි යහාපතක්ම වේවා
මුදලට මුල්තැන දීල ජීවිතේ ගැන නොදන්න පිස්සො බෝකරන එක නවත්තන්න ඔබතුමා ඍජුව කතා කල එකට ගොඩක් පිං...මං පෙරේදා ඉදල ඔයකියපු බේතට බැන බැන ඉන්නව ඔබතුමාට ඇහුනද කියලා හිතුනා....මාත් ගෑනියක් තමයි..සල්ලි තියන මිනිහෙක් කියලා දැනගත්තම දරුවො ගෑනු අසරණ කරල පවුල් කඩල හරි ඒ මිනිහව දැලේ දාගන්න ගෑනුත් ඉන්නවා...ඔබතුමා කියපු දේ හරියටම හරි.ගෑහැනියක් බලාපොරොත්තු වෙන්නෙ ආදරය,කරුණාව ,රැකවරණය,ඒ දේවල් එක්ක ජීවත්වෙන ගෑහැනියක් සදාකාලික ආදරණීය බිරිඳක්,මවක්...කුමාර මහත්තයා සුදු අම්මා,ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
කුමාර මහතා දෙව්සුව පවුලේ සැමටක් පින්සිදු ෙ
කුමාර සහතා දහ දෙවසුව පවුලෙ ්සැමටත් තෙරුවන් දරංක
Taruwan saranee maga ietu deveyoo watenama dasnayak 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබතුමාගේ පිහිටින් මේ රටටත් සියලූ රටවැසියන්ටත් යහපතක්ම වේවා.ඔබතුමාට ත් සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයට ත් ඉස්තුතිවේවා..පින්සිදුවේවා බුදුසරනය් දෙවිපිහිටය්
පියානණි , සුදු අම්මේ ඔබ ඇතුලු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි 🎉🎉🎉
අද අපේ සමාජය අද්යාත්මිකව සුවපත් කරගැනීමට දරන්නාවූ උත්සාහයට ඔබතුමාට බොහෝ පින් .සියලුම දෙනාට නිසිසේ අව්බෝද වේවා ඔබතුමා සුදුඅම්මා ඇතුළු විශ්වයේ සියලුම දෙනා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 සමාජය යහපත් කිරීමට දරන උත්සාහයට ස්තූතියි 🙏🙏🙏
සාධු` සාධු` සාධු` ඔබ තුමා අපෙ ජාතිය අපෙ දරුවන් අපෙ ධර්මය රැක දෙන්න මිහිපිට අපිට ඈස් දෙකෙන් බලා ගන්නම මෙලොවට ආපු දෙවි කෙනෙකි ඔබ තුමාව සියලු දෙවියෝම රැකදේවා බුදු සරණයි
තෙරුවන් සරනයි දෙව් පිහිටයී මගෙ සුදු අම්මටත් කුමාර ගුරුපියානන්ටත් දෙව් සුව පවිලේ සියලුම දෙනාටමත්.💓💓💓💓💓💓💓
දෙව්සුව දේශයේ සැමට ම සෙත් වේවා
අව්කන පිලිමෙසේ සිත් සවිමත් වේ
මව් සුදුඅම්ම හා මැති දීගොඩ සේවා
රැව්පිලි රැව් නැගී මෙත් ආසිරි දේවා
..
කන්බෙරේ සිදුරු වී ඇත කලකට ඉහත
අනය කීව මුත් සැත්කමෙ ඇත බීත
වන්ගිර නගිමි වැරදුණ රෙවටයෙ ගීත
මන් අකමැති සමබර නොවුනොත් වාත...
මතු සබෙදි ...🙏
ඇස් නොපෙනුනොත් නැහැ මිනිසුන් හිනැහෙන්නේ
කන්නෑසුනොත් ගැරහීම් බොහො මයි එන්නේ
පන්සාලිස් වසක් බුදු හිමි දුක ගන්නේ
රන් හිරු කුමරු මැතිදුයි පිහිට ට ඉන්නේ
දිගට ම යූ ටියුබ් වීඩියෝ මම බැලුවා
එලවලු අහර විතර ක් කනු ඔබ කීවා
සන්වේදී හර්දමනසේ එය ලීවා
පින් බර දෙව්පුතුගෙ ආසිරි ලැබ දේවා .../// 🙏🙏🙏❤❤❤❤
ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏