අනුර IMF නිලධාරීන්ට කියූ දේ විකල්ප මාර්ගත් හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 620

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 3 หลายเดือนก่อน +50

    කුහුඹුවනේ අපි අන්තිමට රජෙක් හොයා ගත්තා...

  • @DasunViraj
    @DasunViraj 3 หลายเดือนก่อน +600

    අනුර කුමාර ජනාධිපතිතුමනි ඔබව මුළු ලෝකයක් විශ්වාස කරනවා ඔබ වගේ ජනාධිපති කෙනෙක් අපිට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා

    • @DineshSilva-l1y
      @DineshSilva-l1y 3 หลายเดือนก่อน +11

      අපේ ඔක්කොමගෙ වාසනාව ❤

    • @priyanthanimal2624
      @priyanthanimal2624 3 หลายเดือนก่อน +4

      Aniwaryenma

    • @anuraherath5255
      @anuraherath5255 3 หลายเดือนก่อน

      Idiot

    • @anuraherath5255
      @anuraherath5255 3 หลายเดือนก่อน

      Kuhaka Idiot

    • @EshEsh-j2c
      @EshEsh-j2c 3 หลายเดือนก่อน +6

      ඕනි කෙනෙක් හොරෙක් නොවන කෙනෙක්ට උදව් කරන්න කැමතී, අනුර හොරෙක් නෙමේ කියල පොඩි එකා පවා දන්නව, ලෝකෙ හැම රටක්ම අපිට උදව් කරනව සුවර්

  • @mihiran74
    @mihiran74 3 หลายเดือนก่อน +99

    සේරටම වඩා සතුටක් දැනෙනවා comments ටික බැලුවම. පක්ෂ පාටවලට බෙදිලා හිටපු අපි අද සුදුසුම කෙනාව තොරලා තියෙනවා කිසිම භේදයක් නැතිව. රටට ජය වේවා! ජනතාවට ජය වේවා!! මාලිමාවට ජය වේවා!!!

  • @Donatello1z
    @Donatello1z 3 หลายเดือนก่อน +330

    රනිලා හිටියේ අහිංසක මිනිස්සුන්ට පුලුවන් තරම් බර දාල උන් ගොඩ එන ගමන් පුලුවන් උනොත් රට ගොඩ දාන්න! AKD අඩුම තරමේ IMF එකට suggestion එකක් හරි දෙනව මිනිස්සුන්ට පැටවිලා තියෙන බර පොඩ්ඩක් හරි අඩු කරන්න ! Respect 🫡

    • @IlluminatiIsReal-s6e
      @IlluminatiIsReal-s6e 3 หลายเดือนก่อน

      කලින් IMF article 4 එකේ තිබූ කොන්දේසි සහ AKD විසින් අලුතෙන් යෝජනා කරපු සංශෝධන ගැන දැනුවත් වෙන්න ක්‍රමයක් තියනවද?

    • @Nisal-or1zg
      @Nisal-or1zg 3 หลายเดือนก่อน +9

      ඔව් සමහරක් හිතන් ඉන්නේ සීයා මේක ගොඩ දාන්න උත්සාහ කළා කියල.ඔහු ඇත්තටම අපිට පටි තද කර ගන්න කියල ඔවුන් පටි තද කර ගත්තේ නැහැ. සීයාට ආදරේ අය පවු😢😢😢😢

    • @techiuom621
      @techiuom621 3 หลายเดือนก่อน

      GDP eken 15% tax revenue target eka 2025 weddi enna one. Eka wenas karanna be.

    • @elitarantula2833
      @elitarantula2833 3 หลายเดือนก่อน

      ඇත්තටම ❤

    • @IlluminatiIsReal-s6e
      @IlluminatiIsReal-s6e 3 หลายเดือนก่อน

      @@Donatello1z කිසිම suggestion එකක් නෑ සහෝ.. මොකද කරන්නෙ. 🥲

  • @r.sulochana1532
    @r.sulochana1532 3 หลายเดือนก่อน +457

    දීපු චන්දෙ ට ආඩම්බර වෙයල්ලා❤❤❤

    • @warsil3735
      @warsil3735 3 หลายเดือนก่อน +5

      API nam raeatuna keewe , DSA wenas karanawa kiyala, Ranilge wenas Naha, Ranil
      Hitiyath evhchatao

    • @yasanthajayawardena5931
      @yasanthajayawardena5931 3 หลายเดือนก่อน

      ❤❤❤❤🎉🎉🎉🎉​@@warsil3735

    • @ranukamperera2500
      @ranukamperera2500 3 หลายเดือนก่อน

      @@r.sulochana1532 මොකටද ආඩම්බර වෙන්න ඕනි.🤣

    • @7max327
      @7max327 3 หลายเดือนก่อน +3

      ❤❤ ape kolla gema ganawa himita 💥💥

    • @Rathnayaka69
      @Rathnayaka69 3 หลายเดือนก่อน +5

      සිංහලෙන් ද දන්නේ නෑ කතා කලේ😂😂

  • @weliaragodarahula77
    @weliaragodarahula77 3 หลายเดือนก่อน +103

    තෙරුවන් සරණයි අපේ ජනාධිපතිතුමා දැක්කත් හිතපිරෙනව පිං පාටයි ❤️🥺

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 3 หลายเดือนก่อน +111

    කරන කියන සියල්ල සපල වෙිවා ජයවේවා සහෝදර යා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍👍👍👍👍🙏🙏🙏🙏

  • @amkchandrika987
    @amkchandrika987 3 หลายเดือนก่อน +17

    හයියෙන් අඬන්න හිතෙනවා ඒ තරන් සතුටුයි අනුර සහෝදරයා ගැන 🎉🎉😢අපේ දරුවන්ට රට ක් හදනවා 🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DamithRishantha
    @DamithRishantha 3 หลายเดือนก่อน +165

    අනුර සහෝදරයා ❤❤❤ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @LR-kh7ty
      @LR-kh7ty 3 หลายเดือนก่อน

  • @mahisens4540
    @mahisens4540 3 หลายเดือนก่อน +217

    අපේ නායකයා දැන් ඉන්නෙ ❤❤

    • @anuraherath5255
      @anuraherath5255 3 หลายเดือนก่อน

      What do you know about the discussion ?

    • @47HUNTER04
      @47HUNTER04 3 หลายเดือนก่อน

      ​@@anuraherath5255😂😂 आप क्या साबित करने की कोशिश कर रहे हैं 😂😂

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 3 หลายเดือนก่อน +233

    IMF සහන අරන් මිනිස්සුන්ට තුන්වේල කන්න පුළුවන් රටක් ගොඩ නගනව නම් එක මාර වටිනවා මාලිමාවට ජය ❤

    • @chanyona.4077
      @chanyona.4077 3 หลายเดือนก่อน +2

      @mohandias-ud5kw Monawatada maasa 2?

    • @ude3333
      @ude3333 3 หลายเดือนก่อน +10

      ​@mohandias-ud5kwඋබලට බබා හම්බු වෙන්නද?

    • @hasithamahesh5854
      @hasithamahesh5854 3 หลายเดือนก่อน +2

      Akd ,❤️❤️❤️

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 3 หลายเดือนก่อน +2

      @@ude3333නෑ උඹලව අතුගාලා දාන්න🤣🤣

    • @maguragamaethigechamindaru626
      @maguragamaethigechamindaru626 3 หลายเดือนก่อน

      Kala beela inna puluwan.raten eliyata Yana dollar adu karagena,ratata ena dollar wadikaraganna rajaya genayana wadapiliwelata udaw wela hitiyot.boruwata ka ko gahanne natiwa.

  • @RathnaAmaral
    @RathnaAmaral 3 หลายเดือนก่อน +23

    ලංකාවට තෙරුවන් සරණයි සියළුම දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා රත්තරන් ජනාධිපති අපෙ ලංකාවට පත් උනෙ 76ක් අවුරුද්දක් ඔබ කොහෙද හිටියේ මෙච්චර වටිනා ජනාධිපති ❤❤❤❤❤❤❤❤ අවුරුදු 5ක් නෙවෙයි ජිවිත කාලෙ ම ඔබට බාරයි ලංකාව ❤❤❤❤❤

  • @shanthinideepika4348
    @shanthinideepika4348 3 หลายเดือนก่อน +74

    ජනපති සහෝට සහ පඩි නැතුව වැඩ කරන උපදේශකයින් දෙන්නටත් සියලු ශක්තිය ලැබේවා.. බුදුසරණයි 🙏

    • @malthidissanayake3056
      @malthidissanayake3056 3 หลายเดือนก่อน

      @@shanthinideepika4348 ❤️🙏අනේ ඔව් 😥 මොනතරම් එයාලා මහන්සි වෙනවද

  • @erandathinayana5531
    @erandathinayana5531 3 หลายเดือนก่อน +91

    හෙළයේ මහා ජනහිතකාමී මානුෂීයම ජනපතිතුමනි, බොහෝ කාලයක් මගේ මවු රට කාබාසිනියා කරන දේශපාලුවන්ගෙන් ආරක්ෂා කර දෙන්න ❤❤❤❤❤❤❤

    • @LR-kh7ty
      @LR-kh7ty 3 หลายเดือนก่อน

  • @dA-oi8us
    @dA-oi8us 3 หลายเดือนก่อน +18

    දීපු චන්දෙට ආඩම්බරයි. මහා මැතිවරණය එනකන් අපි ඉන්නේ

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 3 หลายเดือนก่อน +51

    අපිට රටට හිතැති පලමු ජනාධිපති කීවොත් එකගද❤❤

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 3 หลายเดือนก่อน +2

    අනුර සහෝදරයා කොහොමද ඉස්තුති කරන්නේ. ලංකාවට ඕනේ ඔබ වැනි එඩිතර. කෙනෙක් ♥️♥️♥️♥️♥️♥️

  • @LeekhaNayomi
    @LeekhaNayomi 3 หลายเดือนก่อน +11

    බඩගින්න දනෙන නායකයෙක් අපිට ඉන්නවා තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @LahiruWeeratunga
    @LahiruWeeratunga 3 หลายเดือนก่อน +5

    අපි ගැන කතාකරපුඑකම ඇති❤....දුප්පත් අපේ ආචාරය ඔබ තුමාට❤❤❤

  • @AnushaPArachchige
    @AnushaPArachchige 3 หลายเดือนก่อน +7

    කෝ දැන් ඉස්සර මෙවට හිනා වුණ එවුන්??
    IMF එක අනුර කියන විදියට වැඩ කරන්නෙ කොහොමද කියලා අහපු උන්ට මේක හොද කනේ පහරක්!

  • @ayeshamadushani723
    @ayeshamadushani723 3 หลายเดือนก่อน +163

    සජියා ආවා නම් අද ගෑනි තමයි එන්නේ imf එකත් එක්ක කතා කරන්ඩ😂

    • @chathurasanjeewa8990
      @chathurasanjeewa8990 3 หลายเดือนก่อน +4

      Ade sajiyata inna deepan,,,,janden passe thama deka nehe

    • @pkegodage6739
      @pkegodage6739 3 หลายเดือนก่อน +3

      Yes,yes.

    • @samithajay9761
      @samithajay9761 3 หลายเดือนก่อน +4

      😂😂😂😂😂😂 Aneda kiyanne

    • @7max327
      @7max327 3 หลายเดือนก่อน +1

      Sirawatama

    • @ChandimalGajanayake
      @ChandimalGajanayake 3 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣සහතික ඇත්ත.😂😂😂

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 3 หลายเดือนก่อน +3

    අපිට චන්දෙ දාන්න නම් එන්න බැරි වුනා . ඒත් මේ් වැඩ සටහන් බලල කමෙන්න්ට්ස් බලල පුදුම සතුටක් ලබන්නෙ . හරිම සතුටුයි මාලිමාවට ජයවේවා . 👍👍🙏🙏🙏❤️❤️❤️

  • @NilminiWijesinghe-mr7cg
    @NilminiWijesinghe-mr7cg 3 หลายเดือนก่อน +72

    ලිදට වැට නු එකා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනා

  • @samanwickramaarachchi8688
    @samanwickramaarachchi8688 3 หลายเดือนก่อน +3

    අනන්තයක් තරම් ප්‍රමාණයක්% විශ්වාසයි...

  • @nurajranasingha4691
    @nurajranasingha4691 3 หลายเดือนก่อน +13

    අපේ එකාට හැමෝම කැමති

  • @permanathkumara8985
    @permanathkumara8985 3 หลายเดือนก่อน +17

    ජනාධිපතිතුමනි ඔබ තුමා සමාන ජනතාව ගැන සිතන එක සතුටුයි. බුදු සාරනයි

  • @lovelymemories
    @lovelymemories 3 หลายเดือนก่อน +5

    සියලු ලාංකිකයන් පැතුවේ අනුර නොවුනත් ,අපි හැමෝම බලාපොරොත්තු උනේ මෙන්න මේ වගේ නායකත්වයක් සහ හැමෝටම හුස්ම ගන්න පුලුවන් රටක් .🎉🎉🎉

  • @malindudilshan2085
    @malindudilshan2085 3 หลายเดือนก่อน +65

    Respect Anura sir❤

  • @anniesilva9361
    @anniesilva9361 3 หลายเดือนก่อน +3

    ආඩම්බරයි හරිම..වටිනා දවසක්..🇱🇰🇱🇰👍👍🌹🌹

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 3 หลายเดือนก่อน +3

    ජයවේවා ජයවේවා
    මව්බිමට ජයවේවා 🙏🙏🙏💙💙
    නව ජනාධිපති තුමා රට වෙනුවෙන් කරන සියලුම කටයුතු සාර්ථක වේවා ..
    එතුමාට විශ්වයේ ආරක්ෂාව ලැබේවා

  • @judelabrooy2072
    @judelabrooy2072 3 หลายเดือนก่อน +10

    රටේ පිනට පහල වුනු කොන්ද පණ ඈති කෙලින් කතා කරන නායකයෙක් 🙏🏻🇱🇰

  • @AMCSenarath
    @AMCSenarath 3 หลายเดือนก่อน +4

    ආණ්ඩුව මාරු වෙද්දි වෙනස් නොවන ආර්ථික අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රතිපත්ති සකසන නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු....
    ජනතාවගේ කාලය ඇවිල්ලා...
    වැඩ කරමු...
    රට හදමු....
    ගමේ නායකයාට ජය....❤

  • @manelhapuarachchi2472
    @manelhapuarachchi2472 3 หลายเดือนก่อน +13

    Harima සතුටුයි අපිට mewage ජනාධිපති කෙනෙක් ලැබුණු එක

  • @deepajayalath
    @deepajayalath 3 หลายเดือนก่อน +127

    ජනාදිපති අනුර ඉංග්‍රිසි දන් නැ කියලා සමහරැ කියනවා...එතකොට මේ රටවලින් එන අය සිංහලද කතා කරන්නේ. ජනාදිපති අනුර ලස්සනට හිනා වෙලා කතා කරන්නේ ඉංග්‍රිසිනේ....

    • @Mdissanayaka
      @Mdissanayaka 3 หลายเดือนก่อน +17

      මමත් කල්පනා කළා ඕක. හොරුන්ට කියන්න වෙන දෙයක් නෑන. ඔය වගේ දේවල් වලින් තමයි මඩ ගහන්නේ

    • @vishwathathsara6769
      @vishwathathsara6769 3 หลายเดือนก่อน +34

      English බැරිව කොහොමද අනික science degree එක ගන්නෙ ❤

    • @TharushiNimsara-nh8xb
      @TharushiNimsara-nh8xb 3 หลายเดือนก่อน +22

      Physical science degree eka thiyenne English walin

    • @TakeThis-z7v
      @TakeThis-z7v 3 หลายเดือนก่อน

      Anyway now there are translators which translate any language to your language. What is important is to know facts. Kamala Harris knows English but doesn’t know any facts! Ask a question about anything serious eg; how to improve the US economy, and she will start by laughing!

    • @nandahewage7705
      @nandahewage7705 3 หลายเดือนก่อน

      Maths වලින් A L කරපු ශිෂ්‍යයන් O L වලටත් AL වලටත් English කරන බව දන්නෙ නැති මෝඩයොද ලංකාවෙ ඉන්නෙ ?

  • @amiya53200
    @amiya53200 3 หลายเดือนก่อน +9

    වැල්පාලම් සීයට විතරයි IMF එක්ක කටයුතු කරන්න පුළුවන් කිව්වේ 😂😂

    • @Nisal-or1zg
      @Nisal-or1zg 3 หลายเดือนก่อน +1

      අපි විතරයි එයා වැල් පාලමේ යවලා තියෙන්නේ

    • @shakilamadu7728
      @shakilamadu7728 3 หลายเดือนก่อน

      Kapati mentalaya

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 3 หลายเดือนก่อน +24

    ක්‍රමානුකූලව පියවරින් පියවර මේ ගමන අනුර යනවා..දශක තුනක පරිණත දේශපාලන අත්දැකීම් ඔහු මනාව කලමණාකරණය කරනු ඇත....

  • @sarathgunathunga1304
    @sarathgunathunga1304 3 หลายเดือนก่อน +2

    ජයවේවා
    අපේ සහොදරයට

  • @Indunil_DKA_B-622
    @Indunil_DKA_B-622 3 หลายเดือนก่อน +7

    දීපු චන්දෙ ගැන අවන්ක සතුටක් දැනෙනවා ❤️

    • @shakilamadu7728
      @shakilamadu7728 3 หลายเดือนก่อน

      Mama දුන්නෙත් පළමු වතාවට ..😂

  • @roshenkasthuri6522
    @roshenkasthuri6522 3 หลายเดือนก่อน +5

    ජය වේවා. අනුර ජනාධිපතිතුමාට ජය වේවා

  • @KmsFonseka
    @KmsFonseka 3 หลายเดือนก่อน +2

    ජනාධිපති තුමනි අපිට ඔබ ගැන ආඩම්බරයි...🎉

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 3 หลายเดือนก่อน +28

    All the best dear president ❤❤❤❤❤

  • @pushpakumaraRavindu
    @pushpakumaraRavindu 3 หลายเดือนก่อน +75

    අපේ මැණිකට රට ගොඩ ගන්න පුළුවන්🧭🧭🧭❤️❤️❤️❤️❤️

  • @Sfzmtl7545
    @Sfzmtl7545 3 หลายเดือนก่อน +2

    අහෝ මෙවන් නිරිඳෙක් ලද රටක් නම් නිසැකවම නිවුනා නම් වේ!!! ❤💪

  • @travel8694
    @travel8694 3 หลายเดือนก่อน +5

    මිනිස්සුන්ගේ ආදරය හම්බුන එකම ජනාධිපතිතුමා❤

  • @IndulaSarathchandra
    @IndulaSarathchandra 3 หลายเดือนก่อน +12

    අන්න වැදගත්කම පේනවද. හරිම පැහැදිලි.

  • @priyankaragamage165
    @priyankaragamage165 3 หลายเดือนก่อน

    ජයවේවා !

  • @silvapriyankara2148
    @silvapriyankara2148 3 หลายเดือนก่อน +10

    ඕක තමා අපි කිව්වෙ භාන්ඩාගාරයට සල්ලි ඕන නම් ඩොලර් 100 ගානෙ අපි නිකං දෙන්නම්. මම කොරියාවෙ ඉන්නෙ. ක්‍රමයක් හදන්න ඕනතරම් ශ්‍රී ලාංකිකයන් ඉන්නව රටට උදව් කරන්න ලෝකය තුල. මෙහෙ ඉන්න හැම එකාම රටට දෙයක් කරන්න ආවොත් කරනව කියලකතා වෙනව

    • @Sfzmtl7545
      @Sfzmtl7545 3 หลายเดือนก่อน

      මචං උඹලා මේ මිනිහට හයියක්!!! උඹලගේ ඔය වචනෙත් හයියක් බං!!! 👌

    • @DepthsofSerenity
      @DepthsofSerenity 3 หลายเดือนก่อน

      👍👊

    • @thereality5645
      @thereality5645 3 หลายเดือนก่อน

      ආණ්ඩුව හදාගන්න එපැයි ඔක්කොටමන්කලින්. ඒකයි මේ බලන් ඉන්නෙ.

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 3 หลายเดือนก่อน +14

    Malimawata jayawewaa ❤❤❤❤❤❤❤

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 3 หลายเดือนก่อน +12

    Great
    Blossoming future

  • @buddhiindika6511
    @buddhiindika6511 3 หลายเดือนก่อน

    ජයවේවා...❤❤

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 3 หลายเดือนก่อน +35

    IMF නිලධාරීන් අනුර ජනපති වෙනුවෙන් උපරිම සහයෝගය දෙන බවට සහතික වෙයි...
    අනුර ජනපතිට ඉංග්‍රීසි කතා කරන්න බැහැ කියපු උන් කොහෙද ඉන්නේ ...

    • @diamondwastaken7924
      @diamondwastaken7924 3 หลายเดือนก่อน +2

      Translaterla inne eekatane 😂😂😂

    • @bandulasamarasingha7449
      @bandulasamarasingha7449 3 หลายเดือนก่อน +3

      @@diamondwastaken7924 යහපාලන ආණ්ඩුව කාලේ සිරිසේන ජනපති ඉංග්‍රීසි කතා කරනව දැක්කද..කුහක වෙන්න එපා ..

    • @diamondwastaken7924
      @diamondwastaken7924 3 หลายเดือนก่อน +3

      @@bandulasamarasingha7449 ithin ha mn kiwwe nane anurata witharay english bari kiyala 💀

    • @NisansalaVithanage
      @NisansalaVithanage 3 หลายเดือนก่อน

      උපතින්ම ඉංග්‍රීසි කාතා කරපු එවුන් .. බංගලා වල හිටපුඑවුන් කරපු හරිය හොද ටෝම ඇති .. බුරුවෙක් වෙන්න්ව් නැතුව රට ගොඩනගා ගන්න උදව් වෙයන්

    • @ranukamperera2500
      @ranukamperera2500 3 หลายเดือนก่อน +3

      උඹට ඇහුනද එක වචනයක්වත් ඉංග්‍රීසියෙන් කථා කරනවා 😂

  • @MaryStella-ef7er
    @MaryStella-ef7er 3 หลายเดือนก่อน

    Thank you very much . May God bless you forever. 🙏🙏🙏❤️

  • @luckminipeiris498
    @luckminipeiris498 3 หลายเดือนก่อน +13

    IMF officials look pleasant front of president.
    Hope honestly dedication will direct our country and economy towards prosperity.
    ජය

  • @Ngamageramya
    @Ngamageramya 3 หลายเดือนก่อน +3

    ජනතාව ගැන හිතන නායකයෙක් මිස වෙන කවර නායකයෙක්ද ඔිනම රටකට අවශ්‍ය ❤️👍

  • @SwarnapaliYapa-p1s
    @SwarnapaliYapa-p1s 2 หลายเดือนก่อน

    අනුර ජනාධිපති තුමනි, ඔබට පමණයි මේ දේශය ගොඩ නැගිය හැකි වන්නේ......!

  • @Itbro-c8s
    @Itbro-c8s 3 หลายเดือนก่อน +52

    රනිල් වික්‍රමසිංහ ඇත්තටම අපේ රට ගොඩ ගත්තද? නැත්නම් විනාශ කරාද?
    රනිල් වික්‍රමසිංහ කියන්නේ අද ඊයේ පාර්ලිමේන්තු ගිය කෙනෙක් නෙමෙයි. 1977 ඉදලා රනිල් පාර්ලිමේන්තුවේ හොදේ. 6 පාරක්‍ අගමැති වුනා. එක් පාරක් ජනාදිපති වුණා. රනිල් වික්‍රමසිංහ රටට කරපු දේවල් මන් කෙටියෙම් කියන්නනම්.
    1. 1988-1989 බට ලන්ද වාදකාගාරය පවත්වාගෙන යමින් උගත් බුද්දිමටත් තරුණයන් ගාතනය කිරීම.
    2.රටේ බුද්දි අංශය ltt ත්‍රස්තවාදීන්ට පවා දීම
    3.ප්‍රබාකරන් සමග සාම සාකච්චා පැවැත්වීම ltt සංවිදානයට උදව් ලබා දීම
    4. රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට ජාත්‍යන්තරයට විකිනීමට උත්සහ කිරීම
    5. ශ්‍රීලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඉන්දියානු ගිවිසුම් අත්සන් කිරීම
    6.නිෂ්පාදන ආරථිකයට විනාශ කරමින් ණය රටේ මුලික අදායම කර ගැනීම
    7.වැඩිම ණය ප්‍රමාණයක් ණයට ගත් දේශපාලකයා වීම අසන්න වශයෙන් ඩොලර් ත්‍රිලියන 11ක්‍ පමණ
    8. මහා බැංකු බැදුම් කර වංචාවට mමහේන්ද්‍රන්ට සහය දැක්වීම.
    9.පාස්කු ප්‍රහාරයට වක්‍රාකාරව සහයෝගය ලබා දීම
    10.දේශපාලන ජීවිතය පුරාවටම බලයට ඇති කෑදර කම නිසා මහා ජනතාවගේ මුදල් තමන්ට හිතවත් දේශපාලකයන්ගේ සුක විහරණයට අව බාවිතා කිරීම.
    11.රටේ ඇති ඩොලර් සංචිත පක්ෂ විපක්ෂ තමන්ට හිතවත් දේශපාලකයන්ට හොරකම් කිරීමට ඉඩ සැලස්වීම හා එමගින් රටට හා මහජනතාවට අහිත කර ගැසට් වලට පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීම
    12. මුළු රටම ප්‍රතික්ෂේප කරපු පොහොට්ටුව සමග එකතු වී ජනාදිපති දුරය ලබා ගැනීම
    13.දන කුවේරයන් බදු වලින් නිදහස් කර අහිංසක දුප්පත් ජනතාවට අදික බදු බරක් පැටවීම
    14. පාර්ලිමේන්තුවටවත් තේරී පත් නොවුණු තමන්ගේ පක්ෂයේ පිරිසට උපදේශක තනතුරු ලබා දි අදි මහ ජනතාවගේ මුදලින් ඔවුන්ට යහන වාහන ලබා දී ඔවුන් නඩත්තු කිරීම
    15.පළාත් පාලන චන්දය හිතා මතා කල් යවමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යැවීම
    16. විදායක බල තල බාවිතා කරමින් රජ්‍ය නිලදාරීන්ගේ රාජකාරියට බාදා කිරීම. මැතිවරණ කොමිෂන් සබාව හා රජයේ මුද්‍රනාලය එයට කදිම නිදසුනකි.
    දැන් පැහැදිලියි නේද රනිල් රට විනාශ කරා කියලා. පෝලිම් නැති වුනේ රනිල් කරපු ප්‍රාතිහාරයක් නිසා නෙමෙයි. අපි රටක්‌ විදියට බංකොලොත් කියලා ලෝකෙට දැනුම් දීලා ණය ගෙවන එක නැවැත්තුවා. එතකොට රටේ ඩොලර් සංචිත ඉතුරු වුණා. ඒවගේම රනිල් වික්‍රමසිංහ අවුරුදු 2කට තවත් ඩොලර් බිලියන 17ක්‍ ණයට ගත්තා. එම ඉතුරු වුනු ඩොලර් වලින් තෙල් ගෑස් ගෙනල්ල රටේ ජනතාවට මුදල් වලට බෙදල දුන්නා. තෙල්, ගෑස්, කරන්ට් නිකන් හම්බවෙච්ච කෙනෙක් ඉන්නවනම් අමතක නොකර comment එකක් දාන්න. අදික ලෙස බදු ගහල තමයි රනිල් තෙල්, ගෑස්, කරන්ට් දුන්නේ. අනිතිමට අපිට ණය නොගෙවීමේ ආශ්චර්ය හේතුවෙන් තෙල් ගෑස් කරන්ට් ලැබුනා.

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 3 หลายเดือนก่อน +4

      ඇයි මේ රනිල්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ,,,
      දවස් දෙකෙන් ගන්නවා කිව්වා ,, තව සතියයි බලන්නේ

    • @Itbro-c8s
      @Itbro-c8s 3 หลายเดือนก่อน

      ​​@@suramyadilrukshi9071හය පාරක් අගමැති වෙලා එකපාරක් ජනාදිපති වුනාම සාක්ෂි ඉතුරු කරයිද රනිල් වික්‍රමසිංහ. ටික කාලයක් බලන් ඉන්න ලස්සනට ජම්පරේ අන්දයි රනිල්ට

    • @sujanichampika-fr7zf
      @sujanichampika-fr7zf 3 หลายเดือนก่อน +2

      Ehenan oyawaradiwalata dauwam denna onane ai horunta dauwam denatte 😂😂😂

    • @Itbro-c8s
      @Itbro-c8s 3 หลายเดือนก่อน +3

      @@sujanichampika-fr7zf කකුළුවත් නටන්නේ වතුර රත් වෙනකම් විතරයි. මේ නොවැම්බර් 14 වෙනකම් වතුර නටනවා විතරයි. ඊට පස්සේ බලමු කකුළුවට මොනවද වෙන්නේ කියලා.

    • @SnowWhite-fn1kd
      @SnowWhite-fn1kd 3 หลายเดือนก่อน

      හොරා කන අයට උඩ ගෙඩි දුන්නා මිස ජනතාවගේ හීන උදුර ගත්ත එකෙක්

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 3 หลายเดือนก่อน +5

    Good leader always we pray for you good health and wellness to be strong and drive the country forward

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 3 หลายเดือนก่อน +18

    Npp❤❤❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 3 หลายเดือนก่อน

    ඇත්තටම අපේ රට නොබැදි ප්‍රතිපත්තිය අනුව ලෝකයේ හැම රටක් එක්කම සුහදව සිටිය යුතුයි. සියළුම ජාතීන් මිතුරන් නෑදෑයන් ආකාරයට සැලකිය යුතුයි. ලෝකයේ හැම රටකම අපේ මිනිස්සු ජීවත් වෙනව . අපි හැමතිස්සෙම ලෝක සාමය වෙනුවෙන් කටයුතු කරන්ඩ ඕනෑ. අපේ රටට හැම විපතකදීම ලෝකයේ සෑම රටක්ම අපිට උදව් කරල තියෙනව .

  • @ChandimaNalaka-qg2jc
    @ChandimaNalaka-qg2jc 3 หลายเดือนก่อน +6

    Akd ❤️

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 3 หลายเดือนก่อน +15

    අපේජනපතිටජයවෙිවාඅපිත්උදවුකරනවානේඔබනමටවිදේසවිනිමයදෙනවානේඅපේජනපතිටජයවෙිවා

  • @kirulavishan1386
    @kirulavishan1386 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි❤

  • @rusirujayananda5275
    @rusirujayananda5275 3 หลายเดือนก่อน +10

    ❤️ ❤️ ❤️ ❤️

  • @තිත්තඇත්ත1k
    @තිත්තඇත්ත1k 3 หลายเดือนก่อน +8

    අනුරට ඉංග්‍රීසි බෑ .
    නමුත් භාශා පරිවර්තකයන් ඉන්නේ ඒකට තමයි.
    ඉංග්‍රීසි පුළුවන් කෙනාට චීන භාශාව බෑ
    වීන පුළුවන් කෙනාට ජපන් බෑ
    භාශාව කියන්නේ සංවාදෙට අවශ්‍ය දෙයක් මිස අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි

  • @Sanjaya610
    @Sanjaya610 3 หลายเดือนก่อน +1

    ශෝක් මෙහෙම දෙවල් අනුරට කියලා කරගන්නද තන කොල කන පොඩී උන් දුන්නේ 😮😮😮😮😮

  • @gimhaniperera2446
    @gimhaniperera2446 3 หลายเดือนก่อน

    Congratulations 🎉🎊🍾 AKD

  • @kanthikan5145
    @kanthikan5145 3 หลายเดือนก่อน

    කරන කියන වැඩ කටයුතු සියල්ලම සාර්ථක නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි වේවා අපේ ජනාධිපති තුමනි

  • @BraveKnightsChessAcademy
    @BraveKnightsChessAcademy 3 หลายเดือนก่อน +10

    ❤❤❤

  • @resident2573
    @resident2573 3 หลายเดือนก่อน +1

    Never take any more loan from IMF or World Bank. With the loans it's coming lot's of political interfaces. You can see the names of the people who involving to make decisions. Get bound with a County who really care Sri Lanka as a friend and long term partner to grow together. Support each other, Stand with each other for good purposes and grow together. Sri Lanka must have it's dignity even it's many citizen's behaviours are bad at the moment. God's blessing is there in the Country at the moment. Amen. 🌷🇱🇰.

  • @nilushaudayangani890
    @nilushaudayangani890 หลายเดือนก่อน

    ❤ මෙතරම් ජනතාවගේ ආදරයකට පත්වුණු අපේ නිහතමානී ජනපතිතුමා,සොබා දහම් මෑණියනි ආරක්ෂා කර දෙන්න.ඔහුයි මේ රට ගොඩනගන්නේ.👍❤️

  • @AshainFernando-t8q
    @AshainFernando-t8q 3 หลายเดือนก่อน +5

    Adarei AKD❤️❤️❤️

  • @priyanganichandrikakumari4021
    @priyanganichandrikakumari4021 3 หลายเดือนก่อน +1

    Appe Tharuna janadipathi 🎉🎉🎉

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 3 หลายเดือนก่อน +6

    Respect AKD 🥊🥊🥊🇱🇰🇱🇰

  • @SanthiKumari-ne3td
    @SanthiKumari-ne3td 3 หลายเดือนก่อน

    Obatuma apa rata හදන්න 💯💯💯💯🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️

  • @AnilDharmasiri-lv7vd
    @AnilDharmasiri-lv7vd 3 หลายเดือนก่อน +1

    අනුරකුමාර ජනාදිපති තුමාව මුලුලොකයම පිලි ගන්නවා

  • @elitarantula2833
    @elitarantula2833 3 หลายเดือนก่อน

    නව ජනාධිපති සමග හමුවන සියලු දෙනගේ මුහුණේ සිනහව හරිම genuine විදියට පෙන්නුම් වෙනවා. AKD 🎉

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 3 หลายเดือนก่อน

    Victory AKD 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @ManiWickramaratne
    @ManiWickramaratne 3 หลายเดือนก่อน

    ජාතික ජනබලවේග ආණ්ඩුවට ජයවේවා !

  • @broskey1238
    @broskey1238 3 หลายเดือนก่อน +121

    අම්මෝ මේ comment section වල ඉන්න කුලියට comment දාන සජබයියො ගොඩ😂😂

    • @arunasenarath1771
      @arunasenarath1771 3 หลายเดือนก่อน +7

      අපට දැන ගන්නට උවමනා වැඩ පිළිවෙළ හැමදාම සේ කරනවා තියනවා නෙමේ. අපි ජෙප්පො වගේ කුහකයො නෙමෙයි.

    • @wickramasujith9396
      @wickramasujith9396 3 หลายเดือนก่อน +5

      ඉතින් සජ්ජව අගමැති කර ගනින්කෝ..😄😄

    • @Skvideomission
      @Skvideomission 3 หลายเดือนก่อน +8

      ​@@arunasenarath1771ඉතිං කුහකයො කව්ද කියලා කොමෙන්ට් බලපන්😂

    • @sarathkumara4475
      @sarathkumara4475 3 หลายเดือนก่อน

      උබ වගකිමේන්ද ?මේ කමේන්ටි.කරන්නේ.?

    • @adithyarukshan3025
      @adithyarukshan3025 3 หลายเดือนก่อน

      @@wickramasujith9396 waradila wath epa

  • @1trending868
    @1trending868 หลายเดือนก่อน

    AKD ආදරෙය් 😢❤

  • @kosnmusic8030
    @kosnmusic8030 3 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා AKD❤❤❤

  • @ThalangamageMilton
    @ThalangamageMilton 3 หลายเดือนก่อน +5

    Supiri wade supiriyatama karanawa ❤❤

  • @amazingfernando2440
    @amazingfernando2440 3 หลายเดือนก่อน +6

    ANURA JAYAWEWA

  • @wanniarachchitvchannel6598
    @wanniarachchitvchannel6598 3 หลายเดือนก่อน

    Adarai AKD

  • @estherbredies2215
    @estherbredies2215 3 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 3 หลายเดือนก่อน +2

    අද අපි නම් දැක්කා කතා කරන්න හිටපු ඒවුන් ට්ක

  • @RohanMeyer
    @RohanMeyer 3 หลายเดือนก่อน

    Jayawewa ❤

  • @lalithkumara1544
    @lalithkumara1544 3 หลายเดือนก่อน

    ජනාධිපති තුමා api ඔබතුමා සමඟයි

  • @AsifAli-ty2jq
    @AsifAli-ty2jq 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤Supiri anura Sir obata kisima ledak dukak ethi nowewa ❤❤❤❤❤❤

  • @yeahofcourse
    @yeahofcourse 3 หลายเดือนก่อน

    මම නම් 3% නේ එකෙක්.. ❤

  • @Nafeelnawfer
    @Nafeelnawfer 3 หลายเดือนก่อน

    Good move mr president.

  • @sahanviduranga9279
    @sahanviduranga9279 3 หลายเดือนก่อน

    රට හදලා දුන්නොත් ආයෙ ලංකාවට ඇව්ත් අම්මා එක්ක එකට බත් කන්න පුලුවන්❤

  • @sagaranuwan8427
    @sagaranuwan8427 3 หลายเดือนก่อน

    So proud of my vote to NPP......

  • @Rasmi-nc6rv
    @Rasmi-nc6rv 3 หลายเดือนก่อน

    සාකච්ඡා කරන ආකාරය ට්කක් පෙන්වන්න .

  • @dilandesilva8954
    @dilandesilva8954 3 หลายเดือนก่อน +1

    👍🏻❤️

  • @sampathchamara1970
    @sampathchamara1970 3 หลายเดือนก่อน

    Good luck president Anura Disanayaka ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmaltissera6805
    @lakmaltissera6805 3 หลายเดือนก่อน

    Patta adaryak tiyanne aoe sahodarayo ❤❤❤❤

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 3 หลายเดือนก่อน

    👍👍👍👍

  • @rajitharodrigo9933
    @rajitharodrigo9933 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤ love NPP next time all the family members will vote u

  • @Kolngodacentral0715
    @Kolngodacentral0715 3 หลายเดือนก่อน +1

    ලෝකයේ වැඩ කටයුතු කිරීම සඳහ භාෂාව ප්‍රශ්නයක් නොවන බව නොතේරෙන එවුන් තේරුම් ගනිල්ලා.