🔴ගේම් ගහන්න එන්න එපා රනිල්, උඹට ගේමක් දෙනවා- අනුරට හොදටම තරහ ගිහින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 459

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 2 หลายเดือนก่อน +125

    මේ මොහොතේ මගේ සුන්දර රටට අවශ්‍යම නායකයා, අනුර 🤔 ඔබට ජයෙන් ජයමවේවා 💖🎉️

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn หลายเดือนก่อน

      සුන්දරට විනාශ කර ඔය සක්වකිලි බල්ලො තමයි. දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් අහපන්

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 2 หลายเดือนก่อน +76

    නියමයි නියමයි අනුර සහොදරයා දෙව් පිහිටයි ඔබතුමාට.

  • @Ricky-v8g
    @Ricky-v8g 2 หลายเดือนก่อน +132

    මගෙ වයසත් 16 අපිටත් තේරනවා මෙ කතාව මාලිමාවට 🧭 ජය වෙවා බලාපොරොත්තු වෙනවා අනුර සර් ජනාධිපති වෙයි කියලා ❤❤😊😊

    • @canthi147
      @canthi147 2 หลายเดือนก่อน +7

      ❤❤ආදරනියයි ඒ හැගිමි.....

    • @awantha201
      @awantha201 หลายเดือนก่อน +3

      I am 17 years old

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn หลายเดือนก่อน +1

      Thota16 nam thope ammagen thaththsgen ahapan oyasakkele kawds keyala

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 หลายเดือนก่อน

      ​@@MaheshPriyankara-pl9nnමොකද්ද කියන්නෙ

    • @nirmalakanthi9650
      @nirmalakanthi9650 หลายเดือนก่อน +1

      Budu sanai jesu pihitai puthe ❤❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 2 หลายเดือนก่อน +118

    අපේ දරුවන්ට හෙටක් හදමු අපේ දරුවන්ට යහපත් රටක් හදමු මාලි මාවට රට බාර දෙමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn หลายเดือนก่อน

      තොපේ දරුවන්ට හෙටක් හදන්නේ කොහොමද බොල අපේ මා අම්මලා තාත්තාගේ දරුවන්ට හෙටක් නැති කරපු සංකිලියගේන්

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq หลายเดือนก่อน

      ​@@MaheshPriyankara-pl9nnMeyath bath kana harakek.

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 2 หลายเดือนก่อน +66

    ජය පිරිතේ බලය නුබට
    ජය නියතයි අනුර නුබට
    කෝටියක් වූ ජනතාවගේ පැතුම එයයි සදාතනික ❤💪❤

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn หลายเดือนก่อน

      ජය පිරිත බලය ලැබෙන්නේ කොහොමද බොල දළදා මාලිගාවට බෝම්බ ගහපු සක්කිලින්ගෙන්

  • @lakmalpushpakumara1522
    @lakmalpushpakumara1522 2 หลายเดือนก่อน +90

    මාලිමාවට ජය වේවා.අනුර සහෝදරයාට ජය වේවා!akd ❤❤❤❤

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 2 หลายเดือนก่อน +144

    මාලිමවට ජය වෙිවා ❤❤❤❤❤ එක්කෝටි එක්ලක්ෂයෙන් දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Dilithmadagedara
      @Dilithmadagedara 2 หลายเดือนก่อน

      බෑ ..බෑ .. කෝටියක් ඇති.

  • @manikmangalika606
    @manikmangalika606 2 หลายเดือนก่อน +18

    ඔබම තමයි අපගේ ගැලව් කරෑ ඔබට බුදු සරනයි

  • @SrilankaW
    @SrilankaW 2 หลายเดือนก่อน +41

    හරිම ලස්සණ අර්ථවත් කතාවක්.

  • @panchamamaanaya-thefifthdi6129
    @panchamamaanaya-thefifthdi6129 2 หลายเดือนก่อน +78

    උතුම් මව් බිමේ පිපෙන පල දරණ.
    අති සුවිසල් කප් රුක ඔබයි.
    මේ පිං බිමේ ගැලවුම් කරු ඔබයි.
    උතුම් විශ්ව මතාව මේ පිං බිම රැකුමට එවූ දේව දුතයා ඔබයි.
    ජය නියතයි මාලිමාව ට‍ 🙏🙏🙏❤️❤️❤️👍👍👍
    පංචම මානය අපෙන් 🙏

    • @sujithambepitiya9466
      @sujithambepitiya9466 2 หลายเดือนก่อน

      😅

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn หลายเดือนก่อน

      මා උබිමේ පින නෙවෙයි බං මව්බිමේ කරුමේ තොපි වගේ සක්කි ඔය වගේ මිනීමරුන්ගේ පස්සේ යන එක

  • @sarathkumara9955
    @sarathkumara9955 2 หลายเดือนก่อน +170

    මෙිවා නිසා අනිත් පක්ෂ බයවෙලා ඉන්නේ.කොන්ද ශක්තිමත් නායකයෙක් .මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

    • @PriyaniJustinMorgan
      @PriyaniJustinMorgan 2 หลายเดือนก่อน

      Niyamai . Well done

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn หลายเดือนก่อน

      Malemawa gedara gehen thiya ganen

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq หลายเดือนก่อน

      ​@@MaheshPriyankara-pl9nnThanakola mitiyakuth gedara genihin bath ekkama kanna. balanna.

  • @anushafernando6709
    @anushafernando6709 2 หลายเดือนก่อน +47

    Malimawata jaya wewa anura සහෝදරයා ඔබට budusaranai jaya niyatai ❤❤❤

  • @AyshaFauzy
    @AyshaFauzy 2 หลายเดือนก่อน +84

    ලංකාවේ වාසනාව මෙතූමා ජනාධිපති ලෙස පත් වීම ඔබ තූමාට ජය නියතයි

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn หลายเดือนก่อน

      ලංකාවක වාසනාව නෙවල තොපේ කරුමේ ඔය වගේ සක්කිලියි ගේන්න හදන එක

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq หลายเดือนก่อน

      ​@@MaheshPriyankara-pl9nnMeka bath kana harakek.

  • @NipunuShantha
    @NipunuShantha หลายเดือนก่อน +8

    ලස්සනයි anura කුමාර ❤❤❤ අසයි කතා කරනවා අහන්න

  • @calistafernando1713
    @calistafernando1713 2 หลายเดือนก่อน +40

    💯💯💯💯💯💯💯💯💯💯මාලි මාව වටා ඒකරාශී වී අහවරයි මුළු රටම 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️

  • @janakaprabath1350
    @janakaprabath1350 2 หลายเดือนก่อน +72

    කොහොමටත් හොර මැර තක්කඩි ටිකට දඩුවම් ලබාදෙන්නේ ඕන,මාලිමාවට ජය..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +25

    අපේ අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී මානව හිතවාදී අවංක බුද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබල අභිමානවත් හෙළ විරුවාණන් ඇතූළු මාලිමාව ඔබ සැමටම බූදූ සරණයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @salindaweerakoon8170
    @salindaweerakoon8170 2 หลายเดือนก่อน +46

    Malimawata ඔබට ජයවේවා

  • @hgkalum2239
    @hgkalum2239 2 หลายเดือนก่อน +25

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 2 หลายเดือนก่อน +1

      ඒ comment එක දැක්කම ඇගේ හිරිගඩු පිපුනා. මගෙ රට ආයෙමත් දිදුලන දවසක් එයි.....❤

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 หลายเดือนก่อน +49

    මාලිමාවට ජය අනුර කුමාර දිසානායක මහතා ට ජය වේවා ජයවේවා ජය සිකුරු යි

  • @LovemeAquarius
    @LovemeAquarius 2 หลายเดือนก่อน +45

    අනුර හැර වෙන කවුරු ආවත් දිනන්නෙ රාජපක්ෂ හොරු රැල . ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවෙවා.
    #මාලිමාවටකෝටියක්

  • @lalithdias1208
    @lalithdias1208 2 หลายเดือนก่อน +21

    මාලිමාවට ජයවේවා....❤ ජනතාවට ජයවේවා....❤❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 หลายเดือนก่อน +139

    මේ වල්පරයන්ට නියම දඬුවම අනුර කුමාර මහතා පත්වීමෙන් පසුව ලැබේවි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾ලබාගන්න ඉඩ දෙයිද?🤔🤔🤔 තක්කඩි මැරවර දේශද්‍රෝහී මැරවර පල්හොරු කල්ලිය වියරු වැටුණු පිස්සු වැටිලා අන්ත පරාජිතයෝ.🫣

    • @BupaGlobal-ov2gj
      @BupaGlobal-ov2gj 2 หลายเดือนก่อน

      Pathwunoth labai ? Dawal Hina

    • @MaheshPriyankara-pl9nn
      @MaheshPriyankara-pl9nn หลายเดือนก่อน

      අනුරු කුමාර පත්ත අම්මගේ රෙද්ද බලන් හිටපන්කො

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 หลายเดือนก่อน +14

    අපිත්. එනවා අපේ. අනුර. නියමුවාණනි. ඔබත්. සමග. ඕනෑම. අපායකට.රටවෙනුවෙන්.

  • @manojsriyanta4408
    @manojsriyanta4408 หลายเดือนก่อน +8

    අනුර සහෝදරයා උබ රට බරගනින් අපි උබට සහයෝගය දෙනවා සේරම හොරුටික එකමතැනකට කොටුකරමු

  • @ChitraMahappu
    @ChitraMahappu 2 หลายเดือนก่อน +58

    a අනුර කතාකරන විදෙහ ජී එල් පීරිස් මහතා බලා ඉන්නේ හරිම උනන්දුවෙන් ,ඒ ගැන සතුටුයි 🎉❤

    • @9-xty138
      @9-xty138 2 หลายเดือนก่อน

      Hahaha٫ 😀 සතුටු නෙවේ , ඕකව වද්ද ගන්න නරකයි

    • @sandyakumari7862
      @sandyakumari7862 2 หลายเดือนก่อน

      ​@@9-xty138නිමල් සිරිපාල යට වඩා හොඳයි ඌ නං ඉඳගත්තේ වෙලේ ඉඳන් බකමූණෙක් වගේ නිදි කිරා වැටෙනවා

    • @nirmalaherath1227
      @nirmalaherath1227 หลายเดือนก่อน +1

      Eyath ඔළුව vananavaa.

    • @9-xty138
      @9-xty138 หลายเดือนก่อน

      @@nirmalaherath1227 😃🤭 Oww LG thamaaa dial ekaa 🤭

  • @sandyakumari9510
    @sandyakumari9510 หลายเดือนก่อน +8

    ජය වේවා නුඹට❤❤❤❤ මාලිමාව ට ජය වේවා❤❤❤

  • @christopherfernando5546
    @christopherfernando5546 2 หลายเดือนก่อน +36

    රට වෙනුවෙන් හරවත් කතාවක් කතා කරන එකම මිනිසා අනුර අනුර රටට රට අනුරට.

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් කතා කරන්න කොන්දක් පන ඇති මනුස්සයෙක් වේ නම් ඒ අනුර සහෝදරයා විතරයි ...❤❤

  • @Aneshan-md8cs
    @Aneshan-md8cs 2 หลายเดือนก่อน +15

    අනුර කුමාර මෙවර මැතිවරණයෙන්
    වැඩිම චන්ද අරන් ජනාධිපති වෙනවාමයි ❤️❤️❤️❤️❤️ජයවේවා මාලිමාවට

  • @dhammikaariyaratne552
    @dhammikaariyaratne552 2 หลายเดือนก่อน +16

    හරිම පුදුම මතකයක් තියන උත්තමයෙක්.නායකයන්ට තියන්න ඕන ගුණාංග සියලුමදේ ඔබට තියෙනවා .ඔබ වැනි උගත් නායකවරුන් අපට අවෂ්‍යමොහොතක් තමයි මේ පසුවන්නේ.ඔබ ජය ගන්නවා සිකුරුයි .ඔබට බුදු සරණයි .#මාලිමාවට ජයවේවා !!!.

  • @indikaprasad4505
    @indikaprasad4505 2 หลายเดือนก่อน +21

    මාලිමාවට කෝටියක් ❤

  • @SweeneBotheju
    @SweeneBotheju 2 หลายเดือนก่อน +22

    මෙි නාකි මහල්ලා ඉක්මනින් පන්නා දැමිය යුතුයි .හැමෝම එකා මෙන් එක්වි මෙි නාකි මහල්ලන්පන්නා දැමිය යුතුයි .ස්වභාව ධර්මය විසින් මෙි කාලකණ්ණි ගොබිබයන් විනාශ කර දමාවි.යුක්තිය රජවෙිවා මාලිමාව දිනෙන් දින දිනේවා .AKD ඔබට ජය නියතයි ❤❤❤❤❤❤❤❤

  • @prasannanuwan9283
    @prasannanuwan9283 2 หลายเดือนก่อน +8

    රටේ අනාගතය.ජය වේවා AKD

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +12

    රට බාරයි නුඹට පූතේ.
    අනාගතේ නූඹේ අතේ.
    අපේ අනාගත ශ්‍රී ලංකා
    ජනාධිපති අනුර දිසානායක
    මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් .
    🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰🇩🇪

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 หลายเดือนก่อน +21

    👍👍👍👍👍👍👍❤️ ජය වේවා මාලිමාවට ...

  • @Sanjeewakuma
    @Sanjeewakuma 2 หลายเดือนก่อน +14

    මාලිමාව දිනවමූ නාකි හැත්තගෙන් ලක් මතාව බේරා ගමූ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน +16

    ජන්තාව දැන ගන්න ඕන බාන්ඩාගාරයේ කොතරම් මුදල් තිබෙන බව.

  • @rahimfaizal3638
    @rahimfaizal3638 2 หลายเดือนก่อน +9

    අනුරට ජයවේවා 🇱🇰👍🙏

  • @SanAbey6851
    @SanAbey6851 2 หลายเดือนก่อน +16

    ජය වේවා !!

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 2 หลายเดือนก่อน +6

    ජය වේවා.... මාලිමාවට ❤

  • @sujithtao
    @sujithtao 2 หลายเดือนก่อน +8

    නියමයි🎉

  • @kanchanabuddhini9565
    @kanchanabuddhini9565 2 หลายเดือนก่อน +25

    මාලිමාවට ජයවේවා !

  • @bhagyapahandi5089
    @bhagyapahandi5089 หลายเดือนก่อน +6

    අනුර ඔබට එකාන්ත ජය

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +15

    උතුරු නැගෙනහිරින් ආපු අය කවදාවත් ආණ්ඩුකලෙත් නෑ ආණ්ඩුවලට එකතුවුනෙත් නෑ.මොකද ඔවුන්ගෙ බලාපොරොත්තුව වෙනම රාජයක්.ඒ තුල ජීවත් වෙනකම් ඔවුන්ට මුදල් ලැබෙනව.වසර කීයක් ඔවුන් පාර්ලිමේන්තුවට එනවද?ජනතාවට දෙයක් කරලත් නෑ.

  • @DusanthaPriyankara
    @DusanthaPriyankara 2 หลายเดือนก่อน +6

    අපේ ජනපති අනුර ජයවේවා බ්‍රෝ

  • @dilaknanethuli-s8c
    @dilaknanethuli-s8c 2 หลายเดือนก่อน +21

    A k d obata jaya

  • @KanthiGodakanda
    @KanthiGodakanda 2 หลายเดือนก่อน +16

    Malimawata jayawewa 👍 i🙏🙏🙏💯💯

  • @RumeshRathnayaka-t5l
    @RumeshRathnayaka-t5l หลายเดือนก่อน

    ජයවෙිවා

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t หลายเดือนก่อน +4

    Npp Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🌹🌹🌹🙏👍💪👌💯💯💯💯💯💯💯💯💯

  • @calistafernando1713
    @calistafernando1713 2 หลายเดือนก่อน +12

    රටට ජනතාවට ආදරය කරන මිනිසුන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💕💕🙏🏻💞💕💞🙏🏻💞💕 රෝමයේ සිට හදවතින්ම ආදරණීය මව් බිම ගොඩනැගීමට එකතු වෙමු 🙏🏻

  • @malkanthidon1808
    @malkanthidon1808 2 หลายเดือนก่อน +5

    That's the reality, anura , your speech is excellent, Thanks,

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 2 หลายเดือนก่อน +16

    Malimawata jaya wewa ❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +6

    ශ්‍රී ලංකාවේ අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී අවංක උදාර අභිමානවත් හෙළ විරුවා 💪🏾💪🏾💪🏾
    අපේ අනාගත ජනාධිපති අනූර දිසානායක මැතිතුමා.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e หลายเดือนก่อน

    හරි ම සතුටුයි ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනුර

  • @annewisidagama9663
    @annewisidagama9663 2 หลายเดือนก่อน +2

    ඔබ‍ට දෙවියන් ආශීර්වාද කරනවා "!!

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 หลายเดือนก่อน +7

    malimawata Jayawewa ♥️♥️♥️♥️♥️♥️♥️ godak 👏

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 2 หลายเดือนก่อน +4

    ජයවේවා ❤❤❤

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 2 หลายเดือนก่อน +6

    ඇත්ත කථාව .අමුවෙන් ම කියනවා .හොරා කාපු උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ දෙකොන මූට්ටු කරගෙන අහගෙන ඉන්නවා .ජයවේවා මාලිමාවට .
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්න

  • @jeyheart4664
    @jeyheart4664 2 หลายเดือนก่อน +10

    💯 correct AKD ❤

  • @chathurangasenanayake1654
    @chathurangasenanayake1654 2 หลายเดือนก่อน +3

    නියත ජනපති ...❤❤❤ ජය ශ්‍රී,,,,, ශ්‍රී ලංකා .....👍👍👍👍👍

  • @kalyanidissanayake717
    @kalyanidissanayake717 2 หลายเดือนก่อน +14

    මහලු මඩම ජයවෙවා

  • @KasunPriyadarshana-r2i
    @KasunPriyadarshana-r2i หลายเดือนก่อน

    Api oyata onna dhunna rata hariyata karanna❤❤❤❤

  • @thusharajayawardana8390
    @thusharajayawardana8390 หลายเดือนก่อน

    පට්ට ❤️❤️❤️

  • @idunilasiri2598
    @idunilasiri2598 2 หลายเดือนก่อน +5

    Kata karana kenata kalaya denne neti mulasanaye enna musalaya alawnda one. Jaya wewe malimawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hewalandageravindra18
    @hewalandageravindra18 2 หลายเดือนก่อน +11

    ❤❤❤Npp Jvp jayawewaa Akd ❤❤❤

  • @indraamarani3518
    @indraamarani3518 2 หลายเดือนก่อน +6

    මාලිමාට කෝටියයි❤️

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 หลายเดือนก่อน +16

    #මාලිමාවටකෝටියක්

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 2 หลายเดือนก่อน +8

    කථාවක් අහනවා මෙිවා තමයි කථා

  • @PushpaPerera-x8y
    @PushpaPerera-x8y หลายเดือนก่อน

    ජයවේවා. ජයවේවා. ජයවේවා .♥️♥️♥️♥️🧭🧭🧭🧭🧭✖️✖️✖️✖️✖️

  • @christieperera6596
    @christieperera6596 2 หลายเดือนก่อน +2

    You are great. History will honour you.

  • @Thilini98
    @Thilini98 2 หลายเดือนก่อน +21

    NPP ජයවේවා ❤

  • @dileepprasanga4441
    @dileepprasanga4441 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම දිනනවා නියතජනපති තේරුවන් සරණයි ඔබතුමාට ❤

  • @amithadesilva3234
    @amithadesilva3234 2 หลายเดือนก่อน +11

    මාලිමාවට ජය වේවා ජනතාවට ජය වේවා !

  • @JaanakaSampath-jb6oh
    @JaanakaSampath-jb6oh หลายเดือนก่อน

    Malimawata ජය වේවා

  • @indeerasilva5814
    @indeerasilva5814 2 หลายเดือนก่อน +8

    අනේ ජි.එල්. නොදුටු මොක්පුර. මම හිතුවා හැමදාම අනුර ලග ඉදගෙන කටුස්සා වගේ ඔලුව හොලවන ජි.ඇල්ට සත්‍යය පෙනෙනවා කියා හිතුවා. එහෙත් වාසියට සාධාරණයට පිටුපා දුෂිතයන්ට එකතු වෙන මෙවැනි පොතේ උගත්තු මොකටද? අද ඔහු පැන්න තැන බලන්න.
    G.L. You must be shamed. You and other selfish politicians think about yourselves not about poor people. Be shame all the corrupted politicians in parliament.NNP Jayaweva!

    • @katsullivan
      @katsullivan 2 หลายเดือนก่อน

      our guy in colombo - wikileaks

  • @jaybodahennadi6400
    @jaybodahennadi6400 2 หลายเดือนก่อน +7

    Mr anura කාගෙවත් සිත් නොරිදචා අසාධාරනය වෙනුවෙන් කඑා කරන්න .අපැහැදිලි තැන් ඉවසිල්ලෙන් පැහැදිලි කරන්න .මුළු ජනතාවම දැස් යොමා සිටින්නේ ඔබ දෙසටයි එනිසා සන්සුන් ගමනක පෙරහැර ආරම්භ කරන්න .සුභ පැතුමි ...

    • @arunafonseka5881
      @arunafonseka5881 2 หลายเดือนก่อน

      මෙයත් එන්නත් ඉස්සෙල්ල,චන්ඩි විදියට කතා කරන්නෙ පුම්බන සෙනග නිසා හිටපු කට්ට්යටත් කොච්චර වැඩ කලත් ජනතාව රැස් වෙනකොට පිම්බිලා දැගලුව.මේ රටේ හැම දේශපාලුවම එකයි එනකල් ශාන්ත දාන්ත,බොහොම සත්ගුනවත්,ජාතිහිත්‍යිශි.ආවට පස්සෙ ඒව මොකුත් නෑ.මෙයාල කතාකරන්නෙම අනිත් අයගෙ වැරැදිනෙ.හෑමෝම එකයි මේ ජනතාව තම තමුන්ගේ යුතුකම් හා වගකීම් ඉටුකරන ව නම් මෙයාලට නටන්න ඕනෙ රට ඉබේම හැදෙයි.එහෙම නැතිව බලයට පොරකන අයව පුම්බන එකෙන් හොඳ මිනිස්සුත් ඔලුව ඉදිමගෙන නටනව.

  • @VejiKumary
    @VejiKumary 2 หลายเดือนก่อน +2

    Niyamai mhtaa

  • @ManjulaRathnayake-r5y
    @ManjulaRathnayake-r5y 2 หลายเดือนก่อน +4

    අනුරතුමා ජනපති වෙනවාමයි...ඊට පස්සේ යුක්තිය ඉටු කරනවාමයි...ඊට පස්සේ රන්ජන් රාමනායක වැනි ජනතාව කැමති චරිත පාර්ලිමේන්තුවට එනවා....ශානි අබේසේකර විශේෂ ගැසට් එකකින් පොලිස්පති වෙනවා.

  • @dinushaliyanage8011
    @dinushaliyanage8011 2 หลายเดือนก่อน +2

    Lagadeema janathawa malimawa wata janatha sunamiyak men ekathu weemen anekuth siyluma paksa me sunmiyen nathi welama yanawa❤❤❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +2

    අනූර රටට 🇱🇰♥️🇱🇰
    අපි අනූරට 🇱🇰♥️🇱🇰
    අපි ඔක්කොම 🇱🇰♥️
    මාලිමාවට🇱🇰♥️🇱🇰
    🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇩🇪

  • @RIZRIZZI
    @RIZRIZZI 2 หลายเดือนก่อน +2

    Excellent speech from AKD 👌💯

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 2 หลายเดือนก่อน +1

    Anura brother api essara srilanka eta passe pohottuwe dannam ape paul denne neh okunta horu mankola karayo rata kewa apita lajjai apita palakayek neh obata denne api e nisai nithigaruka ratak janathawadi ratak winayagaruka buddaratak api ovagen balaporotthuwenawa api dan rawatenne neh❤❤❤❤❤

  • @xtrausa2762
    @xtrausa2762 2 หลายเดือนก่อน +2

    මෙන්න ජනතා නායකයා මාලිමාවට ජයෙන් ජයවේවා

  • @MadupereraPerera
    @MadupereraPerera หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා akd ❤️❤️

  • @malaninanda9507
    @malaninanda9507 2 หลายเดือนก่อน +3

    Suba pathuma obata anewaryen janapathi wenna ona jaya wewa malimawata

  • @NiroshaSwarnamali-um4ng
    @NiroshaSwarnamali-um4ng 2 หลายเดือนก่อน

    Supiri bn.menna toak..niyama pirimiyek.hora wesige puthalagen me rata godaganna nam me puruseya nathuwa ba...

  • @prabasamarakoon2228
    @prabasamarakoon2228 2 หลายเดือนก่อน +1

    Grat speech ❤❤❤❤

  • @nayomikumari-pb3jg
    @nayomikumari-pb3jg 2 หลายเดือนก่อน +12

    npp jaya wewa

  • @sampathnishantha8266
    @sampathnishantha8266 2 หลายเดือนก่อน +1

    පට්ටම පට්ට.....

  • @shanthaudaya7813
    @shanthaudaya7813 2 หลายเดือนก่อน +1

    Supiri

  • @gemunuranaweera3176
    @gemunuranaweera3176 2 หลายเดือนก่อน +2

    Super speech

  • @dilanatapattu4090
    @dilanatapattu4090 2 หลายเดือนก่อน +16

    උඹට ගේමක් දෙනවා කියලා කිව්වේ නැහැ කොහෙදිවත්..... කරුණාකරලා අනුරගේ චන්ද කඩන්න එපා රූ television 🥺

    • @9-xty138
      @9-xty138 2 หลายเดือนก่อน +2

      ඔව්ව් , views gannaaa boru title danawaaa chater meee sence ekaa

  • @YamDeSilva-y9x
    @YamDeSilva-y9x 2 หลายเดือนก่อน +1

    Well said

  • @vishwatharanga4835
    @vishwatharanga4835 2 หลายเดือนก่อน +7

    මේවා තිර දාලා ⁣පෙන්නන්න ඕන. ❤

  • @thilakillangasingha239
    @thilakillangasingha239 2 หลายเดือนก่อน +1

    ❤ඔබට ගේමක් නෑ❤❤අනුර සහෝදරය❤❤

  • @fathimajameelaismail5099
    @fathimajameelaismail5099 หลายเดือนก่อน

    Excellent

  • @fathimajameelaismail5099
    @fathimajameelaismail5099 หลายเดือนก่อน

    Facts speak

  • @BlueAngel-pf8it
    @BlueAngel-pf8it 2 หลายเดือนก่อน +1

    කාලකන්නියෙක් මොකා මොනවා කීවත් හැබැයි මං හැමදාම ප්‍රාර්ථනා කරනව මේකා ජනාධිපති වෙන්න කියලා මොකද මිනිස්සුන්ට තේරෙන්නෙ එතකොට

  • @IshanAththanayake
    @IshanAththanayake 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය සිකුරුයි ❤❤❤❤❤