Hiru Star - Super 12 Battle Round | 2019-02-02 | Episode 72

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Google+ Page :- plus.google.co...
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 317

  • @gayanirenuka8337
    @gayanirenuka8337 5 ปีที่แล้ว +47

    මංගල මල්ලීගේ සින්දුව බලන්න සතිය දවස් ඉක්මනින් ගෙවී යනකම් බලන් ඉන්නේ මන් විතරද..ගොඩාක් ලස්සනයි මල්ලියෝ... බුදු සරණයි..!

  • @sudhuu18
    @sudhuu18 5 ปีที่แล้ว +170

    ශම්මිට කැමති,අවසන් මහා තරගේ ශම්මිව දකින්න කැමති අය ලයික් කරන් යමු......💘💘

  • @maliuvuv1874
    @maliuvuv1874 5 ปีที่แล้ว +61

    ශම්මි පුුනාන්දු චුූට් පුතේ හදපිරි සුබ පැතුම්...ඔයා අනිවාර්‍යයෙන්ම අවසන් මහා තරගයේ ඉන්නම ඕන..

  • @නිරෝෂාමදුවන්තී
    @නිරෝෂාමදුවන්තී 5 ปีที่แล้ว +36

    මං නං හිරුස්ටාර් බලන්නෙ ෂම්මි මල්ලි නිසා....පිටරට ඉන්න අපිත් ඔයාට හදවතින්ම සුබ පතනවා....ඔයාට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් ...

    • @maliuvuv1874
      @maliuvuv1874 5 ปีที่แล้ว

      Ow .math..mn dubai walen

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 5 ปีที่แล้ว +52

    මංගල ඩෙනෙක්ස් තමයි හොදම ගායනය ඉදිරිපත් කරේ වෝට් කොහොම කාට ආවත් දවසේ හොදම ගායනය මංගල ඩෙනෙක්ස් සුපිරි වොයිස් 💗💗

    • @shammishammi7901
      @shammishammi7901 5 ปีที่แล้ว +3

      Aniwa me round ekenm mangala aiya thamai.hodatama kiwwe.

    • @janakachathuranga2129
      @janakachathuranga2129 5 ปีที่แล้ว +3

      Attatama ow....shammi ta wada godak hodai.......

    • @musictreks2380
      @musictreks2380 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ...

  • @depekadamayanthi5466
    @depekadamayanthi5466 5 ปีที่แล้ว +26

    මංගල ඩෙිනේක්ස් 💗💗ශමිමි.පානාදු.හරි ලස්සන 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @latalata6449
    @latalata6449 5 ปีที่แล้ว +29

    ශම්මි ඔයාට ජයෙන් ජයම prarthanaකරනවා

  • @dilhaniwijayathilaka4358
    @dilhaniwijayathilaka4358 5 ปีที่แล้ว +15

    මංගලගේ වොයිස් එක.මරු.ශම්මිත් එහෙමයි....දෙන්නාටම සුභ පතනවා! ශිහාන් අයියට හදවතින්ම ගරු කරනවා...

  • @ranjinisusila6351
    @ranjinisusila6351 5 ปีที่แล้ว +12

    මංගල ඩ්‍රනේස් මල්ලියෝ දෙව් පිහිටයි ජය ජය ශක්තිය ධෛර්ය වීර්ය තව තවත් ඉදිරියට බුදු සරණයි ශ්‍රි ලංකා ගුටි ලක් සුභ අනාගතයක් ☀️☀️☀️☀️ උණුසුමි සුභ පැතුම් 💞💞💞🎤🎤🎤🎤🎤👍👍👍👍👍🎧🎧🎧🎧🎧🎧🎧💓💓💓💓💓💓🎊🎊🎊🎊🎊🎊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 ปีที่แล้ว +17

    ශෙහාන් පට්ටම උදාහරණයක් ගත්තා .... එල ගුඩ් ජොබ්.... ⁣ශෙහාන් ...

  • @shaluskitchen8922
    @shaluskitchen8922 5 ปีที่แล้ว +3

    සිරස TV මේ වගේ Reality show එකක් පටන් ගත්තෙ නැත්නම් හිරැට කොහෙන්ද මේ වගේ තැනක්😃 Sirasa superstar Shihan ගේ රසිකයෝ තමා ඔතන වැඩියෙන්ම ඉන්නෙ😍

  • @sketarmickie1557
    @sketarmickie1557 5 ปีที่แล้ว +46

    ශෙහාන් පැහැදිලි හැමදාම ඉන්නවා ආදරෙයි එකෙන්ම ❤😘

  • @disnasadamali6473
    @disnasadamali6473 5 ปีที่แล้ว +6

    තරුවක් නෙවේ අපට ඕනී අපේ හදවත් වලට දැනෙන්න අපේ කම රැකෙන ලස්සන ගීත අහන්නයි

  • @ramyadubai2983
    @ramyadubai2983 5 ปีที่แล้ว +36

    ශෙහාන් ඔයාගෙ අදහස් අපි අගය කරනවා....

  • @hjihji5091
    @hjihji5091 5 ปีที่แล้ว +15

    මංගල මල්ලියො ඔයාට ජයවෙිව ා මම කිවෙිටි සිට බුදුසරනයි

  • @පුංචිපුතේ
    @පුංචිපුතේ 5 ปีที่แล้ว +7

    මංගල ඩෙනෙස් ඔයා අපේ 🌟 වෙලා ඉවරයි මල්ලියෝ හිරුස්ටාර් ඔයයි මම කුවේට් එකෙන් ඔයාට

  • @arundaprabath8739
    @arundaprabath8739 5 ปีที่แล้ว +4

    මංගල අයියේ හැමදාම ඔයා අපේ .
    ඔයාගේ සිංදු අව්වෙ මේකෙන් නෙවෙයි .චාමර අයියාගේ sindhu wak kiyanna.👌👌👌👌👌💞💞💞

  • @කුමුදුකුමුදු-ඥ3ණ
    @කුමුදුකුමුදු-ඥ3ණ 5 ปีที่แล้ว +9

    හැමදාම වගේ හරිම ලස්සනයි ඩෙනෙක්ස් මල්ලියෝ ඔය වොයිස් එක.බුදූ සරණයි 😊😊🌹 )(බටපොල ඔලබැද්දෙන් කුමුදු 👉🌹 )

  • @roshanbuddhika9292
    @roshanbuddhika9292 5 ปีที่แล้ว +6

    මංගල ඩෙනෙක්ස් ඔයානම් සුපිරි ඇ..............hirustar ඔයා

  • @udaramadushan9549
    @udaramadushan9549 5 ปีที่แล้ว +30

    මංගල අයියව බලන්න තියෙන ආසවට හිරු ස්ටාර් බලන්නෙත්, ❤️

  • @Hello-ln5bf
    @Hello-ln5bf 5 ปีที่แล้ว +9

    ඉතා බුද්දිමත් ලෙස ජනතාව ගත් තීරණයට හිස නමා ආචාර කල යුතුයි. නිවැරදි 8 තෝරමු.
    මංගල අංක 1 ජය වේවා.

  • @maliuvuv1874
    @maliuvuv1874 5 ปีที่แล้ว +10

    මන් හිරැ ස්ටාර් ආසවෙන් බලන්නෙ smime oba nesa.

  • @gayanahendalage8235
    @gayanahendalage8235 5 ปีที่แล้ว +25

    ශම්මි තමයි 😍😍😍

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py 5 ปีที่แล้ว +4

    මංගල ඩෙනෙක්ස් සුපිරි බන්..එල ජය වේවා

  • @dewminidewmini1326
    @dewminidewmini1326 5 ปีที่แล้ว +2

    ගමට ආඩම්බරයක් .... මංගල.... බුදු සරණයි

  • @tharindudanushka7935
    @tharindudanushka7935 5 ปีที่แล้ว +8

    Shihan supiri ohoma yamu..kiyanna thiyena de munata kiyanne shihan witharai..jaya wewa shihan....Good bless you...

  • @pasindudenuwan2988
    @pasindudenuwan2988 5 ปีที่แล้ว +4

    මන්ගල ඩෙනෙක්ස්..තිවන්ක.ශම්මි...මේ තුන් දෙනා එන්න ඕන

  • @rock-bf6sg
    @rock-bf6sg 5 ปีที่แล้ว +1

    Mangala suba pathum.idiriyatama yanne.budusaranayi

  • @sred2629
    @sred2629 5 ปีที่แล้ว +13

    Mangala Superb Voice, Hiru Star balenneth mangala inna nisa 👌

  • @ashkashk4895
    @ashkashk4895 5 ปีที่แล้ว +3

    මන්ගල ඩෙනෙස් අපේ ගමෙ සහෝදරයේක් ජයවේවා 😍😍😍🎶🎷🎵🎻🎺🎤🎸🎷🎹

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +1

    ඉස්තුති මිස් නිරෝෂා නිහතමානීව ඔබ ඔබේ වරද පිළිගත් එකට, මේ සින්දුම විතරක් නෙමේ රටේ ජනතාව අහන්නේ, ඔබලා තරග කරුවන්ට කියන දේවල් ගැනත් විශේෂ අවදානයෙන් ඉන්නේ,, වැරදි අඩු පාඩු පෙන්වා දෙන්න නිහතමානීව.

  • @srilankacolambo6470
    @srilankacolambo6470 5 ปีที่แล้ว +3

    Supeb mangala denex danata inna mage super stat🎵🎵🎵🎵🎵🎶🎶🎶🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 5 ปีที่แล้ว +6

    මගේ සහයෝගය පතන වෙලාවට කොයි සිට හෝ යලි එන්නම් නියමයි ජයවේවා ඔබට

  • @dumeshmadusanka7875
    @dumeshmadusanka7875 5 ปีที่แล้ว +2

    chamra weerasinghe ge voice ekt smana voice ekk mangala denext tynne❤❤💪 lssnai voice eka💙

  • @sayurangisayurangi574
    @sayurangisayurangi574 5 ปีที่แล้ว +5

    ඔබයි හිරු ස්ටර් ම0ගල සිනුව අවසනය තෙක් එය හඩවන්න ඔබට ජයෙන් ජය

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 ปีที่แล้ว +4

    මංගල හදව⁣තේ ගායකයා වෙලා ඉවරයි මගේ නම්.. පට්ටම හඩ ඇස්වහක් කටවහක් නැ..

  • @rumeshasantha3014
    @rumeshasantha3014 5 ปีที่แล้ว +5

    Shammi is our hero in this journey...briliant performer...keep it up son..

    • @maliuvuv1874
      @maliuvuv1874 5 ปีที่แล้ว

      Reyally.. best singar samime.

  • @rohanadushan4489
    @rohanadushan4489 5 ปีที่แล้ว +4

    තරුවක් නෙමෙයි ඔනී හදවතට ගයන්න පුලුවන් ගායකයෙක්..

    • @disnasadamali6473
      @disnasadamali6473 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒ..කතාව තමා ඇත්ත

    • @rohanadushan4489
      @rohanadushan4489 5 ปีที่แล้ว

      ඒකනේ

  • @surangaganagadara7758
    @surangaganagadara7758 5 ปีที่แล้ว +4

    සිසන් 2එකටනමි විනුසුරැවන්ට තරග කරැවන් කන්ඩායමි වශයෙන් වෙනවෙනම බෙදාදිමට අකමැති අයවලුන් ලයික් කරන්න

  • @dinushinimeshalaramanayake3907
    @dinushinimeshalaramanayake3907 5 ปีที่แล้ว +14

    Best wishes shammi.This score suits you.superb voice.There's no one to compare with u.

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 5 ปีที่แล้ว +13

    ගායනයන් කෙසේ වෙතත් උද්දිකගෙ පන්ඩිත කතා ටිකක් වැඩි වෙනවා වගේ නේ.....

    • @sanduniratnayake3645
      @sanduniratnayake3645 5 ปีที่แล้ว +3

      uddika shihanta irisiyai, shihanta kapanna hadanne. eka terenawa hondata.uddika ohoma kuhaka wenna epa.irisiyawa ataharinna.

  • @Hello-ln5bf
    @Hello-ln5bf 5 ปีที่แล้ว +3

    මංගල.......................... all the best. good luck.

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 5 ปีที่แล้ว +3

    මංගල ඩෙනෙක්ස් ❤ ගායකයා

  • @sumithradamayanthi6279
    @sumithradamayanthi6279 5 ปีที่แล้ว +5

    ශම්ම් මංගල දෙන්නම ලස්සනයි

  • @indukumari1159
    @indukumari1159 5 ปีที่แล้ว +6

    ශම්මි පුතේ මම බලාපොරොත්තු වුනේ මනාප 100/90 ට වැඩි මනාප ප්‍රමාණයක් ඔයා අනිවාර්යයෙන්ම 🌞 🌟 විය යුතුමයි මම හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න පුතේ

  • @sachinipradeepika2772
    @sachinipradeepika2772 5 ปีที่แล้ว +8

    Supeb Mangala.... 👍👍👍👍👍 You are the best of BEST... HIRU STAR MANGALA DENEX...

  • @antondulip1422
    @antondulip1422 5 ปีที่แล้ว +8

    shammi malliya..congratz💙🙈

  • @samithdissa6061
    @samithdissa6061 5 ปีที่แล้ว +2

    Mangala aiya uba kata ariyath papuwa danwa 😍

  • @dishandishan2612
    @dishandishan2612 5 ปีที่แล้ว +4

    Ape hadawathe gayakaya, aniwa mangala aiye obata sada jaya

  • @janakanjn9213
    @janakanjn9213 5 ปีที่แล้ว +8

    මෙ.තරැව.ලබන්නෙ.ඉතාලිවලඉදන්ආපුඒමල්ලියා

    • @maliuvuv1874
      @maliuvuv1874 5 ปีที่แล้ว

      Ow..ow samime ape heru truwa.

  • @kalanasankalpa4812
    @kalanasankalpa4812 5 ปีที่แล้ว +5

    මංගල ලස්සනට කිව්වා ..තරඟයට කිව්වට වඩා අවසානයේ කියපු එක ලස්සනයි .

  • @rasikapriyadarshani8278
    @rasikapriyadarshani8278 5 ปีที่แล้ว +3

    මංගල සුබ පැතුම්

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 ปีที่แล้ว +2

    Mangala aiya taram kauruth Mata hoda ne ayage Katha hada marama lassanaiiiiiiii

  • @indukumari1159
    @indukumari1159 5 ปีที่แล้ว +7

    නිරෝශාට Thanks කවීශා දුවගෙන් සමාව ගත්තාට වැරදීම මනුෂ්‍ය ගුනයක් සමාවදීම දේවගුනයක් කියනවානෙ

  • @nilmininilmini5852
    @nilmininilmini5852 5 ปีที่แล้ว +2

    මංගල අයියේ ගොඩක් ආදරේයි ❣️💞❣️💞❣️💞❣️💞❣️💞💞❣️

  • @lgdtv8603
    @lgdtv8603 5 ปีที่แล้ว +4

    Mangala thamai ithin...😙❤️❤️❤️❤️

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 ปีที่แล้ว +3

    මංගල ❤ ❤️❤️❤️❤️❤️❤️ නියමයි

  • @tharindumadushanka8990
    @tharindumadushanka8990 5 ปีที่แล้ว +2

    Ela ela මංගලයා

  • @නිමාසාකළුආරච්චි
    @නිමාසාකළුආරච්චි 5 ปีที่แล้ว +5

    Mangala 👍❤️

  • @pradeebcandena9830
    @pradeebcandena9830 5 ปีที่แล้ว +2

    මංගල

  • @anuskaudani2381
    @anuskaudani2381 5 ปีที่แล้ว +6

    mangala denax oya harima ahinsaka charithayak adare hithanawa eththenma adarei hemadamath

  • @lahirudsilva932
    @lahirudsilva932 5 ปีที่แล้ว +4

    උද්දික නිකං සුරේෂ් ඩිල්ෂාන්ට ටිකක් වැඩියෙන් දුන්න වගේ නේද 😂😂😂

  • @nirmanadulaj6197
    @nirmanadulaj6197 5 ปีที่แล้ว +5

    Shammi / Mangala.. ☝️☝️🌟🌟

  • @malithkottagoda2518
    @malithkottagoda2518 5 ปีที่แล้ว +1

    Mangala denex jawewa.. bro

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +3

    Shihan hamadamath adareyi api oyata ❤️🌷🌷❤️🌷🌷❤️❤️❤️

  • @gayaniherath4484
    @gayaniherath4484 5 ปีที่แล้ว +11

    Congratulations sadee , shammiii...

  • @tharushibasnayaka7674
    @tharushibasnayaka7674 5 ปีที่แล้ว +19

    all the best shammi 😊😊😊shihan mihiranga wow!!!!!
    super 👌👌👌👌👌👌👍👍👍👍👍

  • @ishanrandika7039
    @ishanrandika7039 5 ปีที่แล้ว +9

    Mangala.fattama e voiceam fatama❤️❤️❤️❤️

  • @sanduniratnayake3645
    @sanduniratnayake3645 5 ปีที่แล้ว +4

    shammi, denex thamai metana supiri.denexge voice nam super.love it.but suresh dilshan sarala geetha walata witarai daksha.wedikawa natawanna hinassawanna witarak hondai,
    ohuge wishesha dakshathawayak mata nam pen na.sarala geeta erenna wenas aakaraye geetha gayana kireeme hekiyawa ohuta naha wage.hebei sadeeshan itawada dakshai kiyala mata nam terenne.sadeeshange voice ekath godaak lassanai adaraneeyai.sadeeshan hadala ganna puluwan.shammitanam loku attraction ekak tiyenawa.shammi hari denex hari thamai hirustar wenna oni.

  • @nalinudaya8375
    @nalinudaya8375 5 ปีที่แล้ว +1

    කුරුණෑගල අපෙ කොල්ලා සදීශාන් තමයි ඉතින් 👍💜👈

  • @nandanynandany9130
    @nandanynandany9130 5 ปีที่แล้ว +1

    Mangala denex oyage kata hada lassanai.hirusstar wenna kiya suba patanawa

  • @ashapriyadarshani5858
    @ashapriyadarshani5858 5 ปีที่แล้ว +2

    Mangala denex suba pathun budu saranai ❤❤❤❤❤❤❤

  • @jenineera5913
    @jenineera5913 5 ปีที่แล้ว +2

    dakune ela kolla kiyanna wadan na Mangala malliya harima Lassanai sin kala asawama ahan hitiya awagema ada oyath Lassanai Suba pathanawa idiriyatama yanna hamdamath ape oyata ❤💪👍👍👌dakune ape😙😙😙

  • @indukumari1159
    @indukumari1159 5 ปีที่แล้ว

    ජයග්‍රහණය කල සියලුදෙනාට සහ හැර ගිය සියලුදෙනාටම බුදු සරනයි ජේසු පිහිටයි

  • @ravindukavinda4573
    @ravindukavinda4573 5 ปีที่แล้ว +10

    Mangala ❤❤❤

  • @araliyamala7398
    @araliyamala7398 5 ปีที่แล้ว +4

    Kaweeshage voice eka lssanai.thwa tikk loku unaama,me wage tharagekata apply karanna.musicwalin loku gmnak ynna puluwn wei kiyla hithenawa.Gd Lk nangiyoo..

  • @madumadu1577
    @madumadu1577 5 ปีที่แล้ว +3

    Dawase hodama handa mangala aiye oyage.suba patanawa hadawatinma idiriytama ynna .hiru star wenna kila.

  • @wasanthiedesilva5690
    @wasanthiedesilva5690 5 ปีที่แล้ว +32

    ඇත්තටම නිරෝශා ට කට පරිස්සම් කරගෙන ඉන්නම බැරිද.සුපර් ස්ටාර් එකේ පලවෙනිය වෙච්ච කෙනා ගැන කිව්ව කතාව.ශිහාන් තරම් ජනප්‍රිය නැති උනාට ඔහු තාමත් සිංදු කියනවනෙ.ප්‍රසිද්ධියේ ඔහොම අපහාස කරන්න හොදනැ.ගිය සතියෙ කවීශට කිව්ව දේට මේසතියෙ සමාව ගත්ත.අද අජිත් බන්ඩාරගෙනුත් සමාව ගනීද දන්නෙ නෑ.නිරෝශා අනිත් අය කියන දේ පොඩ්ඩක් අල්ලගෙන පැටලෙන්න යනව.ඇත්තටම ශිහාන් කිව්ව වගේ සිංහල class,එකක් කරන්න වෙයි.ශිහාන් හොද තැනකට සංවාදය ගෙනාව.නිරෝශා මැදට පැනල ඒක කෑව.තරු ලකුනු තියෙන අයව ගෙදර යවන්න කටයුතු කලේ නිරොශයි,රූකාන්ත යි.(ඕම්කාර් ,රූඩි)දැන් පිස්සු කියෝනව.ශම්මි වත් තමන්ගෙ අයට අබියෝගයක් කියල හිතිල ගෙදර යවයිද දන්නෙ නෑ.

    • @lahirushawa6929
      @lahirushawa6929 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @tharushibasnayaka7674
      @tharushibasnayaka7674 5 ปีที่แล้ว +2

      seriously ane manda????
      but shihan mihiranga is super 😃😃😃😃😃😃😃😃😃😃😃😃😄😄😄😃😃😃😃

    • @wasanthiedesilva5690
      @wasanthiedesilva5690 5 ปีที่แล้ว +1

      @@tharushibasnayaka7674 exactly

    • @prabodhiprabodhi6543
      @prabodhiprabodhi6543 5 ปีที่แล้ว +1

      නිරෝෂා hoda na ane

    • @indukumari1159
      @indukumari1159 5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මටත් එහෙම හිතෙනවා නිරෝශයි රූකාන්තයි ගැන නම් කතා කරලා වැඩක් නැහ

  • @rasikanirangi711
    @rasikanirangi711 5 ปีที่แล้ว +2

    Mangala aiye kuru monawa kiwwath uba thamai dakshaya wedi weda na pada na udapainne sinduwe karnna pulwan uparimaya kranawa sadda badda ne ape kalaye hadawatha hora gath dakshaya dakunu lake dakshaya mangala denex adarei uba neththam hiru stra ballneth ne bn bs

  • @sandhyacooray5936
    @sandhyacooray5936 5 ปีที่แล้ว +4

    I am shammis fan but today mangala is the best. Sham I be careful to select the songs. That song is not suitable to you r voice. Try. The song” “oba avith yanna Enna” or “ tiken tika” daddy band. Uddika is trikish. But very nice. Intelligent guy. He is a resource person to Hiru. Hi experts. Well done. Hiru be alert. Hiru star should be the best one not your favorite. Uddika is trying his best to make the program interesting. Good job uddika. Mr.Nilendra so far so good. Best of luck.

  • @sammanijayaweera8309
    @sammanijayaweera8309 5 ปีที่แล้ว +10

    Mtanm hithenne sadeeshange podi podi adupadu hadagttoth eyata nm loku gmanak tiyenwa...eyage voice eka gdk lassanai...rasawathwa sing krnwa...mangala denex good luck.

    • @wasanthiedesilva5690
      @wasanthiedesilva5690 5 ปีที่แล้ว +1

      ඇත්තටම සදීශාන් නියම ගායකයෙක්

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว +6

    සුරේෂ් දිල්ශාන් කියන්නේ මේ හිරු තරුව අනිවාර්යෙන්ම දැනට ඉන්න අනිත් හැමෝමත් ලස්සනයි ඒත් දිනුම ඒක්කේනායිනේ ඒ තමා සුරේෂ් දිල්ශාන් කියන්නේ මේ හිරු තරුව ☀️🌟😍💐ඡය වේවා මල්ලියේ

  • @pushpabusch5966
    @pushpabusch5966 5 ปีที่แล้ว +1

    Nirosha eththa kiwe. Geethmi thawa igena ganna ona. Nirosha hoda vinischaya laba denawa.

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 ปีที่แล้ว +4

    Godaka lassnai mangala aiye

  • @wmalraj5097
    @wmalraj5097 5 ปีที่แล้ว +10

    Denex adarei ubata wagema oi lassana hadata hemadama thawa kenekwa abibhawa yemata ohuta kisima uwamanawak nathi jeewithaye ohuge dakshathawayata athi watinakama laba geneemai ohuge ekama aramuna" tharu dahasak athara didulana tharuwak wewi hemadama"🌠🌠🌠🌠

  • @ranthisarmila5150
    @ranthisarmila5150 5 ปีที่แล้ว

    Man nam balanne dilshan malliya nisha apema game ape gewallaga ape mallila asre karapu malliyek podikale idan danna kollek supra malliyo Weldon an God bless you.

  • @niranjanauduwaka2216
    @niranjanauduwaka2216 5 ปีที่แล้ว +7

    Super mangala

  • @asithaprasannna3964
    @asithaprasannna3964 5 ปีที่แล้ว +9

    shammi maru kollo

  • @lalithamalani5886
    @lalithamalani5886 5 ปีที่แล้ว +3

    නියමයිනේ මිහිරන්ග පුතේ

  • @theislandofceylon5516
    @theislandofceylon5516 5 ปีที่แล้ว +7

    Ammo mangala ayye supiri supiri supiri

    • @araliyamala7398
      @araliyamala7398 5 ปีที่แล้ว

      THE ISLAND OF CEYLON oya Mangala aiyage best friend kenekda .

    • @theislandofceylon5516
      @theislandofceylon5516 5 ปีที่แล้ว

      @@araliyamala7398 ou mn mangala ayyage lagama hodama yaluvek eyage friend kenej vana manej sanjaya gayana karana""" husma vetena thura """song eka liuve mama....mama shehan....

    • @araliyamala7398
      @araliyamala7398 5 ปีที่แล้ว

      Ehemada,mata hithuna.awashyathaawayedi sitina mithura hodama mithura..

    • @theislandofceylon5516
      @theislandofceylon5516 5 ปีที่แล้ว

      @@araliyamala7398 mangala ayya supiri nihathamani charithayak
      Eyage gathi guna ashraya karana aya dannava ....supiri

    • @araliyamala7398
      @araliyamala7398 5 ปีที่แล้ว

      sathyak.namuth eda man dekka Mrs.Niroshata daapu comment ekk.wachanayakin ho kriyaawakin ho thawath kenekta hinsa karanna epa.wachanayakin ho sinahawakin ho semawitama thawath kenek sathutu karanna..Mrs.Nirosha mage kawuruwath newei.namuth mata hithuna e widiyata katha kala eka weradi kiyala.apa yam deyakata aashawa wedi wana pramaanayatama ,ehi sirakaruwo wanawa.e nisaama duk widinawa.yam kenek athishain balawathwa hidagena durwala kenekge nindaa apahasa iwasanawa nam,Anna eka thamai lokuma iwaseema..Theruwan saranai !!

  • @nilukasamanmali8515
    @nilukasamanmali8515 5 ปีที่แล้ว +5

    Shammi oyanam supiri malli🎤🎼❤❤❤

    • @hasithgamage7886
      @hasithgamage7886 5 ปีที่แล้ว

      Oyata sing karanna berida?🙋

    • @nilukasamanmali8515
      @nilukasamanmali8515 5 ปีที่แล้ว +1

      @@hasithgamage7886 😂😂bane☹

    • @hasithgamage7886
      @hasithgamage7886 5 ปีที่แล้ว

      @@nilukasamanmali8515 aiyo ehemada try karanna puluwan wei dawasaka

    • @hasithgamage7886
      @hasithgamage7886 5 ปีที่แล้ว

      @@nilukasamanmali8515 kiyanna balanna me sing karanna beema kiyana girl koheda kiyala ?

  • @මුතුමැනිකේ
    @මුතුමැනිකේ 5 ปีที่แล้ว +3

    Shammi mangala sadishan 👌👌🌷

  • @dewminidewmini1326
    @dewminidewmini1326 5 ปีที่แล้ว +1

    මංගල මංගල මංගල මංගල මංගල

  • @lakshanferenando6082
    @lakshanferenando6082 5 ปีที่แล้ว

    Hiru star kirula......wayabata........♥️

  • @ireshaamukotuwa6498
    @ireshaamukotuwa6498 5 ปีที่แล้ว

    Good luck suresh malli oya thama hiru star

  • @sadunrukshan1621
    @sadunrukshan1621 5 ปีที่แล้ว +3

    Mangala aiyandiyee fattama fatta adarei

  • @hashiniimesha1340
    @hashiniimesha1340 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srjj2781
    @srjj2781 5 ปีที่แล้ว +1

    out wela giya nanga witharay ekenma sing kale.....laksha hanakin hoyagema ithiyenne hariyata sinhalawath උච්චාරණය karanna bari pirisak....a kiyanne hiru star ekata awith thiyenne sinhala barima aya....meyalagen puluwanda tharuwak බිහිකරන්න....

  • @pannalaj5mobile373
    @pannalaj5mobile373 5 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි බුදු සරණයි

  • @malisudesh9374
    @malisudesh9374 5 ปีที่แล้ว +2

    Mangalata jaya