මේ වගේ භයානක අදහස් එක්කද මෙතුමලා රට හදන්න යන්නේ-ජවිපෙ කැරැට්ටුව හෙළි කරමින් බලයේදී එළියට ආපු වීඩියෝව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 เม.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    ''මේ වගේ භයානක අදහස් එක්කද මෙතුමලා රට හදන්න යන්නේ'' - ජවිපෙ කැරැට්ටුව හෙළි කරමින් බලයේදී එළියට ආපු වීඩියෝව - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #thissakuttiarachchi #WDWeerasingha #AshokaAbeysinghe #NalinHewage #SLPP #SJB #NPP
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 392

  • @asankasandun1383
    @asankasandun1383 24 วันที่ผ่านมา +69

    ජ වි පේට ජනපදනමක් නැත්නම් මොන මගුලටද ඔච්චර ජ වි පේ ගැන වැලලේන්ඩ හදන්නේ

    • @user-wu1jc7zr4y
      @user-wu1jc7zr4y 23 วันที่ผ่านมา +2

      ජවිබල්ලන්ගෙ ඡන්ද ඉවරයි නේද? බල්ලට රිදූනනම් එක පාරක් යටින් බුරපන්.

    • @dharanagunathilaka7597
      @dharanagunathilaka7597 22 วันที่ผ่านมา +3

      ​@@user-wu1jc7zr4y ඇයි බයද? 3% නම් මාලිමාව ගැන කතා නොකරම ඉදපන්කො 😄😄

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 22 วันที่ผ่านมา +2

      😅😅වැළලෙන්න හදන්නේ ජවිපී එකේ උන්දලා ටිකනේ😅 රටේ මිනිස්සු කිසි දෙයක් කියලා නෑ උන් අඬ ගහනකොට සල්ලිවලට පස්සෙන් යනවා😅😅

    • @lakshithakaushalya
      @lakshithakaushalya 22 วันที่ผ่านมา +2

      ​@@user-wu1jc7zr4y niyama vahalek goma kapan bath noka🤣

    • @CyberCobra-vv9os
      @CyberCobra-vv9os 21 วันที่ผ่านมา

      Kalin ehema hithanne nathuwa Gota genawa minissu sure nathi nisa 😂

  • @bimalkalupahana8262
    @bimalkalupahana8262 25 วันที่ผ่านมา +51

    හිරු සමග හෙලුවෙන් , දුමියා බෙරගන්න සජියට කඩෙයනවා

    • @prageethbandara5381
      @prageethbandara5381 24 วันที่ผ่านมา

      කතාව ඇත්තනෙ😂

    • @user-wu1jc7zr4y
      @user-wu1jc7zr4y 23 วันที่ผ่านมา

      ජවිබල්ලන්ගෙ ඡන්ද ඉවරයි නේද? බල්ලට රිදූනනම් එක පාරක් යටින් බුරපන්.

    • @scaguide3846
      @scaguide3846 22 วันที่ผ่านมา

      පල වල් බල්ලා යන්න​@@user-wu1jc7zr4y

  • @user-kb4vc3kt1f
    @user-kb4vc3kt1f 25 วันที่ผ่านมา +49

    මුන් තුන්දෙනාම බය වෙලා ඉන්නෙ

  • @ranilkumara565
    @ranilkumara565 25 วันที่ผ่านมา +57

    වොක්ස්වැගන් ගේනා කියපු ,,, ෆුට් නෝට් දාපු උන්ද ආර්ථික කමිටුවෙ ඉන්නේ

    • @user-wu1jc7zr4y
      @user-wu1jc7zr4y 23 วันที่ผ่านมา

      ජවිබල්ලන්ගෙ ඡන්ද ඉවරයි නේද? බල්ලට රිදූනනම් එක පාරක් යටින් බුරපන්.

  • @anudilcom8103
    @anudilcom8103 25 วันที่ผ่านมา +55

    සජියා දුමියට ආයේ සමාව දෙනවා කිවුවද දන්නේ නෑ 🖕🖕

    • @madhawapremaratne769
      @madhawapremaratne769 23 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන් ම ඒක තමයි මේ කරන්නෙ!😮

    • @user-wu1jc7zr4y
      @user-wu1jc7zr4y 23 วันที่ผ่านมา +1

      ජවිබල්ලන්ගෙ ඡන්ද ඉවරයි නේද? බල්ලට රිදූනනම් එක පාරක් යටින් බුරපන්.

  • @user-nd2em2iv8j
    @user-nd2em2iv8j 25 วันที่ผ่านมา +33

    Hiruth සමග හෙලූwen

    • @manukavishwanath5175
      @manukavishwanath5175 25 วันที่ผ่านมา +1

      මොකද මේ කලබල 😂😂😂

  • @maheshchinthakahettiarachc6060
    @maheshchinthakahettiarachc6060 25 วันที่ผ่านมา +53

    අම්මෝ හිරු..උඩදාගෙන NPP එකට මඩ ගහනවා😮😮😮

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 22 วันที่ผ่านมา

      😅😅උඹට පේන්නේ ඒක මඩ විදිහටද නෑ බං මුං කරපුවා. කියවන්නේ. ඒ විදිහට රටක් කරන්න නැවත දෙන්න තරම් මෝඩ මිනිස්සු මේ රටේ නෑ😅😅 උන් කරන්නේ අවුරුදු විස්සක් විතර ඕක ඇතුලට වෙලා බදු සල්ලි වලින් කකා බිබී ඉගෙනීමක් කරන්නැතුව ජවිපෙ එකේ කුරුවල් වෙච්ච අදහස් දාගෙන රට විනාශ කරන එක😅😅ජවිපියකෙ උන්දලාගේ ළමයි ටික ඔක්කොම පිටරට මිහි දුප්පත් අසරණ මිනිස්සුන්ගේ ළමයි තමා කැම්පස් එකේ ඉන්නේ. හැබැයි උන්ගේ ඔලු කුරුවල් කරනවා ආපු ගමන් තව අවුරුදු විස්සක් විසි පහක් යනකොට සිංහලයෝ නෑ රාජ්‍ය සේවයේ. ඉන්න ඔක්කොම දෙමළ මුස්ලිම් මිනිස්සු. මොකද සිංහලය උන් ටික කරන්නේ අදහස් ඔළුවේ දාගෙන නාඩගම් නටන එක විතරනේ කියපංකෝ බලන්න ඔය කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් තිස්සේ ජවිපෙ එක කරන කාලකන්නි ටික මොනවද මේ රටට කලේ? විනාශ කළා ඇරෙන්න😢😢 ජීවිපියකය උන්දලාගේ ළමයි ටික හොඳට පිටරට ඉගෙන ගන්නවා😅😅 තොපි ධනවත් පන්තිය පීඩිත පංතිය හදනවා. අනේ තොපි වගේ හරක්😅😅😅

  • @manjusenarathna7541
    @manjusenarathna7541 24 วันที่ผ่านมา +6

    ඔයාලා කරානේ නේද? දැන් ඇති. කෙලවෙච්ච්එක කොහොමත් එකයි. මේ පාර මාලිමාවට.

  • @user-ho6qb5ex5n
    @user-ho6qb5ex5n 25 วันที่ผ่านมา +65

    අම්මෝ මාර ආර්ථික කමිටුවේ මොල කාරයො ඉන්නේ. මෙච්චර කාලයක් කරේ හොදට..මහා ලොකුවට ආර්ථික කමිටු😂😂..

    • @sujithsenanayakasenanayaka9078
      @sujithsenanayakasenanayaka9078 25 วันที่ผ่านมา +3

      Mechara Kalayak Arthika Kamituwe..Hitapu Aya Aya Karapuwa Hodatama Athi...😂

    • @madhawapremaratne769
      @madhawapremaratne769 23 วันที่ผ่านมา +1

      සජබ මොල නැව!🤭😂😂😂😂🥲🥲🥲🥲🥲😡

    • @lakshithakaushalya
      @lakshithakaushalya 22 วันที่ผ่านมา

      Unge arathika kamituve inna un hariyata nikn gembo vage ehata paninava mehata paninava

  • @UdayaKarawanella-nf2dd
    @UdayaKarawanella-nf2dd 25 วันที่ผ่านมา +54

    ඒ වීඩියෝඑක සම්පූර්නම බැලුවනම් කිව්වදේ හරියට තේරෙනව

    • @chamudithajayan9010
      @chamudithajayan9010 24 วันที่ผ่านมา

      කව්ද හරි දෙ කිව්වෙ

    • @chamindaherath3910
      @chamindaherath3910 23 วันที่ผ่านมา +1

      උසනමි සිකුරිටි මිටිනමි කමිකරැ.😂

    • @lakshithakaushalya
      @lakshithakaushalya 22 วันที่ผ่านมา

      ​@@chamudithajayan9010usanam sikuriti mitinam kamkaru😂

  • @WimukthiLakruwan-de1cw
    @WimukthiLakruwan-de1cw 24 วันที่ผ่านมา +5

    උබලා ඔක්කොම ඉවරයි මාලිමාව ට ජය වෙව

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 23 วันที่ผ่านมา +8

    😂 තොපි බය නැතිව ඉදපල්ලකෝ ඉතිං තොපිට ලක්ෂ 55 යි පොහොට්ටුවොන්ට ලක්ෂ 69 කුයි තියෙනෝනේ..ඇයි 3% ට ඔච්චර බය ? 😂

    • @wishwa864
      @wishwa864 21 วันที่ผ่านมา

      බය නෙවෙයි දුක

  • @Gune1961
    @Gune1961 24 วันที่ผ่านมา +18

    කණගාටු නොවන්න මිතුර
    මේකේ full වීඩීයෝ එක අපි බැලුවා මචනලා. දැන් දවස් ගානකට කලින්.

  • @madushan9923
    @madushan9923 24 วันที่ผ่านมา +5

    මුන් එක්කනම් සජිත් ගමනක් යන්න හදන්නේ දෙයියන්ගෙම පිහිටයි.

  • @LifeShortsLk
    @LifeShortsLk 25 วันที่ผ่านมา +31

    දින වෙන්කරන්න ඔය කියන සාකච්ඡාව live ඕනෙ.. සම ජංගියෝ ඩීල් කතා කරන්න හොරගල් අහුලන්නෙ.. 😂😂😂

  • @chamudithadiss6251
    @chamudithadiss6251 25 วันที่ผ่านมา +34

    අයියෝ හිරු අපි රැවටෙන්නෙ නෑ

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 25 วันที่ผ่านมา +24

    හොරුන්ට නටන්න දෙන්නැ කියල ලාල් කිවුවේ 71 මොන වාමාන්ශික රජයක්ද බං ඒ රාජ්‍ය එකාදිකාරි
    දනවාදි පාලනයක් තිබුනේ

    • @hemanthinagahawatta339
      @hemanthinagahawatta339 23 วันที่ผ่านมา

      71 මොන ධනවාදයක් ද..පිස්සුද තමුන්ට.

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 21 วันที่ผ่านมา

      P everyone with SJB if Jvp need power try to show mejoraty next election but people will not bilve JVP people will vote for SJB

  • @southerncom2071
    @southerncom2071 24 วันที่ผ่านมา +27

    ලාල්කාන්තගෙ හරවත් කථාවක් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති මනුස්සයෙක් ...

    • @sudathmahadiwulwewa
      @sudathmahadiwulwewa 24 วันที่ผ่านมา +2

      උගේ හරය මොකද්ද බන් ? මර්ධනය කරන එකද හරය ?

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 22 วันที่ผ่านมา +1

      😅😅උඹට ඒක හරවත් කතාවක් වෙන්නැති හැබැයි මේ රටේ ඒගොල්ලන්ගෙන් දස වද විඳපු මිනිස්සුන්ට ඒක භයානක කතාවක්😡😡අනුන්ගේ දේපලක් අනුන් හම්බ කරපු දෙයක් රජයට පවරගන්න ගියහම මිනිස්සු අතපය බැඳගෙන ඉඳී කියලා උඹලා හිතනවද ගොන් කතා කියවන්න එපා බං😅😅ජවිපියකෙ උන්දලා ටික අවුරුදු ගානක් තිස්සේ ඇති තරම් ගිනි තියලා තියලා විනාස කරලා දුක් මහන්සිය මිනිස්සු හම්බ කරගත්ත දේවල් පවරගන්න ගියහම අනේ උඹලා වගේ හරක්😅😅😅ජේවීපයක බිහිවෙච්ච දවසේ ඉඳලා ඔය රට තිබ්බ යුද පිටියක්නෙ? උඹලා බලය දීලා දෙගුණයක් කරපල්ලාකෝ එච්චරයි. හැබැයි හරක් බලය දුන්නට මේ රටේ බහුතරයක් මිනිස්සු ඒකට එකඟ නෑ නෑ ඒක තමයි ඇත්ත😅😅

    • @lakshithakaushalya
      @lakshithakaushalya 22 วันที่ผ่านมา

      ​@@kumarilakshmi5132 manda sheshtadikaranayenm kiyala thiyenne lankava me thanata vatune rajapakshala ekka kiyala nam thunakuth ekkama kivva borunm hoyala balahanko news valatath giya😂

    • @wishwa864
      @wishwa864 21 วันที่ผ่านมา +1

      ලාල්කාන්ත මොකෙක් ද

  • @dilumdamayantha879
    @dilumdamayantha879 24 วันที่ผ่านมา +3

    ඔය මොන බයිල ගැහුවත් අපි මේපාර මාලිමාවට

  • @roshanthilakawardana3059
    @roshanthilakawardana3059 24 วันที่ผ่านมา +6

    මුන් ඔක්කොම වට වෙලා npp එකට ගහනවා මෙයා බැඳුම්කර මගඩියේ හරි කියලා ෆූට් නෝට් ලියපු එකෙක් පට්ට හොරෙක්

  • @sisirabandara602
    @sisirabandara602 25 วันที่ผ่านมา +12

    කතාව හරි බන් සුදුලුනු සිනි වගෙ මහාපරිමාන උන් මොනවාද කලෙ

  • @suranjanwarnakulasuriya4237
    @suranjanwarnakulasuriya4237 25 วันที่ผ่านมา +10

    Api N P P❤❤❤❤

  • @wdkpwadduwage3398
    @wdkpwadduwage3398 24 วันที่ผ่านมา +3

    හොරු ඔක්කොම එක පැත්තකට උනා පිංවතුනි.
    ජාතික ජන බලවේගයට ජය වේවා...

  • @danushkaewm
    @danushkaewm 19 วันที่ผ่านมา +1

    දුමියා එලියට ගන්න මාර ගේමක් දෙන්නේ හිරු.....

  • @dilumdamayantha879
    @dilumdamayantha879 24 วันที่ผ่านมา +2

    ලාල් කාන්ත කිවුව හරියට හරි .

  • @shihanjanith1804
    @shihanjanith1804 24 วันที่ผ่านมา +3

    බූරැ පුතානෝ විවාදයට එන්නෙ කොහොමද බන් අටපාස් නැති අමු ගවයෙක්නෙ..😂😂😂😂😂😊

  • @DulajThilankha
    @DulajThilankha 24 วันที่ผ่านมา +4

    පොහොට්ටු, සජබ, අලි කියන හොරු තුන්කට්ටුවෙන් එකකට ආයේ බලය එනවනම් ඉතිං ලංකාවේ තරන් පොන්න චන්ද දායකයෝ නෑ ලොවෙත්

  • @chamiles2164
    @chamiles2164 25 วันที่ผ่านมา +27

    හිරු සමග පුතානෝ 😂😂

  • @myschool2373
    @myschool2373 24 วันที่ผ่านมา +30

    ආණ්ඩු පක්ෂයි විපක්ෂයි සේරම එකම පැත්තක 😂😂😂😂 පොදු හතුරා මාලිමාව වී ඇත.
    ජනතාව තීරණයක් අරගෙන ඇත .
    මාලිමාවට ජයවේවා෴

    • @sankhaadikari
      @sankhaadikari 24 วันที่ผ่านมา

      Podu hathuraa nemei halooo. PODU MINEEMARUWOO

    • @myschool2373
      @myschool2373 24 วันที่ผ่านมา +1

      @@sankhaadikari ආ........ එහෙමද??
      හරි වැඩේ...
      අදනෙ දන්නෙ...
      Thank you ඒක අවබෝධ කරලා දුන්නට.

    • @teshandilip138
      @teshandilip138 24 วันที่ผ่านมา +1

      මාලිමාවට ජය වේවා❤️

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 22 วันที่ผ่านมา

      ඉතින් පොඩ්ඩක් හිතලා බලන්නකෝ😅😅ඕගොල්ලොන්ගේ ජේවීපී එකට තියෙන තැන මොකක්ද කියලා මේ රටේ😅😅😅 කටින් ජනාධිපති වෙනවා😅😅උඹලට පිස්සු බං😅😅

    • @myschool2373
      @myschool2373 22 วันที่ผ่านมา

      @@kumarilakshmi5132 රටක් බංකොලොත් කරලා දාපු හොරුන්ගෙන් තැන ගන්න ජවිපෙට කිසිම අවශ්‍යතාවයක් නෑ.
      එහෙව් කාලකණ්නින්ගෙන් තියා එහෙව් එවුන්ට කඩේයන අයගෙන් තැනක් ගන්නවත් ජවිපෙට කිසිසේත්ම අවශ්‍යතාවයක් නෑ.රටේ ප්‍රගතිශීලී ජනතාව අතරෙ ⁣ජවිපෙ ගොඩනගාගෙන තියෙන කීර්තිමත් තැන ජවිපෙට හොඳටම ප්‍රමාණවත්

  • @ruchira296
    @ruchira296 24 วันที่ผ่านมา +4

    සජිත්ට ආර්ථිකේ ගැන කිසිම දැක්මක් නෑ කියලා කෙලින් කියපන්කො😂

  • @DulanG399
    @DulanG399 23 วันที่ผ่านมา +2

    ඊයා බං 😂😂සජබ. Jaya nppp❤❤akd

  • @anandathero552
    @anandathero552 25 วันที่ผ่านมา +7

    Win...NPP

  • @nireshprabashana8572
    @nireshprabashana8572 24 วันที่ผ่านมา +29

    ජනතා විමුක්ති පෙරමුණට ❤❤❤❤ ජය

    • @songmusicprabash1856
      @songmusicprabash1856 23 วันที่ผ่านมา

      ජනතා විමුක්ති පෙරමුණක් නෑ බන්😂😂 දැන් ඒක විකුනුවා අනුරකුමාර යා😂😂

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 23 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ආර්ථික කමිටුවත් එක්ක සාකච්ඡාවක් ඕනෑ

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 24 วันที่ผ่านมา +4

    හිරු Tv නම්... බොරුම තමා...

  • @slrtchannel8173
    @slrtchannel8173 24 วันที่ผ่านมา +4

    පොදු සතුරා npp පොහොට්ටුවෝ unp සජබ එකතුවෙලා පහර ගහනවා... හොරු බයවෙමලා

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 21 วันที่ผ่านมา

    හිරු ගොනාට අන්දනවා මිනිසුන්ව 🙏

  • @user-mr1sk1lc8b
    @user-mr1sk1lc8b 22 วันที่ผ่านมา +1

    ජයවේවා සජිත් ❤❤❤

  • @kalumsumanaweera
    @kalumsumanaweera 25 วันที่ผ่านมา +4

    Hiru kiyanne gu godak

  • @truth7244
    @truth7244 21 วันที่ผ่านมา

    Malimawata Jaya wewa.
    🙏🙏🙏🙏🙏🙏

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 23 วันที่ผ่านมา +1

    76 ක ශාපයට වගකිවයුතු සියල්ලම පරදවමු.
    මෙච්චර කල් ආණ්ඩු කරපු අපිට දැන් තමයි මතක් වුණේ ,
    88/89.
    උමා ඔය........පවු.
    පුදුම බයක් දැනෙනවා මාලිමාව මතක් වෙනකොට.

  • @sumindafernando4184
    @sumindafernando4184 24 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන් ඒකට තමයි බලය දෙන්නේ තිබිච්ච බලය පාවිච්චි නොකරපු නිසා දැක්ක නේද ගෝඨාභයට වෙච්ච දේ විධායක බලතල නැත්නම් මොකටද බං

  • @thilakmudalige6494
    @thilakmudalige6494 24 วันที่ผ่านมา +17

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @sankhaadikari
    @sankhaadikari 24 วันที่ผ่านมา

    Thank you HIRU TV👍

  • @user-wo4mf5nz4r
    @user-wo4mf5nz4r 23 วันที่ผ่านมา +2

    අම්මෝ අශෝක් ඔයාලා විපක්ශය හැටියට මාර විදිහට බයවෙලා නේද ඉන්නේ ජාතික ජන බලවේගයට (NPP.)....???? ලොක්කා මොළේ ඇති විපක්ශයක් හැටියට කළයුත්තේ SJB + NPP රට වෙනුවෙන් ජාතික වැඩපිලිවෙලකට එකට එක්වීමයි. නැතහොත් කාලකණ්නි පොහොට්ටුවෝ රට වෙන්දේසියේ විකුණන රනිල්ට නැවත බලයට එන්න මග හදනවා මන්ද ඔවුන්ට නීතිය හමුවේ ඇති නඩු ටික බේරගන්න😮😮

  • @thilinasandaruwan3779
    @thilinasandaruwan3779 21 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ආර්ථික කමිටුව සමග සාකච්ඡාවක් තිබිය යුතුය ..මාලිමාවට බෑ.....

  • @prabhathwittachchi
    @prabhathwittachchi 23 วันที่ผ่านมา +1

    මාලිමාවට ජවිපෙට පුදුම බයකින්නෙ මේ හොර හැත්ත ඉන්නෙ.. මුං තුන්දෙනාටම කක්ක බර හැදිල වගේ ඇඹරෙන්නෙ…

  • @RohanPeiris-et7ov
    @RohanPeiris-et7ov 21 วันที่ผ่านมา

    නටන්න බැරිනම් පොළව අවුල්

  • @madhawapremaratne769
    @madhawapremaratne769 23 วันที่ผ่านมา +1

    අනේ යකෝ කලින් කරල පෙන්නපු කට්ටිය ආයෙත් කොරයි! අයියෝ අබේසිංහ මහත්තයා.😢

  • @lakmaldissanayake975
    @lakmaldissanayake975 20 วันที่ผ่านมา

    ලාල්ගෙ කතාවේ ඔක්කොම බලන්න

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 25 วันที่ผ่านมา +14

    අවුලක් නෑ. උබලට වඩා හොඳයි. NPP ජය.🎉

    • @KanishkaLakshan-ur2dt
      @KanishkaLakshan-ur2dt 25 วันที่ผ่านมา +3

      ඒහෙමද ආස 😂😂😂😂

    • @hasithathiwanka973
      @hasithathiwanka973 24 วันที่ผ่านมา +1

      එහෙම තමා .😂😂😂😂

    • @pathumwanniarachchikankana6596
      @pathumwanniarachchikankana6596 24 วันที่ผ่านมา +2

      @@KanishkaLakshan-ur2dt ඔවු ඉතින් රට මේ වෑටිල තියන තත්වෙට කැමති නැති ඕන එකෙක් ආස ඒවිදියට තමයි. මෙච්චර කෙලවිල තියෙද්දිත් උන්ගෙ බෙටි කන වහලෙක් ඇරෙන්න.😂😂

    • @user-yb6qq1de5t
      @user-yb6qq1de5t 23 วันที่ผ่านมา +1

      ​@@KanishkaLakshan-ur2dtඋබල වගේ ගූ කන කීපදෙනෙක් ඇරෙන්ඩ අපි ඔක්කොම ආසයි තමා බං ලංකාවත් චීන ජපන් රටවල් වගේ නය නැති හිගා කන් නැති විෂේසයෙන් හොරු නැති රටක් හදන්ඩ.ජවිපෙට ජය

  • @tharakasilva2791
    @tharakasilva2791 23 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා.
    මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා.
    මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා. මාලිමාවට ජයවේවා.

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 24 วันที่ผ่านมา +1

    අනේ අශෝකයො අපි දන්නවා උඹලගේ ආර්ථිකය හැදිල්ල

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 23 วันที่ผ่านมา

    හොරුන්ගේ පොදු සතුරා මාළිමාව

  • @chamudithajayan9010
    @chamudithajayan9010 24 วันที่ผ่านมา +1

    මෙච්චර දෙයක් වෙල බලාපල්ලකො බලු හිරු එකෙ topic එක

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 25 วันที่ผ่านมา

    Ela talk eka

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 23 วันที่ผ่านมา

    මේ vedioඑක edit කරපු එකක් ලැජ්ජ වෙන්න ඕන හිරු TV එකත්...

  • @premalalgamini3511
    @premalalgamini3511 22 วันที่ผ่านมา

    හැමදාම විවාද , ජනාධිපතිවරණයක් තියෙන්නේ විවාදයටබය වෙන්න එපා

  • @user-mr1sk1lc8b
    @user-mr1sk1lc8b 22 วันที่ผ่านมา +1

    වහල් බයියෝ දැන් ජෙප්පෝ වෙලා කොහොමත් උන්ට මොලේ නෑ මේ ඇත්ත පිලි ගන්නේ නෑ උන්.රට විනාශයට ඇද දාපු බයියෝ

  • @maintenancesolutions763
    @maintenancesolutions763 23 วันที่ผ่านมา

    අනේ මුන් දන්න ආර්ථිකය .....,
    ඔය කලේ යහපාලන ආන්ඩුවක් ඇතුලේ ඉඳගෙන.

  • @vandenriesen1294
    @vandenriesen1294 23 วันที่ผ่านมา

    මේ බල්ලෝ දෙන්නා පෙන්නුවේ, උන්ගේ හැදියාව, චරියාව, සහ ජාතකයේ පසුබිම. මුන්ට දැන් පිස්සු හැදිලා. උන් දන්නවා ඊළඟ පාර, අම්බානකට ගුටි කාල, උන්ට පීනන්න වෙන්නේ බේරේ නෙවෙයි, කාණුවල බව.

  • @pjayawardana
    @pjayawardana 24 วันที่ผ่านมา +1

    ඇමැතිවරු ඇතුළු සීමිත පිරිසකට රට හූරන් කන්න ,නැවතත් පොහොට්ටුවට චන්දය දෙනවාද???????????????

  • @user-bp3cx4pd2z
    @user-bp3cx4pd2z 24 วันที่ผ่านมา +1

    සජිත් අනුර විවාදෙයි ඔනේ

  • @lmchinthaka9588
    @lmchinthaka9588 24 วันที่ผ่านมา +6

    බයවෙන්න එපා ජවිපය ට මේවරත් 4% අනුරට ප්‍රංචි අම්මා සරනයි

    • @kavindubandara7172
      @kavindubandara7172 24 วันที่ผ่านมา +3

      ඇත්තෙයි හා හා බලාපං අං දෙක හැලිලයිද කියාලා

    • @user-ub9zr7mz7s
      @user-ub9zr7mz7s 24 วันที่ผ่านมา +1

      ජවිපෙ අනෙ බන් ගොන් ආතල් දෙම්න එපා 😂😂😂😂😂😂 සජියා දෙන ආතල් වලට මිනිස්සු දෙයිද බන් 😂😂😂😂😂😂

    • @user-wo9bo5wm5s
      @user-wo9bo5wm5s 19 วันที่ผ่านมา

      එහෙනන් මෙච්චර හැමිනෙන්නේ මොකද..😂

    • @lmchinthaka9588
      @lmchinthaka9588 19 วันที่ผ่านมา

      @@user-wo9bo5wm5s අනුරගෙන් තමයි අහන්න ඕන ඇයි පුංචි අම්මාට හැමිනුනේ කියා.මම හිතන්නේ
      අනුරට බැ කියා ලවි කරන්න

  • @hiranpramodyamihindukula9004
    @hiranpramodyamihindukula9004 25 วันที่ผ่านมา +5

    Hiruth hodtama baya welane kade yana yamak mehemath balu channel

  • @rohanfernando679
    @rohanfernando679 23 วันที่ผ่านมา

    අනේ යකෝ වාද කරනවනම් දින ගැන බල බල ඉන්න ඕන නෑ උඹලට එන්න පුළුවන් දිනය කියපිය එන්න පුළුවන් දිනය කියපිය එතකොට කොන්ද පන්තියාගෙන වාද විවාද ඕන දෙයක් කරගත්ත හැකි එතකොට

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 24 วันที่ผ่านมา

    3ම එකතුවෙලා තනි මිහිහට ගහනව 😂😂

  • @buddhikasampath7792
    @buddhikasampath7792 22 วันที่ผ่านมา

    ඇයි මේ බයවෙලා 😂😂

  • @denukasenarath64
    @denukasenarath64 24 วันที่ผ่านมา +1

    මන්ත්‍රීතුමා,ලාල් කාන්ත විනාඩි 30__40ක කතාවක්.අනික ඕක කලේ රැලියක.දොර මුල්ලක නෙවි.අමුතුවෙන් දමදමා පෙන්වන්න.මුන් බුද්ධි අංශය වගේ අලුතින් හොයා ගත්ත වගේ දාන්නේ.

  • @user-nd2hu6bj7d
    @user-nd2hu6bj7d 25 วันที่ผ่านมา +3

    Npp jaya

  • @ruwanasampath6657
    @ruwanasampath6657 25 วันที่ผ่านมา +3

    Npp❤❤❤❤

  • @-SOSriLanka
    @-SOSriLanka 23 วันที่ผ่านมา +1

    බුදු අම්මෝ .jvp එකට චන්දෙ දුන්නොත් ආර්තිකෙ ඉවෙරටම ඉවරයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧨🧨🧨

  • @ChmaraHerath-gg8xc
    @ChmaraHerath-gg8xc 24 วันที่ผ่านมา

    Me wage awajathaka නාලිකා

  • @gunathilakahettiarachchi4838
    @gunathilakahettiarachchi4838 23 วันที่ผ่านมา +1

    දැන් පේනව නේද සජබෙ පොහොටිටුවො දෙගොල්ලම එකම පාරෙ යන්නෙ පුතානෝට උන වගේ

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 21 วันที่ผ่านมา

    නාට්‍ය ගොඩයි කොක බලන්න ද කියලා හිතා ගන්න බැ පහු ගිය දාක තිබුනා බළු පොරය කියලා එකක් එක ටිකක් බැළුවා වැඩක් නැ හඩ විතරයි හපා ගත්තේ නැ 🐕🐕🐕🐕

  • @lovavata1040
    @lovavata1040 24 วันที่ผ่านมา +2

    Npp❤

  • @nipuna7876
    @nipuna7876 24 วันที่ผ่านมา

    ලාල් ගේ සම්පූර්ණ කතාව බැලුවා නං තේරෙනවා

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 24 วันที่ผ่านมา +8

    උපන්දේසට පිළිකාවක් වී ඇති උන්තුන්දෙනෙක් මාලිමාවට පාට්දානවා, අවුරුදු 76 පාලනය කලා ලන්කාව විකුනන් කකා, ජේ.වී.පී එක මිනීමැරුවනම් නඩුපවරලා යුක්තිය ඉටුකරපන්කෝ, නඩුපවරන්න බෑනේ නඩුව දාපු උන්න්ටනේ එල්ලුම් ගහට යනේ, මොකද මිනීමරුවොනේ නඩුව දාන්නේ, ඒක නිසා නීතිය ඉදිරියට බයට නොයා ජේ.වී.පී එක මිනීමැරුවා කියනවා

  • @Gune1961
    @Gune1961 24 วันที่ผ่านมา +1

    හිරු කියන කියන ආණ්‌ඩුවලට අපි ඡන්දේ දීලා හොදටම ඇරගෙන තියෙන්නේ. ආයේනම් ඇරගන්න හිතාගන්නත් බැරි වෙන්නම.

  • @capitalland1071
    @capitalland1071 25 วันที่ผ่านมา +5

    🤣🤣🤣🤣🤣 කමිටු වල ඉන්නේ උඔලා නේ. 🤣🤣🤣🤣🤣 උඔලා මේ වගේ හැමදාම විවාද කරන්නේ. අපි මේ බලන්නේ. 🤣🤣🤣🤣 ඒ නිසා ජනාධිපතිවරණයක් නම් මුලින් තියන්නේ ඒ අපේක්ෂකයෝ දෙන්නාගේ කැපෑසිටි එක බලන්න ඒ දෙන්නාට විවාද කරන්න ඉඩ දිහන් බන් නායකයා සමාජයේ තුල මොඩයෙක් කරන්නේ නැතුව 🤣🤣🤣🤣

  • @roshank5493
    @roshank5493 24 วันที่ผ่านมา

    අයියෝ සිරිසේන පව් ලොකු පක්ෂ ඔක්කොම බයවෙලා ඉන්නේ 😢
    ඇයි අනේ අපි ජවිපෙ සමග ඉදිරියටම

  • @jayawickramaug2735
    @jayawickramaug2735 20 วันที่ผ่านมา

    කතා ඕන නෑ මාලිමාව

  • @kelumnishantha6689
    @kelumnishantha6689 25 วันที่ผ่านมา +2

    Ane palayan api rewatai hiru huuuuuuuuuuuuuuuuuuuu

  • @roshanliyanage9852
    @roshanliyanage9852 23 วันที่ผ่านมา

    මාලිමාවට දැන් සැපද...?

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 25 วันที่ผ่านมา +7

    දින 4 දුන්නා ඒකෙන් එකක් කොරගන්න බැරි සජිය 😅😅😅😅😅😅

  • @chamarandissanayake795
    @chamarandissanayake795 21 วันที่ผ่านมา

    පව් අශෝක මහත්තයෝ ඔයා 😂😂😂😂
    NPP ජය නියතයි ❤❤❤

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 22 วันที่ผ่านมา

    ඕකට නාගානන්ද කොඩිතුවක්කු මහතාත් එකතු කරන්න ඔහුත් හැම මැතිවරණයකටම ඉදිරිපත් වෙනවා කියනවා

  • @thisarasudarshana5648
    @thisarasudarshana5648 24 วันที่ผ่านมา

    හිරු කඩේ යනවා

  • @nelsongamini7681
    @nelsongamini7681 23 วันที่ผ่านมา

    Mr. Ashoka Anura kumara disanayake is next president .you also very well understanding thats true . Ago storyis no need .you can ask future ....thanks ..

  • @dharanagunathilaka7597
    @dharanagunathilaka7597 22 วันที่ผ่านมา

    හොරු 3ක් සමග එක මහත්මයෙක්

  • @user-rc9rp5oe3c
    @user-rc9rp5oe3c 23 วันที่ผ่านมา

    චන්දෙන් පස්සේ විපක්ෂ නායක තුමාට විවේක ලැබෙනවා නේ. ඊට පස්සේ විවාදය කරමු. ලේසියි පාසුයි.

  • @alibaba3115
    @alibaba3115 12 วันที่ผ่านมา

    Let’s vote for JVP

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe7004 19 วันที่ผ่านมา

    කුක්කලා දෙන්න අහන් ඉන්න ලස්සන. උන් සේරම යාලුවො මල්ලි 😂

  • @sanjeewabandara1955
    @sanjeewabandara1955 20 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා

  • @gta5123-kn3rc
    @gta5123-kn3rc 25 วันที่ผ่านมา +2

    Npp🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilumdamayantha879
    @dilumdamayantha879 24 วันที่ผ่านมา

    තුන්දෙනෙක් එකෙකුට. කැතයි ලැජ්ජයි හිරිකිතයි .

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 23 วันที่ผ่านมา

    උතුරු කොරියාවේ , කියුබාවේ වගේ
    පුද්ගලික ව්‍යාපාර රාජසන්තක කරලා එයාලගේ මිනිස්සු දාලා දුවවනවාලු. ලාල් කාන්ත සහෝදරයා
    ඕක එඩිට් එකක් කියලා කියන්න සහෝදරවරුනි.

  • @naththarsi5251
    @naththarsi5251 25 วันที่ผ่านมา +20

    වද සජියගේ බය උගෙ ඇම්බැට්ටයින්ගේ කතාවලින් සනාථ වෙනවා

    • @michaelranasinghe612
      @michaelranasinghe612 24 วันที่ผ่านมา

      Bohoma kathai ugath kiyana aya baavitha karana wachana . Lankawa noogath bankoloth ratak kiyanne nikan da

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 24 วันที่ผ่านมา

      යකෝ sajiya vitharada vada.anurayath vada නේද. Uuth අනුන්ගේ ලමයින්ට thaatha vela තියන්නේ 😅😅

    • @chamindaherath3910
      @chamindaherath3910 23 วันที่ผ่านมา

      ​@@Krishan-tc6gcඋබද අනුරගේ VOG😂

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 23 วันที่ผ่านมา

      @@chamindaherath3910 vog ට පෙන්නන්ඩ අනුර ගෑනියෙක් ද 🤣🤣

  • @DamianFrancis-lq5md
    @DamianFrancis-lq5md 21 วันที่ผ่านมา

    එක කොටේට නගින්න යන්නෙ😂

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 21 วันที่ผ่านมา

    People Will not bilve JVP