සුදා කොටු කිරීමට දැමු සුරූපි ගෑණු ඇමට සුදා අහුවුනාද? මට ඔයත් එක්ක රියල් කරන්න ඕනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 970

  • @BandaraGunasinha
    @BandaraGunasinha 5 หลายเดือนก่อน +182

    අඩන ගැහැනිය බොරැවක් බව හොදටම පේනව,දැනෙනව ,නියමයි සුදා මහත්තය

    • @chamodperera7331
      @chamodperera7331 5 หลายเดือนก่อน +8

      ඕවා මූම කරන දේවල් ,මතයිනෙ උද්දිත අහුවෙන්න එපා මේ පිම්පියගෙ උගුල්වලට, views කඩාගන්න මුන් මුන්ටම ඇරගනී 😂😂😂

    • @RasangaEdirisnha
      @RasangaEdirisnha 5 หลายเดือนก่อน +5

      ඉරාජ්ගෙද වැඩේ අයියෙ

    • @iroshanmadushanka6572
      @iroshanmadushanka6572 5 หลายเดือนก่อน +4

      මටත් නිකමට හිතුන.

    • @dilishankumara2133
      @dilishankumara2133 5 หลายเดือนก่อน +2

      ඇදුම් ඉරුවා කියන්නේ 😆😆😆

    • @kpdathula9821
      @kpdathula9821 5 หลายเดือนก่อน

      😮😢😂😂😮😂😂🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉😂😂🎉😂🎉🎉​@@chamodperera7331

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 5 หลายเดือนก่อน +91

    SUDA ඉදිරියට යමු පරිස්සමෙන්

  • @LyricLegacy629
    @LyricLegacy629 5 หลายเดือนก่อน +95

    ගැම්මක් සුදා.
    ඕකට බැරි වෙලා හරි ඔයා අහු උනා නම්
    ඔයා මෙච්චර කල් දිනා ගත්ත ගෞරවය ලෙප්ට් වෙනවා ශුවර්.
    අහු උනේ නැති එකට පට්ට ආදරෙයි❤
    Keep it up ❤

    • @chamodperera7331
      @chamodperera7331 5 หลายเดือนก่อน +1

      ඕවා මූම කරන දේවල් ,මතයිනෙ උද්දිත අහුවෙන්න එපා මේ පිම්පියගෙ උගුල්වලට, views කඩාගන්න මුන් මුන්ටම ඇරගනී 😂😂😂

  • @nabiajulia5678
    @nabiajulia5678 5 หลายเดือนก่อน +81

    Sudaමගේ brother කෙනෙක් වගේ මට. ජීවිතේ ඔබ ජය අරන් ඉවරයි. දැන් රට ජයග්‍රහණය කරමූ. හැමදාම ආදරෙයි.. අපි 🇮🇹 italy.

    • @chamodperera7331
      @chamodperera7331 5 หลายเดือนก่อน +3

      ඕවා මූම කරන දේවල් ,මතයිනෙ උද්දිත අහුවෙන්න එපා මේ පිම්පියගෙ උගුල්වලට, views කඩාගන්න මුන් මුන්ටම ඇරගනී 😂😂😂

    • @UgH-v6g
      @UgH-v6g 2 หลายเดือนก่อน

      Akeathama.athea.kathawa.suda.aiya.b.s.parisamina

  • @kkahqwt8850
    @kkahqwt8850 5 หลายเดือนก่อน +29

    ගෙදර පවුල ඉන්නකොට ඔහොම ආයෙ මොකටද හැබැයි සුදා අයියා පරිස්සමෙන් ගමන යන්න ජය වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි මම ජෝර්දාන් සීටර් නිසංසලා මාරි

  • @ZumiZumi-kh1cc
    @ZumiZumi-kh1cc 5 หลายเดือนก่อน +24

    සුදා ඔයා අපේ රටෙි අසරන ජනතාවට සමිපතක් පරිස්සමි වෙන්න

  • @padminidissanayake129
    @padminidissanayake129 5 หลายเดือนก่อน +134

    සුදත්ත තිලක්සිරි...කියන්නෙ යහපත් මනුස්යෙක් කියල මුලු රටම විතරක් නෙවි , ලෝකෙම දන්නව......
    අභියෝග ...අභියෝග ...අභියෝග ....ඕවා ඉබේටම නැතිවෙලා යනව...උඹව වට්ටන්න බෑ සුදා මල්ලි...වැටෙන්නත් එපා කිසිදා...අභියෝග ජයගමු...ජයවේවා ..💐💐💐💐💐

    • @chamodperera7331
      @chamodperera7331 5 หลายเดือนก่อน +9

      ඕවා මූම කරන දේවල් ,මතයිනෙ උද්දික, අහුවෙන්න එපා මේ පිම්පියගෙ උගුල්වලට, views කඩාගන්න මුන් මුන්ටම ඇරගනී 😂😂😂

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 5 หลายเดือนก่อน +1

      සුදා ITN එකේ සභාපතිකම ඉල්ලුවෙ නැත්ද ?

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤jayawewa

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 5 หลายเดือนก่อน +1

      Suda weseyanta ahuwenna epa oyawa mula karanna hadan e

    • @kithsiriamarasekara9467
      @kithsiriamarasekara9467 5 หลายเดือนก่อน +1

      puka

  • @kavindubandara7172
    @kavindubandara7172 5 หลายเดือนก่อน +11

    ජයවේවා සුදා මාමේ නොසැලී පෙරට 👍👍

  • @malakumari-d2n
    @malakumari-d2n 5 หลายเดือนก่อน +8

    මුළු රටම දන්නවා සුදු මල්ලි හොද වැදගත් මනුසයක් කියලා බුදුසරණයි මල්ලි ඔබ‍ට

  • @liyanagetissera2866
    @liyanagetissera2866 5 หลายเดือนก่อน +8

    සුදා ඔයා දුන්න පිළිතුරනමි රටක් වටිනවා,බොහොම කල්පනාවෙන්,ජේසු පිහිටයි,,

  • @anomamapa8718
    @anomamapa8718 5 หลายเดือนก่อน +44

    ඔබේ අදහස් ගැන අපි respect කරනවා ඔය බොරුවට අඩන ගෑනු කෙනා ලොකු පවක් කරගන්නවා බුදුන්ටත් ඔය විදියටම අපහාස කලානෙ ඒ වගේ කාලකන්නි මිනිස්සුන්ට පවු

  • @NiranjalaPreethimali
    @NiranjalaPreethimali หลายเดือนก่อน +5

    ජයවේවා සුදන්ත අයියේ

  • @DAR-x4e
    @DAR-x4e 5 หลายเดือนก่อน +9

    සුදා සීන් එකෙන් අයින් කරන්න ගත්ත තිර නාටකය අසාර්ථකයි . සුදා ඔබට ජය

  • @silviyafernando6763
    @silviyafernando6763 5 หลายเดือนก่อน +17

    සුදා ඔබ වැනි පුද්ගලයින් මේ සෝසල් මීඩියාවල නැහැ ඔබ නියම තාත්තකෙනෙක් හොද ස්වාමිපුරුසයෙක් මේ ගෑනි ඇයි මෙහෙම කියන්නේ එහෙනම් මෙයා සුදාඑක්ක නටන්න ආපු නැටුමක් වෙන්න ඇති අපි දන්නවා සුදා කවුද කියා ඔබට සුබ අනාගතයක් වේවා 👌🙏✝️✝️🥀🥀🥀🙏🙏🥀

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 5 หลายเดือนก่อน +43

    රට ගැන කතා කරන ගමන් රටේ ප්‍රශ්න මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන කතා කරන ගමන් අපිව පිනවීම සහ අපේ මනස සැහැල්ලු කිරීම සදහා මේ වගේ ආතල් වැඩසටහන් ඉදල හිටල කරන්න සුදා...ඒක පට්ට.....❤❤❤❤
    මේ සදහා දායකත්වය ලබා දුන් ඒ 27 ලන්ඩන් කෑල්ලට හදපිරි මෙව්ව එක.....👏👏👏

  • @keerthijayakody4374
    @keerthijayakody4374 5 หลายเดือนก่อน +69

    ඒ ගැහැණිගේ කතාවෙන්ම තේරෙනවා නාට්‍යයක් කියල.

  • @manojhgc1047
    @manojhgc1047 5 หลายเดือนก่อน +34

    එක එක ගේම් ගහවි අහු වෙන්න එපා සුදා. ජයවේවා

    • @renukakumari5890
      @renukakumari5890 5 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 5 หลายเดือนก่อน +5

    පුතා ඔවා අභියෝග ජයගන්න පුළුවන් yes u can ❤❤❤❤❤❤

  • @NuwanAnuranga-w8f
    @NuwanAnuranga-w8f 5 หลายเดือนก่อน +8

    ගුරාජ්ගේ game ප්ලැන් සුදා. බය වෙන්න එපා අපි ඔබ සමගයි.

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 5 หลายเดือนก่อน +18

    සුදත්ත කියන්නේ නිහතමානී හොද චරිතයක්....

  • @sachiyamoviesonline
    @sachiyamoviesonline 5 หลายเดือนก่อน +23

    අනිවාරෙන්ම දමිත් තමයි ඔය වැඩ වලට දක්ෂ

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 5 หลายเดือนก่อน +44

    වැටෙන්න epa අභියෝග jayagena ඉදිරියට යමු sudath මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට ජයවේවා

  • @ganadasaganadasa9601
    @ganadasaganadasa9601 5 หลายเดือนก่อน +48

    සුදා ඕකිව තිස්ස කුට්ටියාට සෙට් කරල දුන්නනම් හරිනේ

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 5 หลายเดือนก่อน +1

      Ow anura ge pawlawa balanna one kiwwane asahana karaya

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 5 หลายเดือนก่อน +2

      Wambotta 😂😂😂

    • @MayonJayawickrama-p4s
      @MayonJayawickrama-p4s 5 หลายเดือนก่อน

      I can't stop laughing😅🤣😅🤣my stomach panning.. Best ever comment

  • @shantadenuwala3714
    @shantadenuwala3714 5 หลายเดือนก่อน +6

    සුදාට ඔය වැනි දේවල් කිරීමට තව දුරටත් ඇතැම් කාලකන්නි උත්සහකරන බව අමතක කරන්න එපා 😊

  • @samanthabotheju7789
    @samanthabotheju7789 5 หลายเดือนก่อน +3

    Para desapaluwange parissamen...take care..බුදුසරණයි

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq หลายเดือนก่อน +1

    Oya great person kenek bawa hemadema apita penna parissamen..Hari pudgalayata kunu baldi pathkarana Aya wedi.

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466 5 หลายเดือนก่อน +6

    ඔබට ජයවේවා සුදා.

  • @upalijayalath9895
    @upalijayalath9895 5 หลายเดือนก่อน +16

    සුදා මොනවා කිවිවත් ඇන්කර් කොමිපැනියෙන් වෙචිච දේ කිවිවෙ නැහැ නෙ

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 5 หลายเดือนก่อน +35

    හැට හතර මායම් වලට අසු නොවී වටිනා මනුෂ්‍ය ආත්මය පිරිසිදු ව ආරක්ෂා කරණ සියලු පිරිමි වර්ගයාට මාගේ උපහාරය.

    • @padminijayasinghe104
      @padminijayasinghe104 5 หลายเดือนก่อน +2

      ඔය නිලියක් කීවට සල්ලිවලට ගත්ත වල් වේ... යක් මේකිගේ තොරතුරු pablik කරන්න සුදා malli

    • @SiyaniSiyani-rc5do
      @SiyaniSiyani-rc5do หลายเดือนก่อน

      සුදාා.ඕකි.කාන්තාක්.නේද.අම්මකෙනෙක්.නේද.ඕකිට.තියෙන.බලුවිසේට.තමුන්ගෙ.දරැවොත්.අමතකවෙයි
      අඩ.ගහලා.අරගෙන.ගලවන්න.අැස්දෙක.හොද
      පාඩමක්.උගන්වන්න.

  • @shashifer1
    @shashifer1 5 หลายเดือนก่อน +4

    සුදා පරිස්සමින්... ජයෙන් ජයවේවා බොලාට 🙏🏼

  • @MrSleeping
    @MrSleeping 5 หลายเดือนก่อน +222

    ඉරාජ් මාත්තියගේ වැඩක් තමා ඉතිම්...😂

    • @chamodperera7331
      @chamodperera7331 5 หลายเดือนก่อน +15

      ඕවා මූම කරන දේවල් ,මතයිනෙ උද්දිත අහුවෙන්න එපා මේ පිම්පියගෙ උගුල්වලට, views කඩාගන්න මුන් මුන්ටම ඇරගනී 😂😂😂

    • @lll7183
      @lll7183 5 หลายเดือนก่อน

      ​@@chamodperera7331iraj ge penthoda

    • @DeepaNilanjanee
      @DeepaNilanjanee 5 หลายเดือนก่อน +4

      ඉරාජ් කියන ගොට්ටා මහත්තයෙක්ද

    • @Lgo-d6g
      @Lgo-d6g 5 หลายเดือนก่อน +3

      Samahara minissu hithanawa gaanu daala one minihek alla ganna puluwannkiala 😂😂😂

    • @salindaliyanarrachchi8936
      @salindaliyanarrachchi8936 5 หลายเดือนก่อน

      ​@@chamodperera7331views wedi Kara ganna karana dewal kiyala dannawa nam uba ei ban meka balance.dena dena views wedi karanne ubata mongalda ban😂😂😂

  • @Sriyani-cf7sf
    @Sriyani-cf7sf 4 หลายเดือนก่อน +2

    සුදා අයියව අපිට ව්ශ්වාසයයි.

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 5 หลายเดือนก่อน +3

    Sudaa aiya පරිස්සමෙන් idiriyata weda karagena yanna budu saranai obatumata

  • @NishaArambawattha
    @NishaArambawattha 4 หลายเดือนก่อน +2

    මං කැමතිම චරිතයක් ඔයා අයියා. දවසක හමුවේවා❤❤❤❤❤❤

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 5 หลายเดือนก่อน +44

    එළකිරි සුදා
    ජයවේවා ❤️

    • @chamodperera7331
      @chamodperera7331 5 หลายเดือนก่อน

      ඕවා මූම කරන දේවල් ,මතයිනෙ උද්දිත අහුවෙන්න එපා මේ පිම්පියගෙ උගුල්වලට, views කඩාගන්න මුන් මුන්ටම ඇරගනී 😂😂😂

  • @athularathnayaka7069
    @athularathnayaka7069 2 หลายเดือนก่อน +2

    ⁣ශ්‍රේෂ්ටයි සුදා

  • @renukakumari5890
    @renukakumari5890 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි මල්ලී ඔයාට පරිස්සමින් ❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 5 หลายเดือนก่อน +2

    Okoi.wa.paturu.ගහනවා .අපිට .ahu.වුණොත් .මල්ලි .ඔයාට deergau wewa budusaranai jaya jaya jaya

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 5 หลายเดือนก่อน +8

    හොද චරිතයක් ❤ කෙන්ද පණ ඇති පුද්ගලයෙක් ආදරෙයි

    • @SajithGuruge
      @SajithGuruge 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @commanmedia9654
    @commanmedia9654 5 หลายเดือนก่อน +5

    සුදා ඔබට ජය..

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 หลายเดือนก่อน +6

    නියමයී සුදා අයියා.👍👍👍

  • @thilakasiripremachandra2027
    @thilakasiripremachandra2027 หลายเดือนก่อน +2

    සුදා අපි ඔබ සමගයි

  • @sajeewaperera2034
    @sajeewaperera2034 5 หลายเดือนก่อน +4

    ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @maheshdanushka238
    @maheshdanushka238 5 หลายเดือนก่อน +1

    බුදු සරනයි අයියෙ මලිමාවට් ජයවේවා 🙏🙏🙏

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 5 หลายเดือนก่อน +8

    ඔන්න ඕකයි සුදා uncleට මම වගේ තරුන අය කට පුරෝලා හරිම ආදරනීයව "සුදා uncle" ආමන්ත්‍රනය කරන්නෙ.. මගේ අම්මගෙයි අප්පච්චිගෙයි වයස තවත් ආදර්ශමත් මනුස්සයෙක් ඔබ.. වැරදි වුනා.. හැබැයි සත්‍ය තේරුම් අරන් නිවැරදි වුනා.. ඒකයි වටින්නෙ..❤

  • @indikavidanapathirana8051
    @indikavidanapathirana8051 5 หลายเดือนก่อน

    පරිස්සමට ඉන්න Mr. Sudaththa

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 5 หลายเดือนก่อน +3

    ලස්සන කියමන් ටිකක් අද අහන්න ලැබුනා.පරිස්සමින් වැඩ කටයුතු කරන එකනුවනට හුරුයි

  • @HadiyaNoora
    @HadiyaNoora หลายเดือนก่อน

    හරියට.හරියි.සුදා.නියයි..ජයවෙිවා

  • @ramyafernando4742
    @ramyafernando4742 5 หลายเดือนก่อน +12

    සුදා නියමයි ඔයා සුපිරි ආදරේ යි අපි හැමදාම

  • @imrannilam5358
    @imrannilam5358 5 หลายเดือนก่อน +2

    Suda is a patriotic son of the soil.
    Best wishes. May you be blessed.

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 5 หลายเดือนก่อน +5

    නියමයි සුදා. 👍👍👍

  • @tharakatharanga5294
    @tharakatharanga5294 5 หลายเดือนก่อน +2

    ජය...ජය...සුදා

  • @NihalNihal-o5b
    @NihalNihal-o5b 5 หลายเดือนก่อน +6

    ඇත්ත ජය ගන්නවා

  • @palithajayawardena6775
    @palithajayawardena6775 5 หลายเดือนก่อน +2

    👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌺🌺🌺🌺💐💐💐💐සුදආට ජයවෙවා 👍👍👍🤝🤝🤝සුදාට ජය❤❤❤❤❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 5 หลายเดือนก่อน +9

    විශ්වය ඔබ රකීවි❤

  • @SanwaraThero-x3x
    @SanwaraThero-x3x 5 หลายเดือนก่อน

    සුදා අයියා පරිස්සමෙන් බුදුසරණයි

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 5 หลายเดือนก่อน +6

    සුදා කියන්නෙ පට්ට චරිතයක් අාදරෙයි සුදා ❤❤❤❤

  • @B.A.ranjaniranjani
    @B.A.ranjaniranjani หลายเดือนก่อน +5

    මේ වෙලාවෙ ඔබගේ වැඩසටහන මා බලාගෙනයි හිටියෙ. ඔබ ඉතා විශිෂ්ටයි මල්ලි. ඔබට තව තවත් හරියන්නයි මගේ පැතුම.

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 5 หลายเดือนก่อน +4

    එල එල සුදා අයියා ජයවෙවා

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 5 หลายเดือนก่อน +4

    සුපිරියි සුදා අයියේ ආදරෙයි

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 5 หลายเดือนก่อน +15

    නියමයි සුපර් 👍👍👍ප්‍රවේශ්සමෙන්

    • @chamodperera7331
      @chamodperera7331 5 หลายเดือนก่อน

      ඕවා මූම කරන දේවල් ,මතයිනෙ උද්දිත අහුවෙන්න එපා මේ පිම්පියගෙ උගුල්වලට, views කඩාගන්න මුන් මුන්ටම ඇරගනී 😂😂😂

  • @upulsenarathna1296
    @upulsenarathna1296 4 หลายเดือนก่อน

    ජයවේවා සුදා ඉදිරියට යමු 👍👍👍🎉🎉🎉🎉❤️❤️❤️

  • @Janakanamalbandara
    @Janakanamalbandara 5 หลายเดือนก่อน +19

    එළ එල...ඔවා රජකාලෙ ⁣ඉදලම කරපු පරන කුට සිස්ටම් දෙශපාලන කුට උපක්‍රම දේශපාලන කුහකයින්ගේ ......ජය....ජය....

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 5 หลายเดือนก่อน +1

    මම හරිම ආදරය කරන චරිතයක්...
    අහගන ඉන්න ආසයි කතාව

  • @PransisPerera
    @PransisPerera 5 หลายเดือนก่อน +4

    නියමයි දුදා

  • @upulandthegang
    @upulandthegang 5 หลายเดือนก่อน +2

    You are respectful person we are with you brother 👍💪❤💛💚

  • @rawanasri3100
    @rawanasri3100 5 หลายเดือนก่อน +38

    මේ ගෑණි අඬන හැටියෙන් මේක සුදාට මඩ පාරක්

  • @PrabodhaTenuwara-px3wl
    @PrabodhaTenuwara-px3wl 5 หลายเดือนก่อน +2

    සුදත්ත කියන්නේ සත්‍යය වශෙන්ම අයොමය සිතක් ඇති නිර්භීත පුද්ගයෙක්.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @fjdzilva8429
    @fjdzilva8429 5 หลายเดือนก่อน +5

    Ayooooo Suda putha we are living in a wicked world. Take care putha we know who u are. God bless you.

  • @dees5249
    @dees5249 5 หลายเดือนก่อน +1

    Great that you are standing up for yourself and the people of Sri Lanka.
    Don’t forget to expose those people who are behind the trickery. So that it won’t happen to another.

  • @ajithvithanage6540
    @ajithvithanage6540 5 หลายเดือนก่อน +3

    Jayawewa Sudaa.............take care ....god bless you

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 5 หลายเดือนก่อน +1

    Ai suda aiyata wena ganu sumudu akka inne jaya wewa aiya oyata akkata lamainta api hari adari budu saranai

  • @pkds1983
    @pkds1983 5 หลายเดือนก่อน +43

    සුදෝ ඔන්න ඔය වැඩේට උබට යන්න බැරි එකේ අපේ සම්පත් ව හරි බණ්ඩා කොලුවව හරි යවපං මචං 😅😅😅 විහිළුවක් කොරේ සුදෝ, ආදරෙයි සුදා creation කට්ටිය ටම❤❤❤

    • @indranisilva6980
      @indranisilva6980 5 หลายเดือนก่อน

      😂😂😅

    • @chamodperera7331
      @chamodperera7331 5 หลายเดือนก่อน +2

      ඕවා මූම කරන දේවල් ,මතයිනෙ උද්දිත අහුවෙන්න එපා මේ පිම්පියගෙ උගුල්වලට, views කඩාගන්න මුන් මුන්ටම ඇරගනී 😂😂😂

    • @gayanikumari7696
      @gayanikumari7696 5 หลายเดือนก่อน +2

      සුදා aiya නොසැලී යමු ඉදිරියට කුවේට් අපි

    • @k.a.rfernando5223
      @k.a.rfernando5223 5 หลายเดือนก่อน

      ​@@chamodperera7331හැම තැනම රෙන්නෙ මොකද බං.

    • @kasunmadusanka5425
      @kasunmadusanka5425 5 หลายเดือนก่อน

      @@chamodperera7331 මූ එකම msg එක හැමතැනම දාල 🤣🤣🤣🤣🤣

  • @RashmiFernando-qr5rg
    @RashmiFernando-qr5rg 5 หลายเดือนก่อน +2

    සුපර් sudha Ayya...😊

  • @mr.s9424
    @mr.s9424 5 หลายเดือนก่อน +5

    ගෑනියෙක් දම්මල පදිරි කරන්න බැරි චරිත ලක්ෂණේට නම් සුදත්ත අයියෙ රෙස්පෙක්ට් ❤❤

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 5 หลายเดือนก่อน +2

    නියමයි. නියමයි. නියමයි.

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 5 หลายเดือนก่อน +6

    සුදා කුනු ගොඩවල් වලට අහුවෙන්නේ නැහැ. ❤ සුදාට හොද family life එකක් තියනනා. සුදා respectable මිනිහෙක්. කුනු ගොඩවල් වලට අහුවෙන්නේ නැහැ

    • @Lakap..e
      @Lakap..e 5 หลายเดือนก่อน

      ඔයා දන්නවාද

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 5 หลายเดือนก่อน +1

      @@Lakap..e ඔව් මම එයාගේ නෝනවත් දන්නවා . එයාලා හරි ආදරණීය family එකක්.

    • @Lakap..e
      @Lakap..e 5 หลายเดือนก่อน

      @@mangalarathnayaka4077 මිස්.ඉන්නෙත් ලන්ඩන් එකෙද

  • @janakaruhunegekarunanayake496
    @janakaruhunegekarunanayake496 5 หลายเดือนก่อน +1

    Sudarshan is SUPER GREAT HERO. HE IS THE BRILIONT BRAVE. SUCCESS STRAIT REAL GENTLEMAN. WE PROUD ABOUT YOU .WR RESPEXT TO YOU ❤

  • @karona..8265
    @karona..8265 5 หลายเดือนก่อน +3

    නියමයි

  • @KaveeshaNimsara-j8w
    @KaveeshaNimsara-j8w 5 หลายเดือนก่อน +2

    සුදා ජයවේවා

  • @mohamedhamza2620
    @mohamedhamza2620 5 หลายเดือนก่อน +5

    Suda is gentleman, greatman ❤️👍

  • @123randinu
    @123randinu 5 หลายเดือนก่อน +2

    Suda you are a Great person. Keep up your good work.

  • @srijanperera5872
    @srijanperera5872 5 หลายเดือนก่อน +3

    Jaya Wewa Sudaa.

  • @AshokKumar-pb3ki
    @AshokKumar-pb3ki 4 หลายเดือนก่อน

    True words matchang ❤❤. Ela kiri..👍🏼👍🏼👍🏼💪🏼💪🏼

  • @anomidesilva7045
    @anomidesilva7045 5 หลายเดือนก่อน +5

    Proud of you..

  • @MalaStorse
    @MalaStorse 5 หลายเดือนก่อน +1

    කමෙන්ට් කරන්න බැරි උනත් ඔයාගෙ දාන දාන වීඩියෝ බලනව අයියෙ.විදේශ ගතව ඉන්න කෙනෙක් හැටියට කොච්චර කාර්ය බහුල උනත් මේකට කමෙන්ට් එකක් දාන්න ඕනම උනා...(සුපිරියි ) අයියෙ ඔයා .පරිස්සමෙන් .❤️👍🙏

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 5 หลายเดือนก่อน +7

    ගැම්මක් තමයි❤

  • @Sureshmadushanka1994
    @Sureshmadushanka1994 5 หลายเดือนก่อน +2

    සුපිරි මහත්තයො ❤️❤️❤️❤️

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 5 หลายเดือนก่อน +4

    Go ahead sudaththa, 💪💪💪💪💪💪💪💪💪💪

  • @jinanichampikagamage
    @jinanichampikagamage 5 หลายเดือนก่อน +6

    සූදාඹයාභෞදයි❤❤❤❤❤❤❤

  • @viewshots5552
    @viewshots5552 3 หลายเดือนก่อน

    Kohomada athal aka, apinam vishvasa karanne ne kiyyakatawath, sudha aiya kiyanne aya kelin wedakarana miniyek, anith aka, aka akage Redhi galawaddhi mewage dewal wenawa, 🔥 go head all the best ❤

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 5 หลายเดือนก่อน +25

    මේ ගෑනු කෙනා බොරුව ක් කරන්නෙ කියලා හොඳ ට තේරෙනවා.

  • @kumariekanayake9534
    @kumariekanayake9534 5 หลายเดือนก่อน

    ඇත්ත ඇති සැටියෙන්කියන සුපිරි❤❤❤❤

  • @susilratnaweera6065
    @susilratnaweera6065 5 หลายเดือนก่อน +5

    Hatsoff 👍

  • @anushadtarunayana9751
    @anushadtarunayana9751 หลายเดือนก่อน

    අයියේ ඔයාට ජයවේවා ✌️

  • @OmiduKwa
    @OmiduKwa 5 หลายเดือนก่อน +6

    සුදා එල.ආදරේයි රටට කරන සේවයට.බුදු සරනණයි

  • @ChandrikaPriyangani-xs8vq
    @ChandrikaPriyangani-xs8vq 5 หลายเดือนก่อน +1

    ❤❤❤ediriyata yamu obata jaya sudaththa mahaththaya ❤❤❤❤❤❤❤❤❤

  • @HhlkKuwait
    @HhlkKuwait 5 หลายเดือนก่อน +4

    🌹❤️🌹❤️🌹❤️Suda puthe oya lage pauwlata Jesu pihitai God bless your family ❤️🌹❤️

  • @rubinishakila5257
    @rubinishakila5257 5 หลายเดือนก่อน +2

    May almighty God be with you always🙏

  • @KalyaniGanegoda-db8is
    @KalyaniGanegoda-db8is 5 หลายเดือนก่อน +3

    සුදා අයියා කියන්නෙ හොද ගුන යහපත් තියෙන මනුෂ්‍ය යෙක්