දරුවන් ගැන හිතේ හිරකරගෙන ඉන්න ප්‍රශ්නවලට විසඳුම් - Triple P - Episode 13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @tharanganilankanayake1819
    @tharanganilankanayake1819 ปีที่แล้ว

    ඔබට හොදින් හැසිරවිය හැකි බාශාවෙන් ඔබ කතා කරන්න. පුංචි දරුවන්ට බාශා කීපයක් එකවිට ඉගෙන ගත හැකියි.

  • @sadushishakya18
    @sadushishakya18 ปีที่แล้ว +4

    හොයාගන ඇවිල්ලා බලපු කට්ටිය කෝ❤

  • @simplelife4437
    @simplelife4437 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමියනි ඊලඟ වැඩසටහනෙන් කරැනාකර මට මෙයට පිලිතුරක් දෙන්න
    මගේ husband Bangladesh ජාතිකයෙක් අපි කතා කරන්නෙ ඉන්ග්‍රසි භාෂාවෙන් මට මාස තුනක දරැවෙක් ඉන්නවා.දරුවාගෙ භාෂාව ගැන මට බයයි මා සිංහල කතා කරන්නේ දුරකථනයෙන් මගේ මව සමග පමණයි. ටික කාලයකට අපි එ රටට ගිහින් ඉන්න හදන්නෙ එතකොට නිතරම ඇයට එ භාෂාව ඇසෙයි(එයට නම් මා අකමැති) ඉන්ග්‍රසිද අප 100% ක් සාර්තකව කතා නොකරන නිසා මගේ දරුවා මාත් සමග තනියම ඉන්න විට මා ඇයත් සමග කුමන භාෂාවෙන් කතා කල යුතුද?

  • @tamarind1459
    @tamarind1459 ปีที่แล้ว

    Well said ❤

  • @charithmeegama
    @charithmeegama ปีที่แล้ว

    💐💐💐

  • @bunny8422
    @bunny8422 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤