දෙනෝ දාහක් බලා සිටියදී මහ දවාලේ කිරිබත්ගොඩ සිදුවුණු පැහැර ගැනීම - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 666

  • @jenitapiyasena5340
    @jenitapiyasena5340 2 หลายเดือนก่อน +380

    මේ ළමයට එලියට පැන ගන්න බැරි උනා නම් ජීවිතය පවා නැති වෙන්න තිබුණා මේ මිනිහව අදුන ගන්න පුළුවන් හැමෝම උදව් කරන්න

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 2 หลายเดือนก่อน +8

      ලීසිං ගෙවල නහැ ලීසිං එකෙන් වාහනේ අරන් පැන්නේ

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 2 หลายเดือนก่อน +4

      එහෙම වෙන්න බැරි d

    • @kumarimapa7595
      @kumarimapa7595 2 หลายเดือนก่อน

      @@kusumranjikapulukkutti4513 ලීසින් එක ගෙවන්න මහත්තයා car එකෙන් බැහැලා ගිය ටිකටයි වාහනේ පැහැර ගෙන ගිහිල්ලා තියෙන්නේ . ගෑනු කෙනා ඒ බව කියනවා. ඒගොල්ලෝ සාමාන්‍ය යෙන් දිනේටත් කලින් ගෙවනවා කියලා . මේ දාලා තියෙන comment එක ගැන නම් සැකයි. පොලීසිය මෙයාලා ගැනත් සෝදිසියෙන් ඉන්නවා නම් හොදයි . හොරු තමයි වැඩි පුරම excuse ඉදිරිපත් කරන්නේ .

    • @kanidas1037
      @kanidas1037 2 หลายเดือนก่อน

      @@kusumranjikapulukkutti4513ehema na Meka mage ayyage car eka eyala Okkoma gewalq thiyenne thma poliyen hoynwa thma hambun na

    • @Parameewijethunga7980
      @Parameewijethunga7980 2 หลายเดือนก่อน

      @@kusumranjikapulukkutti4513 ඇයි ඔයාට කිව්වද?

  • @chameera_peiris
    @chameera_peiris 2 หลายเดือนก่อน +356

    මමත් වාහනේ ස්ටාට් එකේ තියලා යන්නෙ, ඇතුලෙන් lock කරගන්න කියලා.... කොහොමත් ඊයෙ පෙරේද ඉඳලා පිහියක් තියාගෙන ඉන්නෙ.. කොහෙවත් ඉන්න මංකොල්ලාරයන්ට අපි බිලි වෙන්න ඕන නෑ නෙ.. අනින්නෙ මැරෙන්නම තමයි. මංකොල්ලකරුවොන්ට අපිව මංකොල්ල කන්න මරන්න පුලුවන්නම්, අපේ අත්මාරක්ෂාව උදෙසා සටන් කරාට, මැරුවට කමක් නෑ.. අපේ සල්ලි වලින් අපි කාලා ඇඳලා ඉන්නෙ කොහෙවත් ඉන්න් එවුන්ට නැති කරන්න නෙවෙයි.
    කොහොමත් නීතියෙ සඳහන් වෙනවා ආත්මාරක්ෂාව වෙනුවෙන් බිය නැතිවන තෙක් පහර දෙන්න පුලුවන් කියලා..

    • @harshanaperera8537
      @harshanaperera8537 2 หลายเดือนก่อน +35

      හරියටම හරි,ඔය පාහරයින්ට එහෙම තමයි කරන්න ඕන මචන්..👍

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන්ම

    • @Chamara.i
      @Chamara.i 2 หลายเดือนก่อน +26

      මරලම දාන්න ඕනි එහෙම එන එවුන්ව... මොකද ඌ ජීවත් උනොත් අපිට කරදරයි... මරල දැම්මම ප්‍රශ්නේ ඉවරයි...උපරිම මාස තුනක් හිරේ හිටියත් කමක් නැහැ... ආත්මාරක්ෂාවට මැරුවොත් නීතියෙන් දඩුවම් නැහැ...

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 2 หลายเดือนก่อน +9

      ඒකගයි

    • @lahirumadhushan2378
      @lahirumadhushan2378 2 หลายเดือนก่อน +3

      @@Chamara.imeheth innawa ehema un. Maruwata paw na

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b 2 หลายเดือนก่อน +274

    ලංකාවේ හැංගිලා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම ඔත්තුවක් දෙනවා කව්රු හරි. තමන්ගේ වාහනයේ ඉන්නේ නැතුව කොහේ ඉන්නද ? මේ ලස්සන රට විනාශ කරන මේ වගේ උන්ට උපරිම දඩුවම් දෙන්න ඕන.

    • @DishneyBhagya-km7gz
      @DishneyBhagya-km7gz 2 หลายเดือนก่อน +10

      අපේ ගෙදර හොරු කැඩුවා.ලක්ෂ 22ක් .නෑදැයො තමයි කරවලා තියෙන්නෙ.කෝ ඉතින් තවම මොකුත් නෑ.හැබැයි ඉතින් පොලිසිය හොරුන්ට full support.යන්න පුළුවන් හැම තැනටම ගියා

    • @TitusPhilips-z4b
      @TitusPhilips-z4b 2 หลายเดือนก่อน +2

      @@DishneyBhagya-km7gz සමහර පොලිසිවල ජරාව කනවා. හොරු ටික ඇල්ලුවයි කියලා උන්ට ලැබෙන දෙයක් නෑ. ඒ නිසා ජරාවට පුරුදුවෙනවා. අපටත් ඔහොම දෙයක් උනා. Off ඩියුටි ගෙදර ඇවිත් අමුතු කතා ගොඩක් කිව්වා. වක්‍රව සල්ලි බලාපොරොත්තු උනා. අපි කිසි දෙයක් දුන්නේ නෑ. කේස් එක යට ගියා. මේක තමයි ලංකාවේ හැටි

    • @DishneyBhagya-km7gz
      @DishneyBhagya-km7gz 2 หลายเดือนก่อน

      @@TitusPhilips-z4b ඔව් අනේ ඒ මදිවට අපට ගෙදර නිදහසේ ඉන්න දෙන්නෙත් නෑ

    • @Unique_Entertainment
      @Unique_Entertainment 2 หลายเดือนก่อน

      ​@@DishneyBhagya-km7gzkele kauda kiyela hodatame dannewanam.. hodata plan Kerela keranne one dee keranne.. hariyete plan keloth keranne puluwan.. saththu ekke saththu wage hasirenme wenewa

    • @ShenukiThasmila
      @ShenukiThasmila 2 หลายเดือนก่อน

      රටේ නම වැරදිලා උබට

  • @nelkagamage5801
    @nelkagamage5801 2 หลายเดือนก่อน +370

    පව් දෙවියනේ වාහනේ අරන් මාස තුනක් වත් නැතිලු, ඉක්මනින් ම ඕකව අල්ලගන්න ලැබේවා 🙏🏻අනුන්ගේ දේවල් මංකොල්ල කණ එවුන්ට හෙනම වදින්න ඕනේ

    • @sentiment201
      @sentiment201 2 หลายเดือนก่อน +2

      ඒ උනාට කමක් නෑ අපි මාලිමාවට🧭

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน +1

      Ow ekanm aththa paratta minihek venna athy

    • @lkmovieshub
      @lkmovieshub 2 หลายเดือนก่อน +7

      @@sentiment201 apith malimawata thamai kollo. habai oka methanata adala karanawak newei

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 2 หลายเดือนก่อน +2

      ඒ උනාට කමක් නෑ අපි මාලිමාවට

    • @sunandakumara7660
      @sunandakumara7660 2 หลายเดือนก่อน +2

      ​@@sentiment201ane yako tho wage moda musalayek. Hama ektama malimwata kiynne. Gothaya nodakin vitharak.. 😂

  • @anushalakmali9622
    @anushalakmali9622 2 หลายเดือนก่อน +227

    වාහනයේ ඉන්න වෙලාවට ඇතුලින්. ලොක් කර ගන්න කවදාවත් එහෙම ඉන්න එපා 😮

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 2 หลายเดือนก่อน +2

      ඔයා අහේමද ඉන්නෙ ආච්චියේ 😳

    • @anushalakmali9622
      @anushalakmali9622 2 หลายเดือนก่อน +6

      @@සංජයලියනගේ ඔව්

    • @unknown320e05
      @unknown320e05 2 หลายเดือนก่อน +8

      @@සංජයලියනගේ deyak kiuwama ahpm podi pgo

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ...මගේ හස්බන්ඩ් වාහනෙන් බැහැලා මොනා හරි ගන්න ගියොත් මට කියලාමයි බහින්නේ 😢😢

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 2 หลายเดือนก่อน

      @@ThisaraniAriyadasa 😂 වහාන තිනෝ කියලද කියන්නේ aunty ඔයත් 😂

  • @Prawils
    @Prawils 2 หลายเดือนก่อน +34

    ඕකට හොදම විසදුමක් තමයි GPS tracker එකක් සවිකරගන්න එක. සාමාන්‍යය තත්වයේ එකක් රුපියල් 10,000ට අඩුවෙන් ගන්න පුලුවන්. එතකොට වාහනේ තියෙන තැන සජීවීව location එක ගන්න පුලුවන්. තමන්ගෙ වාහනේ වටිනාකමත් එක්ක අවශ්‍යය මාදිලීන් තෝරාගන්න පුලුවන්. රුපියල් 50,000-100,000 අතර ගානක් වියදම් කලොත් ඉතාමත් හොද තත්වයේ එකක් සවිකරන්න පුලුවන් එතකොට මෙවැනි අවස්ථාවක තමන්ගේ අතේ තිබෙන දුරකථනයෙක් වාහනයේ එන්ජිම ක්‍රියාවිරහිත කිරීමටත්, වාහනයේ දොරවල් අගුලු දැමීමත් සිදු කල හැකියි.

    • @prabodjayaneth23
      @prabodjayaneth23 2 หลายเดือนก่อน +1

      Yes air tag ekak adui ita wada

    • @ishanipadidilian9905
      @ishanipadidilian9905 2 หลายเดือนก่อน

      Tracker eka remove karanna puluwan.sim eka remove karala dammama track karanna ba

  • @kumarimapa7595
    @kumarimapa7595 2 หลายเดือนก่อน +86

    මමත් කිරිබත්ගොඩ ඉන්නේ. මාකොළ පාරේ තැනක මහත්තයා එලවලු ගන්න නැවැත්තුවා . Radio එක දාලා තිබුණේ . වාහනේ start එකේ තිබුනද කියලා නම් මතක නෑ . Driver seat එකට යාබද seat එකේ මම හිටියේ . පුද්ගලයෙක් වාහනේ දිහා බලමින් කෙලින්ම වාහනේ දිහාට එන බව මම දැක්කා. මම වාහනේ ඉක්මනට lock කර ගත්තා . මම මීට පෙර මේ විදිහේ සිද්දියක් මේ හරියෙම අහලා තිබුනා.
    Lecture කෙනෙක් ගේ වහනයක් පැහැර ගත්තා කියලා . ආපේ යාලුවෙකුගේ වාහනය පැහැර ගත්තේ නෝනා එක්කමයි . නෝනා ඒ මිනිහා එක්ක රන්ඩු කරද්දී ඉස්සරහා දතුත් කැඩිලා තිබුණා . එයාට අන්තිමේ වාහනෙන් පැන ගන්න පුලුවන් වුණා .

    • @PipCosta-ce9qg
      @PipCosta-ce9qg 2 หลายเดือนก่อน

      රට තොට ගැන දන්නැති හරක් වහන ගත්තාම ඔහොම තමයි

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 2 หลายเดือนก่อน +126

    හොරකම් අයී නොකරන්න එක අතක් කපනු

    • @BESTEVER124
      @BESTEVER124 2 หลายเดือนก่อน +1

      සිරාවට පව් නැහැ

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 2 หลายเดือนก่อน +1

      ඒ උනාට කමක් නෑ අපි මාලිමාවට

    • @DamithaPremalal
      @DamithaPremalal 2 หลายเดือนก่อน

      AKD style

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 2 หลายเดือนก่อน

      ​@@KamakNeApiMalimawata api maalimaaawata 🐂🐂🐂🐂

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 2 หลายเดือนก่อน +3

      ​​@@KamakNeApiMalimawataඋබ මාලිමාව ට උනාට කමක් නැ හැමතැනම කොට කොටා යන්නෙ නැති ව හිටපල්ලා උම්බැ ගානවා කියලා හිතයි 😂😂😂

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 หลายเดือนก่อน +16

    දෙවි පිහිටෙන් ඉක්මනින් මෝටර් රතය හමුවේවා

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 2 หลายเดือนก่อน +28

    මෙක ගොඩක් අයට ලොකු පාඩම ක්,,මන් දැකලා තියනවා පොඩි ලමයි වාහනේ ඇතුල තියලා start එකෙන්ම බැහැලා යනවා ගොඩක් අය,,super market ගාව ගොඩක් වෙනවා,,තමන්ගේ ආරක්ෂාව තමන් හදා ගන්ඩ,,මොනවා හරි උනාම තමයි තේරෙන්නේ,,

  • @gajalanka95
    @gajalanka95 2 หลายเดือนก่อน +69

    ගරු ජනාධිපතිතුමනි මේ වගේ අකටයුතුකම් වහාම නතර ❤️

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน

      ගෝත්‍රික වහල් කම පෙන්වන්න එපා! ගරු, උතුමන් මැතිතුමා වගේ ඒවා අයෙ කියන්න ඕනි නැහැ, උබලගේ ඔය වහල් කම් නිසා තමයි දේශපාලකයෝ ඇරලා යන්නේ. කෙළිමන් ජනාධිපතිතුමනි කිව්වාහම ඇති!

    • @AdminOwn-z2s
      @AdminOwn-z2s 2 หลายเดือนก่อน +2

      😂😂

    • @Hiranlakshita
      @Hiranlakshita 2 หลายเดือนก่อน +1

      😂😂

    • @youtubeshortz1858
      @youtubeshortz1858 2 หลายเดือนก่อน +1

      Ok

    • @opulentdeny
      @opulentdeny 2 หลายเดือนก่อน +1

      Obthumage awadanaya yomuwewa 😢

  • @rgsaliya
    @rgsaliya 2 หลายเดือนก่อน +20

    ,තමන් ජීවත් වෙන ප්‍රදේශයේ පොලිසිය ,oic ගේ phone number එක ලග තියාගන්න ,එක ගොඩක් වටිනවා...මේ වගේ වෙලාවක ක්ෂනිකව ක්‍රියාත්මක උනානම් අල්ලගන්න ලේසි..119 එකට අමතලා ක්‍රියාත්මක වෙන්න කාලයක් යනවා.කිරිබත්ගොඩ හරියෙ කියන්නෙ වාහනයක් අරගෙන යනකොට ගොඩක් තැන්වල පොලිසිය ඉන්නවා පාරෙ traffic .ඉක්මනට යන්න බෑ ..ඉතින් .පොලිසියට ගිහින් පැමිනිලි කරන්න පෙර අපරාධය පිලිබද දැනුවත් කරන්න ඕනෙ ඒ වෙලාවෙම.....ගොඩක් අය ඒ ගැන නොදන්නා නිසා දැනුවත් කලේ...

    • @sasankaanushan5355
      @sasankaanushan5355 2 หลายเดือนก่อน +1

      ඇත්තටම වටිනා දැනුවත් කිරීමක්.

    • @PathmaRajapaksha
      @PathmaRajapaksha 2 หลายเดือนก่อน

      2:01

  • @GeethaniHemamala
    @GeethaniHemamala 2 หลายเดือนก่อน +63

    වාහන මස් කරනවා. ඉක්මනට සොයා ගන්න.

    • @gajalanka95
      @gajalanka95 2 หลายเดือนก่อน +4

      මේ ආණ්ඩුවෙන් ඒවා කරන්න ලේසි නෑ අපි බලමු

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 2 หลายเดือนก่อน +2

      @@gajalanka95 ඒ උනාට කමක් නෑ අපි මාලිමාවට

    • @Imorb1
      @Imorb1 2 หลายเดือนก่อน +10

      ​@@KamakNeApiMalimawataහුත්තො අනුර දිනල ඉවරයි ඔය මූසලකමෙන්ට් එක දාන්න එපා

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 2 หลายเดือนก่อน +1

      ​@@Imorb1 ඒත් කමක් නෑ අපි මාලිමාවට

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 2 หลายเดือนก่อน +5

      ​@@Imorb1දාර බයියො දෙන්නෙක් දුකට නටනවා වගේ මට පේන්නෙ.. මුන් මේ කිංඩියක් දාන්නෙ

  • @RumeshMadawa-wu9zu
    @RumeshMadawa-wu9zu 2 หลายเดือนก่อน +54

    මගේත් බස් එකක් අරන් ගිහින් කැලි ගලෝලා තිබුනා ඇලකන්ද පැත්තේ මිනිස්සු වගයක් මට තවම නඩු යනවා උසාවියේ හොරු නිදැල්ලේ පොලිස් නිලධාරින් නිතිය ක්‍රියාත්මක කලේනැ 😥😥😥

    • @ShehaniKoshila-z7i
      @ShehaniKoshila-z7i 2 หลายเดือนก่อน +4

      ලංකාවෙ හරියට නීතියක් නෑනෙ පොලීසියෙ එවුන් ගැන කතාකරල වැඩක්නෑ😢

    • @sske60
      @sske60 2 หลายเดือนก่อน

      😢

  • @Gna770
    @Gna770 2 หลายเดือนก่อน +5

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 2 หลายเดือนก่อน +8

    මිනිස්සු අමාරුවෙන් ගන්න වාහන උස්සන කාලකන්නින්ට දැඩි දඬුවම් නොදුන්නොත් මොන රජය ආවත් වැඩක් නෑ

  • @FREEDOM-94-
    @FREEDOM-94- 2 หลายเดือนก่อน +32

    නීති තද විය යුතුයි 👍

    • @sd-cl4hz
      @sd-cl4hz 2 หลายเดือนก่อน

      Mewatanam baya wennath ekka..ai nokaranna...89 widihata marala danna ona..ekek maruwanam hari

  • @mensdiaryMD
    @mensdiaryMD 2 หลายเดือนก่อน +346

    GTA Sanandreas ගහපු එකෙක්😂

    • @yasasith5970
      @yasasith5970 2 หลายเดือนก่อน +8

      😂😂

    • @Djs-t6f
      @Djs-t6f 2 หลายเดือนก่อน +3

      😂😂😂

    • @vihaganethsara7998
      @vihaganethsara7998 2 หลายเดือนก่อน +2

      ඇත්ත 😂

    • @nilushadilshan7560
      @nilushadilshan7560 2 หลายเดือนก่อน +2

      Aehenm😂

    • @zonefire9410
      @zonefire9410 2 หลายเดือนก่อน +7

      නෑ එහෙම කාර් එකක් හොරකම් කරන්න ගේම් එකක් play කරලම තියෙන්න ඕනෙ නෑ, 👍

  • @imsheez93
    @imsheez93 2 หลายเดือนก่อน +43

    මිනිසු මීට වඩා අවදානෙන් ඉන්න ඕනි කාලයක් මේක, වානයක් තියෙන අය දන්නව ඒකේ වටිනාකම ඉක්මනින් කිසිදු හානියක් නැතිව වාහනය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව😢

  • @kdgimhank
    @kdgimhank 2 หลายเดือนก่อน +18

    ඔක මස් කරයි ඉක්මනින් හොයාගත්තොත් හොදයි පවු දැන් වාහනයක් ගන්න කොච්චර අමාරුද😓

    • @slasankautube
      @slasankautube 2 หลายเดือนก่อน +1

      finance = full insurance | full insurance = new vehicle ( news giya ekak nisa aniwa eyalata ekak denna wenawa. ehema needa
      )

    • @srigeeks4950
      @srigeeks4950 2 หลายเดือนก่อน

      අරන් මාස ගනෙයි කිව්ව⁣ෙ නේ එහෙම දේවිද? ​@@slasankautube

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 2 หลายเดือนก่อน +25

    මේ මොන රටක්ද අපිටත් බයයිනේ පාරේ යන්න?😮

  • @IndraHemamali
    @IndraHemamali 2 หลายเดือนก่อน +58

    දාලා තියෙන අදහස් බැලුවම පේන්නෙ මිනිස්සු කොපමණ අසත්පුරැෂ වෙලාද කියලා පව් අර කාරෙක අයිති අය අනේ කෙසේ හෝ හොරා අසු වේවා

    • @renukakumari5890
      @renukakumari5890 2 หลายเดือนก่อน +1

      ඒකනේ පවූ කවුරුත් මනුස්සයෝ

    • @JfgJgf-z4o
      @JfgJgf-z4o 2 หลายเดือนก่อน +1

      Ithin.ban.okkoma.dala.thiyenne.paw.kiyalanee
      Uber.as.pottawelaa.thibunata.

    • @Mickayel
      @Mickayel 2 หลายเดือนก่อน

      ඒක තමා. මුන් වැරදි කරයා කරලා තියෙන්නෙ මේ ජෝඩුවව . හොරාව නිවැරැදිකරු කරලා. 🙄

    • @Pickup97
      @Pickup97 2 หลายเดือนก่อน +1

      Ai mokadda kattiya kiyala thiyenne

    • @slasankautube
      @slasankautube 2 หลายเดือนก่อน

      එයාලට පාඩු නැහැ අනේ, ඉන්සූරන්ස් කම්පැණි එකට තමයි ඉතින් පාඩු

  • @nayanaadikari4454
    @nayanaadikari4454 2 หลายเดือนก่อน +12

    සාමාන්‍ය මිනිස්සුත් වැඩි දෙනෙක් හොරුම තමයි. මුදල් විතරක් නොවේ. රජයේ සේවාවල වෙලාවට සේවයට වාර්තා කරන්නෙ කී දෙනාද.දවල් වෙලා යනව 8/ සටහන් කරනව.වේලාසන ⁣ආයතනයෙන් පිටවෙනව.4/45 සටහන් කරනව.කන්න තේ බොන්න ,තව එක එක අවස්ථාවල කොපමන කාලය අව භාවිතා කරනවද.ඒවත් හොරකම් තමයි .එක අයෙක් දිනකට පැයක් අවභාවිතා කලොත් (සේවකයො මිලියන 1 ඉන්නවා කියල සිතුවොත්)
    දෛනිකව මිනිස් පැය ලක්ෂ දහයක් අවභාවිතා කරනව.එක පැයක ⁣වැටුප Rs:200/කියල සිතුවොත්
    මිලියන 200×1000000=200000000/දිනක සිදුකරන වංචාවේ වටිනාකම මිලියන 200/ඒ දවසකට .ඉතින්.

  • @UmethInduwara-ss7dk
    @UmethInduwara-ss7dk 2 หลายเดือนก่อน +27

    ඔන්න අනුර සහෝදරය වැඩ පටන් ගන්න කාලෙ හරි

    • @shainmendis2564
      @shainmendis2564 2 หลายเดือนก่อน

      Dan ethakota janadipathi da meka krnne one , ohoma venna epa president avilla 😅 nemi , evta Venama Aya innva oye hoyanne , eyala thamai eka barava inne ekane Venama department thynne , like 17kth vatila minissu hithagena inne hamadema krnne one janapathi Kyla 😢

    • @iroshap.karunathilaka1763
      @iroshap.karunathilaka1763 2 หลายเดือนก่อน

      Rata anurata ... api paarata😂

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 2 หลายเดือนก่อน

      Aniwa jayawewa ..ape ජනාධිපති thumaata....

    • @JayasanthaSantha-q3g
      @JayasanthaSantha-q3g 2 หลายเดือนก่อน

      Den enne peheragenimata palapurudu kattiya😂

    • @baekhyunieeswife5693
      @baekhyunieeswife5693 2 หลายเดือนก่อน

      Nedakin kalakanni . Thamage Pakshe awe nathi unama ratata kela wenakam balagena inne. Thopi wage harak ratatath barak. ​@@iroshap.karunathilaka1763

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 2 หลายเดือนก่อน +9

    කාර් එක නොව බයික් එකක් වත් ලොක් නොකර නතර කරලා යන්න එපා. තමන්ගේ දේ රැකගන්න තමා දැනගත යුතුය. හොරු හැමදාමත් ලෝකෙ හිටියා, ඉන්නවා.

    • @BoBoX_Official.Channel
      @BoBoX_Official.Channel 2 หลายเดือนก่อน

      bike eke handle lock ekagena ehema nemei neda oya kiyanne😆

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 2 หลายเดือนก่อน

      Aniwa සහෝදරයා .....bs..

  • @nuwanchamara3816
    @nuwanchamara3816 2 หลายเดือนก่อน +2

    ආයෙ වාහනයක් දිහා නොබලන්න වටින දඩුවමක් දෙන්න පුළුවන් නම් හොඳයි

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 2 หลายเดือนก่อน +2

    හොද වැඩේ...කේප්ප වස්සා ⚙️ එක on කරලා ගිය එකනේ ප්‍රශ්නේ.....

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 2 หลายเดือนก่อน +3

    Leasing company ekema ekek sure nethnam kohomada danne hodata hoyala balanna eke ekekma thamai

  • @madukasriyan6260
    @madukasriyan6260 2 หลายเดือนก่อน +60

    පව්. ඇයි මිනිස්සුන්ට කරදරයක් උන්නා ම මිනිස්සු මෙහෙම කතා කරන්නේ. comments දැක්කම ලොකු දුකක් දැනෙනවා. මිනිසුන්ගේ කෝ මනුස්ස කම.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 หลายเดือนก่อน +2

      වැඩක් නැ කියලා

    • @kumarimapa7595
      @kumarimapa7595 2 หลายเดือนก่อน +2

      නැහැදිච්චකම සහ අනිත් අයත් තමා වගේ කියා සිතීම .

    • @ranjanik9774
      @ranjanik9774 2 หลายเดือนก่อน +1

      Rata tirisan ratak bawata path wela iwarai

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน +1

      Ow bn me wage adama minissu haththak kohomada diyunu wenne

    • @harshikakapukotuwa646
      @harshikakapukotuwa646 2 หลายเดือนก่อน +3

      තමන්ට වෙනකම් අපේ අයට දැනෙන්නේ නැහැ

  • @sakuntharajith3975
    @sakuntharajith3975 2 หลายเดือนก่อน +19

    ඔක හොයා ගන්න වෙන්නේ නෑ. අපේ පොලිස් අයියලා ඔවා හොයන් නෑ. අත්දැකිමෙන් කියන්නේ.

    • @ramyakumari1308
      @ramyakumari1308 2 หลายเดือนก่อน +2

      දැන් එහෙම වෙන්නේ නැති වෙයි,අලුත් ආන්ඩුවක්නේ

    • @madushikarodrigo8671
      @madushikarodrigo8671 2 หลายเดือนก่อน +1

      Kiribthgoda police😂😂😂😂😂😂

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 หลายเดือนก่อน +11

    කැලි ගලවල පාරෙ දමයි

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq 2 หลายเดือนก่อน +4

    අදාළ පුද්ගලයා හොයාගත්තොත් හොදයි නැත්තං ඒ වහානය මේ වෙනකොටත් කෑලී ගලවලා ඉවරයි පවු අහිංසක මිනිස්සුන්ගේ දේපළ..

  • @landy-cn7hw
    @landy-cn7hw 2 หลายเดือนก่อน +1

    Lassanai❤❤❤😮

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 2 หลายเดือนก่อน +1

    AKD :- වහා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා...හොරකම් කරන උන්ට , ස්ත්‍රි ලමා දුශකයන්‍ට , අපචාරකයන්ට , මංකොල්ලකාරය්න්ට.. කෙලින්ම අතක් පයක නැතිව ඉන්න තැනට , අහවල් එක මතක් වෙන සැරේ රිදෙන තැනට ආයෙ මේ වගෙ වැඩ නොකරන්න , මේවා කරන උන්ගෙ හිත් වල බය වැඩි වෙන්න නිසි දඩුවම් දෙන්න ඕනා...කොටින්ම...මරණයට වඩා දඩුවමක්...❤ එතකොට මේ රටේ ඕවා අඩු වෙනවා..

  • @PoornaAbeytunga
    @PoornaAbeytunga 2 หลายเดือนก่อน +25

    මේ සිදුවීමට අදාලව ලියා ඇති කොමෙන්ටු අතර ඔබට වෛරයෙන් , අසහනයෙන් පිරුනු කොමෙන්ටු බහුලව දකින්න ඇති .
    ඒ නිසයි මේ තුවාල සහිත මිනිසුන්ගෙන් පිරුනු රෝගී සමාජය සුවපත් කිරීමක් අවශ්‍ය වෙන්නේ .

    • @Jaanu-h4p
      @Jaanu-h4p 2 หลายเดือนก่อน +9

      එහෙම වටිනා දෙයක් නැති වුණාම ඒ වේදනාව දන්නෙ ඒක ගන්න විඳින දුක දන්න මිනිස්සුම විතරයි. සමාජයේ හැදෙන්න ඕනි අනුන්ගේ දේ උදුරා ගන්නා හොරකම වංචාව කරන එක නැති කරන එක මිසක් ඒවාට එරෙහිව කතා කරන එක නැති කරන එක නෙවෙයි. ගැටළුව අනුන්ගේ වෙනතුරු පිළිතුර දාර්ශනික වෙන්න පුලුවන්..

    • @sadasminula2131
      @sadasminula2131 2 หลายเดือนก่อน +2

      Mekata pissu

    • @ShanikaHerath-m3i
      @ShanikaHerath-m3i 2 หลายเดือนก่อน +2

      Dan මෛත්‍රී karapanko amaaruwen gaththu vahane ussapu ekaat. 😂oyata vahanayak thiyanw nm තමන්ගේ මහන්සියෙන් gththu..හිතලා බලන්නකෝ 😂
      ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් උත්තරය දාර්ශනිකi

    • @PoornaAbeytunga
      @PoornaAbeytunga 2 หลายเดือนก่อน

      @@Jaanu-h4p වැරදි අදහසක් ගම්‍ය වී ඇති හැඩයි . මේ වීඩියෝව මා දකිනා මොහොතේ බහුතර කමෙන්ටු වලින් දෝෂ දර්ශනයට හා පරිභාවට භාජනය කර තිබුනේ ඒ සිද්ධියට මුහුණ දුන් කාන්තාවයි . ඇය දොරවල් ලොක් නොකර සිටීම , සැමියා ගොස් එනතුරු වායුසමනය ක්‍රියාත්මක කර සැපේ සිටීම සඳහා එන්ජිම ක්‍රියා කරවා තැබීම , ඇයද මේ සොරකමට හවුල් බව හා එවැනි පදනම් විරහිත අකාරුණික චෝදනා නිසා තමයි මෙවැනි කමෙන්ටුවක් තැබුවේ.

    • @PoornaAbeytunga
      @PoornaAbeytunga 2 หลายเดือนก่อน +1

      @@ShanikaHerath-m3i වැරදි අදහසක් ගම්‍ය වී ඇති හැඩයි . මේ වීඩියෝව මා දකිනා මොහොතේ බහුතර කමෙන්ටු වලින් දෝෂ දර්ශනයට හා පරිභාවට භාජනය කර තිබුනේ ඒ සිද්ධියට මුහුණ දුන් කාන්තාවයි . ඇය දොරවල් ලොක් නොකර සිටීම , සැමියා ගොස් එනතුරු වායුසමනය ක්‍රියාත්මක කර සැපේ සිටීම සඳහා එන්ජිම ක්‍රියා කරවා තැබීම , ඇයද මේ සොරකමට හවුල් බව හා එවැනි පදනම් විරහිත අකාරුණික චෝදනා නිසා තමයි මෙවැනි කමෙන්ටුවක් තැබුවේ. ඔව් මගේ වාහනයට ඇති ආදරය නිසා GPS tracker පවා දමා තියෙනවා .

  • @niroshakamani6293
    @niroshakamani6293 2 หลายเดือนก่อน +9

    අනේ මන්ද හොරකම කරපු එකා තමා වැරදි ,නමුත් මීට වැඩිය කල්පනාවෙන් ඉන්න ඕන ,කාලෙ හැටියට.මහත්තයා බැහැල ගියා ම අනිවාර්යයෙන් දොරවල් ඇතුලතින් ලොක් කරන් ඉන්න .මහත්තුරුත් චුට්ටක් කියලා බහින්න මං එනකං දොරවල් ලොක් කරන් ඉන්න කියලා.පවු ඉතින් ,එහෙම හරි බැහැගත්ත එක හොඳ යි.

    • @athulakumara3353
      @athulakumara3353 2 หลายเดือนก่อน

      Thaman dena ganna ona wahana start eke thiyenne ai

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 2 หลายเดือนก่อน +42

    😢😢😢 අඩේ මාර සක්කිලි ඉන්න රටක් නෙ මේක ...කිසීම එකෙක් ව විස්වාස කරන්න බෑ....මොන දේ කලත් සැකෙන් බල්න්න වෙන්නෙ 😢😢

  • @wasanthapramod895
    @wasanthapramod895 หลายเดือนก่อน +1

    මම පොඩි ඇසිඩ් බෝතලයක් කර් එකේ තියාගෙනමයි ඉන්නෙ,ඉස්සරහත් , පස්සෙ seat එකේ යන ඕනම කෙනෙකුට ලෙහෙසියෙන්ම ගන්න පුළුවන් වෙන්න , එහෙම දෙයක් වුනො මම ඌව කාර් එක ඇතුලෙම තම්බනව

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 หลายเดือนก่อน +21

    CCTV දර්ශන තියෙනවානම් අදාළ පුද්ගලයා හඳුනගන්න පුලුවන් නේ.

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 2 หลายเดือนก่อน +5

    මහ ජරා මිනිස්සු මේ වගේ තිරිසන්නු නිසා තමා රටක් ගොඩ ගන්ඩ බැරි

  • @gallegalle3448
    @gallegalle3448 2 หลายเดือนก่อน +2

    කවුද engine එක start කරල තියල එලියට යන්නේ?

  • @ChandaniLiyanage-gy5fv
    @ChandaniLiyanage-gy5fv 2 หลายเดือนก่อน +2

    අපෙ තිුවිල් එකත් නැති වෙලා ලබන මාසේ 7වෙනිදාට මාස2වෙනවාහොරැ අඋුරගෙනත් බඩු නැහැ

  • @rashikafernando8311
    @rashikafernando8311 2 หลายเดือนก่อน +2

    රගපෑමක් විය හැකි

    • @AdminOwn-z2s
      @AdminOwn-z2s 2 หลายเดือนก่อน +1

      Ow

    • @harshikakapukotuwa646
      @harshikakapukotuwa646 2 หลายเดือนก่อน +7

      ඇයි එහෙම කියන්නේ මේ මගේ මල්ලිගේ වාහනේ , එයාලා හරිම අමාරුවෙන් වාහනේ ගත්තේ. ඕක නැති වුන දවසේ ඉදන් අද වෙනකම් කෑමක් බීමක් නින්දක් නැහැ ගෙදර කාටවත්ම. 😢 ඔයාට මේ වගේ දෙයක් වුනොත් හිතලා බලන්න. ඒ වෙලාවට ඔයාට කවුරු හරි ඔහොම කිවුවොත් ඔයාට මොකක් හිතෙයිද

    • @AdminOwn-z2s
      @AdminOwn-z2s 2 หลายเดือนก่อน

      @@harshikakapukotuwa646 ehamada

    • @RTKRanasinghe
      @RTKRanasinghe 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත. තමන්ගේ වාහනේට සීරීමක් වුනත් තමන් ට වුණා වගේ. හැමෝම කැමති නේද තමන්ටම කියලා කාර් එකක් ගන්න. ඒත් ඒක මේ කාලයේ හරිම අමාරු යී. ස්කුටර්, ට්‍රයි ෂෝ වලින් හරී අපලයී කාර් වලට විශේෂයෙන්. ඒ මිනිසුන් ට කිසි හැගීමක් නෑ. අපේ කාර් එක මීට වසරකට පෙර ස්කුටර් ලලනාවක් නිසා accident වුණා. Only sorry. No driving license. මේ වගේ දෙයක් වුනොත් හිතා ගන්න ඛෑ. Leasing company එකේ වැඩක් වෙන්න බැරි ද

    • @harshikakapukotuwa646
      @harshikakapukotuwa646 2 หลายเดือนก่อน +4

      @@RTKRanasinghe වාහනේ තොටළඟ දාලා ගිහින් පොලීසියෙන් හොයා ගත්තා. ඊයේ උසාව් දාලා වාහනේ මල්ලිට බාර දුන්නා. වාහනේට damage ගොඩයි. ඒ කාලකණ්ණි මිනිහා හැම තැනම වද්දලා. 😪

  • @udithbudawaththa5708
    @udithbudawaththa5708 2 หลายเดือนก่อน

    Ai athulen lock kara noganne???

  • @Satwssjsks
    @Satwssjsks 2 หลายเดือนก่อน +2

    වාහනේ හොරකම් කරපු එක වැරදියි මම මේ එක සාධාරණීකරණය කරනවා නෙවෙයි හැබැයි මෙන්න මෙහෙම දෙයක් මේක හැමෝම මතක තියාගන්න car එකෙන් කවුරු හරි බැහැලා ඔයාලා waiting ඉන්නවනම් අනිවාර්යෙන්ම දොරවල් ලොක් කරගන්න පොඩි වෙලාවකට ගිහින් එන්නන යන්නේ කියලා හිතන්න එපා පේනවනේ මේ වෙලා තියෙන දේ

  • @arunaranpati694
    @arunaranpati694 2 หลายเดือนก่อน +13

    Advatesment එපා, news එක පමනක් දාන්න

    • @Laza_D
      @Laza_D 2 หลายเดือนก่อน

      මුන්ට සල්ලි දෙන්න කවුද

  • @thenularashminda6233
    @thenularashminda6233 2 หลายเดือนก่อน +1

    Ammo😢

  • @RONNIKOMAN
    @RONNIKOMAN 2 หลายเดือนก่อน

    Always lock the switch to to your central locking when ever the driver leaves the car

  • @darshiliyanage9429
    @darshiliyanage9429 2 หลายเดือนก่อน

    Why she not lock the door

  • @hirushan_umayanga
    @hirushan_umayanga 2 หลายเดือนก่อน +4

    දැන් නම් වාහනය මස් කරලා ඇති වැරදි කරුව හොයන්න තියෙන්නෙ

    • @AkhilaKasun
      @AkhilaKasun 2 หลายเดือนก่อน

      Meka Hiru ekema plan ekk

    • @AkhilaKasun
      @AkhilaKasun 2 หลายเดือนก่อน

      Ai kiribathgoda witharak wimarshanaya karnne. Hema police ekatama denna puluwanne ewwata salli one athi policiyata mata hitenne

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 2 หลายเดือนก่อน +62

    මේක JVP ආන්ඩුව. නීතිය වහාම ක්‍රියාත්මක කරපල්ලා !

    • @Sandu-Cricket
      @Sandu-Cricket 2 หลายเดือนก่อน +20

      හා හා මේ...ඒක ඒ මිනිස්සු කරයි.ඇයි ආණ්ඩුවෙන් අහලද හොරකම් කරන්නේ.සජියට නේද ජන්දේ දුන්නේ...පාඩුවේ හිටපන් මෝඩ පම්කයා...😅😂😅😂

    • @lakindudevinda3609
      @lakindudevinda3609 2 หลายเดือนก่อน +1

      ​@@Sandu-Cricket😂😂

    • @RadoFlakka
      @RadoFlakka 2 หลายเดือนก่อน +2

      @@Sandu-Cricket 🤣😂🤣😂🤣😂

    • @RathnaKumara-qp4ql
      @RathnaKumara-qp4ql 2 หลายเดือนก่อน +4

      @@Sandu-Cricket
      උඹට ඕන්නම් ගොන් සජියට අල්ලපන්. මතක් කරලා හිලක් නැති ජංගියක් ඇදගෙන. හිගන්නී.

    • @mistycottage9558
      @mistycottage9558 2 หลายเดือนก่อน +1

      ජන්ම ගතිය පෙන්නන්න එපා බන්. අම්ම අප්ප කොන්ඩම් දැන්මා නම් උබ වගෙ එකෙක් හම්බ වෙන්නෙ නෑ​@@RathnaKumara-qp4ql

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน +6

    දැන්වත්හරියට නිතියකරපල්ලා

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 2 หลายเดือนก่อน

    අපේ රටේ ප්‍රශ්න වලට අපි පිලිතුරු හෙව්වොත්,ඔය උගත් අයට දව්ස් 14ක් යනව ඒක තේරුම් ගන්න ,සමහරවිට මාස ගනන්, වාහනේ පාර අයිනේ පාර්කිං දාල නැවැත්තුවත්,කවුරු හරි වද්ද ගත්තොත් ඌ ඒ වෙලාවෙ ගෙදර හිට්යත් දවස් 14ක් ලගින්න ඕන, ලංකාවෙ බන්ධනාගාර කියන්නෙ පනපිටින් අපාගත උනාවගෙ සාමාන්‍ය මිනිසුන්ට , ඉතින් හොදම දේ එවන් අව්ස්තාවක ඇතුලතින් ලොක් කර ගැනීම, තවත් හොද ආරක්ශාවක් තමා සැර ගෑස්කෑන් එකක් හෝ බොඩ් ස්ප්‍රේ බෝතලයක් ලග තබා ගැනීම,එයින් සතුරා අඩපන කල හැකිය්, මෙය කාන්තාවන්ට බසයේ ගියත් හොද ආයුධයක්, එහෙම කලාට දවස් 14ක් ලගින්න වෙන්නෑ

  • @loisdealwis2091
    @loisdealwis2091 2 หลายเดือนก่อน

    Door eka lock karannatuwa mokada kalea? Anith eka key eken lock karanna barida...

  • @AnushaDamayanthi-q5v
    @AnushaDamayanthi-q5v 2 หลายเดือนก่อน

    කිරිබත්ගොඩ අපි 🙂🙂🙂

  • @ShashikaLakmali-si3hw
    @ShashikaLakmali-si3hw 2 หลายเดือนก่อน +1

    හොරකම් කරන්න එපා හොරුන්ට දැන් සෙල්ලම් බෑ හොරු අල්ලන ජනාධිපති කෙනෙක් දැන් ඇවිත් ඉන්නේ ලේසි නෑ හොරුන්ට අනුර කුමාරට ජනාධිකමතිකමයි පොලිස්පති තමයි දෙකම දීලා තියෙන්නේ හොරු අල්ලන්න 😂😂😂

  • @sdulanjan
    @sdulanjan 2 หลายเดือนก่อน +35

    වාහන ස්ටාර්ට් කරලා තියන ඒකේ ප්‍රශ්න

    • @abhisheka...
      @abhisheka... 2 หลายเดือนก่อน +15

      😂 maha dawal AC nethuw whanayak asse inna puluwnda..

    • @sdulanjan
      @sdulanjan 2 หลายเดือนก่อน +5

      @@abhisheka... මම කිව්වේ වාහන හොරකම් වලට වැඩිම චාන්ස් එකක් තියන හේතුව.ඔය ආපු හොරා උනත් වහනේ ස්ටාර්ට් එකේ තියනකොට උස්සන්න හිතන්න ඇති ඇතුලට නැග්ගාමයි ඉන්න කෙනා දකින්න ඇත්තේ.නැත්නම් මහ දවාලේ ඔය වහේ දෙයක් කරයිද? ලොක් කරන් ඉන්න පුලුවන්නේ එහෙමන්ම්

    • @TharinduSanjeewa-dg3cw
      @TharinduSanjeewa-dg3cw 2 หลายเดือนก่อน +7

      ​@@sdulanjanඇයි ගෑනිට බැරිද ඇතුලෙන් ලොක් කරගන්න... තනිකරම ජෝඩුවගෙ වැරැද්ද

    • @sdulanjan
      @sdulanjan 2 หลายเดือนก่อน +1

      @@TharinduSanjeewa-dg3cw අනිවාර්යයෙන්

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 หลายเดือนก่อน +1

      ​@@TharinduSanjeewa-dg3cwමෝඩකම තමා

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 2 หลายเดือนก่อน +1

    පොලිසියට ගානක් යනව වගේ. ඕවට පොලිසියෙ උනුත් සම්බන්ධයි.නැත්නම් නාගරික පරිසරයක cctv බලන්න පුලුවන්නෙ අන්තිමට නවත්වන තැන එනකම්ම.

    • @samvloglk7240
      @samvloglk7240 2 หลายเดือนก่อน

      සිරි ලන්කාවේ අසිරිමත් පොලිසිය හොඳඉ කොස් කොටන්න ඩෙම්මානම්.😂😂😂

  • @samansaman2845
    @samansaman2845 2 หลายเดือนก่อน +1

    Allagatthu vigasa eka athak kapala danna oni

  • @prasadkarunathilaka8203
    @prasadkarunathilaka8203 2 หลายเดือนก่อน

    වාහනේ ඇතුලේ ඉද්දි දැන් අනිවාර්යයෙන් ලොක් කරගන්න ඔනේ

  • @peshaljalina
    @peshaljalina 2 หลายเดือนก่อน

    අපි ඉන්නෙත් කිරිබත්ගොඩ ඒත් ඔච්චර වෙලත් අපි දන්නේ නෑනෙ

  • @invisible6154
    @invisible6154 2 หลายเดือนก่อน +1

    Apee mahaththaya nam mata kiyla dila tiynne wahane athulen lock kragna kiyla eya eliyta bahala giyama.

  • @lashikasandeepani8532
    @lashikasandeepani8532 2 หลายเดือนก่อน

    කිරිබත්ගොඩ පොලිසියෙන් හොයපුවා හම්බ වුන කෙනෙක් ඉන්නවද?😅

  • @sudeshchanaka1553
    @sudeshchanaka1553 2 หลายเดือนก่อน

    ඉතා ඉක්මනින් විමර්ශන කටයුතු සිදු කරන්න

  • @sentiment201
    @sentiment201 2 หลายเดือนก่อน +9

    ඒ උනාට කමක් නෑ අපි මාලිමාවට🧭

    • @jenitapiyasena5340
      @jenitapiyasena5340 2 หลายเดือนก่อน

      මූපිස්සෙක්

    • @asankapushpakumara9759
      @asankapushpakumara9759 2 หลายเดือนก่อน +3

      2.50 එකෙක් නේ උබ😂😂😂

    • @Rav_nud
      @Rav_nud 2 หลายเดือนก่อน

      ​@@asankapushpakumara9759පළවෙනි පාරට ඡන්දේ දීපු එකෙක් ඒකයි

    • @maneehemal6400
      @maneehemal6400 2 หลายเดือนก่อน

      😅😅😅

  • @HKDCanada
    @HKDCanada 2 หลายเดือนก่อน

    Kiribathgoda policiyata qwa kiyanne oka hambena ekak nemei. wahana walata GPS, kill switch set karaganna, nattan inna hambenne na

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 2 หลายเดือนก่อน +1

    ලයිසන් ගන්න කලින්.විභාග පුුශ්න පත්තරේ මොනවද තිබුනෙ කියල.කල්පනා වුනො නැද්ද. මම ලයිසන් ගත්තෙ විදේශ රටක. අනිවාර්යෙන්ම තියෙනව.වාහානය ස්ටාටි එකේ තියල .පිටතට යන්න එපා.වාහානෙ යතුර තියන්න එපා.රියදුරු අසුනට.විරුද්ධ පැත්තෙ කවිරු හරි.හිටියත් .ස්ටාටි .එකේ තියල.යන්න තහනමි කියල.වැරුද්ද කාගේද. අයිතිකරුගෙ .සමහර වෙිලාවට.ලංකාවෙි විභාගේ ලියන්නෙ මෙි විදිහට නෙමෙයිද දන්නෙ නැහැ.මෙි රටවල නමි.ඵ් කරුනු අනිවාර්යෙන්ම කියල දෙනව විභාග පේපර් එකට එනව..සමහරු මටත් බනීවි මෙි ලංකාව කියල.😅

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan 2 หลายเดือนก่อน +3

    මාලිමවෙ ආන්ඩුවක් යටතේ අපි මේ වගෙ දේවල් කිසි සේත් බලාපොරොත්තු උනේ නැහැ 😢

    • @AdminOwn-z2s
      @AdminOwn-z2s 2 หลายเดือนก่อน

      Gon kama😂

    • @amvlogsub2485
      @amvlogsub2485 2 หลายเดือนก่อน

      මාලුමාවෙ තියරිය ඇප්ලයි වෙච්චි අවස්තාවක්

    • @Ananda-n1f
      @Ananda-n1f 2 หลายเดือนก่อน

      BALLO .HADANNA .BEHE
      BALLO MAI . .YAN .OHOMA
      YAN.MALLI .YANKO

  • @Jeewaka3
    @Jeewaka3 2 หลายเดือนก่อน

    සියලුම වාහන අයිති කරුවන්ට පිස්තෝල පිවිච්චියට අවසර දිය යුතුයි නොමැතිනම් ලිසිං කාරයන්ට නීති විරෝධීව වාහන පැහැරගැනීමට ඉඩ නොදිය යුතුයි...

  • @dineshbandara5727
    @dineshbandara5727 2 หลายเดือนก่อน

    නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු ජනතාවට බාර දෙන්න .අපිට පුළුවන් නීතිය කරන්න .

  • @samansaman2845
    @samansaman2845 2 หลายเดือนก่อน

    Wahane photos ikmanata sheya karanna

  • @asithvidanagama816
    @asithvidanagama816 2 หลายเดือนก่อน +2

    මම නම් bike එකත් ඕනම තැනක නැවැත්තුවොත් lock කරලා යතුර අරන් යන්නේ

  • @lackshmimk1299
    @lackshmimk1299 2 หลายเดือนก่อน +2

    ඇයි අලුත් ජනාධිපති හොරු ඇල්ලුවේ නැ ද් ද එයා අල්ලයි අනුර ආවේ හොරු අල්ලන්න

  • @komarikomari2766
    @komarikomari2766 2 หลายเดือนก่อน

    මම නම් කියන්නෙ අනිවාර්යයෙන්ම අපි සුදානම් පිට ඕනම ගමනක් යායුතුයි දැන්කාලේ එ් තරමටම හොරු

  • @MaleeshaVimarshani-q1i
    @MaleeshaVimarshani-q1i 2 หลายเดือนก่อน +1

    Aiii care eka start eke tiyala tibbe

  • @jagaja444
    @jagaja444 หลายเดือนก่อน +1

    14න් පසු නීතිය නැවත කෑලෑවට යාවි.

  • @Mohamedishanj3y
    @Mohamedishanj3y 2 หลายเดือนก่อน

    Saudi Arabia wala dena daduwama demu neda 🤗

  • @saeedakram2872
    @saeedakram2872 2 หลายเดือนก่อน +5

    ඔන්න අපේ ලංකාවේ නියමම හොරු ඒ වාහනේ කැලිත් නැතුව ඇති..

    • @upekshasubasinghe841
      @upekshasubasinghe841 2 หลายเดือนก่อน

      නැහැ වාහනය humbauna මාළිගාව pathey park කරලා lu..podak damage lu

  • @kalaya5662
    @kalaya5662 2 หลายเดือนก่อน

    ඔය වගේ පැහැරගන්න වාහන වලින් අපරාධ වෙන්න ඉඩ තියෙනවා .. චන්දයක් ඉවර වෙලා තව චන්දයක් එන්න ලගයිත්නේ

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 2 หลายเดือนก่อน +5

    රට ඉවරයි ,විනාශයි,මහ මැතිවරණයේදීවත් යහපත් පාලනයක් බිහිවේවා 😂😂😂😂😂😂

  • @BandaraAmarasinghe-d1i
    @BandaraAmarasinghe-d1i 2 หลายเดือนก่อน

    ඔවුන්ට අමතක නොවෙන පාඩමක් උගන්වන්න ඕන මෙදා පාරනම්.. අතපය 4ර හදලා උස් මහත් කරපු දෙමව්පියෝ පව්.සක්කිලියෝ බිහිකරනවාට...

  • @sankaudhara523
    @sankaudhara523 2 หลายเดือนก่อน +1

    KQ 7257 ඔන්න කට්ටිය දැක්කොත් පොලොසියට කියන්න හාද😂😂😂

  • @Abhi-2002-lvu
    @Abhi-2002-lvu 2 หลายเดือนก่อน +2

    මාර හොරෙක් නේ ඌ 😠 හොඳ වේලාවට කෙල්ල එළියට පැන්නේ ; මම නම් අම්මා ,නංගී ඉද්දි වාහනේ ඇතුලෙන් lock කරගන්න කියලා යන්නෙ ,
    ඒ කෙල්ල වාහනේ අරගෙන යද්දී එළියට පැන්නනම් ලොකු අනතුරක් වෙන්න තිබුනා පොඩ් ළමයෙක් එහෙම හිට්යනම් පිට්පස්සෙ

  • @djfashion8662
    @djfashion8662 หลายเดือนก่อน

    Patta horu inne kiribath goda..

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน +10

    අනුන්ගේ බඩු උස්සලා අඩුවට දෙන මිනිස්සු ඉන්නවනේ ඕන තරම්😮😢😮😢

  • @rajithamadusankauoc
    @rajithamadusankauoc หลายเดือนก่อน

    Center lock da gann kiyanne ekai

  • @maduwanthiperera3236
    @maduwanthiperera3236 2 หลายเดือนก่อน +1

    ක්ලබ් වසන්ත මරලා ගිය උන්ව පැයක් යද්දි වාහන කොහෙන්ද ආවෙ ගියේ කියලා හොයාගත්තා මේවා හොයන්න තමා තාම බැරි වුනේ 🤔

    • @amvlogsub2485
      @amvlogsub2485 2 หลายเดือนก่อน

      දැන් අනුර ඉන්නෙ... මෙලහකටත් වැරදිකාරයා හොයලා නැතිවෙච්චි කාර් එක වෙනුවට ලොකු බෙන්ස් කාර් එකකුත් හොයාගෙන ඇති

  • @seethaseetha6797
    @seethaseetha6797 2 หลายเดือนก่อน

    මේ හොර වැඩ තාම නතර කරන්න බැරි උනාද 😢😢😢😢😢

  • @chamarakavinda2688
    @chamarakavinda2688 2 หลายเดือนก่อน

    *kiribathgoda policy eka oka gemak nathuwa allanawa*
    *2019-04-13*
    👌👍

  • @Thanu5891
    @Thanu5891 2 หลายเดือนก่อน

    පොලීසිය ඉක්මනින් ක්‍රියාත්මක උනා නම් හොයා ගන්න පුලුවන්....දැන් හැම තැනකම cctv තියෙනවා නෙ...

  • @kavindyarajapura
    @kavindyarajapura 2 หลายเดือนก่อน

    අපෙ තාත්තාත් අපිව ඔහොම වාහනෙ තියල ඇතුලෙන් ලොක් කරගන ඉන්න කියල යනවා. දැන් මිනිස්සු මාර ජරා වැඩ කරන්නෙ😢

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 2 หลายเดือนก่อน

    මගෙ ත්‍රී වීල් එකේ උදැල්ලක් තියන් ඉන්නෙ. පලවෙනි ශොට් එක දෙනවා ඇගේ ෆුල් ඩම් එක දාලා.ඊට පස්සෙ ඕන දෙයක්..

  • @rusithsubhashana6951
    @rusithsubhashana6951 2 หลายเดือนก่อน

    ලංකාවේ කොපමණ තාක්ෂණය දියුණු වුණත් ලංකාවේ පොලිසිය දියුණු නෑ ඒව අල්ලන්න. උන් ඉතිම් අල්ලන්නෙම අහිංසක එකෙක් වැරැදි කාරය කරන එකනි

  • @simpeltube1934
    @simpeltube1934 2 หลายเดือนก่อน

    Carl johnson ලංකාවට ඇවිල්ලද

  • @Azr900
    @Azr900 2 หลายเดือนก่อน +5

    මාලිමාව වැඩ අරඹයි 😂😂😂 88 89 නැවතත් ජීවමාන වන වගයි ඕක කරගන්න තමා පනස් හත් ලක්ෂයක් දැගලුවේ 😂😂😂

    • @lahirupathum28
      @lahirupathum28 2 หลายเดือนก่อน +3

      උබ ඇත්තටම මෝඩයි මචන් 😂

    • @premilafernando7984
      @premilafernando7984 2 หลายเดือนก่อน +2

      අයියෝ තාම මෝඩ කථා කියනව රට හදන්න උදව් වෙන්න සහෝ

    • @LinukaWijesinghe-x6k
      @LinukaWijesinghe-x6k 2 หลายเดือนก่อน

      @@premilafernando7984papa hukna pothakaya yanna

  • @prasadgunasekara5022
    @prasadgunasekara5022 หลายเดือนก่อน

    ටික කාලයක් යද්දි කවුරුහරි පොලිසියට මෙහෙම ආතල් එකක් දෙනවමයි😅

  • @anushasankalpa6897
    @anushasankalpa6897 2 หลายเดือนก่อน +2

    Horunge eka athak kapanna....

  • @Atharamagadi
    @Atharamagadi 2 หลายเดือนก่อน +4

    ඇට තලන්න ඔනේ කැරියගේ අහූවුනාම

  • @LilacSky-hn1ch
    @LilacSky-hn1ch 2 หลายเดือนก่อน

    දවල් රෑ කියලා නැ මාර හොරු ඉන්නෙ අපේ ගෙවල් පැත්තෙත් ගෙවල් කිපයක පාන්දර 1 ට 2 ට එළියෙ තියෙන ටැප් ඇරලා යනවා ,එහෙම කරන්නේ ගෙදර කවුරුහරි එළියට එනවනේ ටැප් එකේ සද්දේ ඇහිලා ඒක වහන්න එතකොට එයාව අල්ලගෙන ගෙදර ත් මංකොල්ල කාලා යන්නෙ. ට්කක් කලපනාවෙන් ඉන්න සමහර ම්නිස්සු තිරිසන්නු ව්දියට හැසිරෙන්නේ CCTV බැරි නම් ට්කක් වස කරලා බල්ලෙක් හරි හදන්න . පෙනවනේ මහ දවල් වෙන වැඩ 😢

  • @Athula12165
    @Athula12165 2 หลายเดือนก่อน +2

    රටේ තත්වය තේරුම් අරන් කල්පනාවෙන් ඉන්න ඕන නේද..
    ?