Five Million Money Drop | Episode 28 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV

ความคิดเห็น • 173

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +72

    ලකශයක් විතරක් අතේ තියාගෙන ගහපු ගේම නම් සුපිරිම තමයි ..ඊට වඩා චරිත් අබේසිංහ මහත්මයාගෙ නිවේදන හැකියාව අති විශිෂ්ඨයි ..නරඹන්නගෙ ආකර්ෂණීය වැඩසටහනක් බවට five millions money drop program එක පත්වෙලා තියෙන්නේ නිවේදනයකයාගෙ දක්ශකම නිසාම තමයි ..❤❤❤👍

  • @nipungimhana1186
    @nipungimhana1186 ปีที่แล้ว +21

    100000 ගහපු ගේම අන්තිම ටිකනම් සුපිරියක්

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +51

    ගොඩ දෙනෙක් රෝයල් කොලේජ් එක ගැන කියලා හිනා වුනාට, තමන් ඉගෙන ගත්ත පාසලේ නම තියන්න ඕන කියන හැගීමම ලොකු දෙයක්.. 😊

  • @sleka.perera221
    @sleka.perera221 ปีที่แล้ว +13

    බලන් ඉන්න ලේසි එතනට ගිහින් කමෙන්ට් සෙක්ෂන් එකේ කියන තරම් ප්ලේ කරන්න අමාරුයි. දන්න උත්තර පවා කලබල උනොත් පැටලෙනවා. කොච්චර එහෙම නොවි ඉන්න උත්සහ කලත් වැඩක් නෑ අපේ ඔලුවට ඒ ප්‍රෙෂර් එක එනවමයි.

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 ปีที่แล้ว +21

    මෙකේ කමෙන්ට් කරපු මහාචාර්යවරු ඔතනට ගියානම් රෙද්දේ රෙවිලා සොදන්න වෙනම දවසක් ගන්න වෙනවා.

  • @stellafonseka8036
    @stellafonseka8036 ปีที่แล้ว +10

    7 වෙනි ප්‍රශ්නය තෙක් පැමිණීමත් ජයග්‍රහණයක්

  • @chathuraperera791
    @chathuraperera791 ปีที่แล้ว +7

    මේ යකා මුන්ට සපෝට්.රෝයල් නිසාද දන්නෑ.යකෝ වැරදි උත්තර වලට තිබ්බම වෙන උන්ට ඔහොම හින්ට් දුන්නද.නොකියා කියනවා උත්තරේ මාරු කරපන් කියලා... 😡😡😡🖕🖕🖕මූ බලෙන් දෙනවා quick change එක.... 😂😂😂 අනිත් උන්ට quick change ගන්න ඔච්චර වෙලා දුන්නෙත් නෑ..... කෙල්ලො ගෙනල්ලා... ලස්සනයි script එක... 😂😂😂 time එක ඉවර උනාමත් අතේ තියෙන සල්ලි තියන්න දුන්නා මුන්ට... 😂😂😂 මධයම පලාතේ ඉන්න ජනගහනයත් කිව්වා.... 😂😂😂😂

  • @dlg1344
    @dlg1344 ปีที่แล้ว +27

    මේ එපිසෝඩ් එක නම් පට්ටම ඖල්.. ස්ක්‍රිප්ට් එක ෆික්ස් කරගන්න මැන්කාඩ් එක ගැන අහපු ප්‍රශ්නෙදි මුන් දෙන්නට සපෝට් කලා.. උන් අනුමාන කලේවත් නැති උත්තරේකට අරූ සල්ලි තිබ්බේ 🙂 ඒක හොදටම තේරුණා... 🙂 ආසාවෙන් බලපු වැඩසටහනක් උණත් මේ වගේ දේවල් වෙනකොට බලන්න හිතෙන්නෑ.. සාධාරණව වැඩේ කලා නම් හරි.. කොහොමත් මෙතන ප්‍රොග්‍රෑම් එක ප්‍රමෝට් කරගන්න වෙන්නැතිනෙහ්.. ප්‍රපෝස් කරපු එක උණත් දාන්න ඉඩ දුන්නේ 🙄

    • @chathuraperera791
      @chathuraperera791 ปีที่แล้ว +4

      සමහර couple වලට පොඩි help එකක් දෙනවා තමා.

    • @dileeshaprashan2882
      @dileeshaprashan2882 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් දෙවෙනි ප්‍රශ්නෙන්ම කෙනෙක් කැපෙන්න දෙන්නෙ නෑ. අඩුම ගානෙ 6 වෙනි ප්‍රශ්නෙටවත් එක්කන් එන්න තමා programme එක හදලා තියෙන්නෙ. නැත්තම් එපා වෙනවනෙ බලන අයටත්

  • @hasinduhcj161
    @hasinduhcj161 ปีที่แล้ว +5

    අද තමයි සුපිරිම එපිසෝඩ් එක. මාරම ඉන්ටෙරෙස්ටින් 🎉❤

  • @nuwankumara8800
    @nuwankumara8800 ปีที่แล้ว +5

    එකෙක් දික්වැල්ලගෙ මල්ලි කෙනෙක්ද..ආපු වෙලාවෙ ඉදන් කූරුස ගහනවා

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +13

    කොයි ඉස්කෝලෙත් මෝඩ පණ්ඩිතයෝ ඉන්න පුලුවන් කියන එක නම් අද තේරුනා..

  • @wathsalamadhushani1585
    @wathsalamadhushani1585 ปีที่แล้ว +13

    Cmnt walin kagahana dakshayo tikath mekt giyanm hari habai🙂

  • @janetj3326
    @janetj3326 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.
    It’s so Emotional
    හිතුවෙම නැහැ ❤🎉 Congratulations sweet couple

  • @chathu3309
    @chathu3309 ปีที่แล้ว +6

    හරි ලස්සනට ගේම් එක ප්ලේ කලා....සුබ පැතුම්.....

  • @anushaanusha8702
    @anushaanusha8702 ปีที่แล้ว +1

    මම නම් ඒක බැලුව අදයි හැබැයි ඔයාල දෙන්නගේ සහ කාරයෝ දෙන්නා නම් හරිම ලස්සනයි ඒ දෙන්නට දුකක් නම් දෙන්න එපා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි💖💖👍👍👌👌💕💕

  • @travelms518
    @travelms518 ปีที่แล้ว +17

    අසාධාරණයක් උනා.time එක ගිහිනුත් එයාලා අතේ තිබ්බ සල්ලි මිටිය තියන්න දුන්නා.මේක අනිත් අයට ලොකු අසාධාරණයක්

    • @chathuraperera791
      @chathuraperera791 ปีที่แล้ว

      මුන්ට ඕන උන්ට යටින් දෙනවා සපෝට් එක.

  • @omeganilukshi663
    @omeganilukshi663 ปีที่แล้ว +4

    Noone can underestimate a person just from one thing they deal with.
    Congratulations both of you👏 getting this chance is a good opportunity.

  • @hansikamadhuwanthi4561
    @hansikamadhuwanthi4561 ปีที่แล้ว +1

    සිරසට හරිම ආදරෙන් මේ ඉල්ලීම කරන්නෙ,,මේ වැඩසටහන ලංකාවෙ ගොඩ දෙනෙක් හරිම ආසාවෙන් බලන වැඩසටහනක්.අපෙ ගෙදර හැමෝම 7.30 වෙනකල් බලන් ඉන්නෙ.අද වැඩසටහන ගැන සරලවම කිව්වොත් මුල ඉදල තිබ්බ ඩිමාන්ඩ් එක නැති වෙලා ගිගිං කෝලම් මඩුවක් ගානට වැටුණා.මේක මගේ පෞද්ගලික අදහසක්.වැඩසටහන පටන් ගත්තු කාලෙදි වගේම පිලිවෙලට කරගෙන යන්න.එක එක්කෙනාගෙ පෞද්ගලික දේවල් ලෝකෙට පෙන්නන වේදිකාවක් කරන්න එපා.මේ අය එක්ක කිසිම තරහකට කියනවා නෙවෙයි මේ.

  • @thissaperera9664
    @thissaperera9664 ปีที่แล้ว +18

    Royal jokers😂😂😂 ada nam maru hodata hina una, puduma gon kamak eka😘

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +2

    අම්මෝ වැඩසටහන නියමයි ලක්ෂයක්.තියාගෙන.ගේම.ගහුවා.කොල්ලො.දෙන්නා.😍😍😀😀

  • @malindavlogs4145
    @malindavlogs4145 ปีที่แล้ว +8

    චරිත් තමා දේය්යා😅

  • @sattidhillon6589
    @sattidhillon6589 ปีที่แล้ว +1

    බුද්දි අයියා හරි handsome ❤

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว +15

    අර රතු කොල්ලගෙ කෙල්ල එලිසබෙත් කියලාහිතන් ඉන්නෙ 🤣🤣

  • @_Bandara_
    @_Bandara_ ปีที่แล้ว +30

    ලංකාවෙ පාසල් අතර තියෙන අසමානත්වය නිසා මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන විදිය🙄 තමන්ගෙ පාසල ගැන අධි අභිමානය වගේම, පාසල ගැන අව අභිමානයත් හොද දෙයක් නෙවෙයි. පාසලට ගරු කරන දේ වෙනම දෙයක්, ඒත් ජනප්‍රියයි යැයි කියාගන්නා පාසල් සංස්කෘතියක් ඇති කරල පොඩි දරුවගෙ ඉදන් බෙදීමක් ඇතිකරල තියෙන්නෙ😖 දියුණු රටවල පාසල් අතර පොඩි වෙනස්කම් තිබුනට මේ තරම් විෂමතාවක් නෑ. දුකයි😑

    • @dinushabandara6508
      @dinushabandara6508 ปีที่แล้ว +3

      yeah ............mamath royal thamai but mona school ekakata giyath dakshayata himi thana ohu himi karagannawa . lankawe sudussata sudusu thana nathi wunath diyunu ratawala eduation system eka same level schools hadala thiyenne rate hama lamayatama lagama pasalata eyala yanne .....ananda,nalanda,royal,kingswood only names.. lankawe goda suddo hithan inne ewa withrai shools kiyala ....manayen idimila inna minissu nisama thamai lankawa thama diyunu wemin pawathinne issarahatath ehema thamai eka nisa skills hadagena rata palayawu .... me rata kawadawth hadenne nha 🙂👌🤍💯

    • @Nisalisanuliya
      @Nisalisanuliya ปีที่แล้ว +2

      @@dinushabandara6508 true bro 😎❤💪

  • @piumipramodya8070
    @piumipramodya8070 ปีที่แล้ว +7

    පොඩි ලමයෙක් එක්ක වැඩසටහන බලන්න පුලුවන් විදියට කරගෙන යනවනම් ලොකු දෙයක් මේ වගේ විකාර නැතුව

  • @karaokeshen99
    @karaokeshen99 ปีที่แล้ว +9

    මචං රතු ෂර්ට් කහා ෂර්ට් පොරව හොදම යාලුවාගෙ වගේ මැරෙනකම් තියා ගනින්..හැබැයි ජීවිතේට ඌ දෙන උපදෙස් නම් පිලිපදින්න යන්න එපා...😂😂😂😂

    • @shanikaprasangani6469
      @shanikaprasangani6469 ปีที่แล้ว

      ekanam eththa ape wedapale ekenek okage panditha kama wedihindai ohoma wenne.kahapata tishat ekkena oya kellath dalagihin

  • @sattidhillon6589
    @sattidhillon6589 ปีที่แล้ว +1

    බුද්දි අයියා හරි handsome

  • @repero_one1028
    @repero_one1028 ปีที่แล้ว +20

    18:36 ඔහොම තමයි අපි කපුටුටාස්ගේ script එකටත් රැවටුනේ 😂😂ප්‍රශ්නේ true randomness එක කොහොමද? 🥲🥲

    • @seny3053
      @seny3053 ปีที่แล้ว +2

      අපි හරක්නෙ 😂

    • @rehshah8707
      @rehshah8707 ปีที่แล้ว

      Script eka chora ... 😬

  • @dloved4456
    @dloved4456 ปีที่แล้ว +15

    Script ekata wade wenne kiyala ada hithuna

    • @sondranatasha
      @sondranatasha ปีที่แล้ว +2

      මමත් තරගකරුවෙක් ඔය වැඩසටහට සහභාගි උන .සාමාන්‍යයෙන් නම් එහෙම නෑ මමත් යම් මුදලක් දින්නේ උත්සහයෙන් .ඒත් මේ වැඩසටහන ටිකක් වෙනස් තමයි 🤔

  • @mihinduweerasuriya1640
    @mihinduweerasuriya1640 ปีที่แล้ว +5

    Congratulations both of you

  • @shyamalikumudu1690
    @shyamalikumudu1690 ปีที่แล้ว +7

    Lassanaiii gf denna nam❤❤

  • @annepete295
    @annepete295 ปีที่แล้ว +11

    තඩියගේ කෙල්ලට අවුල්(Yellow shirt). මුනත් ඇදවෙලා. ගැනිට ඉරිසියාව 😂😂😂

    • @rehshah8707
      @rehshah8707 ปีที่แล้ว

      Ai irisiya wenne .. eya beruna 😅
      Ethanadi propose karana eka nam sudusu na .. somethings should be kept private and personal ...😬

  • @සෙනුපුංචිපුතු
    @සෙනුපුංචිපුතු ปีที่แล้ว +15

    ඇයි එහෙම මිනිස්සුන්ට දොස් කියන්නේ එතනට ගිහින් දිනපු එකම ඇති

  • @DogLove459
    @DogLove459 ปีที่แล้ว +6

    මේතන එන්න ලෙසි නෑ
    1) 7788 call කරලා ඒ අහන ප්‍රශ්නයෙන් පාස් වෙන්න ඔනි
    2) 1 st interview එක මුලින් phone එකෙන් පාස් වෙන්න ඔනි
    3) online එකෙන් හෝ සිරසට ගිහින් interview එකෙන් පාස් වේන්න ඔනි
    4)1 day workshop එකක් තියේ එකෙදි ට්‍රයල් එකක් තියේ එකෙදි selected වෙන අය තමයි මෙතනට එන්නෙ

    • @srinathravindra93
      @srinathravindra93 ปีที่แล้ว +3

      ඉතින් එහෙම කරලා ඇයි මෙහෙම හරක් ගෙන්වන්නෙ...

    • @janithlakmal8576
      @janithlakmal8576 ปีที่แล้ว +3

      ඔය වගේ ගොන් ආතල් පොර ටෝක් දෙන්න පුළුවන් නම් විතරයි ඕකට ගන්නෙ.නැත්නම් ගන්නෙ නෑ.

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว

    ඔයාලට දෙන්නට සුභ පතනවා සාර්ථක ජීවන ගමනක් ලැබේවා කියල ❤️❤️❤️💐💐

  • @chamu9497
    @chamu9497 ปีที่แล้ว +11

    E girl lassnai ❤ congratulations 💑

  • @Writer476
    @Writer476 ปีที่แล้ว +22

    හරියට උත්තර දුන්න ප්‍රශ්න ගැන කවුරුත් කතා කරන්නෑ ඒත් වැරදුන ප්‍රශ්න වලට නම් හොඳ ට මඩ ගහනවා උබලත් ඔතනට ගියානම් ඔහොම තමා 😂😂 (පැහැදිලි ඊරිසියාව සමහරුන්ට නම් මොකද කීයෙන් කී දෙනාටද ඔය වගේ surprise ekk හම්බෙන්නේ 🤭)

    • @recipeshorts8256
      @recipeshorts8256 ปีที่แล้ว

      hbyi ada un dennanam hena modayo dennnek😂😂

  • @dilanijayakody8212
    @dilanijayakody8212 ปีที่แล้ว +13

    රොයල්...eke අය oya වගේද .. ...මොට්ට සුරි එකෙ වගේ ඩ්‍රාමා එකකුත් ගියා 🤗🤗..

    • @Speed-ww7jj
      @Speed-ww7jj ปีที่แล้ว +1

      oyalata mewa magic neh, paw kiyalath hithenawa hby

    • @SAS-g8i
      @SAS-g8i ปีที่แล้ว +2

      colombo දැකලවත් නැති අයනෙ.. අනුකම්පා කරමු 😂😂😂😂

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +8

    Congratulations....😍😍😍❤❤❤❤❤❤❤❤Well Played....😍😍😍❤❤❤✔

  • @marsamuel325
    @marsamuel325 ปีที่แล้ว +4

    Congratulations to you both.

  • @kadhubodaarachchipolgahawe4357
    @kadhubodaarachchipolgahawe4357 ปีที่แล้ว

    සිරසේ මම කැමතිම වැඩසටහන කොල්ලෝ දෙන්නා ගහපූ ගේම නම් මරු ලේ කොච්චරක් පිච්චෙන්න්නඇතිද 😁🌷🌷🌷🌷

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +20

    ඇයි සිරස මෙහෙම ආතල් ගන්නෙ ...පව්නෙ...උන්ගෙ කෙල්ලොත් ගෙන්වලා නටවලා...චාටර්ම කලානෙ. රාජකිය බුවාලව....,🤭🤭🤭

  • @maduwanthidissanayake3801
    @maduwanthidissanayake3801 ปีที่แล้ว +11

    Kaha pata shirt eka harakek

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +2

      පොතේම ඇලිලා හිටපු කෙනෙක් වෙන්න ඇති. ක්‍රිකට් බලලත් නෑ, Films බලලත් නෑ, සිංදු අහලත් නෑ.....

  • @sl.yt12
    @sl.yt12 ปีที่แล้ว +5

    12:40 blur කරලා තියෙන්න්නෙ මොකද්ද සිරස 😂😂 කාටද මේ බොරු කරන්නේ

  • @GKSLeducation
    @GKSLeducation ปีที่แล้ว +2

    GKSL කියන්නේ දැනුම් සාගරයක්. සාමාන්‍ය දැනීමට ආස අය බලන්නම ඕන channel එකක්...බලල ඉගෙන ගෙන තරහ කරලා දිනන්න. ඔබට ජය. 🙏 ❤️

  • @suranganisamaraweera3914
    @suranganisamaraweera3914 ปีที่แล้ว +2

    නියමයි

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +2

    Yehali සංඝක්කාර හම්බ වෙන්න මීට පස්සේ එන අය .ජෙසු ට කියලා සල්ලි සේරම ලබලා දෙයි.

  • @xfcNinja69
    @xfcNinja69 ปีที่แล้ว +14

    Mun jiweetheta cricket balala ne

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +2

      ක්‍රිකට් බලලත් නෑ, Films බලලත් නෑ, සිංදු අහලත් නෑ.

    • @supunrajakaruna7925
      @supunrajakaruna7925 ปีที่แล้ว

      Royal collage ake awun kiyannath lajjaii😂😂

    • @AB-ub2kn
      @AB-ub2kn 8 หลายเดือนก่อน

      Royal Jokers 😂

  • @sppw3118
    @sppw3118 ปีที่แล้ว +6

    Answer danneth nethuwa miliyana 5ma eka drop ekaka thiyenawa kiyanne patta perethayo dennek

  • @annepete295
    @annepete295 ปีที่แล้ว +12

    මුන් දෙන්න රෝයල් මානසිකත්වයෙන් මිදිලා තරගයට අවතීරණ උනේ Q2 එක අනා ගත්තට පස්සේ 😅

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +3

    Congratulations 🥳🔥

  • @seny3053
    @seny3053 ปีที่แล้ว +35

    සාරාංශය : රෝයල් කියලා ලොකු නෑ. කොහෙත් හරක් ඉන්නවා 🥴

  • @pasanv5942
    @pasanv5942 ปีที่แล้ว +11

    Mona wikarayakda. Ganu genalla

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 ปีที่แล้ว +12

    කනාවට හරි ගි⁣යේ මධ්‍යම පලාතට තියන දිස්ත්‍රික්ක ටිකවත් දන්නෙ නෑ

    • @sarang9318
      @sarang9318 ปีที่แล้ว +2

      ඔයා exam එකකටවත් කනාවට උත්තරයක් ගහල නැද්ද? 🙄

  • @chandisakunthala7270
    @chandisakunthala7270 ปีที่แล้ว

    Congratulations dennatama 'Dannathnam bedala thiyanna'

  • @imalmadushanka4496
    @imalmadushanka4496 ปีที่แล้ว +2

    Congratulations ❤❤❤

  • @indeewarithalgahagoda2049
    @indeewarithalgahagoda2049 ปีที่แล้ว +2

    අනෙක් අයට වඩා support කරා වගේ අදනම්

    • @niraweerasinghe869
      @niraweerasinghe869 ปีที่แล้ว

      Ow.3n weni prashnedith udaw kla.aiyo e sinduwa dnne nh ne

  • @sadeeshahirushan3247
    @sadeeshahirushan3247 ปีที่แล้ว +1

    Entertain program ekk..Jaya Buddhi & Shanuka

  • @MrAlinda1978
    @MrAlinda1978 ปีที่แล้ว +1

    🤔🤔🤔🤔🤔🤔🤔🤔😝😝😝😝😝😝patta drama eka lassanai

  • @pasanmadhubhashana1369
    @pasanmadhubhashana1369 ปีที่แล้ว +7

    හෙන Cringe 😂
    මන් හිතුවෙ දැන් script ඉවර ඇති කියලා🙂

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      අර ආදර ප්‍රශ්නෙත් එක්කම අර දෙන්නාව වේදිකාවට ගේන්නේ කොහොමද ඒක කලින් pln කරලා වගේ නේ

  • @hashini--1098
    @hashini--1098 ปีที่แล้ว +16

    අනේ මන්දා අද නම්.ඇදගෙන නෑවා.

    • @sumanathilake
      @sumanathilake ปีที่แล้ว

      කියලා වැඩක් නෑ
      ඊයෙ තමයි මරු!

  • @shalomi2014
    @shalomi2014 ปีที่แล้ว +1

    Congratulation,

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 ปีที่แล้ว +6

    කෙල්ලෝ දෙන්නට දුක ඇති මේ ගොන්නු දෙන්නා එක්ක යාලු වුනාට.😂.එකෙක් Head of Sales ලූ.කරාබු දාලා ටැටූ ගහලා කොහෙද දන්නේ නැහැ අය්යා වැඩ.😂😂

  • @raviduperera98
    @raviduperera98 ปีที่แล้ว +20

    Royal පන්ඩිතයො 🤣

    • @thiranherath6933
      @thiranherath6933 ปีที่แล้ว +1

      මොකද්ද උබෙ ඉස්කෝලේ

  • @movieclips2041
    @movieclips2041 ปีที่แล้ว +4

    👍

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 ปีที่แล้ว +8

    තඩියා පට්ට්ට තන්හාකාරයෙක්.ගෑනියෙක් වගේ.

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 ปีที่แล้ว +2

    Mokadda bang adarawantha dedena kiyanney?😂🤣

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +1

    දන් නැති නම් බෙදලා තියන්න කියන්නේ එකනේ...

  • @TNOM128
    @TNOM128 ปีที่แล้ว +6

    තඩියගෙ රැඟිල්ල වැඩියි.රතු කොල්ලො නැත්තන් ලක්ෂෙත් නෑ.😂😂😂

  • @talkwithsithu2260
    @talkwithsithu2260 ปีที่แล้ว +1

  • @sunilmohotty5077
    @sunilmohotty5077 ปีที่แล้ว +3

    Royal kollo Lankawema daksa kollo Lankawe ihalama college eaka ammata thathata Dana gahanna Bari Minta gani issaraha hodata 2kata 3ta namenna puluwan pukata wada gena uanath idi Amma thathata wada

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 ปีที่แล้ว +9

    රෝයල් යන එවුන් මෙච්චර මෝඩද?

    • @prasadnalaka5775
      @prasadnalaka5775 ปีที่แล้ว

      මෝඩ කම ප්‍රදර්ශනය කරනවා (රුප රාමු)

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 ปีที่แล้ว +1

    All the Best ♥️..

  • @methmanethmini3301
    @methmanethmini3301 ปีที่แล้ว +2

    Meyala denna kalabala wadi una😢 ekai une 😢

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว

    අද නියමයි

  • @thiwankanimesh9287
    @thiwankanimesh9287 ปีที่แล้ว +2

    ස්ක්‍රිප්ට් කරද්දි පොඩ්ඩක් තත්විකව කරනම් හොදයි

  • @LahiruKushan
    @LahiruKushan ปีที่แล้ว +17

    පව් කෙල්ලො දෙන්නා. මේ වගේ අම්බරුවෝ දෙන්නෙක් එක්කද යාලු උනේ කියලා තාම හිතනව ඇති😂

    • @SamanthiDarsani
      @SamanthiDarsani ปีที่แล้ว

      🙈🙈🙈🙈

    • @omeganilukshi663
      @omeganilukshi663 ปีที่แล้ว +8

      Your girl will also think the same if she read your comment 🤗

    • @Speed-ww7jj
      @Speed-ww7jj ปีที่แล้ว +3

      @@omeganilukshi663 true af🤣🙌

    • @ratatv2921
      @ratatv2921 ปีที่แล้ว +2

      @@omeganilukshi663 thats very true ..😁😁👍

    • @wasalananayakkara3957
      @wasalananayakkara3957 ปีที่แล้ว +1

      අනිවා😂😂😂😂

  • @bellandkas
    @bellandkas ปีที่แล้ว +1

    Eka eka Drama danna epa ayyo… mahagedara wage weegena enne dan meka..epa wenawa ..

  • @ishanchandanayake986
    @ishanchandanayake986 ปีที่แล้ว

    Me programme ekata call krla join vena step tikath puluvn nm expain krmma me programme ekedima thanks

  • @sandeepasanju8721
    @sandeepasanju8721 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @hashijay9445
    @hashijay9445 ปีที่แล้ว +6

    කෑගල්ල තියෙන්නෙ මද්‍යම පලාතේ කියලා අදයි දන්නෙ 🥲🥲😛 anyway well played congrats 🎉❤

    • @shyamaleerathanakumari436
      @shyamaleerathanakumari436 ปีที่แล้ว

      😆😆😆😆

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว

      මං ඉන්නේ ත් මද්‍යම පළාතේ , මද්‍යම පළාතේ කොහෙද කෑගල්ල ක්, මාතලේ ,මහනුවර ,නුවරඑළිය අයත් වෙන්නේ

  • @imeshagamage700
    @imeshagamage700 ปีที่แล้ว +2

    Congratulations !!! Lakshen gahapu game eka supiri

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน

    Devi pihitai ❤❤❤❤

  • @sunethrass818
    @sunethrass818 ปีที่แล้ว

    It's awosome ...

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 ปีที่แล้ว +1

    💐💐

  • @nadeerawij4283
    @nadeerawij4283 ปีที่แล้ว

    Superb

  • @asanthaification
    @asanthaification ปีที่แล้ว +2

    Tadiyanam melo rahak ne

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 ปีที่แล้ว

    ලස්සන කපල් එකක් 🥰🥰🥰

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @tharurajakaruna611
    @tharurajakaruna611 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @seny3053
    @seny3053 ปีที่แล้ว +15

    රාජකීය චාටර් එකක් ඒක 🤣

  • @navodakalanka4856
    @navodakalanka4856 ปีที่แล้ว +1

    👍👍👍

  • @lahirurodrigo6742
    @lahirurodrigo6742 ปีที่แล้ว +23

    Royal College Colombo 7 🤣🤣🤣

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @SAS-g8i
      @SAS-g8i ปีที่แล้ว

      ai ඔයාගෙ ඉස්කෝලෙ නම කියන්න බැරි නිසාද හිනා වෙන්නෙ.. පව් ඉතින්

    • @dilmisasangi9445
      @dilmisasangi9445 ปีที่แล้ว

      @@SAS-g8i 😂😂😂

    • @dilmisasangi9445
      @dilmisasangi9445 ปีที่แล้ว

      😂😂😂😂

    • @npnevindu
      @npnevindu ปีที่แล้ว

      colombo 7

  • @kavinugayanitha3827
    @kavinugayanitha3827 ปีที่แล้ว +7

    Royal boys!!!!!

  • @rifkhanmuhammed4879
    @rifkhanmuhammed4879 ปีที่แล้ว

    Kaya

  • @fernandosithum2196
    @fernandosithum2196 ปีที่แล้ว +1

    Monawa apita me kiyanne

  • @dhanushkay1
    @dhanushkay1 ปีที่แล้ว

    සුබපැතුම්

  • @sujithlakshman1593
    @sujithlakshman1593 ปีที่แล้ว

    ඇයි බන් ලංකාවෙ උන් මෙහෙම..

  • @sithakamadushan5444
    @sithakamadushan5444 3 หลายเดือนก่อน

    අපරාදේ බොරුවට මූන් කලබල වුනේ සරළ ප්‍රශ්න ඔයිට වඩා ගෙනියන්න තිබ්බා

  • @dimuthuwijesinghe8165
    @dimuthuwijesinghe8165 ปีที่แล้ว +5

    Thadiya kawa