නුවණැති ජනපති කෙනෙක් බිහි කරමු. | සහජ ගොන්නු (ප්‍රතිශක්තිය) | Dinesh Muthugala | Episode 62

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    / @sadunasiriarambawela
    නුවණැති ජනපති කෙනෙක් බිහි කරමු. | සහජ ගොන්නු (ප්‍රතිශක්තිය) | Dinesh Muthugala | Episode 62
    whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/...
    #trending
    #biology
    #dinesh muthugala #online class
    #ccmedy
    3000+ veiws in my status|
    ┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
    ╱◥████◣
    │田│▓ ∩ │◥███◣
    ╱◥◣ ◥████◣田∩田│
    │╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
    │∩│ ▓ ║∩田│║▓田▓
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    🛑tik tok
    👇👇👇👇
    tiktok.com/@kaveenpriyaboralessa
    more video ;
    • A tip about 2022 paper...
    • Sir showing matches du...
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
    Follow Me On :
    📌face book page
    👇👇👇👇
    / 100149512797. .
    📌face book group
    👇👇👇👇
    / 123540209. .
    telegram - t.me/news_Aler...
    whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/...
    3000+ veiws in my status
    Thanks For Watching

ความคิดเห็น • 667

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  2 หลายเดือนก่อน +51

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน +293

    මමත් ටියුෂන් ගුරුවරයෙක් මගේ සිසුන්ගෙ දෙමාපියන් 95% ක්ම
    මාලිමාවට.

    • @Manju-jf4rf
      @Manju-jf4rf หลายเดือนก่อน +1

      සුදුද දන්නැහනේ

    • @user-fj7eg6ut9g
      @user-fj7eg6ut9g หลายเดือนก่อน +6

      @@Manju-jf4rf මූටත් හොඳටෝම රිදිල වාගෙ තව උනේනෑ උඹලට

    • @Hasinthaudesh
      @Hasinthaudesh หลายเดือนก่อน +4

      ​@@Manju-jf4rfගොන් බයියෙක්..😂

    • @samwms7439
      @samwms7439 24 วันที่ผ่านมา +1

      ❤️🧭🧭🤝🤝

    • @Chutdoniyh-cs4gu
      @Chutdoniyh-cs4gu 19 วันที่ผ่านมา +7

      ඔබතුමාල වගේ බුද්ධිමත් අයගෙන් ඉගෙන ගන්නා දරුවන් විතරක් නෙමෙයි ඒ දෙමව්පියනුත් බුද්ධිමත් තෙරුවන් සරණයි!!!.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 2 หลายเดือนก่อน +251

    ලමයි දැනුවත් කරන්න සර්. මේ හොර දුෂිත පාලකයන්ගෙන් රට බේර ගන්න. මමත් වෛද්‍යවරියක්.

    • @user-pw2yy2uu7h
      @user-pw2yy2uu7h 2 หลายเดือนก่อน +5

      Doctors la tama bun hodatama horu

    • @Dilshan1989
      @Dilshan1989 2 หลายเดือนก่อน

      උබල දොස්තරල වෙලා තියෙන්නේ රස්සාවකට මිසක් මිනිස්සුන්ට සේවය කරන්න නෙවෙයි . එහෙම දොස්තරල දැන් නෑ..

    • @DiveHive
      @DiveHive 2 หลายเดือนก่อน +21

      @@user-pw2yy2uu7h ඇත්තද? උඹ අපෙන් බෙහෙත් ගන්න එන්න එපා. ගෙදරට වෙලා හිටපල්ලා මොන මංගල්ලයක් උනත්

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

      wasantha idam horek

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna หลายเดือนก่อน +8

      Doctors la okkoma horu lu, habai munge deshapalakayo okkoma dan dena anepindu situwaru wenna athi😂

  • @manojmanjula9563
    @manojmanjula9563 2 หลายเดือนก่อน +100

    අධ්‍යාපණික කාරණයක් විග්‍රහය තුල සැගවුණු ඉතා වටිනා දේශපාළණික කාරණාවක් ඉතා දක්ෂ ලෙස ළමයින්ට මෙන්ම වැඩිහිටි අපටද අවබෝධවන ලෙස පෙන්වා දුන් බවයි කිව හැක්කේ❤මාලිමාවට ජයවේවා❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน +26

    අපේ කාලෙ දැන් ඉවරයි ඒත් අපේ තරැන පරම්පරාවට යන කලක් තියෙන්න ඕනා
    මේ පාලකයා කුහකයෙක් තමන්ගේ බල තන්හාව වෙනුවෙන් තමයි හැමදේම
    රටටවත් ජනතාවටත් ආදරයක් නැති
    මහා ආත්මාර්ථකාමී ගදයෙක්
    නැතිනම් චන්දයක් අතලගතියන් කේප්ප වස්සෙක් වගේනේ මේකා හැසිරෙන්නෙ
    රටේ අනාගත දූ දරැවන් වෙනුවෙන් අපි මාලිමාව ශක්තිමත් කරමු

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 หลายเดือนก่อน +144

    අපි ගියපාර ගෝඨාභය ජනපති කරේ කිසිම පෞගලික වසියකට නොවේ. මේ පාර මාලිමාව අනිවාර්ය දිනවමු ❤❤❤

    • @sanjivadassanayake7375
      @sanjivadassanayake7375 19 วันที่ผ่านมา

      Giya sare chande dila ratama kawa

    • @user-pu9je3mp5x
      @user-pu9je3mp5x 12 วันที่ผ่านมา +1

      පෞද්ගලික වාසියට නෙවෙයි, ගොන් කමට

    • @pzan49
      @pzan49 6 วันที่ผ่านมา

      ගෝටා අනුරත් එක්ක සංසන්දනය කරන්න බැහැ.

    • @Sa-z9x
      @Sa-z9x 3 วันที่ผ่านมา

      Rellata yane set eke

  • @dewanjayalath6554
    @dewanjayalath6554 หลายเดือนก่อน +55

    ලංකාවේ සිංහල දෙමල සියලුම උදවියට මාලිමාවට චාන්දය දි අපගෙ අනාගත පරපුර වෙනුවෙන් ඉදිරිපත් වෙමු ජයවේවා .බුදුසරයි

  • @ajithsamarasinghe6917
    @ajithsamarasinghe6917 2 หลายเดือนก่อน +81

    දේශපාලනයේදී කාටද ජන්දේ දෙන්නේ නොව රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්නේ කොහොමද කියලා දරුවන්ට කියා දෙන්න.

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs หลายเดือนก่อน +6

      අන්න හරි

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 5 วันที่ผ่านมา

      චන්දේ දෙන එකත් හරියට කරන්න ඕනි තමා...එහෙම නොකල නිසානෙ රට විනාස වෙලා තියෙන්නෙ

  • @mihiran74
    @mihiran74 หลายเดือนก่อน +31

    රට වෙනුවෙන්, රටේ මතු පරපුර වෙනුවෙන් සේවයක් කරන ඔබතුමා නව පුනරුදයක් උදෙසා ඔය දරුවන් දැනුවත් කරන්න. ඒක රට වෙනුවෙන් කරන සේවයක්.
    ජාතික ජන බලවේගය පිළිබඳව දරුවන් දැනුවත් කරන්න. 🎉🎉🎉

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e หลายเดือนก่อน +28

    අනිවාර්යයෙන්ම මෙපාර තරැන පරපුර අස්සක් මුල්ලක් නැර මාලිමාව අනුර සහොදරයා දිනවමඅ🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️🙏🙏🙏👍👍👍🤜🤜

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +199

    ජයග්‍රහණය මාලිමාවට සර් ❤❤

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +38

    මුතුගල සර් අපි ඔබට ඉතාමත් ප්‍රියයි ඒත් ඔබ එදා අද පවතින දේශපාලන ය ඉතා හොදින් විමර්ශන ය කර නිවැරදි දේ පමනක් සමාජගත කරන්න කරැණාකර ස්තුතියි මුතුගල සර්

  • @sumedawijesinghe7854
    @sumedawijesinghe7854 2 หลายเดือนก่อน +73

    Malimawata❤ ජයවේවා

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 2 หลายเดือนก่อน +28

    ගරු ඇදුරු තුමනි දරුවන් අතේ ගෙදරට පනිවිඩයක් යවන්න අපි මේ පාහර පාලන ක්‍රමය වෙනස් කරන්න ඕන ඒවෙනුවෙන් අපි හැමදෙනාම වැඩකල යුතුයි

  • @baddrajayanthi9690
    @baddrajayanthi9690 2 หลายเดือนก่อน +63

    අනුර 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💚💚💚💚💚💚💚💚💚💚💚💚❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalikalupahana1163
    @nimalikalupahana1163 2 หลายเดือนก่อน +129

    ජයවේවා මාලිමාවට

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +427

    බය නැතුව කෙළින්ම මාලිමාව වෙණුවෙන්, පෙනී සිටින්න සර්.. ඒ විශ්වාසය මාලිමාව පලුදු කරන්නේ නෑ ෂුවර්👍👍

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 หลายเดือนก่อน +9

      Naki punchammage redda thamai.

    • @chamufernando8677
      @chamufernando8677 2 หลายเดือนก่อน

      ​@@gihanudayajith3744 පෙර පාසල්වත් ගියේ නැති එකෙක් .

    • @midnightloverdog
      @midnightloverdog 2 หลายเดือนก่อน +16

      සර් බුදුදහමට ආදරෙයි. මාලිමාවේ වගේ උන්ට හරියන්නේ නෑ.

    • @Sports-bh8ki
      @Sports-bh8ki 2 หลายเดือนก่อน +34

      @@midnightloverdog ow ow mahindaya bududahamin thama apita ariye

    • @indikajayadewa5889
      @indikajayadewa5889 2 หลายเดือนก่อน

      කල්ලතෝනි😂​@@Sports-bh8ki

  • @user-sy2vs1yi3k
    @user-sy2vs1yi3k 2 หลายเดือนก่อน +135

    පන්ති කරන්න රටක් ඉතුරු වෙන්න ඕනෙ නේද සර් .පුලුවන්නම් මිනිස්සුන්ට පනිවුඩයක් දෙන්න .මාලිමාවට හැරෙන්නට මේ වෙලාවෙ වෙන විකල්පයක් නෑ කියල ❤

    • @chlfilms
      @chlfilms 2 หลายเดือนก่อน +9

      නිසි අද්‍යපනයක් නැති මාලිමාවේ මෝඩ වහල්ලු මෙතනත් වසුරු හෙලලා.

    • @chamara4833
      @chamara4833 2 หลายเดือนก่อน +23

      ​@@chlfilmsඅධ්‍යාපන සුදුසුකම් ගැන හොයලා කට අරින්න 😂. මාලිමාවේ තමයි වැඩිම අධ්‍යාපන සුදුසුකම් තියන අය වගේම පන්සිල් පද පහත් රැකගෙන ඉන්න මිනිසුන් ඉන්නෙ. මාලිමාවට ජය ❤

    • @user-lb9bl7bz1u
      @user-lb9bl7bz1u หลายเดือนก่อน

      මී හ රක් ඉන්න බවයි පේන්නේ .පව් ​@@chlfilms

    • @JanaThili
      @JanaThili หลายเดือนก่อน +3

      ​@@chlfilmsඒක ඔයාගෙ වහල් මතය

    • @sanupinto
      @sanupinto หลายเดือนก่อน +7

      අනිත් අය එක්ක බලද්දී ඉහලින්... Malimawa

  • @LahiruDilshan-oe9bw
    @LahiruDilshan-oe9bw หลายเดือนก่อน +63

    පවුලම මාලීමාවට❤

  • @jankajanaka-cu2oj
    @jankajanaka-cu2oj หลายเดือนก่อน +92

    මෙ රට හදනවනම් මාලිමාව විතරයි සර් බලාපොරොත්තුවක් තියා ගමු ජය වෙවා

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 หลายเดือนก่อน +14

    ඔබතුමා දරුවො දැනුවත් කරන්න අපේ රටේ හොරපාලකය ගැන එතකොට ඒදරුවො ගෙදර ඉන්න වැඩිහිටියන්ට තේරුම් කරල දෙයි තෝරගන්න ඕනි නායකය කවුද කියල

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 หลายเดือนก่อน +11

    රටේ ආරක්ෂාව ජීවවිද්‍යාත්මකව පැහැදිලිව කලා.මුතුගල සර් ටොපේ ටොප්❤❤❤❤❤❤❤❤

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 หลายเดือนก่อน +27

    AKD උගත් බුද්ධිමත් නායකත්වය, 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥❤️❤️❤️ මාතෘ භූමියට ජයෙන් ජය වේවා...!!!

  • @shiromanie2259
    @shiromanie2259 2 หลายเดือนก่อน +42

    මාලිමාවට ජයවේවා .ස්තුතියි සර්.

  • @user-zc5tl8sd4i
    @user-zc5tl8sd4i 2 หลายเดือนก่อน +153

    එකෙන්ම මාලිමාව ට 👍🏻

  • @user-mu3fw2xu4p
    @user-mu3fw2xu4p 2 หลายเดือนก่อน +41

    ජය මාලිමාවට ❤❤❤❤

  • @chathuninilashani6296
    @chathuninilashani6296 หลายเดือนก่อน +70

    මේ පාර අපි ඕක්කොම මාලිමාවට කඩේ යානවා, ජය වේවා 🎉🎉

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +20

    මේ රට විනාශ කරපු උන්ට ආයෙත් අපි අහු උනොත් අපේ රටේ අනාගතය ඉවලටම ඉවරයි මේ රට බේරා ගැනීම සඳහා මාලිමාව බිහි කරමු

    • @indikaniroshan5205
      @indikaniroshan5205 หลายเดือนก่อน

      Ehenam Rajapakshalai jeppoi pannanna one

  • @niroshannirmala8948
    @niroshannirmala8948 2 หลายเดือนก่อน +57

    පලවෙනි වතාවට අපේ ඔක්කොම මේ පාර මාලිමාවට සත්තයි කවදාවත් අනුරලාට චන්දේ දීලා නෑ මේපාර දෙනවා

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu หลายเดือนก่อน +15

    ජය ❤ වෙිවා ❤❤❤❤❤NPP ජය WEWA

  • @MenakaPeiris-yi9eq
    @MenakaPeiris-yi9eq หลายเดือนก่อน +6

    සර්ලා වගේ අය තමයි රට වෙනුවෙන් කතා කරන්න ඕනෑ මිනිස්සු දැනුවත් කරන්න ඔබට බාර යි

  • @gihandpathirana4279
    @gihandpathirana4279 2 หลายเดือนก่อน +22

    ජයවේවා npp ❤

  • @user-pb4ou2ru3s
    @user-pb4ou2ru3s หลายเดือนก่อน +13

    ජය වේවා AKD...ජය වේවා..NPP...🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @surajmangala1897
    @surajmangala1897 หลายเดือนก่อน +17

    ජාතික ජනබලවේගය ටමයි❤❤❤🎉🎉🎉🎉🎉

  • @moneywithonline8837
    @moneywithonline8837 22 วันที่ผ่านมา +6

    76 වසරක දූශිත දේශපාලනය අහවර කරමු.. මාලිමාව හෙවත් ජනතාවගේ පක්ශයක් නියෝජනය කරමු🎉🎉🎉🎉

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 2 หลายเดือนก่อน +65

    🚫විකල්ප නැත.
    ✅විසඳුම මාලිමාව පමණි.
    🤝සැබෑ මහජන ආන්ඩුවක් වෙනුවෙන් එකතු වෙමු..!

  • @ajithnishantha5313
    @ajithnishantha5313 หลายเดือนก่อน +13

    දරුවන්ට අඩ්‍යාඅපන කාරනා කියලා දීමට ප්‍රතම මේ රට විනාස කරපු පාදඩ පාලකයො ගැන කියලා දෙන්න සිර්

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน +1

      ඇත්ත 🎉

  • @hewalandageravindra18
    @hewalandageravindra18 2 หลายเดือนก่อน +18

    ❤❤❤Npp Jvp jayawewaa ❤❤❤

  • @roshansilva4061
    @roshansilva4061 2 หลายเดือนก่อน +65

    මාලිමාව ❤️

  • @kamalperera8770
    @kamalperera8770 2 หลายเดือนก่อน +35

    Anura kumara❤❤❤

  • @joneyjoney6814
    @joneyjoney6814 2 หลายเดือนก่อน +39

    ❤❤❤NPP

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv 2 หลายเดือนก่อน +61

    මාලිමාවට ජය

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 2 หลายเดือนก่อน +12

    Npp dinavamu sir,,hoda venasak vei❤

  • @upaliw1
    @upaliw1 2 หลายเดือนก่อน +11

    එකම බුද්ධිමත් විශ්වාදායක රටට ආදරේ කරන නායකත්වය: අනුර /Npp❤

  • @shanakadevinda632
    @shanakadevinda632 2 หลายเดือนก่อน +105

    ඇත්තටම මව්බිමට ආදරේ නම්. දූෂිත ආර්ථික ඝාතකයන්ගෙන් මව්බිම බේරා ගැනීමට මාලිමාවට සහය දෙන්නේ. . . ගෝමික උඩුගම සර් ඇමෙරිකාවේ ඉඳන් ඇවි ත් මාලිමාවට සහය දෙනවා.

    • @nennw4964
      @nennw4964 2 หลายเดือนก่อน +6

    • @nature2941
      @nature2941 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 2 หลายเดือนก่อน +4

    • @Kamal11180
      @Kamal11180 2 หลายเดือนก่อน +1

      🤣

    • @slwide7507
      @slwide7507 2 หลายเดือนก่อน +2

      ගෝඨාබය "ඩුබායි හදපු එකා" කියලා ඔය වගේම එකෙක් ගෙනාවා. කෝ වැඩක් වුනාද?

  • @Lakruwan891
    @Lakruwan891 22 วันที่ผ่านมา +2

    දොබෙන් යන්න මාලීමවට ජය ❤

  • @inokapereira5992
    @inokapereira5992 2 หลายเดือนก่อน +53

    මාලිමාවට චන්දෙ දෙන්න සර්. ලමයින්ගේ දේශපාලන සාක්ශරතාව වැඩි කරන්න පක්ශ බේදයකින් තොරව

  • @MsDajar
    @MsDajar 2 หลายเดือนก่อน +19

    🙏🎉❤obat.npp..🤝samaga.ek.wenna 🙏🇱🇰🤝🌹🌹🤲🇱🇰🥰🇱🇰🥰🇱🇰Dubai.api

  • @BuddhikaDhananjaya-d5y
    @BuddhikaDhananjaya-d5y หลายเดือนก่อน +12

    මේ පාර ගෙදර ඔක්කොම මාලිමාවට ඡන්දය දෙන්න තීරණය කර ඇත ❤ඪ💪

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe หลายเดือนก่อน +4

    මාලිමාවම විතරයි ඔය කියන විදියට කෙලින් පෙනි සිටින්න සර් ඔය කතාව අද අපිට අදාලයි

  • @prabhakalpanee3739
    @prabhakalpanee3739 2 หลายเดือนก่อน +25

    Npp ජයවේවා

  • @arunaprasad3030
    @arunaprasad3030 2 หลายเดือนก่อน +39

    මාලිමාවට ඡන්දෙ දෙන්න 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @user-ws5rr4iq6y
    @user-ws5rr4iq6y 2 หลายเดือนก่อน +27

    Maliwate. Jayawewa

  • @Apoxy123
    @Apoxy123 2 หลายเดือนก่อน +47

    සහජ ගොන්කම කිව්වෙ සජියටද මන්ද 😂😂😂😂😂😂

    • @chamara4833
      @chamara4833 2 หลายเดือนก่อน +8

      සජිත්ගේ සහජ ගොන්කම නැත්නම් අර වගේ ගොන්කතා කියමින් රට පුරා යයිද 😂

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS หลายเดือนก่อน

      නෑ 69ලක්සෙට😂

  • @user-mu3fw2xu4p
    @user-mu3fw2xu4p 2 หลายเดือนก่อน +13

    ❤❤❤Jaya npp

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 2 หลายเดือนก่อน +31

    NPP ❤❤

  • @bodhijayapathma6655
    @bodhijayapathma6655 หลายเดือนก่อน +4

    Sir mama kemathi Guruwarayek.jayawewa.AkD ❤❤❤.

  • @user-hk8pl3mf8u
    @user-hk8pl3mf8u 2 หลายเดือนก่อน +62

    මාලිමාවට ජය❤

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 2 หลายเดือนก่อน +6

    අපරාජිත රටක ජීවත්වන අපට හොද පැහැදිලි කිරීමක් ...

  • @production4069
    @production4069 2 หลายเดือนก่อน +58

    මේ වෙලාවේ හොඳම විසඳුම මාලිමාව විතරයි.👊

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna 2 หลายเดือนก่อน +20

    ❤❤❤ මාලිමාව ට ජය ❤❤❤❤

  • @chandanadenawaka807
    @chandanadenawaka807 หลายเดือนก่อน +5

    මාලිමාව දිනවමු.දරුවන්ට රටක් හදමු.

  • @jaliyaprabad3484
    @jaliyaprabad3484 2 หลายเดือนก่อน +8

    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුටම දුන්නා

  • @moneywithonline8837
    @moneywithonline8837 22 วันที่ผ่านมา +3

    සියලුම නංගිලා මල්ලිලාගෙන් ඉල්ලනවා.. මාලිමාව දිනවමු🎉

    • @thusithafernando28
      @thusithafernando28 3 วันที่ผ่านมา

      සියලුම නංගිලා මල්ලිලාගෙන් ඉල්ලනවා රට ගැන හිතලා අනුර කුමාර දින වමු කියලා..🧭 🧭

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j หลายเดือนก่อน +2

    රට හදන්න පුලුවන් සර් මාලිමාවට විතරමයි එක අපිට අවුරුදු 76 තිස්සේ තෙරුම් ගන්න බැරි උනා එත් මේ පාර මිනිස්සුන්ට තෙරුම් ගනි හොරු හොරුන්ටම එකතු වෙනවා අහිංසක ජනතාව හැමදාමත් මොඩයෝ කියලා ජනතාව හිගන්නු වගෙ ජිවත් වෙන්න ඇරලා මේ පාර එක වෙනස් කරන්න පුලුවන්නම් අනාගතේ දරුවන් වෙනුවෙන්

  • @ishantraders1196
    @ishantraders1196 หลายเดือนก่อน +4

    ජයග්‍රහණය මාලිමාවට සහෝදරයා,ඔයා accident වෙලාවේ ඔය එක බල්ලෙක්වත් නෑ,අපි තමයි බෝධි පූජා කළේ ඔයාට,
    හරි තැන හිටගන්න මාලි මාවට ජයවේවා මාලිමාව වෙනුවෙන් කතා කරන්න

  • @NovaKakarkova-iu4hy
    @NovaKakarkova-iu4hy 2 หลายเดือนก่อน +6

    ජනාධිපතිවරණ දිනය වනවිට ඔබේ
    දේශපාලන සාක්ෂරතාව ගැන ඔබ
    සෑහීමකට පත් නොවේ නම්. ..........
    ........................?
    හැමවිටම මේ රටේ රාජ්‍ය නායකයා විය යුත්තේ මේ රටේ භූගෝලීය පිහිටීමේ වාසි හා අවාසි සාර්ථකව කළමණාකරණය කළහැකි අයෙකි.
    "" අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
    හිඟාකෑම බැරිවූතැන ලගී ගයා මරගී ""
    ( කුමාරතුංග පඬිතුමා )

  • @slentertainment8384
    @slentertainment8384 2 หลายเดือนก่อน +40

    NPP❤❤❤ NPP.

  • @henryadikari4933
    @henryadikari4933 หลายเดือนก่อน +4

    මුතුගල නම් මාලිමාව,
    මාලිමාව නම් මුතුගල.
    මාලිමාව ට ජයවේවා.

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 9 วันที่ผ่านมา

    මොළේ ඇති මිනිසුන්ට තේරෙන විදියට රටේ තත්වය ජීව විද්‍යාත්මකව අගනා පැහැදිලි කිරීමක්...අති විශිෂ්ටයි සර්......මාලිමාව උගතුන්ගන් වැඩ ගන්නවා....රට දියුණු වෙනවාමයි...මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉❤❤❤

  • @naturesstories
    @naturesstories 28 วันที่ผ่านมา +2

    අපේ මුලු පවුලම මේ පාර මාලිමාව ට ❤❤

  • @champikagomes9434
    @champikagomes9434 หลายเดือนก่อน +2

    සෑම උසස් පෙල ගුරුවරයෙක්ම දරුවන්ට ජිවිත වගකීමත් කියා දීම කලයුතුයි. වගේම මෙවර චන්දය දිය යුත්තේ කාටද කියා නිවැරැදි මග කියා දිය යුතු බව මාගේ අදහසක්.

  • @Hello-du9xg
    @Hello-du9xg 2 หลายเดือนก่อน +32

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    බුද්ධියේ විමසුමට ====================
    කැලණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබාගන්නා ඔහු,
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි ,
    🤗උසාවි වල නඩු,
    🤗අයතා ඉපයීම්,
    🤗අල්ලස් චෝදනා නැත...

    • @priyanthagirambe1840
      @priyanthagirambe1840 2 หลายเดือนก่อน +6

      ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ..අනුර කුමාර දිසානායක ඒකාන්තයෙන්ම ජනාධිපති .....

    • @Hello-du9xg
      @Hello-du9xg 2 หลายเดือนก่อน +1

      @@priyanthagirambe1840 නොදන්න අයට ඇත්ත දැනගන්න හැකිතාක් ශෙයා කරමු. මේ පාර තට්ටු මාරැ හොරැන්ගෙන් රට නොගලවාගත්තොත් රටට සදා අනාතයි. හැකි විදිහට අපිත් දායක වෙමු මේ සටනට. ජය 👊

    • @BandaraAg
      @BandaraAg หลายเดือนก่อน +3

      ,ජය වේවා මාලමාවට ❤❤❤❤❤❤❤

    • @Languagesloveyou
      @Languagesloveyou หลายเดือนก่อน

      Ethakota ape I'd kard udura gaththuwa, ahinsakamanssayange n reta lampuwakwth paththukaranna denne nethiwa kadawal kadala mankola kewe pasal walinda.

    • @disnasenanayake9890
      @disnasenanayake9890 หลายเดือนก่อน +2

      👍

  • @balangoda59
    @balangoda59 2 หลายเดือนก่อน +20

    රටට ආදරෙ නම් npp

  • @AmilChathuranga-vi3mf
    @AmilChathuranga-vi3mf หลายเดือนก่อน +2

    Sir lamainta දේශපාලන සාක්ෂරතාවය thawa ලබාදෙන්න sir sirge දායකත්වය ඉතා ඉහළින් අවැසි මොහොතක් .🧭🧭🧭🧭

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 2 หลายเดือนก่อน +4

    ANura, Sajith, Ranil, Rajapakshala, Nagahandhala , Champika, Dammika,Dilith saha methek rate haaniyata dayaka una nathuwa..manusskama andhunana rate sanskruthiyata rakina minihek

  • @user-yk6sf1yj4k
    @user-yk6sf1yj4k หลายเดือนก่อน +3

    හොරු නැති පිරිසිදු දක්ෂතා එකතුව මාලිමාව❤

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps 2 หลายเดือนก่อน +9

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @gaminidarmakeerthi4214
    @gaminidarmakeerthi4214 2 หลายเดือนก่อน +16

    මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunviraj99
    @kasunviraj99 2 หลายเดือนก่อน +45

    මාලිමාවට ජය වේවා..

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i หลายเดือนก่อน +2

    ටියුෂන් සර්ලට රට වෙනුවෙන් ලොකු මෙහෙයක් කරන්න තියනවා

  • @manj925
    @manj925 2 หลายเดือนก่อน +26

    මාලිමාව වටා එක්වෙමු.❤❤❤❤❤

  • @hnsserviceinterior2360
    @hnsserviceinterior2360 2 หลายเดือนก่อน +7

    පැත්ත පලාතේ එන්න එපා සර්.බුදුසරණයි

  • @nuwanroxnuwan821
    @nuwanroxnuwan821 หลายเดือนก่อน +1

    මෙ මජර දේශපාලනය ඉවර කරන්න එකතුවෙන්න ගුරුතුමනි..❤....N P P...❤ අපේ රට අපේ..

  • @anuraedirisinghe1823
    @anuraedirisinghe1823 2 หลายเดือนก่อน +15

    එහෙනම් අනුර විතරමයි

  • @NiroshaKumuduni-cn8yp
    @NiroshaKumuduni-cn8yp หลายเดือนก่อน +7

    මාලිමාවට මේ සැරේ දෙමු කවුරුත්

  • @kavinduchathuranga5649
    @kavinduchathuranga5649 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම මලිමාවට❤❤❤

  • @thilinawinlion9255
    @thilinawinlion9255 หลายเดือนก่อน +1

    Niyamai👍👍👍👍👍👍👍 only NPP එන්නම Oni Oni Oni

  • @nimalifonseka2130
    @nimalifonseka2130 หลายเดือนก่อน +3

    Sir ❤Akd❤❤

  • @sampathgunasekara8372
    @sampathgunasekara8372 หลายเดือนก่อน +2

    ජාතික ජන බලවේගය ට ජය නියතයි.
    ජයම ජයම වේවා .

  • @sanduninawodya8452
    @sanduninawodya8452 2 หลายเดือนก่อน +24

    මාලිමාව තමා විසදුම ❤

  • @kusalhashi2333
    @kusalhashi2333 29 วันที่ผ่านมา +1

    මෙදාපාර අපි මාලිමාව ට ජය වේවා මගේ රටට 🇱🇰🧭♥️

  • @sanathgamage6960
    @sanathgamage6960 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය වේවා ❤️❤️❤️

  • @user-xl9sr3nn1r
    @user-xl9sr3nn1r หลายเดือนก่อน +2

    දිනේෂ් ගුරුතුමනි ඔයා හිතන විදියට මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිලෙස පත්විය හැක්කේ ගැහැනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද හොදම ගුරුවරයාට හිමි සම්මානය ලබාගැනීමට අනුමාන කරන්න දැන්ම ඉදලම..

  • @user-wb5or9tg1j
    @user-wb5or9tg1j หลายเดือนก่อน +1

    සර් මාලිමාවට දරුවන් පෙලගස්වමු දරුවන් ට හොද රටක් හදමු

  • @hmrrkumaragreat3163
    @hmrrkumaragreat3163 หลายเดือนก่อน +2

    මාළිමාවට ජය...🎉️🎉️

  • @user-ks8nr4zd4d
    @user-ks8nr4zd4d 2 หลายเดือนก่อน +13

    මාලිමාවම තමයි ❤❤❤❤

  • @chamara4833
    @chamara4833 2 หลายเดือนก่อน +3

    ජය ජය මාලිමාවට ❤

    • @praveenpraveenmaxs1929
      @praveenpraveenmaxs1929 หลายเดือนก่อน +1

      මුතුගල සර් මාලිමාව වෙනුවෙන් පෙනී සිටිනවානම් අති විසිස්ඨයි මාලිමාවට ජයවේවා

  • @rohanfernando679
    @rohanfernando679 หลายเดือนก่อน +2

    ළමයි දැනුවත් කරන්නට සර් ලංකාවට වෙලා තියෙන දේ කෙළින්ම කියන්න සර් මාලිමාවට චන්දෙ දෙන්න කියලා සර්ට පව් නෑ

  • @user-tp5xu6db5b
    @user-tp5xu6db5b หลายเดือนก่อน +2

    මාලිමාව එන එක මොකාටවත් නවත්තන්න බෑ❤😊