Mt hiten de kiwwot meccr kal oya krpu study methods bio stream ekt hriynne ntuw ati..math biology stream ekn krnne lnkwe api olevl krpu widh alevl wlt apply krl hriynne nh specially bio maths stream wl...typical study methods wlin ayin wenn...logically hithnn mokkd wiya yuththe kiyl...mita klin bio maths stream wlin alevl liypu success & unsuccess stories gana dngnn..oyge wrdun point ek blnn..manifest klt we have to work for it hardly 😈 specially ape study routine ek powerful krgen manifest krot game ghnnn pulwn niyamet... Extra dewl tikk kiwwot Sub 3t asa wenn..exam krnnm nemy curious gathiy thygnn hmwelm sub 3 tm ekn boring wen ek nwtinw... Most important past papers mek nm kisim welek underestimate krnn epa...23 papers blnn past papers practice krpu knkt rajek wge gihin liynn pulwn😎 Mek hallk wenw thw giyot maybe mew oy danatm dnnw ati😅
LOA kalekata kalin godak hodata practice karala dewal labuna kenek mama. Hoda positive mindset ekaka hitiya. Eth eka eka dewal nisa mentally godak down wela mata aye e mindset eka kawadawathma reach karanna bariwei kiyana thenatama watuna. Mata ayeth patan ganna mage vibration eka wadi karaganna oni mokada man dannawa aththatama eka hugak powerful kiyala. Mn hugak kaleka idan ayeth positive wenna try kala. Me video eka mata loku motivation ekak dunna ada. Thank you chey angel and thank you universe ❤ Please bring more videos under this title
I have to say that this law of attraction video I watched was absolutely fantastic. The techniques were explained very clearly and seemed to be very effective. I am confident that this video can help anyone who wants to learn more about the law of attraction.❤
Thank you Nilakshi’ If you can share and recommend this video to whoever needs to see this it will mean a world to me, as well as to whoever needs help at the moment 🥰💖Thank you again!
Nice veideo .. very usefull for everyone nangi... I also going to try one of method that you mentioned.anyways thanks lot dear.. i am going to be your one of daily folower..❤❤
🌟🌟🌟video eke kiyou ewa hitm theruna akki❤thank u so much..eth me okkom eka para krnna oned? Nathn kamthi tikk thoragend krnna onee??please tell me akkii❤🌟
මේ video එකෙන් මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නන් අනිවාර්යෙන් facebook වල එහෙම share කරලා support එක දෙන්න. ආදරෙයි හමෝටම 🥰💖
❤
❤
Mis oyt godk sthuthi ada thama mata vishwaya gan labuna hithatm danuna vedio eka labune godk pin🙏🏽🙏🏽 api wenuwen karn dewal walt🙏🏽🙏🏽
@@GayaniSewwandi-j5c adarei🥰💖
This is really motivating! Thank you so much!
එක technique එකක් මිස් වුනා. 369 method එක. තමන්ගේ goal එක උදේ 3 වතාවක්, හවස 6 වතාවක්, රෑ 9 වතාවක් ලියන එක. ❤
❤❤
❤
Water method ekata transperant glass ekk da ganna ona. Pls rply ❤. Thank you
❤❤
@@hasiniaravinda4434 na Hasuni. Ona glass ekak mug ekak ganna puluwan 🥰💖
මගෙ පොඩි කාලේ ඉදන් ආසාව මගෙ දෙමව්පියෝ හොදින් බලාගන්න එක.එයාලට හැම සැපයක්ම සතුටක්ම දෙන එක.මොකද මගෙ දෙමව්පියෝ මට ඉගැන්නුවේ කුලී වැඩ කරලා,ගොඩක් දුක් වින්දා එයාලා පොඩි කාලෙ ඉදන්ම,මට ඕනේ දැන් එයාලා බලාගන්න.හරියට පොඩි ලමයි බලාගන්න අම්මා කෙනෙක් වගේ😊 මං visualize කරන්නෙ මමයි අම්මා අප්පච්චි කාර් එකක් trip යනවා,එයාලා ආස දේවල් අරන් දෙනවා,එයාලා සතුටින් තියනවා.පිං දහම් කරනවා,ඒ හැමදේම දෙපාරක් නොහිතා කරන්න මට අවශ්‍යතාවයටත් වඩා මුදල් ලැබෙනවා කියලා.මගේ මේ ප්‍රාර්ථනා ඉශ්ට වෙනවමයි ❤විශ්වයට ස්තූතිය ❤
🥰✨🪽
මමත් මේ දේ ගොඩක් විශ්වස කරනව අක්කී..මම a/l කරනකොට visualization කරා මට AAC risalt තිබුනෙ එත් මට හිතගන්න බැරි විදිහට මම uni තෙරුනා..අක්කි කියල දුන්න දෙවල් ගොඩක් වටිනව.thanks අක්කී..❤
Adarei💖🥰
ඇත්තටම ආදරණීය පැහැදිලි කිරීමක් විශ්ව ආකර්ෂණ නීතිය සමග තම ඉලක්කවලට යාමට දෙන්නා වූ සහයෝගයට ස්තූතියි ඔබටත් සුභ පැතුම්
Adarei 🥰💖
අට්ඨක භාවනාව ඒක සතියක් කරන්න....ඒක පැය භාගයක් සතියක් යනකොට හිතන පතන ඕනම දෙයක් ලැබෙනවා.....මාරයි ....
මේ සැරේ AL අක්කි second shy .......ඔක්කොම අවුල් ගිහින් නෑදැයො ඇවිල්ලා ඔලුව කනවා ඒ අස්සෙ 🙂💔 එපා වෙලා වගේ අක්කිගෙ videos වටිනවා ❤️ ඒ වගෙන් බේරෙන්න
Oya oyage gamana yanna. Wena aya kiyana negative dewal oluwata daganna epa 💖
Matath aye 3rd ekk krnw 24 a/l🙂
@@Dimplegirl1111 me too
හැමදෙම ඔනවාට වඩා අල්ලගෙන ඉන්න ඒපා ..... පාස් නොවුනොත් බෙල්ල වැලත් දාගනි ..... ඒච්චර ම අල්ලගන්න ඒපා .... අතහරින්න පුලුවන් ගානට ගන්න........ මැදුම් පිලිවෙත වඩන්න...... .....
Mamath @@Dimplegirl1111
🌟 මන් ගොඩක් මානසිකව වැටිලා හිටපු වෙලාවක මේක දැක්කෙ..thank you akki..❤
Heta aluth video eka. Ready wela inna 💖🥰
ඒක ඇත්ත මන් පොඩි කාලේ හිතපු දේවල් එ විදියට වෙලා දැන් හොදින් තමා ඉන්නෙ ඒත් හිතෙනවා අනෙ පොඩි කාලේ ඇයි මන් මීට වඩා නොහිතුවෙ කියලා තව එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා හිතෙනවා ඒක හරියාවි කියලා ❤
Good luck 🥰💖💖💖
මටත් මේ කියන දේවල් වෙලා තියනවා කාලයක් තිස්සෙ හිතපු හොඳ දේවල් මට ලැබිලා තියනවා සහ ලැබෙමින් තියනවා...Law of attraction කියන දේ මම ගොඩාක් විශ්වාස කරන දෙයක්...Thank you very much ❤🌟
💖🥰
මට රැපියල් ලක්ෂ පනහක් ලැබුනා.මගේ මනස නිදහස් කලාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබගේ වටිනා අදහස් පුකාශ කිරිමටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .
අලුත් දෙයක්... වෙනස් විදිහට... කියන... එක පහසු.. නැහැ.... ඔයාට නංගෝ... නිරෝෂන් මල්ලියට ජය සතුට.. සවිය දිරිය...thanks..
Adarei godak! Me dena support eka godak watinawa 🥰💖
ගොඩක් වැඩ අතරේ.. Reply කිරීම.. මට.. ගොඩක් වටිනවා
ආදරෙයි ගොඩාරියක්.. නංගට
💖🥰
ඇලෙන්න කියාදෙන අතරෙ නොඇලෙන්නත් කියාදෙන්න....
ගොඩක් හොද video එකක්.කතා කඑන speed එක ටිකක් slow වුනානම් හොදයි.❤සමහර තැන් ටිකක් අපැහැදිලියි.❤😊
අක්කෙ මන් පොඩි කාලෙ ඉදන්ම දැකලා තියෙන්නෙ relationship ගැන negative දේවල් ....... මන් පොඩි කාලෙ ඉදන්ම කියන්නෙ මන් බඳුන්නෙ නෑ .. මට බෑ හිරකාරියල් වගේ ජීවත් වෙන්න , මන් කැමති නෑ සම්බන්ධ කම් පටන් ගන්න, මාව තේරුම් ගන්න පුලුවන් අය මේ ලෝකෙ නෑ කවදාවත් මට ගැලපෙන කෙනෙක් ලැබෙන්නෑ ......... වගේ negative දේවල් තමා මන් නිතර කියන්නෙ ....... මට දැන් අවුරුදු 21ක් තාම මන් කා එක්කවත් යාලුවෙලාවත් නැත්තෙ අර විදියට හිතපු නිසා . ඒත් දැන් මට තේරෙනවා ජීවිතේ ට ආදරේ ඕනෙ හැම පිරිමියෙක්ම එක වගේ නෑ කියන එක ........ ඉතින් මන් දැන් නිතරම හිතන්න උත්සහ කරනවා මට මන් කැමතිවිදියෙ හොඳ කෙනෙක් ලැබෙයි කියලා . ඒත් මට බයයි මන් කලින් අවුරුදු ගානක්ම හිතපු negative සිතුවිලි මගේ ජීවිතේ ට බලපෑමක් කරයිද කියලා ........... එක අතකින් ඒක මගේ ඔලුවට වදයක්
මන් මොකද කරන්න ඕනෙ අක්කෙ plz help me 🥺🥺
Hamootama hondin salakanna. Oyata hondin salakana partner kenek labei. Negative thoughts hithin ain karala positive hithanna patan ganna 🥰✨💖
@@cheyche thank u akke ❤️
මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මිස් ගොඩක් ප්‍රශ්න හැමදෙයක්ම නැති වෙලා වගේ ඉන්නේ අහම්බෙන් වගේ මේ වීඩියෝව දැක්කේ thank you so much miss ❤️🌟
Subscribe karala inna. Thawa video ekak daanawa 💖🥰
වැටෙන්නේ කොයි වෙලාවෙද හිතින් ආයේ අයේ බලනවා මේ video එක ❤ love you darling ❤️❤️❤️ Thank you 🙏💖
🌟 thanks sis...... One of the best LOA videos
Wow, thank you so much! Sending you love 🥰💖
මම හිතනවා නිරෝශන් මල්ලිත් මේ ගැන අපිට පොඩ් advice ටික්ක් දුන්නා හරි කියලා..නන්ගි වගේම මල්ලි ගේ අදහසුත් අපිට වටිනවා..@@cheyche
අද තමා හරියටම දැන ගත්තේ..thank you...
Hondama yaluwo set ekath ekka share karanna 🥰💖
නරක දේවල් manifestation වෙන එක අඩු කර ගන්න විදිය කියල දෙන්නකො අක්කි.. time manage කරන විදියත් කියල දෙන්නකො❤
Ruber band tecnik ek krnna...ethkota rinathma sithuwili nethi wenw
Video eka daanann 💖
@@Nadu.140 කොහොමද එක කරන්නේ
@@cheyche akke me video eka aniwaryen gennako
❤ අහම්බෙන් හරි මේ video එක හම්බුනේ මගෙත් වාසනාවකට ❤
ඇත්තටම හිතන විදිහ අනුව තමයි දේවල් ලැබෙන්නෙ
Yesss
ඔයා මරැ අනේ ...වයින් බිබි ඇත්තම කියලා දෙනවා...ගොඩාක් හොද පැහැදිලි කිරිමක්..සැලුන් යන් නැද්ද තනියම හැමදේම කරනවා✔✔👍👍
Haha thank you! Wine newei bonne. Fruit juice ekak 🥰 haha
@@cheyche vibrations eka ...wadi karaganna technic kiyala denawda👍
Notification dakka gaman video eka balanna apu mama 😩💕
Third place 🥉💖 adarei💖
අනේ අක්කි study කරපු විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ...
Appa sure sure issarahata geenann 💖🥰
Most awaited video, thnkyou so much akki 💗🌟
Part 2 posting tomorrow
මෙච්චරකල් Low of attraction ගැන දැනගෙන තිබ්බ දේවල් ඔක්කොම පිලිවෙලින් හරි රසවත්ව ඉගෙනගත්තා. හරිම හරිම මොකක්ද ඒකට කියන්නේ..Practically විදිහට වගේ කිව්ව . අක්කට Results තියන නිසා ගොඩක් ස්තූතියි. ආදරෙයි.. මෙ ව්අගේ විඩියොස් ගේන්න ඉස්සර්හටත් ගොඩ්ක් වටිනව එ අදහස් වචන ටික හරිම පැහැදිලියි ❤🎉🩷🩷🩷🩷🩷
Thank you 🥰🌷💖
Law of attraction කියන්නේ ඇත්තම ඇත්තක්.මං ඉස්සර ගොඩක් Negative හිතපු කෙනෙක් ඒ කාලේ මට ගොඩක් ප්‍රශ්න උනා.අඩපු නැති දවසක් නැති තරම්.පස්සේ මට හිතුනා මාව වෙනස් කර ගන්න ඕනේ කියලා එකට ක්‍රම හොයද්දි දවසක් මට youtube එකේ lOW සම්බන්ධය vedio එකක් බලන්න ලැබුනා.එදා ඉදන් දිගටම වගේ ඒ විඩියෝ බලලා ජිවිතේ ගොඩක් වෙනස් කර ගත්තා❤අද මං හැම දවසක්ම ගත කරන්නේ ගොඩක් සතුටින් ඒ වගේම මං ප්‍රාර්ථනා කරන හැමදේම මට ලැබෙනවා🥰අක්කට ගොඩක් ස්තුතියි මේ විඩියෝ එකෙනුත් මං ගොඩක් දේවල් ජිවිතේට එකතු කර ගත්තා❤
💖🥰✨🪽
Visualization kiyanne marama powerful technique ekak. thamanta onade ithama keti kalayakin labaganna puluvan lesima kramayak.vena mokuth ona na mama 3 years balan hitapu wish eka visualization valin 2 weaks valin laba gatta.ee tharam powerfull.thamanta ona de dan thamanlaga yhiyenava kiyala ee sathuta manasin vidinna vitharai one.
Ow 💯 aththa 💖
පියයුරු පොඩි කරලා පෙන්නන විදියට style කරන video එකක් කරන්නකෝ..
Video ekak geenan 💖🥰
Thank you akki 🥂💗
Ane thawa video ekak gennko ...adreeei!
Adarei💖
Ok... This is Too Serious ahh... මං ආකර්ෂණ නීතිය ගැන වීඩියෝ බලලා තිබුනට මට ඒක follow කරන්න ලොකු ආසාවක් තිබුනෙ නෑ මුලින්ම... ඒත් ඔයාගෙ වීඩියෝ එක බැලුව දවසෙ ඉදලා මං පුදුම විදිහට motivate වුනා අක්කේ... ඒ වගේම මං LOA follow කරන්න පටන් ගත්තා... ඉතින් මේ සති දෙකට මගෙ life style එක totally වෙනස් වුනා කිව්වොත් හරි...🥹❤ මං ජීවිතේ ගැන අලුතින් හිතන්න පටන් ගත්තා... ඊට පස්සෙ මට ආපු හැම challenge එකකටම මං මාරම positive mind එකකින් face කරා...❤ මට තිබුන ලොකුම challenge එක හොද ජොබ් එකකට යන එක... මං ඩුබායි ආවේ ඒකට... මෙහෙ ආපු දවසෙ ඉදල මං ජොබ් වලට apply කරා... ඇත්තටම ඒ අතරෙ තමයි මං ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ... ඇවිල්ලා දැන් සති 3කට කිට්ටුයි... සාමාන්‍යයෙන් මෙහෙ ජොබ් එකකට යන්න කොහොමත් මාසයක් දෙකක් යනවලු... ඊට කලින් ජොබ් සෙට් වෙන එක හරිම rare situation එකක්ලු.. ඒත්..Thanks to U ❤
I got my most-awaited Job අක්කියෝ...😍😘😍😘 ඇත්තටම මට ඒ ආරංචිය ලැබුනම සතුටට ඇඩුනා... මට මුලින්ම ඒ වෙලාවෙ මතක් වුනේ ඔයාව 🥹❤ You changed my unsatisfied, negative minded life in to BEAUTIFUL & Positive minded one. ❤😘😍 No one can get that credit from you. ❤ Love u so much...❤ ඉතින් දවසක කොහෙදිහරි අපි මුණගැහුණොත්, ඇත්තමයි මං දුවගෙන ඇවිල්ලා ඔයාව hug කරාවි හොදේ 😁❤🙈 ඒ දවස වැඩි ඈතක නෑ... Thank You ONCE AGAIN AKKI 😘
Aaahhh I'm so Proud of YOU! Congratulations girl! අපි හිතුවොත් දෙයක් අපුට අනිවාර්යයෙන් ම කරන්න පුලුවන් 🥰🫶🏻✨
@@cheyche අනිවාර්යයෙන්... Thank u sooooo much 😍❤😘 අනේ ඔයා නංගි කෙනෙක් නේ.. මං ඔයාගේ birthday vlog එක දැක්කෙ දැන් 🥹 sorry for the misunderstanding nanga🥹❤
🌟 මාරම අහම්බෙන් අක්කිගෙ වීඩියෝ එක හම්බුනේ. Thank you so much akki ❤
Thank you comment ekata! Subscribe karala thiyaganna. Thawa godak law of attraction videos daanawa 💖🥰
Really interesting! We need more of these nangi 💕
More to come akka!🥰💖
Excellent .😮
U always bring unique things..
Thank you so much 😀💖💖💖
Wowh akki voice eka lssni godak 🥺🤍 mn follow krnne dan aurudu 6ka idan.godak dewal success una.dan mge lokuma target ek student kenek vidiht abroad ynna ready wenwa.Thnank you akki nodann dewl dngththa 🥰
Adarei Shenu🥰
මන් 2024 o/l .Low of attraction ගෙන දැනගෙන හිටියා මන්.මට එකෙන් පොඩි පොඩි දේවල් හරි ගියා.මන් වාර විබාග එද්දි ගොඩක් බයයි .මට වැඩ කර ගන්න බැරි වෙයි වගෙ දේවල් මට හිතෙනව.පන්තියෙත් අන්තිම හරියෙ හිටියෙ.ඒත් දැන් මන් පාඩම් කරද්දිද් මන් ගෙන විශ්වාසෙ තියලා මන් පාඩම් කරන එකට හොද ප්‍රතිපලයක් ලැබුනා කියල හිතන් මන් පාඩම් කරන්නෙ .ඒක ඇත්ත්ටම හොදයි. මන් දැන් පන්‍තියෙත් හොද ප්‍රතිපලේක ඉන්නව.මගෙ ප්‍රශ්න වලදි මන් සෑහෙන්න වැටෙනව ඒවට හිත හදා ගන්නත් ගොඩක් කල් යනව.හැමදේම වෙන්නෙ මගෙ හොදට කියලා මන් විශ්වාස කරනව.දැන් මට ලැබෙන දෙයින් මන් ගොඩක් සතුටු වෙනව.low of attraction වලින් හොද දෙයක් ඉස්සරහට බලාපොරොත්තු වෙනව.🌟
Thank you 😊 yaluwo ekka share karanna 💖
ඇත්තටම මමත් කිව්වෙ job එකක් කරන කෙනෙක් marry කරන්න කැමති වුනේ නෑ. Business කරන සුදු උස මහත tattoos කරපු supper bikes ride කරන ටිකක් සැර social boy කෙනෙක් ට ආසාවෙන් හිටියෙ. තව තිබුන. අපේ අම්මා කිව්වෙම එහෙම කොල්ලෙක් මවන්න තමා වෙන්නෙ කියලා. හැබැයි මගේ husband ළඟ මම බලාපොරොත්තු වුන ඔක්කොම තියෙනවා. මම මේ video එකේ කියද්දි කල්පනා කලේ. දැන් marry කරලා අවුරුද්දක්. මට note උනේ මේ video එක බලද්දි 🥰❤️
තව මගේ business එකත් එහෙමයි. නමක් පවා හිතාගෙන හිටියා. නම වෙනස් වුනත් මගේ business එක පවා මම චූටි කාලේ කියවපු දේත් එක්ක 90% ම ගැලපෙනවා ❤❤❤
Shaa 👏
තමන්ට හරියටම ඕනේ මොකද්ද, අරමුන මොකද්ද කියලා දැනගන්නේ කොහොමද, මට එක එක කාලෙට එක එක targets හැදෙනවා, හරිම එක තෝරන්න තේරෙන්නෙ නෑ, plzz akkaa reply answer ☺️
Oyata ikmanatama ona de mokadda
Oyata thiyana goals tika liyala hithanna
1st comment 1 magenn❤😊
Eelanga paara full try karamu💖🥰
Ow akki meka 2nd eka..1st ekat mn ma tma damme..heee❤ oya ekta rply krla tibba thankuuu🎉
❤
Visualize කරන ඒවා අනිත් පැත්තටමයි වෙන්නේ 🥲
😅 ekata video ekak daanan 💖
අහම්බෙන් දැක්කෙ මේ විඩියො එක පලවෙනි පාරට ♥️🫶 Thanku so muchh dear ♥️🫶ඔයාටත් දවසින් දවස හරියන්නෝනේ දියුණු වෙන්න ඔනේ ♥️🫶gd luck
Adarei 💖🥰🌷
අද තමා මට ඔයාගේ vedio හම්බුනේ.thank you so much.❤
මන් කියන්න යන දේ ගොඩාක් දිගයි.ඒත් please මට මේකට උත්තර දෙන්නකො💙💙
මන් චූටි කාලෙ මේ විදියට හිතුවා මට ලැබෙන්න ඕනෙ දේවල්.මන් ශිශ්‍යත්වෙ ලිව්ව දවසෙ ඉදන් මන් හිතුවෙ මට ලකුනු 180 ක් එනව කියල.මන් හැමවෙලේම ඒක හිතුවා.අහන අහන අයට ඒකමයි කිව්වෙ 180 යි 180 යි කියල.ඒ වගේම මට හරියටම 180 යි ආවෙ ලකුනු.ඒ කාලෙ මන් ගොඩාක් පොසිටිව්.දැන් මන් ඒලෙවලුත් කරනවා.දැනුත් මන් law of attraction කරනවා.ඒන්ජල් නම්බර්ස්,සමනල්ලු එහෙම දවසට ගොඩ පාරක් දකිනවා.මන් කරන හැම මෙතඩ් එකම හරියනවා.හැබැයි ඉගෙන ගන්න දේවල් සම්බන්දව මන් කරන එකක්වත් හරියන් නෑ කියල හිතෙනව මට.subliminal අහන එක,meditation කරන එක, ඒ ඔක්කොම මන් කරනවා.ඒත් ඒවත් හරියන්නෙ මන් බලාපොරොත්තු වෙන අනිත් දේවල් සම්බන්දව විතරයි.උදාහරණයක් විදියට මන් ඉස්සර ටිකක් කලුයි,ගොඩාක් ලොකු ලස්සනක් තිබ්බෙ නෑ.නමුත් මන් ඒ සම්බන්දව law of attraction ,methods කරන්න ගත්තම මාව මාර විදියට ලස්සන උනා,පිට මැදට තිබ්බ කොන්ඩෙ ඉනටත් වඩා පහලට දික් උනා,හැමෝම ලස්සනයි කියනවා.ඒ ඔක්කොම මට law of attraction වලින්.නමුත් මන් ඉගෙන ගන්න එක සම්බන්දව කොච්චර දේවල් කලත් මට රිසාල්ට් එකක් නෑනෙ.ඒ ගැන මට ගොඩාක් දුකයි.මන් ඒලෙවල් වෙනකම්ම හැම ක්ලාස් එකේම පලවෙනියා.හරිම කලාතුරකින් ලකුනු අනූපහට වඩා අඩු උනෙ.නමුත් දැන් හැමදාම ලකුනු සීයෙන් හතලිස්පහක් වගෙ තියෙන්නෙ.මන් දැන් බයෝ කරන්නෙ.මට ශුවර් මට පුලුවන් කියල.නමුත් law of attraction මගෙ ඉගෙනීම සම්බන්ධ දේවල් වලට හරියන් නෑ.මට ඒක ගැන පැහැදිලි කරන්න පුලුවන්ද.තව මාස හතකින් ඒලෙවල්.මට මේක ලොකු මානසික පීඩාවක්.please මට මේකට පුලුවන් ඉක්මනට විසදුමක් දෙන්න්🙂
ඒ වගේම මට affair එකක් තියෙනවා.ඒත් ඒක මට කවදාවත් ඉගෙන ගන්න බලපෑමක් උනෙ නෑ.මට ඒ ඉගෙන ගන්න එකයි affair එකයි පටලව ගන් නැතුව කරගන්න පුලුවන්.මන් නිකන් ඉන්න වෙලේට හිතේ මැවෙනවා මගෙ bf වෙන girl කෙනෙක් එක්ක affair එකක් තිබිල මට අහුවෙලා,ඊටපස්සෙ මන් මෙහෙම අඩයි,මන් මෙහෙම දේවල් කරයි කියල.ඒ වගෙ මගෙ affair එක සම්බන්දව negative දේවල් හිතේ මැවෙනව.මට බයයි එතකොට ඒක නිකන් manifest කරනව වගෙ නිසා ඒව ඇත්ත වෙයි කියල.ඒ වගෙ තව නෙගටිව් දේවල් මට manifest වෙනවා.ඒක නතරකරගන්න විදියකුත් කියන්නකො.ඒකත් ලොකු මානසික වදයක්🙂ඒ වගේම මට මාව ගොඩාක් විශ්වාසයි.මේ අවුල් ඔක්කොම ඉක්මනට නැති කරගන්න පුලුවන් කියල මට විශ්වාසයි.පුලුවන්නම් මට මේකට උදව් කරන්න❤❤
Mt hiten de kiwwot meccr kal oya krpu study methods bio stream ekt hriynne ntuw ati..math biology stream ekn krnne lnkwe api olevl krpu widh alevl wlt apply krl hriynne nh specially bio maths stream wl...typical study methods wlin ayin wenn...logically hithnn mokkd wiya yuththe kiyl...mita klin bio maths stream wlin alevl liypu success & unsuccess stories gana dngnn..oyge wrdun point ek blnn..manifest klt we have to work for it hardly 😈 specially ape study routine ek powerful krgen manifest krot game ghnnn pulwn niyamet...
Extra dewl tikk kiwwot
Sub 3t asa wenn..exam krnnm nemy curious gathiy thygnn hmwelm sub 3 tm ekn boring wen ek nwtinw...
Most important past papers mek nm kisim welek underestimate krnn epa...23 papers blnn past papers practice krpu knkt rajek wge gihin liynn pulwn😎
Mek hallk wenw thw giyot maybe mew oy danatm dnnw ati😅
@@lopez7077 thankyou soo much😊
💯 agreed!
Shanudil, oya thamai oyage future eka decide karanne. Oyama thamai kiyanne araka wenawa araka wenne na kiyala. Oya hithinma hadaganna. Man meka gana video ekakin wisthara geenann 🥰💖
Mata salient nalabena eka Madi wadekarganna kohomada
අක්කි ඔයා ඇත්තටම හරි ම නිහතමානී මන් හරි ම ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලන්නෙ . ❤
Adarei🥰💖
මං සෑහෙන්න මාව වෙනස් කර ගත්තා ඔයාගෙ thoughts නිසා... love you Cheyche ❤
Love you 🥰💖💖
මම ෆලෝ කරනවා...❤මේක ඇත්තක්...🩷 තෑන්ක් අක්කි........මේක වෙනමම තියරියක්...නෙගිටිව් හිතන්නම එපා ....
Sathutui 💖🥰
Finally I found Right Yt Channel ❤
thank u so much akka ✨😘
🌷✨💖🥹
හරිම ලස්සන පැහැදිලි කිරිමක්..නංගි.ස්තුතියි ඔයාට...💜🙏💜
Mage part 2 video eka balanna 💖✨
මම හිතනවා අපි පෙරභව වලදී manifest කරපුවා මේ භවයේ ඉපදුන මුල් කාලයේ ලැබෙනවා. පසුවත් ලැබෙනවා. හැබැයි මේ භවයේ manifest කරනදේ නිසාත් ගොඩ නගා ගන්නා විශ්ව ආකර්ෂණය නිසාන් පෙරභවයේ manifest කරපුවා වෙනස් කළ හැකි යාව තියෙනවා
💖💪🏽
ඔබ හරි ස්තූතියි ..නමුත් සැබෑ ම බුද්දිමතාට ඕනම තරාතිරමක කෙනෙක් ආශ්‍රය කිරිමේ හැකියාව තියෙනවා..ඒක තමන් ශක්තිමත්වෙන්න ඕන පහත් මිනිස්සුන්ගෙ තැනට නොවැටෙන මට්ටමට..පහත් මිනිස්සුන්ව මගහැරීමවත් ආශ්‍රය නොකර සිටීමවත් අවශ්‍ය වෙන් නෑ හරියටම game එක play කරන්න දන්න මනුස්සයට😊
හැබැයි අපිට පාලන කරන්න බැරි දේවල් තියනවා, ඒවයින් ප්‍රවේසම් වෙන්න ආශ්‍රය අඩු කරන තරමට හොදයි නේද?
@@cheyche අනිවාර්යෙන් අක්කේ , මොකද අපිට තව කෙනෙක්ගේ අධ්‍යාත්මික ශක්තිය වෙනස් කරන්න බෑනේ , එක් තමන්ම දියුණු කරගන්න ඕනේ දෙයක් , akka , you and me are on correct track 🦋💜💄
Miss Chey ❤️ මං ඔයාට එහෙම කතා කරන්නේ මං ඔයා අක්කද නංගිද කියන්න දන්නෙ නෑ.ඇත්තමයි ඔයාගේ video බැලුවම මට ගොඩාක් ලොකු confident එකක් ආවා. මගෙ වටිනාකම මට තේරුණා. ඔයාට ගොඩාක් පිං ❤️🥰 මට අලුත් බලාපොරොත්තුවක් දුන්නට
🧿YESSS
🌟 Den thama hariyatama therune low of attraction gena.thak you akka.Thank you universe.
Law of attraction wala prashna thiyanawa nan comment karanna 💖🥰
🌟 ගොඩක් ස්තුති❤ තව තවත් ඔයාගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා 🌟 😘
Sure. Adare
ඇත්තටම, අපේ ජිවිතේ සිද්ද වෙන්නේ අපි හිතන්නේ නැතිදෙවල්.. හිතපු දෙවල් වෙනවා නම්, තවත් මේ videos බලන්නේත් නෑ.. හැබැයි කෙනෙක් ගේ destiny එකේ දෙයක් වෙන්න තියනවා නම් එක වෙනවා.. එහෙම දෙවල් වෙන්න ඇති සිද්ද වෙන්‍නේ, එහෙම නැතිව manifest කරා කියලා, මොකුත් වෙන්නේ නැ..
හැමදේම තමන් ගේ අතේ තියෙන්නේ 🥰
@@cheyche akke Mata ol walata 8months thiyenne , mn ol 9As gannawa , eka ehema unata akke mn Mata thama good grades nane , lakunu wadi Kara ganna tips kiyala dennko akke .loa tips hoda
අනේ ඔයා අපේ කැම්පස් එකේමයි.යාලුවෙක් මට මේ video එක ගැන කිව්වෙ. Thank you so much ❤❤😍😍😍
Hey shali ❤❤❤ adarei 🥰💖
දෙපාරක් බැලුවා. ❤ තව විස්තර දැනගන්න ආසයි. තව මේ වගේ video ගේන්න. ආදරෙයි ❤
Sure geenann 💖🥰
I felt this video is full package of Law of attraction theory.studied lot of lessons in 20 minutes.Thanks a lot ❤❤❤
Thank you ☺️ feel free to share with friends 🥰💖
අහම්බෙන් මුනගැසුනු video එකක් .හොදයි .ස්තූතියි .🎉
Adarei 🥰💖
LOA kalekata kalin godak hodata practice karala dewal labuna kenek mama. Hoda positive mindset ekaka hitiya. Eth eka eka dewal nisa mentally godak down wela mata aye e mindset eka kawadawathma reach karanna bariwei kiyana thenatama watuna. Mata ayeth patan ganna mage vibration eka wadi karaganna oni mokada man dannawa aththatama eka hugak powerful kiyala. Mn hugak kaleka idan ayeth positive wenna try kala. Me video eka mata loku motivation ekak dunna ada. Thank you chey angel and thank you universe ❤ Please bring more videos under this title
Sure ✨💖🧿
🌟 ගොඩක් ස්තුතියි මිස් ඔයාට 🥰 මිස් කියපු ගොඩක් දේවල් මං කරනවා 😊
Sathutui mata 💖🥰
Thank you universe ♥️🌍
Thank you angels 💗🧚
Thank you akki ♥️🥰
🌟
Thank you 💖🥰
ඇත්තටම chey ඔයගේ විතරක් මන් දකින හොඳ ගුණාංගයක් තමයි , හැම කෙනෙක් ගේම comment එකකට reply කරන එක , මොකද වෙන channel වල එහෙම වෙනවා අඩුයි , ඉතින් මන් ඇත්තටම එක ඔයාගෙන් දැක්කා 🦋💙😊
අක්කේ මට 111 නිතරම පේනවා , 222 ඒ ව පේනවා අයි ඒ , 333 , 444 ,555 ඒවත්පෙන්ව , මොකක්ද එක් පණිවිඩය
Mama hamoogema comments read karanawa 🥰💖🫶🏻
@@cheyche kiyannko
I watched many law of attraction videos..but You are the best ..I learnt many things in this video ❤ thank you very much.. Thank you universe ⭐
So nice of you thank you🥰
🌟
Thank you...අක්කිට පුළුවන් ද වීඩියෝ එකේ කිව්ව Time management trick එක කියලා දෙන්න..❤
Suree 💖
I have to say that this law of attraction video I watched was absolutely fantastic. The techniques were explained very clearly and seemed to be very effective. I am confident that this video can help anyone who wants to learn more about the law of attraction.❤
Thank you Nilakshi’
If you can share and recommend this video to whoever needs to see this it will mean a world to me, as well as to whoever needs help at the moment 🥰💖Thank you again!
I got a double boost from your vedio.Thank you darling ❤
Thank yoo 🥰💖
Thank you sooo much 💓💓
I am waiting for the video 🌟🌟🌟
I believe universe gives us the best things.Thank you akki for giving this valuable information ❤
You're most welcome
Scl yana kale apt eha pathe htpu yaluwek.smhr wita e kale oyawa Ashraya karanm kiyl htnwa ❤️mona unt good luck me wge vdos twa oni❤️
Mata instagram eke massage ekak daanna 🥰 methana photo eken aduraganna ba oyawa
හරිම පැහැදිලියි ❤ තෑන්ස් අක්කි
Adarei💖
Nice veideo .. very usefull for everyone nangi... I also going to try one of method that you mentioned.anyways thanks lot dear.. i am going to be your one of daily folower..❤❤
Thank you so much! Subscribe to my channel and keep in touch 💖🥰
🌟 very clear. Thank you for the video
Mekanam aththa matath godak me widihata karanawa hariyanawamai❤❤❤❤thanks oyata dear..thanks universe ❤❤
🥰💖
Stress wela prashna godaa innakota meka dakke. Thank you soooo much cheche 😘😘😘😘😘
Adarei Lapi 💖🥰
I'm blessed that I found this channel ✨, Thank you for being real 🌟
Glad you enjoy it! Much love 💖🥰
🌟🌟🌟video eke kiyou ewa hitm theruna akki❤thank u so much..eth me okkom eka para krnna oned? Nathn kamthi tikk thoragend krnna onee??please tell me akkii❤🌟
Na kamathi widiyak karanna
Thanks for the video. Please do another video about your skincare routine and the products you used. ❤
Coming next next 💖
Harima pahadili . Godak dewal igena gaththa. Kata hadath harima lassanai. 🌟
🥰🫶🏻
🌟Thank you akki godak watin dewal tikk mn me video eken igengththa❤Thank you univers❤
💖🥰🌷
I learned a lot. Thank you Universe !❤️🌎
You are so welcome
Thank u so much for your advices😊💜🌻🌟
You are so welcome
⭐️ thanks love. May all your wishes come true ❤
Same to you!
Darling , this is wonderful ! ❤️keep up the fantastic work!
Thank you so much!!
🌟 thank you so much for this video. Actually the best LOA video I have ever seen ❤
💖🥰thank you. Part 2 dropping tomorrow
Time management gana 17:48di kiwwe eka kiyala denna puluwanda
Akki universe journaling gana vedio ekk gennako ❤️
Please do more videos on LOA, you are very good at explaining things. Keep up the good work 😊
Thank you will do 🥰💖
Time management tips tikak karanna..loku work load ekak ekka personal life manage karaganna tips danaganna asai..
Sure video ekak geenan 💖🥰
Thank you very much for your valuable ideas.....
You are most welcome
Fashion Design welata Asa nisa Channel eka brluwa LOA krne kiyane ekata godak saththui.matath godakdewal lebuna
Thank you 😊 yaluwo ekka share karanna 💖
🌟 Thank You for This Video ♥️
You are so welcome!🤗
🌟 නිවසක් ලබාගන්න low of attraction කරන විදිහ ගැන කියන්නකෝ
Oyata ganna asa niwahana photo ekak phone eke screen ekata daganna. Eka thamai lesima widiya
Thanks akki....
Mt ahamben hambuna important video ekak..😊❤
Thank you 😊 Law of attraction wala prashna thiyanawa nan comment karanna 💖🥰
Thnk u akka✨I lv ur confident we want more vedios LOA
Sureee coming soon 💖🥰
🌟
අක්කි දවසක live එකක් එන්න කෝ ❤
thank you so much ❤
Good idea 🥰✨
IELTS exam eka duty nisai baba nisai karana miss wenawa ...meka mata godak worth self motivation ekata thanks lot ❤❤
Law of attraction wala prashna thiyanawa nan comment karanna 💖🥰
This video is very helpful🌟
I'm so glad!
Double boosted. Thank you ❤
What did you apply around the eyes? Pls tell 😊
Thank you! It’s rosehip oil 🥰
Can you please do a video on skin care? I don’t have much knowledge about that area. Thank you
Sure thing!
අන්තිම වෙනකම් බැලුවා තරුව 🌟
🥰🌷adarei
Akki mt dengann deyak thiynwa. Low of attraction walin ape balaporoththu kiipayak laga karagnn monaada krnn puluwan dewal. Manussayek gaththama eyalata aramunu godak thiynwa. Aramunu godak saarthaka karaganna monaada krann puluwan dewal kiyl kiyala dennko akkii
Mage part 2 video eka balanna
@@cheyche ok akki thank you,❤️❤️😘
you are the best inspiration for me in this bad & tired time period my life 🌟 Thank you so much cheyche akki
Love you 🥰