ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
wenath counrty ekaka idn wunat money trasfer krnna puluwn ned example ekk widiht student lankawe hitiyth parentsla ithaly wage hitiyot parentslt leasi euro wlinma transfer krnna
Thank you very much. This was so helpful. And you did a good job in explaining it clearly.😊
Glad it was helpful!
thank you 🎉🎉🎉
Thank u very much😇😇😇 This is very informative.
මන් German පරිවර්තන කියවන නිසා දන්නවා Germany කියන්න මාර ඉතිහාසයක් තියෙන වෙනම vibe එකක් තියෙන රටක්. කවදහරි ඔහේ එනවා අනිවාර්යයෙන්ම. Video දිගටම කරන්න අක්කේ ❤
Good luck 🤞
අනේ ගොඩක් පිං reply කරොත් ❤️❤️❤️❤️🥺
ලංකාවේ මොන බැංකුව හරහාද block bank account එකට සල්ලි transfer කරන්නේ?
Onima piligaththu bank ekak haraha puluwan.
@@withdil thank you❤️ akke khmd accomadation enn klin hoygnne
හෙලෝ ඔයා student visa නේ ආවෙ ඒ හින්දා මට මේක අහන්න ඉන්න හොදම කෙනා ඔයා 🥺❤️අක්කෙ මම o level පලවෙනි shy එක කරා වැඩේ අවුල් ගියා දැන් 2 shy එක කරා ඒකේ හොද රිසාල්ට් එකක් තියෙනො දැන් මම A level කරන්නෙ student visa එන්න .කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න එයාලා education qualification ඉල්ලද්දි A level රිසාල්ට් වලට අමතරව O level ඉල්ලුවොත් මම 1 shy එක අවුල් වෙලා 2 shy එකෙන් රිසාල්ට් පෙන්නන එක අවුලක් වෙයිද 😢😢😢😢😭😭😭😭
මම student visa නෙවෙයි ආවේ..ඔයා O/L වලට 2nd shy result එක පෙන්නුවම හරි.
Lankawen loan ekak aran me fee ek pay kroth eka prashnyk wenwd akke?
Ne ehema wenne ne....eka prashnayak ne ..
අක්කෙ මම vocational tranning එකකට එන්න plan කරන් ඉන්නෙ තව අවුරුදු 1 හමාරකින්. මම wood crafting වගේ එකක් ඉල්ලන්න ඉන්නෙ. මම අහන්න හදන්නෙ මම මේ field එකෙන් ලංකාවෙ business එකක් ඒ කියන්නෙ ලියාපදිංචි කරපු wood crafting business එකක් පටන් ගත්තොත් දැන් මට visa interview එකේදි කියන්න පුලුවන් නේ මට මගේ business එක දියුණු කර ගන්න wood crafting ඉගෙන ගන්නයි germany යන්නෙ කියලා. ඒත් මට තියෙන ප්‍රශ්නේ මම interview එකේදි මට business එකක් තියෙනෝ කියලා කිව්වම සමහර විට මට ඒක register කරපු document පෙන්නන්න වෙයි ඒත්. Business එකේ ආදායම් වගේ දේවල් පෙන්න ගන්න බෑනෙ ඒවගේ දේවලුත් එයාලා අහයිද ? මම wood crafting ටිකක් විකුනන්න දාලා තියෙනෝ ඒත් මට විකුණුනත් එකයි නැතත් එකයි මට ඕනෙ මම vocational tranning එකට යන field එකෙන් business එකක් තියෙනෝ කියලා පෙන්නන්න ? ඕන නම් මට අපේ පවුලේ කෙනෙක්ට කියලා මගේ wood crafting සල්ලි දීලා අරගෙන මගේ business එකත් යම් තැනක තියෙනෝ කියලා පෙන්නන්න පුලුවන්. Embassy එකේ අය business එකක් තියෙනො කිව්වොත් ගොඩක් ප්‍රශ්න කරයිද ?
Oyata ape facebook hari instagram hari page ekata msg ekak danna puluwanda?
Deposit කරන්න ඕන block money ප්‍රමාණය ගැන අපිව දැනුවත් කරන්නෙ කොහෙන්ද ?
Normally visa requirement eke tiyanwa. Typically Euro 10k or 11k athara ganak wenawa.
Do we need to deposite for the entire course duration or. just for the one year
Just for the first year is enough.
Italy cousin kenekta barida sponsor.karanna
Oya germany enawanam germany wala kenek thama sponser karanna oni mama danna hetiyata.tikak hoyala balnna wei ekanam
අක්කෙ,එතකොට මම අවුරුදු 4ක degree එකකට එනවනම් කොච්චර පෙන්වන්න ඕනද?අවුරුද්දකට සල්ලි පෙන්වපුවාම ඇතිද?= euro 11208 in blocked account
ow, 1 year ekata salli pennuwama athi.
wenath counrty ekaka idn wunat money trasfer krnna puluwn ned example ekk widiht student lankawe hitiyth parentsla ithaly wage hitiyot parentslt leasi euro wlinma transfer krnna
Thank you very much. This was so helpful. And you did a good job in explaining it clearly.😊
Glad it was helpful!
thank you 🎉🎉🎉
Thank u very much😇😇😇 This is very informative.
මන් German පරිවර්තන කියවන නිසා දන්නවා Germany කියන්න මාර ඉතිහාසයක් තියෙන වෙනම vibe එකක් තියෙන රටක්. කවදහරි ඔහේ එනවා අනිවාර්යයෙන්ම. Video දිගටම කරන්න අක්කේ ❤
Good luck 🤞
අනේ ගොඩක් පිං reply කරොත් ❤️❤️❤️❤️🥺
ලංකාවේ මොන බැංකුව හරහාද block bank account එකට සල්ලි transfer කරන්නේ?
Onima piligaththu bank ekak haraha puluwan.
@@withdil thank you❤️ akke khmd accomadation enn klin hoygnne
හෙලෝ ඔයා student visa නේ ආවෙ ඒ හින්දා මට මේක අහන්න ඉන්න හොදම කෙනා ඔයා 🥺❤️
අක්කෙ මම o level පලවෙනි shy එක කරා වැඩේ අවුල් ගියා දැන් 2 shy එක කරා ඒකේ හොද රිසාල්ට් එකක් තියෙනො දැන් මම A level කරන්නෙ student visa එන්න .කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න එයාලා education qualification ඉල්ලද්දි A level රිසාල්ට් වලට අමතරව O level ඉල්ලුවොත් මම 1 shy එක අවුල් වෙලා 2 shy එකෙන් රිසාල්ට් පෙන්නන එක අවුලක් වෙයිද 😢😢😢😢😭😭😭😭
මම student visa නෙවෙයි ආවේ..ඔයා O/L වලට 2nd shy result එක පෙන්නුවම හරි.
Lankawen loan ekak aran me fee ek pay kroth eka prashnyk wenwd akke?
Ne ehema wenne ne....eka prashnayak ne ..
අක්කෙ මම vocational tranning එකකට එන්න plan කරන් ඉන්නෙ තව අවුරුදු 1 හමාරකින්. මම wood crafting වගේ එකක් ඉල්ලන්න ඉන්නෙ. මම අහන්න හදන්නෙ මම මේ field එකෙන් ලංකාවෙ business එකක් ඒ කියන්නෙ ලියාපදිංචි කරපු wood crafting business එකක් පටන් ගත්තොත් දැන් මට visa interview එකේදි කියන්න පුලුවන් නේ මට මගේ business එක දියුණු කර ගන්න wood crafting ඉගෙන ගන්නයි germany යන්නෙ කියලා. ඒත් මට තියෙන ප්‍රශ්නේ මම interview එකේදි මට business එකක් තියෙනෝ කියලා කිව්වම සමහර විට මට ඒක register කරපු document පෙන්නන්න වෙයි ඒත්. Business එකේ ආදායම් වගේ දේවල් පෙන්න ගන්න බෑනෙ ඒවගේ දේවලුත් එයාලා අහයිද ? මම wood crafting ටිකක් විකුනන්න දාලා තියෙනෝ ඒත් මට විකුණුනත් එකයි නැතත් එකයි මට ඕනෙ මම vocational tranning එකට යන field එකෙන් business එකක් තියෙනෝ කියලා පෙන්නන්න ? ඕන නම් මට අපේ පවුලේ කෙනෙක්ට කියලා මගේ wood crafting සල්ලි දීලා අරගෙන මගේ business එකත් යම් තැනක තියෙනෝ කියලා පෙන්නන්න පුලුවන්. Embassy එකේ අය business එකක් තියෙනො කිව්වොත් ගොඩක් ප්‍රශ්න කරයිද ?
Oyata ape facebook hari instagram hari page ekata msg ekak danna puluwanda?
Deposit කරන්න ඕන block money ප්‍රමාණය ගැන අපිව දැනුවත් කරන්නෙ කොහෙන්ද ?
Normally visa requirement eke tiyanwa. Typically Euro 10k or 11k athara ganak wenawa.
Do we need to deposite for the entire course duration or. just for the one year
Just for the first year is enough.
Italy cousin kenekta barida sponsor.karanna
Oya germany enawanam germany wala kenek thama sponser karanna oni mama danna hetiyata.tikak hoyala balnna wei ekanam
අක්කෙ,
එතකොට මම අවුරුදු 4ක degree එකකට එනවනම් කොච්චර පෙන්වන්න ඕනද?
අවුරුද්දකට සල්ලි පෙන්වපුවාම ඇතිද?= euro 11208 in blocked account
ow, 1 year ekata salli pennuwama athi.