ඡන්දෙන් පස්සෙ ලංකාව | Chanden Passe Lankawa - Ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2023
  • ඡන්දෙන් පස්සෙ ලංකාව කොහොම වෙයිද? දැනගන්න කැමතිනම් බලන්න 😂💔
    මෙම නිර්මාණය සඳහා අපේ කණ්ඩායමේ සියලුම දෙනාගේ අපරිමිත මහන්සියේ ප්‍රතිපලයකි.ඒ සඳහා දායක වූ සියල්ලන්ට ස්තූතී ❤️
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro_instar
    ⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs
  • ตลก

ความคิดเห็น • 938

  • @iroytofficial
    @iroytofficial  ปีที่แล้ว +935

    දේශපාලන වහල්ලු වගේ මරාගන්නෙ ඇයි මේ.මේක කඩේ යාමක්වත් අපහාස කිරීමක්වත් නෙවෙයි.අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙ දියුණු රටක්.ආණ්ඩුව කාගෙ උනත් කමක් නෑ.රට අපි ආස විදියට වෙන්නයි ඕනෙ❤️ආතල් එකක් අරන් ඉන්නවලකෝ ඕයි මේක බලල.මොන හුම්තක්ද මේ මරාගන්නේ මේකේ😒🤌

    • @comedyjc9930
      @comedyjc9930 ปีที่แล้ว +12

      සිරා බන් සිරා

    • @shadowa9169
      @shadowa9169 ปีที่แล้ว +7

      Sirwtama😂

    • @dogbrother3359
      @dogbrother3359 ปีที่แล้ว +5

      😘

    • @tharindusathsara1089
      @tharindusathsara1089 ปีที่แล้ว +3

      Bokke meparath video eka patte pattema adarsheyak thibba eka nevei sean eka mate notify ave na ban me pare eka 😢

    • @tharindusathsara1089
      @tharindusathsara1089 ปีที่แล้ว +4

      Man hithanne me para notify case vage 😅

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +175

    පොඩි එකා මාර විදියට දියුනු වෙලානෙ.❤️‍🔥🤭

  • @gaweshdinujaya472
    @gaweshdinujaya472 ปีที่แล้ว +485

    රට දියුණු වෙලා හැමෝම සතුටින් ඉන්න ඕනි.

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +7

      මෙවර උසස් පෙළ කරපු ළමයි හිටන් කියනව රජයේ රැකියාවක් කරන්න යනවා, මොකද විශ්‍රාම වැටුපක් නේද නිසා. තමුන්ගේ රටට සේවය කරන්න නෙමේ, විශ්‍රාම වැටුපක් දෙන නිසා. මේ රට පාර්ලිමේන්තුවේ ඉන්න නාකි නමේ. අවුරුදු 19 යේ කෙල්ලෝ කොල්ලෝ.

    • @TheDarkKing369
      @TheDarkKing369 ปีที่แล้ว +3

      Ya

  • @chamodvidumina8861
    @chamodvidumina8861 ปีที่แล้ว +305

    විඩියෝ එකේ වෙන්න බැරි දෙවල් තිබ්බට අපි හැමොගෙම හිතේ කොනක හරි තියනවා මැරෙන්න කලින් හොද දියුනු රටක ජිවත් වෙන්න තිබ්බනම් කියලා🙂🥺

    • @arrowai425
      @arrowai425 ปีที่แล้ว +1

      Bro itin ai rata diyunu wenkl inne eka loku process ekak.oya gemak gahala rata kochchara watunath eka thamanta danennne nathi tharam financial freedom ekkata enna blnna

    • @Crizis12
      @Crizis12 ปีที่แล้ว +1

      ඔව් 🙂

  • @janakajanaka9437
    @janakajanaka9437 ปีที่แล้ว +9

    ලංකාව හදන්න තිබ්බා අපි හරියට කතිරෙ දැම්මනං කියලා හිතන්නේ නැතුව දැන් හරි හැමෝම එකතු වෙලා තම තමන්ගේ වැඩ ටික කලොත් අපිට ගහන්න අදටත් රටක් නෑ දැන් කියයි පොඩි එකා කට වහන් ඉදපන් කියලා ඒත් ඇත්ත ඒක මැරුනු අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අපි නගිටින්නයි ඕනි හැමදාම අනික් උන්ට බැන බැන හිටියට වැඩක් නෑ . අපි එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ

  • @sachiniayodya7348
    @sachiniayodya7348 ปีที่แล้ว +87

    ලංකාව මේ විදියට වෙනස් උනානම් කොච්චර ලස්සනයි ද දෙවියනේ.....💖

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +101

    එන්න එන්නම දියුනු වෙනව.කලින් වීඩියෝ එක තමා හොදම එක කියල කිව්වෙ හැබැයි දැං මේක තමා හොදම එක...❤️‍🔥💯😎👋

  • @fazlanahamedz7
    @fazlanahamedz7 ปีที่แล้ว +72

    අඩෝ අර පොඩි එකා🤣🤣🤣 . හැමෝම කතාකරන්නේ රටේ වෙනස ගැන කව්රුත් කියන්නේ නෑ පොඩි එකාගේ වෙනස 😘

  • @nethmidissanayaka1826
    @nethmidissanayaka1826 ปีที่แล้ว +474

    රට දියුණු වෙනකම් පොඩිකාලේ ඉදන් බලන් ඉන්න මම 🥲🥲🥲

    • @Aabbc306
      @Aabbc306 ปีที่แล้ว +12

      Marena kal balan inna wei

    • @Nithumayt
      @Nithumayt ปีที่แล้ว +3

      Aniwa😍

    • @musictv8368
      @musictv8368 ปีที่แล้ว +2

      🥺☹️

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +24

      රට දියුනු වෙන්නැති හේතුව උබේ comment එකේම තියෙනවා ... අපි හැමෝම දියුනු වෙනකම් බලන් ඉන්නවා ඉතින් කොහෙද 😅😴

    • @amilahaththasingha
      @amilahaththasingha ปีที่แล้ว +2

      🤣

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf ปีที่แล้ว +39

    අර පොඩි මල්ලී.. 😂 ශෝක් අනේ ❤️😁

  • @_ks_2053
    @_ks_2053 ปีที่แล้ว +499

    හිනා ගියාටත් වඩා පට්ටම දුකක් දැනුනෙ රට ගැන 😪

  • @ThariYa_
    @ThariYa_ ปีที่แล้ว +414

    වැඩේ සාර්තකයි බ්‍රෝ 😈🤝

    • @Livingnz-
      @Livingnz- ปีที่แล้ว +23

      හීනයක් නිසා අතීසාර්තකයී 😁❤️

    • @thiranherath6933
      @thiranherath6933 ปีที่แล้ว +7

      වැඩේ අසාර්ථකයි බන් 😅

    • @uma......
      @uma...... ปีที่แล้ว

      ʍԾkԹkkԺԹ ՏԹՐԵԹkԾ..👀😼

    • @Livingnz-
      @Livingnz- ปีที่แล้ว +1

      @smbeatsremix*He He 🙄😅 Gmmk Thama Ithin*

  • @fyze7854
    @fyze7854 ปีที่แล้ว +142

    Ado ජනාධිපති bike එකෙන් ආපු seen eka මරු බන් 😂
    මේක තමා වෙන්නෝනෙ රටට සුපිරියක් තමා ❤️

    • @mayurathathsara1687
      @mayurathathsara1687 ปีที่แล้ว +2

      සිරාවට බන් ♥️

    • @arrowai425
      @arrowai425 ปีที่แล้ว +2

      E wge gon ad gana hithala thama 2015 chande dunne mathakada? U mokenda enne kiyana eka newei porage plan eka mkkda and eka hariyt execute wenwd kiyana ekai balanna one

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 ปีที่แล้ว

      ඇත්ත

  • @chanumadhu8572
    @chanumadhu8572 ปีที่แล้ว +36

    Video එකක් උනත් news වලට මුලින් කියපු ටිකට ගොඩක් ආස හිතුන ඕයි...❤️❤️❤️❤️

  • @ameeshadeuruwan3774
    @ameeshadeuruwan3774 ปีที่แล้ว +22

    " අපි නිර්දන පන්තිය සහෝදරයා " එතන තමා මරු .. 😅💔

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +44

    ### ගියත් ඇත්ත කියන 🤣🤣🤣🤣🤣
    අඩෝ පට්ට අය්යා..... උබෙ talents technical පැත්ත ඔක්කොම එන්න එන්නම එළකිරි වෙනවා ❤️❤️❤️❤️පට්ට ආසයි උබෙ video එකක් එනවා කිව්වම ✌️❤️❤️❤️✌️

  • @babyboult2705
    @babyboult2705 ปีที่แล้ว +29

    කිරිපිටි 1Kgක් රුපියල් සීයයි. සුද්දොන්ව ගෙන්නනවලු ගෙවල් වල වැඩ කරන්න 🤣🤣🤣🤣🤣 හම්මෝ ඒක

  • @sharikadeviruwan7842
    @sharikadeviruwan7842 ปีที่แล้ว +12

    මේක ලංකාවනේ කියල කැලෙට දුවන්න තිබ්බේ 😂 විඩියෝ එකනම් පට්ට ආ❤️

  • @ys4115
    @ys4115 ปีที่แล้ว +55

    ඔය දැක්ක හීනෙ සබැ වෙනවා බ්‍රෝ ❤
    අපේ උන් පොඩ්ඩක් කල්පනා කරලා චන්දය දැම්මනං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankalakmal4385
    @asankalakmal4385 ปีที่แล้ว +113

    මේක ලංකාවනෙ 😂😂😂 ඇටේට ගහල විදුලිය ගන්න එක මම හොයාගත්තෙ 8 වසරෙදි 😂😂

  • @chamikadulanjana2566
    @chamikadulanjana2566 ปีที่แล้ว +42

    දෙබරවැව ❤ ගැම්මක් තමා 😅

  • @devidlucifer5053
    @devidlucifer5053 ปีที่แล้ว +14

    කන කපාගෙන මොලේට.. nice content brother.....😁😁😁

  • @vinujasandaruwa892
    @vinujasandaruwa892 ปีที่แล้ว +41

    🧭🚩 ඇත්තටම පුළුවන් ❤️

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      🤣🤣🤣

    • @mr.Dk00
      @mr.Dk00 4 หลายเดือนก่อน

      හරි වැඩපිලිවෙලක් තියෙනම් පුලුවම් හැමෝටම එකෙක්ට නෙවෙයි

  • @divyanga3217
    @divyanga3217 ปีที่แล้ว +15

    ටියුශන් ක්ලාස් එකේ මුලු ගේමම ගහලා තිබ්බෙ 4n එකෙන් නේද.... පට්ට ආ ♥️

  • @nethmiparindya8864
    @nethmiparindya8864 ปีที่แล้ว +142

    දෙබරවැව ගොවි සමිතියේ සභාපති...යකූ ඒක 😂💔 මාත් දෙබරවැව...ගැම්මක් තමා කොම්ලෝ 😌❤️

  • @asinthamassimo7387
    @asinthamassimo7387 ปีที่แล้ว +45

    වැඩේටම කියල කඩෙන් කිරිපිටි පෙට්ටියක් අරගත්ත IRO 😂😂

  • @mooon466
    @mooon466 ปีที่แล้ว +25

    මොන වෙලා හරි අපි හැමොටම සතුටින් ඉන්න පුළුවන් නම් හොඳයි❤️

  • @adithyawijerathna1450
    @adithyawijerathna1450 ปีที่แล้ว +18

    අමෝර් අමොර් එකහ් 😅😅😅ගැම්මක් ම තමා ඉතින් ඉරො අයියා කියන්නේ...♥♥♪♪

  • @maheeb3196
    @maheeb3196 ปีที่แล้ว +95

    කවුරු පාලනය කලත් කමක් නෑ.... සතුටින් නිදහසේ මිනිස්සු හැමෝටම ජීවත් වෙන්න තියනවනම් ඒ ඇති.. ❤️😢

  • @wellcome4194
    @wellcome4194 ปีที่แล้ว +182

    අඩේ... සුපිරි රටක්...අනිවා මෙවන් රටක් ගොඩනගමු අනාගතේ

    • @eivor7346
      @eivor7346 ปีที่แล้ว +3

      😂

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 ปีที่แล้ว

      මේක පට්ටටම දියුණු වෙලා තිබ්බ රටක් තමා බන් දැන් මෙහෙම උනාට

    • @wellcome4194
      @wellcome4194 ปีที่แล้ว

      @@nuwanrajapakshaonline310 😥

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +42

    බයියන්ට ටිපර් පාර්ක් කරන්න පුළුවන් රු.40යි 😂

  • @dhanuboy2002
    @dhanuboy2002 ปีที่แล้ว +12

    පට්ට ආතල් එකක් දෙන්නෙ සෙට් එකම.සැපා,ඉරෝ අයියා සෙට් එකම.හැබැයි මේ වගෙ වෙනව නම් කොච්චර හොදයිද ලන්කාව මේ වගෙ දියුනු වෙනා නම් ඒත් ඒක වෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ ඉතින්.😢

  • @raviyabuskingdom
    @raviyabuskingdom ปีที่แล้ว +28

    කියන්න දෙයක් නැහැ මෙකත් සුපිරි 🥰🥰🥰🥰

  • @lehan_lokith
    @lehan_lokith ปีที่แล้ว +24

    @iroytofficial ඔය දැකපු හීනේ හැබෑ වෙන්න නම් හරියට මොලේ කල්පනා කරලා චන්දේ දෙන්න කියල නේ කියන්නේ අපේ අවසනාවට ගොඩක් අයට ඕක තේරෙන්නේ නෑ 🙂💔

    • @iroytofficial
      @iroytofficial  ปีที่แล้ว +11

      වීඩියෝ එකෙන් දෙන්නෝන පණිවිඩේ මේකයි.සතුටුයි කමෙන්ට් එක දැක්කම එකක්කෙනෙක්ට හෝ ඒක තේරිල තියනවා❤

  • @24Music879
    @24Music879 ปีที่แล้ว +27

    පොඩි කාලෙ අපිට ඉගැන්නුවේ දියුනු වෙමින් පවති රටකි කියල ඒත් දැන් දුප්පත් රටකි ( අපිම තමයි මේවට වග කිවයුතු ) දෙයක් හිතන්න

  • @yohankaushan5341
    @yohankaushan5341 ปีที่แล้ว +50

    අනුරයියා ජනාදිපති කියල හැසිරෙමු ගෲපෙන් ගොඩක් දේවල් අරන් වගේ 😅😂

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +25

    350k ළඟායි එළ ආපු ගමන ගැන සතුටුයි😘❤

  • @busdjkingofficial
    @busdjkingofficial ปีที่แล้ว +7

    අදත් සුපිරියක් තමා😂😂✌️

  • @samadhisithumini8430
    @samadhisithumini8430 ปีที่แล้ว +2

    අම්මෝ ඒකනම් වැදෙන්නම දීලා😂💔සුපිරියක් හොදේ♥️💥

  • @HADOC829
    @HADOC829 ปีที่แล้ว +7

    වෙනදා වගේම අදත් සුපිරියක් iro bro 🥰

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 ปีที่แล้ว +14

    සුපිරියක් තමා බ්‍රෝ🥰💜

  • @achinthamindinu
    @achinthamindinu ปีที่แล้ว +21

    එනකල් බලන් වෙන දා වගේ මා ඉන්නෙ පෙම් තනි වී ලොවේ🙂

  • @kalarilalihya4431
    @kalarilalihya4431 ปีที่แล้ว +15

    සුපිරියක් ඇති නේ 👍

  • @nadulanuwantha6758
    @nadulanuwantha6758 ปีที่แล้ว +3

    ආ ගුඩ් ගුඩ් ගුඩ් වෙරි ගුඩ් 😂 සුපිරියක් තමා❤🙂

  • @SLmotivationavideos
    @SLmotivationavideos ปีที่แล้ว +14

    ඉක්මනට ඕනා

  • @methsadani
    @methsadani ปีที่แล้ว +5

    අනුර කුමාරගේ උපන්ලපෙන් අදුර ගත්තේ හැබැයි ලස්සන යි 😂😂😂

  • @millitaryboy454
    @millitaryboy454 ปีที่แล้ว +2

    ඒක නම් සුපිරියටම දීලා තියනවා වැඩෙ පට්ට 🤟

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ එක නම් සුපිරියක් බන් ♥️✌️

  • @dinushanimsara3263
    @dinushanimsara3263 ปีที่แล้ว +4

    ඇටෙට ගහල විදුලිය නිපදවිම😂😂එක මාරයි😂

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 ปีที่แล้ว +6

    අනාගතයේ හරි මෙහෙම උනොත් සතුටුයි.... ♥️♥️♥️♥️
    හැබැයි කොච්චර දියුණු උනත් තාත්තගෙ shirt එකනම් එකමයි 😂😂😂😂

  • @shamithdilshan5588
    @shamithdilshan5588 ปีที่แล้ว +4

    Ekanm supiriyak thamai iro aiya, ❤️❤️❤️🔥

  • @nithiladissanayake5717
    @nithiladissanayake5717 ปีที่แล้ว +10

    අම්මෝ ගැම්මක් තමා 😂😂

  • @yesiththarusha
    @yesiththarusha ปีที่แล้ว +40

    ඔය තත්වෙට රට දියුනු වෙන්න කියලා පාර්තනා කරනවා 😁😋

  • @bumble_bee_
    @bumble_bee_ ปีที่แล้ว +5

    සුපිරියක් බන් 👌❤️

  • @gayya2551
    @gayya2551 ปีที่แล้ว

    මේකනම් පට්ටම සුපිරියක් අයියා 😂 ජය වේවා ❤️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +3

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා

  • @nishanthisamarasinghe5199
    @nishanthisamarasinghe5199 ปีที่แล้ว +5

    මම අද ඔයාගේ වීඩීයෝස් බැලුවේ ඇත්තටම හිත සතුටින් පිරෙනවා මනුස්සයෙක්ව එහෙම සතුටු කරන්නත් පෙර පිනක් තියෙන්න ඕන හැමෝටම ඒක බෑ Good job ❤️❤️❤️

  • @Bela15661
    @Bela15661 ปีที่แล้ว +52

    රටට ආදරය කරන අය ලංකාවට හැමදාම ආදරේයි. අපේ රට දියුණු වෙනවනම් කොච්චර හොඳද. ඒත් වෙන්නේ තව අගාධයට යන එකනේ.කවද හරි මෙක දියුණු වෙයි කියලා හිතනවා.

  • @wishff8338
    @wishff8338 ปีที่แล้ว

    Supiriyk අයියේ සිරාවටම එහෙම උනානම් කියලා හිතුනා 🙂❤️ nice content good luck අයියේ ❤️

  • @hiruniamasha1644
    @hiruniamasha1644 ปีที่แล้ว +6

    👍❤️😚 ඒක මරු

  • @lakshansa5123
    @lakshansa5123 ปีที่แล้ว +36

    ජයවේවා npp 🌎🙏

  • @asanthapansilu5300
    @asanthapansilu5300 ปีที่แล้ว +3

    1M vage ei kiyala hithanne mt vitharak da ❤️👀 patta

  • @DJ-tr4xw
    @DJ-tr4xw ปีที่แล้ว

    මල්ලි ඒක නම් සුපිරියක්...congratulations ✨️✌️

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 ปีที่แล้ว +44

    අනුරයියා ජනාදිපතී සීන් එක නැගලම යනවා නේ . මෙහෙම රටක් නම් 😍

    • @nethmitathsarani6368
      @nethmitathsarani6368 ปีที่แล้ว

      😂😂😂 බයියෙක්

    • @thimathkemitha2673
      @thimathkemitha2673 ปีที่แล้ว +2

      මම කියනවට මේ පාර විතරක් පොහොට්ටුවට දීල බලපන්කෝ🥺❤️

    • @sasindudhananjana3510
      @sasindudhananjana3510 ปีที่แล้ว

      @@nethmitathsarani6368 සමෘද්ධිමත් රටක් හැදෙනවා දකින්න බයියෙක් වෙන්න ඕනේ නෑ හොද ඔලුවක් විතරයී ඕන

    • @Xabithackers__3335
      @Xabithackers__3335 ปีที่แล้ว

      ​@@thimathkemitha2673අනේ පලයන් මෝඩ වහලා

  • @arush_page
    @arush_page ปีที่แล้ว +6

    ඒක මරු.😂💟

  • @slmusic7231
    @slmusic7231 ปีที่แล้ว +7

    මේක ලංකාවනේ බං😅හැබැයි වීඩියෝ එකෙන් හිතන්න දෙයක් තියනව❤️වැඩේ පට්ට❤️❤️❤️

  • @asanthaification
    @asanthaification ปีที่แล้ว

    පොඩි එකානම් හොද අනාගතයක් තියෙන පාටයි.එල එල..😂😂😂

  • @madhushan3557
    @madhushan3557 ปีที่แล้ว +2

    කියලා වැඩක් නෑ පට්ට 😍🔥❤️iro. Meka ලංකාවනේ 😁

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +3

    අඩෝ සුපිරිම එකක් ❤👌

  • @Lk_Academy
    @Lk_Academy ปีที่แล้ว +7

    මෙවුනුත් ඇවිත් හොරා කන්න ගත්තොත් ඇටේට ගහගෙන තමා මැරෙන්න වෙන්නෙ😂😂

  • @nethujaminhas8284
    @nethujaminhas8284 ปีที่แล้ว +1

    IRO මේ video එක නම් සුපිරියි 🤗👍✌️⚡⚡

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs ปีที่แล้ว +5

    රටේ අනාගත දැක්ම ගැන මේ වීඩියෝ එකෙන් දැක්කා. ගොඩක් දුකයි ල0කාවට අත්වුනු ඉරණම ගැන. අපි හැදෙමු. රට හදමු. ඔව් අපිට පුලුවන්.
    Good Luck brotherz❤️❤️❤️❤️😔🙏🙏🙏

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 ปีที่แล้ว +3

    මේකනම් පට්ට ඕයි ❤️

  • @tpproduction6037
    @tpproduction6037 ปีที่แล้ว +10

    😉😉😉Oka iye demmeth ne adawath oka dapan

  • @sahangayantha
    @sahangayantha ปีที่แล้ว

    උබේ content නම් මරු.. ආදරෙයි පැලෙන්න..❤❤🤗

  • @The_Tok
    @The_Tok ปีที่แล้ว +21

    මේක ලංකාවනෙ සහෝදරයා 😅වැඩේ සුපිරියටම කරලා ❤

  • @thilinimadhavi9910
    @thilinimadhavi9910 ปีที่แล้ว +3

    සූපිරියක් තමා ♥️

  • @benten3708
    @benten3708 ปีที่แล้ว +21

    චන්දේ දවසේ උපන් දිනේ සමරන මම😐🤨

  • @dinilsemika4539
    @dinilsemika4539 ปีที่แล้ว

    අද නම් මරු.ඒ උනාට රගපාන උන්ගෙ නම් ටිකයි,අනිත් උන්ගෙ නම් ටික දැම්මනම් 👌 .

  • @samiya4926
    @samiya4926 ปีที่แล้ว +2

    අනුරයියා ජනාධිපති උන ගෲප් එකේ ඒවා නේද මේ 😂💔 මරැ වීඩියෝ එක ❤️

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +7

    අවදිවෙයන් අවදිවෙයන් දීප්තිමත් දිනකි උදා වෙලා තියන්නේ 🙂👍

  • @gamingalvin8513
    @gamingalvin8513 ปีที่แล้ว +5

    Ado ado eka.....paharak thamai 🙈😂

  • @anilindrasena130
    @anilindrasena130 ปีที่แล้ว

    News tika nm maru aiyaa..😂

  • @isurudil4995
    @isurudil4995 ปีที่แล้ว +2

    ඒක සුපිරී💞💞

  • @ruwankumara2539
    @ruwankumara2539 ปีที่แล้ว +3

    ජය වේවා! Iro❤💪

  • @janithashan6074
    @janithashan6074 ปีที่แล้ว +3

    සුපිරියක් මෙකනම්
    මෙක ලන්කාවනෙ බන් 😂

  • @imaxtechno9221
    @imaxtechno9221 ปีที่แล้ว

    Ado patta athal... 😂 Godak mahansi wela apita hinawak genath denwt godak thamx... 😊

  • @hashaniimasha8549
    @hashaniimasha8549 ปีที่แล้ว +1

    ගොඩාක් මහන්සි වෙලා කරපු video එකක් නේද iro අයියා..
    හරිම නිර්මාණාත්මකයි💖

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 ปีที่แล้ว +5

    මේක ලංකාවනේ ඒක මරු.. කවුරු පාලනය කරත් මිනිස්සු වෙනස් වෙන්නේ නෑ ගෑනු වෙනස් වෙන්නෙත් නෑ. මිනිස්සු වෙනස් උන දවසට පබයෙක් රට පාලනය කරත් රට හොඳ තැනක් වෙයි..

    • @Nisalgamlathge
      @Nisalgamlathge 3 หลายเดือนก่อน

      ඒකතාව වැරදි. මිනිස්සු වෙනස් වුන දවසට අද කාලෙ වගෙ පඹයො කවදාවත් බලයට එන්නේ නැ. බුද්ධිමත් මිනිස්සුන්ගෙන් එන්නේ බුද්ධිමත් පාලකයන් විතරයි .

    • @s_a_n_d_a_r_u_w_a_n_09
      @s_a_n_d_a_r_u_w_a_n_09 3 หลายเดือนก่อน +1

      @@Nisalgamlathge ඔය කියන විදිහේ කොල කෑලි වලින් බුද්දිමත් කම මැනලා මිනිස්සු පාර්ලිමේන්තුවට යවපු නිසා තමා අපිට අද මෙහෙම කෙල වෙලා තියෙන්නේ..
      2014ට කලින් මේ රටේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ හොඳට හැමෝම ජීවත් උනා ඒත් 2014න් පස්සේ උගත් මිනිස්සු විතරක් පාර්ලිමේන්තු යවන පිස්සුවක් අපේ රටේ අයට හැදුනා එදා ඉදන් පේනවනේ රටට උන දේවල් මෝඩ මනුස්සයෙක් පාර්ලිමේන්තුවට ගියාම ඌ හොර කමක් කරත් ඒක අහු වෙනවා ඒත් ඔය කියන උගත් මිනිස්සු මහා බැංකුව කැඩුවා ජීවිතේට අල්ලන්න බෑ.
      ඊට පස්සේ වියත්මග කියලා ආචාර්ය මහාචාර්ය සෙට් එකක් අපේ හරක් පාර්ලිමේන්තුවට යැව්වා ඒ උගත්තු ටික රටට කරපු විනාශය තව අවුරුදු 20ක් ගියත් නැති කරන්න බෑ රටේ 1990 - 2005 අතර කොල්ලන්ගේ කෙල්ලන්ගේ මේ විනාශ වෙන හොඳම කාලේ ආයේ ගන්න පුලුවන් ද..
      රටක් කරන්න ඕනේ කොල කෑලි වල තියෙන උගත් කම නෙවෙයි සහෝ මහා පොලවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හැගීම් දැනෙන හදවත් තියෙන මිනිස්සු

  • @theshandeminda
    @theshandeminda ปีที่แล้ว +8

    සුපිරියක් තමා 💞

  • @user-nj1ec1xs9n
    @user-nj1ec1xs9n ปีที่แล้ว

    සිරාවටම හිනාවෙලා මැරෙනවා බන්😅😅🤣🤣😂😂

  • @RavinduDasintha-or5ts
    @RavinduDasintha-or5ts ปีที่แล้ว

    අඩො එක මරු අහ්👍👍හැබයි හිනේන්ම තමා බලන්න වෙන්නේ ඔය වගේ.😓😓😓

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +4

    ඉරෝ අයියා අදත් මරු..❤️ නැද්ද හා අම්මපා

  • @dahanhasaranga8751
    @dahanhasaranga8751 ปีที่แล้ว +13

    මේක අරුමයක් කිසිදා නොවෙනා 😂😂💔

  • @nethminijayathilaka6727
    @nethminijayathilaka6727 ปีที่แล้ว +1

    ඒක නම් මරු...👌👌

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu ปีที่แล้ว +1

    😂❤️දුකයි...හැබැයි ඇත්තයි❤️ගොඩගන්න අමාරු රටකුත් නෙමෙයි හැබැයි 🤟😌

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe9263 ปีที่แล้ว +151

    අන්‍රයියා ජනාධිපති තුමාට ජයවේවා ❤

  • @prabodhananayakkara6167
    @prabodhananayakkara6167 ปีที่แล้ว +32

    "ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක..
    සැකක් නැතිය ඵලයක් හටගනු නිසැක..
    සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක..
    වරෙවු පරාගනයට රොදබැද හනික"
    තරුණ ඔබේ මීලග මනාපය රටේ අනාගතය වෙනුවෙන් නම් එය මාලිමාව ඉදිරියේම යෙදිය යුතුවේ👉මාතෘභූමියට ජයවේවා❤💖JVP💖❤

    • @denethekanayake
      @denethekanayake ปีที่แล้ว +7

      💪JVP ❤❤

    • @shnzenal7626
      @shnzenal7626 ปีที่แล้ว +8

      තරුණ නෙවෙයි හැමෝගෙම මනාපය මාලිමාවට දීපන් නැත්තන් දියුණු රටක් කියන එක සදාකල් සිහිනයක්

    • @pasindusandaruwan6047
      @pasindusandaruwan6047 ปีที่แล้ว +4

      👍👍

    • @architecture3693
      @architecture3693 ปีที่แล้ว +2

      @@thedreamer111 100% aththa,Koi deshapaaluwath ekayi,Minissungen Manapaya gannakm witharayi kawuruth minissu wenuwen Katha karanne,Chanden passe minissunwa amathakayi,😣🤨

    • @sandyblane1729
      @sandyblane1729 ปีที่แล้ว

      Fuck all members in parliament

  • @user-my2dz7jd6u
    @user-my2dz7jd6u ปีที่แล้ว

    ඒක නම් පට්ටම ..මරු ..මරු..

  • @CYANIDEBRO
    @CYANIDEBRO ปีที่แล้ว

    Ekanam patta bn siravatama සුපිරි ❣️❣️❣️