සිංහල Podcast | Things you could do if you need a change

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Time slots for your convinience

ความคิดเห็น • 324

  • @snpcraft2728
    @snpcraft2728 2 หลายเดือนก่อน +12

    මටත් ඔය වගේ හිතෙනවා උදේට නැගිටිනවා උයනවා කනවා වැඩට යනවා ආයෙත් එනවා උයනවා කනවා නිදාගන්නවා.. ඇත්තටම මට වෙනස් වෙන්න ඕනි කියලා කාලෙක ඉදන් දැනෙනවා .. ඒක මනසට මාරම අමාරුයි.ඇත්තටම මට ඒ වෙලාවට මගේ ළඟ ඉන්න අනිත් අය එක්කත් තරහයි මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනා. ඇඩෙනවා...
    මං ඒකෙන් විදවන විදිහ මං මේ ජිවිතේ ගෙවෙන විදිහට ආස නෑ කියලා අනිත් අයට තේරෙන්නේ නැත්තතේ ඇයි කියල එයාලා එක්කත් තරහයි.. ඒත් මමයි වෙනස් වෙන්න ඕනි..
    ඔක්කටම කලින් මේ මහත ඇග අඩු කරගන්න ඕනි.. 😢 ඒක ඇත්තටම මානසික වදයක් වෙලා
    දකින දකින අය කතා කරන්නේ මහත ගැන විතරයි...
    Thank you. Oyage me vedio eka ahamben dakke... oyawa tiktok dakinwa follow krala thibunata me vedio eka baluwata passe hituna mawa wenas karaganna oni mamai... 🌼🌼🌼🌼🌼

    • @mareenaperera3543
      @mareenaperera3543 10 วันที่ผ่านมา

      Eka para exercise kranna gym yanna bha ne..payak ඇවිදින්න ganna 🎉

  • @umaya6030
    @umaya6030 หลายเดือนก่อน +3

    දවසක අපිට හම්බුන toxic අයට අපි ස්තූති කරයි.. අනිවාර්යයෙන්ම එයාලා නැත්තම් අද මෙතන නෑ.. ❤

  • @durekshadasanmith
    @durekshadasanmith 2 หลายเดือนก่อน +7

    I suffer from depression , overthinking ,negetive thinking and anxiety..This is a very difficult time for me. I'm taking medicine, I'm crying, my chest hurts, I'm sad for no reason.. I eat and sleep like you.Every moment of not eating and sleeping is sad for me.. sometimes eating is also sad. . Don't even an enemy get mental illness like this.. .I trust my doctor ..I believe in myself ..
    I will update this comment when I back to my normal version ..🙂🥰

    • @LunaPeech
      @LunaPeech  หลายเดือนก่อน

      Sending you so much love dear. Not everyone can shift their mindset. You are so strong 🥹🫶🏻

  • @bugzart_2020
    @bugzart_2020 2 หลายเดือนก่อน +52

    තව වෙලා කියෙව්වා නං එත් බලනවා එච්චර ලස්සනයි ඒ වගේම ජිවිතේට ගොඩක් වටිනවා 😊 keep it up girl & all the best!

  • @Laky_girl
    @Laky_girl 2 หลายเดือนก่อน +9

    මං මේක දාන්න හිටියෙ නෑ . ඒත් දාන්න හිතුන. මගේ හොදම යාලුවෙක්ගෙ අමාරුම Situation එකකදි එයා ඔයාගෙ වීඩියෝ එකක් ශෙයා කරල තිබිල දැක්ක . මාත් අමාරුම Situation එකක හිටපු නිසා fb එකෙන් ඒ වීඩියෝ එක දැකල ඉවර වෙනකල්ම අහන් හිටියා. මාව heal වුනා ඇත්තටම🥹🫶 a big motivation ❤️
    Anyway this also superb

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +1

      this means so much to me. thnkuu 💙💙

  • @Binarakasthuriarachchi
    @Binarakasthuriarachchi 2 หลายเดือนก่อน +34

    I'm 20 yrs old now but I never put any comment on any yt vedio😂. But this one, I really need to say something for this ❤️. Your podcasts are like warm hugs for my soul, filled with heart-touching stories and motivating messages. It brightens my day every time I listen ❤️❤️

    • @Thakshyyy
      @Thakshyyy 2 หลายเดือนก่อน

      Same here ❤

    • @Kavigee2024
      @Kavigee2024 2 หลายเดือนก่อน

      same

    • @nethminidhammage1577
      @nethminidhammage1577 2 หลายเดือนก่อน

      Same 😹♥️

    • @melanineye
      @melanineye 2 หลายเดือนก่อน

      Same

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +3

      thnku so much dear. sending you love 💙💙

  • @user-tc3yh7li8n
    @user-tc3yh7li8n 2 หลายเดือนก่อน +2

    අනෙ මෙ සුදු මැනිකව ඉස්සර මට පේන්න බෑ . ඒ උනාට එක දවසක් බලපු විඩියො එකක් නිසා මන් ඔයගෙ හොද දේවල් ඉහෙන ගත්ත හුගක් . මරු ඔයාගෙ වීඩියො . ❤❤❤❤❤ ජය වෙවා

  • @irushini.a2144
    @irushini.a2144 5 วันที่ผ่านมา

    Every single word you spoke is insightful! Wish I saw your channel soon. Going through a hard time but found some hope thanks to you❤

  • @Ddiary11.27
    @Ddiary11.27 2 หลายเดือนก่อน +2

    Comment දැම්මෙ නැති උනාට මං මාර ආසයි මේවට සහ ඔයාට මේ වගේ content දිගටම ගේන්න 😊❤

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 หลายเดือนก่อน +4

    අනේ මන්දා මිනිස්සු බයයි වෙනස් වෙන්නෙ එකයි මේ වගේ වැදගත් විඩියෝස් වලට views අඩු🥲

  • @kaveeliyanaarachchi9734
    @kaveeliyanaarachchi9734 27 วันที่ผ่านมา +1

    Me podcast wala tiyana වටිනාකම kiyanna beri taram 📌️♥️🥺

  • @gayanfrancis4272
    @gayanfrancis4272 2 หลายเดือนก่อน +4

    Girl I can listen to you forever 😢 please don't stop this ❤

  • @mekalamadhurangi9720
    @mekalamadhurangi9720 2 หลายเดือนก่อน +13

    ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ මං මානසිකව ගොඩක් වැටිල ඉන්න කෙනෙක් මේ දවස් දෙකාල් තුනේම මං ඔයගෙ වීඩියෝ බලනවා ඒ වගෙ කියන දේවල් මට මාව හදා ගන්න ගොඩක් වටිනවා ඒ හැමදේටම ඔයට ගොඩක් ස්තූතියි.

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน +2

      wachanayak hari help una nm e athi mata 💙💙 thnku and all the best for everything

  • @daysofserena
    @daysofserena 2 หลายเดือนก่อน +4

    You are so underrated 🙄💔
    I am so in love with your content and your voice literally a medicine 🤌🏻♥️

  • @lakshaniwasana2142
    @lakshaniwasana2142 หลายเดือนก่อน +1

    Thank u soo much akki..this means a lot ❤️

  • @vishakasamarasinghe6722
    @vishakasamarasinghe6722 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි ලූනා. ඔයාගෙ මේ ප්‍රෝග්‍රෑම් එකත් හරිම හොදට කරනව. මම සුවපත් වෙන්න ගොඩක සෝශල් මීඩියා ඉන්ෆ්ලුවන්සර්ස් ෆලෝව් කරනවා. ඒත් ලන්කාවෙ අයගෙ ඒව මම බලන්නෙන නැති තරම්. අද මොකක්දෝ හේතුවකට ඔයාගෙ වීඩියෝ එකක් දැකල බලන්න හිතුන. ඇත්තටම සතුටුයි සින්හලෙන් මේ වගේ හොද මට්ටමක වීඩියෝස් කරන කෙනෙක් දකින්න ලැබීම. මම ඔයාට හදවතින්ම සුභ පතනවා ඔයාගෙ සුවපත් වීමේ ගමනට සහ ඔයා අනිත් අයට සුවපත් වීමට මග වෙන්වන ගමනට.

    • @LunaPeech
      @LunaPeech  หลายเดือนก่อน

      Godak thnku 🥹. Mata me comment eka godak watinawa issarahata yanna. Thnku again🥹🫶🏻

  • @ayomasubodhini7064
    @ayomasubodhini7064 18 วันที่ผ่านมา

    Wow perfect words.

  • @nilukashyamali9077
    @nilukashyamali9077 2 หลายเดือนก่อน +3

    කොතනින්ද මම පටන් ගන්නේ කොහොමද මම පටන් ගන්නේ කියල හිත හිතා ඉන්න වෙලාවක ඔයා දුන්නා ඇඩෙන්නම මේ වීඩියෝ එක. ගොඩාක් ස්තූතියි❤🙏

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      anee thnku kella 💙💙

  • @wijayanthiperera7648
    @wijayanthiperera7648 2 หลายเดือนก่อน +5

    Oya keeyata dammath api oyage podacast ahanawaaaa💖💖💖

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      hehe sureeee 💙💙

  • @ruvininisansala3420
    @ruvininisansala3420 หลายเดือนก่อน

    ඕනිතරම් වෙලා ඕනිදෙයක් කියන්න එච්චර අහං ඉන්න පුළුවන් තරම් ආස කෙනෙක්... මං ආසම සමහර වෙලාවට හුරතල් විදියට කතා කරනවට... මොනවා වුනත් මං ජීවිතේ වෙනසක් හොයන කෙනෙක්... මං මේක අහන ගමන් Room එක අස්කරන්න පටන්ගත්තා... මේ වගේ Contents තව ගේන්න බලන්න ආසාවෙන් ඉන්නවා ආදරෙයි ❤

  • @dgperera5428
    @dgperera5428 2 หลายเดือนก่อน +2

    Your voice ❤
    Your style ❤
    Your podcast ❤…👌👌👌👌
    Keep it up…අහනවා අනිවාර්යයෙන්
    Love you Luna…

  • @anuradhi9819
    @anuradhi9819 19 วันที่ผ่านมา

    Thank you ❤ love you

  • @Achini.
    @Achini. หลายเดือนก่อน

    Thank you so much 💗💗

  • @malisha_malee
    @malisha_malee 2 หลายเดือนก่อน +2

    ඔයාගෙ වීඩියො කොච්චර දිග වුනත් කම්මැලි වෙන්නෑ.❤

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      thnku dear 💙💙

  • @NishiCreation1
    @NishiCreation1 หลายเดือนก่อน

    kalin oyage tiktok dakala thiyenawa kimchi hadana ewa bala bala hitiye
    ada thama podcast karanawa kiyala dakke.
    iwara wenakan skip nokara baluwa ahuwa. niyamai ❤

  • @madhushanika9983
    @madhushanika9983 หลายเดือนก่อน

    Mama den inne change wenna oni mind ekaka.e welawedima mata mee podcast eka lebuna eka godak watinwa.Thank you so much akki 💓

  • @wasanawasana8492
    @wasanawasana8492 2 หลายเดือนก่อน +3

    Thank You බබෝ❤ ජිවිතේ ට හරිම වැදගත් ඔයාගේ මේ විඩියෝව.
    Journal ගැනත් විඩියෝවක් අරන් එන්න..

  • @melaniepathegama223
    @melaniepathegama223 หลายเดือนก่อน

    Thank you Luna❤

  • @sandunirashmi5423
    @sandunirashmi5423 หลายเดือนก่อน

    Thank you so much.. 🙏 මමත් ගොඩක් අමාරු කාලයක ඉදලා තාමත් heal වෙන ගමන් ඉන්නේ. මටත් ඔයා වගේම emotional eating habit එක ආවා. මන් හරිම කැමතියි මගේ ඇග ලස්සනට තියා ගන්න. පොඩි කාලේ ඉදලා. මම ලස්සනට ඇදුම් අදිනවා ඉස්සර. එත් දැන් මන් මහත් වෙලා ඔයා වගේම මන් ඇදුම් ගන්න යන්නත් බයයි දැන්. හැබැයි ඔයා කීවා වගේම ටිකෙන් ටික මම මේකෙන් නැගිටිනවා. ඔයා කියපු දේවල් ගොඩක් helpful. Thank you so much.. ඔයා මේ කරන්නේ ගොඩක් හොද දෙයක්. Proud of you ❤

  • @FathimaFahma-df6mq
    @FathimaFahma-df6mq 2 หลายเดือนก่อน +1

    Thanks sister this helps me lot to change myself😍❤

  • @geethgeeth5793
    @geethgeeth5793 หลายเดือนก่อน

    I'm 26 year old government nursing student and studying at final year. luna before you start vlogs you are my one of inspiring person in tiktok.... Most of time I don't like to express my real feelings to anyone . This is my first comment to your videos.... I know that I'm suffering from something but don't why & how I overcome this situationi just wandering on social media thinking about that. I don't have a any safety person 😢 I feel soo alone most of time... but your video like a antianxiety dose thankyou soo much ❤

  • @dilinisandunika1527
    @dilinisandunika1527 หลายเดือนก่อน

    Thank you so much Luna peech❤

  • @dehamidilasha
    @dehamidilasha หลายเดือนก่อน

    Ane mnda mn akkage podcast valata addit vela mn class yana tikatath ekama vedio eka deparak vithra balanva ❤ mn fallow karana 2 ni inne e oya and shanudri akki eyage life style and oyagen advice thank you lot akkkiyooooooo 💗🥺

  • @Thakshilacooking
    @Thakshilacooking หลายเดือนก่อน

    Hi, I saw you recently in the Karapitiya Hospital, when I visited to see my mom .

  • @maneeshashehani5704
    @maneeshashehani5704 หลายเดือนก่อน

    Godak manasikwa watila inn welwak akkige podcast eka ahuwe..woow..kiynn therenne naa mind eka marama vidiht fix una. Thank you akki..your power full woman.🥰

  • @tharushi118
    @tharushi118 2 หลายเดือนก่อน +2

    I thank the universe for bringing someone like you into my life🙏. Your podcast is a great motivation for me. Thank you so much for helping me rise up in my life. I wish you to improve more and be healthy & I request you to make a podcast about things that help us to develop English knowledge and speak English.🥺

  • @Jayawickrama19
    @Jayawickrama19 2 หลายเดือนก่อน

    කියපු හැම වචනයයක්ම මාර වටිනවා❤🎉 I'm 18 yr old

  • @isharapeiris7718
    @isharapeiris7718 หลายเดือนก่อน

    thank you

  • @trevinvlogs80
    @trevinvlogs80 หลายเดือนก่อน

    I love your videos ❤❤😊

  • @Gayathri1111-
    @Gayathri1111- 2 หลายเดือนก่อน

    මම ToDo List එකක් , timetable හදාගෙන වැඩ කරන කෙනෙක්. මම මට දීලා තියෙනව free times. මම වැඩ කරලා පොඩි break එකක් ගද්දි කරන්නෙ අක්කිගෙ වීඩියෝ බලන එක ✨
    ඔයා කියපු දේවල් වලින් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත, ගන්නවා, එවගෙම ගනීවි ❤ මම YT එකෙ comment දාන කෙනෙක් නෙවෙයි. ඒත් ඔයා ගෙන් මෙච්චර motivate වෙලා ඔයා වෙනුවෙන් වචනයක් වත් නොකියන එක අපරාදෙ. So as always u r my inspiration 🌀💫

  • @lalani-vh5rt
    @lalani-vh5rt 2 หลายเดือนก่อน

    බලාපොරොත්තු වෙලා හිටපු දෙයක් නැති උනා.අද මහ නරක දවසක් මට ..ඒකයි මම මේක බලන්න ආවේ.තැන්ක්ස් ඔයාට.ඔයා හරි හොද යාලුවෙක්

  • @nn4540
    @nn4540 2 หลายเดือนก่อน +2

    Akka you've no idea how much valuable your experience to me at this point. You're literally talking the truth in the most practical and attractive way possible. You're such a gem dear. Thank you so much for everything you said Akka .. lots of love from us ❤

  • @DinuN-wf4rk
    @DinuN-wf4rk หลายเดือนก่อน

    Thanq soo much akki.its 3 am in the morning .මාරම විදියට වැටිල ඉන්න වෙලාවක මේක බැලුවෙ.නින්ද යන්නෙත් නැතුව ඇහැරන් ඉද්දි.සති ගානකින් වැඩකට ඇති දෙයක් කියල මුකුත්ම කලේ නෑ මං.මම normally මෙහෙම comments දාන්නෙ නෑ.but මේ වෙලාවෙ මේකට මං comment කලේ නැත්තන් ඒක මාරම අසාධාරණයි.I feel great now😌❤️u are the best..

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 2 หลายเดือนก่อน +2

    Thank you very much nangi ....🙏🙏🙏
    ඔයාගෙ මේ video එක නම් ඇත්තටම මම බලපු හොදම හා මට දැනුනම video එකක්. තව තවත් මේ වගේ ධෛර්යය ගෙනන videos කරන්න ඔයාට හැකියාව ශක්තිය ලැබෙන්න කියල මම ඔයාට ආශිර්වාද කරනවා ....💖❤

  • @chamimcuk-vu2mn
    @chamimcuk-vu2mn 2 หลายเดือนก่อน

    ❤❤ඒ හැම වචනයක්ම මාර අර්ථවත් වගේම හරිම reallistic...

  • @chathuri4038
    @chathuri4038 2 หลายเดือนก่อน

    මට ම හදපු video එකක් වගේ...සමහර තැන් මගේ life එකට ගොඩක් සමීපයි....😔😔😔 repeated කර කර මම ඇහුවේ.. කිව්ව දේවල් list down කර ගත්තා...එච්චරටම මට වටිනවා ඒ වචන..Thank you so much ❤❤❤❤❤

  • @srinimawimalaweera6830
    @srinimawimalaweera6830 2 หลายเดือนก่อน

    ඔයා නිසා අක්කි ජීවිතේ දිහා මං සෑහෙන වෙනස් විදිහට බලනවා දැං... ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන හැමදාම ❤🫶🙏

  • @user-jy6mm1lt1s
    @user-jy6mm1lt1s หลายเดือนก่อน

    අනේ අක්කෙ මන් අදයි මේක බැලුවෙ මම ගොඩක් දුකෙන් හිටියෙ ඔයාගෙ video එක බැලුවම ඒක අඩු උනා 🥺❤️❤️ .

  • @michellefernando7598
    @michellefernando7598 2 หลายเดือนก่อน

    I’m a flight attendant. Listening to this while getting ready for a flight. Needed to hear this. Thank you ❤️

  • @Yashodhadesilva
    @Yashodhadesilva หลายเดือนก่อน

    I have listened entire podcast without skipping it.This is really good one. I have shared with my friend also.I wish you can create more and more of this kind of contents Dear.👍

  • @DulnimaJayasinhe
    @DulnimaJayasinhe หลายเดือนก่อน +2

    මටත් හැමවේලම හිතෙනවා අනේ මට දැන් ඇති මට මේක මීට වඩා දරාගන්න බැ . මට කාටහරි කියන්න ඕනි කියලා . ඒත් ඒ කිසිම වෙලාවක මට කියන්න කෙනෙක් නෑ . මාව අහන් ඉන්න කෙනෙක් නෑ . 💔 මම කාටද කියන්න ඕනි...?

    • @LunaPeech
      @LunaPeech  หลายเดือนก่อน +1

      Oyawa therum ganna puluwan kenek ta kiyanna. Nattam journal karanna

  • @sonufernando5583
    @sonufernando5583 2 หลายเดือนก่อน +3

    💙 ඔයා වගේ හොඳම යාලුවෙක් හිටියනම් කියලා හිතෙනවා 💙

    • @Ddiary11.27
      @Ddiary11.27 2 หลายเดือนก่อน

      මටත් එහෙම ම හිතුනා 🥹

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      me inne 🙂

  • @studysmart.4374
    @studysmart.4374 2 หลายเดือนก่อน +1

    මම මෙහෙම දිග comment එකක් දාලම නෑ. මට දැන් අවුරුදු 21 මම bio වලින් a/l කරනවා. මේ මගේ අන්තිම shy එක මට මෙක අතාරින්න හිතෙන්නේ නෑ 3A,AAB,ABB වගේ result එකක් නැතුව ගොඩක් අයට එක විහිළුවක් ඒත් ඒක මගේ dream එක thx මගේ dream එකට udau කරනවට. මම result එක අරන් අක්කට msg එකක් දාන්නo. ❤
    මම දැනුත් අඩන ගමන් msg එක sent කරේ. Bye...😊

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      atha arinna epa. meka nm oyata karanna asa de kohoma hari karanna 💙💙 all the best love

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 หลายเดือนก่อน

    This is soo much related to my current situation. I was eager to start over my life.I found through the youtube influencer who related to my vibe.Finally I found you❤❤❤
    I know and I am so lucky ,I will definetly ensure my dream life!!!
    Plz do more podcasts of essential topics ❤❤❤

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 2 หลายเดือนก่อน

    අම්මෝ අලුතින් දැක්ක channel ekak . හරි ම ලස්සනයි . ආසාවෙන් අහන් හිටියා. Mama inne රට . මාත් stress වෙලා ඉන්න වෙලාවක මේක දැක්කේ. ඇත්තටම ගොඩක් ස්තුති නන්ගී. මාත් මේ වගේම කනව stress නිසා. මගේ බර 10kg වැඩි වෙලා මෙහෙට ආවට පස්සේ . තවත් මන් ඒ රාමුවේ ඉන්නේ හිත හිතා. ඒත් මේ වීඩියෝ එක ගොඩක් වෙනසක් දැනුනා හිතට. බොහෝම පින්. 🙏🙏❤❤😊

  • @lakshiniwijegoonewardane5097
    @lakshiniwijegoonewardane5097 26 วันที่ผ่านมา

    Your content is great and I believ relatable to average Lankans rather than celebrities and typical influencers who depicts life as something else, and leaves an average person feeling inadequate. Always enjoy your videos.
    Also-As I was listening to you, was emotional eating. Thank you for that wake up call 🙈🙏🏼

    • @LunaPeech
      @LunaPeech  10 วันที่ผ่านมา

      Thnku so much ☺️😊

  • @kishariimeshani651
    @kishariimeshani651 หลายเดือนก่อน

    thank you akka..hriyta mtm kiwwa wage. onima una guide ekk..wenas wenn oni unth wenas wenna bariwa hitiye.

  • @FOXYSKITCHEN
    @FOXYSKITCHEN 2 หลายเดือนก่อน +1

    Nice video Baba 🥰 feel wenna katha karanawa

  • @asmrbyhansohaa
    @asmrbyhansohaa 2 หลายเดือนก่อน +1

    Mata change wenna one kiyala hithila Dan auruddakata wadi. Eth mata therune na kohomada eka krnne kothanada man wenas karagnn one kiyala. Me video eka bluwata man matam thankfully wenawa ♥️ and thank you so much luna 😚❤️

  • @hansianuththara
    @hansianuththara หลายเดือนก่อน

    Thank u dear..U gain another subscriber good luck ❤

  • @user-wk4wm7fl6f
    @user-wk4wm7fl6f หลายเดือนก่อน

    Thank you so much, Luna! This is what actually I need 🥰

  • @HimalKaushika-sq2ks
    @HimalKaushika-sq2ks 2 หลายเดือนก่อน

    Thank you luna ♥️ මේ මම you tube එකේ වීඩියෝ එකකට comment කරන පලවෙනිපාර.🎉 අවශ්‍යම වෙලාවෙ අවශ්‍ය ම උපදෙස් ලබුනා.♥️ keep it up dude

  • @lamissilk5018
    @lamissilk5018 2 หลายเดือนก่อน +2

    Aththatama godak watinawa darling ❤ keep this up

  • @hasinirandika8756
    @hasinirandika8756 28 วันที่ผ่านมา

    ජීවත්වෙන්න ආස හිතෙනව..🤍🍃 thank youu akkaa ❤

  • @sheemaserene4552
    @sheemaserene4552 28 วันที่ผ่านมา

    This really resonates with me. Could you please mention the tick tokers you followed.Thank you ❤

  • @heshanisenanayake9126
    @heshanisenanayake9126 2 หลายเดือนก่อน

    කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරිව ඉද්දි අක්කි මේ කරන දේ නම් මාරයි අක්කි❤ ගොඩක් දේවල් මන් අක්කි නිසා හදාගන්නවා ගොඩක් පින් ඔයාට..ඔයා මාරයි අනේ 🥹❤️🙏 e wgema setup ekath harima lassanai akki❤️😍 thank you akki❤️😍 thawa thibba nam eth ahan innawaa 🥹🥹🥹🥹

  • @Isha_thv7
    @Isha_thv7 2 หลายเดือนก่อน

    You are a very genuine character. In some tik tok videos, you are a girl who is very funny, and in other times, you are a girl who screams like crazy.. But in these kinds of prodcasts, you are a different person. I listened to every detail until the end. I learn so many things from this , i can't type here. I have a lot to think about at the end of every prodcast . I love to tell one by one. This is so valuable. Thank you akka.❤

  • @kasunhasantha879
    @kasunhasantha879 2 หลายเดือนก่อน

    මචං මේ වීඩියෝ සෙට් එකනම් පට්ට ❤
    keep it up මම වීඩියෝ දහස්ගානක් බලලා ඇති ඒ අතරින් ඔයා සුපිරි
    ජීවිතේ ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම ඔයාට ලැබෙන්න ඕනාආආආ ඔයා මාර genuine sis...
    Wish you all the best!
    ඔයා මගේ ජීවිතේට ගොඩාක් දේවල් එකතුකරන Angel කෙනෙක් sis...❤🎉🎉🎉

  • @asheejayz5205
    @asheejayz5205 2 หลายเดือนก่อน

    Much need advises in the right time thank you ❤

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 หลายเดือนก่อน

    Podcast eka sahenna watinawa❤❤❤

  • @dhanodihansima7515
    @dhanodihansima7515 หลายเดือนก่อน

    You are such a beautiful soul Luna. Thank you so much for sharing this type of contents. Keep it up ❤🍀

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 หลายเดือนก่อน

    Thank you so much akka

  • @Amasandeepa
    @Amasandeepa หลายเดือนก่อน

    Thank you akka..❤

  • @poornimagunarathne7784
    @poornimagunarathne7784 2 หลายเดือนก่อน

    Well, I don’t know how I came across your fabulous channel. Trust me it is amazing! I usually listen to what you say while I’m cooking . When you mentioned that you read all the comments , I thought of leaving a few words for your efforts ❤

  • @nilangasewwandie8771
    @nilangasewwandie8771 หลายเดือนก่อน

    Why this find me this late ❤️ ... thank to you I figure out what should i do❤️

  • @arunn4647
    @arunn4647 2 หลายเดือนก่อน

    Thank you for your everything ❤

  • @ChathuJesey
    @ChathuJesey 2 หลายเดือนก่อน +1

    Wathura tikk wth nobi iwr wenkl ahgena hitiya.... Aluth Sathiya patan gnn loku motivation ekk🎉💙

  • @vishdesilva5539
    @vishdesilva5539 หลายเดือนก่อน

    Thank you... This video is very helpful for me at this time.. ❤

  • @nipunianjala2475
    @nipunianjala2475 2 หลายเดือนก่อน

    Wow නියමයි...මං ජොබ් එක හින්දා මානසිකව කඩාවැටිලා...කොච්චර ද කියනව නම් හැම වැඩක් වගේ procastination කරන වෙලාවේ..මම එහෙම කෙරෙන්නෙ මගෙ growth නැතිබව මට වැටහුනෙ අක්කී ඔයා හින්දා. Need to be changed 😎

  • @Kuluni_mannapperuma
    @Kuluni_mannapperuma 2 หลายเดือนก่อน

    I have no words to say... You are my idol, I watch this while I'm in the worst situation in my life, I just needed to change my self, You are a blessed human being akki, please keep going with this amazing work, your podcasts became one of the main part of my healing procedure, I am so grateful for the moment I found you on tiktok, love you loads and I highly appreciating your work, Thank you very much Luna Akkii, God bless you both ❤❤❤

  • @sagodamunne9187
    @sagodamunne9187 2 หลายเดือนก่อน +1

    Thank you luna 💙 for all your efforts

  • @Yash_mee
    @Yash_mee 2 หลายเดือนก่อน +1

    A topic I really wanted 🥺 Thank you so much ❤

  • @CizmyMitchel
    @CizmyMitchel หลายเดือนก่อน

    I hope this comment finds you as this video came finding me. You know mn mind Eka gana godak books kiewwa mind Eka discipline krnna emotions control krgnna but mn dn 3 years idn mata tiyana lokuma prashneta hamatanama solutions hewwa. Kotinma damma padaya, bible Eka pawa kiewwa.. but hambune na. Man godak meditation Pattata manifestation Pattata bias. Man issara mata minissu kiapu dewal care kre na but dn 3years idala mata me dewal affect wenawa. Monahri prashnayak una gamn mawa trigger wenawa. Mind Eka stress wenawa. 21 years mn godk dewal walata face kra mn godk waradi kra. Ewata mn guilt eke hitiya. Mata Eka kata hri kiala release krgnna one unat mage friend zone Eka hrima podi circle ekk. And also mn kamati na katawat open wenna. E wagema mn godk mentally and physically abuse una. E dewal walinut mage guilt ekenut mn godk stuck wela hira wela mata nkn danune okkoma ekata ekathu wela mage prashna mage memories mawa adala hira krala tiyana innawa wage. Mata tibba ekama remedy Eka meditation. But hama welema meditate krnna mata time ekak na arath mn meditate krala elaga payedi e feeling Eka e widihatama mata danenawa. mn me prashnet godk solutions hewwa 3 years idn but ahamben mage friend kenek mata time tibbot balanna kiala share krpu video ekk attamata mn baluwama... Bus ticket ekka hri liala Eka release krnna ease ekk labenawa kiapu nisa mn kamanna ekat krala balamuko kiala mn video Eka pause krala mage heart Eka kill krana e Mata feel wena okkoma dewal mn face krpu dewal mage prashna ekin Eka liuwa. Lastly mn mata tiyana prashna 24kma hriyata clarify krgtta mn ewat answersuth liua matama advice kra. Mata danena saneepa mn Kianna therenna mata dn mn jeewath wenawa wage. Mn wenama book ekk ekata wen kra. Mata podi deyak unat mn eke ada dwsama liyala try kra mata anxious gena okkoma dewal. Eka hri giya dn mata me tappare una de me tapparema liyala ain kranawa. Mn dnna mn moday dh me wage podi deyak wath hithaganna bari kiala. Maybe But I fucking love u for giving me this freedom. I'm so greatfull for your existence. I'm so greatfull for this podcast. I'm so greatfull for ur words. I'm so greatfull for ur advice for me. I'm really greatfull for u. ❤

    • @LunaPeech
      @LunaPeech  หลายเดือนก่อน

      Mata godak sathutui. Man me comment eka 3 parakata wada kiyewwa. Attatama godak sathutui. Podi hari wachanekin udawwak wenna puluwan unata. Thawath shakthimath wenna wish karanawa 🥹🫶🏻

    • @Rtvbbh1
      @Rtvbbh1 หลายเดือนก่อน

      a Light to life channel eka blnna

  • @hashiniravinga1102
    @hashiniravinga1102 2 หลายเดือนก่อน

    I got this podcast at the most important moment in my life. Thank you so much akki

  • @cami3402
    @cami3402 2 หลายเดือนก่อน

    I really love your videos and insights. I've been following and learning a lot an making changes in my life. Thank you loads😚💜✨

  • @shashikalasewwandi2818
    @shashikalasewwandi2818 2 หลายเดือนก่อน +1

    Thank you so much weda krla krla krgnna baruwa epama wela 4n ek aran adata awama video eka dakke.thank god this fixed my mood.❤

  • @samudhinisansala1626
    @samudhinisansala1626 2 หลายเดือนก่อน

    Thank you dear ❤ much love

  • @maleeshapiyuminidesilva1321
    @maleeshapiyuminidesilva1321 หลายเดือนก่อน

    Love ur videos so much🥺❤️

  • @manukarunarathne2838
    @manukarunarathne2838 2 หลายเดือนก่อน

    Thank you sooo much....❤❤❤

  • @hegel-x2w
    @hegel-x2w หลายเดือนก่อน

    Thank You Luna

  • @hirancharuka5477
    @hirancharuka5477 2 หลายเดือนก่อน

    Valuable content. Keep it up ❤🙌

  • @peach_93_SL
    @peach_93_SL 2 หลายเดือนก่อน

    Means alot...❤️ thank you Luna ❤️❤️❤️

  • @thimirashehan429
    @thimirashehan429 2 หลายเดือนก่อน

    Thank u soo much ❤

  • @niroshajayathilaka4473
    @niroshajayathilaka4473 2 หลายเดือนก่อน

    Thank You so much Akki.. If i hear this before 2 years i will make this life better more than this❤Thank God for suggest this video for me and watch it till last minitue. Really love this points akki...Thank You for saving me and will do this points and it will affect for the better future❤ Please get a video on how to do a Journal to heal the pain akki; it will also help on us❤ Thank You Akkii

  • @madhuriwedagedara7317
    @madhuriwedagedara7317 2 หลายเดือนก่อน

    හරිම වැදගත්, motivational vedio. Thank you so much 😊

  • @nisurisamarasinghe2225
    @nisurisamarasinghe2225 หลายเดือนก่อน

    Thank you so much akki♥️

  • @minoliponweera1688
    @minoliponweera1688 2 หลายเดือนก่อน

    Makes u feel good by listening to this ❤

  • @Thamarasaa
    @Thamarasaa 2 หลายเดือนก่อน +1

    Thank you lovely sister🥰...nice voice akki ♥

  • @ngp-ppuy
    @ngp-ppuy 2 หลายเดือนก่อน

    Thank you so much dr..
    This is soo informative. And you explained them with realistic scenarios. Greatful ❤

  • @GAYANIMALIKA
    @GAYANIMALIKA 2 หลายเดือนก่อน +1

    Mamath stress situation eka nisa food adict wela weight loss journey start karanna inne. Puluwan nam workout diet and consistentcy gana kathakaranna

    • @wasanawasana8492
      @wasanawasana8492 2 หลายเดือนก่อน

      මාත්..බලාපොරොත්තු වෙන විඩියෝවක්.
      Fitness හදාගන්න කියලා දෙන්න..