හිතේ සැනසිල්ලේ උයන්න කලින්ම කරලා තියාගන්න පුළුවන් පුංචි පුංචි වැඩ 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 458

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 2 หลายเดือนก่อน +284

    ආදරනීය වරුනි අක්කේ ,මං මගෙ රෝස මලව ගේන්න හොස්පිටල් යනවා,ගොඩාක් බයයි මේ මගෙ පලවෙනි බබා 😢❤❤ඔයාල හැමෝම මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නකො ❤❤😢😢

    • @DoniMenika-n7x
      @DoniMenika-n7x 2 หลายเดือนก่อน +13

      බය වෙන්න එපා අක්කේ. ඔයාට නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබේවා
      ! කියලා මන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

    • @IroshaMadhumali
      @IroshaMadhumali 2 หลายเดือนก่อน +2

      Bs nangi baya wenna epa

    • @lasipeshala-uj2le
      @lasipeshala-uj2le 2 หลายเดือนก่อน +3

      Budu saranai amma 🙏🙏🙏

    • @niroshikakaushalya2096
      @niroshikakaushalya2096 2 หลายเดือนก่อน +4

      දලදා සමිදු පිහිටයි!!❤

    • @sujeewamalkanthi1810
      @sujeewamalkanthi1810 2 หลายเดือนก่อน +11

      බයවෙන්න එපා නංගී ඔයාට පත්තිනි මෑනියන්ගෙ පිහිටයි 🙏

  • @nimeshakalphani5226
    @nimeshakalphani5226 2 หลายเดือนก่อน +100

    මටත් මෙ මාසෙ රොහල් යන්න තියෙන්නෙ. මට හැමොම අශිර්වාද කරන්න.. මගෙ 3 බබා

    • @nimalipushpakumari3864
      @nimalipushpakumari3864 2 หลายเดือนก่อน +1

      Budusaranai. Nangi

    • @NalikaPerera-b7y
      @NalikaPerera-b7y 2 หลายเดือนก่อน

      Jesu pihitai Budusaranai ❤

    • @disindeeshehasna273
      @disindeeshehasna273 2 หลายเดือนก่อน +2

      Budu saranai

    • @JanakiJanakiJanaki-g7y
      @JanakiJanakiJanaki-g7y 2 หลายเดือนก่อน +1

      Budusaranai

    • @warunisworld4673
      @warunisworld4673  2 หลายเดือนก่อน +2

      ජයසිරිමා බෝ සමිඳු පිහිටයි අම්මටයි පැටියටයි 🙏🙏🙏😘😘😍😍😍

  • @Mahesh-y2w
    @Mahesh-y2w หลายเดือนก่อน +6

    වරුනි මම උලුහාල් බදින්නේ සූදුරු ඇට ටිකක් ,කරපින්චා ටිකක් රම්පේ ටිකක් දාලා අඩු ගින්දරේ රන්වන් පාට වෙනකන් බැදලා කෑලි හිටින්න කුඩු කරගන්නවා .පිටි වෙන්න නෙමේ බාගෙට කෑලි හිටින්න .එහෙම මාරම රසයි ගොඩක් සුවදයි.ට්‍රයි කරලා බලන්නකෝ.මම අනුරාධපුර සෞමයා ඔයාට බුදු සරනයි

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t หลายเดือนก่อน +2

    ආ...මිරිස් ලුනුවතුරේ දාපු එක අලුත් දෙයක් .thanks ..පුතා මිරිස් බෑදල කන්න ආසයි

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t หลายเดือนก่อน +1

    ❤අනේ thanks ඔයාට 🎉 හරිම වැදගත් දෙයක් අද කලේ..තද අව්වේ තුන පහ දාන බාජන වේලන එක හොද දෙයක් ..මෙහෙම කීවට තරහ නැහැ නේද ...උලුහාල් සෝදලා අව්වේ හොදට වේලලා තමයි කබලේ කරපිංචා දාලා බදින්නේ නංගා...ඔයත් එහෙම කරනවා ඇති .සතුටුයි ඔයා දැනුවත් කරන දේවල් ...ඉතින් ❤..සතුටින් ඉන්න 🎉🎉❤❤

  • @amilakanchana8107
    @amilakanchana8107 หลายเดือนก่อน

    මගේ අක්කාගෙන්නම් හැමදාම ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියනවා..මම මගේ ගෙදරත් ලස්සනට පිලිවෙලට තියගන්නේ අක්කා කියලා දුන්නු විදියට තමයි..video නොදානම් ඉන්න එපා මගෙ අක්කේ 🥹
    ආදරෙයි ❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න 🥰🥰🥰🥰

  • @anojadhanthnarayana2917
    @anojadhanthnarayana2917 2 หลายเดือนก่อน +9

    ඇති යාන්තම් ආවා ❤.මොනවා හරි කමක් නෑ අපි ඔයා එනකම් ඉන්නෙ 😂මොනව දැම්මත් බලන් ඉන්න පුළුවන් බුදුසරනයි 🎉

  • @studiopedia9871
    @studiopedia9871 2 หลายเดือนก่อน +11

    මිරිස් කරල් දාන අදහස නිරමයි.ස්තූතියි ගොඩක් ❤

    • @eliyatbradley
      @eliyatbradley หลายเดือนก่อน

      That red chilly.mad sogi

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x 2 หลายเดือนก่อน +4

    මාත් උලුහාල් කබලේ බැදලා ගන්නේ..
    මිරිස් කරල් ලුනු දියේ දාල තිබුනා තිබුනා මතක් උනා මගේ අම්මත් එයා හිස් ජෑම් බෝතලේකට දාලා තිබුනේ❤
    මාත් ආයිත් එහේම හදාගන්න ඕනේ.❤
    ලස්සනයි වීඩීයෝ එක.
    කම්මැලි වෙන්න බෑ ඔන්න ඔහොම එන්නෝන..❤

  • @Sha123-l8m
    @Sha123-l8m หลายเดือนก่อน

    මගෙ අක්කි.. මන් කලිනුත් මේක කියලා තියනවා.. රැල්ලට youtube channels කරන අද කාලේ මේ වගේ ජීවිතේට හරයක් එකතු කරගන්න තියන channels තියෙන්නෙ බොහොම අඩුවෙන්.. අක්කිගෙ videos බලන්න කොච්චර ආසයිද කියනවනම්, එකම video එක බලනවා 10 ගමනක් විතර..❤❤ බුදු සරනයි මගේ අක්කිට

  • @VivindaSilva
    @VivindaSilva หลายเดือนก่อน +2

    මොනව හරි කමක් නැ අනේ දමන්න vidiyo කරලා..ඔයාගේන් මන් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා..❤..

  • @ChampikaUdeni-y2v
    @ChampikaUdeni-y2v หลายเดือนก่อน

    හරීම වැදගත් වීඩීයෝ එකක් නංගියෝ,, වෙනදා වගේම අදත් හරීම ආසාවෙන් බැලුවා, අවසානෙට පත්තු කරපු පහන ගැනත් අපිට කියලා දෙන්න, ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන මාත් ගොඩක් පිලිවෙල උනා නංගියෝ, ඔයාට ගොඩක් ගොඩක් පිං🙏අපිට මේවා කියලා දෙනවට

  • @Jeewani-g7s
    @Jeewani-g7s หลายเดือนก่อน +1

    ඒකත් නරකම නැ. ගොඩක් වටිනවා. ආදර්සමත් විඩියෝවක්. මටත් ඒ තුනපහ සෙටි එක හමිබුනොත් අනිවාර්යෙන් ගන්නවා.බුදු සරනයි

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 2 หลายเดือนก่อน +7

    ඔයාගෙන් මගෙ ජිවිතයට ගත්ත දෙවල් බොහෝමයි නංගි❤ බුදුමැදුර කුස්සිය ගොඩක් පිලිවෙල වුනා❤බලන්න 2025 අවුරැද්ද ඔයාගේ හින බලාපොරොත්තුවක් ඉටුවෙනවා❤මොකද ඔයා අපේ ජිව්තය එලිය කරනවා එ පිනම ඇති ඔයාට නංගි❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  2 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි 😘😘😘

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 หลายเดือนก่อน

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawii adaraniyaa warunii akkiyooo oya hodin innnawa neda sudu nelum malak wage lassana oya sudu muna mohotjakata dakkath athii mulu hithamaa pirenna e taramatama pinnen pirunuu pinwanthiyak oya. Mage akki dannawada oyage lassana jiwithen hamadama mage jiwitheta ekathuu karagatte piliwela pirisidukama piliwela pirisidukama udinma tiyagena dawase wada tika lassanata karana punchii suranganawiyak oya asanipaa tathwee ikmanatama suwa wenna kiyala hadawatinmaa asirwada karanawa itin suranganawiyee ayemath lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna mage akkita budu saranaii teruwan saranaii adareii ahasa taram....
    🙏🙏🙏🙏🌸🌸🌸🌸❣️❣️❣️❣️mama hiru..😊😊😊

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 หลายเดือนก่อน +1

    බෝරින් නම් නෑ අනේ,,,
    ගන්න දේවල් ගොඩක් තිබුණා
    ❤❤❤❤❤❤

  • @swarnamalkanthi.2448
    @swarnamalkanthi.2448 หลายเดือนก่อน +1

    අදහස් ලස්සනයි 👍👍👍👍Good

  • @LakshiChulangani
    @LakshiChulangani 2 หลายเดือนก่อน +1

    L.ලස්සන video එකක් නන්ගි .ආසාවෙන් බැලුවා .. මම උලුහාල් කබලේ බදින කොට කරපින්චා සහ සුදුලුනු පොතු පොඩ්යට කඩලා දානවා.. එතකොටත් සුවදායි .. නන්ගි ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි. ලස්සනයි .. තෙරුවන් සරනයි ඔයාට ...❤❤🙏🙏

  • @RansiSadaruwani
    @RansiSadaruwani หลายเดือนก่อน +1

    Oyage adara kathawa gennako akkiyoo❤❤❤

  • @niroshashyamali3639
    @niroshashyamali3639 2 หลายเดือนก่อน +3

    කොහොමද වරුණියො....අද නම් එයි කියලා හිතුණා ....ආදරෙයි ...පුළුවන් නම් හැමදාම එන්න අනේ.....❤❤❤

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 หลายเดือนก่อน +1

    ❤❤❤ස්තූතියි දුව

  • @Onelife.-
    @Onelife.- หลายเดือนก่อน +2

    මම pregnant වෙලා ඉන්න දවස් වල නිදාගන්න වෙලාවට ඔයාගෙ vlog එකක් බලල නිදියන්නෙ.දැන් මගෙ බබාට මාස 2යි එයා ඔයාගෙ vlog එකක් දැම්ම ගමන් නිකම්ම නිදියනව නලවන්න ඕනෙ නෑ😂.Thankyou

    • @warunisworld4673
      @warunisworld4673  หลายเดือนก่อน +1

      අනේ දෙයියනේ 😍😍😍😍😍

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 2 หลายเดือนก่อน +1

    දුව ගෙ video එක බැලුවා සතුටුයි බුදුසරණයි දුවට ගොඩක් ආදරෙයි

  • @AjanthaNiroshani-s1j
    @AjanthaNiroshani-s1j หลายเดือนก่อน

    අක්කේ අදත් හරිම ලස්සනයි.මම හැමදාම විඩියෝ බලනවා...

  • @menakamadushani4211
    @menakamadushani4211 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ වලින් අපිට ගන්න තියෙන ආදර්ශ godai..❤
    මාත් ඔය වගේ මැණිකේ..ඔයා විදියට ඔක්කොම හෝදලා කරලා දාපු box එකක් තියං ඉන්නවා.
    වැඩි වෙලා යන්නේ නැතිව ලස්සනට පිළිවෙලට උයාගන්න පුළුවන්...
    හදිසියේ කෙනෙක් ගෙදරට awat එක වටිනවා.ඉක්මනට කෑම හදාගන්න..
    ඔයා kiuwa සමහර දේවල් කරලා නෑ..
    ඒවත් කරන්නම්.. ආස හිතුනා..බොහෝම ස්තූතියි ඔයාට මේ අදහස් අපි එක්ක බෙදාගන්නවට..
    පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි..🙏😘🥰

  • @amalifernando896
    @amalifernando896 2 หลายเดือนก่อน

    නන්ගි ඕකටම කුරුදු පොතුටිකකුත් දාලම බදින්න .මන් කරන්නේ එහෙමයි .ඒක තවත් සුවදයි ඒ වගේම ගුණයි.ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @didunisulakshana9339
    @didunisulakshana9339 2 หลายเดือนก่อน +1

    අදත් හරීම ලස්සනයි 😍
    පිළිවෙලයි බලන් ඉන්න ආස හිතෙනවා භාවනාවක් වගේ🙂😍🥰
    අනේ මොනවා හරි කමක් නෑ වීඩියෝ එක දිගටම ඕන 😒
    ආදරෙයි ❤️🌹😘😘😘

    • @Mary-k5n1u
      @Mary-k5n1u 2 หลายเดือนก่อน

      අද විඩියෝ එක ලස්සනයි පින්වන්තියේ, නිතරම විඩියෝස් ගේන්න නැත්නම් කල්පනා කරනව මොකෝ නැත්තෙ අසනීපෙන්ද නැත්තම් කරදරයක්ද හිතල දුක හිතෙනව පින්වන්තියේ ❤️

  • @Jayani-rgm
    @Jayani-rgm หลายเดือนก่อน +1

    Akki fruits tika hodana wathura ekata monawada mix kale kiyala kiyanna please ❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 2 หลายเดือนก่อน +1

    අවංකව කිව්වොත් නංගී අද කරපු ව්ඩ්යෝ එක ඉතාමත් වට්නවා ,,හිත හිතා හිට්යා ම්රිස් කරල් බදින්න අමතක වෙනව පපඩම් බදින්න අමතක වෙනවා කොහෙමද අමතක නොව් ලිප ලග තියාගන්නේ උත්තර හම්බ උනා ඔයා නිසා ,,ඉතින් මගේ නංගී ඔයාගෙ කිචන් එක තමයි මම බලන chenill වලින් පිලිවෙල ට ම ලස්සනට තියෙන කිචන් එක ,,තවත් දෙදෙනෙක් ගෙත් හරි ලස්සනයි කිචන් එක ,එත් පුදුමාකාරව්දියට අපෙ කම සරල කම සහා නව්න ව්දියට තුන් ආකාරයට ම දැනෙන වා නංගී ඔයාගෙ සියලූම වැඩ ඉතාමත් ඉහළින් අගය කරනවා මම ,,හරි ලස්සනයි දවසින් දවස කිචන් එක ට නැවුම් බවක් එකතු කරනවා ස්වභාවික මල් ගසක් එක්ක ලස්සන පොච්ච් තියෙනවා එන්න හිතන්නවා දුවගෙන ඔයාගෙ ගෙදර වටපිටාව බුදු මැදුර ,,ගහාකොල සතාසිව්පාවුන් සහා ම්න්දි සෙනු සහා ඔයා බලන්න ,,සහා නන්දුත් එහෙනම් පරිස්සමෙන් සනිප වෙන්න නිරොගි සුව රැකවරණය ප්‍රර්තනා කරනවා තෙරුවන් සරනයි ගොඩක් ආදරේයි ❤❤❤❤මදු අක්කී

  • @ishanimmi2318
    @ishanimmi2318 หลายเดือนก่อน

    ගන්න දේවල් ගොඩක් තිබුනා.. නංගි ඔයාගෙ වෙන විඩියෝස් වගේම මේ විඩායෝ එකත් ලස්සනයි..ඔයාව දැක්කෙ නැති වුනාම මතක් වෙනවා වැඩියි… ඒ පුළුවන් හැම වේලාවකම විඩියෝ එකක් දාන්න.. ඔයා පත්තු කල පහන ගැනත් චුට්ටක් කියන්නකෝ..

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 หลายเดือนก่อน

    Niyamai akka vediyo eka ❤❤❤❤godak aderai ❤❤❤❤

  • @dulanjasasith5459
    @dulanjasasith5459 2 หลายเดือนก่อน

    Budu saranai..maha sayee anubawayen uthum jaya siri maha bodin wahansege anubawayen ඔයාට ඉක්මනට rosa mala ලැබේවා ...❤

  • @kaviiii68
    @kaviiii68 2 หลายเดือนก่อน

    අක්කි මොකක් හරි දුකින්ද ඉන්නෙ. වීඩියෝ පරක්කු නිසයි වෙනදා වගෙ නැතිව පොඩි වෙනසක් දැනුන නිසයි ඇහුවෙ. මගෙත් මේ දවස් ටිකේ මානසික සැනසීම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා පොඩ්ඩක් අසනීප වෙලත් එක්ක හිටියේ.. අක්කගෙ වීඩියෝ එකක් කියන්නෙ හිතට පුදුමාකාර සැහැල්ලුවක් ❤️❤️ මගෙ අක්කට හැමදාම සතුට සැනසීම ලැබෙන්න ඕනේ.. තෙරුවන් සරණයි..😘😘

  • @brogaming-x2u
    @brogaming-x2u 2 หลายเดือนก่อน

    Budusaranayi නංගි ......භාවනාවක් වගේ ඔයාගේ කටහඬ අහනකොට ❤❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 หลายเดือนก่อน

    උළුහාල් බදිනකොට කරපින්චා ,එක්ක කුරුඳු පොතු කැබලිත් කුඩු කරලා දාන්න.රසයි ගුනයි සුවඳයි.මිරිස් කරල් ලුනු දාලා තියෙන බෝතලේට දෙහි ඉසමත් මිරිකලා දාන්න.බදිනකොට පුදුම රසක් දැනෙන්නෙ.ඔයාගෙ වැඩ කොහොමත් පිළිවෙලයි නේ.ලස්සනයි.බුදුසරණයි ඔයාට ❣️

  • @maneljayalath5467
    @maneljayalath5467 2 หลายเดือนก่อน

    ඉතාම වටිනවා .තෙරුවන් සරණයි .❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 2 หลายเดือนก่อน

    අදත් ලස්සනයි වීඩියෝ එක මිරිස් කරල් බදින විදියත් දැන ගත්තා පරිස්සමින් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ❤️❤️❤️

  • @Niluka-p8n
    @Niluka-p8n 2 หลายเดือนก่อน +3

    උලුහාල් බැදලා නිවුනට පස්සේ දෙහි ඇබුලත් පොඩ්ඩක් දෙන්න ..ගොඩක් සුවදයි එතකොට..❤❤

  • @pavithraudayamaly1330
    @pavithraudayamaly1330 หลายเดือนก่อน

    lassana wadagath vedio ekak nangi,poddak kiyanawada ara anthimata oya hadagathhtha kiwa pahana gana

  • @Renuka1234-zd2kx
    @Renuka1234-zd2kx 2 หลายเดือนก่อน +8

    මෙහෙමයි පුතේ ....උලුහාල් ගම්මිරිස් අබ වගේ දේවල් ගරල හෝදල වේලලා පාවිච්චියට ගන්න

  • @preethipriyadarshani493
    @preethipriyadarshani493 หลายเดือนก่อน

    Day in my life vlogs / දවසේ බුද්ධ වන්දනාව වගේ විඩියෝස් ගේන්න. අපිට ඒවා හැමදාම උනත් බලන්න ආසයි..❤❤❤

  • @RangaPrasad-ej5xv
    @RangaPrasad-ej5xv หลายเดือนก่อน

    Akke okata sudilunu, rampe,kurudu pothu tikakuth dala badala yantamata kota ganna. Thawath rasai suwadai.

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 หลายเดือนก่อน +2

    Wow super tasty your kitchen buatifull 🌹🌹🌹🌹❤️❤️💝💝🌹👍👌

    • @warunisworld4673
      @warunisworld4673  หลายเดือนก่อน +1

      Thank you dear 😍😍

    • @dyarangulaanjaiah6296
      @dyarangulaanjaiah6296 หลายเดือนก่อน +1

      Obe kaema varga ita hondayi 🌹❤️❤️🇮🇳👍👌

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน +1

    හායි මගෙ සුදු ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව සුද්දී ඔයාට ❤❤❤❤ අනේ ඉතින් ඔයා මොන වීඩියෝ එක ගෙනාවත් ආසාවෙන් බලන්නේ ඒ ලස්සන පිලිවෙල හරිම ආසාවෙන් ඒ දේවල් බලන් ඉන්නේ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰👍👍👍👍👍

  • @NilanthiKumari-z4e
    @NilanthiKumari-z4e หลายเดือนก่อน

    Harima ලස්සනයි piliwalai nangi bs පරිස්සමෙන් inna ❤❤❤

  • @AnujaSerasinghe
    @AnujaSerasinghe 2 หลายเดือนก่อน

    Thank you nangi theruwan saranai ❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng หลายเดือนก่อน

    නෑවිත් ඉන්න එපා මැණික ,පාළුයි ගොඩක් ❤මුකුත්ම නැත්නම් තේ එකක් හදාගෙන ඉස්සරහට වෙලා බොන එකක් හරි අරං එන්නකෝ😢ඔයාගේ හඬ අහන්න,ඔයාව දකින්න අපි කොච්චර ආස ද

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 หลายเดือนก่อน +1

    ආදරෙයි වරැණි අක්කා 🥰🥰🥰 අදත් ලස්සන යි විඩියෝ එක ❤❤❤

  • @UshaniwijethungeUshaniwijethun
    @UshaniwijethungeUshaniwijethun 2 หลายเดือนก่อน +2

    ❤❤❤ lasssnai akki video eka adath❤❤❤

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 2 หลายเดือนก่อน

    අනෙ අදත් නියමයි.මමත් හදනවා ඔයා වගේ මිරිස් බොතලයක්.ගොඩක් ස්තුතියි මේවා කියලා දෙනවට❤❤❤

  • @sushanthiperera8696
    @sushanthiperera8696 2 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ එක...වටිනා දේවල් තියෙනවා..👌❤️🙏

  • @SadamaliWma
    @SadamaliWma หลายเดือนก่อน +1

    මමත් අආසයි අක්කෙ ඔයාගෙ වැඩවලට

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 หลายเดือนก่อน

    Bohoma sthuti nangi budu saranai oyata ❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මමත් අවුවෙ වොලලා ගන්න අපේ කාලේ වළං මැස්සක් එලියෙ තිබුනා ඒකෙන් ගෙනල්ල දුමීමැස්සෙ තියන්නෙ අනිවා උලුහාල් බදින්න ඔිනේ ඉක්මන් සුවය ලැබෙීවා පැගිරි කොල තමීබලා හුමාලය අල්ලන්නගොඩක් හොදයි ❤❤❤

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 2 หลายเดือนก่อน

    Anee oyage videos balanna harima asae..e nisa monahari danna..theruwan saranae manika

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 2 หลายเดือนก่อน

    වීඩියෝ එක ලස්සනයි. දුවටත් තෙරුවන් සරණයි 🙏❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน

    ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤..ආදරෙයි .ඔයා ගේන ඕනිම වීඩියෝ එකක් මම නම් බලන්නේ හරීම ආසාවෙන්..ඔව් ඒ භාජන අව්වේ වේල ගත්තම නැව්ම් ❤❤..තෙරුවන් සරණයි ආදරණීය නංගි ❤❤

  • @DulaniHandika-mw3ln
    @DulaniHandika-mw3ln 2 หลายเดือนก่อน +1

    Tharahayi akke .oya ta mathak unahama thama Dan enne.adareyi wasthu❤❤❤❤❤❤

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti หลายเดือนก่อน

    ලස්සනයි අක්කි මොන video දැම්මත්❤❤❤

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි!!ඔයාට ❤ අර ඔයාගේ මිරිස් බෝතලේ වැඩේ නම් හරිම අපූරැයි,මමත් ඒක හදනවා හෙටම. ඒ වේම මමත් ඔයා වගේම ඔක්කොම වලන් පිගන් සබන් දාලා හොදින්ම හෝදල හොදින්ම වේලුනාට පස්සේ තිබුනු තැන් වලම හොඳින් පිලිවෙලට අස් කර ගන්නව, ඉතින් ඔයාගේ video එක දැක්කම සතුටු හිතුනා. ගොඩක්ම ස්තුතියි හැමොටම පිලිවෙලට ඉන්න කියල දෙන එකට,.පරිස්සමට ඉන්න.🙏💕

  • @nathashanirodani5305
    @nathashanirodani5305 2 หลายเดือนก่อน

    Akke man dakka oya stainless steel ewaye uyanawa. Mamat uyanne ewaye thama hebei dawasak man induction cooker eke tibba. Man hithanne man hadapu settings weradi athi heat eka wedi welada koheda bajane bottom eke poddak brown pata pallam hitiya. Ane eka saban dammata yanne nene. Anith stainless steel bajana tika nam hodata tynawa. Ane dannawanam mata e pallama ain karana widiya kiyannako.

  • @LishaniDilinika
    @LishaniDilinika หลายเดือนก่อน +1

    මේ box eke man gawa thiyanwa.. Design godaking.. ❤ලස්සනම lasna video ekek..

  • @sakuvlog-official
    @sakuvlog-official 2 หลายเดือนก่อน

    Ane asa hithenwa mema dakiddi❤
    Math asai mema piliwelata lassanata aswen kichen eke wada karanna 🥰🥰🥰
    ඉක්මනින්ම kohomari mahansiwela mema lassanta mage kichen ekath hadagnnwa mama 💪💪💪
    Marthukawak nathth mata nam mage aramunu walata ynn marama motivate ekak ❤❤
    Math harima asai aswen uynn puluwanine piliwelata mema thiyagddi 🥰🥰🥰
    Thank you akka mema vlogs dakiddi asawa deguna theguna wenwa ❤🪻

  • @Nadeeshani-w2i
    @Nadeeshani-w2i 2 หลายเดือนก่อน +1

    අම්මෝ ඇති ඉක්මනට එන්න හිතුන..
    බුදු සරනයි ඔයාට.

  • @miraclelife4463
    @miraclelife4463 2 หลายเดือนก่อน

    Harima lassanai ❤️😍 very informative.. Puluvan Hamadama enna ane💐💐❤️

  • @poojimethu2271
    @poojimethu2271 หลายเดือนก่อน

    Budu saranai dennatama. Baya wenna epa dear .❤️❤️

  • @ShashikalaJayaratne
    @ShashikalaJayaratne 2 หลายเดือนก่อน

    Oyage video walata mama addict wela nangi. Godak pin kiya dena dewal walata. Adarei nango . Ikmanin saneepa wenna. Theruwan saranai..❤

  • @MuthukumaraPriyawansa-jm5dq
    @MuthukumaraPriyawansa-jm5dq 2 หลายเดือนก่อน

    Video ekak danakan balagena hitiye ❤️❤️❤️❤️ adarei akkiyo budu saranai!,

  • @SkPriyantha-zh9rq
    @SkPriyantha-zh9rq หลายเดือนก่อน

    Ane oya harima shook අක්කේ .mage akke වගේමයි .goda godaaaak adari.man oya hamada ma balanawa.b.s

  • @nethu1492
    @nethu1492 2 หลายเดือนก่อน

    Ane manika ❤mehema hari video genna .hari සතුටුයි ❤ theruwansaranai !❤

  • @asafernando6290
    @asafernando6290 2 หลายเดือนก่อน

    ❤️❤️
    බුදුසරණයි!

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 2 หลายเดือนก่อน +1

    Budusaranai Nangi

  • @Inokadarshani-i6h
    @Inokadarshani-i6h หลายเดือนก่อน

    ගෙදර හිටියට කමක් නෑ ඔයාකරන පොඩි වැඩක් හරි කමක් නැහැ දාන්න ❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 หลายเดือนก่อน

    Goooooooodak..vatina..video. akak..Dan.. inna..ganu..Lamaita..oya. raththaran. Kellek..patiyo. adaeri patiyo ❤❤❤❤❤

  • @iudisanayaka1946
    @iudisanayaka1946 หลายเดือนก่อน

    Theruwansaranai akka❤parismata inna

  • @prashania2825
    @prashania2825 2 หลายเดือนก่อน

    Get well soon.
    My favourite kind of vlog. Iove it❤

  • @Vi9562
    @Vi9562 2 หลายเดือนก่อน

    හැමදාම වගේ හරිම ලස්සනයි video එක.ඒ රම්පෙ කරපිංචා දාපු රවුම් භාජනේ කොහෙන්ද ගත්තේ නංගි?💗💗

  • @shashikalajayakanthi3765
    @shashikalajayakanthi3765 หลายเดือนก่อน

    Me storage box gaththe kohenda akki..❤

  • @Padmalath
    @Padmalath หลายเดือนก่อน

    Waruni nangi oya godak pin karapu kenek. E wagema thawth pin karana kenek .oyage hitha oya hithana vidiya ahinsaka ayata udau karana vidiya harima lassanai .oya ewa karannet awnkawamai.eth oya nohithana punchi waradak wenawa eka man kiuwata kamak nadda.

    • @Padmalath
      @Padmalath หลายเดือนก่อน

      Waruni nangi oya eda mati kussiya laga watuna welawe nandu oyage kakul thawala udau kalane .ewage welawata eka karannama onane .eka hoda wadak.eth nangi oya upatinma lassanai.ekat itin pinma thamai.e nisa oya podi pawakwat karaganna epa. Konde haduwata anith wada kalata oyage kakul wena ganu lamainta hodanna denna epa.eka pau kiyala mata hitenawa

  • @randi_085
    @randi_085 2 หลายเดือนก่อน

    Athatam nanga oya hari adaraniyai ❤️🥰. Mama hari kamathi oyage piliwalatha mama oyagen hugak ge iganagannwa ❤️🙏. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @gayanirathnayake579
    @gayanirathnayake579 2 หลายเดือนก่อน

    ❤❤❤
    Budusaranai nangi 💐

  • @sithmihasarangika3
    @sithmihasarangika3 2 หลายเดือนก่อน

    Ane akkiyo puluwan nm hemadama hari video aran enda. Issellama akki pansalata dane aran yana video eka ahamben dekke. Eda idn akkige video mula idan balanawa. Akkigen godak dewal igena gena den e dewal karanawa. Godakma asa budu rajanan wahanseta upasthana karana widiya dane, pan, gilanpasa, mal puja karana vidiya balanda. Akkita puluwan nm hemadama hari akki e dewal karana vidiye video ekk genda. Vinadi 5k 10k unath kamak ne

  • @ShiromaniAluthgamage
    @ShiromaniAluthgamage 2 หลายเดือนก่อน

    Nangie harima adarin baluwa uluhale badinakota kurudu danna kudukarlath rasie❤❤❤

  • @dilrukshibandara2840
    @dilrukshibandara2840 2 หลายเดือนก่อน

    Onna palaweni comment eka magen...hari awasen bln enne oyaa enkm akki❤❤❤❤❤

  • @GihaniSamanmali-ed7bd
    @GihaniSamanmali-ed7bd หลายเดือนก่อน

    Ane poddakwath boring na akki..harima lassani video eka. Oya mona video eka dmmat api asawen balanawa.

  • @KosaleeAthukorala
    @KosaleeAthukorala 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @madhu3738
    @madhu3738 หลายเดือนก่อน +1

    Lunu karapincha dapu ea cup eka gatte kohenda

  • @hasaradissanayake1124
    @hasaradissanayake1124 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🙏🙏🙏
    ❤️❤️❤️

  • @priyanthiperera8943
    @priyanthiperera8943 2 หลายเดือนก่อน

    Shook anee oyage weda harima piliwelai.godak asai man❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  2 หลายเดือนก่อน

      ආදරෙයි 😘😘😘

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 2 หลายเดือนก่อน

    Uluhal rampe karapicha dala badala gattama mara suwadai.kemat rasai

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani 2 หลายเดือนก่อน

    බුදු සරණයි නංගි

  • @rosheladinuli5251
    @rosheladinuli5251 หลายเดือนก่อน

    Godaak adareei ❤

  • @madushikasanjeewani-v4x
    @madushikasanjeewani-v4x 2 หลายเดือนก่อน +1

    ane akkiyo kiyannako oya paththu karapu pahana kohomada haduwe kiyala aniwaren kiyanna hode

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน

    Hodai hodai may videos balannath API asai.api motivate wenawa.❤

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 2 หลายเดือนก่อน

    💐බොහෝම ස්තුතියි ❤️

  • @bloominglifestyle
    @bloominglifestyle 2 หลายเดือนก่อน

    Anee godak lassanai❤

  • @SandunikaushalyaKulaseka-ic1ux
    @SandunikaushalyaKulaseka-ic1ux 2 หลายเดือนก่อน

    Video ekak geenakn balan hitiye . Adarei akkiyo .ikamanin sanipa wenna ❤❤❤❤❤

  • @udaniattanayake7757
    @udaniattanayake7757 หลายเดือนก่อน

    ආදරෙයි හොදේ❤♥️♥️

  • @malsriamarasinghe4240
    @malsriamarasinghe4240 หลายเดือนก่อน

    ඒ පලතුරු හේතුවේ මොනවා දාලද❤ අර තුනපහ දාපු බාජන සෙට් එක ගත්ත තැනත් පොඩ්ඩක් දැන ගන්න පුලුවන් වෙයි ද ❤