Five Million Money Drop | Episode 44 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV

ความคิดเห็น • 121

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 ปีที่แล้ว +22

    මිනිස්සුන්ට අපහාස නොකර අදහස් ඉදිරිපත් කරනවනම් තමයි හොද ඔය කතා කරන්න නොදන්න කව්රු කව්රුත් ,අංග සම්පූර්ණ මිනිස්සු කොහේවත් na , අපි දෙන්න දේවල් සමහරු දන්නෙ na.එයාල දන්න දේ අපි නොදන්න පුලුවන් එහෙම නේද

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +18

    මේ වැඩසටහනේ හරියටම කරන්නෙ සල්ලි අඩුක් කරන ගර්ල්ස්ල දෙන්න..

  • @lahiruprebath5298
    @lahiruprebath5298 ปีที่แล้ว +14

    මේක නම් plan කරල අහපු ප්‍රශ්න ටිකක්...🖕

  • @nimmiasha8241
    @nimmiasha8241 ปีที่แล้ว +19

    අඩේ දින්නා නේ 🏆 🏆🏆
    👌👌👌👌👌👌

  • @rivi6449
    @rivi6449 ปีที่แล้ว +13

    කලා කාරයෝ උනාට මහ ඹය දන්නැති අය

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 ปีที่แล้ว +8

    ගාල්ලෙ කලාකාරයෙක්ලු 😂 කොළඹයි ගාල්ලයි ඇරෙන්න කොහෙවත් ගිහින් නෑ වගේ පොර 😂

  • @nuwanmadusanka4981
    @nuwanmadusanka4981 ปีที่แล้ว +3

    අහපු ලේසිම prashna tika..💥💣

  • @sumanathilake
    @sumanathilake ปีที่แล้ว +6

    දෙයියෝ සාක්කි
    මොකට වයසට ගියාද මන්දා
    මහවැලි ගඟ පින්නවලින් යනවලු
    සින්දුවක් අහලත් නෑ

  • @chameeralakshan5618
    @chameeralakshan5618 ปีที่แล้ว +17

    ප්‍රශ්නත් ලේසි කරලා දීලා 😂🤣

    • @recipeshorts8256
      @recipeshorts8256 ปีที่แล้ว +1

      😂Sira oi me wage prashna tikk ahanwanam mona krnn byid😂

  • @thissaperera9664
    @thissaperera9664 ปีที่แล้ว +12

    iyaaa mokkuda mee sinduwak ahala nathi un😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tharindulakshan3574
    @tharindulakshan3574 ปีที่แล้ว +5

    මෙලෝ රහක් නැති ගොන් බිජ්ජො ගෙන්නනවා..දැන්නම් බලන්නත් එපා වෙනවා.මුන් කලා කරුවොද? සින්දුවක්වත් අහලා නැති උන්...

  • @nuwankumara8800
    @nuwankumara8800 ปีที่แล้ว +13

    දැන් ස්ක්‍රිප්ට් වගේ

  • @sampathdilhan4627
    @sampathdilhan4627 ปีที่แล้ว +8

    Supiri buruwo dennek

  • @jnlankavlog8553
    @jnlankavlog8553 ปีที่แล้ว +15

    The logo which was yesterday programme ...Isn't it..

    • @mytechlife9884
      @mytechlife9884 ปีที่แล้ว +3

      not logo , its called tumbnail

  • @dinabro957
    @dinabro957 ปีที่แล้ว +5

    නමට කලාකාරයෝ 😅 කලාකාරයෝ නෙවේ නලාකාරයෝ 😅😅

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว +6

    අනේ මෙහෙම මෝඩයෝ, මුන් ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයි ද, අද ප්‍රශ්නත් ලේසියි.

  • @chandanaperera3267
    @chandanaperera3267 ปีที่แล้ว +9

    Ara kola pata adan inna eka.kisi deyak danne..ara manussayage molen thama gema gahuwe..aru gona thaniyata ekkan awa wage🤣😂😅

  • @abesingha
    @abesingha ปีที่แล้ว +42

    😂😂 අවසානයි ප්‍රේම ආදරෙ ඒක දැන්නැති කලාකාරයො…

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +9

    Congratulations 🌹🌹

  • @dew3402
    @dew3402 ปีที่แล้ว +5

    ලංකාවේ හැටි හිතාගන්න පුළුවන් comments කියෙව්වම 😂

  • @awishkanilupul5213
    @awishkanilupul5213 ปีที่แล้ว +4

    අද ප්‍රශ්න 7ම ලේසියි. අමාරුයි කියන්න නෑ එකක්වත්. මිලියන 5ම ගෙනියන්න තිබ්බා

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 ปีที่แล้ว +5

    සාමාන්‍ය දැනීම ක් වත් තියෙන අය මේ වැඩ සටහන ට ගේනවා නම් හොඳයි. ගොං හරක් එන එකෙන් වැඩ සටහනත් එපා වෙනවා

    • @kaneesha_
      @kaneesha_ ปีที่แล้ว +1

      Oya yannko ehnm😊

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +9

    අඩේ දින්නා 🔥🔥🏆🏆

  • @sudeshsanda7386
    @sudeshsanda7386 ปีที่แล้ว +7

    ඊයේ එකෙත් මෙලෝ රහක් නෑ. මොක්කුද බං මේ කලාකාරයෝ කියන පක්කු.... මුන්ව ගෙන්නන උන්ටයි මුන්ටයි පොල් අත්තකට හුජ්ජ කරල ගහන්ඩ ඕනා. නොදකින් අප්පිරියා උනා මේක බැලිල්ල. සිරස වැඩක් කළොත් ඔහොමමයි. මුලින් පට්ට. මඟදී ගූ බෙට්ට... 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @nihalperera1965
    @nihalperera1965 ปีที่แล้ว +3

    නිවෙිදක තුමා අහන බලන අපට හරි උත්තරය හඬ ගා කියන්න

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว +8

    Methanata enne molakarayo neve thanha karayo🤣 itha sulu pirisak thamai denuwath .

  • @chandisakunthala7270
    @chandisakunthala7270 ปีที่แล้ว +2

    Congratulations

  • @kaveeshasikurajapathi8409
    @kaveeshasikurajapathi8409 ปีที่แล้ว +4

    ප්‍රශ්න ඔක්කම ලේසි 😅

  • @SuranganiSamaraweera
    @SuranganiSamaraweera 9 หลายเดือนก่อน +2

    නියමයි 👍🏻

  • @annshalini1396
    @annshalini1396 ปีที่แล้ว +4

    Anyway congratulations ❤
    Habai meyalata lesi prashna godak hambuna meyalata wada hugak daksha aya his athin giya dakshathawe tath wada luck ekath balapanva mekata ara kola pata adn hitapu kena mokata awada mnda melodyk danne na 😅

  • @chamanirathnayake9881
    @chamanirathnayake9881 ปีที่แล้ว +1

    කලාකාරයෝ දෙන්නෙක් කියලා පෙන්වන්න මාර කියවිල්ලක්නෙ තිබුනෙ😂🥴මීට වඩා දක්ෂ කලාකාරයෝ කොච්චර ඉන්නවද🤭

  • @rohandj1338
    @rohandj1338 ปีที่แล้ว +1

    අපිත් හිටියා ඔයා දවසේ කලු පාට T-shirt eka ,gayan t.සුසන්ත ge petthe n

  • @awishkanilupul5213
    @awishkanilupul5213 ปีที่แล้ว +1

    සබරගමුවේ තියන දිස්ත්‍රික්ක දෙක දන්නෑ. කලාකාරයෝ වෙන්න ඇති. නමුත් සාමාන්‍ය දැනීම බින්දුවයි. දුකාායි

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +5

    Wiswaasa karanna mithurane, ❤
    Man othana hitiya nam 7 weni prashneta enakam 50 laks aran enawa. Im serious.
    7 weni prashne wiplawawaadin kiyana prashnaya illanawa 🥰
    Anyway congratulations

    • @purelove490
      @purelove490 ปีที่แล้ว +1

      Api denna yanda 😁

    • @rukmaalrukmaal9374
      @rukmaalrukmaal9374 ปีที่แล้ว +1

      @@purelove490 sierrawatama easy neda e set eka?
      ekenma yan 🙃🙂

    • @nyrofare2426
      @nyrofare2426 ปีที่แล้ว +1

      Ane ow

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f ปีที่แล้ว +5

    හොද තරගයක් දුන්නා.short man තමයි මරු.මිනිහා side එකෙ ඉදන් හිනා වෙවී හිටියා.
    ඒකත් හොදයි නැත්නම් දන්න කෙනාටත් answers confuse වෙනවා.
    Anyway. Combination එක හොදයි

  • @randilfernando8953
    @randilfernando8953 ปีที่แล้ว +1

    ඌවේ රබර් නැහැලු..
    හොදම රබර් තියෙන්නේ මොණරාගල...
    රට ගැන මිනිස්සු නොදන්න හැටි..

  • @nilanthiperera8383
    @nilanthiperera8383 ปีที่แล้ว

    Me dennata harima lehesi prashna aawey,ratapatalawagena uththara deela yanthan dinuwa

  • @Dila9852
    @Dila9852 ปีที่แล้ว +2

    Plan to make a l liyanna berida sir

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 หลายเดือนก่อน

    ගයාන් අයියා දක්ෂයා 👏👏👏

  • @zareenasamad3715
    @zareenasamad3715 9 หลายเดือนก่อน

    ගාමිණිට පිස්සුද මන්දා😂😂බලද්දි තරහක් එනවා චරිත නිසා තමයි බලන්නෙ

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @chamindasilva7286
    @chamindasilva7286 4 หลายเดือนก่อน

    කොළ පාට කෙනා බංගලියෙක් ලංකාවෙ කෙනෙක් නෙමේ

  • @aiyathekka
    @aiyathekka ปีที่แล้ว

    සුපිරි

  • @kumi5424
    @kumi5424 ปีที่แล้ว +2

    මෙයාල ලංකාවේද 🫣🫣

  • @raviniposhitha9832
    @raviniposhitha9832 ปีที่แล้ว

    Ane kalàkaruwo gennana eka weraddak neme...èth me program ekata register wechcha api wa amathKa karanna apa...

  • @Nisalisanuliya
    @Nisalisanuliya ปีที่แล้ว +1

    Who is this bugger's? maa oya danneth naha 🤣🤣

  • @shammisubodha6574
    @shammisubodha6574 ปีที่แล้ว

    මෙයාල ලැජ්ජා වෙන නිසා ප්‍රශ්න ලේසි කරලා දීලා 😂😂😂

  • @tharurajakaruna611
    @tharurajakaruna611 ปีที่แล้ว

    Totally favoration. Script එකකට අද නන් program එක කරලා තියෙන්නේ

  • @buddhi137
    @buddhi137 ปีที่แล้ว +2

    ආසම වැඩසටහන

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 ปีที่แล้ว +2

    අද නම් ලේසිම ප්‍රශ්න ආවේ.....කලාකාරයින්ට දැනුම ගොඩක් අඩුයි කියල කොහොමත් කියනවනේ.......පින්නවල අලි නාන මා ඔය දන්නේ නැහැ කියන්නේ ඉතින් ..අත්තනගලු ඔය තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නැහැ . අලි නාවන්නේ ගඟක කියලත් කියනව ඇහුන..අර මිටි මනුෂ්‍යය නම් තරඟයට මොනවට එක්ක ආවද දන්නේ නැහැ .....මොනවා උනත් අවසානයේදී ජයග්‍රහණය කල එකට නම් සතුටුයි ......

    • @mayaweerasuriya6871
      @mayaweerasuriya6871 ปีที่แล้ว +1

      Ayi mahaveli gagatath salli thivwa, unbelievable so foolish

  • @sanjayairugalbandara6220
    @sanjayairugalbandara6220 ปีที่แล้ว

    කොලපාට අැදන් ඉන්න එකා අලි මොඩයා

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว +4

    Ara minihata denna puluwan pain ☹️

  • @worldbest5775
    @worldbest5775 ปีที่แล้ว +1

    Supirima Harak petaw denna

  • @lankeshwaradevasinghe
    @lankeshwaradevasinghe ปีที่แล้ว +1

    මේ අය අරගලයටත් ගියාද..

  • @laxmangamage2600
    @laxmangamage2600 ปีที่แล้ว

    kana parata dinna misa denuma nam antimai

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว

    Gayan👍👍👍👍👍👍👍👍

  • @localfriend4665
    @localfriend4665 ปีที่แล้ว

    Scooby doo eke Freedy oya usa dial eka

  • @Hithannata_Yamak
    @Hithannata_Yamak ปีที่แล้ว

    Eka anthima prashna walata kalinma uththara kiala wage 😂😂

  • @renukanilmini8913
    @renukanilmini8913 9 หลายเดือนก่อน

    පට්ට.ලේසියිනේ.අයියෝ.සල්ලි
    පව්.

  • @tdimi9687
    @tdimi9687 ปีที่แล้ว +1

    apo wadak nane meyala shak

  • @rajam6203
    @rajam6203 9 หลายเดือนก่อน

    විකට නළුකමට නම් දෙපළ සුපිරි

  • @shantharajapaksha6051
    @shantharajapaksha6051 ปีที่แล้ว

    අපේ කැලුම් ද මේ 😮😮😮

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +2

    Cap 🧢 eka dagena enna pora patta gona.
    Melo rahak naa.

  • @jayashanfernando6208
    @jayashanfernando6208 ปีที่แล้ว

    Jackson Anthony wage mekata awoth esay dinanawa🙂

  • @janetj3326
    @janetj3326 ปีที่แล้ว +2

    ගයාන් කම්මැළියා.

  • @nethmitathsarani6368
    @nethmitathsarani6368 ปีที่แล้ว

    Five milion නැතත් 30 milion වත්ගන්න තිබ්බා එ තරම් ලේසි ප්‍රශ්න ටික 😂😂

  • @anushaanusha8629
    @anushaanusha8629 ปีที่แล้ว

    MAMA HARIMA ASAWEN BALANNE

  • @mithunharshi3621
    @mithunharshi3621 ปีที่แล้ว

    ප්‍රශ්න ලේසී.

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👌👌👌👌👏👏👏👏kuwait

  • @Lahirulakshan-qu9oo
    @Lahirulakshan-qu9oo 10 หลายเดือนก่อน

    දන්න එකාට කියන්න දෙන්නේත් නැ අර කොටා කියන්නේත් නැ..

  • @ireshavirajini4810
    @ireshavirajini4810 ปีที่แล้ว

    Kala karainta lesi prashna ,,, ekai aula ,,, hemadama blna ayata hodata therenava eka 🤣😀

  • @annerushani4867
    @annerushani4867 ปีที่แล้ว

    MOONEY DROP EKANAM HARI VINODAI NIYAMAI

  • @Tharakaweerathunga
    @Tharakaweerathunga ปีที่แล้ว +1

    Pinnawala ali nanne mahaweli gage neweida

    • @akilasandeepa
      @akilasandeepa ปีที่แล้ว +2

      පින්නවල තියෙන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ. මහ ඔය අරනායකින් පටන් අරන් මාවනැල්ල හරහා රඹුක්කනට යනවා. පින්නවල තියෙන්නෙ ඒ අතර. ඊට පස්සෙ වයඹ සහ සබරගමුව පලාතත් ඊට පස්සෙ බස්නාහිර සහ වයඹ පලාතත් වෙන් වෙන්නෙ මහ ඔයෙන්. ඊට පස්සෙ මීගමුව කොච්චි කඩෙන් මුහුදට වැටෙන්නෙ. මහවැලි ගඟ කෑගල්ල දිස්ත්‍රික්කයට අදාල නැහැ.

    • @awhkasha3270
      @awhkasha3270 ปีที่แล้ว

      Hapoiii

  • @kaveeshakavindi667
    @kaveeshakavindi667 ปีที่แล้ว

    Me kondaya dnna magulkuth na pandithakama vithrai

  • @shaishai8212
    @shaishai8212 ปีที่แล้ว +1

    Meyalata leesi prsna tibune godakma lesi

  • @buthmisenarathne5436
    @buthmisenarathne5436 10 หลายเดือนก่อน

    ❤❤

  • @kgshn2413
    @kgshn2413 ปีที่แล้ว +1

    Bayata mathak wanna ne habai fttta lasi parshna

  • @maduolyvia9070
    @maduolyvia9070 9 หลายเดือนก่อน

    Ethanata giyama mona pampori gahuwath baya wenawa ykuu

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว +4

    Ane umbalage kalawa miti hadaya pal modaya.

  • @8balllodge1672
    @8balllodge1672 ปีที่แล้ว

    Apooo thamath meke premort ne hutta

  • @renukanilmini8913
    @renukanilmini8913 9 หลายเดือนก่อน

    පොඩිඅයත්.ඔයවගේ.ඒවට.උත්තරෙදයි.

  • @annerushani4867
    @annerushani4867 ปีที่แล้ว

    ADA PRASHNA NAM MATAHARI LESI

  • @rohandj1338
    @rohandj1338 ปีที่แล้ว

    1weni peliye 1weniyt inne konde kotata kpl 🙃

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 9 หลายเดือนก่อน

      Roshan ravindra wage Inna kenada👍

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +1

    ...............

  • @sanjayaliyanage3922
    @sanjayaliyanage3922 ปีที่แล้ว +4

    Mapalagama nisa Goda giya..Anith eka Pasna 7 Ekakwath ..danna..

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 ปีที่แล้ว

    සුසන්ත කියන එකාට තනකොල කවන්න ඕන..හරකෙක් ඌ

  • @sunilmohotty5077
    @sunilmohotty5077 ปีที่แล้ว

    Mun aragala ballo rata hadanna yanawa Melo deyak Dianne Naha Gon mee harak deannek America da inne Lankawe dewal Dianne naththe

  • @8balllodge1672
    @8balllodge1672 ปีที่แล้ว

    7 weni prashne. Ane sirasa 😂😂😂🖕🖕🖕🖕🖕🖕🖕🖕

  • @Maheanpannila
    @Maheanpannila ปีที่แล้ว

    Moda kama penawa

  • @laxmangamage2600
    @laxmangamage2600 ปีที่แล้ว

    kalakarayolu kala paul gena dannena😂😂😂 githayak genawat danna🤑🤑🤑 👹👹👹👹 hoda kalayak yai lankawe
    kalawata

  • @8balllodge1672
    @8balllodge1672 ปีที่แล้ว

    4 weni prashnw😂😂🖕

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 ปีที่แล้ว +1

    kalakarayo kiyannath lajjai.. sindu danneth na, sarachchandrayange prshne unath hariyata danagena nemei thibbe prashna godak lesi karala. wenada ahana darshakayan gana prashna na,, ...... anupatha, ewa na,, harima kammali boring programme ekak

    • @naveeshafernando3196
      @naveeshafernando3196 ปีที่แล้ว

      Prashna nm lesi thama rubber gana ahuwe darshaka prashnayak😉

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👌👌👌👌👏👏👏👏kuwait

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👌👌👌👌👏👏👏👏kuwait

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👌👌👌👌👏👏👏👏kuwait

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👌👌👌👌👏👏👏👏kuwait