"අපි JVP කාරයෝ නෙමේ ඒත් ඇයි මේ වෙනස නොදකින්නේ?"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 289

  • @himeshmadushan6851
    @himeshmadushan6851 หลายเดือนก่อน +257

    කතාව ඇත්ත 2019 ගෝඨාබය රාජපක්ෂ දිවුරුම් දුන්න විදිහයි අනුර කුමාර ජනාධිපතිතුමා දිවුරුම් දුන්න විදිහයි බලද්දි තේරෙනවා වෙනස රෙස්පෙක්ට් සර්.❤

    • @whitepeony2703
      @whitepeony2703 หลายเดือนก่อน +2

      gota diwurum deddi krai kiyala hituwa dewal meya kara. mama hituwa gota charm diwurum dime uthswayak tiyai kiyla. mama nam eya gan mulinma dissapoint wenna patan gatte ethanin. hbai meya hoda start ekak gatta api balmu.

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr หลายเดือนก่อน +385

    මම නම් දන්නවා ඔයා දුන්නේ අනුරට චන්දේ කියලා..😂😂❤❤

    • @stefanoperera538
      @stefanoperera538 หลายเดือนก่อน +5

      Dunne ne

    • @R.N.K.Yasas_Sri
      @R.N.K.Yasas_Sri หลายเดือนก่อน +39

      මිනිහට ඡන්දෙ දාන්න යන්න වෙලාවක් තිබ්බෙ නෑ බන්..දවසම චැනල් එකේ😂

    • @Hirui-qw3vt
      @Hirui-qw3vt หลายเดือนก่อน +1

      Etin

    • @chamilajla17
      @chamilajla17 หลายเดือนก่อน

      Yeah he was non stop about it.

    • @wmkswijesekara
      @wmkswijesekara หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣

  • @SurenDhananjaya
    @SurenDhananjaya หลายเดือนก่อน +395

    සජබ කැම්පේන් එකම තනිකර බොරුවලින් ගියේ 🥲🥴

    • @ShashikaFernando-ig8ns
      @ShashikaFernando-ig8ns หลายเดือนก่อน +13

      ඔව්❤

    • @sadun5401
      @sadun5401 หลายเดือนก่อน +3

      උබ දන්න රෙද්ද ගු ජෙප්පා

    • @WeMol
      @WeMol หลายเดือนก่อน +4

      Ammo chathura

    • @SurenDhananjaya
      @SurenDhananjaya หลายเดือนก่อน +26

      @@sadun5401 බොරු නෙමේද කියපන් 😂💔 පාහියන්ගල ගෝතයා ස්ටේජ් එකට. ගෙනාවා. මිහින්තලා හාමුදුරුවෝ එහෙන්. තිස්ස අත්තනායක චරිත හේරත් එහෙන බොරු කීවා 😅🥴

    • @WorldArt-md3uq
      @WorldArt-md3uq หลายเดือนก่อน +5

      Pahuwada rata ginignnw kiylth kiww😂😂

  • @mangalanishantha5451
    @mangalanishantha5451 หลายเดือนก่อน +279

    බොරුවට අද රටේ මිනිස්සු දැන් ඉඩදෙන්නෙ නැහැ.....සජිත්ව නෙමෙයි පරාද කරේ සජිත් අරගෙන ගිය මඩ මතවාදය තමයි පරාද කරේ..........

    • @sadun5401
      @sadun5401 หลายเดือนก่อน +5

      බලන් හිටපන් පරාදවෙන්නෙ කවුද කියල ඇස් ඇරගෙන

    • @mangalanishantha5451
      @mangalanishantha5451 หลายเดือนก่อน +18

      @@sadun5401 කොහේ හරි ඔලුව තදින් වැදුනද?

    • @isiwsravithange5846
      @isiwsravithange5846 หลายเดือนก่อน +13

      ​@@sadun5401උබට රිදෙනව නේ 😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya หลายเดือนก่อน +9

      @@sadun5401 පන්සල් ගිනිතියනවා කියලත් කීවා 😕

    • @prasadamarasiri220
      @prasadamarasiri220 หลายเดือนก่อน +8

      @@sadun5401Ubath ape rate inna thawath eka bath kana gawayek🐂😂

  • @mangalanishantha5451
    @mangalanishantha5451 หลายเดือนก่อน +153

    සමාජය බියගන්වන සුලු සහ භීතිය අැතිකරවන පෝස්ට් දාන අයට නීතිය ක්‍රියාත්මක කල යුතුයි

    • @kumarichandrika5198
      @kumarichandrika5198 หลายเดือนก่อน +3

      Yes

    • @worldluckyproducts8541
      @worldluckyproducts8541 หลายเดือนก่อน +3

      Yes

    • @Fxfusion6
      @Fxfusion6 หลายเดือนก่อน +2

      Aththamai eka ❤

    • @yashomiudamini
      @yashomiudamini หลายเดือนก่อน +2

      Habai godak minissu dan therum aran inne.bath kana harak tikai wahallu tikatai witaraioka piliganna bari.un mada gahana tharamata,kupitha wena tharamata thawamath notherunu minissunta therum yawi mokadda aththa kiyala

    • @anushkasanjuna1511
      @anushkasanjuna1511 หลายเดือนก่อน

      😂

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 หลายเดือนก่อน +113

    ගෑස් සිලින්ඩරෙයි, ටෙලිපෝන් එකයි බොරු ප්‍රචාර වලින් ජනතාව රවටන්නයි හැදුවෙ.

    • @ZhanRasid
      @ZhanRasid หลายเดือนก่อน +3

      💯හැබැයි වයසක අය අහු උනා🥲

  • @subatheja7574
    @subatheja7574 หลายเดือนก่อน +22

    චතුරගේ වෙනසත් අපට හයියක් ,,,,හරි දේ හොද විදියට දකිමු,,,2019 වගේ නොවී හැමදාම ,,,👌👌👌

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q หลายเดือนก่อน +61

    ලංකාවට ඉතා සුබ කාලය ලැබුවා

  • @sanjunuwan1988
    @sanjunuwan1988 หลายเดือนก่อน +70

    මේකෙ ඉන්න එවුන් ආස වැඩේ කොහොමහරි වෙලා රට ගොඩ යනවට නෙමෙයි සුරංගනා කතාඅහන්න. දැන් ඒව නෑ. අනුර ගහන්නෙ කටින්නෙමෙයි මේ ගේම වැඩවලින් බලාගෙන ඉදපල්ලකො❤❤ AKD❤💪

    • @sadun5401
      @sadun5401 หลายเดือนก่อน

      අනේ හුකේ😂😂Akd😂😂

  • @Cs.Rider99
    @Cs.Rider99 หลายเดือนก่อน +126

    AKD කියන්නේ සුපිරියක් තමයි ඉතිං ❤️‍🔥

    • @sajithdulanjana4441
      @sajithdulanjana4441 หลายเดือนก่อน +3

      ඒ කාලේ මහින්ද , මෛත්‍රී පොළොවෙන් උපන් , ගෝඨාභය රට රකින අපේ විරුවා , දැන් ගොවි පුතා අනුර ඊට පසු කවුද? අපි හම්බ කළොත් අපි කෑවා , දැන් එයාගේ වැඩේ එයා කරයි. අපි මහන්සි වෙලා වැඩ කරමු
      😊🙏🙏🙏

    • @umeshwashere
      @umeshwashere หลายเดือนก่อน

      ​​@@sajithdulanjana4441 tho sajith ge gawa gale ekek neda

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 หลายเดือนก่อน +1

      @@sajithdulanjana4441මෙහෙම උනාටනඋට අවුල් 😂😂මු මෙ කියන්නෙ මුගෙ සල්ලි
      බදු ගහල අරන් උන් හොරා කාලා සැප ගත්තට අවුලක්නෑ කියලා...හා ඉතින් ඔයා කියන එකක්😂😂😂😂

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 หลายเดือนก่อน

      Jeppo knows how to speak badly that's all...

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 หลายเดือนก่อน +1

      @@kumaweerakkodi3367 So those who were deceived by the stone bottle🤣🤣

  • @jayanthik3239
    @jayanthik3239 หลายเดือนก่อน +12

    ඔබ හරියටම හරි. ඇයි මේවෙනස දකින්නැත්තේ. මේවා සුලු දෙවල් උනත් ඉතාම අගය කලයුතුයි. හොදදේ අගයකරන්න පුරුදුවෙමු පටු දේශපාලනය අදහස් ඉවත් කරලා.

  • @Prasanthadesilva-c7p
    @Prasanthadesilva-c7p หลายเดือนก่อน +47

    ඕක නේද වෙන්න ඕනා දර්මය අදර්මය කරගත්තු දේසපාලන නායකයන් උන්නේ අපිට උවමනා උනේ ආදර්සමත් නායකයෙක් ඉතින් ලැබුනා අපි රැකගමු 🙏🙏🙏🙏❤️❤️❤️

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 หลายเดือนก่อน +48

    ඊලගට තියෙන්නෙ පාර්ලිමේන්තුව සුද්ද කරන්න.

    • @sajithdulanjana4441
      @sajithdulanjana4441 หลายเดือนก่อน

      එතකොට පක්ෂෙ යි විපක්ෂයි දෙකේම ඉන්නේ ජාතික ජන බලවේගය විතරද? එහෙම වුණොත් රට අඳුරට😂

    • @Jmkays66
      @Jmkays66 หลายเดือนก่อน +4

      ​@@sajithdulanjana4441උබෙ අම්මා අදුරට

    • @umeshwashere
      @umeshwashere หลายเดือนก่อน +2

      ​@@sajithdulanjana4441 uba gedara parliament ekak da ganin

    • @sensitivetaught4770
      @sensitivetaught4770 หลายเดือนก่อน +1

      😂😂​@@Jmkays66

    • @BlueEagle789
      @BlueEagle789 หลายเดือนก่อน

      ​@@sajithdulanjana4441 එහෙම මගුලක් නෙවේ ප්‍රබල විපක්ෂයක් අනිවාරෙන් තියෙන්න ඕනෙ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න හැබැයි දැන් අනුර හොරු අල්ලනවට බයේ අනික් ඔක්කොම පක්ෂවල හොරු එකට සංධානගත වෙන්න යන්නෙ 😂

  • @lakshanadikari3297
    @lakshanadikari3297 หลายเดือนก่อน +25

    අපි දන්නවා බන් අනිත් උන්ට වඩා මුන් වේනස් කොහොමත් , ඉයීයේ දිවුරුම් දිම දැක්කානේ 🫰💪

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 หลายเดือนก่อน +18

    අපරාදෙ වෙන කෙනෙක් ආවා නම් නොනාට කුඩෙ අල්ලලා මහත්තයාට දොර ඇරලා දිලා වහල්කම් කරන්න තිබ්බා .....ගොඩක්ම දුකයි 😢

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara หลายเดือนก่อน +10

    මමත් අනුරට විරුද්ධ උනේ බුදුදහම විනාශ වෙයි කියලා මොකද මම බඩගින්නේ මැරුනත් අපේ ආගම සංස්කෘතිය විනාශ වෙනවට විරුද්ධයි අනුර ජනාධිපති තුමනි යහපත් ආදර්සයක් ඔබතුමා මේ හැම දෙයක්ම් ආරක්ෂා කර්ගෙන යනවා නම් අපි පණ උනත් දෙනවා

    • @sunilranasingha1261
      @sunilranasingha1261 หลายเดือนก่อน

      අනුර එහෙම කෙනෙක් නෙවෙයි,රජයක් විදියට පුරවැසියන් අදහන සියලු ආගම් වලට නිසි තැන ලබා දීමේ ප්‍රතිපත්තියක් තියෙන්නේ,නමුත් සමහර තණ්හාධික භික්ෂූන් අනවශ්‍ය ප්‍රචාර කළා,ආගම් වාදය පැතිරෙව්වා,ඔවුන් ඇත්තක් ම කිව්වා නම් අදටත් අනුරට මඩ ගැසිය යුතුයි,දැන් හොයාගන්නවත් නෑ,නැවතත් ඔබට මහ මැතිවරණයේදීත් මෙවැනි කතා කියයි,බලාපොරොත්තු වෙන්න

    • @gam4598
      @gam4598 หลายเดือนก่อน +2

      Chande noda panadenne 😂

    • @Followerof_Christ
      @Followerof_Christ หลายเดือนก่อน

      ඇත්තටම ඇයි ඔබට එහෙම දෙයක් හිතුනේ? මම කතෝලික. අපිත් හැදුනේ වැඩුනේ මේ රටේ බුදු දහම වටා ගොඩනැඟුනු සංස්කෘතිය තුල. මම බුදු දහම ගැන ගොඩක් දේවල් දන්නේ නැහැ. නමුත් මෙවර ජනපතිවරනයට ඉදිරිපත් වුනු අනෙක් අපේක්ෂකයින් එක්ක සසඳන කොට බුදු දහම අනුව ජීවත් වෙනවා නම් ඒ බොහෝ දුරට අනුර වගේ කෙනෙක් කියලා හිතුනා (විශේෂයෙන් අනිත් අයගේ ඉතිහාසය හා ඒගොල්ලො කරපු කියපු දේවල් බලනකොට). ඉතින් ඇයි අනුර ගැන මෙහෙම හිතුනේ කියලා දැන ගන්න කැමතියි.

  • @nayanagunasinghe3042
    @nayanagunasinghe3042 หลายเดือนก่อน +10

    චතුරගෙ tune එක වෙනස් වේගෙන එනවා නේද? ඊයෙ හිටපු චතුරද මේ?😂

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 หลายเดือนก่อน +40

    අපිට ඕනෙ මේ වෙනස තමයි.

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +67

    සජබේ එවුන් තනිකර කරේ ආගම්වාදි ප්‍රකාශ.එවට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා බලන් ඉන්නවා👍

    • @sadun5401
      @sadun5401 หลายเดือนก่อน

      බලන් හිටපන් හොදට😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya หลายเดือนก่อน +4

      @@sadun5401 පන්සල් ගිනිතියනවත් කීවා 😁🥴

    • @universe329
      @universe329 หลายเดือนก่อน +3

      ​@@SurenDhananjaya Ambo mee wage harak tikak dakalam naa😅😅

    • @Tharukakasun44
      @Tharukakasun44 หลายเดือนก่อน +5

      ​@@sadun5401අපේ පැතිවල උබ වගේ ඩයි හාර්ඩ් සජබ ෆෑන්ස් ලා දැන් දකින්නවත් නෑ බං 🤣 සජිත්ට ජන්දෙ දුන්න මෝඩකම කියලත් කියනව බං ගොඩක් අය උන් කියනව ඇත්තෙත් ඇත්තම වෙන්න ඕන.. පව් ඉතිං උබල වගේ මේකෙ කරුමෙට ඉපදිච්ච හරක් මේවගෙ නිකරුනේ කොන් වෙනවා 😂

    • @umeshwashere
      @umeshwashere หลายเดือนก่อน

      ​@@Tharukakasun44 ape patte nam sajith ta chande dunna ewunta the ugurak wath denne na. Unwa kon karalama danawa

  • @anomakanthi634
    @anomakanthi634 หลายเดือนก่อน +12

    මම දැක්ක ජනාධිපති විදිහට චාමි විදිහට කරේ අනුර කුමාර ජනාධිපති විතරයි දිවුරුම දුන්න වැද පුදා ගත්ත ලස්සනට වැඩේ කරෙනු ඉතුරු ටික ත් ලස්සනට වෙයි ඇත්තටම හරිම සතුටින් ඵ් ටික කරා මාරම ලස්සනට ජයවේවා අපේ රටට

  • @Everybodyisrich
    @Everybodyisrich หลายเดือนก่อน +22

    Thank you for the positive comments

  • @RanaMika-l1w
    @RanaMika-l1w หลายเดือนก่อน +9

    ඔයාලගෙ නාලිකා වලින්මනේ ඒ බොරු සමාජගතකරේ

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 หลายเดือนก่อน +40

    වෙනද කියන කතායි අද කතා කරන විදියී දැක්කම අපිට ඒ වෙනස පේනවා 😂😂😂

    • @anushkasanjuna1511
      @anushkasanjuna1511 หลายเดือนก่อน +1

      බයවෙලා ඉන්නෙ දැනටම

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 หลายเดือนก่อน +1

      ​@@anushkasanjuna1511😂😂

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 หลายเดือนก่อน +7

    මේ වෙනස යි, විය යුත්තේ ...❤❤❤

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 หลายเดือนก่อน +51

    ජයවේවා...

    • @sadun5401
      @sadun5401 หลายเดือนก่อน +1

      එදකින් තොගෙ මුනෙ හැට්

    • @Ohmygod12-l4b
      @Ohmygod12-l4b หลายเดือนก่อน +1

      ​@@sadun5401රිදුනද පුතා 😂

    • @umeshwashere
      @umeshwashere หลายเดือนก่อน +1

      ​@@sadun5401 thoge muna katha hindane plane ekak dala thiyenne😂

    • @lahirunimesh-r2j
      @lahirunimesh-r2j หลายเดือนก่อน

      @@sadun5401 ඇයි උබ විජය කුමරයා ද පකො. තොගෙ මුන ගිහින් කන්නඩියකින් බලා ගනින් සජ්ජො.🤣

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 หลายเดือนก่อน +8

    ආදරෙයි ඈ.......

  • @Rplsampath
    @Rplsampath หลายเดือนก่อน +5

    බුදු දහම ගැන ඔනවාට වඩා කියවන ඇගෙ දාගන ඉන්න උන් බුදු දහමෙ පන්සිල් පද 5හ දන්නෙත් නෑ එක තියෙන්න ඔනෙ හිතෙ මිසක් කටෙ නොවෙයි රෙස් පට් සහොදර අනුර ❤

  • @nishanthaweerasekara5391
    @nishanthaweerasekara5391 หลายเดือนก่อน +11

    Aadarei Chathura ❤

  • @upalinanayakkara3519
    @upalinanayakkara3519 หลายเดือนก่อน +3

    You are correct Chathara. If someone is doing something correct or better you must appreciate it 😊

  • @amaedirisingha
    @amaedirisingha หลายเดือนก่อน +5

    Ape janapayhi anura saho jayawewa ❤❤❤❤

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 หลายเดือนก่อน +9

    මිනිස්සු ඔය කිසි දෙයක් අගය කරන්නෙ නෑ.කුහක කවුද කියලා තේරෙනවා නේ දැන්.බලන්න දිවුරුම් දීම.විනාඩි 17 ඔක්කොම ඉවරයි.අපි වෙනදා දැකපු හැම දිවුරුම් දීමක්ම සෑහෙන්න වියදම් කරලා වෙඩින් එකක් කරනවා වගේ කරන්නෙ.බොරු ශෝ කරන්නෙ උන්

  • @Chathura_Gunasekara
    @Chathura_Gunasekara หลายเดือนก่อน +3

    ඩොයලොග් සියලුම සේවා වලින් අයින් වෙමු❤️! ඔක්තෝබර් මාසේ පලවෙනිදා සිට ජාති භේද නොසලකා එකතු වෙන්න.

  • @NilushaSakaka
    @NilushaSakaka หลายเดือนก่อน +9

    පුන්චි රට පොහොසත් කර ලස්සන රටක් ගොඩ නැගුන අප සියලුම දෙනා ඒකතු වේලා

  • @shanukagishan3224
    @shanukagishan3224 หลายเดือนก่อน +17

    AKD ❤❤

  • @Yes99125
    @Yes99125 หลายเดือนก่อน +6

    Respect chathura ❤❤

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 หลายเดือนก่อน +18

    අනුරට ජය ❤❤❤

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 หลายเดือนก่อน +3

    තාත්තා කරපු දෙවල් වලට පුතාට වහල්කම් කරන්න හම්බ නොව්ච්ච ඒකට ගොඩක්ම දුකයි😢

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @nalinsampath8652
    @nalinsampath8652 หลายเดือนก่อน +8

    ඔබ විතරක් නෙවෙයි මං ඇතුලු NPP චන්දය දිපු බහුතර අය එහමයි

  • @shalummss6387
    @shalummss6387 หลายเดือนก่อน

    👏👏👏♥️♥️ thank you chathura

  • @habbyKitchan
    @habbyKitchan หลายเดือนก่อน +13

    වරු නැති නාකින්ට තමා පුටු ඔනේ

  • @Shantha-y3l
    @Shantha-y3l หลายเดือนก่อน +3

    වැදූ අම්මා විකිනීමට ඇත...
    ඇමතිතුමා දිනවීම සදහා...
    (ගුන දම්...හොද නරක අදාලම නැත...)

  • @DenisDilrukshe
    @DenisDilrukshe หลายเดือนก่อน +2

    Jaya wewa❤

  • @sachinisewwandi5335
    @sachinisewwandi5335 หลายเดือนก่อน +2

    😢❤️❤️😍😍

  • @snenasalasaliyawewa6215
    @snenasalasaliyawewa6215 หลายเดือนก่อน

    Niyamai chathura

  • @wathsansri1772
    @wathsansri1772 หลายเดือนก่อน +1

    Spot on Chathura ❤

  • @Damminda
    @Damminda หลายเดือนก่อน

    Niyamai chathura❤❤❤❤❤

  • @ShashikaFernando-ig8ns
    @ShashikaFernando-ig8ns หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @MaheshThushara-g8j
    @MaheshThushara-g8j หลายเดือนก่อน +1

    Aniwarean Api balaporuthu uane oya wenasata thamai❤❤❤❤

  • @ShashikaFernando-ig8ns
    @ShashikaFernando-ig8ns หลายเดือนก่อน +5

    ❤😘

  • @JanakaalbeyrathneGalmangodagur
    @JanakaalbeyrathneGalmangodagur หลายเดือนก่อน

    👍

  • @lahirutharanga3306
    @lahirutharanga3306 หลายเดือนก่อน

  • @gayannayanajith3107
    @gayannayanajith3107 หลายเดือนก่อน +1

    ❤️❤️❤️💪💪💪AKD

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 หลายเดือนก่อน +3

    අපිත් ජේවීපී කාරයෝ තමයි එහෙනම්,චන්දෙ 56 ලක්ශෙම ජේ වී පී ද?

    • @sunilranasingha1261
      @sunilranasingha1261 หลายเดือนก่อน +4

      මන් 3% කෙනෙක්, අපේ රටට අවශ්‍ය මෙවෙනි වියදම් අඩු සරල පාලකයන්

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 หลายเดือนก่อน +2

      @@sunilranasingha1261 3% දැන්ද?කලින්ද?,කොහොම උනත් මහපොලවෙ පයගහල ඉන්න නායකයෙක් තමයි අපිට ඕනි,🌹🌹❤️

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne3696 หลายเดือนก่อน +3

    I am so proud of my president as a discipler of Lord Buddha. This is an eye open incident of the people who said our president is against the buddhism.The dhamma is only for our internal purity and not for the external show.He will be protected by the Dhamma for ever.
    Theruwan saranai.

  • @Pravi-hm7
    @Pravi-hm7 หลายเดือนก่อน +3

    සජබ - සජිත් ජවිපෙට බයයි. සජබ බොරුවෙන්ම තමා යන්න හැදුවේ. සිංහල තේරෙන මිනිස්සුන්ට ඒක තේරැනා ඉතිං. ❤

  • @emanside3519
    @emanside3519 หลายเดือนก่อน

    Chathura adarei hodei❤

  • @Kaveenfreefire
    @Kaveenfreefire หลายเดือนก่อน +7

    Windows 10 කියල එකෙක් comment වල වැලලෙන්වා .reply කිරීමෙන් වලකින්න

    • @Helloworld-o5i
      @Helloworld-o5i หลายเดือนก่อน +1

      Ai windows 10 kiyanne

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 หลายเดือนก่อน +4

      මෙච්චර දිනලත්, අපි අතර තවත් ඉන්නවනෙ දරාගන්න බැරි කුහකයෝ. ඒකයි.මාත් ඒකක් දැක්කා.මේවට like කරන්න comment කරන්න යන්න එපා තමයි. එකෙන්ම ඉවත් කරන්න ඕන.

    • @Kaveenfreefire
      @Kaveenfreefire หลายเดือนก่อน +1

      @@Helloworld-o5i ඒ උගෙ නම

  • @rohanasunnath5986
    @rohanasunnath5986 หลายเดือนก่อน +2

    හොඳ දෙයක් අගය කළ utui

  • @chamithathukorala1985
    @chamithathukorala1985 หลายเดือนก่อน

    0:58 ඒ ව්නාට ජේප්පේක් කියලාමයි හිතෙන්නේ 😊

  • @IamLahiru-q1f
    @IamLahiru-q1f หลายเดือนก่อน +1

    මුලටික ගෝටාභයට වඩා හොදට යනවා වගේ...

  • @BawanthaSubash
    @BawanthaSubash หลายเดือนก่อน +3

    Mada.gahanne made idagena.api pela gahemu.anura වටා .sahaya demu .api පොලොන්නරුව eka mitata.ජය වේවා සහෝදරයා

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 หลายเดือนก่อน +1

    AKD විතරයි පන්සිල් රකින්නේ. ❤❤❤❤

  • @DilanchinthakaJayasekara-z5b
    @DilanchinthakaJayasekara-z5b หลายเดือนก่อน

    good

  • @dilshanmadurarathna5320
    @dilshanmadurarathna5320 หลายเดือนก่อน +3

    සැබැ නායකත්වයක්

  • @Dlab-u4v
    @Dlab-u4v หลายเดือนก่อน +2

    ජඩහිරු එක්ක සජබ උන් බොරු කියමින් මාලිමවට කොච්චර මඩ ගැවුවද. අර මල් ගවුමා ඉරාජ් එහෙමත්

  • @scrafts219
    @scrafts219 หลายเดือนก่อน +3

    ගෝටත් මස් කන්නෑ කියල මිනිස්සුන්ට පෙන්නුව 😅

    • @Tharukakasun44
      @Tharukakasun44 หลายเดือนก่อน +2

      මස් ටිකක් අතට අරන් විසිකරාද බං මං මස් කන්නෑ කියලා 🤣

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula หลายเดือนก่อน

    ❤❤❤Akd Akd Akd 💖💖💖💐💐💐

  • @dil-oc9cs
    @dil-oc9cs หลายเดือนก่อน

    Chathura oba hero kenek..🎉🎉🎉

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 หลายเดือนก่อน +1

    අනුර නවත්තපු පෙරහැර,
    අනුර වෙනස් කරපු ජාතික කොඩිය,
    අනුර නිරාගමික කරපු රට,
    දැං අපිට පෙන්නුවා නම් හොඳයි සජබෙ උන්

  • @simidi..
    @simidi.. หลายเดือนก่อน +2

    රට අනුරට..❤️‍🔥

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 หลายเดือนก่อน

    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +4

    කිසිම ජනනායෙකුට වල් වැදුන කටවල් හදන්න බැහැ

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka หลายเดือนก่อน

    Chathira oyaa hora gediyaa ❤👍👍

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb หลายเดือนก่อน

    මමත් පාරම්පරික unp සජිත් වාදී ,ඡන්ද දුන්නේ ඒකෙන්ma අනුර වෙනුවෙන්. ඔහු අපිට විශ්වාසයි

  • @rds8791
    @rds8791 หลายเดือนก่อน

    Chathura athal oi😂❤

  • @DiasPrashan
    @DiasPrashan หลายเดือนก่อน +2

    අලිය පිටෙඅවොත් තියන චන්දටිකත් ඉවරයි😂😂😂

  • @YashenKanishka
    @YashenKanishka หลายเดือนก่อน +1

    AKD ❤️🔥

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi หลายเดือนก่อน +1

    Respect chathura 🫡

  • @LankadheeraLiyanage
    @LankadheeraLiyanage หลายเดือนก่อน +1

    බංකොළොත් හිගන රට කෙටි කාලයක් තුළදී නැවත ශ්‍රී ලංකාව බවට පත්වන බව ස්ථිරයි.

  • @Damminda
    @Damminda หลายเดือนก่อน

    Api ekenma Anurata ❤❤❤❤❤❤

  • @eshmo9427
    @eshmo9427 หลายเดือนก่อน

    👍🏼👍🏼👍🏼👍🏼❤

  • @justtry3905
    @justtry3905 หลายเดือนก่อน +1

    හාමුදුරුවරුන්ට අතට අත දීලා කතා කරන අවස්ථා ත් අපි දැක්කා , පහුගිය මැතිවරණ වේදිකාවල ඒ නිසා තව ඉසරහට බලමු . මොහු කොහොමත් ආවේ සිංහළ බවුද්ධ චන්ද වලින් , බලමු ඉදිරියේදී හරිනි අගමැති තුමියත් ඇවිත් වැඩ කරගෙන යනකොට . මොකද බිම වාඩි වුනාට බිමල් රත්නායක හැම තිස්සෙම කියන්නේ බුදු දහමේ ප්‍රමුකත්වයට විරුද්දව . දළඳා මාළිගාවට බෝම්බ ගහපු අය . ඒ නිසා බලන් ඉම්මු , හොඳක් කලොත් හොඳයි !

  • @roshanperera9646
    @roshanperera9646 หลายเดือนก่อน +1

    Ape gedara paule 3 denai
    Mage vote eka Anura brota
    Ammage vote eka sajithta
    Ayyage vote eka Ranilta
    Ithn mata godaaak sathutui man vote karapu kena win karapu ekata. Me widiyata ratath dinanawa dakinna aaasaii.. Anura brother a de karai da kiyala prasnayak tawamath udu duwanawa.. Anura bro kriyawen karala pennuwoth ape paule votes 3nama maha mathiwaraneta eyata tamai vote karanne. Me wage api hithana අය tawa godaak innawa athi. A ayage votes tikath anura brota tamai. Ithn a nisa me ape rate kala beela jeewath wenna tibunoth athi. Apita sahanadara mukuth epa. Badu mila adu karala minissunta jeewath wenna tibunoth a athi hondatama.

  • @ruwanj774
    @ruwanj774 หลายเดือนก่อน +5

    loku deyak therunanam

  • @shanukagishan3224
    @shanukagishan3224 หลายเดือนก่อน +4

    Npp ❤❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 หลายเดือนก่อน +12

    අපෙ දියසෙන්❤❤

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 หลายเดือนก่อน

      @@thilinawijewardhana6252 ඇයි

    • @Djs-t6f
      @Djs-t6f หลายเดือนก่อน

      😂😂😂

  • @renudamayanthi5457
    @renudamayanthi5457 หลายเดือนก่อน

    Chathura 😗

  • @YukiMitsuha-v6e
    @YukiMitsuha-v6e หลายเดือนก่อน +1

    Chathuratath as arila thiyenne oye❤😂

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc หลายเดือนก่อน

    අනුර සහොදර ය ට ජන්ද දුන්නේ සරලව ඉන්න වා කියලා කියපු නිසා එන්න ඉස්සර ම කිවුව නිසා එක කරා ❤

  • @s.d.sjayasingha4732
    @s.d.sjayasingha4732 หลายเดือนก่อน +1

    රනිල්ට තමයි කඩෙි ගියෙ

  • @hmnuherath2909
    @hmnuherath2909 หลายเดือนก่อน +1

    රටට ආදරේ ❤ කරන උදව් කරන්න පුළුවන් අයට පුළුවන් ප්‍රමාණයෙන් රටේ ණය බරින් නිදහස් වෙන්න ස්වෙච්ඡාවෙන් ආධාර වශයෙන් dollar තැන්පත් කරන්න පුළුවන් ලංකා ආණ්ඩුවේ බැංකු ගිණුමක් විවෘත කරන්න AKD ජනාධිපතිතුමනී.

  • @madusankaperera6002
    @madusankaperera6002 หลายเดือนก่อน +1

    හරි ඉතිං සජිත් මත්තයා ඊලග පාර ඔතන බිම වාඩිවෙයි....😂😂😂

  • @sajith2176
    @sajith2176 หลายเดือนก่อน

    පේනවා! බීල වහන එලවල වාහන හප්පලා හිරේගිය වයසක පොලිස් කාරයෙක්ට මහජනයාගේ ආරක්ෂාව බාර දුන්න එකෙන්ම පේනවා වෙනස 😂

  • @suminda1000
    @suminda1000 หลายเดือนก่อน

    අනෙක් කඳවුර කිව්වෙ..

  • @gayansenadeera593
    @gayansenadeera593 หลายเดือนก่อน +2

    රඟපාන්න කවුරුත් දන්නවා හැබැයි තාත්වික විදිහට රඟපෑමක් දැක්කාමයි

    • @Djs-t6f
      @Djs-t6f หลายเดือนก่อน

      😅

  • @AnuruddhaKarawita
    @AnuruddhaKarawita หลายเดือนก่อน +8

    මූ දැන් භයවෙලා ඉන්න්නේ

  • @epicrelax1
    @epicrelax1 หลายเดือนก่อน

    අනූර ට vote kre nathi ayata aparade kiyl hithennama oni echchary

  • @wasundaraamali
    @wasundaraamali หลายเดือนก่อน

    චම්තුම්ර වෙම්නම්ස් වෙම්ලා 😅😅😅

  • @MohanSampath-wv9ry
    @MohanSampath-wv9ry หลายเดือนก่อน +1

    j.v.p..88,89.karapuapraadawalata.anurathaul,parabalaa😮😮😮