Five Million Money Drop | Episode 09 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV

ความคิดเห็น • 235

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +40

    අද ඔෂිනි-පහන් වගේම ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලා කේශව - හර්ෂණ දෙන්නට සුභපතනවා හදවතින්න...මේ හතරදෙනාම දක්ෂ විදියට තරඟ කරා..ඇත්තටම සුපිරිම ප්‍රෝග්‍රැම් එකක්...චරිත් හිංදා සුපිරි බව අතිසුපිරි වෙනවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍

    • @udixana
      @udixana 2 ปีที่แล้ว

      Thank you♥️🔥

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 2 ปีที่แล้ว +28

    රසල් ආනල්ඩ් නොදන්න, මේරියන්ස නොදන්න, සංගීතයක් නොඅසන ක්‍රීඩාවක් නොබලන අත්භූත ජීවිත🤷

    • @chathuperera906
      @chathuperera906 2 ปีที่แล้ว +1

      danna deyak na me denna 🙄

    • @jeevakamadushan7379
      @jeevakamadushan7379 2 ปีที่แล้ว +1

      Kiyala wadak na melo rahak na

    • @walkingalone7903
      @walkingalone7903 ปีที่แล้ว

      ekanam atta, arnold nodanne kawuda, ane appe ratakata giya kalak

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +31

    පහන් අයියාට තමන් නොදන්න ප්‍රශ්නවලටත් මාර විශ්වාසයකින් උත්තර දුන්නා..ඒ හින්දමයි එයාලට දිනන්න පුලුවන් වුනෙත්..නියමයි අයියේ💪

  • @kasunkamarasinghe3028
    @kasunkamarasinghe3028 2 ปีที่แล้ว +37

    පහනයා මුකුත් නොදන්නවා උනාට ඌ උගේ විශ්වාසේ විශ්වාස කරා. ඒක පට්ට 🤟🏻♥️

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 ปีที่แล้ว +25

    අක්කා මලො දෙන්නා තව ටිකක් සමන්‍ය දැනිම තිබුනා නම් තව දිනන්න තිබුනා..උපාදි තිබුනාටම මදි.. බාහිර වට පිටාවත් දැන ගත යුතුයි..

  • @imeshakalpani826
    @imeshakalpani826 2 ปีที่แล้ว +21

    O/l ලියන්නෙ මොන වයසෙන්ද කියලවත් දන්නෙ නැද්ද..

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +15

    අම්මෝ ඒ කොල්ල තමන්ගේ උත්තරේ විස්වාස කරපු නිසා ලක්ශ 2 ක් අතේ ❤️😍

  • @Sara-zf9lr
    @Sara-zf9lr 2 ปีที่แล้ว +16

    රසල් ආනල්ඩ් කව්ද...??
    ලසිත් මාලිංග twiter ඉන්නවද...??..🥴
    මොක්කුද දෙයියනේ මුන්...😂

    • @dileeshaprashan2882
      @dileeshaprashan2882 2 ปีที่แล้ว +1

      සිරාවට. සංගීත් විජේසූරිය මේරියන්ස් හිටියෙ නෑ කියලා දන්නෙත් නෑ. පොත් ගුල්ලො 2ක්

    • @chandukaperera7322
      @chandukaperera7322 2 ปีที่แล้ว

      Sirawat bn. Rasal anod kynne Kauda ahnva. Mokekda mu 😅😅

    • @subhasaniruwanthi6113
      @subhasaniruwanthi6113 2 ปีที่แล้ว +1

      ඇත්තට රසල් aranld කියන්නේ kauda. දන්නේ නැති හින්දා අහන්නේ

    • @dileeshaprashan2882
      @dileeshaprashan2882 2 ปีที่แล้ว +1

      @@subhasaniruwanthi6113 Russell arnold kiyanne Arnold schwarzzeneger inne terminator eke ragapapu naluwa. Eyage malli

  • @randunu8460
    @randunu8460 2 ปีที่แล้ว +58

    ලක්ෂපති බලද්දි සාමාන්‍ය දැනීමට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් වුනා! මේකෙන් වැඩකට ඇති දෙයක් එකතුවෙන්නෙ නෑ වගේ. භාතියගෙයි සන්තුෂ්ගෙයි වයස් වලින් අනිත් අයට ඇති වැඩේ මොකද්ද?? කවුද මේ ප්‍රශ්න හදන්නෙ

    • @nirmaniekanayaka8227
      @nirmaniekanayaka8227 2 ปีที่แล้ว +4

      ඔව් ඒක ඇත්ත 👍

    • @ampworldfanssquad7140
      @ampworldfanssquad7140 2 ปีที่แล้ว +2

      ow

    • @chathudesilva963
      @chathudesilva963 2 ปีที่แล้ว +1

      Sahathika aththa

    • @kaneesha_
      @kaneesha_ 2 ปีที่แล้ว +7

      Ehnm me wage program ekk krnna one na ne
      Lakshapathima krnna thibba ne
      Chuttak program eke widha therum ganna 🙂

    • @dileeshaprashan2882
      @dileeshaprashan2882 2 ปีที่แล้ว +9

      මේ programme එකේ concept එක IQ නෙමේ. ලක්ෂපති ඒ වගේ එකක්. මේක Entertaining programme එකක්. ඒකයි හරි උත්තරේ දන්නෙ නැති උනත් සල්ලි බෙදලා තියලා හරි ගොඩක් අය ඉස්සරහට යන්නෙ. Gossip පැත්තට බර ප්‍රශ්න ගොඩක් අහනවා ඒ හින්දා. මේකට ගන්නෙත් තරුණ අය විතරයි!

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +15

    මෙතන කීබෝඩ් වීරයො දන්නැහැ දන්නැහැ කිය කිය ඉන්නෙ නැතුව පලයන්කො මේකට...

    • @5394q
      @5394q 2 ปีที่แล้ว

      එහෙම ඕන උනා පලියට යන්න බෑ පකෝ

    • @chathuperera906
      @chathuperera906 2 ปีที่แล้ว +1

      try karanna lesi na.

    • @iamknoxpresley
      @iamknoxpresley 2 ปีที่แล้ว

      @@chathuperera906 fail wenna hari try karanna ona

    • @chathuperera906
      @chathuperera906 2 ปีที่แล้ว

      @@iamknoxpresley I'm trying for days dude.

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +86

    Five Million Money Drop Episode 09 ම බලපු අය කෝ 👍👍👍👍👍👍👍

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 ปีที่แล้ว +33

    රසල් ආනල්ඩ් කියන්නෙ කවුද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මූ කොල්ලෙක්ද

  • @hashammhd1185
    @hashammhd1185 2 ปีที่แล้ว +16

    OL ප්‍රශ්නෙට අරූ ගනන් කරනවා😂 ඇගිලි ඇති උනාද දන්නෑ. මේවගේ පොල් බූරුවෝ ගෙන්නන්න එපා අයිසේ සිරස. 😅 සල්ලි වලට degree ගන්න පුලුවන් උනාට මොලේ ගන්න බෑ කියන්නෙ ඇත්ත

    • @maleeshapraveen5349
      @maleeshapraveen5349 2 ปีที่แล้ว

      ඉතින් ඔයත් මේ programme එකට ගිහිල්ලා win කරල පෙන්නන්නකො දැනුමක් තියනවා නම්..නිකම්ම select කරගනී ඔච්චර වැඩ්ඩෙක් නම්. ඔතන තියන stress එකයි pressure එකයි දන්නේ ඔතන්ට ගියපු අය විතරයි

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +1

      @@maleeshapraveen5349 කොච්චර stress වුනත් ඕලෙවල් ලියන්නේ අවුරුදු 16න් කියලා ඕන බූරුවෙක් දන්නවා. මුන් දෙන්නම ඒක දන්නේ නෑ 😂 අමතක වුනත් මතක් කරගන්න පුලුවන් මුන් ගණන් හද හද හෑවා 😂

    • @cokkie0424
      @cokkie0424 ปีที่แล้ว

      ​@@maleeshapraveen5349💯💯

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +12

    කව්ද Russell Arnold කියන්නෙ😏🥴🥴🥴🥴🥴🥴
    ඉගෙනගත්ත ට මදි රටේ ලෝකෙ ගැනත් touch එක්‌ ඉන්න ඕන 😇💯

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +18

    අද ජයගන්නට වරම් ලැබේවා ඔයාලට දුවේ පුතේ !!! 🙏🙏🙏

  • @Dananjaya1994
    @Dananjaya1994 2 ปีที่แล้ว +33

    අඩෝ මූ කොල්ලෙක්ද කියලා හිතෙනවා 😢 රසල් ආනල්ඩ් වල දන්නෙත් නැහැ 😢😢

  • @Ma_nu77
    @Ma_nu77 2 ปีที่แล้ว +9

    ක්‍රිකට් ගැන මුකුත් දන්නෑ කිව්වම හික් ගෑවුනා බන්🥲😅

  • @elisaboby8754
    @elisaboby8754 2 ปีที่แล้ว +7

    අන්තිම ප්‍රශ්නය වැඩක් නැ ඒවගේ ඒවා අහන්න එපා කලිනුත් අර රාජපක්ෂ ගොන්නුගේ විවාහ ගැන ඇහුවා බුද්ධිමත් වෙන්න .

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 ปีที่แล้ว +15

    පහන් කියන්නෙ පොඩි එකෙක්. අවුරුදු 23යි කියන්නෙ මං උනත් කැම්පස් යද්දී අවුරුදු 23දි මෙලෝහසරක් දැනන් හිටියෙ නෑ. විභාග පාස්වෙන්න උවමනාව තිබුන නිසා ටීවී බැලෙන්නෑ වැඩිය. ඉතින් 2000 ඉපදුණ පොඩි ළමයෙක් ලෝකෙ ගැන මොනා දන්නවටද... හැබැයි මාර විශ්වාසයකින් තරඟ කලා. කෙල්ල ගොඩක් වෙලාවට වැරදි උත්තරේ කියද්දි කොල්ලා නොදන්නවා උනත් කොල්ලගෙ හිත කියන උත්තරේ විස්වාස කලා. ඒ අතින් ඌ මාරයි...

    • @ruchipahan9421
      @ruchipahan9421 2 ปีที่แล้ว +2

      Mn 1999 aiyo 🥲

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +2

      යකූ අවුරුදු 23 දි ඕලෙවල් ලියන වයස දන්නේ නැත්තේ ඌ ඕලෙවල් කරපු එකෙක් නෙමේද? 😂

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 2 ปีที่แล้ว +2

      @@ruchipahan9421 99 මොකද්ද 2000 මොකද්ද සුද්දෝ... අනික එතන තියෙන ටෙන්ශන් එකත් එක්ක ඔයා සෑහෙන කාම් එකේ වැඩේ අරන් ගියා. කලින් ගියපු අයගෙන් එක කපල් එකක් ඇරෙන්න අනිත් සේරම ඕවර් ඇක්ටින් දඟලානා උනානෙ... ඒ අතින් ඔය දෙන්නා සාමාන්‍ය විදියට හැසිරුනා....

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 2 ปีที่แล้ว

      @@dilmiperera8827 හැමෝම අවුරුදු 16න් ඕලෙවල් ලියන්නෑ සුදෝ...

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +2

      @@udumbaramandodari7754එහෙනම් කීයෙන්ද ලියන්නේ? මෙතන ඕලෙවල් කියලා අදහස් කරන්නේ ස්‍රී ලන්කන් ඕලෙවල් කියලා පැහැදිලිනේ. සුලුතරය ගැන නෙමේ බහුතරය ගැන මේ ප්‍රශ්න වලින් අහන්නේ. ඒ කියන්නේ 16. ඕක නොදන්නේ කවුද? ලන්ඩන් ඕලෙවල් 15න්. ඒක මෙතනට අදාල නෑ සහ මේ දෙන්නගේ කතාවෙන් තේරෙනවනේ ලෝකල් සිලබස් කරලා තියෙන්නේ කියලා.

  • @VIRAJDOUGLAS
    @VIRAJDOUGLAS 2 ปีที่แล้ว +7

    අර කොල්ලා මොකට ආවද ඕකට, මෙලෝ මගුලක් දන්නෙ නෑනේ 😄😄😄

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +10

    යකෝ ඕලෙවල් ලියන වයස හොයාගන්න තටමපු තැටමිල්ල 😂 මැටි හරකෙක් අරූනම් 😂 ප්‍රයිවට් කැම්පස් යන ගොබ්බයෝ

    • @priyanthachandramaali8038
      @priyanthachandramaali8038 2 ปีที่แล้ว +1

      එහෙම වෙන එක සාමාන්‍යයි.. ඒ වෙලාවට එන ප්‍රෙෂර් එක තේරුම් ගන්න උත්සාහ කරන්න..

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +3

      @last hope island rank එකක් දාපු මට 2.50 උපාදි කඩේකින් නමට ඩිග්‍රියක් ගන්න තරම් පිස්සුවක් නෑ. ඔයා හිතන්නේ government campus යන හැමෝම දුප්පත් කියලද? ඒ හැමෝම බුද්දිමත්, හැබැයි හැමෝම දුප්පත් නෑ. අනිත් අතට ප්‍රයිවට් කැම්පස් යන හැමෝම සල්ලි කාරයොත් නෙමෙයි. ඔයාලා වගේ කරගන්න දෙයක් නැති කමට student loan ගහලා, ගෙවල් උකස් කරලා, ලෝකෙටම ණය වෙලා ඩිග්‍රියක් ගන්න එවුන් තමයි වැඩිපුරම ඉන්නේ 😂

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว

      @last hope එඩිට් කරේ "උඹට" බයේ නෙමේ බන් ගෑණියේ කමෙන්ට් එක restrict වෙයි කියලා හිතලා. උඹට බලන්න බැරි වෙනවනේ එතකොට. ‍මිනිස්සුන්ගේ දුප්පත්කමට හිනා වෙන උඹ වගේ ගොබ්බ එලදෙනකට ඒ වචනෙත් හොද වැඩියි 😂 උඹට රජයේ කැම්පස් යන්න රිසාල්ට්ස් නැති වුන පලියට හොද රිසාල්ට්ස් ගත්ත එවුන් දේවල් විකුණ විකුණ උපාදි කඩවලට යන්න පිස්සුද ගෑණියේ 😂 ප්‍රයිවට් කැම්පස් වල කෙල්ලෝ සල්ලි වලට විකිණෙනවා කියලා අපි දන්නවා කොහොමත්

    • @sumudunuwan7342
      @sumudunuwan7342 2 ปีที่แล้ว +2

      @last hope අනේ බන් පිට්ටුවෝ තමන්ගේ නමින් ගූගල් අකවුන්ට් එකක්වත් තියා ගන්න බෑ තොට....හරි හමන් චැනල් එකක්ද බැලුවොත් එක subscribe එකක් නෑ....එනවා මෙතන private campus වලට විකිනෙන්න 😂😂😂

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว

      @last hope මට යූටියුබ් එකේ restrict වෙන වචන හොය හොය ඉන්නවට වඩා හොයන්න වෙන දේවල් තියෙනවා බන් 😂 උඹලා වගේ ඒලෙවල් හරියට පාස් කරගන්න බැරි ගොන් හරක්ට government university යන ළමයි එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ කියලා අපි දන්නවා. පින් කරපන් ඊළග ආත්මෙවත් ඉගෙන ගන්න මොලේ පෑදෙන්න කියලා 😂

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +16

    බාතිය සන්තුෂ් කියන්නෙ එක්කෙනෙක් නෙවේද 😂

  • @upeksha0526
    @upeksha0526 2 ปีที่แล้ว +28

    දෙකයි පනහෙ ගොං ප්‍රශ්න අහනන්නෙ නැතුව මීට වඩා ගුණාත්මක වැදගත් කාලෝචිත ප්‍රශ්න අහනවනම් ප්‍රෝග්‍රෑම් එක මීට වඩා කොලිටි වේවි....☺️

  • @anjanasudhara1563
    @anjanasudhara1563 2 ปีที่แล้ว +4

    ඕ ලෙවල් ලියන වයස දන්නෑ 🤣🤣 රසල් ආනල්ඩ් කවුද කියල දන්නෑ🤣🤣 කවුද බන් මුං

  • @sachihansi8942
    @sachihansi8942 2 ปีที่แล้ว +4

    අනෙ එයා ලස්සන ට වැඩ සටහන කරනවා පිස්සු වගෙ

  • @maleeshapraveen5349
    @maleeshapraveen5349 2 ปีที่แล้ว +7

    Congratulations Pahan & Oshini 👏❤️💫
    Great achievement 💛.You are so lucky and talented to be selected this programme as contestants and win the game. 💥

  • @rjvition3533
    @rjvition3533 2 ปีที่แล้ว +11

    මේ ගේම් එකට එන්න නම් හොදට social media gossip celebs ගැන gossip දැනගෙන ඉන්න ඕනෙ , තරුන අය fans la වෙන්න ඕනෙ,
    පියුමි හංසමාලි ගැනත් ලගදිම අහයි sure

    • @sanjannethmi2499
      @sanjannethmi2499 2 ปีที่แล้ว +6

      Piyumige namath thibba dawasak🤣

    • @rjvition3533
      @rjvition3533 2 ปีที่แล้ว

      අපෝයි Ranilge 2048 වත් බැරි වෙයි 🇱🇰 ,

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +2

    අක්කයි මල්ලියි දෙන්නත්.නියමයි.❤️❤️❤️

  • @NisalHewagamage
    @NisalHewagamage 2 ปีที่แล้ว +5

    මේක present කරන්නේ චන්දන සූරියබන්ඩාර මහත්මයාගේ පුතාද? හැමතිස්සෙම ඒ වගේමයි පේන්නේ 😂

    • @donjayz1797
      @donjayz1797 2 ปีที่แล้ว +1

      නැහැ චරිත් අබේසිංහ.දක්ෂ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්.හිරු එකේ මහරජ ගැමුණු සීසන් 01 ,අයිටීඑන් එකේ තාදී ,නම්බර් නයින්,තව සිරසේත් කාලෙකට කලින් ගිය කතා ගොඩක ඩිරෙක්ටර් මෙයා.මට නම් වශයෙන් මතක නැ.ඔක්කොම වගේ හොද කැමරා කෝනර්ස් තිබ්බ ලංකාවේ අනිත් ටෙලි ඩ්රාම වලට වඩා සුපිරි වෙනස් විදියේ ඩිරෙක්ෂන්.නිහඩ දක්ෂයෙක්.ගොඩක් අය මෙයාව දැනගත්තේ මේ වැඩසටහනෙන් වුනාට දන්න මිනිස්සු දන්නවා 😊😊

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +5

    රජයේ කැම්පසුයි ප්‍රයිවට් කැම්පසුයි සමාන කරන්න බෑ කියන්නේ ඕක තමයි 😂 සල්ලි වලට ඩිග්‍රී ගත්තට මොලේ ගන්න බෑ 😂

    • @nadeeshaillagolla2616
      @nadeeshaillagolla2616 2 ปีที่แล้ว

      Salli dunnama degree denwda hlo. Api wena mahansiya api vitrai danne..ochchra mole tiynwanm oya ghin pennandko mole tharama..😂😂🙈

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว

      @@nadeeshaillagolla2616 අමෝ අමෝ ප්‍රයිවට් කැම්පස් එවුන්ගේ මොලේ තරම පෙනුනා හොදට.

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +1

      @last hope අමෝ අමෝ ඔයාගේ කතාවෙන් තේරෙනවා medical student කෙනෙක් කියලා 😂 ඔයා මොන හෑලි ලිව්වත් වැඩක් නෑ ඒ ජෝඩුවා game එක හෑවා 😂 o/l ලියන වයස හොයාගන්න තටමපු තැටමිල්ලක්. එකතු කිරීම, අඩු කිරීමවත් බෑ හරියට 😂

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +1

      @@oshinibandara7129 අම්නේ අම්නේ. මේවට කියන්නේ common sense කියලා. සාමාන්‍යයෙන් campus යන ළමයෙක්ට සමාජය ගැන හොද අවබෝධයක් තියෙනවා.ඒ ළමයි මුලු ගැන්විලා ඉන්නේ නෑ. මූ මොනාද දන්නේ? ඕලෙවල් ලියන වයසවත් දන්නේ නෑ. ක්‍රිකට් දන්නේ නෑ මියුසික් දන්නේ නෑ 😂 private campus වල එවුන් මොන රෙද්දක්වත් දන්නේ නෑ 😂 උන්ට මොලේ තියෙනවනම් උන් government campus select වෙනවනේ 😂

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +2

      @@oshinibandara7129 ඔයාද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. ඔයාට දෙයක් කියන්නද සෑහෙන english words use කරලා posh වෙන්න හදනවා නේද? ඔයා කට්ටියට thank කරලා පල්ලෙහා දාලා තියෙන කමෙන්ට් එකේ english අජූතයි. මිස්ටේක්ස් ගොඩායි. ගොඩයි කියන්නේ තනිකර 5 වසරේ ළමයෙක්ගේ කමෙන්ට් එකක් වගේ. ඒ තරමට වැරදියි. මුලින්ම ඒ ටික එඩිට් කරලා හරි ගස්සවන්න. නැත්තන් private campus යන ළමයින්ගේ බොරු පොශ් එක විතරයි english ටිකක්වත් බෑ කියන එක තවත් ඔප්පු වෙනවා 😂 yes, no, so, but වගේ වචන දාලා පොශ් වෙන්න හදන කට්ටියනේ ඔයාලා

  • @dilmiphilips4933
    @dilmiphilips4933 2 ปีที่แล้ว +2

    226 වෙනි කමෙන්ට් එක මගෙන්😂😂මොකද 225 ඉලක්කම දකින්නවත් කැමති නෑ දැන්😂😂😂😂

  • @dilmisasangi9445
    @dilmisasangi9445 2 ปีที่แล้ว +4

    Deyyane id eka gana wayasa dne ndd?? OL liyana awruddawth dne na kyne..ane mnd samnya daneema tibnm kyala hithuna..gdluck

  • @sharondiwanka3787
    @sharondiwanka3787 2 ปีที่แล้ว +9

    Russell Arnold.....
    Shaka boom....😂😂😂

  • @සුදුපුන්චා
    @සුදුපුන්චා 2 ปีที่แล้ว +9

    රසල් සංගීත් ගැන දන්නේ නැති ගොපිලෙක් මේ කොල්ලා

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 2 ปีที่แล้ว +7

    ක්‍රිකට් ගැන දන්නෙත් නෑ, මේරියන්ස්-වායෝ ගැන දන්නෙත් නෑ. මොකටද මේ ජීවත

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +13

    අරූ කොල්ලෙක්ද බන් ක්‍රිකට් දන්නෙත් නෑ බෑන්ඩ් ගැන දන්නෙත් නෑ ෂයියෝ ෂයියෝ 😂

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +17

    ඔෂිනි-පහන් සුපිරියටම තරඟ කරා..නියමයි...සුභපැතුම්...❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ghostdiscover45680
    @Ghostdiscover45680 2 ปีที่แล้ว +9

    අම්මා පට්ට ඔයාලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @banukaj
    @banukaj 2 ปีที่แล้ว +5

    Uba wage gothayek loweth na. Russel Arnold kiyanne kauda lu 😂 Mokakda degree eka

  • @nethmiwijesundara6421
    @nethmiwijesundara6421 2 ปีที่แล้ว +10

    හොද ප්‍රස්න හදන්න මොනවද මෙ ප්‍රස්න

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 2 ปีที่แล้ว +2

    Congratulations oshini ❤and pahan

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +9

    Good luck both of you !!!🌷🌷💪💪😍😍

  • @sandunpriyankara3131
    @sandunpriyankara3131 2 ปีที่แล้ว +8

    රසල්.... 😂😂😂

  • @dinekajayasooriya749
    @dinekajayasooriya749 2 ปีที่แล้ว +9

    අපො o/l ලියන වයස දන් නෑ..ගාන හදාගන්න ඇඹරෙනවා..ඒ උනාට කැම්පස්

    • @roshanwijesinghe7664
      @roshanwijesinghe7664 2 ปีที่แล้ว +1

      Pothe denuma withrai

    • @oshadichamodya8216
      @oshadichamodya8216 2 ปีที่แล้ว +1

      O/l liyna wayase ina api gana adambarai🙂meyalata wada apita danuma tiye balan giym🙂

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว

      ප්‍රයිවට් කැම්පස් 😂😂

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +6

    රසල් ආනල්ඩ් කියන්නෙ කවුද ? 😂😂
    ලංකාවේ නෙමෙයිද බන්

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN 2 ปีที่แล้ว +3

    රසල් ආනල්ඩ් කියන්නෙ කවුද 🤔🤔🤔 මෙහෙමත් මිනිස්සු 😪😪😪

  • @danukajayaratne6154
    @danukajayaratne6154 2 ปีที่แล้ว +1

    රසල් ආනල්ඩ්ව නොදන්න,මේරියන්ස් නායකයාව නොදන්න්න මුං මොකටද බන් මේවට එන්නෙ...

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 2 ปีที่แล้ว +5

    රසල් අනොල් දන්නෙ නැති කොල්ලෙක් ඉන්නවා කියහන්කෝ ගෙදර යන්න පුතී..🤣🤣

  • @shirandaknight6952
    @shirandaknight6952 2 ปีที่แล้ว +11

    Aiyoo russell arnold ගැන මොකුත්ම දන්නෑ වගේ😁 russell arnold ව ලෝකෙ cricket gana danna ayagen danne naththe බොහොම අඩු ප්‍රමාණයක්. ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ cricket commentator kenek.

    • @praveen-bk4oz
      @praveen-bk4oz 2 ปีที่แล้ว +2

      Hari ithin mu cricket walata kmathi nthuw athi

  • @sankhakr8518
    @sankhakr8518 2 ปีที่แล้ว +1

    මේවගේ එවුන් සමාජ ගතකරන්නෙපා අය්යෝ...

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 2 ปีที่แล้ว +2

    Money drop එකට යන්න කවූරුහරි ඕනේ 😂

    • @isuruabeysinghe963
      @isuruabeysinghe963 2 ปีที่แล้ว +1

      මමත් යන්න කෙනෙක් හොය හොය ඉන්නේ😬

  • @shalaswork5301
    @shalaswork5301 3 หลายเดือนก่อน

    අත් දෙක සාක්කුවේ දාගෙන , so unconfident.. කෙල්ලගෙ ගැම්ම super .

  • @sandarajini1790
    @sandarajini1790 2 ปีที่แล้ว +4

    Crazy questions😂

  • @rehshah8707
    @rehshah8707 2 ปีที่แล้ว +11

    Russel Arnold wa danne na .. Twitter danne na .. cricket danne na ... Marions leader wa danne na .. 🙄... I don't know

    • @thanujalumbini1407
      @thanujalumbini1407 2 ปีที่แล้ว

      හැබැයි කැම්පස්.🤭

    • @chandikaprashan661
      @chandikaprashan661 2 ปีที่แล้ว +1

      Thanuja... Private campus.

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +2

      @@thanujalumbini1407 "PRIVATE” campus. අද කාලේ කැම්පස් නොයන ළමයෙක් හොයාගන්නත් නෑ. හැමෝම මොකක් හරි කැම්පස් එකකට යනවා. හැබැයි ප්‍රයිවට් 😂

  • @mavithalowak-2976
    @mavithalowak-2976 2 ปีที่แล้ว +1

    බැලුවොත් ඔබව භීතියට පත් කරන අද්භූත වීඩියෝ 👉👉 th-cam.com/video/RxsYFK-a_ZY/w-d-xo.html

  • @musicultc798
    @musicultc798 2 ปีที่แล้ว +1

    melo rahak nathi kollek. Match ekak balala naha, Band ekak dan na, Game of thrones balala na Lord of the rings balala naha, Narnia nam balala... Kellek da koheda :D

  • @pivibandara9966
    @pivibandara9966 2 ปีที่แล้ว +1

    මේ තඩි ගොබිල රසල් ආනල්ඩ් කව්ද අහනව....අනේ මන්ද ඕයි..

  • @sriyanthakurera9634
    @sriyanthakurera9634 2 ปีที่แล้ว +3

    විශ්වාසය ජිවිතේ ජයග්‍රනයයි

  • @yasaru2558
    @yasaru2558 2 ปีที่แล้ว +4

    පොත් ගුල්ලො වගේ පොතේම එල්ලිලා ඉදල ඩිග්‍රි ගන්නවා.බාහිර දැනුම පොඩ්ඩක් වත් නෑ.රසල් ආනල්ඩ් නොදන්න කෙනෙක් ඉන්නවද..

  • @nethmimaduhansi7984
    @nethmimaduhansi7984 ปีที่แล้ว

    E denna nm supiri ahh ❤️

  • @deepthikumarasinha9995
    @deepthikumarasinha9995 2 ปีที่แล้ว +4

    Rusal anold dannathi mu kohen apu ekekda ara kella maru

  • @diganthaya6023
    @diganthaya6023 2 ปีที่แล้ว +2

    රසල් ආනල්ඩ් කියන්නෙ කවුද

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 3 หลายเดือนก่อน

    ඒ දෙන්නා එකතු වෙලා උත්තර හොයපු විදිහ නම් ලස්සනම ලස්සනයි.

  • @FunwithEnglish-nc9jf
    @FunwithEnglish-nc9jf 9 หลายเดือนก่อน +1

    Congratulations my dear teacher.......❤

  • @thereader6514
    @thereader6514 2 ปีที่แล้ว +3

    මෝඩයෝ මෙලව දැනුමක් නැති හරක්

    • @maleeshapraveen5349
      @maleeshapraveen5349 2 ปีที่แล้ว +1

      ඉතින් ඔයත් මේ programme එකට ගිහිල්ලා win කරල පෙන්නන්නකො දැනුමක් තියනවා නම්..

  • @jmshanka8015
    @jmshanka8015 2 ปีที่แล้ว +2

    Mun kohomada oi campus giye🤣🤣🤣🤣😂😂😂😂

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว

      සල්ලි දීලා 😂 private campus යන එවුන් ඔහොම තමයි

  • @mavithalowak-2976
    @mavithalowak-2976 2 ปีที่แล้ว +2

    99යෙන් ජීවිතය බේරැනු වාසනාවන්තම අවස්තා කිහිපයක් 👉👉 th-cam.com/video/XUIL5tb9g2E/w-d-xo.html

  • @coverswithashen3793
    @coverswithashen3793 2 ปีที่แล้ว +1

    රසල් ආනල්ඩ් dannathi modayek

  • @sithakamadushan5444
    @sithakamadushan5444 6 หลายเดือนก่อน

    කොල්ලෝ දෙන්නා ගේම ගහයි වාගේ 👏👏👏

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    What uni your selected soory

  • @nishtv797
    @nishtv797 2 ปีที่แล้ว +4

    Good luck

  • @gsstatuscreator125
    @gsstatuscreator125 2 ปีที่แล้ว +2

    Congratulations Pahan😍🤘❤️ good job

  • @banukaj
    @banukaj 2 ปีที่แล้ว +3

    Marians gana danne nadda patta gothayek mu nan. Cricket danneth na lu ponnayek 😂

  • @dloved4456
    @dloved4456 2 ปีที่แล้ว +1

    Denna mukuth danne nathuwa tharageta awith thinne

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 ปีที่แล้ว +1

    රිසි කපුර් කරිෂ්මා බාප්පයි දුවයි...

  • @AMADESILVA
    @AMADESILVA 2 ปีที่แล้ว +2

    23-9 = 12 lu 🙄

  • @sankhakr8518
    @sankhakr8518 2 ปีที่แล้ว

    මුන් පොත් ගුල්ලෝ විතරයි... සමාජ දැනුම නෑ

  • @oshanisadarashmi5193
    @oshanisadarashmi5193 2 ปีที่แล้ว +3

    Ayiyayi Malliyi thamayi maru😍😍😍😍❤❤❤❤💪👍👍👍

    • @udixana
      @udixana 2 ปีที่แล้ว +1

      Thank you♥️🔥

  • @dilmimaleesha2370
    @dilmimaleesha2370 2 ปีที่แล้ว +1

    කැම්පස් ගියාට o /l කරපු වයස දන් නැ

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว

      ඉතින් ප්‍රයිවට් කැම්පස් යන්න මොලේ තියෙන්න ඕනයෑ 😂

  • @edirisinghemonika912
    @edirisinghemonika912 9 หลายเดือนก่อน

    Samaharu gana puduma hithenawa harak wage play karanawa...

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +3

    Yes 👌💪👏👏👏👏👏👏👏

  • @malshamannage982
    @malshamannage982 2 ปีที่แล้ว

    Goshh not knowing at what age you do O/Ls 🤧 being in the 2nd yr of uni

  • @dineshlasanthasilva8342
    @dineshlasanthasilva8342 2 ปีที่แล้ว +2

    යකෝ මුන් දෙන්න

  • @lahiruanuradha4670
    @lahiruanuradha4670 2 ปีที่แล้ว +5

    රසල්වයි සංගීත්වයි දන්නේ නැති එකාට ගමට එන්න දෙන්න හොඳ නෑ...සල්ලි දීලා කැම්පස් ගියාට මොකද මෙලෝ බාහිර දැනුමක් නෑ

  • @maxwarner8644
    @maxwarner8644 2 ปีที่แล้ว +1

    සාමාන්‍ය පෙල කරද්දී මගේ වයස 😄😄😄
    මම කලෙ 2015 ලු.....දැන් මට වයස 23...මේ 2022..
    ඊට පස්සේ 2015 ඉදල 2022 ට ඇගිලි ගැනලා ඔන්න කොහෙන්ද නවයක් ගත්තා...ඊටපස්සෙ 23න් නවයක් අඩු කරලා 14යි ලු 😑😑😑😑
    කව්ද ඕයිමුන්

  • @nathashanirodani5305
    @nathashanirodani5305 2 ปีที่แล้ว +2

    Well played❤️❤️❤️🔥

  • @capturemesl
    @capturemesl 2 ปีที่แล้ว +10

    Rasal Arnald dan nathi kollek 🙄

    • @ruchipahan9421
      @ruchipahan9421 2 ปีที่แล้ว +2

      දන් නැද්ද ඩාම් වෙනා ඩෝන් වෙනා 🤭

    • @yasaranethmini7104
      @yasaranethmini7104 2 ปีที่แล้ว +1

      Ai cricket danne naha kiwwe

    • @capturemesl
      @capturemesl 2 ปีที่แล้ว +1

      @@yasaranethmini7104 cricket danagannama one na Rasal gana danaganna neda, its just simple & basic general knowledge

    • @yasaranethmini7104
      @yasaranethmini7104 2 ปีที่แล้ว

      @@capturemesl eka nm aththa one kenek gana dannawa namuth eya cricket gana danne naha kiwwa ne lankawe famous sport ekak thamai cricket kiyanne

  • @Sam-lb6cx
    @Sam-lb6cx 2 ปีที่แล้ว +2

    NIC eka hadanna 16 sampurna wenna apai..15 wune kohomada?

    • @rizkamarikar
      @rizkamarikar 2 ปีที่แล้ว

      15 සම්පූර්ණ වුණාම apply කරන්න පුළුවන්

    • @Sam-lb6cx
      @Sam-lb6cx 2 ปีที่แล้ว +1

      @@rizkamarikar gic.gov.lk/gic/index.php/si/component/info/?id=416&task=info
      meka weradi da etakota? meke thiyenne 16 sampurna wunama kiyala

    • @rizkamarikar
      @rizkamarikar 2 ปีที่แล้ว

      15 සම්පූර්ණ වුණාම application එක දාලා apply කරන්න පුළුවන්. Grama නිලධාරී අත්සන්, studio eken photo ගහලා application එක grama නිලධාරී ta භාරදෙන්න පුළුවන්. 16 pirunama එතනින් ID card එක එවනවා. දැන් card එකකුත් නෙවෙයි A4 කොලයක ප්‍රින්ට් කරලා එවන්නේ.

    • @rizkamarikar
      @rizkamarikar 2 ปีที่แล้ว

      @@Sam-lb6cx
      මේකත් check කරන්න
      drp.gov.lk/Templates/new%20application%20-%20sinhala.html

  • @dilanisuru8670
    @dilanisuru8670 2 ปีที่แล้ว +2

    Russellwa danne neti modayek 🤣🤣

  • @pasindurukshan7400
    @pasindurukshan7400 2 ปีที่แล้ว +3

    patta

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +1

    💚💚💚

  • @meedumidilhara6528
    @meedumidilhara6528 2 ปีที่แล้ว +2

    Mun wge harak. O/l liyapu wayasa hoyanna daglapu dagalilla🤣🤣

  • @talkwithsithu2260
    @talkwithsithu2260 2 ปีที่แล้ว +2

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว

    ජය වේවා

  • @criclover8682
    @criclover8682 ปีที่แล้ว +1

    Cricket ගැන දන් නැතුව ලංකාවේ ජීවත් වෙන්නෙ කොහොමද🤔

  • @umesh6009
    @umesh6009 2 ปีที่แล้ว +10

    Yako russel arnold wa danne nadd😂👊

    • @ravindunavodya2608
      @ravindunavodya2608 2 ปีที่แล้ว +2

      Matath thiena prashnema eka thamai .russel arnold danneth nalu .cricket gana danneth naalu 😂

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 ปีที่แล้ว

    පහන් අයියා බුද්දිමත්

  • @PradeepKumara-ei1xx
    @PradeepKumara-ei1xx ปีที่แล้ว

    ළංජඌ උපන් දිනය දා

  • @sankhakr8518
    @sankhakr8518 2 ปีที่แล้ว

    මුන් මොනාද බන් දන්නේ..

  • @rajendranmalani206
    @rajendranmalani206 2 ปีที่แล้ว +2

    👍👍👍👍💕💕💕💕