Five Million Money Drop | Episode 03 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV

ความคิดเห็น • 656

  • @rishuwijerathne-musicrish400
    @rishuwijerathne-musicrish400 2 ปีที่แล้ว +295

    මං ආසම "හස්බන්ඩ් දන්නැති දෙයක් වුනත් එයාට වරදින්නෑ.. අපි දිනනවා... " අන්න ඒ වචන ටිකට❤❤❤❤ ඒ දෙන්නා එකතු වෙලා උත්තර හොයපු විදිහ නම් ලස්සනම ලස්සනයි❤❤❤❤

  • @karaokeshen99
    @karaokeshen99 2 ปีที่แล้ว +194

    ප්ලීස් අනේ පුලුවන් නම් ඊළග පාර ඉදලා ගෑණු අයගේ මයික් එක අයින් කරන්න බලන අපිට කම්පනය දරා ගන්න අමාරුයි ඒ හඩවල් වල 🤣🤣🤣

    • @ravindunavodya2608
      @ravindunavodya2608 2 ปีที่แล้ว +7

      ඒකනම් ඇත්ත සහෝ .ප්‍රෝග්‍රෑම් එකත් චාටර් වෙනවා ගෑණු අයගෙ සද්දෙට 😂😂

    • @marmaladelover1121
      @marmaladelover1121 2 ปีที่แล้ว +3

      Ohege kata lassanai kyld htnne

    • @shashakasadun4345
      @shashakasadun4345 2 ปีที่แล้ว +3

      ඒ කතාවට මාත් එකගයි සගෝ 😌😌

    • @asankamendis5217
      @asankamendis5217 2 ปีที่แล้ว +2

      😁😁😁😁😁

    • @sajanmanuja692
      @sajanmanuja692 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣

  • @jeewanthadisanayake2541
    @jeewanthadisanayake2541 2 ปีที่แล้ว +314

    ඔබේ අතේ මිලියන පහයි... මගේ අතේ ප්‍රශ්න හතයි... චරිත් අබේසිංහ මහත්මයා වැඩ සටහන කරනවා බලන් ඉන්න හරිම ආසයි... කටහඬ හරිම ආකර්ශනීයයි... සිරස කොහොම හරි ඒ ඒ වැඩසටහනට හොඳටම ගැළපෙන කෙනෙක් හොයා ගන්නවා... ❤ ❤ ❤

    • @lakshan3
      @lakshan3 2 ปีที่แล้ว +8

      අනිවා අන්නේකයි, චරිත් ලෙසටම මේ වැඩසටහනට ගැළපෙනවා👌👌❤

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +321

    ජයග්‍රාහකයන්ට සුහපැතුම්..කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆට්ට ප්‍රෝග්‍රෑම් එකක්...චරිත් අබේසිංහ වැඩසටහන මෙහයවනවා සුපිරියි.....ඉදිරිපත් කිරීම නියමයි සිරස..😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SS-vs2st
      @SS-vs2st 2 ปีที่แล้ว +4

      සිරාවටම කම්මැලි නැතුව බලන්න පුලුවන්👍

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

      ❤❤❤

    • @piyumigamage881
      @piyumigamage881 9 หลายเดือนก่อน

      Hinavela baragannava kiyala dan😮😮😮😮😮😅😅😅😅😅😅😅

  • @dilminidissanayake2246
    @dilminidissanayake2246 2 ปีที่แล้ว +197

    අන්තිම ප්‍රශ්නේ බලල හරි ගෙදර යමු...ඕවර් ඇක්ටින් නෙමේ එයා ඉන්නේ ප්‍රෙශර් එකක ...මට නම් හිතෙනවා එයා බුද්ධිමත් කියලා ...

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 2 ปีที่แล้ว +63

    මේකෙ තියෙන සමහර comment දැක්කම පුදුම වෙන්න දේකුත් නැහ්... මොකද මේක සිරි ලංකාවනේ... බැනලා comment දාන අය හිතන්නකෝ එතන කොච්චර stress එකක් ඇතිද කියලා..ඔයාලා දෙන්නා නියමයි... congratulations both of you🥳❤️

  • @a.h.gallage367
    @a.h.gallage367 2 ปีที่แล้ว +55

    ඔබේ අතේ මිලියන පහයි...
    මගේ අතේ ප්‍රශ්න හතයි...
    මේ වෙලාව තරගයටයි...
    😁🥰😁🥰😁🥰🥰😁🥰
    අඩියක් ඉදිරියට එන්න...
    වැටෙන උත්තර බලන්න...
    චරිත් අබේසිංහ ලස්සනට භාෂාව හසුරුවලා ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනවා 😍

  • @chanikajay6230
    @chanikajay6230 2 ปีที่แล้ว +222

    මටත් මුලින් හිතුනා බලන එකත් එපා වුනා මේ දෙන්නාම ටිකක් වැඩිපුර දගලනවා කියලා.ඒත් ඔය වගේ තැනකට ගියාම ඔහොම තමා.අපි ගෙදර අය පවුලේ අය එකතු වෙලා සෙල්ලම් කලත් කොච්චර කෑ ගහනවාද දගලනවද,නිකන් ලැබෙන සල්ලි වලට කවුරැත් කැමති.කොහොම හරි සමගියෙන් ආදරෙන් ඒ දෙන්නා පොඩි මුදලක් හරි දිනා ගත්තා. Congratulations 🎉

    • @thus9719
      @thus9719 2 ปีที่แล้ว +2

      Ann ekai eththa

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත..කීයක් දින්නද මෙයාලා..

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ปีที่แล้ว +4

      @@shanisassenarathne9652 laksha 3i

    • @sanju-xz4gq
      @sanju-xz4gq 2 ปีที่แล้ว +1

      Aththa 😍

    • @thepotterhead9796
      @thepotterhead9796 2 ปีที่แล้ว +3

      අනේ උබ ගෙ ලොකූ සීන් පලයන් බලන්න බැරි නම් අපි නම් පට්ට ආසයි

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 2 ปีที่แล้ว +124

    Lakshapathi
    The voice
    Sri lanka's got talent
    Money drop
    මේවා ඉතින් සිරසෙන්ම ගෙනාවොත් තමයි 😌❤️

    • @Manu1424
      @Manu1424 2 ปีที่แล้ว +10

      Pentathlon

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 2 ปีที่แล้ว +3

      Got talant නම් අසාර්ථකයි

    • @error404fucku
      @error404fucku 2 ปีที่แล้ว +6

      @@Manu1424 pentathlon thibbnm 😪

    • @achinthanipun6876
      @achinthanipun6876 2 ปีที่แล้ว +5

      @@Manu1424 පෙන්ටත්ලන් ආයි දෙමු 🔺

  • @nushadinainayaka9133
    @nushadinainayaka9133 2 ปีที่แล้ว +90

    මම මේ program එක් බලන්නෙ වෙන මොක්වත් නිසා නෙමේ චරිත් අබේසිංහ host කරන විදිය බලන් ඉන්නමයි😂❤️

  • @nithurehan9787
    @nithurehan9787 2 ปีที่แล้ว +66

    ලක්ෂපති නම් චන්දන සූරියබණ්ඩාර
    මනි ඩ්‍රොප් නම් චරිත් අබේසිංහ 👍👍👍

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +118

    නිවේදකයා සුපිරි චරිත ය 💚 සුපිරි කටහඩ ❤️😍

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว +63

    අන්තිමට husband ඔලුව වනලා කුමරිය නෙවෙයි කියන එක ඒ husband වගකීමෙන් කියනවා..එකට wife ලස්සනට අවනත උනා.මෙයාලා ඇත්ත ජිවිතෙත් ලස්සනට ගෙනියනවා ඇති..කලින් ආව කෙනෙක් හිටියනම් කුමරිය කුමරිය කුමරිය කියලා ඔක්කම අවුල් කරන්න තිබ්බා..

    • @sandunniranjith24
      @sandunniranjith24 2 ปีที่แล้ว +1

      Eda e gollanta meyalata wage salli aye maru karanna chance ekak dunne na ada meyalata salli maru karanna aye chance ekak denawane eka asadarana nadda..

    • @vindyakarunathilaka4665
      @vindyakarunathilaka4665 2 ปีที่แล้ว

      😂

    • @akinduanusara994
      @akinduanusara994 2 ปีที่แล้ว

      @@sandunniranjith24 ithin ara gani mata hodatama sure kiyala ganu ganu kiyala kivva mathaka nadda/ Eyeth kiyavva kivva .
      Ithin kohoamda chance denne😂

  • @aruns90
    @aruns90 2 ปีที่แล้ว +135

    Congratulations. පළමුවෙන්ම සල්ලි දිනපු දෙන්න. කිසිම ලොකුකමක් නෑ. පොෂ් වෙන්න ගියේ නෑ. හොදට කල්පනා කරලා දෙන්නගේ අදහස් හුවමාරු කරගත්ත. දෙන්නට දෙන්නගේ අදහස් වලට ගරු කලා. හොද couple එකක්.

  • @hiruniwasalasooriya
    @hiruniwasalasooriya 2 ปีที่แล้ว +58

    American million dollar money drop program එක ඒ විදිහට ම ලංකාවට introduce කරාට hats off Sirasa TV 🤩😇🥳.

    • @sphinx1.9k99
      @sphinx1.9k99 2 ปีที่แล้ว +4

      ඕවා franchise. අනිවාර්යයෙන්ම ඒ standard එක තියෙන්න ඕන.

  • @LM-no4sz
    @LM-no4sz 2 ปีที่แล้ว +26

    මෙතන ගෑනු ද පිරිමි ද , husband ද wife ද කියල නෙවී අදාල වෙන්නෙ . මෙතන ගොඩ යන්නෙ ඉවසීමෙන් මොලේ පාවිච්චි කරල බලන අය!! 🥲

  • @anushapriyantha4328
    @anushapriyantha4328 2 ปีที่แล้ว +128

    සැමියගෙ වචනෙට ගරු කරන
    සැමියව විශ්වාස කරන බිරිඳක්....
    💗❤💟💗❤

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว +12

      වචනෙට ගරු කල්ලා 🤣🤣 උත්තරේ වැරදුනා නම් එහෙම තමා බලා ගන්නේ 🤨🤨

    • @anushapriyantha4328
      @anushapriyantha4328 2 ปีที่แล้ว +11

      @@bhagya753 එයා එහෙම නෑ....😍
      හත්වෙනි ප්‍රශ්නෙ බලලා හරි යමු කියලා කිව්වෙ...
      පළවෙනිම දවසෙ ආපු ආර්යාව අවසාන ප්‍රශ්නෙදි තියපු එක
      ඒ කොල්ලා වෙනස් කරානම් කොහොම වෙයිද?🤣😂🤪

  • @ishadikalpani6284
    @ishadikalpani6284 2 ปีที่แล้ว +144

    Congratulations දෙන්නටම.බිරිද සැමියගේ වචනෙට ගොඩක් ගරු කරනවා.ඒකයි අන්තිම වටේ වෙනකම් එන්න පුලුවන් උනේ. ❤❤❤

  • @rizkamarikar
    @rizkamarikar 2 ปีที่แล้ว +39

    ගැහැණු කොහොමත් dramatic, drama queens කියලා husbands ලා නම් දන්න කතාව. ඉතින් ගැහැණු ට බනින එක නවත්තලා මේ program එක enjoy කරන්න හැමෝම... එතනට යන අය කොහොමත් excite වෙනවා ඒක සාමන්‍යයෙන් වෙන දෙයක්.

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 2 ปีที่แล้ว +2

      ඇත්ත...ඒක ගෑනු ලමයින්ගේ විදිහ...එයාල playful..

    • @cake-yj6zl
      @cake-yj6zl 2 ปีที่แล้ว

      @@thelittleitsybitsy 😂😂Playful ha haa

  • @meidiruhasmi6872
    @meidiruhasmi6872 2 ปีที่แล้ว +21

    කෑ ගහනව කියල බනින අය ගේම් එකක් ආසාවකට කරපු අය නෙවේ වෙන්න ඇති.. භාවනා කරනව වගේ නිවිලා ගෑනු පිරිමි මල් පලතුරුවත් කරන්න බෑනෙ ඉතින්. ඒ වෙලාවට ඔටෝ කෑ ගැහෙනවා තමයි

    • @Simple_3147
      @Simple_3147 2 ปีที่แล้ว +1

      Ehmwath kypn kolla inne oya ageta 😂😂😂😂

    • @dilmisasangi9445
      @dilmisasangi9445 2 ปีที่แล้ว +1

      Agreed

    • @meidiruhasmi6872
      @meidiruhasmi6872 2 ปีที่แล้ว

      @@Simple_3147 ඔව් ඔව් හරි අගේට හිටියෙ එදා නිල් ජැකට් නලුවා 😁.

  • @sarang9318
    @sarang9318 2 ปีที่แล้ว +22

    මෙයාලගේ reactions වැඩියි කියලා හිතන අය international programs බලල ඉන්න

  • @sithuminiriwisara9330
    @sithuminiriwisara9330 2 ปีที่แล้ว +16

    දෙන්නට ම සුබ පැතුම් මෙතනත් කලින් වැඩසටහනේ උනත් කිසිම කෙනෙක් over acting දාන්නෙවත් රඟපාන්නෙවත් නෑ මේ ස්වභාවික විදිය ස්ත්‍රීන් ඕනෑම ප්‍රශ්නයක් හෝ කැළඹිලි අවස්ථාවක දී කලබල ව්න අතර පුරුෂ පාර්ශවය එලෙස කලබල වීමක් නොමැති අතර නිහඬව සිටී. මේක තේරුම් ගෙන කමෙන්ට් කරන්න ජය වේවා 👊 ඔබ දාන කමෙන්ට් එක ගැන තව පාරක් හිතන්න ( negative)

  • @Imsha234
    @Imsha234 2 ปีที่แล้ว +13

    අන්තිම මොහෙතේ කෑ ගහන එක වැඩ් කිව්වට කට්ටිය එතන ඉන්න මිනිස්සු විතරයි ඒ මොහෙතේ ස්භාවය සතුට දන්නේ ඒ නිසා කැගහන එක සාදාරනයි මට නම් හිතෙන විදියට 😌🥰

  • @hasiiihasiii4719
    @hasiiihasiii4719 2 ปีที่แล้ว +46

    පොඩි දේටත් කෑගහන මම, ඔතනට ගියානම් ඔතන ඉන්න ඔක්කොගෙම කන් left මන් කෑගහන කෑගැහිල්ලට🤭🤭 ඇත්තටම මාරම සතුටක් ඇති ඉතින් තරගයෙන් ඉස්සරහට යද්දි🤭😊

  • @dilanbasnayake2738
    @dilanbasnayake2738 2 ปีที่แล้ว +34

    ප්‍රශ්න ටික නියමයි.. දැනුමට වඩා ලොජික් එක ඔනා..

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi 2 ปีที่แล้ว +58

    බලන හැමෝම කැමති තරඟයට එන අයට හරියනවට ❤

  • @dinarthatero
    @dinarthatero 2 ปีที่แล้ว +31

    අන්‍යොන්‍ය අවබෝධ.......තරගය ජය ගත්තා වගේම ජීවිතයත් ජයගන්න.තෙරුවන් සරණයි..........!

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +55

    ඒ ලේඩි මරු. ජොලි පොරක් 😂

  • @HnK0107
    @HnK0107 2 ปีที่แล้ว +8

    ඉස්සර ජූලියා ෆිල්ම් එකේ හිටිය විදියයි😂 දැන් විදියයි බලද්දි ඒක මරු චරිත් අයියා 🫡

  • @Anjana1762
    @Anjana1762 2 ปีที่แล้ว +62

    සතුට්ට කෑ ගහපුවා වැඩී කියන උන්ට.උබලට කොහොම feeling එකක්ද කියපන් එදා SL vs Ausi one day match එක දවසෙ shanaka last over දාලා අපි දින්නම දැනුන දේ .ඒ දේම තමයි මුන්ටත්😌

    • @_D_419
      @_D_419 2 ปีที่แล้ว +9

      🙂 තේරෙන්නෑ නෙ මෙයාලට..එදා මාත් කෑගැහුවා..🤭

    • @Anjana1762
      @Anjana1762 2 ปีที่แล้ว +1

      @@_D_419 👍

    • @Magampura_SL
      @Magampura_SL ปีที่แล้ว

      ඒත් ඔය වගේ මුලු ලංකාවම බලන් ඉන්න තැනක ඒම කෑ ගහනකොට ලැජ්ජයිනෙ බන්😒

    • @Anjana1762
      @Anjana1762 ปีที่แล้ว

      @@Magampura_SL pudgalunbddyinr bn

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +50

    බලන්න ආස හිතෙන ලස්සන වැඩසටහනක් 😍💪 අදනම් මරු ප්‍රෝග්‍රෑම් එක 👌 චරිත් අබේසිංහ අයියා ලස්සනට වැඩේ කරනවා. 😍❤🔥👌

  • @kalumchathuranga1459
    @kalumchathuranga1459 ปีที่แล้ว +6

    අම්මො එ ගැනු කෙනානම් කන කැවා යකො😂😂😂

  • @suranjankodikaralk
    @suranjankodikaralk 2 ปีที่แล้ว +38

    ලන්කාව ගැන තේරුම් ගන්න නම් කමෙන්ට් තමයි කියවන්න ඕන...🙂

  • @chamikasudarshani5257
    @chamikasudarshani5257 2 ปีที่แล้ว +14

    අර කැහැනු කැහැනු කියන ගර්ල් වගේ මෙයාගෙ කීමත් අහලා අනිත් එකට තිබ්බානම් ඒකත් නෑ ලේඩිස් ෆස්ට් කිව්වාට අපි බෝයිස්ලාටත් තැනක් දීලා බලමු සමහරවිට ... හරියයි 😍

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +55

    සුබ පැතුම් දෙන්නටම...🥰🥰
    ඒත් අර ජනයි ප්‍රියයි දෙන්නා නම් දන්නෙ නැති එකට පුදුම උනා මං නම් 😊

    • @sppw3118
      @sppw3118 2 ปีที่แล้ว +4

      Eka echchara puduma wenna deyak ne.. TH-cam karana unge real nam api hoyanne nene

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      @@sppw3118 ඒ උනාට you tube use කරන කෙනෙක් නම් ඕක නොදන්න විදියක් නෑ

    • @anutharanishadi2453
      @anutharanishadi2453 2 ปีที่แล้ว

      Math 😅

    • @nimnaada
      @nimnaada 2 ปีที่แล้ว +4

      මන් ඒ තුන් ගොල්ලොගෙම videos ඔක්කොම බලනවා..ලකාගේ නම් විතරයි ලක්මාල් කියලා දන්නේ..ආයේ ප්‍රියා රංග කියලා තරු වැඩසටහන් වලදි මතකයි ලාවට...ඊට වඩා දන්නේ නෑ...ඒක සාමාන්‍යයි ඉතින්...ඕවා හොයන්නේ නෑනේ හැමෝම

    • @anutharanishadi2453
      @anutharanishadi2453 2 ปีที่แล้ว +1

      @@nimnaada එයා කිව්වේ ජනයි ප්‍රියයි කියද්දි ප්‍රියා කියන්නේ ගැනු කෙනෙක් වෙන්න ඇති කියලා 😅 ඇත්ත නම් දන්නේ නැති එකනම් ඉතින් එච්චර ලොකු දෙයක් නෙමේ

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 2 ปีที่แล้ว +26

    ලක්ශයක් හරි ගෙදර ගෙනියන්න පුලුවන් උනු රහස ඉස්සර වෙලා පශ්නෙට උත්තරය හොයපු එක .......... ඔක්කොටම කලින් සල්ලි බෙදන්න ගියෙ නෑ ......උත්තරයක් හිතලා තමයි සල්ලි තිව්වෙ congratulations ❤️

  • @shanishani2957
    @shanishani2957 2 ปีที่แล้ว +30

    චරිත් අබෙසින්හ ලස්සනට program එක කරනවා.වෙන කෙනෙක් දාන්න එපා.එයා නියමයි

  • @Shots_Team
    @Shots_Team 2 ปีที่แล้ว +131

    ඇයි බනින්නේ....? ඒක එයාලගෙ ඇත්ත reaction එක.. පිටරට show එක බලහන්කෝ

    • @amrihaneef
      @amrihaneef 2 ปีที่แล้ว +13

      මොකටද බනින්නේ 🙄
      බනින්න කිසි අව්ලක් නෑ නෙ
      මේක perfect

  • @lasithaliyanage9899
    @lasithaliyanage9899 2 ปีที่แล้ว +23

    පට්ට... කොල්ලගේ දැක්ම සුපිරී.. සුභ අනාගතයක්

  • @darkmeme5654
    @darkmeme5654 2 ปีที่แล้ว +56

    හැට පැනපු නාකි ටික comment අස්සෙ වැලලෙනවා......😅😅😅😅බලන්න බැරි නම් නිකන් ඉදපල්ලකො

    • @upeksharupasinghe9048
      @upeksharupasinghe9048 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ 🤣🤣🤣🤣

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +60

    Congratulations😍🖤
    බොරු සෝබන නෑ ඒකයි වින් කලේ ❤️

  • @shanikafernando1693
    @shanikafernando1693 2 ปีที่แล้ว +22

    ප්‍රෝග්‍රෑම් එකේ කියවුන ලස්සනම වචන ටික, "හස්බන්ඩ් දන්නෙ නැති දෙයක් උනත් එයාට වරදින්නෙ නෑ" වාසනාවන්ත විවාහයක්. සතුටින්ම ඉන්න ලැබේවා.

    • @s.avideoslk9734
      @s.avideoslk9734 2 ปีที่แล้ว +1

      මේ කමෙන්ට් එක හෙව්වේ❤️

  • @nishiwasala4463
    @nishiwasala4463 2 ปีที่แล้ว +8

    ඒ දෙන්න නම් පව් අනේ....හරිම සතුටක් දැනුනා ලක්ෂ 3ක් හරි ලැබුනට...❤️❤️

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +3

    හරිම ප්‍රියමනාපයි ඔබලා දෙදෙනා තරග කළ ආකාරය 👌💪 වාසනාවන් !!!🌷😂👏👏👏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +26

    මේ වැඩසටහන නියමයි 👍👍👍 කම්මැලි නැතුව බලන්න පුලුවන්

  • @සෙනෙහසේනවාතැන-ත9ල
    @සෙනෙහසේනවාතැන-ත9ල 2 ปีที่แล้ว +8

    අනේමන්ද හැමදේටම ගෑනු ගෑනු ගගා කියවන්නෙ නැතුව .. ලබාගන්න පුළුවන් දැනුමක් තියෙනම් ඒක ගන්න. ගෑනු කියන්නෙ කොහොමත් ඕන දේකට කලබල වෙන ටිකක් දගලන උදවිය. පිරිමින්ට වරදින්නෙ නැද්ද ? නමුත් පිරිමි හැමදේටම නිහඩව ප්‍රතිචාර දක්වන්නෙ. ඔබ දෙපලට සුභපැතුම්. ජීවන ගමනත් ජයගන්න ලැබේව.

  • @artszy8184
    @artszy8184 2 ปีที่แล้ว +32

    දෙන්නා සමගියි. ❤️😁

  • @dhanushkagunasekara5107
    @dhanushkagunasekara5107 2 ปีที่แล้ว +42

    තමන්ගේ සැමියගේ වචනෙට ගරු කරා කියන්නේ වරදින්නෙ නැ. කලින් ආපු ඔක්කොම උන් බක පන්ඩිතයිනේ 🤣🤣🤣🤣🤣

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว +4

      ආහා වචනෙට ගරු කරන්නද ඕනී එතකොට දිනනවද මරු ආ🤣

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว

      @pawani ඔව් අලුත් උන් නම් ඒම නෑ 1%ක් වත් හැබැයි ඒමත් අවලක් නෑ හරි ජොලිනේ

  • @chamoddissanayaka4236
    @chamoddissanayaka4236 2 ปีที่แล้ว +12

    අන්තිම ප්‍රශ්නෙ වැරදුනානම් අරූට ලක්ශ 3ත් නෑ ගෙදර යන්නත් නෑ😆ජය වේවා

  • @kaneeshachamara1334
    @kaneeshachamara1334 2 ปีที่แล้ว +6

    මෙකට ආපු හැම ගැණු කෙනෙක්ම හෙන පණ්ඩිතයි 🤣😁😶කොල්ලෝ පව් 😁🙃

  • @neelakamihiripanna4899
    @neelakamihiripanna4899 2 ปีที่แล้ว +15

    මම ආසම එයාලා ඒක enjoy කරන විදියට ❤

  • @ruchinidhananjana1916
    @ruchinidhananjana1916 2 ปีที่แล้ว +10

    එක පට්ට. කලින් දෙන්නට වඩා ගොඩාක් හොදයි 😍

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 2 ปีที่แล้ว +5

    මේ වතාවෙ පිරිමි මනුස්සය ලක්ෂ 3 බේරගත්ත🙏👏 Welldone both

  • @funtravellers
    @funtravellers 2 ปีที่แล้ว +18

    මොකක් නැතත් මන් මේ ප්‍රෝග්‍රැම් එක බලනවා.

  • @sriravanavanshaya4675
    @sriravanavanshaya4675 2 ปีที่แล้ว +9

    මේවා වැඩසටහන හඳුන්වාදීම පිණිස කරන මුල් අදියරේ Dummy ෂෝ කියලා හිතෙන මට්ටමටම මෙතනට එන අය ඕවර් ඇක්ටින් දානවා වැඩියි. එතකොට ඉතින් නිකන්ම වැඩේ අහුවෙනවා... මොනවා උනත් චරිත් අබේසිංහ වැඩසටහන මෙහෙය වනවා හරියට

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +21

    කෑ ගහන්න එපා ගෑනීයේ 🤣🤣🤣 so congratulations ❤️ 43:40 ඉදන් තමා හොදම ටික 😂😍💚 කොල්ලනම් සුපිරි 💚😍 ගැම්මටම ඉන්නවා විශ්වාසෙන් 💚💚 රෙස්පෙට් ❤️❤️ මරු ජෝඩුව හැබැයි ❤️❤️❤️😍😍😍 ....
    🙏 ඒත් මෙ වගේ තරගෙට යනකොට....තමන්ගෙ චරිතය මුලු ලොවක් ඉස්සරහා බාල්දු කරගන්න එපා ...❤️ ඒකත් නැති වෙලා විනාස වෙලා යන තාවකාලික සල්ලි වලට 💚

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +8

    මේ දෙන්නා මරු..චරිත් අයියා ලස්සනට කරනවා වැඩසටහන❤️

  • @vpproducts4424
    @vpproducts4424 2 ปีที่แล้ว +13

    පුළුවන් නම් යූ ටියුබ් ලයිව් දෙන්නකො මේක 🙂❤️

  • @charithpriyan
    @charithpriyan 2 ปีที่แล้ว +28

    හරියටම කියන්න තාත්තද Husband ද🙄

  • @littlechefsanuk6861
    @littlechefsanuk6861 2 ปีที่แล้ว +5

    මෙිික entertainment program එකක් ගල් කනු වගේ එක තැනක ඉන්න එකක් නෙවෙයි , orginal program බැලුවනමිි බලන්න පුලුවන් එකෙ හරිම විදිය අපේ රටෙිි ඔනාවට වඩා පොස් කියලා අපි තැන්පත් කියලා කියන්න කැමති ජාතියක්නෙ එ උනාටහිත යටින් උපරිම කුහක කම 😂😂

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 2 ปีที่แล้ว +39

    අද ආපු කෙල්ල බුද්ධිමත් ....❤️💥

  • @tharindunuwan3721
    @tharindunuwan3721 2 ปีที่แล้ว +40

    මේ වැඩසටහනනම් නියමයි,
    මේකට එන එවුන් කනාවට උත්තර දීලා ඒක හරි ගියම නටන නැටිල්ලනෙ බලන් ඉන්න අප්පිරියා..

    • @Generalfacts5
      @Generalfacts5 2 ปีที่แล้ว +16

      එහෙම තමයි සතුට, සමහර වෙලාවට මටත් සතුටට කෑ ගැහෙනවා, මට එහෙම සතුටුයි නම් ඒ දෙන්නට කොහොම සතුටු ඇත්ද?

    • @sanki7750
      @sanki7750 2 ปีที่แล้ว +5

      මෙච්චර සල්ලි ගොඩක් හම්බවුනාම නටන්නැතුව අඬන්නද කියන්නෙ😂

    • @tharindunuwan3721
      @tharindunuwan3721 2 ปีที่แล้ว

      Sathutata kegahana eka wenai,
      Methana boruwata sobanera natana ekane karane,
      Lakshapathi eke miliyna 2, 3 gaththa ayawath mechchara netuwe ne,
      Methana thanikarama boru sobane ne.

  • @manjumadushika14
    @manjumadushika14 2 ปีที่แล้ว +12

    Congratulations (හැබැයි ඉතින් ජනයි ප්‍රියයි දන්නැති පොඩි එවුන්වත් නෑ)

    • @nithinshenal3024
      @nithinshenal3024 2 ปีที่แล้ว +5

      Aththa nam math dnna 😑

    • @HeshaniBhagya-w5p
      @HeshaniBhagya-w5p 11 หลายเดือนก่อน

      😂ඇත්ත නම් මන් දන්නෙත් නැ

  • @nima8549
    @nima8549 2 ปีที่แล้ว +15

    බලන අපිට හෙන ජොලි උඩ පනින හැටි දැක්කම.. 🤣

  • @nishakaushalya612
    @nishakaushalya612 2 ปีที่แล้ว +33

    1st Sri Lankan winners😘😍 congratulations both of you

  • @youaremybestfriend077
    @youaremybestfriend077 2 ปีที่แล้ว +3

    නිවෙදකයාගෙ පිහිටෙන් අන්තිම උත්තරෙ වෙනස් වෙලා ලක්ශ 3ක් දින්නා 😁🤘

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 2 ปีที่แล้ว +9

    අදනමි ලස්සනයි වැඩ සටහන ඔයාල දෙන්නා තමා ඉස්සරොම දිනුවෙ

  • @udarachathuranga6671
    @udarachathuranga6671 2 ปีที่แล้ว +15

    කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම ප්‍රෝග්‍රෑම් එකක්..මුල ඉඳන්ම බැලුවා සුපිරිම 🔥🔥

  • @dilanirangika1478
    @dilanirangika1478 2 ปีที่แล้ว +6

    අපරාදේ අනේ ජනයි ප්‍රියයි ප්‍රශ්නෙන් ලක්ෂ 10ක් නැති කරගත්‍ත එකනම්

  • @dhanushkanawarathna6801
    @dhanushkanawarathna6801 2 ปีที่แล้ว +6

    දින්නට පස්සෙ හෙමින් කෑගහනවලාා අශ්වයා කුලප්පු වෙනවාා😜😜

  • @mali4168
    @mali4168 2 ปีที่แล้ว +6

    Congratulations Both ❤️
    Perferct matching couple

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +3

    අන්තිම ප්‍රශ්නයට උත්තරය මතක හිටින්න හොද අත්දැකීමක තියෙනවා
    කැම්පස් පටන ගත්ත සතියෙ එලිමහන් රංග පීඨයේ මනමේ බලන්න දුන්නා.
    ගෙදර ඉදන් එන ළමයි ගෙදර ගිහින් මම තිබ්බා ආසාවට හිටියා.වැස්ස නිසා පටන් ගන්න වෙලාව ගියා.කුමාරයා වටයක ඇවිදලා වතුර අයින් කාලයක් දෙන්න කියල කිව්වා.ඒක හොදට මතකයි.
    සේරම බලන්න වුනෙත් නෑ.තාත්තා වැඩ ඇරිලා යන ගමන් මාව එක්කන් යන්න ආවා.8 වෙනකල් බලලා ආයෙම එන්න වුනා.⁣
    සුපිරි වැඩසටහනක් මේක නම්
    සුභ පතනවා ජයග්‍රහණය කල පලවෙනි දෙන්නට
    ජයවේවා

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 2 ปีที่แล้ว +6

    Quick change අවස්ථාව දෙන්නෙ 1 වෙනි ප්‍රශ්නයයි 6 වෙනි ප්‍රශ්නයයි අතර එක් අවස්ථාවකදී විතරක් නම්, කොහොමද අන්තිම තීරණාත්මක ප්‍රශ්නෙදි චරිත් උත්තරේ මාරු කරන්න කවියකුත් කියලා තව තප්පර 60කුත් දීලා උදව් කලේ?
    අදත් ආපු තරඟකාරයො කැඳත් නැතුව ගෙදර යැව්වොත් මේ තරඟෙ වැඩක් නෑ කියලා හිතම එක නතර කරන්න script එක වෙනස් කලා ටක් ගාලා.

    • @kis440
      @kis440 2 ปีที่แล้ว

      Ne anthima prashnetath denawa. Oya anith episods wlth blnnko

    • @dileeshaprashan2882
      @dileeshaprashan2882 2 ปีที่แล้ว

      @@kis440 Meka 4 weni episode ekane. Kalin 3 eka wen nane. Me 1st time salli dinanne. Oya kalin 3 baluwada?? 🤦🏻‍♂️🤷🏻‍♂️🤷🏻‍♂️

  • @subhasaniruwanthi6113
    @subhasaniruwanthi6113 2 ปีที่แล้ว +10

    එයාගෙ wife ලස්සනයි 😍❤️

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ 2 ปีที่แล้ว

      ඔයා Lesbian ද

    • @subhasaniruwanthi6113
      @subhasaniruwanthi6113 2 ปีที่แล้ว

      @@අංගම්මනසුමනෙ mnnam lesbian නෙවෙයි. එය ලස්සන හින්දා ලස්සනයි කිව්වේ. හරිම පින් පාට මුණ . Lesbian වෙන්ඩ ඕනෙද තව කෙනෙක්ගෙ ලස්සන ගැන කියන්න. පිස්සු හොල්මන්

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ 2 ปีที่แล้ว

      @@subhasaniruwanthi6113 ඒක නැතුව වෙන මොන හේතුවකටද ලස්සනයි කියන්නේ.
      ඔයා එහෙම කෙනෙක් නෙමෙයි නම් ඔයාගේ ලස්සනක් බලාගෙන හිටිය නම් ඉවරයිනෙ.
      අනික පින් පාට කියන්නේ මොන පාටටද😂

    • @subhasaniruwanthi6113
      @subhasaniruwanthi6113 2 ปีที่แล้ว

      @@අංගම්මනසුමනෙ ඔයා ඔයාගෙ යාලුවෙක්ටwath "මචන් උඹ අද ලස්සනයි" කියලා කියන්න එපා ඔයාගෙ දැනුමේ හැටියට ඔය එතකොට lesbian කෙනෙක් 😂

    • @subhasaniruwanthi6113
      @subhasaniruwanthi6113 2 ปีที่แล้ว

      @@අංගම්මනසුමනෙ මන් කොහොම මට ලස්සනයි❤️ . මගෙ Commet එකට mn දැම්මේ ඒක ඔයට ප්‍රශ්නයක් වෙන්ඩ විදියක් නැනේ. ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන idiyanam ඉවරයිනේ අනුන්ගේ comment අස්සේ රීන්ගන්නේ🤣. Lesbian වෙන්ඩ ඕනෙ නැ තව කෙනෙක්ගෙ ලස්සන දකින්න.

  • @dasunperera4596
    @dasunperera4596 2 ปีที่แล้ว +35

    මට හිතෙන්නෙ මේකට එන ගෑනු අයව තෝරල ද කොහෙද ගන්නෙ 🤣🤣🤣

    • @sondranatasha
      @sondranatasha 2 ปีที่แล้ว

      එහෙම නෑ

    • @dasunperera4596
      @dasunperera4596 2 ปีที่แล้ว

      @pawani මං කිව්වෙ දැනුම නෙමෙයි.හැසිරීම 😂

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว +7

    මෙතන ගෑනු කෙනා පිරිමියාට තැන දුන්නා..අනිත් එවාගේ ගෑනු නිසයි නිකංම යන්න උනේ..😆

    • @janithlakmal8576
      @janithlakmal8576 2 ปีที่แล้ว +1

      @pawani යටත් වෙන එකයි ගරු කරලා සහයෝගයෙන් ජීවත් වෙන එකයි දෙකක්.ෆෙමිනිස්ට් මයින්ඩ් එකේ ඉන්න නිසා තමා කෙලවෙන්නෙ

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 2 ปีที่แล้ว +5

    කොල්ලා නියම වැඩ්ඩෙක්....වැඩි කතාබහකුත් නෑ.පිරුණු කලේ දිය නොසැලේ කියන්නෙ මෙහෙම අයට

  • @ireshakumarikm2608
    @ireshakumarikm2608 9 หลายเดือนก่อน +2

    අද නම් හිනාවෙලා පන නෑ.මේ අක්කා කොහෙන්ද අයියෙ හොයාගත්තේ

  • @madhaviwijesekara9825
    @madhaviwijesekara9825 2 ปีที่แล้ว +16

    චරිත් අබේසිංහ 😍😍❤️❤️👍👍couple ekt congratulations ❤️❤️

  • @chamithsupeshalabandara8792
    @chamithsupeshalabandara8792 2 ปีที่แล้ว +13

    අද එක නම් බලන්න පුලුවන් , වෙනද වගේ නෑ ❤👍👍

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +41

    Charith, you are conducting the program very well. Also, today I'm very happy because two contestants won money for the first time....Like them, we are also very scared at that time. No matter what people say, good luck both of u.

  • @shashisankatha6233
    @shashisankatha6233 2 ปีที่แล้ว +8

    මොනා උනත් ලේ පිරිසිදු වෙනවා 😂

  • @shanithdinusha
    @shanithdinusha 2 ปีที่แล้ว +8

    චරිතයාව The Voice Stage එකටත් ගේන්න

  • @malshasilva6582
    @malshasilva6582 2 ปีที่แล้ว +6

    දෙරණෙ දිල්කාට අන්තිමට සිරසෙන් ලක්ශ 3 ක් 🙂

    • @SuNsHiNe_119
      @SuNsHiNe_119 2 ปีที่แล้ว

      😁😁 e wage thamai

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 2 ปีที่แล้ว +6

    ජනයි ප්‍රියයිගෙ ඇත්ත නම් මාත් දන්නෙ අද 🤭 ලකාගෙ ලක්මාල් කියලා නම් දන්නවා

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 2 ปีที่แล้ว +21

    අදත් ගෑනි කියන දේ ඇහැවනම් ඒකත් නැ 😅😅😅😅

  • @dadipep1605
    @dadipep1605 2 ปีที่แล้ว +3

    Wife ගැන තේරුම් ගත්ත මනුස්සයෙක්... එවගේම wife..

  • @achinthadilshan4118
    @achinthadilshan4118 2 ปีที่แล้ว +13

    තව පොඩ්ඩෙන් අදත් හරි ගැහැණු පාර්ශවය නිසා 👍❤ නියම ප්‍රෝගෑම් එකක් 🥰

  • @SunilArachchi
    @SunilArachchi 2 ปีที่แล้ว +25

    Congratulations 🥳

  • @lakshanviduranga3197
    @lakshanviduranga3197 2 ปีที่แล้ว +16

    හෙඩ් සෙට් එක ගැහුවා පොලවේ මේකිගේ සද්දෙ අහන්න බෑ...🥴

    • @lcreations3961
      @lcreations3961 2 ปีที่แล้ว +2

      ඇති ඔයින් ගියා.. මන් තව පොඩ්ඩෙන් TV එකට පයින් ගහනවා.. චාටර් අප්පා, සල්ලි දැකල නෑ වගේ

    • @janithudara5286
      @janithudara5286 2 ปีที่แล้ว +8

      උඹලා පොළොවෙ පය ගහලද බන් කතා කරන්නෙ.😂😂ඕව ඔහොම තමා.සිල් ගත්තා වගෙ ඉන්නද කියන්නෙ..

    • @sanki7750
      @sanki7750 2 ปีที่แล้ว +6

      @@janithudara5286 ලංකන් ලොජික් හැටියට නම් එහෙම තමයි මේ ඉන්න කියන්නෙ,😂

  • @thewildflower1228
    @thewildflower1228 2 ปีที่แล้ว +16

    Congratulations ❤️ matching couple... Husbnad calm and quite. Wife Fun and cute... 👌🏻 First time winners of Sri Lanka...

  • @detective47
    @detective47 2 ปีที่แล้ว +49

    අයියෝ overact කරන එක තරගයේ රීතියක් .තරගයට එන මිනිස්සුන්ට බනින්න එපා. සිල් අරගෙන වගේ හිටියා නම් එපා වෙනවානෙ කොහොමත්

  • @vishwabandara540
    @vishwabandara540 2 ปีที่แล้ว +6

    ලොකුකම් නැති පට්ට couple එකක්😎❤👍

  • @madhawaperera5804
    @madhawaperera5804 2 ปีที่แล้ว +4

    No 9 wage teledrama ekak Direct kala kiyanne Charith supiri weddek thama.

  • @sumedhadulanjali
    @sumedhadulanjali 2 ปีที่แล้ว +19

    Perfect couple 💗 superb program 👍🏻 talented presenter 👏🏻

  • @samantharohini422
    @samantharohini422 ปีที่แล้ว +1

    දිනුම පැරදුම කොහොම උනත් ඉදිරිපත් විිම වැදගත් කියන එකයි මගේ මතය

    • @mariya85
      @mariya85 ปีที่แล้ว

      සහතික ඇත්ත 👍🏻

  • @Sisiraranasinghe71
    @Sisiraranasinghe71 ปีที่แล้ว

    Great thanks

  • @malithlekamge6000
    @malithlekamge6000 2 ปีที่แล้ว +21

    මේක බලන ජනයි ප්‍රියයි 🙂

  • @beautifulsrilanka7911
    @beautifulsrilanka7911 2 ปีที่แล้ว +8

    නිවෙදකයා නියමයි

  • @disal...69
    @disal...69 2 ปีที่แล้ว +5

    Acting කෙසේ වෙතත්, ප්‍රසිද්ධ තැනක සල්ලි ඉඹින, සල්ලිවලට වඳින එකක් දැක්කමයි
    ඒවනම් හෙන ලැජ්ජයි 🤣