දෙමාපියන් දරුවන්ට විරුද්ධ වෙනවා, දරුවන් දෙමාපියන්ට විරුද්ධ වෙනවා, නෝනා මහත්තුරු අතරෙත් විරුද්ධකම් ,මිනිසුන් මිනිසුන් අතරෙත් විරුද්ධකම ගම් ගම් අතරෙ , රටවල් අතරෙත් මේවිධියයි මේ සදහා මමත්වය මුලයි. මෙය වැලැක්වීම ඔබ දෙපලගේ අරමුණයි . ඒ සදහා අපගේ ආශිර්වාදය !... Let us stop the destruction caused towards humans by humans themselves, animals and plants environment, Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
The discussion is only focused only urban society youth which is 15% society. Youth issues and problem need to review based on development approach,. This will miss lead vert narrow.
Now we do have male discrimination occurring in our country and not female discrimination. A woman can blame the man through the night until morning to irritate and annoy him. But to stop her voice if a man pokes the woman with a finger, the case ends up in police!
Mage husband apita babata kauruth ashaya karanna denne, husband niwadu dawasata nidagannawa hema welawema, 2y 8m baba eya ekka sellam karanna katha karanawa husband ta, wadi wela inna welawata unath husband ge konden adinawa aga ta paninawa e hema welawema husband kiyanne Mona hu... da ..., Hu...thi kiyala thamai baba ta kiyanne, den baba th ewa kiyanawa, e welawata husband kiyanawa mama mutti kiyala kiuwe kiyala, baba ekath kiyanawa, husband baba inna thenama smoke karanawa, husband teacher kenekgei Grama sewaka kenekgei puthek, e Amma teacher kenek unata baba lebenna kalin husband kiyanawa oya geni divorce karapan kiyala, Nadu dala usawi yaddi thamai baba lebenna awe, husband e gena gedarata kiuwe 2y 3m withara baba ta unamai, denuth API bayai Waha dila unath maranna puluwanne,
බොහෝම කාලෝචිත සමාජමීය වටිනා ව්ෂ්ලේෂණයක්...ඔබ දෙපලට ම මගේ ප්‍රනාමය 🙏
තනුජගෙ අදහස්, හඩ හරි clear. මම ආස ම නිවේදිකාව. 👍
තනූජා කියන්නෙ නිවේදනය තුලින් රටට සමාජයට වචනෙන් කියන්න බැරි තරම් සේවයක් කරපු ,කරන කෙනෙක් ....හැමදාමත් ගරු කරන නිහතමානී ගවුරවනීය චරිතයක් තනූජා අක්කා ...හැමදාම මේ වගේ දිගටම වගකීමෙන් සමාජයට යහපත් සේවයක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ ...බුදු සරනයි ..❤️
ඇත්තෙන්ම ...ඇය එසේයි.
❤❤❤⁰😊😊😊😊😊@@proposalskarunanayake7086
❤❤❤❤❤❤❤
Right Questions & Right Answers..💐
ස්තූතිවන්ත වෙනවා මේ විද්වත් සාකච්ඡාව youtube අවකාශයට එකතුකිරීම ගැන. ❤️❤️
ගොඩක් වටිනවා ස්තුතිය ඔබට
Thanuja and Narada together
can perform very well in media 👍👍👍
දෙමාපියන් දරුවන්ට විරුද්ධ වෙනවා, දරුවන් දෙමාපියන්ට විරුද්ධ වෙනවා, නෝනා මහත්තුරු අතරෙත් විරුද්ධකම් ,මිනිසුන් මිනිසුන් අතරෙත් විරුද්ධකම ගම් ගම් අතරෙ , රටවල් අතරෙත් මේවිධියයි මේ සදහා මමත්වය මුලයි.
මෙය වැලැක්වීම ඔබ දෙපලගේ අරමුණයි . ඒ සදහා අපගේ ආශිර්වාදය !...
Let us stop the destruction caused towards humans by humans themselves, animals and plants environment,
Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
Very good convertation. I like to see more this type of convertion. Thank you. I am going to share this in my facebook wall and Twetter.
තනුජා .ඔයා.හරිම.ලකි
මම.ඔයාට.හරි .කැමතියි
Very good service Thanuja
Continue, Thanks a lot
Show and help the youth to go
along the correct path with the help of this Lady Doctor 👍
Nice to see Thanuja and Narada in the field again...
000
ඉතාමත්ම වැදගත්.....👍🏻
ඉතා වටිනා සාකච්ඡාවක්. ස්තූතියි
බොහොම වැදගත් වැඩසටහනක් ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ❤️❤️❤️
Tx Thanuja giving us an opportunity to listen to a good conversation
Narada and thanuja back to the track.all the best
Hope yr coming anxiously
Very useful. Good to see you back Thanuja. I look forward for more such discussions. Thanks
හරිම වටිනා කතාබහක්.
now the one we got a good partnership after a long time NARADA with THANUJA rasa risi gee
හොඳ වැඩසටහනක් තනුජා .
Great discussion. Thanks thanuja. 👍👍👍
ඔබ thumiyage hama wachanyakima me samajaye hamotama ganna deyak thiyanawa..❤
Excellent talk! Hope to see you again
තවත් වටිටන කතාවක්
This is such a relevant topic... thank you for talking around a topic like this.
Thanuja ,nice to see you again. Seems you are being matured 👍👍
Congratulations! Keep it up!
I really appreciate this video. Thank you very much.
Perfect discussion..
හැමෝම අහන්න ඔින කතාවක්
Great discussion! God job Thanuja akka.❤️
Good job තනුජා
Tq.tanuuu❤
Keep going matured talks
The topic is timely.
Well said. Great tips for parents and children...
Excellent discussion
Ane miss ath thiyena bouse andinnako. Ethakota lassanai.
Oya dennama ratata puduma sampathak❤️❤️
විදේශ පාසල් දරුවන් ට දෙන නිදහස දෙන්න ඕනේ. පාසලේ 8 වසරේ ඉදලා ලිංගික මානසික කියන දෙකම ඉගැන්විය යුතුයි . මනෝවිද්‍යාව හදරපු ලිංගික විද්‍යාව හදාරපු දරුවන් රැවටීම වංචාව හොරකම් වගේ දේවල් වලට අහුවෙන් නෑ. ආදරේදි උනත් විරහාවේදනාව නිසා දිවිනහගන් නෑ. ඉගැන්වීමේ ලොකුම වරදක් තියෙනවා මුලින්ම ඒ වරද නිවැරදි කරන්න ඕනෑ .
Excellent excellent thanuja
meka digatama geniyanna.goodluck
Good Topic
Valuable program
Hoda wadasaahatanak
Good one.
Doctor va contact kraganne kohomada
මෙතුමිය සමග නැවත විඩියෝ එකක් කරන්න
The discussion is only focused only urban society youth which is 15% society. Youth issues and problem need to review based on development approach,. This will miss lead vert narrow.
Godak watinawa
Now we do have male discrimination occurring in our country and not female discrimination. A woman can blame the man through the night until morning to irritate and annoy him. But to stop her voice if a man pokes the woman with a finger, the case ends up in police!
Obathumiya nagananda kodithuwakku samaga ekathu wenna
👍👍👍
❤🙏🏽👍🌹
☀️
Mage husband apita babata kauruth ashaya karanna denne, husband niwadu dawasata nidagannawa hema welawema, 2y 8m baba eya ekka sellam karanna katha karanawa husband ta, wadi wela inna welawata unath husband ge konden adinawa aga ta paninawa e hema welawema husband kiyanne Mona hu... da ..., Hu...thi kiyala thamai baba ta kiyanne, den baba th ewa kiyanawa, e welawata husband kiyanawa mama mutti kiyala kiuwe kiyala, baba ekath kiyanawa, husband baba inna thenama smoke karanawa, husband teacher kenekgei Grama sewaka kenekgei puthek, e Amma teacher kenek unata baba lebenna kalin husband kiyanawa oya geni divorce karapan kiyala, Nadu dala usawi yaddi thamai baba lebenna awe, husband e gena gedarata kiuwe 2y 3m withara baba ta unamai, denuth API bayai Waha dila unath maranna puluwanne,
දැන් ඉන්න ගොබ්බ ගැනු මෙවා බලන්න ඕනෙ මිනියාවත් කාලා දරුවන් වත් කනවා
ඕගොල්ලම තමයි අලුත් පරපුර නැති කලේ
දඹදිව කතිකාවත -> th-cam.com/video/wMe0e73-DHg/w-d-xo.html
Don't be a mummy's boy
I hate singlish.
👍👍