Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.11.12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @AngelangelKenedey
    @AngelangelKenedey วันที่ผ่านมา +6

    Eka ratak eka neetiyek wenna ony. Wena wena AGM kiyagena Mey neeti wens wenna Denna epa. Hamomatama eka ha samnwa neeti Genna.❤❤❤

  • @sunalirajapakshalage9254
    @sunalirajapakshalage9254 วันที่ผ่านมา

    අද නිදහසේ පත්තරේ අහන්න පුලුවන්.

  • @bamunua
    @bamunua วันที่ผ่านมา

    කෙහෙළිය සෞඛ්‍ය ඇම්තිබව ඇත්ත. ඒත් සෞඛ්‍ය ඇම්ති කොහෙත්ම සෞඛ්‍ය බෙහෙත් ගබඩාවේ පරිගනකයේ වාඩිවෙලා බෙහෙත් කොපමණ තිබෙනවාද කියා සොයා බලන්නේ නැහැ. ඒ සනදහා ඉන්න නිලධාරීන් තමයි කියනේ මේ මේ බෙහෙත්වල අඩුවක් තිබෙනවා කියලා .එහිම තවත් උසස් නිලධාරියෙක් ඒ ඉදිරිපත් කරන ලේඛන සහතික කර අදාළ නිලධාරීන් මගින් සෞඛ්‍ය ඇමතිට ඉදිරිපත් කරනවා. සෞඛ්‍ය ඇමති එය කැබිනට්ටුවට ඉදිරිපත් කරනවා කැබිනට්ටුව එය අනුමත කරනවා. නැතුව කැබිනට්ටුව තවත් කොමිටියක් පත් කරන්නේ නැහැ මේ බෙහෙත් ඉල්ලීම හරිද වැරදිද බලන්න. කමිටුවක් පත් කලත් ඒ කමිටුවේ ඉන්නේ අර හොරුරලම තමයි. සෞඛ්‍ය ඇම්තිට මේ බෙහෙත් වංචාවේ කොමිස් ලබා දුන්නෙත් සෞඛ්‍ය දෙපාර්තෙමෙන්තුවේ අව්රුදු ගනනාවක් මේ හොරකම කල නිලධාරීන්ම තමයි. කෙහෙළිය ඔය නඩුවෙන් නිදහස් වෙනවා ෂුවර්. මම කෙහෙළිය fan නොවෙයි නමුත් දකින ඇත්ත එකයි.

  • @mdnice331
    @mdnice331 วันที่ผ่านมา

    Good morning chtura❤❤❤

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i วันที่ผ่านมา

    Good morning.

  • @nadugek8186
    @nadugek8186 วันที่ผ่านมา

    Good morning

  • @AngelangelKenedey
    @AngelangelKenedey วันที่ผ่านมา +1

    Kathi neetiya Sri Lanka wen ien karanna ony. Muslim kanthwanta wena asdranyey lankwe kauru Hari balnna ony😢

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 วันที่ผ่านมา

    🥰🥰🥰🥰🥰🥰