Five Million Money Drop | Episode 08 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2022
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV

ความคิดเห็น • 168

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว +165

    Five Million Money Drop Episode 07 ම බලපු අය‌‌‌ කෝ 👍👍👍👍👍👍👍

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +30

    අනේ දෙවෙනියට ආපු දෙන්නා මරු.. හරිම funny ..❤️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +34

    චරිත් අයියා ලස්සනට වැඩසටහන කරනවා 🌹🌹❤❤

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +34

    අනේ මේ දරුවෝ දෙන්න උතුම් චේතනාවෙන් සහභාගි වුණ මේ තරගයෙන් ජයග්‍රහණය කරන්න වාසනාව ලැබේවා !!!🙏

  • @user-hc6tv1jo5l
    @user-hc6tv1jo5l ปีที่แล้ว +16

    මුන් දෙන්න නම් මුල්ලේරියාවේම තමයි... ගලයයි බොරොලුයි වගේ 😆😆😆

  • @user-hc6tv1jo5l
    @user-hc6tv1jo5l ปีที่แล้ว +12

    සිරසෙන් වැඩක් කලොත් ඉතින් සුපිරියක් තමයි.. මෙන්න නිවේදකයෝ සුපිරි

  • @Shevi__S
    @Shevi__S ปีที่แล้ว +15

    දෙවෙනියට ආපු දෙන්නන්ගෙ බලාපොරොත්තුව හොඳයි 😍❤💪 දෙන්නටම ජයවේවා ❤💪

  • @g_s_wanninayaka
    @g_s_wanninayaka ปีที่แล้ว +29

    මොනා උනත් මේ වැඩසටහනෙන් Vini production එකට sub එකතුවෙන එක ගැනනම් පට්ට සතුටුයි ❤️ vini ❤️

    • @upul1684
      @upul1684 ปีที่แล้ว +1

      ඒ කෝමද

  • @luckylover1848
    @luckylover1848 ปีที่แล้ว +26

    සිරස + විනී..♥️

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +31

    ආව ගමන්ම එක්කෙනෙක් මේ සල්ලි හරියටම ගනන් කරලද තියෙන්නෙ කියලා මෝඩ prashnayak ahaddima හිතුනා ,ඔහු නම් දිනන්න තරම් බුද්ධිමත් නොවන බව 👎

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +13

    පහන් - ඔෂිනි සුභපැතුම් ඊලඟ දවසට.....❤❤❤❤❤❤❤❤❤❤❤අදත් සුපිරියි ප්‍රෝග්‍රෑම් එක.😍😍😍

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +13

    මුල්ලෙරියාවේ නිසා පරාද උනාට අව්ලක් නැ..

  • @User12202
    @User12202 ปีที่แล้ว +90

    ගල්පාතයි බොරළුගොඩයි වගේ 😁

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +5

    වෙනස් ආකාරයෙ වැඩසටහන් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයා වෙත ගෙනඒම සම්බන්ධයෙන් අප ඉතා සතුටු වෙමු. දැනුම, විනෝදය ලබා දෙන අතරම මූල්‍ය සහයක් ලබා දීමත් අගය කල යුතු කරුණකි. ආදරනීය මිනිස්සුන් දැනුමින් පෝෂණය කරන මෙවන් වැඩසටහන් ඉදිරියටම ගෙන යාමට හැකිවේවායි අප ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම ජය

  • @Im-Aj
    @Im-Aj ปีที่แล้ว +12

    අම්මෝ මේකේ මුලින් ආපු දෙන්නට බනින ඔස්ථාර් ලා ගොඩක් 😅
    එතන්ට ගියාම රෙවෙන හැටි තේරෙයි.. හැමෝම හැම දේම දන්නේ නෑ. 😬🤧

    • @ruchipahan9421
      @ruchipahan9421 ปีที่แล้ว +1

      ආන්න ඒකයි 🤭

  • @priyangarkk481
    @priyangarkk481 ปีที่แล้ว +15

    චරිත් අබේසිංහ ♥️♥️♥️♥️

  • @shanishani2957
    @shanishani2957 ปีที่แล้ว +2

    චරිත් අබෙසින්හ නිසා මන් program එක බලන්නෙ .එයා නියමයි

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +7

    අඩෙ අන්තිම දෙන්නා නම් මරු....නියමයී ලබන සතියේ දිනමු💪💪👌👌

  • @nimeshamadushani2065
    @nimeshamadushani2065 ปีที่แล้ว +12

    අරගලේට ගියා නම් උත්තරේ හොයාගන්නවනේ😁ගෝල්ෆේස් එකට දුර හින්දනේ 9 නැතුව 13 එහෙට ගියේ😂

    • @user-ou1cy8mz9d
      @user-ou1cy8mz9d ปีที่แล้ว

      කෙටියෙන්ම මුන් දෙන්නා අරගලේ පැත්ත පලාතක ගිහින් නැහැ

  • @Husseinkh401
    @Husseinkh401 ปีที่แล้ว +26

    Mr.Charith 🇱🇰🖤

    • @sdvideos7410
      @sdvideos7410 ปีที่แล้ว +1

      😫❤️

    • @dtw885
      @dtw885 ปีที่แล้ว +1

      😍❤️

  • @thilindikapeiris667
    @thilindikapeiris667 ปีที่แล้ว +5

    1 weniyata apu denna hariyatama galpatha saha boralugoda vage😂

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy ปีที่แล้ว +16

    2වෙනි දෙන්න මරූ...❤️

  • @sandunitharaka2044
    @sandunitharaka2044 ปีที่แล้ว +6

    Gray ඇඳන් ආපු boy කොයි වෙලෙත් ඇඟිලලක් කටේ දාගෙන.හරි කැතයි තැනකට ආවම ඒ හැසිරීම.සමහර විට stress නිසා වෙන්නැති.

  • @upeksha0526
    @upeksha0526 ปีที่แล้ว +7

    Best program ❤️

  • @champiy5006
    @champiy5006 ปีที่แล้ว +5

    Interesting questions! Excellent job Charith! 👌👏👏💐🇺🇸

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +7

    mata nm hithenne piriminta bandata passe thamai mole padenne 😂😂😂😂

  • @lankadesilva.7446
    @lankadesilva.7446 ปีที่แล้ว +9

    මුන් දෙන්නා අංගොඩද...😲😁😁😁🍻

  • @sashii4685
    @sashii4685 ปีที่แล้ว +10

    අක්කයි අයියයි ශෝක්😊❤️

  • @vidurathivanka
    @vidurathivanka ปีที่แล้ว +8

    ගංජා ගහලා වැඩසටහන් වලට එන්න එපා

  • @pushpadhamayanthi9221
    @pushpadhamayanthi9221 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩසටහනක් ❤️

  • @Chalani_Weerasinghe
    @Chalani_Weerasinghe ปีที่แล้ว +1

    Best of luck ❤️

  • @kmktv278
    @kmktv278 ปีที่แล้ว +5

    wow .

  • @hhnsilva9027
    @hhnsilva9027 ปีที่แล้ว +2

    Charith niyamai thanks sirasa

  • @danumusix913
    @danumusix913 ปีที่แล้ว +3

    මුලින් ආව උන් දෙන්න අරගලේට ගියේම නැත් උන් දෙන්නෙක්, අරගලේට දවසක් හරි ගියානම් ඔය තැන් ටික බලාගන්නවානෙ

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +1

    Theruvan saranai ❤🙏🙏🙏

  • @dilperera1868
    @dilperera1868 ปีที่แล้ว +19

    මුන් දෙන්නා කිසිම වැඩක් නෑ..🤣🤣

    • @samiyagaming01
      @samiyagaming01 ปีที่แล้ว +5

      ammo ow bn sira,, mn me balanna awe kauru hari comment ekak dalada kiyala, kota eka tama hodama gona.. ali pandithai

    • @jacinthadona4538
      @jacinthadona4538 ปีที่แล้ว +1

      Humm colombo inne eath danne agamethi kaaryalayata thiyana dura aragalaya kello kollo diwwe godak dura galumuwadura idala eakawath dekala nha mun denna meti harak dennek

  • @idcskumara7354
    @idcskumara7354 ปีที่แล้ว +15

    උස එකා අකමැත්තෙන් ඇවිත්ද..

  • @mpp6015
    @mpp6015 ปีที่แล้ว +1

    You should give your answers and questions from English too
    Some bara Sinhala people sometimes can't understand
    Please provide your answers and question in English too so that even young generation can participate ...

  • @shyamalichandrasekara7247
    @shyamalichandrasekara7247 ปีที่แล้ว

    Oya hati kanna niyapothu thiyanawa da

  • @aruns90
    @aruns90 ปีที่แล้ว +9

    කොටා අහපු ගොන් ප්‍රශ්නේ. ගණන් කරලද තියෙන්නේ අනේ උබ වගේ ekek.

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey 5 หลายเดือนก่อน

    නියම නිවේදනයක චරිත්

  • @techlucky749
    @techlucky749 ปีที่แล้ว +4

    Mun colombo kiwwata mona reddakwatg danne na.. api hodai ne yakoo

  • @slbro9097
    @slbro9097 ปีที่แล้ว +3

    අර කොට එකාගේ පන්ඩිත කමට කෙලවුනේ... 😶

  • @nalinpradeep4170
    @nalinpradeep4170 ปีที่แล้ว +1

    Palaweniyata apu un nan lankawe wenna ba

  • @Itsme88319
    @Itsme88319 ปีที่แล้ว +2

    මුලින් ආපු උන් දෙන්න නම් මොක්කුද කොලඹලු🤣

  • @cinderella9826
    @cinderella9826 ปีที่แล้ว +1

    අලු පාට අත් දිග එකක් ඇඳන් ආපු එකාගෙ ඇක්ශන් වැඩි 😅😂

  • @TheDrshey
    @TheDrshey ปีที่แล้ว +11

    ඇයි දාන සල්ලි ගාන වැටෙන්නෙ නැත්තේ? වෙන රට වල් වල සල්ලි දාද්දිම count වෙනවානේ

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +7

    එකෙක් අඟහරු ලෝකෙන්ද බන්

  • @dineshlasanthasilva8342
    @dineshlasanthasilva8342 ปีที่แล้ว +19

    මුන් දෙන්න මහා මැට්ටෝ දෙන්නෙක්

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali ปีที่แล้ว +2

      😂

    • @sppw3118
      @sppw3118 ปีที่แล้ว +2

      Chorama un denna

    • @hesh7746
      @hesh7746 ปีที่แล้ว +2

      🤣

    • @harshiharshani7574
      @harshiharshani7574 ปีที่แล้ว +4

      මුල්ලේරියාවේ නේ ඉන්නවා කීවෙ 😁

    • @spritmax4949
      @spritmax4949 ปีที่แล้ว

      @@harshiharshani7574 scholediwath igenagaththe nathi nugath ganiyek bn uba mulleriyawa satana gana ahala thiyanawanam ub ohoma kiyanne na methana rallata puka denawa😂😂

  • @matheeshaprabhavi8230
    @matheeshaprabhavi8230 ปีที่แล้ว +2

    Deweni joduwa mare maru..mara fun❤️❤️🐯

  • @jayogi2090
    @jayogi2090 ปีที่แล้ว

    Can't they include better questions????

  • @user-hc6tv1jo5l
    @user-hc6tv1jo5l ปีที่แล้ว +2

    31.39ඔය හිත හදාගන්න කාරණාව පැත්තකින් තියලා ඉස්සරහට එමු...

  • @anusha4879
    @anusha4879 ปีที่แล้ว

    කොල්ලො දෙන්නාගේ තර්කන බුද්ධි ය නම් හෙන දුරුවලයි.

  • @jacinthadona4538
    @jacinthadona4538 ปีที่แล้ว +2

    Colombo idala gollmuwadurata dura koheda dannhane ayyo aragalaya karana kello kollo diuwwe godak dura eakawath mathaka nhane

  • @ashokamatharage3582
    @ashokamatharage3582 ปีที่แล้ว

    රයිගමයයි, ගමිපලයයි

  • @madushaherath4867
    @madushaherath4867 ปีที่แล้ว +1

    Charith abeysinghe💪

  • @thissaperera9664
    @thissaperera9664 ปีที่แล้ว +5

    mul dennata nam nolabuna ekama thami hoda.. oya tharm wath dewal danne nathuwa oya salli tika labuna nam eka manage karagnwath thernne na

  • @chamiladisnayaka6252
    @chamiladisnayaka6252 ปีที่แล้ว +2

    නිවැරැදි පිලිතුර නිවේදක ලවා කියවන්න අනික් අයට දැනගන්න

  • @krishanprabhath3507
    @krishanprabhath3507 ปีที่แล้ว +4

    අරුන් දෙන්නා වගේ හරක් බානක් කාලෙකින් දැක්කේ 🤣🤣

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @pabaluthilakarathna681
    @pabaluthilakarathna681 ปีที่แล้ว +2

    Rathu pata aedan inna kena melo deyak danne nee pau...

  • @renukadhanawalawithana4036
    @renukadhanawalawithana4036 ปีที่แล้ว +1

    Kauruhari mata kiyannako me programe ekata enna tharaga wata kiyak thiyenawada ? 7788 dial karala palaweni selection test eken select unata passe eyala call karanawada . Naththan letter ekak ewanawada. Danna kenek kiyanna please

    • @NS_ViP
      @NS_ViP ปีที่แล้ว +1

      Ane manda mamath theruna eth addres number okkoma record karaganbawa eth call kaleth ne thama leter euweth ne matath danna kenek kiyannako pelese

    • @sudarshanipathirana1790
      @sudarshanipathirana1790 ปีที่แล้ว +1

      List ekak athi neda.

    • @sudarshanipathirana1790
      @sudarshanipathirana1790 ปีที่แล้ว +4

      Round godak thiynwa nn mun denna wge dennek enna විදියක් na neda

    • @NS_ViP
      @NS_ViP ปีที่แล้ว

      @@sudarshanipathirana1790 eka thamai eyala call kalama ekata hariyata uththara dunnama rejister ankeyak kiyanawa

    • @renukadhanawalawithana4036
      @renukadhanawalawithana4036 ปีที่แล้ว +1

      @@NS_ViP ow mawath select una. Address name record karagaththa. Eth thama mukuth nane. Oya first round eken select wela godak kalda

  • @heraththilini1127
    @heraththilini1127 ปีที่แล้ว +4

    Apoo ara alu pata adan inna kena koi welet niyapothu kanawa

  • @SayuriNimshara
    @SayuriNimshara 9 หลายเดือนก่อน

    💚💚💚

  • @hhnsilva9027
    @hhnsilva9027 ปีที่แล้ว +2

    Colaba namath kawa mun denna

  • @darshikasudusinghe4420
    @darshikasudusinghe4420 ปีที่แล้ว +3

    Vini production danne nethnam ithin neda❤️❤️❤️🤣🤣🤣🤣

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 ปีที่แล้ว +2

    කවුද ඕයි මුන් දෙන්නා.ගෙදර ගෑනිත් එක්ක රණ්ඩුවෙලාද කොහෙද ඇවිත් තියෙන්නේ.මෙලෝ රහක් නැහැ.

  • @TheDrshey
    @TheDrshey ปีที่แล้ว +10

    බොරළුගොඩ සහ ගල්පාත 😅

  • @achinisasanka8253
    @achinisasanka8253 ปีที่แล้ว +2

    Akka malota me tharagya dinanna vasnava labenn oni

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 ปีที่แล้ว

    මේ මුලින්ම කියවන එකා අයියලගෙ ජුන්ඩයියා නේද උගෙන් පරිස්සම් කරගන්න වෙයි සල්ලි කොම්ලෝ 😂

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰🥰❤️

  • @sagaranil1836
    @sagaranil1836 ปีที่แล้ว +9

    මෙි වැඩසටහන පාසල් වයසේ ළමයින් බලන නිසා ප්‍රශනය සහ උත්තර සමාලෝචනයක් කරනවනම් හොඳයි

    • @fake_sldog7827
      @fake_sldog7827 ปีที่แล้ว +2

      eth ba bn ehema quality ya yanwane ekai seen eka okai lakshapATHiyai wenas

    • @sudhunoonaalagiyawanna231
      @sudhunoonaalagiyawanna231 ปีที่แล้ว

      අනිවාර්යයෙන් හොද අදහසක්...

  • @ishidayarathne7749
    @ishidayarathne7749 ปีที่แล้ว +2

    Deweni couple ek maru

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 ปีที่แล้ว +3

    ආ.....................පහා..........න්

  • @rebekabandara8136
    @rebekabandara8136 ปีที่แล้ว +1

    😂

  • @samiyagaming01
    @samiyagaming01 ปีที่แล้ว +4

    mun denna yako sinduwakwath ahala nedda.. nodakin witharak

  • @letsseenow6379
    @letsseenow6379 ปีที่แล้ว

    මැටි මෝල්ලු දෙන්නෙක්

  • @හායිහූයි
    @හායිහූයි ปีที่แล้ว

    Anurada jayarathne

  • @bishanthdevaditya1982
    @bishanthdevaditya1982 ปีที่แล้ว +3

    mun denna aragaleta apu nathi dennek. gon harak

  • @ravisandaruwan6118
    @ravisandaruwan6118 ปีที่แล้ว

    Alu pata tishart eka ...ganga gahalada

  • @sandarunavod1696
    @sandarunavod1696 ปีที่แล้ว +3

    සල් මලක් දැකල නැති කෙල්ලෙක්

    • @upul1684
      @upul1684 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ..

    • @oshinibandara7129
      @oshinibandara7129 ปีที่แล้ว +1

      Danne nedda ithin poddak dam wenawa doom wenawa 😂😅

    • @ruchipahan9421
      @ruchipahan9421 ปีที่แล้ว +1

      නා මලත් එතනදි කහ පාටට මැවුණ අසරණ මම

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 ปีที่แล้ว

    pandiyanta edande yanna ba kiyana eka kollo denna oppu karalama pennuwa . mala kolan munge

  • @janithlakmal8576
    @janithlakmal8576 ปีที่แล้ว +12

    අපෝ ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් බලලත් නෑ, ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලත් නෑ.😂

    • @ruchipahan9421
      @ruchipahan9421 ปีที่แล้ว +2

      බලන්න බැරි උනා පෙන්ස්

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +6

      හරි ඉතින් ඕක බලලා නෑ කියලා එච්චර දෙයක් නෙවේ 😂

    • @sahasmiimesha8336
      @sahasmiimesha8336 ปีที่แล้ว +2

      @@ruchipahan9421 best of luck ❤️

    • @pcspictures312
      @pcspictures312 ปีที่แล้ว +3

      @@Writer476 ලක්ෂ ගාණක් නැති උනා එච්චරයි😂 හැමදේම වැදගත්...GOT පැත්තකින් තියමුකෝ... Lord of the ring සිරසෙම 100 පාරකට වඩා ගිහින් ඇති...

    • @ruchipahan9421
      @ruchipahan9421 ปีที่แล้ว +1

      @@pcspictures312 දුම්කයි ඉතින් 🤭🥲💔

  • @anusha4879
    @anusha4879 ปีที่แล้ว +1

    සපු මල් දැකලා නැද්ද 🙃

    • @ruchipahan9421
      @ruchipahan9421 ปีที่แล้ว

      නෑ කියන්නකෝ නා මලත් කහ පාටට මැවිලා පෙනුනේ 😂😂😂

  • @yashodarasandamali5439
    @yashodarasandamali5439 ปีที่แล้ว

    Mun denna aragaleta gihillama na.ehenam mekata uththare dannawa

  • @amaliarunika9406
    @amaliarunika9406 ปีที่แล้ว

    අනේ 7788 ලේසියෙන් ගන්න බැහැනෙ අනේ....

  • @nisansalasandamali1884
    @nisansalasandamali1884 ปีที่แล้ว +2

    Mage puta pahan ruchiranga ane mage puata adarei ..

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 ปีที่แล้ว

    Ade palweniyt awe gay couple ekk neda???🤐😕🙄

  • @sppw3118
    @sppw3118 ปีที่แล้ว +7

    Lejja nethuwa mewata enawata gahanna ona munta

  • @හායිහූයි
    @හායිහූයි ปีที่แล้ว

    Dinesh gunawardena ge putha kwd bn

  • @sppw3118
    @sppw3118 ปีที่แล้ว +5

    Mun lankwe un neweida

  • @surendranisal5371
    @surendranisal5371 ปีที่แล้ว

    Mekta sahabagi vnne khomda

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    Pissu dabalak neee mee

  • @kasunkamarasinghe3028
    @kasunkamarasinghe3028 ปีที่แล้ว +7

    කොළඹද? ඔව්
    ගම? කොළඹ
    කොහේද? මුල්ලේරියාවේ 🥴
    අරගලේට නිකම් වත් අඩිය තිබ්බනම් උත්තරේ දන්නවා 🤢

  • @lahiruwa-7710
    @lahiruwa-7710 ปีที่แล้ว +1

    @5 million money drop
    මම ගොඩක් කෝල් ගත්තා 7788 තාම පිළිතුරක් නැහැනෙ.