ටවුම මැද ළමයි මහා හයියෙන් " ආප්පයා " කියල කෑ ගහනවා හැමදාම - අවුරුදු 17ක් වුණු මට දරාගන්න බැරි වුණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2022
  • #samithaethuldoraarachchi #childpsychiatry #swarnavahini #hasiniekanayake #insidestorywithhasini
    Follow on Facebook: / swarnavahini
    Follow us on Instagram: / swarnavahin. .
    Subscribe on TH-cam: th-cam.com/channels/aIc.html...
    Follow us TikTok: / swarnavahinis. .
  • บันเทิง

ความคิดเห็น • 51

  • @sachinidarshika8412
    @sachinidarshika8412 ปีที่แล้ว +28

    වයස 17 ඔය වගේම සිදුවීමකට මම මූණ දුන්නා ඒ පීඩනේ අදටත් දරාගන්න අමාරුයි
    කාලයක් ගතවෙලත් තවමත් හිත ඇතුලෙ දෝංකාර දෙනවා නොකල දේකට ඇයි මිනිස්සු ඒවිදියට කතා කිව්වෙ කියලා.
    ඇත්තටම ගුරුවරු ගැන කලකිරිලා ගියා. ළමා මනස තේරුම් ගන්න බැරි ගුරුවරු මුලු ජීවීතේම වෙනස් කලා
    අදටත් මම භයයි මගේ පාසල ලගින් වත් යන්න 😣

    • @ravindraperera1962
      @ravindraperera1962 ปีที่แล้ว +2

      මිනිස්සු හරි කුහකයි.අනුවණයි.අපි රටක් හැටියට ගෙවන්නේත් ඒවායේ ආනිශංස තමයි.

  • @chamika3351
    @chamika3351 ปีที่แล้ว +13

    මාත් මේ වගේ සිදුවීකට 8 වසරේ සිට 11 වසර දක්වා කාලය තුල මුහුණ දුන්නා.
    :- අපිට සිංහල උගන්නන්න හිටිය මිස් 8 වසරේ ඉදම් මාත් එක්ක මාර විදිහට toxic උනේ අඩුම තරමේ මං ඒ මිස්ට good morning කිව්වත් react කරේ නෑ. අපේ term test තිබුන දවසක මං question paper එක පොඩි වෙලාවකින් කරලා ඉවර කරා ඊට පස්සෙ සිංහල මිස් මට බැන්නා " ඔයා කොහොමද එච්චර ඉක්මනට ලිව්වේ, උබ එච්චර මීටරයක්ද" වගේ දේවල් කියලා ලැජ්ජා කරා.
    ඒ මිස් මාත් එක්ක තරහ වෙන්න හේතුව පාසලේ price giving එක දවසේ මට ලැබුණු price එක. ඒ මිස් ඒ price එක දුන්න දවසේ ඉදම් මාව හැම වෙලේම මාට එක එක දේවල් කිව්වා කරා
    මං කියන්නෙ කිසිම ළමයෙක් කවදාවත් toxic ගුරුවරුන්ට බය වෙන්න එපා ඒ ගුරුවරුන්ට දැනෙන දෙන්න තමන් බය නෑ කියලා
    .
    පාසල:- Kg/Mn. Muwapitiya Maha vidyalaya
    ගුරුවරයා:- mrs.gayanthika

  • @jenydisa6631
    @jenydisa6631 ปีที่แล้ว +6

    හැම ගුරුවරයෙක්ම අහන්න ඕනී කතාවක්..දරුවන්ට උගන්වන්න කලින් ගුරුවරුන්ගේ ඔලුව හදන්න ඕනී..ඇත්ත කතාව මිස්..
    ගුරුවරු ගෙවල් වල ප්‍රශ්න එවාගේ පීඩනයත් යවන්නේ දරුවෝ පිටින්.දරුවෝ තුවාල උනාම ඔවුන්ගේ pawurshathawaya ගොඩනැගෙන්නේ ඇතුලාන්ත තුවාල එක්කයි..
    පිටරටවල ලමයි පුදුම නිදහසකින් ඉගෙන ගන්නේ..
    දෙමාපියන්ට වැදගත් පනිවිඩයක් ..
    ස්තුතියි මිස් ගොඩක්❤️

  • @TikTok-oq2jg
    @TikTok-oq2jg ปีที่แล้ว +13

    මටත් පොඩි කාලෙ ඔහොම ප්‍රශ්නයක් තිබ්බා..😔💔
    6 වසරේන් පස්සේ සිංහලවලට අපිට වෙන ගුරැවරයෙක් ලැබෙනවානෙ...😔😔💔
    සිංහල සර් මට සැලකුවේ ඉගෙන ගන්න බැරි ලමයෙක් කියලා හිතාගෙන...
    මගේ පොතක්වත් බලන්නෙ නෑ...
    මුලින්ම ගෙදර වැඩ කරගෙන ආවා ද කියලා අහන්නෙත් මගෙන්.
    එක දවසක් මං වැඩ කරගෙන ගියේ නෑ.මට ගහලා පන්තියෙන් පැන්නුවා.
    එයා හිතුවේ මන් විතරයි වැඩ කරලා නැත්තෙ කියලා.ඊටපස්සේ මන් එලියේ ඉන්නකොට අනිත් ලමයිත් එලියට ආවා.එයාත් වැඩ කරලා තිබ්බේ නෑ.එත් එයාලාට ගැහුවේ නෑ.🙂🙂
    මන් ඉස්කෝලේ යන්නෙත් බයෙන්.
    එත් ටික 10 වසර වගේ වෙද්දි මන් සර්ට මගේ වැඩ පෙන්නුවා.අනිත් ලමයිට වඩා මන් දක්ශයි කියලා.
    ඊටපස්සේ සර් මන් ඉස්කෝලේ ආවේ නැති දවසට ලමයින්ගෙන් මන් නැත්තෙ ඇයි කියලා අහන තැනට ආවා.මන් ඉස්කෝලේ ආවාම මට දිගටම ඉස්කෝලේ එන්න කියලා පාවා කියන තත්ත්වේට ආවා....🙂♥️♥️
    සර් හොදම යාලුවෙක් වගේ උනා අන්තිම කාලෙ දි.....🙂♥️
    මොනා වුනත් සර් එක්ක මට තරහක් නෑ.
    සර් එහෙම සැරට ඉදියෙ නැත්තාම් මන් හොදට exam පාස් වෙන්නෙත් නෑ....♥️🙂

    • @indikamirissage7160
      @indikamirissage7160 ปีที่แล้ว +9

      Can't agree with the last line. If not that teacher, you wouldn't have passed your exams. No, what he has done is wrong. You are here now because of your strong personality and tolerance.

  • @kkpw2
    @kkpw2 ปีที่แล้ว +6

    මහත්මිය...මගෙ දුව පහේ පන්තියෙ ඉන්නකොට ක්ලාස් ටීචර්ගෙන් හරියට කරදර වුණා..දරුවට term test paper එක ලියන්න දීලා ලගට වෙලා උදුම විදියට බනිනවලු..වෙන දරුවක් එයාගෙ අම්මට ගිහිං කියල ඒ මව මට කිව්වා. මං ඉවසන් හිටියා..දරුවට හරියට මානසික පීඩා කලා. මගෙ දරුව ගොඩාක් දක්ෂ විදියට ඉගෙන ගන්න දරුවෙක්. අංති නායක කම දීලා එදාම හවස බැජ් එක ආයෙ අරගෙන. දුව ඇයි ඇහුවම ඔයාට ඔය ඇති දැන් නායකකම කියල බැජ් එක ගත්තලු..බනින්නෙ "මූණ පුපුරන්න දෙන්නෙ..කන අලනවා "කියල..බැරි තැන ප්‍රින්සිපල්ට කිව්වම සක්ෂි නැහැ කියලා කිසිම Action එකක් ගත්තෙ නැහැ . හරියට වද දුන්න මගෙ දරුවට. හේතුව මොකක්ද අදටත් දන්නෙ නැහැ ..කොළඹ ටවුන්හෝල් එකේ තියෙන බවුද්ධ කියන බාලිකා පාසලක මේ සිදුවීම. ඒ ගුරුවරිය පස්සෙ කාලෙකදි තවත් දරුවෙකුට පයින් ගහලා පොලිසි පවා ගිහිං දෙමාපියන් . ..

  • @RCR77
    @RCR77 ปีที่แล้ว +6

    ඔබතුමියගේ කතාවට එකතු කල හැකි බොහෝ දේවල් මගේ අත්දැකීම් තුලත් තිබෙනවා. දරුවා සහ ගුරුවරයා අතර ගැටලුවක් නිර්මාණය වුණොත් එය කළමණාකරණය කිරීම ඔය කියන විදිහටම ඉතාම අපහසුයි. කළ හැකි හොඳම දේ අපි අපේ දරුවාව හරියටම හදුනා ගැනීමයි. සමාජයක් විදිහට මේ ප්‍රශ්න වල ඇතුලාන්තය නිවැරදිව දකින දවසක් ගැන නම් හිතාගන්න අමාරුයි.

  • @rakhithaabeykoon9297
    @rakhithaabeykoon9297 ปีที่แล้ว +12

    මෙතුමියට විතරක් නෙමෙයි හැමෝටම තේරෙන්න ඕන නේද LGBTQ ලමයින්ට මොන තරම් පීඩනයක් සමාජයෙන් එනවද කියලා?

  • @ganithakawaya
    @ganithakawaya ปีที่แล้ว +7

    කථාව පුරාම තිබුණේ දරුවෙක් ගැන නෙවෙයි , "ආත්ම විශ්වාසය ගොඩනැගුණු යෞවනියක් " මෙහෙයවපු "දෙමව්පිය පෞර්ෂවයක්" ගැන...
    සුභ පතනවා සියලු දෙනාටම...
    අදක්ෂ සිසුන් නැත... දක්ෂ ගුරුවරු පමණක් ඇත..
    -ජපන් වැකියක්

    • @dumiduaberathna6771
      @dumiduaberathna6771 ปีที่แล้ว +1

      ආමාරුම වෙලාවට ආදරෙ කරන්න....😍😍❤️

  • @susilsunethra3330
    @susilsunethra3330 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබතුමියගේ දරැවන් ගැන මේ දෙන උපදෙස්වලට

  • @ishu9590
    @ishu9590 ปีที่แล้ว +3

    එකම පාසල තුලදී අපහසුතාවට පත් උන තවත් කෙනෙක් මම.. සුමංගලාවියක් විදියට මම දුක්වෙන එකම හේතුව මගේ පාසලේ ඇතැම් ගුරුවරියගේ ක්‍රියා කලාපය.. ඔවුන් දරුවන්ගේ මානසිකත්වය පිළිබඳව නොසිතා ක්‍රියා කිරීම හරිම අප්‍රසන්නයි. මගේ උසස් අධ්‍යාපනය පවා කඩාකප්පල් කරපු ගුරුවරු හිටියා මගේ පාසලේ

    • @deepanidiss
      @deepanidiss ปีที่แล้ว

      ඔය සිද්ධිය වෙන කාල හිටපු principal මහ එපා කරපු කාන්තාවක්. කිසිම මනුස්සකමක් නැති කෙනෙක්. සමිතා හරිම දක්ෂයි වගේම පානදුර පාසල් අතර ජනප්‍රිය ක්‍රීඩිකාවක්. නංගි ඔයාව මේ විදිහට දැකීමත් සතුටක්.

    • @rashu4420
      @rashu4420 ปีที่แล้ว

      @@deepanidiss panadura scle mkd plz kiynnko

    • @rashu4420
      @rashu4420 ปีที่แล้ว

      Oyth panadura sumangale d

  • @nalakabandara1964
    @nalakabandara1964 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක්.

  • @gihaninisansala3630
    @gihaninisansala3630 ปีที่แล้ว +1

    මෙවැනි මනොවිද්‍ය උපදේශනයන්ට සියලුම ගුරුවරුන් යොමු කරන්න ඕනෙ .....

  • @Best-dk2vz
    @Best-dk2vz ปีที่แล้ว +2

    Mata o/l kale hitiya teacher kenek.. ape akkita eya o/l clz kala.. akki eyage clz yana eka neweththuwa arthika prashna nisa.. eya ekata akkigenui magenui mage nangigenui hariyata pali gaththa ape poth visik kala.. nangita gehuwa hitan.. hethuwak ne eyata thataha yanna.. eya hemadama kiuwe api fail wenawa kiyala eth api thundenama a/l pass una..hebei e wagema eya eyage jivithe godak leda duk walatath muna dunna..

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +2

    දැන් ගුර මෑණියන් පියවරුන් අඩුයි කාලකන්නි ගුරුවරු හැතිකරේ පව්කාරයින් විතරයි ඒකනෙ ටියුෂන් කඩ කාරයෝ ටියුෂන් කඩ කාරයෝ උනුත් බිහිවුණේ.

  • @tatikus163
    @tatikus163 ปีที่แล้ว +1

    samitha akki kiyana me kathawa 100% true. oya kathawa iskole yanakota apith podi. me akki iskole hitiya harima daksha famous kenek. ada thamai aththa kathawa api dana gaththe. harima aparadayak vela thiyenne.

  • @dulminifernando2879
    @dulminifernando2879 ปีที่แล้ว

    Thank u . Valuable advice

  • @terauae
    @terauae ปีที่แล้ว

    dear Swarnawahini team,
    Itha ikmanina thawa weda satahanak methuniya samaga karanna.

  • @ravindraperera1962
    @ravindraperera1962 ปีที่แล้ว +1

    ආදර්ශමත් කථාවක්.

  • @travelwithhusband3781
    @travelwithhusband3781 ปีที่แล้ว +2

    Mt dn 25i madam mn thama jeewithe widawanawa madamta wagema awa prashnayak nisa

  • @chathurikasubasingha191
    @chathurikasubasingha191 ปีที่แล้ว +1

    Obathumiyawa muna gahenna puluwanda

  • @kanishkajayasinghe3050
    @kanishkajayasinghe3050 ปีที่แล้ว +2

    miss oyta kathawak thiyenawa oy kon kota selakeema wenuwen katha karann.lgbtiq aya wenuwen inna team ekth ekk ekathu wenna .....
    thawa lami kochchara mentaly wattanawada. oy e asarana lamai wenuwen penee inna
    😪😪😪😪😪😪😪😐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diliniheshala
    @diliniheshala ปีที่แล้ว +1

    Very insightful 👍

  • @terauae
    @terauae ปีที่แล้ว

    obathimuyage samaga thawath lama manasa saha pasela adyapana gena wedasatahank karanna.

  • @hasankhaleel3028
    @hasankhaleel3028 5 หลายเดือนก่อน

    අදටත් ළමයින් ගේ විවිධ ක්‍රියාවන් ගැන නූගත් ගුරුවරු සහ විදුහල්පතිවරුන් ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරනවා , මෑත අතීතයේ කුරුණෑගල පාසැල් වල ගැහැණු ළමයෙකු සිය දිවි හානිකරගෙන, තවත් පිරිමි දරුවෙකු පසුගිය වසරේ සිය දිවි හානිකරගෙන, ගුරුවරුන් තේරුම් ගනීවි ද? මොවුන් psychology methodology ගැන අවධානය යොමු කරන්නෙ නෑ නේද?
    ඔබතුමිය විශිෂ්ඨ ළමයෙක්.

  • @Imesh_Lakshan
    @Imesh_Lakshan ปีที่แล้ว

    Aththatama mage daruwa ganath mata me prashnema thiyenawa..ekama teacher wasara 3k eka digata uganawanawa.ea teacher godak welawata pantiye favaration karala lamainta uganwanne..kathakaranne..umba ban bolan kiyala. Mage daruwa awith gedara kiyanawa. Ewa ahanna giyoth daruwata pahuwada indan thawath naraka widihata salakai kiyana baya apitath thiyenawa. Mage birida ahanawa mokadda mekata karanne kiyala. Samahara daruwo manasika waidhyawaru langata pawa aran gihin thiyenawa. School yanna be bada ridenawa kiyala gedara nawathinawa. Doctor kenek langata giyama kisideyak ne pantjiye teacher hama thissima salakanne ea school ekema teacher slage daruwonta ea class eke inna. Teacher lage daruwo hamadama issaraha peliye. Hamadekadima..mata meke liyanna be hamadema. Namuth math Mage birinda wagema thawath ammala thaththala nodanna gaanata innawa. Mokada monawa hari kathakaloth pahuwada indala daruwagen wena widihakata pali gannawa kiyala. Mage daruwa yanne colombo asane prasidda balikawakata.eath demawpiyo washayen apith asaranai..mokadda me prashneta uththare.. .? Obathumiyatath denna uththarayak nathnam...api monada karanne......? Ape daruwo awasane pissan kotuwatada.....????

  • @craftygifts18
    @craftygifts18 11 หลายเดือนก่อน

    අනේ මට ලොකු හදිස්සියක් ... මට මැඩම්ව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් දන්න කෙනෙක් කියන්නකො

  • @kokila2010
    @kokila2010 ปีที่แล้ว

    oba hari godak aya daruvoo laginna ma inna oni yaluwek wage

  • @shashikaweerakoon438
    @shashikaweerakoon438 ปีที่แล้ว

    Daga lamai dakshai .school wallin lamainge personality eka hadanna ne. Exam pass karanna manasika thwaya witharai

  • @sajeewanilokuwella9405
    @sajeewanilokuwella9405 ปีที่แล้ว

    💐❤

  • @milansudharsh4540
    @milansudharsh4540 ปีที่แล้ว

    Lamain me වැඩසටහන balnne කොහොමද me niwedikawa amu heluwen inee yako wadagath wada සටහනක් ගොඩක් watinawa me kalakanni gaanunta hariyata ඇඳුමක් wath අඳින්න baane kimba wahagena inne hari amaruwen මේක තමයි ලංකාවේ සදාචාරය munta හරක් paiyakin ගහන්න one

  • @chathurikadissanayaka2961
    @chathurikadissanayaka2961 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤🙏

  • @gayaniperera4380
    @gayaniperera4380 ปีที่แล้ว +1

    🌸🌸💐💐💐💐💐💐💜💜💜

  • @DineshThalpawila-rf8ll
    @DineshThalpawila-rf8ll ปีที่แล้ว +1

    Dr ge number eka denna.pls

  • @Chan-zu3tf
    @Chan-zu3tf ปีที่แล้ว +5

    Schools make a big deal about disciplinary actions. But do the bullies get punished? Do parents know that their children bully others ? Do they ever talk about these things at home?

  • @ravindraperera1962
    @ravindraperera1962 ปีที่แล้ว +2

    මේ නිවේදිකාව නම් හරි මෝඩ ප්‍රශ්න අහන තැනැත්තියක් දේශපාලන වැඩසටහන් වල

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 ปีที่แล้ว +3

    methumiyage contact ganna puluwanda please?

    • @hasiniekanayake7001
      @hasiniekanayake7001 ปีที่แล้ว

      ස්වර්ණවාහිනි යට කතා කරන්න. ලබා ගන්න පුලුවන්

    • @swarnagunawardena6584
      @swarnagunawardena6584 ปีที่แล้ว

      @@shimarashifa2841 thank you very much

    • @malmiperera3302
      @malmiperera3302 ปีที่แล้ว +1

      Anaeee matath meet wenna onaee loku gatluwak.. matath whistarayak denwada