Hi Akki, Can you do the show money video for 2022 or 2023 like this as soon as possible? It is very helpful for us. I watched this video, and now so many things are different. Thank you for genuine informations. God bless!
Hi Anji. If a blood relation is able to sponsor for accommodation and living costs, would 3 mil be enough for show money? My wife will be the main application for a student visa. Cheers
Danata A/L karanava,A/L passe private uni ekaka software enjineering 3 year degree course eka karanava , lankave first 2 years karala 3rd year eka ausi or canada yanna puluvanda? Ethakaota pennanna ona money kiyada? Visa eka avrudu kiyakata labenavada? PR ganna puluvanda?
Akki dn me katha Kala wageem lankawe us/uk degrees krpu ayt ausi wala Job krnn enn puluwan vidiya,salaries,penna oni wathkam pilibadawa ikmnin video ekk krnn... me idea ekt kmthi aya innwanm ammiwa inform krnn..akki plzzzz
i dont mean to be offtopic but does anybody know a tool to get back into an instagram account?? I was stupid lost the account password. I love any tricks you can give me
@Benson Jordan I really appreciate your reply. I found the site on google and im in the hacking process atm. Looks like it's gonna take a while so I will reply here later when my account password hopefully is recovered.
House sales agreement ekak widiyata salli pennanna puluwanda.egollonge required amount ekata deposit karala ithiru tika six months walin labena widiyata.
My son study in ACBT Kandy he will expect to come Australia in 2023 or2024 still I am working and my EPF fund have 5 million can I show this as a show money without withdraw the fund because I have another 10 years to retiring age ( can submit documents )
Preschool stream eken yna kenek ta Degree ekak krnnna ena eka da nttam Masters krnnna ena ekada ? Family ekat ekka ynawanam mokakda hondama Option eka ? Pre School walata PR tiyenawada ?
apema land ekk sell karala 7 million pennala ielts 7.0 aragenath reject una general reasons walata,agent visa officerta kuttiya denne nattam reject thama
අපි වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලය වැය කරගෙන මෙ කරන සෙවයට ඔයාට ගොඩක් පින්
පරන video එකක් දැක්කා...එක පාරට අදුර ගන්න බැරි උනා...❤️❤️❤️ ඒ දවස් වල නම් සුදුයි ඔයා...❤️
YOU ARE,A GREAT GIRL, WHO THINKS OF OTHERS THANK YOU FOR YOUR GENEROSITY GOD BLESS YOU
ලංකාවෙ ඉඳගෙන පිටරට ඉගෙන ගන්න යන්න ඇත්තටම පුළුවන්කමක් තියෙන අයට ලක්ෂ 80 නෙවෙයි, කෝටිගානක් හරි පෙන්නන්න පුළුවන්, මොකද ඒ අය සල්ලි තියෙන උදවිය. ඒ අය මම හිතන්නෙ නැ, මේ වගේ වීඩියෝ බලයි කියලවත්. මෙව්වා බලන්නෙම අතේ සල්ලි නැති අය තමයි. ඒ අයට මේ විධියෙ ක්‍රමවලින් සල්ලි පෙන්නන්න අමාරුයි, මොකද ඒගොල්ලොගාව ඇත්තටම සල්ලි නෑ. මේ වගේ වැඩවලටම සල්ලි පොලියට දෙන අය ලංකාවෙ ඉන්නවා. ගිණි පොලියක් ගන්නවා, කෝටියක් හරි දෙනවා, මාස හයකට සල්ලිදාල තියන්නත් පුළුවන්, හැබැයි අර මාස හයටම පොලිය ගෙවන්න ඕනෙ. මම දන්න කීප දෙනෙක්ම මේ විධියට පොලියට සල්ලි අරන්, මාස හයක් දාල තියලා වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් වුණා. අන්තිමට ණය ගෙවා ගන්න බැරුව අමාරුවෙ වැටුණා. visa officer බලන්නෙ මෙ ඉල්ලන කෙනා ඇත්තටම ඉගෙන ගන්න background එකක් තියෙනවද, ඇත්තටම සල්ලි තියෙනවද කියල තමයි.
Atta
අතේ සතයක්වත් නැහැ දරුවට මාම කෙනෙකුගෙ බැංකු ගිණුමක තියන මුදල් පෙන්නල යන්න පුලුවන් ද
ඔස්ට්‍රේලියාවට එන්න කොපමණ මුදලක් ඕනද
@@sunethrapriyanka2264 මතක විධියටනම් මුල් අවුරුද්දෙ වියදම පෙන්වන්න වෙනවා. එක්කෙනෙක් යනවානම්, එයාගෙ අවුරුද්දක වියදම, rent එක, කෑම, transport. පවුල පිටින් යනවානම් පවුලටම යන වියදම, පොඩි ළමයි ඉන්නවානම් ඒගොල්ලන්ව ඉස්කෝලවලට දාපුවම ඒ වියදමත් පෙන්වන්න ඕනෙ. මේ ඔක්කොම main student යන කෙනාගෙ course fees එකට අමතරව. rent කියන එකත් state එකෙන් state එකට වෙනස් වෙනවා. සාමන්‍ය ගානක් විදියට හැදුවොත්, එක්කෙනෙක්ට මාසෙකට rent එක 800, කන්න බොන්න 300, transport 100 (1200). එතකොට අවුරුද්දට 1200x12 = 14400. health insurance එකට 1470, ඔක්කොම දල වශයෙන් 15870. course fees එක නම් යුනි එකෙන් යුනි එකට වෙනස්, සාමන්‍යෙන් අඩුම ගානෙ අවුරුද්දට 35000 ක්වත් වෙනවා. වීසා එක දාන්කොට health insurance එකයි, පලවෙනි මාස හයට course fees එකයි ගෙවන්න ඕනෙ. ඒ කියන්නෙ 17500+1470 = 18970, ඉතුරු වෙන්නෙ 32,000ක් වගේ. මේක රුපියල් කළොත්, 32,000 x 220 = ලක්ෂ 70ක් විතර. හැබැයි මේක ඇත්ත ගාන වුණාට, මේගොල්ලන්ට මීට වඩා මුදලක් පෙන්වන්න වෙනවා. අඩුම ගානෙ මිලියන 10ක් විතර.
@@sunethrapriyanka2264 මේකනම් subjective මොකද, මාමා ඇයි මෙයා වෙනුවෙන් වියදම් කරන්නෙ, මාමට වෙන ළමයි ඉන්නවද වගේ දේවල් justify කරන්න වෙනවා. ඒ කියන්නෙ මාමා ලියුමක් ලියන්න ඕනෙ ඇයි එයා මේ වෙනුවෙන් වියදම් කරන්න යන්නෙ කියලා.
Australia බාගෙට බාගයක් ඉන්නේ පිට sponsor කෙනෙක්ගේ සල්ලි තමන්ගේ නමින් account එකක දාල funds පෙන්නපු අය...
Ethkota six months parana wenna one nadda
@sl Bima
@@nilukadilrukshi840 six months parana venna samaharu salli deela thiya gannava accounts vala. oka thamai aththa
A wge sponsor krn campanys monwd thiyenne
@@dularanimsara2825 kattiya in ava salli sponser karana,
It's a very important vedio.Thank you very much.
අපි එතකොට money පෙන්නුවා ට පස්සේ අපි australia වෙ cumpus එකට th money ගෙවන්න ඔනද කොච්චර පෙන්නන්න ඔනද
owage aluth updates monada akke?2023 keeyk pennanna oneda?
Akke lankawe inna hoda agent la ganath video ekak karannako
Thank you very much for your guidance akka 😍😍😍
😍💖Yourr best anji akki thanks for the information
Campus එකට එන්න කලින් ලංකාවේ ඉදන් ගෙවලා ද එන්න ඔන
Hi Akki, Can you do the show money video for 2022 or 2023 like this as soon as possible? It is very helpful for us. I watched this video, and now so many things are different. Thank you for genuine informations. God bless!
Thanks for sharing your valuable knowledge. All the Best.
අක්කෙ අක්කා අර අන්තිමට කිව්ව පිට කෙනෙක් මාර්ගයෙන් යම් කිසි මුදලක් ගෙවලා සල්ලි පෙන්නන බැරිද ඒවට හරියන ලියකියවිලි හැදුවොත්..උදාහරණයක් විදියට වාහනයක් හරි ඉඩමක් හරි රිලේශන් කෙනෙක් නොවෙන කෙනෙක්ගෙ නමට නීත්‍යානුකූලව හරවලා ඒක විකුනලා ගත්තු සල්ලි විදියට පෙන්නන බැරිද?
Puluwan. Land eka wikunuwa widihata puluwan. Habai okkoma lawyer documents balanawa eyala
Akke api australia wala padinchchiyata ennwanm.kiyak salli oneda
Hi Akki. Do we need to sell our land to show the money? Isnt the land valuation enough?
Thank you so much god bless you 🙏
මිස් අපිට සල්ලි පෙන්නන්න පුළුවන්ද මගේ ගේ මගෙම කෙනෙකුට විකුනපු විදියට.හැබැයි මම සල්ලි පෙන්නන්නෙ පොළියට අරන්. මම සල්ලි හොයපු විදිය තමයි ගේ විකුනලා පෙන්නන්නෙ .
අක්කා, මේකෙදි Fd එකට කෑශ් බැක් ලෝන් අරගත්තොත් වීසා එකට රිස්ක් එකක් වෙනවද? ඒක certificate එකේ මේන්ශන් වෙන්නෙ නෑ???
Hi Anji. If a blood relation is able to sponsor for accommodation and living costs, would 3 mil be enough for show money? My wife will be the main application for a student visa. Cheers
අක්කේ අක්කව පොඩ්ඩක් contact කරගන්න විදියක් කියන්නකෝ,මන් aus ynna බලාපොරොත්තු wen innee
අක්කේ cyber security වලට PR දෙනවද?
Kalin video eke katha karapu laksha 38th ekkamada okkoma salli laksha 70k pennanna one.?
akke lankawe sliit eke bsc eka austrelia wala pilignnwada master ekk krnnn
Danata A/L karanava,A/L passe private uni ekaka software enjineering 3 year degree course eka karanava , lankave first 2 years karala 3rd year eka ausi or canada yanna puluvanda? Ethakaota pennanna ona money kiyada? Visa eka avrudu kiyakata labenavada? PR ganna puluvanda?
දැන් ලක්ෂ 120ක් පෙන්නන්න ඕන කියන්නෙ ඇත්තද තනි student කෙනෙකුට?
Ow,dollar rate bassot shape wei, nttan 120k 130k tamaa
ow 124 lks pennanna oni
@@nisuramiron9945 kauda agent??
@@pasindusachin3608 Agent kenek haraha neme,nchs eken
@@nisuramiron9945 ok bro, hodata wede kragnna, good luck
ඔයාට ගොඩක් ආදරෙයි අක්කි අපි
ethakota demaupiyangeethurukarapu salli walin pennuwoth a salli ekathukaragath widiya penna onada miss
thanks you akka
අක්කේ අපේ ගේ 30 million විතර වටිනව. ඒක show money විදිහට පෙන්නන්න බැරිද.
Relation kenek sponsor karanda kamati unot eyage namin tiyana savings, FD pennanda puluwanda
Nattam salli ape account walata transfer karanna oneda
Akki dn me katha Kala wageem lankawe us/uk degrees krpu ayt ausi wala Job krnn enn puluwan vidiya,salaries,penna oni wathkam pilibadawa ikmnin video ekk krnn... me idea ekt kmthi aya innwanm ammiwa inform krnn..akki plzzzz
Plz meka kiyanna🙏🙏ජපන් students ඉදම් ඕස්ට්‍රේලියා යන්න bada Students walata
Akki ethakot depender ge family eke ayat barida salli pennanna.🥲
Akki a huge question? If a cupple migrate Australia Can husband show money for wife
Amma ge car eka sell karath puluwanda visa danna kalin
හොද විඩියෝ එකක්..thanks ..!
i dont mean to be offtopic but does anybody know a tool to get back into an instagram account??
I was stupid lost the account password. I love any tricks you can give me
@Jesus Prince Instablaster :)
@Benson Jordan I really appreciate your reply. I found the site on google and im in the hacking process atm.
Looks like it's gonna take a while so I will reply here later when my account password hopefully is recovered.
@Benson Jordan it worked and I finally got access to my account again. I'm so happy:D
Thank you so much, you really help me out !
@Jesus Prince you are welcome xD
Nursing course එක ගැන විඩිඔ එකක්
Akke me salli api pennanna withrai nda one me salli okkoma api enakot aththatama athe thiyenn ona nha ndaa... api enkt kykd aniwam athe thiyenna one
Akke couple ekakata salli penna & anith wiydam walata (passport,visa,univercity fee,others)ruffley kiyak yanawada.
Akke, mage husbandge le nayekta man wenuwen salli penwanna puluwanda?
Akke සම්පූර්ණ ගාන Loan ekakin penna puluwanda?
Ow habai loan eka gewana widihak penwanna one. Rata gihin hamba karanawa kiyanna baa.
Akke me aurudde American green card eka nedda? Eka genath video ekak karanna puluwan 😊
Do you have any video on parent visa application please send
Nangi lasa50laga thibila ethuru ganta bank lonakka ganna barida eth mama ena rata nisa duwaga lon akkata mata gawana barda
Kauru Hari apita Salli penwanna sponsor krnna kamathi nam ,,,,,, apit Australia yanna puluwanda
Vehicle eka ganna gatta personal loan tyeddi vehicle eka wikunalae salli pennalaa enna barida?
Puluwan. Vehicle loan eka declare karanna awashya naa
couple Eka spouse ena ekanage nadayange salli pannana barida
Thank you 🥰
Thnakz ❤️
Business eken pennanwa nam diposit wela thiyenna one nadda....transaction pennuwama athida
IM SURE THIS IS A LOVELY VLOGUE
Please read as VLOG
House sales agreement ekak widiyata salli pennanna puluwanda.egollonge required amount ekata deposit karala ithiru tika six months walin labena widiyata.
Akke achchiammage wathkm pennann puluwnd 😒
How can we contact an agent? Is there anyone you recommend...
O/l risalt walin yana aya so mony penna oneda
Akke me pennana funds digatama e account wala tyenna oneda?
Valuation 1k pennala barida akke
Hospitality management Bachelor ekakata uni walin IELTS waive off karanawada? Kohomada e gana danaganna puluwan wistara
University eka anuwa thama eka thiranaya wenne
My son study in ACBT Kandy he will expect to come Australia in 2023 or2024 still I am working and my EPF fund have 5 million can I show this as a show money without withdraw the fund because I have another 10 years to retiring age ( can submit documents )
Automotive walata PR gnna pahasuda.
Akke mai wifui next year wage Msc ekata ennna ine...wife thamai Msc eka krna inne..wife thathage provident fund eken salli penna puluda...thaththa thama work krnwa..retire wenna thawa awrudu 2k wage tynwa..retire wenne nethuwa fund eke balance eken penna puluwda..
Eka retire nowi ganna bari nisa eka penwanna bari wei. Mokada onama welawaka ganna puluwan widihe salli thamai penwanna one.
Useful
Mechchara salli thiynwa nm wena ratakata ynne nane😡
වයස් සීමා තියෙනවද student visa සඳහා
Akke co operative bank walin show money penwanna puluwan da?
apita mukuth scholarship apply karala australia wala campus ekakata enna barida
දැනට BEng(Hons) Software Engineering එකක් කරන 2022 July වෙද්දී ඒක complete වෙන සහ work experience තියන, 2023 Feb intake එක වෙද්දී අවුරුදු 39ක් වෙන කෙනෙකුට MSc in Software Engineering එකකට apply කරනවනම් සල්ලී පෙන්නන්න පුළුවන් නම් Visa එක apply කරන්න පුළුවන්ද? ඒ සම්බන්ධයෙන් කරන්න අවශ්‍ය මොනවාද? Pls advise.
Australia yannda??
Partner ge nadayo, ammala ge statement hari yanne nadda
Sponsor krnwa nam API 60lakh pennana oneda akke..plz Riply krnko
Unmarried kenek land sell karala student visa dana eka visa reject wenna පුළුවන්ද ?
Naa
Can I show land as a show money 💰
our fixed deposits more than 8 months old..do we need to provide prove of funds?
❤️❤️🌺🌺
Ielts 6k onede akke student ennath??
cant show parents assets valuations
Preschool stream eken yna kenek ta Degree ekak krnnna ena eka da nttam Masters krnnna ena ekada ? Family ekat ekka ynawanam mokakda hondama Option eka ? Pre School walata PR tiyenawada ?
Early childhood teacher thiyenawa
@@LankaninMelbourne Family ekat ekkama enawa nam Degree ekak krnnna ena eka da nttam Masters krnnna ena ekada Honda ?
Pre scl teaching enw nam khmd?
Income eka kiyak pennana onada
අක්කෙ මේවා රටින් රටට වෙනස් වෙනවා ද
නෑ කෙනෙක් Australia ඉන්නවා නම් ඒ අයට සල්ලි පෙන්නන්න පුලුවන් ද
Ba
Sanasa bank eken puluwannda
Australia P. R. apply karanna ILTS Mona exam ekada karrana ona. Thanks
Study karanna nam academic. Pr kelinma danna nam general.
apema land ekk sell karala 7 million pennala ielts 7.0 aragenath reject una general reasons walata,agent visa officerta kuttiya denne nattam reject thama
Visa officer ehema salli ganne naa. Hoda agent kenek lagata yanna.
visa officersla salli walata weda karanne nehe dr
Fashion design degree ekak karana gamaan job ekak karanawa nm kohomada kiyala kiyanna puluwanda akki 😍
Sathiyt paya 20k part time job krnna pluwn
ඔසීවලට එනව නම් අනිවාර්යයෙන්ම ඒජන්ට් කෙනෙක් හරහාම එන්න ඕනද?අපි කෙලින්ම යුනි එකකට ඇප්ලයි කරල එම්බසි දාන්න බැරිද?
ජය වේවා!
Puluwan. Habai waraddak wunoth reject wenna thiyena chance wadi. Agents la salli ganne naaa. Eyala free okkoma karanne. E nisa hoda agent ekenk lagata yanna. Okkoma nomile karanawa. Panadura Mr.fernando full genuine karanawa
@ Lankan in Melbourne ස්තූතියි රිප්ලයි එකට.වැඩි විස්තර වලට මම මිස්ව කන්ටැක්ට් කරන්නම්.
@@LankaninMelbourne Kindly send us Mr.Fernando Contact details. Thanks, Stay Safe
Lankan in Melbourne hoda agent kenekge details denna puluwanda
Business administration bachelor ekak tiyena ekkenekuta pr ganna pukuwan master courses monada
Friday video wil talk about this.
ඒජන්ට් කෙනෙක් නැතිව අපිට කෙලින් ම ඉස්කෝලෙට, යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න බැරිද......?
puluwan
Pluwan habi follow up krnna one nitharama aget knk haraha giyth lesi.. mokda eyla nithrama update wenwa
Marry karala innawanam husband laga thiyena salli pennanna puluwanda?
Ow
Lankan in Melbourne thank you akkeee😍😍😍😍
❤️❤️❤️
TAFE ekaakta yanawa nam 5 to 6 million pennuwot ati neda?
Tafe walata visa gnna amarui ned goda?
ඉඩමක් බැංකුවකට තියලා සල්ලි පෙන්නන්න පුලුවන්ද .?
Bankuwata thiyala kiyana eke theruma mokakda? Loan ekak aran da? Loan ekak gannawa nam eth penwanna one kohomada gewanne kiyala
@@LankaninMelbourne e kiyanne akke mage langa idamak thiyanawanam....e idame conveyance eka bank ekakata deela salli ganna plwnda...mata eka wikunanna onema naha awashya gaana witharak araganna plwnda dnne na neda🤔
Is this fund (70laks) need to show excluding course fee?
Yes
දැනට ඉන්න ගෙය් වටිනාකම පෙන්නන්නත් පුලුවන් ද...?
Ane akka fix deposit wenna one ne neda
Akke oywa contact krgnn vidihak kiynnko
Husband ge loan pennanna puluwnda
Now we want 11 million
Sister... Is there an age limit to come to Australia as a student..?
Not a written rule. But usually below 25 for bachelors, and below 35 for masters.
@@LankaninMelbourne OK sis... Thanks.
Hi can you update
🌺❤