Garden fresh beans/Best rulan pittu/ dogfish curry/beans omelette/mommy with niki 💚/ no 42#

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 331

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +41

    කොහොමද ඔයාලට?
    අදනම්‍ මාරම සතුටු දවසක්, මගේ වගාවෙ බෝංචි අස්වැන්න නෙළුවා, මුල් අස්වැන්නෙන්ම 1 kg කැඩුවා, හරිම රසයි ලපටි වගේම බෙහෙත් නැති සුපිරිසිදු ගුනාත්මක බවෙනුත් ඉහලයි, පොඩි අයටත් බය නැතිව කවන්න පුළුවන්.💚
    ඉතින් ඔයාල වෙනුවෙන් මම පුංචි කාලේ ඉඳන්ම රස කර කර කාපු මගේ අම්‍මගේ රෙසිපියක් තමයි ගෙනාවෙ, මේ‍ රෙසිපි එක ඉස්කෝලෙ මාත් සමඟ interval එකේදි මගේ කෑම එක බෙදාගෙන කාපු යාළුවෙක්ගේ ඉල්ලීම වෙනුවෙන්, ඉතින් මට හිතුනා ඒ දේ ඔයාලා එක්කත් බෙදාගන්න, රුලං පිට්‍ටුයි, කිරි මෝර මාළු කරියයි, බෝංචි ඔම්‍ලට්‍ එකයි හරිම රසට තිබුනා.
    ඔයාලත් ට්‍රයි කරල බලලා මටත් කියන්න.💚
    බොහොම ස්තුතියි🙏
    මම,
    චයිනි එමෝෂා💚

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +2

    නැන්දී ලස්සන වත්තක් ඒ වගේම ගේත් හරිම ලස්සනයි පිලිවෙලයි.......ආස හිතෙනවා

  • @namalifernando3867
    @namalifernando3867 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා .තෙරුවන් සරණයි ඔයාට ,

  • @Manel3591
    @Manel3591 3 ปีที่แล้ว +2

    ඔයාගේ බෝංචි අස්වැන්න දැකලා මටත් හරිම සතුටුයි. ඒ වගේ ම රස ම රස රුලං පිට්ටුත් ළඟදී ම හදලා රස බලනවා. ස්තුතියි ඔයාට.

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 3 ปีที่แล้ว +1

    ආසයි, ආසයි ඔයාගේ, videos, වත්තේ වගා කරපු එළවලු, උයන එලවලු, කෑම ජාතිය. ඉස්තුති 💐

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว

    Wow superb menu.Mouth watering thank you

  • @piyumikaivon3948
    @piyumikaivon3948 3 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ හැමදාම සතුටින් නිරෝගී wa inna jesu pihitai

  • @NadeeshaSrilankanVillagefood
    @NadeeshaSrilankanVillagefood 3 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි.කිරි වැදෙන බොංචි ටික දැක්කම ආස හිතුණා.

  • @lahiruwarna8967
    @lahiruwarna8967 3 ปีที่แล้ว +1

    Chawo... නියමයි..malu karry හදලා බලන්නම් ඒ විදියට 👍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      හදලා අපිටත් රස කියන්න, බොහොම ස්තුතියි💚💐

  • @dildil5599
    @dildil5599 3 ปีที่แล้ว +1

    Oyage veda dekkahama asa හිතෙනව akke................mamath oy vage venna උත්සාහ karanava.......godaaaaak isthuthi අපිට mehema video danavata......oyagen අපිට වැදගත් deval ganna thiyanva....harima ශක්තිමත් කාන්තාවක් akke oya................gb.........

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Bohoma sthuthi nangi loba nathiwa hitha pirenna comment ekak dammata. God bless you 💚💐🥰

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 ปีที่แล้ว +6

    ඔය පිට්ටු එකට කියන්නෙ උප්පුමා කියල.දෙමල අයගෙ ජනප්‍රිය කෑමක්.පුතේ ඔයාගෙ මාලු curry එකත් එක්ක ඔය recipe එක රස බලන්නං.thanks puthe ...❤️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      ඔව්‍ ආන්ටි එහෙම වෙන්න පුළුවන්, මට හුරුම රුලං පිට්‍ටු කියලා. බොහොම ස්තුතියි💚💐

  • @sewvandihyacinth230
    @sewvandihyacinth230 3 ปีที่แล้ว +1

    Looks delicious. Will try this recipe for sure. Thanks for sharing.

  • @dalakaheshan5363
    @dalakaheshan5363 2 ปีที่แล้ว +1

    සතුටුයි ලෝබකමක් nethi eka gena

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 3 ปีที่แล้ว +1

    Wowww......... mn godakma kemathi dolphin koththu video ekata .....

  • @shashiprabath2938
    @shashiprabath2938 3 ปีที่แล้ว +3

    Mama ඔයාටයි puthala තුන් දෙනාටයි ගොඩක් කැමති මම විඩියෝස් බලනවා ඔයාගේ රසට කෑම හදනවා

  • @subashiherath6692
    @subashiherath6692 3 ปีที่แล้ว +1

    Supiri video ekak

  • @ciaoran
    @ciaoran 3 ปีที่แล้ว +1

    Woow..super job nangi...godaak lassani oyage wede suba pathanawq idiriyatama yanna..❤

  • @ransithrusith6003
    @ransithrusith6003 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🙂

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 2 ปีที่แล้ว +1

    Such an amazing woman .. love to watch your channel 😍

  • @sadunkrish4630
    @sadunkrish4630 3 ปีที่แล้ว +1

    අක්කි මොර මලු චුටියට කපල තෙල් දාලා වතුර පොඩ්ඩක් දාලා උයලා ගන්න පට්ට රහය්...මත් හදලා බලන්න ඔන රුලං පිට්ටු ආදරෙයි අක්කි

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      ම්‍ රස ඇති නංගි හදලා බලන්නම්‍, බොහොම ස්තුතියි💐💚

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +1

    ලස්සනයි chini මං මුලින්ම ඔයාට සුබ පතනවා .මම නිහතමානීව ආඩම්බර වෙනවා ඔයා වෙනුවෙන් .අපේ ඉස්කෝලෙ ඉස්කෝලේ ලමයෙක් වෙනුවෙන් .මතක ද මාව .මම චන්ද්‍රා මිස් .මගේ විෂය ඉදිරියට ගෙන ගිය ඔයාට මම නැවතත් සුබ පතනවා .

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Ane godak sathutui chandra mis. Oyawa kohoma amathaka karannada? Mage iskole kale mama godak kamathima guruwariyak. Godak sathutui mage video ekak dakala mata comment ekak dammata.. Comment eka dakka gaman loku sathutak ekkama hamadama hadata osariya andapu chandra miss mata mawila penuna.. mista kohomada?aththatama asai oyalawa dakinna..🥹 Adarei hamadamath.. Jesu pihitai 💐🙏

  • @piyumiperera4515
    @piyumiperera4515 3 ปีที่แล้ว +6

    අනේ නියමයි අක්කි..ගොඩක් වටින video 1.අක්කි පුලුවන් නම් මෙහෙ මාලු (italy වල) ලංකාවේ නම් වලින් හදුන්වා දෙන video 1 කරන්න පුලුවන් ද?
    බුදුසරණයි ඔයාලා ඔක්කෝටම ❤❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම කරමු darling, Husbend උදේ ඉන්න දවසක මම අපේ මාළු පොලට ඔයාලව එක්කන් යන්නම්‍💚💐

    • @piyumiperera4515
      @piyumiperera4515 3 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742
      Ane shock akki...api bln inva...❤❤

  • @jayaminimadushani121
    @jayaminimadushani121 3 ปีที่แล้ว +1

    Hiiiiiiiii oyath hodin kiyala hithanawa.mommy with niki oyage chanal 1th harima asawen balanawa.kalin Kiuwa wage oya kathakarawa harima lassanai💚💛💛💛🧡💜💜❤❤💙athiliyatath asahithuna mmmmmmm yummy mommy

  • @lishanigunaratne8231
    @lishanigunaratne8231 3 ปีที่แล้ว +2

    Lovely video......love u dear...💖😍

  • @gihsnkanuska8800
    @gihsnkanuska8800 3 ปีที่แล้ว +1

    Godak lassanai man asai rata gewathu waga balanda.. me wage videos karanda digatama man ada dekke oyage videos eka akki..

  • @chandanichandi5958
    @chandanichandi5958 3 ปีที่แล้ว +1

    Wow marama lassana gawattak Ape ratamai matakwenne matt puduma asai gaeatuwagawate ape daruwante hoda naum alawalu palaturu kanna pulwan sbah patum bs

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +1

    ෂා නියමයි dr
    🌷🌷💐🌿🌿🌹🌹🌼

  • @achinigunasekara2756
    @achinigunasekara2756 3 ปีที่แล้ว +1

    අනේ ශෝයී.. ශෝක් මෙනු එකක්

  • @piyalliyanage3127
    @piyalliyanage3127 3 ปีที่แล้ว +1

    M........harima rahai math hadanawoo...tanks nanga

  • @udaniranwalafernando7713
    @udaniranwalafernando7713 3 ปีที่แล้ว +1

    Kadala parippu tikkak thambala dammanan thawth rasai

  • @ParanagamaB
    @ParanagamaB 3 ปีที่แล้ว +1

    Tnx for that super✌️ menu! Luv ur channel for the most simply but yet amazing new dishes ! 😛

  • @dewindisarasi642
    @dewindisarasi642 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කෙ මම හැමදාම ආසාවෙන් බලනව.මික්ස් රයිස් එකක් හදන්නත් කියල දෙන්නකො.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Aththatama hadapu videos thiyanawa, ewala mama katha karanne naha, pahadiliwa rice ekakuth gennam💚💐

  • @indunilsl3470
    @indunilsl3470 3 ปีที่แล้ว +3

    Loved to see your garden and the Harvest ❤❤

  • @dhammikafernando5662
    @dhammikafernando5662 3 ปีที่แล้ว +3

    This looks absolutely yummy both uppuma and fish curry. Your cooking skills are par excellence! What I like most about you is your dedication towards your family and whatever you do..
    Beautiful family. ❤❤

  • @sstcakes8235
    @sstcakes8235 3 ปีที่แล้ว +1

    Rulan pittu kawe oyagen thamai mulinma rasa niyamai ✌️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Kawdame? Mama danna kenekda? Namin hoyanna bahane, profile picture nathi nisa hoyanna ba. 💚💐🤔

    • @sstcakes8235
      @sstcakes8235 3 ปีที่แล้ว

      🤭😁😁😁

  • @imeshaharshini3652
    @imeshaharshini3652 3 ปีที่แล้ว +1

    අද මුකුත් කියන්න හිතෙන්නේ නැහැ කන්න හිතෙන්නේ ඔයා දන්නවා නෙ මම ආසම කැමක්.නියමයි චයිනි .

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      ඔන්න ඉන්නව රෙසිපිය ඉල්ලපු ඉස්කෝලේ යාළුව 💚💐😘

  • @chamarimadushika9072
    @chamarimadushika9072 3 ปีที่แล้ว +1

    Mt beluwa asa hituna matat oyage vidio 1 dekala mt punchi gewatu wagawak patan gatta tanks akkiyo

  • @mangodagerosemarie
    @mangodagerosemarie 3 ปีที่แล้ว +2

    Looks delicious 😋. Fish curry 😋 and your fresh beans . Love to watch god bless your family Duwa 💕

  • @tiktokgossip9331
    @tiktokgossip9331 3 ปีที่แล้ว +1

    Mamath ksla තියනවා oya widihatama mageth asama kemak thanks oyata

  • @diipikanilanti4462
    @diipikanilanti4462 3 ปีที่แล้ว +1

    ඔයාගෙ Video එකක් එනකම් මඟ බලාගෙන හිටියේ

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +1

    wow nice sharing😍💓💓💓👌

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    ආ උප්පමා
    ඔයා වාගේ ම. මමත් සතුටු.
    ඔබෙ පලදාව. සුපිරි එලවලු නෙ
    God Bless oyage familytma ❤️👍🌺🌺

  • @naveendananjaya6414
    @naveendananjaya6414 3 ปีที่แล้ว +1

    Supar akke

  • @swarniperera1267
    @swarniperera1267 3 ปีที่แล้ว +1

    ciao carissima. tu sei una brava casalinga e bravissima mamma. ricetta di questo video stupendo. auguri.

  • @roseperera7985
    @roseperera7985 3 ปีที่แล้ว +1

    Good job., God bless you all!!

  • @ramyakumuduni673
    @ramyakumuduni673 3 ปีที่แล้ว +1

    Wow

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 ปีที่แล้ว +1

    Niyamai kiyalawadak nhe duwagrna Enna hithuna rasabalanna.👌💓👍

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    අක්කා පන දැක්කත් සතුටුයි ඔයාගේ පලාන්ටස්...💚💚💚අක්කා ඔයාගේ ගාඩ්න් ටුවර් එකකුත් කරන්නකො...වීඩියෝ ඒකක් ගෙන්කම් බලන් හිටියේ... තැන්ක්ස් අක්කා...🙏😍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගි.. 💚💐 ඔන්න ඔයා ඉල්ලපු වීඩියෝ එක දැම්‍මා💚

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว +1

      @@mommywithniki-chainyfernan8742 ඔව් අක්කේ සතුටුයි මට..😍

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว +1

    Thank you so much dear.😍😍😍aunty kàmalanie.

  • @imhcreation2748
    @imhcreation2748 3 ปีที่แล้ว +1

    Akka harim lassanai video aka. Akkage video mama hema akakma balanawa.. suba pathanawa...bs..

  • @inokagamage9385
    @inokagamage9385 3 ปีที่แล้ว +1

    Upama hari rasai.api hadanne ealagi tel waling

  • @motivationforourlife6205
    @motivationforourlife6205 3 ปีที่แล้ว +1

    Akki oya harima sundara gruhaniyak

  • @vinotsajith6748
    @vinotsajith6748 3 ปีที่แล้ว +1

    Mamat ada traye karala balannam baladde matat asa etuna me vedyoeka matat watenawa😋😋😋

  • @NadeeraWeerasinghe-vi4nc
    @NadeeraWeerasinghe-vi4nc 3 ปีที่แล้ว +1

    Shoi ane

  • @shiromikumudu1609
    @shiromikumudu1609 3 ปีที่แล้ว +1

    Neyamai

  • @radisen5323
    @radisen5323 3 ปีที่แล้ว +1

    මන් Gardening වලට එච්චර කැමති නෑ එත් අක්කගේ Garden එක දැක්කම ආස හිතුන ❤❤.. ආදරෙයි අක්කි ඔයාට ❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 ปีที่แล้ว +1

    Also I like to train how to cook sinhal food by urself, can't I come to see ur place.

  • @madushaabeykoon5420
    @madushaabeykoon5420 3 ปีที่แล้ว +1

    Hari shooooooooeeee akki

  • @queendil7824
    @queendil7824 3 ปีที่แล้ว +1

    Oyage videos balanne harima asawen mama

  • @asankiasnaki8480
    @asankiasnaki8480 3 ปีที่แล้ว +1

    So sweet chuti patiya nam👍👍👍👍

  • @chutki969
    @chutki969 3 ปีที่แล้ว +1

    Mekata thamai kiyanne Upma kiyala dhemalin.... Hari lassanai.. aasa hithanawa ane ❤❤❤❤

  • @ophib2985
    @ophib2985 3 ปีที่แล้ว +1

    Looks so delicious 😋 thanks for sharing

  • @anerafoods777
    @anerafoods777 3 ปีที่แล้ว +1

    Niyamai akki me vdo akath, ude negitta gamanma vdo aka beluwe eden bahinnath kalin. akkige kema dekala Badaginnak avith thiyenne hodata😃
    Try karanna ona rulan pittu hadala balanna.♥️

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 ปีที่แล้ว +1

    I'm very happy to see like video specially who lives in abroad, I wish you all the best ur family and made delicious food
    How to make etc.

  • @linithifernando7782
    @linithifernando7782 2 ปีที่แล้ว

    Godbless you akki

  • @ygcmalithkumara3002
    @ygcmalithkumara3002 3 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි අක්කි. මට ඉතින් මගේම කියල තැනක් නැහැ ඒක නිසා හිටවන්න විදියක් නැහැනේ.එත් ඔයාගේ වත්ත බලලා ගොඩාක් සතුටු වෙනවා. (නදී )

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Nadee koheda inne? Aniwaryenma oyatath oyage kiyala thanak labewee. Ethakota hadamu api aniwaryenma, thank you nadee💚💚

  • @ashafernando2632
    @ashafernando2632 3 ปีที่แล้ว +1

    Thank you darling 😘..babata baya nathiwa hadala denna puluwan recipe akak..oyalage amma Luna auntytath godak pin me watina recipeakata..💐💐💐

  • @harshabahardeen8202
    @harshabahardeen8202 3 ปีที่แล้ว +1

    I add raw cashew nuts when tempering veggies it gives a nice flavour, it’s called uppuma

  • @menujayalathsilva4200
    @menujayalathsilva4200 3 ปีที่แล้ว +1

    ❤️

  • @dunee1262
    @dunee1262 3 ปีที่แล้ว +1

    Anee shoo akki...

  • @dilektajayanijayasuriyakur3880
    @dilektajayanijayasuriyakur3880 3 ปีที่แล้ว +1

    Akkage vedio ekak enakm balan unne .ekanm maru akka rasath dakiddima kiynna puluwan .me para mmath bonchi hiteuwa 😊oya widiyta mmath hdala blnnone😊 grazie akki😘😘😘😘😘😘

  • @sllooks
    @sllooks 3 ปีที่แล้ว +1

    Dapu gmn.. Balana gaman.... Palaweni comment eka magen sudu Akkiyoo oyata. Adarei hamadamat. 💕💕💕💕👑👑👑👑👑

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 ปีที่แล้ว +1

    ස්තුතියි .ඔයාට.❤😊🌹

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 3 ปีที่แล้ว +1

    Niyamai super grazie 🙏🏻 grazie ♥️❤️♥️

  • @rosheinthilani2845
    @rosheinthilani2845 3 ปีที่แล้ว +1

    Thanks akka pahadili karala dunnata
    Man hitagena hitiye spada kiyanne thora malu kiyala.
    Palambo kala balanna oni
    Api mehe malu warga wadiya danne na
    Akkata puluwan nam oyewage malu jati sambandawa videos tikak karanneko ❤️

  • @myvillagefood8159
    @myvillagefood8159 3 ปีที่แล้ว +1

    Nice video

  • @imalirathnayaka987
    @imalirathnayaka987 3 ปีที่แล้ว +1

    නියමයි 🌹🌹

  • @shoppinginsilankan2151
    @shoppinginsilankan2151 3 ปีที่แล้ว +1

    Akki oyaga පුංචි බබාට ආදරෙ හිතනවා ..akki oyaga rasapi walata ආසයි

  • @sophiadene6316
    @sophiadene6316 3 ปีที่แล้ว +1

    This is called Upama in India. Looks very healthy

  • @IlluminationSriLanka
    @IlluminationSriLanka 3 ปีที่แล้ว +1

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @kamaniaponsu2334
    @kamaniaponsu2334 2 ปีที่แล้ว +1

    ඔයා හායි හොදයි අදරෙයි ❤❤

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 ปีที่แล้ว +1

    Ape gewiliyata jayaweva
    Good luck nangi

  • @dashaniperera7909
    @dashaniperera7909 3 ปีที่แล้ว +2

    Niyamiii 😍😍😍

  • @maduuberathna1972
    @maduuberathna1972 3 ปีที่แล้ว +1

    Akki mn nm oyage videos balanne punchi patiya hinda eya nm marama hurathal adarei godak mn eyata

  • @saradasathya1258
    @saradasathya1258 3 ปีที่แล้ว +2

    Mama asai oya uyanawa blan inna 😍

  • @RASATV1
    @RASATV1 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 ปีที่แล้ว +1

    Delicious food 😋😋😋👌🌹❤️

  • @chandrikaramani9897
    @chandrikaramani9897 3 ปีที่แล้ว +1

    Adath shoi ane.oyata thavath daval karanna shakthiya labeva.mama hadavathinma sathutu vanava akkage garden aka Dan godak lassanai. Cup cake keyala denava nada

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Ane thank you darling, oyage cup cake recipe 1 gennam langadima 💚💐

    • @chandrikaramani9897
      @chandrikaramani9897 3 ปีที่แล้ว +1

      @@mommywithniki-chainyfernan8742 hodae patio. Parissaman enna 💗💗💗💗💗💗💗💗

  • @m.naushad826
    @m.naushad826 3 ปีที่แล้ว +2

    Please tell about the soil mixture ,how to blend and how to plant 🌱 thank you

  • @nuwantharaka3180
    @nuwantharaka3180 3 ปีที่แล้ว +1

    ලස්සනයි 😍😍😍😍

  • @sllooks
    @sllooks 3 ปีที่แล้ว +1

    Oyage Ammita godak pin oyata me hamadema kiyala dunnata👑👑👑👑

  • @kumaricooray9748
    @kumaricooray9748 3 ปีที่แล้ว +1

    Shaa kiyanna wachana nehe නැඟිය 👍❤

  • @niroshanahesh6069
    @niroshanahesh6069 3 ปีที่แล้ว +1

    Shaaa niyamai akki.mn aluthen oyage chanel ekata join une.akki deyak ahannada olive oil rath karala kawata awlak ndda.oyata suba pathanawa idiriyatama yanna

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Man hithanne ehema loku prashnayak naha, mokada Italy kama hadannema olive oil walin, pasta walata dewal temper karaganne okkoma olive oil walin, agunainam use karana ekak naha neda? Habai over heating hondanaha darling. Thank you 💚💐

  • @surenishehan7808
    @surenishehan7808 3 ปีที่แล้ว +1

    👍👍👍 good 👍👍👍

  • @desimithi4989
    @desimithi4989 3 ปีที่แล้ว +1

    Superb

  • @s.p.dunukara8078
    @s.p.dunukara8078 3 ปีที่แล้ว +2

    Super👍👍

  • @James-kr4lo
    @James-kr4lo 3 ปีที่แล้ว +1

    Mekata keyanne uppama. India wala prasidda kamak

  • @sakuhemamali5573
    @sakuhemamali5573 3 ปีที่แล้ว +1

    Wow akki hari lassana.... Api inna pathiwalanam oyata wage eda na... 😔.. Lassanai akki... Api napoli walin

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Aiyo duk wenna epa darling, oyatath kawadahari dawasak labei waga karanna. Thank you 💚💚💐

  • @ganganiroshani8086
    @ganganiroshani8086 3 ปีที่แล้ว +1

    උප්පුමා ඉන්දියන් පිට්ටු..🌹

  • @dilki2071
    @dilki2071 3 ปีที่แล้ว +1

    😱🌷💕💕💕💕💕💕💕💕