සිංහල Podcast | How to live your dream life eventhough you have nothing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 237

  • @chamilkamanchanayaka5911
    @chamilkamanchanayaka5911 2 หลายเดือนก่อน +142

    ඒ lawyer ගේ කතාව නන් මරයි. මම law college යන කාලේ dream කලා coffee එකකුත් අරන් ලස්සන කාර් එකක courts යනව. ඉතින් මම බස් එකේ class යනකොට ගෙදරින් coffee හදාගෙන ලොක්ක වගේ class යනව. කාර් එකේ driver එක්ක යනව කියල හිතාගෙන තමයි මම බස් එකේ ගියෙ 😂 . ඒක සිරාවටම මම හිතාගෙන ගියේ. දැන් මම ඇත්තටම කාර් එකේ courts යනව. Coffee එකකුත් අරන් ❤😅

    • @thelastairbenderr
      @thelastairbenderr 2 หลายเดือนก่อน +6

      hi miss, i'm an a level commerce student and i want to be a lawyer. Could you give me some advice on how to achieve it ? thank you

    • @hansanafernando7838
      @hansanafernando7838 16 ชั่วโมงที่ผ่านมา

      Try to get high z score then you can go to you're target ❤

    • @hansanafernando7838
      @hansanafernando7838 16 ชั่วโมงที่ผ่านมา

      Then you can enter to Colombo uni😊

    • @hansanafernando7838
      @hansanafernando7838 16 ชั่วโมงที่ผ่านมา

      You want to get your district rank above 40

    • @hansanafernando7838
      @hansanafernando7838 16 ชั่วโมงที่ผ่านมา

      ​@@thelastairbenderr hey I want to know where you from😊

  • @KaveeDissanayake-s8y
    @KaveeDissanayake-s8y 2 หลายเดือนก่อน +18

    හීන තිබ්බත් අතරමං වෙලා හිටියෙ...හරි පාර හොයාගන්න ඔයා සිතියමක් උනා මට....thank you🙏

  • @yumyy38107
    @yumyy38107 2 หลายเดือนก่อน +15

    මෙ විඩියෝ එක ඔයා ලවා විශ්වය එව්වෙ මට❤ lv u mother universe

  • @saviruranduwa3750
    @saviruranduwa3750 25 วันที่ผ่านมา

    This is the first podcast I watched of yours even though I was been a huge fan for a long time in tik tok...
    Belive me this was the best ever you have delivered a great script and the flow was awesome I will sure watch all of them now 😭❤️.
    Thank you so much for sharing these thoughts!!

  • @SewmiKavisha57
    @SewmiKavisha57 2 หลายเดือนก่อน +4

    I didn't realize how much time was passing ❤best podcast ever....

  • @ayo11.11
    @ayo11.11 2 หลายเดือนก่อน +5

    4.30 නැගිටලා දෙවනි පාරට බලන ගමන් මට අමතක වෙන තැන් නොට් කරගන්න මන්. 😊Thank you..thanku soo mach.වචනේකින් හරි මනුස්සයෙක්ට උදවුවක් වෙන්න පුලුවන්නම ඒක ලොකු පිනක්.❤🥺 ඔයාගේ හැම දෙයක්ම. සාර්ථක වෙන්න කියලා පතනවා. ආදරෙයි♥️😊.

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +2

      Godak sathutui mata 🥹. Thank you mage podcast eka baluwata saha eken deyak igenagattata

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 2 หลายเดือนก่อน +7

    -අක්කි.... journal කරන්නෙ කොහොමද
    - අක්කි QNA එකක් කරන්න කෝ

  • @nilnethu7438
    @nilnethu7438 2 หลายเดือนก่อน +21

    වීඩියෝ කොච්චර දිග උනත් කමක් නෑ..හැම තප්පරේම වටිනවා.
    - journaling
    - scripting
    ගැන්ත් වීඩියෝ එකක් ඔනි

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      Thnku.. and sure man try karannm next podcasts wala include karanna ☺️💙

  • @DewmiMohotti
    @DewmiMohotti 2 หลายเดือนก่อน +4

    Fake it till you make it.. Me theory ek mm danagena hitiye nh eth mm eka O/L krn kale idnma kra.. Kohoma mage oluwata e kale awada dnne na eth... mn thamath ek krnw.. E dream krpuwa mm achieve krgenath thiynw e widiytm.. Dan mm finance undergraduate kenek.. Meka dan mge life habit ekk... ❤

  • @RaveenaBandara
    @RaveenaBandara 2 หลายเดือนก่อน +1

    Never missed any epi , I'm addicted! Thank you 🥺❤❤

  • @Vishmi-eh6yn
    @Vishmi-eh6yn หลายเดือนก่อน

    මං හිතන්නෙ මේ වීඩියෝ එක මගෙ ජීවිතේ ලොකු turning point එකක් වෙනව අනිවරෙන්ම.මං තව අවුරුද්දකින් දෙක්කින් හරි මං දන්නෑ ඒක කොච්චර කාලයක් වෙයිද කියල හැබැයි අනිවාරෙන්ම මං ඒ මගේ dreams ව්ලට යද්දි ඒ හැමඑකක්මත් මේ විදියට ඇවිත් comment එක්කින් කියල ඔයාට ඒ respect එක දෙන්න මං අමතක කරන්නෑ thank you so much for this video it's very very useful ❤️💫

  • @wasanawasana8492
    @wasanawasana8492 2 หลายเดือนก่อน +8

    ලූනා❤ හීබ්‍රෘ කියන්නේ " හඳට"❤❤ ඔයත් හඳක් වගේ 😍😍

  • @sasha__G-20
    @sasha__G-20 2 หลายเดือนก่อน +2

    After watched this,Feeling sooo refreshing ❤

  • @VilochanaKularathna
    @VilochanaKularathna 2 หลายเดือนก่อน +3

    Today I'm on leave from my job and currently 12.48 into the video. I feel this is the best time to start my journey. Thank you so much Luna. love you so much & waiting for much more podcasts. It really for me ❤️

    • @samithriwee855
      @samithriwee855 2 หลายเดือนก่อน

      Aaqqqq

    • @samithriwee855
      @samithriwee855 2 หลายเดือนก่อน

      Oya ge vlog eka hoday ganna dewal tiyenawa namuth oya eka thanaka kiyanawa divorce kenekgen විවාහය gana uapades ganna epa kiyala mamath divorce kenek . Namuth mama divorce une mage waradamin newey mata babala na kiyala magen x husband divorce eka ellanne mata babala na kiyala.Namuth mage lagata oya kiyana vidiye upadesak ganna kenek awoth mama kawadawath patu widiyata wisadum dila na .lassatanata enna couple diha adarayen balanawa widinawa

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      What a timing. Wishing you all the best girl

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      @@samithriwee855 oyage point eka hari. Namuth godak minissu api wage thawa kenekta udawwak wena widiye upadesak denne naha. AIDS haduna manussayek hadanne thawa kenekta hadaganna ne. Godak ape society eka ehemai unfortunately. Thamange lanagama circle eke kenek arenna wena kenek ehema honda widiyata upades denawa harima adui. Ekai mn ehema kiwwe. But oyage point ekath valid methana ❤

  • @powerofyou1111
    @powerofyou1111 2 หลายเดือนก่อน

    One of the most wholesome videos I have watched from a Sri Lankan content creator.. This is truly international level content and the final point on priceless values..You are definitely going places!

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Awww thnku so much. It means so much to me 🥹💙

  • @thakshilalakshani6868
    @thakshilalakshani6868 2 หลายเดือนก่อน +29

    No worries girl, Trust me even the podcast was 2 or 3 hrs we will watch continuously 🥹💕 Thank you for sharing, This inspied a lot

  • @charmde2008
    @charmde2008 2 หลายเดือนก่อน

    I wanted to share that I dreamed of becoming a good artist. I had very little time for myself so I practiced so hard. There were lots of frustrations and disappointments but I pulled through it. Now I am happy where I am. But still lots to learn. It’s a journey that never ends. Thank you for your wonderful talk. ❤

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Awww im so happy for u 🥹💙

  • @chandimakalapuge996
    @chandimakalapuge996 2 หลายเดือนก่อน +4

    ඔයා නිසා මගේ ජිවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් උනා.දැන් මන් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ හැම අතින්ම.ඒකට එකම හේතුව ඔයා අක්කි.අහම්බෙන් දැකපු ඔයාගේ වීඩියෝ එකකින් මම ගොඩක් වෙනස් උනා.පුළුවන් නම් ඉංග්‍රීසි හදාගත්ත විදිය වීඩිවයා් එකක් කරන්න.ඔයාව මගේ ජීවිතේට මුණගස්සපු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      Aww t( ku so much , sure mn issarahata e video ekak aran ennm

  • @hansanafernando7838
    @hansanafernando7838 16 ชั่วโมงที่ผ่านมา

    I love your voice dude❤and your unique style

  • @hansidissanayake7481
    @hansidissanayake7481 2 หลายเดือนก่อน +9

    මම පලවෙනි වීඩියෝ එකේ ඉදන් බැලූවා...අක්ක කීවා වගේම මම එදා ඉදන් ඉමැජින් කරා...මම අනාගතේ කරන දේවල්..නිදා ගන්න කලින්..මහ රෑ ඇහැරුනාම...මම ඒ ජීවිතේ ජීවත් උනා...දැන් දවස් දෙක තුනක ඉදන් මට ඇඩුනා...ඇයි මට මුකුත් නැත්තේ එක චාන්ස් එකක් හම්බුනිත් කෝම හරි මාව ගොඩ දාගන්නවා කියලා...මම කැම්පස් එකේ අවසාන විභාගේ ලිවා මේ මාසෙ...ඉන්ටර්න් ඉවර කලා....ඊට පස්සෙ තමා මම මේක එක දිගට කරේ...මේ දවස් දෙකේ ස්ට්‍රෙස්ස්ස්ස්ස් කියාගන්න බෑ..ඇඩෙන්වා..මර එක චන්ස් එකක් දෙන්න කියලා..කියන්න සතුටුයි..හෙට ඉදන් මට ජොබ් එකක් කරන්න කතා කරා...මට දැන් පලවෙනි අඩිය තියන්න හම්බුනා...දැන් තියෙන්න ඉමෙජින් කර කර ගොඩ ය්න්න..🩷💫

    • @nipunithennakoon8118
      @nipunithennakoon8118 2 หลายเดือนก่อน +1

      Best of luck Girl ♥️😘😍

    • @hansidissanayake7481
      @hansidissanayake7481 2 หลายเดือนก่อน

      @@nipunithennakoon8118 thnk u vry much❤️

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +2

      This is amazing. You got this ☺️🫶🏻

  • @gayathmasigera99
    @gayathmasigera99 2 หลายเดือนก่อน +2

    "It actually works men" i felt it❤
    Akki,Thank you so much for your incredibly insightful podcast

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Love u ☺️💙

  • @Miracalthing6559
    @Miracalthing6559 2 หลายเดือนก่อน +11

    Uuuuh😅 ගට් එකයි ආතල් එකයි දෙකම එකට දැනෙන podcast එකක් thank you soo much akki🌻❤️ මාත් ඔයාගේ බෝට්ටුවේ මන් තනියම නැගිටින්න හදන කෙනෙක් මට ගෙදරින් සප් එකක් නැති නිසා මන් දැන් තනියම වැඩ පටන් ගන්න ගමන් මන් ලොකුවට මිනිස්සු එක්ක හැප්පිලා වැඩ කරන්න කැමති නෑ මොකද අසාදාරනය වගේ දේවල් දකිද්දි හොම්බට අනින්න හිතෙන නිසා. මන් මගෙ passion එක හොයාගෙන ඉවරයි❤ හැබැයි ඔයා කීව වගේම තමන්ගෙම සපෝට් එකෙන් නැගිටගෙන මේක කරද්දි සෑහෙන අඩන්න වෙනව දරාගන්න වෙනව අත අරින්න වෙනව😊😅මන් අඩනව හැබැයි ඒක මන් වෙනුවෙන් නිසා පට්ට සතුටුයි❤ එක අවුලක් තියනව ලැබෙන salary එක පුලුවන් තරම් පරිස්සම් කරගෙන කරගන්න දගලනව ඒත් මේ මන් හිතන තැනට යන්න ගත වෙන කාලේ එක්ක අත අරින්න හිතෙන එකට මොකද කරන්නෙ 8-5 track එකටම වැටෙන්න යන seen එකක් එනව එක වෙලාවකට ඒක මාර stress ඒ වෙලේට සෑහෙන අසරනයි🥹

  • @TnJfam
    @TnJfam 2 หลายเดือนก่อน +4

    I love your podcast the only Sinhala podcast I listen to ❤ Can you do a podcast on How to stay positive? Also totally irrelevant but what’s your lip color?🙈

  • @yeshijoseph5049
    @yeshijoseph5049 หลายเดือนก่อน

    i don’t know girl i watched the whole video. it’s my first time watching a podcast lol. cuz i saw u have the same mindset like i do and the most special reason was i needed to share this video with my best friend. i gave her the same advices cuz she doesn’t know how to value her and romantized her life. but she needed it so badly. she loves your work so this will be a greate gift for us. Thank you ♥️

    • @LunaPeech
      @LunaPeech  หลายเดือนก่อน +1

      Awww appreciate it girl. Thnku so much ☺️

  • @teeshanirmali1613
    @teeshanirmali1613 หลายเดือนก่อน

    I'm undergraduate in university of wayamba.you're my addiction now akki..lv u..❤

  • @zoeyxian94
    @zoeyxian94 2 หลายเดือนก่อน +1

    this whole thing in the video actually works bro. It is actually true I'm also a student and I'm also living in my own room as my apartment is all fake but it gives inspiration for my future I think that's so much help for building your own dream life
    thank you so much for this podcast I love it ❤💐

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Yeeees , it helps so much for you to understand what that life looks like❤. Wishing you all the best ☺️💙

  • @yumiyumi1
    @yumiyumi1 2 หลายเดือนก่อน +2

    Love you girl...As Always I'm really enjoying your Videos...😘💖

  • @ravindihewamana1403
    @ravindihewamana1403 2 หลายเดือนก่อน +1

    Incredible session❤. Thank u so much ❤.I am really addicted for this.

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku so much ☺️💙

  • @ZainamAysha
    @ZainamAysha 2 หลายเดือนก่อน +1

    ❤ I Love the Way You Talk . Really Need This Type videos.

  • @ameshaaradhana4221
    @ameshaaradhana4221 2 หลายเดือนก่อน +2

    Lv the way u talk ❤, keep it up akke.❤

  • @heshanisenanayake9126
    @heshanisenanayake9126 2 หลายเดือนก่อน +2

    අනේ මන්දා ටෙඩී අක්කි මාරම විදියට ඔයා කියන දේවල් හිතට දැනෙනවා..පලවෙනි example lawyer ගැන ඒක මාරටම දැනුනා. දෙයක් කරගන්න බැරිව මොකද කරන්න ඕන කියන වෙලාවක ඔයාගේ මේ podcast😮 yeah it's wowwo 🤩🤩 තනියම ගේමක් ගහන්න දගලන අපි වගේ හැමෝටම මේක මාර වැදගත්..ඇත්ත අක්කි කිව්වා වගේ දෙමව්පියෝ අපිව appreciate කලේ නැති උනාම ඒ ඔයාට දැනුන feeling එක මටත් දැනිලා තියනවා😢 ඒකෙන් තමනුත් මග ඇරිලා තමන්ව තමන්ටම appreciate කරගන්නවත් අමතක වෙනවා තමා..හැබැයි අක්කි නිසා අද ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා..❤ මරු.. කොච්චර පැය ගාන වැඩි වුනත් ඕන තරම් වෙලාවක් මේ topics ගැන අහන් ඉන්න පුලුවන් අක්කි..❤ podcast එනකල් මන් දැන් බලන් ඉන්නේ...ඒ වගේම අක්කි ඔයා insta දාන podcast ඒවත් මන් හරි ආසාවෙන් අහනවා..බොහොම පින් ඔයාට.....🙏❤️‍🩹 ආදරෙයි අක්කි 😘❤️‍🩹

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      Aww godak thanku comment ekakin mata meka kiwwata. Matath issarahata podcast karanna meka godak udaw wenawa. Wishing you all the best for your goals too 🥹💙

  • @PrashasDiary
    @PrashasDiary 2 หลายเดือนก่อน +5

    මං හරි ආසාවෙන් ඔය දිහා බලන් ඉන්නේ. මොකද ඔයාගෙන් මම දකින්නේ ඇත්තටම මට වෙන්න ඕනවුණ එත් මිස් වුණ මාව. දැන් ඔයා දිහා බලලා අයෙත් මන් මාව හොයාගන්න ට්‍රයි කරනවා. ආදරෙයි ☺

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      🥹🥹

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 2 หลายเดือนก่อน +6

    අක්කා ගෙදර හදාගත්ත journey එක කියන්නකෝ vlog එකකින්

  • @user-wl7oj3vx4u
    @user-wl7oj3vx4u 2 หลายเดือนก่อน

    Have watched so many LOA videos. But this one was epic !!! Thank you explaining well luna....Im grateful!!!🙏❤

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku so much ☺️💙

  • @rashuuu0703
    @rashuuu0703 2 หลายเดือนก่อน +2

    Ur words heal me gurl ❤

  • @piumiperera9426
    @piumiperera9426 2 หลายเดือนก่อน

    This is really amazing important video.
    you talked from your bottom of heart and thank you for your great advices ❤

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku so much ☺️💙

  • @roshinimarasinghe5901
    @roshinimarasinghe5901 2 หลายเดือนก่อน

    Anthimata kiyapu details nm harima worth ❤
    Apita amathaka wenwa greateful wenna self appreciate karanna.
    I can relate all of that. Always thinking of next goal. Thank you so much for the remainder.
    I wish I knew you when I was in my early 20s. I’m really happy for younger generations who got the privilege of listening to this.❤
    Wish you all the very best for all your dreams and goals 🥳🥳🥳🥳

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Ass thnku so much. Matath godak kal giya eka therum ganna. Habai api thama late naha ☺️. Podi change ekak withrai kraranna one ☺️🫶

  • @UshaniJayarathne
    @UshaniJayarathne 2 หลายเดือนก่อน

    Inspiring girly..
    watched the whole thing.
    Was very negative and now feeling so refreshed.
    You are so lucky to have your husband.

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku so much and im glad this podcast helped ☺️💙

  • @Withlovemariyam
    @Withlovemariyam 2 หลายเดือนก่อน

    Maaaaan I was thinking about this last night before hitting the bed! Why not try this kiyala!!
    Ude nagitala baladdi onna podcast ekk dala on the same topic!! Helped me to actually un-mess my thoughts. Boooom! Good start for the week! Keep inspiring my Luna Queeeeen ❤

  • @Nimeshi1
    @Nimeshi1 2 หลายเดือนก่อน

    I found this video by chance at just the right moment. I am very lucky to have discovered your TH-cam channel. Thank you so much akki 🥰❤️

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Im so glad it helped u in some way 🥹💙

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 หลายเดือนก่อน +1

    This is the best video for me as I ever seen ❤❤❤

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      ☺️🫶

  • @maneeshashehani5704
    @maneeshashehani5704 2 หลายเดือนก่อน

    Woow akki thank you so much ..❤❤❤ this podcast is superb.your voice and advices are amaze

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      🥹💙

  • @derikandkavi
    @derikandkavi หลายเดือนก่อน

    Thanks Luna Great Feelings 🎉

  • @asheejayz5205
    @asheejayz5205 2 หลายเดือนก่อน +1

    Love your contents akka ❤ worth listening

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      Thnku so much 🥹💙

  • @maleeshapiyuminidesilva1321
    @maleeshapiyuminidesilva1321 2 หลายเดือนก่อน +1

    Thank u so much for ur advice & god bless u akki ..!❤🥺

  • @Neura_girl
    @Neura_girl 2 หลายเดือนก่อน +1

    I love ur podcasts ❤ please make loooong videos 🎉🥰

  • @madhuriwedagedara7317
    @madhuriwedagedara7317 2 หลายเดือนก่อน

    Incredible session. You make my day ❤️❤️❤️❤️

  • @shiromishyamali4510
    @shiromishyamali4510 2 หลายเดือนก่อน +1

    Akke oya kiyapu life related examples nam supiri.

  • @Mrandmrsjayakody
    @Mrandmrsjayakody 2 หลายเดือนก่อน +2

    Lv your podcasts ❤

  • @travelgirls8608
    @travelgirls8608 2 หลายเดือนก่อน

    Luna few years ago i had done this all but i had stopped it (i also dont no why i stoped that... I had let down my own self)thanks to this video i will start it again🥰👍👍👍👍👍

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      You got this girl 🫶🏻

  • @Life_WithHashi
    @Life_WithHashi 2 หลายเดือนก่อน

    This content is incredibly valuable, Thanks for sharing such insightful and inspiring work. Keep it up ❤️🥰😍

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku for your time as well ☺️💙

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 2 หลายเดือนก่อน +1

    Love your podcasts✨😺

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 2 หลายเดือนก่อน +1

    Dennam akkige video balana eka pissuwak wela ❤ me wage lassanama lassana dewal apit genna oyt shakthiya lebewa doll 💝 love you akki ♥️

  • @inokaperera1r
    @inokaperera1r 2 หลายเดือนก่อน

    Luna girl,oya english kata karana widihata man harima asai.puluwannam oya english hadagatta widiya genna💙
    Love u and appreciate u😘😘😘

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Sure. Definitely ☺️

  • @bugzart_2020
    @bugzart_2020 2 หลายเดือนก่อน +2

    Balu mavil case 😂 great content Luna😊

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda4106 2 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤ aththatama balagena hitiya ..

  • @gihani__________289
    @gihani__________289 2 หลายเดือนก่อน

    ආදරෙයි මෙච්චරක්❤️😘හැම වචනයක් ඇහුවා ,මාර අවධානයෙන් ,

  • @mayuranganiprabodha467
    @mayuranganiprabodha467 2 หลายเดือนก่อน

    Love ur postcards ❤ can u upload in Google Podcasts and Apple Podcasts or Spotify so we can listen on the go❤ keep it up

  • @withMandakini
    @withMandakini 2 หลายเดือนก่อน

    I am happy to meet you akke you give me new hope ❤ thank you!

  • @HansiKottage
    @HansiKottage 2 หลายเดือนก่อน +1

    Thank you for sharing ❤|

  • @1MrbutteR1
    @1MrbutteR1 2 หลายเดือนก่อน +3

    Best podcasts ever ❤❤❤

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      @@1MrbutteR1 omg thnkuuu. U r the best. Fixing now 🥹

    • @1MrbutteR1
      @1MrbutteR1 2 หลายเดือนก่อน

      Much love ❤​@@LunaPeech

  • @chamodimaheshika7058
    @chamodimaheshika7058 2 หลายเดือนก่อน

    Thank you so much akka❤ really love your podcasts😍

  • @thilinisandamali-u6z
    @thilinisandamali-u6z 2 หลายเดือนก่อน

    Love your voice akki...apita overthinking ,procrastination related topics walatath videos ewannako..

  • @kishariimeshani651
    @kishariimeshani651 2 หลายเดือนก่อน

    akke godak sthuthiy.. oygen gdk dewal iganagaththa

  • @vishakasamarasinghe6722
    @vishakasamarasinghe6722 2 หลายเดือนก่อน

    Godak watina dewal Godak oyagen igena gaththa. Thank u so much... ❤❤❤❤

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      😊💙🫶

  • @MeedumPathirana
    @MeedumPathirana 2 หลายเดือนก่อน +1

    Thanks your are amazing ❤❤❤.love you akki❤❤

  • @JenniferAbraham1
    @JenniferAbraham1 2 หลายเดือนก่อน +1

    Love you n your thoughts ❤

  • @kaushibell174
    @kaushibell174 2 หลายเดือนก่อน +1

    Worthy content..💯

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku cutee 🥹💙

  • @nilunikamalinthiratnaweera
    @nilunikamalinthiratnaweera 2 หลายเดือนก่อน

    Mawath akki wagema kawadhawath appreciate karala mage laga hitapu mawa danna kiyana kawruwathma....
    Eka nisa math mawa appreciate karanna danan hitiye na matha thaniwela hitiye..
    Eth akkige me video eka nisa math mata thiyena dein dream life achivement gana hithala mawa appreciate karanna purudu una....Thank you so much akki keep it akki mata mawa adura ganna mata godak helpfull me prodcast 🎉🎉❤❤

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Omg thtz amazing. ☺️🫶

  • @maryamshazih4946
    @maryamshazih4946 2 หลายเดือนก่อน

    Such a good video ❤ felt like having a conversation with a close friend 😅

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      Hehe i think we are now 🤭💙

  • @venurilakshani1045
    @venurilakshani1045 2 หลายเดือนก่อน +1

    I love your podcast🥰

  • @navodalakmini6357
    @navodalakmini6357 2 หลายเดือนก่อน

    Akki keep it up, it’s worth alot 😊

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku ☺️🫶🏻

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 2 หลายเดือนก่อน +6

    පැයක් උනත් කමක් නෑ අක්කේ ..දිග වුනාට කමක් නෑ...😊

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku so much ☺️🫶🏻

  • @ChirathiPremarathna-d2r
    @ChirathiPremarathna-d2r 2 หลายเดือนก่อน

    Ane akke meka mata onema krla thibba vedio ekak godak thankz mage targets walata ynna meka mata godaaaariyak wati 🥺❤️ oyage vedios mn down wena hamawelakama ai ai blnwa thank u soooo much 🥺🌍❤️

  • @praduddhiruwani3993
    @praduddhiruwani3993 2 หลายเดือนก่อน

    මට අහම්බෙන් තමා ඔයාගෙ වීඩියෝ එකක් fbඑකේ දැකලා බැලුවෙ...මං ඒකෙන් තමා ඉගෙන ගත්තෙ හීන වලට expire day එකක් තියා ගන්න ඕනි කියලා. එදා ඉදන් මං වීඩියෝ බලනව. ඇත්තටම මට මොකද්ද කරන්නෙ කියල හිතා ගන්න බැරුව හිටිය වෙලාවක් ඒක. සමහර දේවල් try කරල හරියන් නැත්තම් අතෑරල වෙන දේකට යොමු වෙන්නත්. කරන වැඩේට හරි අවදානයෙන් කරන්නත් ඒක හොඳ මෝර්ටිවේෂන් එකක් වුනා... මොකද මං හිතුවා මට මේක මේ කාලෙ ඇතුලත කරගන්න බැරි වුනොත් මං අතාරිනවා කියල හිතල ඒ exam එක කලේ... මං හිතන්නෙ මගෙ හීනෙ අතාරින්න තිබුණු ලෝබකම නිසා මං මහන්සි වෙලා වැඩ කලා... ඉතිං මං ඒ exam එක පාස් වුනා.... ඒ වගේම තව exam එකක් ලියන බලාපොරොත්තුවෙන් ඉන්න කොට තමා මේ වීඩියෝ එක දැක්කෙ... 1:02:09

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      Godak hondai oya atha arapu nathi eka. Oya katta tika kalayai. But eta passe eke result eka oyata jewitha kalema vindinna puluwan 💙

  • @Isharamaduma
    @Isharamaduma 2 หลายเดือนก่อน

    Thank you for this video 🙏💙

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 หลายเดือนก่อน +1

    Thank you so much..❤

  • @patriciaabey9825
    @patriciaabey9825 2 หลายเดือนก่อน

    Thank you very much God bless you ❤🙏

  • @woshinimadhushani5136
    @woshinimadhushani5136 2 หลายเดือนก่อน

    Really love your vibe❤️

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku so much ☺️💙

  • @Leaa_77
    @Leaa_77 2 หลายเดือนก่อน

    This video is amazing!❤ akki business ekak patan araganne kohomada kiyala video ekak karanna puluvanda

  • @jayasekaramanori5123
    @jayasekaramanori5123 2 หลายเดือนก่อน

    Hama thathparayakma බැලුවා video eke .aththamai ඔයාට godak ස්තුති luna❤❤luna ❤

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku so much 🥹💙

  • @vindie-cr5xm
    @vindie-cr5xm 2 หลายเดือนก่อน +1

    Thank you Akki❤❤

  • @maulyeliza7082
    @maulyeliza7082 2 หลายเดือนก่อน

    Thanks for this podcast luna😍මේ දවස් වල මාරම upset, toxic environment එකක හිටියේ. හවසින් පස්සෙ ඉදලා ටිකක් feeling better.

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      😞😞 I hope you will be able to get out of it soon 🫶🏻

  • @jananipoornima8263
    @jananipoornima8263 2 หลายเดือนก่อน

    Super podcast 🎉❤, it's Very valuable in my life❤. My sis is Very clever girl but I'm not. Thank you so much Akka 🎉. I love you ☺️

  • @Lavendr_gurl
    @Lavendr_gurl หลายเดือนก่อน

    U give me hops from your podcast akki thank u so much for sharing thses❤🤍

  • @stitchesknots8474
    @stitchesknots8474 2 หลายเดือนก่อน

    Thank you so much darling 💖💖💖

  • @anup1764
    @anup1764 2 หลายเดือนก่อน

    I don't use credit cards either...but I'm fortunate enough to go for what ever I need..😊

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      So true! 🫶🏻

  • @shenalikaushalya7464
    @shenalikaushalya7464 2 หลายเดือนก่อน

    You are my favorite 😘😘😘 love you soo much 😘 thank you very much dr.

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku ☺️🫶

  • @TharaniDanushika
    @TharaniDanushika 2 หลายเดือนก่อน +1

    100% This is so cool. 🌸

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      Thnku ☺️💙

  • @RonaiSewingAcademy1995
    @RonaiSewingAcademy1995 2 หลายเดือนก่อน

    Man hari asawen dan oyage video balanawa mage maind aka hadaganna ..❤

  • @Ishara38
    @Ishara38 2 หลายเดือนก่อน

    i think you did this for me, no one even told me like this

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      🥹🫶🏻

  • @sjennysstudio7224
    @sjennysstudio7224 22 วันที่ผ่านมา

    Meka mam ahanna tibbe meeta awrudu gaanakata kalim.. Ada ahamben hari ahuwa nisa godak dewal igena gaththa. Mata salli thibbe nathi nisa issara mata dream ekak thibbe na. 😂 adugane iPhone ekak gannawa kiyalawath, Dan salli thiyenawa. Ewagen kisi deyak karanne na. Ilaga awrudu 5 karanna deyak hithana thibbe na. Marry karannawat idea ekak thibbe na. Ekatath salli epei. 😂 mam wage dream life ekak nathuwa inna tawa minissu innawada mam danne na. Mam Ada idan dream life ekak hadagannawa. Thank you ❤ keep it up.

  • @hansanimadumali3595
    @hansanimadumali3595 หลายเดือนก่อน

    Thank you so much dr

  • @vindymadavi4732
    @vindymadavi4732 2 หลายเดือนก่อน

    mage uber order ekath cancel wela, echchrata mama me podcast ekata addict wela balan hitiye , echcharata mata meka waduna ,Thanks luna 🌛🍑

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      Omg girl 🥹🥹

  • @Amasandeepa
    @Amasandeepa 2 หลายเดือนก่อน

    Thank thank akka...❤

  • @delmikaveesha6763
    @delmikaveesha6763 2 หลายเดือนก่อน +1

    Akki 9-5 job ekak ekka krnna puluwn income generating sources monwda?

  • @harshaasandeepani5551
    @harshaasandeepani5551 หลายเดือนก่อน

    Thank u so much❤

  • @sachideepashika
    @sachideepashika 2 หลายเดือนก่อน

    Love you soo sooooo much akki😘🥰🥺❤

  • @sul6390
    @sul6390 หลายเดือนก่อน

    Positive deyak hithuwoth expect karaoth .eke anith paththama wenne ai..mama den positive deyak hithannath bayai anith paththamai wenne

  • @ruvininisansala3420
    @ruvininisansala3420 2 หลายเดือนก่อน

    දිගටම Vedio ගේන්න ❤