Hiru TV Salakuna Live | Harsha de Silva | Episode 433 | 2024-05-20 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • Hiru TV Salakuna Live | Harsha de Silva | Episode 433 | 2024-05-20 | Hiru News
    "සලකුණ"
    සමගි ජන බලවේගයේ
    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
    සමඟ,
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න!
    » Join Now : t.me/hirunewsofficial
    #HiruTV #HiruNews #HiruTVSalakuna #Salakuna #HiruDigital #HiruNewsDigital #FacebookLive #TH-camLive #HarshadeSilva

ความคิดเห็น • 389

  • @AsokaRathnayaka-ms3wt
    @AsokaRathnayaka-ms3wt 24 วันที่ผ่านมา +59

    හර්ෂ ඔයාගේ බයිලා අපි 2015 ඉඳලා විස්ස වෙනකම් ඇහුවා ආයෙ අහන්න

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 23 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්

    • @Lionking65816
      @Lionking65816 23 วันที่ผ่านมา +2

      Jeppo th help kare yahapalana anduwata?😂😂

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 20 วันที่ผ่านมา

      ​@@Lionking65816උන් මුන් වගේ ඇමැතිකම් අරන් හෑවද පගෝ 😅

  • @prabodashashi2102
    @prabodashashi2102 23 วันที่ผ่านมา +25

    සජිත්ව ගේන්න ඊලගට ..කවදාවත් කිසිම වැඩසටහනක ඉන්නවා දැකලා නෑ

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 23 วันที่ผ่านมา +49

    සියලුම දේ වෙනස්කරමු මාලිමාව සමග අත්වැල් බැදගමු

    • @SamanthaUdayakumara-fc4rj
      @SamanthaUdayakumara-fc4rj 23 วันที่ผ่านมา +5

      පව් නේ අහිංසක හීනයක් 🤣🤣

    • @FANTECsir
      @FANTECsir 23 วันที่ผ่านมา +2

      Aniwa❤

    • @fernandosaman4980
      @fernandosaman4980 21 วันที่ผ่านมา

      අමිමගෙ රෙද්ද තමයි මලිමව

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา

      💐🧭🧭🧭🧭💖💖💖💖

    • @user-qu3ru2xv3o
      @user-qu3ru2xv3o 20 วันที่ผ่านมา

      Aniwa

  • @Chan26220
    @Chan26220 24 วันที่ผ่านมา +21

    බුරන්නෙ නැද්ද චමුදිත අද?

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 23 วันที่ผ่านมา +3

      එක රෑනේ කුරුල්ලො නෙ 😂

    • @Lionking65816
      @Lionking65816 23 วันที่ผ่านมา

      😂😂😂bayyonta vitharai buranne

    • @nilupulnandasena9081
      @nilupulnandasena9081 21 วันที่ผ่านมา

      Okkoma yaluvo😂

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql 24 วันที่ผ่านมา +14

    හිරු සහ සජේබ Joint campaign

    • @cementworldinapk2368
      @cementworldinapk2368 21 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් මල්ලි බේර ගන්න

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 23 วันที่ผ่านมา +37

    මුන් තමයි රට බංකොලොත් කරන රිගේනින් ලංකා වැඩපිලිවෙල ගෙනිච්චේ අපි නොදන්න සජබ

  • @buddhikakumara9113
    @buddhikakumara9113 23 วันที่ผ่านมา +24

    හර්ෂ දන්නව මේ සේරම වැරදියි කියල උත්තර දෙන්න බෑ උගතෙකුට
    අන්තිමට හර්ෂ බක් බක් බක් තමයි

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา

      😁😁👍

  • @buddhikakumara9113
    @buddhikakumara9113 23 วันที่ผ่านมา +10

    චමුදිතය ප්‍රශ්න අහල npp එකට කෙලවන්න හැදුවට හර්ෂ පටලැවෙන්නෙ නෑ විලිලැජ්ජයි චමුදිත පීච්චන් වෙනව .😆😆

  • @SamPerera86127
    @SamPerera86127 24 วันที่ผ่านมา +60

    නිකන් ආර්ථික විද්‍යාවේ තාක්ෂණික වචන ටිකක් කියවනවා විතරයි. ආර්ථික සැලැස්මක් ගැන කිසිම පැහැදිලි අදහසක් සම්ප්‍රේෂ්ණය කරන්න පුලුවන් කමක් නෑ හර්ෂට. Volkswagen කථාව වගේම තමයි. කණගාටුයි. මීට වඩා දෙයක් ඔබෙන් බලාපොරොත්තු වුනා. චමුදිත ගේ මාධ්‍ය සදාචාරය නම් ඉතින් ගන්නම දෙයක් නෑ.

    • @itsl8138
      @itsl8138 23 วันที่ผ่านมา +3

      Anurata puluwan 😂

    • @SamPerera86127
      @SamPerera86127 23 วันที่ผ่านมา

      @@itsl8138 මම එහෙම කිව්වේ නෑ. මම කියපු දේ ගැන මට වගකීමක් තියෙනවා, ඒත් ඔබේ හිතලූවට මගේ වගකීමක් නෑ මිත්‍රයා. තව ඉගෙන ගන්න සබුදිධිකව දෙයක් කියවා තේරුම් ගන්න.

    • @SamPerera86127
      @SamPerera86127 22 วันที่ผ่านมา

      @@itsl8138 ඔබට යමක් කියවා තේරුම් ගැනීමට තරම් සබුද්ධික බවක් නැති බවයි පේන්නේ. මම අනුර ගැන වචනයක්වත් කිව්වේ නෑ. මම කියපු දේ ගැන මට වගකීමක් තියනවා, ඒත් ඔබේ වටහාගැනීමේ හැකියාව ගැන මට වගකීක නෑ.

    • @sarathkumarasiri7018
      @sarathkumarasiri7018 20 วันที่ผ่านมา

      චමුදිතය මෙතනත් ගූ මුට්ටිය ඇගේ හලාගත්ත

  • @wadugesamanchinthakafernan9510
    @wadugesamanchinthakafernan9510 21 วันที่ผ่านมา +3

    ඇත්ත මුංගෙ දේශපාලන පැවැත්ම සඳහා දඟලනවා මිසක් රටට මිනිස්සුන්ට සෙතක් කරන්න නෙමෙයි..එදා ඉඳලා රටට කෙලවපු එක තමයි..

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 24 วันที่ผ่านมา +17

    ආරක්ෂක අමති කම දෙනව කියපු කෙනා උසාවි යනවා තවත් මේ දෙගොල්ලොටම අපිව රවටන්න බැ කොලයි නිලුයි දෙකම ඵකතු වෙලා අපිට ඇරපු ඇරිල්ල මුලු රටම දන්නව

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g 24 วันที่ผ่านมา +29

    ඉස්සර මම හිතුවේ මේ යකා වැදගත් මිනිහෙක්‌ කියලා,
    ලක්ෂ 16ක වැටුපක් දීලා රනිල් ගෙනාවේ ආර්ථිකය හදන්න, මේ හදපු ආර්ථිකය තමයි රටම බංකොලොත් කරලා තියෙන්නේ ,
    රැට රනිල් එක්ක දවල්ට සජිත් එක්ක, අමු තක්කඩියෙක්,

    • @vipulsoysa8604
      @vipulsoysa8604 22 วันที่ผ่านมา

      KATHAKARANNA IGEGENAGANIN PERETHAYA

    • @CHAOS-lp9ob
      @CHAOS-lp9ob 22 วันที่ผ่านมา

      mun thana 5 star hotel walata gihin whiskey gala badu gala athal ganne passe janathawa pau lu😅

    • @ishannimesh1840
      @ishannimesh1840 21 วันที่ผ่านมา

      ​@vipulsoysa604 ඇයි උබේ තාත්තද මූ

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา

      👍👍😁

    • @ranjithbandara8985
      @ranjithbandara8985 19 วันที่ผ่านมา

      😂

  • @user-ns5vp5dl4x
    @user-ns5vp5dl4x 24 วันที่ผ่านมา +9

    How is your deal with Mahindanada

  • @sansaraaranya2185
    @sansaraaranya2185 23 วันที่ผ่านมา +5

    අනේ යන්න හලෝ යන්න, අවුරුදු ගානක් රටට කෙලවලා දැන් වැල් බයිල ගහනව 😮😮😮

  • @yomalsanjeewa9221
    @yomalsanjeewa9221 23 วันที่ผ่านมา +16

    මෙයත් පට්ටම ගේම් රනිල් එක්ක

  • @dhammikayt2441
    @dhammikayt2441 24 วันที่ผ่านมา +16

    ඇත්තටම මම හිතුවෙ මූ වුගත් කියට ඒත් මු එච්චර මොල කාරයෙක් නෙවෙයි

  • @prabodashashi2102
    @prabodashashi2102 23 วันที่ผ่านมา +17

    හර්ශට දැන්ද මතක් උනේ ආර්ථිකය සංවර්ධන කරන්න ...මෙච්චරකල් මොනවද කරේ 😅

    • @SamanthaUdayakumara-fc4rj
      @SamanthaUdayakumara-fc4rj 23 วันที่ผ่านมา +2

      ලපය මොකද කරේ කියල කියන්න පුළුවන් ද 🤣

    • @sarathkumarasiri7018
      @sarathkumarasiri7018 20 วันที่ผ่านมา

      ​@@SamanthaUdayakumara-fc4rjමොනව කරන්නද බන් බලයක් නැතුව ඇත්තටම උබ ඔච්චරම මෝඩයිද?

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 24 วันที่ผ่านมา +55

    ඇත්තටම උගත් කියලා පෙන්නුවත් සජිය වගේ එකෙක්ව නායකයා කරගෙන උගේ යටතේ ඉන්න මූ කොහොමට ගොනෙක් වෙන්න ඕනෙද...?🤣

    • @needfultruth3140
      @needfultruth3140 23 วันที่ผ่านมา +5

      මුගෙයි පුතාණොගෙයි දකින්න තියෙන එක පොදු ලක්ෂණයක් තමයි `මං පොර ` න්‍යාය ... ඒකෙන් රටවල් හදන්න බෑ ...

    • @Lionking65816
      @Lionking65816 23 วันที่ผ่านมา +1

      ehenam communist lapaya da hoda?😂😂

    • @needfultruth3140
      @needfultruth3140 23 วันที่ผ่านมา +1

      Lions ලා , Kings ලා 😅😂😂 පොරවල් තමයි...

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา +1

      😁😁😁🤭🤭

  • @mranjith4951
    @mranjith4951 21 วันที่ผ่านมา +3

    මෙ විනාශ ඔක්කොම කරල තියෙන්නේ රටේ ජනතාව...
    මුන් ඔක්කොම හොද උගත්😢😢😢

  • @rupasinghe2464
    @rupasinghe2464 23 วันที่ผ่านมา +4

    සජිත් කියන්නේ සියල්ල දත් මම වැඩ්ඩා 😅
    කාබන් කොපිය මෙයා සියල්ල දත් මම වැඩ්ඩා ආර්ථික විද්‍යාවේ පියා 😅
    ඉන්නෙ සජිත් ලග සිත රනිල් ලග 😅
    2015 පුට්නෝට් 😅
    2024 රනිල්ගෙන් මිලියන 500 ක් 😅

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 23 วันที่ผ่านมา +6

    මු වැඩ්ඩෙක් කියල හිතන් හිටියේ.සජිය වගේ බූරුවක් එක්ක රට හදන්න පුලුවන් කියන්න් මූට දිඔතුද

  • @needfultruth3140
    @needfultruth3140 23 วันที่ผ่านมา +6

    රට විකුණන, රටේ මිනිස්සු විකුණන තැරැව්කාරයො එක්ක මොන සංවර්ධනයක්ද 🧐 wasting of time 🤮🤮🤮

  • @udayaranjithabeyrathne8429
    @udayaranjithabeyrathne8429 23 วันที่ผ่านมา +5

    මුන් තුන්දෙනා එකම ප්‍රශ්නයකට වත් හරි උත්තරයක් දෙන්න දෙන්නේ නැහැ. මුන් කිසිම උත්තරයකට සවන් දෙන්නේ නැහැ අනිත් මිනිහෙකුට අහන්ඩ දෙන්නෙ නැහැ එහෙම උවම නාවනකුත් නැහැ.

    • @Anuththara745
      @Anuththara745 23 วันที่ผ่านมา

      සලකුණේ සිදුවන දේ කෙටියෙන්.. 😂😂

  • @jayathissabandara1560
    @jayathissabandara1560 22 วันที่ผ่านมา +3

    රටට කෙලවපු රනිල්ගේ ආර්ථිකෝස්තාර් තමයි හර්ෂ කියන්නේ

  • @palaniandysundarason95
    @palaniandysundarason95 21 วันที่ผ่านมา +2

    Dr Harsha Can you list out the schools which received the buses
    We will decide the affordability of those schools

  • @sajeewaabeynayake4251
    @sajeewaabeynayake4251 23 วันที่ผ่านมา +3

    A man with a vision . Future of our country ❤❤❤

  • @russel8277
    @russel8277 23 วันที่ผ่านมา +4

    රනිල් නැත්තං මුන් නැහැ

  • @fawzizahir2488
    @fawzizahir2488 23 วันที่ผ่านมา +3

    Malimama Jayawewa ❤❤❤❤

  • @mahindasirikumara
    @mahindasirikumara 24 วันที่ผ่านมา +10

    හිරු සහ සමගිය දකින්නෙ දවල් හීන චමුදිත කියන්නේ රටටම කෙල උණත් සල්ලි ලැබෙනවනම් ඕනෑම කුණුගොඩකට කඩේ යන එකෙක්

  • @hemanthajayawardena8015
    @hemanthajayawardena8015 23 วันที่ผ่านมา +5

    Dear Harsha, sadly, I see you becoming just another cog in the wheel.

  • @IndunilRanasinghe
    @IndunilRanasinghe 23 วันที่ผ่านมา +3

    Muta...prasnekata..uttarayak.දෙන්න ..be ..එනවා ..රටක් හදන්න

  • @harshaekanayaka4453
    @harshaekanayaka4453 23 วันที่ผ่านมา +2

    තමන්ගෙ හැකියාව, උගත්කම, මහන්සිය නිසා දියුනු වෙන එක වැරැද්දක්. ඒකට දඩුවමක් විදිහට එහෙම නැති අය ගහන තෙල් වලටත් කොටසක් ගෙවන්න ඕන.
    දැන් බදු ගහල සරලව කරන දේ මෙයාල හෙන සංකීර්ණව කරන්න යන්නෙ.

  • @wildmart4793
    @wildmart4793 23 วันที่ผ่านมา +6

    මුට මොලේ තියෙනවනම් සජියා එක්ක ඉන්නවද😂 මේ කතා සුරංගනා කතා. 2015-19 ත් කරානෙ

    • @creations245
      @creations245 22 วันที่ผ่านมา

      ලපය එක්ක නේද ඉන්න ඕනේ😂

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา

      ඇත්ත 😂

  • @wilgamuwepiyananda2074
    @wilgamuwepiyananda2074 24 วันที่ผ่านมา +9

    මුන් තමා රට කෑවේ

    • @creations245
      @creations245 22 วันที่ผ่านมา

      😂😂 2019 ගෝටට දීල දැන් මාලිමාවට කඩේ යනව නේද😂

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา

      ඇත්ත 🤢

  • @srilivekitchen8937
    @srilivekitchen8937 19 วันที่ผ่านมา +1

    ආර්ථික විද්‍යාවේ පියා ඔබට ජය වේවා.

  • @SarathPerera-lx4vn
    @SarathPerera-lx4vn 23 วันที่ผ่านมา +2

    Good explain thank you so much

  • @sameeramm
    @sameeramm 23 วันที่ผ่านมา +2

    කොච්චර tax නොගෙවන , සමාගම් , ටියුෂන් ගුරුවරු, lawyers ඉන්නවද , ලන්කාවේ ?? ආදායම් ලැබෙන හැට් බලන්න , digitalize platform එකක් ගේන්න ඕනේ, monitor කරන්න !!

  • @user-qs4uj2bu5v
    @user-qs4uj2bu5v 20 วันที่ผ่านมา +2

    මේ නිවේදකයෝ හරියට උත්තර දෙන්න දෙන්නෙම නෑ ... .

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 21 วันที่ผ่านมา +2

    කාලයක් මුදල් ඇමති කමත් කලා හර්ෂ අර බංදුල වගේම ආචාර්ය කෙනෙක්වෙයි අනාගතේදී

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 23 วันที่ผ่านมา +13

    මූ රනිල්ගෙ මල්ලි වගේ ..බයිලා විතරයි වැඩ නෑ.... තනිකරම ponzie.....

  • @udayaranjithabeyrathne8429
    @udayaranjithabeyrathne8429 23 วันที่ผ่านมา +8

    අනුර කුමාර තමයි මහ මොලේ.රට ගොඩ දාල සුරපුරයක් කරයි.බලන් ඉන්න

    • @JanithMaduranga-hv4ji
      @JanithMaduranga-hv4ji 22 วันที่ผ่านมา

      ඔව් මහ මොලයක් තියෙනව තමයි යකෝ, බලපන්කො ඔක්තෝබර් වලින් පස්සෙ.

    • @bandara4620
      @bandara4620 21 วันที่ผ่านมา

      ​@@JanithMaduranga-hv4ji
      Molaya pupe da?

  • @rupikaalwis9445
    @rupikaalwis9445 22 วันที่ผ่านมา +1

    වෙලාවකට.චමුදිත.supar❤.

  • @PallekendawalaPallekenda-nu4gq
    @PallekendawalaPallekenda-nu4gq 24 วันที่ผ่านมา +10

    Akd❤❤❤

    • @Lionking65816
      @Lionking65816 23 วันที่ผ่านมา +1

      😂Kari kota

  • @Hasaru24
    @Hasaru24 24 วันที่ผ่านมา +17

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @disanayaka4048
    @disanayaka4048 19 วันที่ผ่านมา +2

    ගත්ත නය ටික පස්සේ දෙන්නම් දැන් කියක් හ‍රි දෙන්න එකනේ මේ හර් සය කියන්නේ 🤣🤣🤣🤣🤣🤣

  • @GBmeme
    @GBmeme 23 วันที่ผ่านมา +1

    කරන්න ඕනි ඕනි කියකිය ඉන්නව.
    යහපාලනන ආණ්ඩුකාලෙ ඉදන්ම බදුපැහැරහැරපු බදු අයකරගත්තෙ නැත්තෙ මොකද.. දැං පුරාජේරු ගහනව කරන්න ඕනි ඕනි ගගා😡
    මේ දවස්වල ජොන්ස්ටන්ල දේශපාලන සාකච්චාවකටවත් එන්නෙ නැත්තෙ බාර් කේස් නිසා
    සජිත් වගේ විවාදවලට බයේ හැංගි හැංගි ඉන්නව😂
    රට හදන්න පොරටෝක් දෙන්න කලින් දැනුමක් බුද්ධියක් තියෙන නායකයෙක් දාගන්න පක්ෂෙට😂🤝🏻🤣

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 22 วันที่ผ่านมา +1

    හර්ෂගේ කාලය අවසානය

  • @user-nz4oo5zb1q
    @user-nz4oo5zb1q 23 วันที่ผ่านมา +1

    Harsha ❤❤❤❤

  • @nihalkodikara8739
    @nihalkodikara8739 23 วันที่ผ่านมา +6

    NPP has no economic plan

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 23 วันที่ผ่านมา +2

      We support මාලිමාව only

    • @sarathkumarasiri7018
      @sarathkumarasiri7018 20 วันที่ผ่านมา

      Can you explain your plan pls ?🤣🤣🤣

    • @gajalanka95
      @gajalanka95 20 วันที่ผ่านมา

      🧭💖💖💖💖🧭

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 24 วันที่ผ่านมา +15

    ජයවෙිවා මාලිමාවට

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 24 วันที่ผ่านมา +14

    මාලිමාවට ජය වේවා

  • @majolica4877
    @majolica4877 23 วันที่ผ่านมา +5

    මටනම් තෙරෙන්නෙ මෙතුමට පැහැදිලි වැඩ පිලිවෙලක් නැ...මෙතුමා ආවත් කරන්නෙ...IMF එකෙ වැඩ පිලිවෙල තමා කරන්න වෙන්නෙ ❤

  • @shanakamadhusanka4750
    @shanakamadhusanka4750 23 วันที่ผ่านมา +2

    Mun okkkoma yaluwoo mallii

  • @ajithjayawardena8820
    @ajithjayawardena8820 23 วันที่ผ่านมา +1

    Very good discussion Chamuditha . Y don't you get the Jeppas to come and learn.
    This is the very reason why the NPP which is really VIP is shying away from the debate.

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 23 วันที่ผ่านมา +2

    Thawath kaiyanayakayek

  • @riznerizne1042
    @riznerizne1042 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤super

  • @SameeraSandaruwan-el3jv
    @SameeraSandaruwan-el3jv 24 วันที่ผ่านมา +2

    2015 ranilge osthar

  • @leshliRATHNAYAKe-sp5ph
    @leshliRATHNAYAKe-sp5ph 20 วันที่ผ่านมา +1

    akd jaya

  • @user-ny9ft4kz9b
    @user-ny9ft4kz9b 22 วันที่ผ่านมา +1

    2024❤AKD❤janepati❤jaya❤wawa❤good❤good❤❤

  • @malalachernobyl5594
    @malalachernobyl5594 23 วันที่ผ่านมา +1

    අපේ කකුලෙන් අදින රාජ්‍ය සේවයත් එක්ක මේරටට ආයෝජකයො එන්නෙත් නැහැ හැදෙන්නෙත් නැහැ. ජාවාරම් කාරයො ව්‍යවසායකයො වෙනවා.

  • @amithachandima3318
    @amithachandima3318 24 วันที่ผ่านมา +7

    සජිත්ට දැනුම නැහැ ජනාධිපති කරන්න තරම්.

  • @user-kz6hk6vu8x
    @user-kz6hk6vu8x 20 วันที่ผ่านมา +1

    Oya hiru 03dena...apey wadey chaamara sir ekka aayey sanwaadayak thiyannako...03dena redda nethuwa waadikarawala thibbey edda....hooo....😂 niyamai chaamara sir...❤❤❤

  • @vasanthapieris2080
    @vasanthapieris2080 23 วันที่ผ่านมา +3

    Only Malimawa❤❤❤❤

  • @kurudugollesudamma5700
    @kurudugollesudamma5700 20 วันที่ผ่านมา

    ඉස්සෙල්ලා චමුදිතට උගන්වන්න ඕන ප්‍රශ්නයක් අහල උත්තර දෙනකන් නිහඩව ඉන්න ...නැතිනම් අහන් ඉන්න කාටවත් කියන දේ තේරෙන්නෙ නෑ ...

  • @AnthonyFernando-jl4dl
    @AnthonyFernando-jl4dl 24 วันที่ผ่านมา +2

    💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Amarasingha1234
    @Amarasingha1234 23 วันที่ผ่านมา +14

    මු අලුත් බබෙක් නෙමෙය් හොරෙක්

  • @Tharu924
    @Tharu924 23 วันที่ผ่านมา +1

    Aniwarinma 🧭🥂🥂🍾🇮🇹

  • @pasanabe5169
    @pasanabe5169 24 วันที่ผ่านมา +7

    No proper implementation, just another Economic class. 🤦🏻‍♂️ pray for Sri Lanka 🇱🇰 18% VAT to reduce they also admit u need to do lot more. Who ever comes will hve to take the same path, it’s common sense. When the treasury has only 5billion. How can we talk about production economy when we don’t have money for raw materials, loans are not being paid.
    Giving school buses 🚌 is good but the same businessmen will want to double or triple the money they spent when the same political party comes to power. 😅 that’s called business
    Corruption is at another level, no foreign investor will invest when PESTEL factors are down and when a government changes, investors are being forced to renegotiate agreements, which has damaged the investor confidence.
    This taxation will go on for another 5 years who ever comes to power. when u hve a capital start product.

  • @sl8379
    @sl8379 23 วันที่ผ่านมา +3

    Excellent l.

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 23 วันที่ผ่านมา +10

    ලක්ෂ 70 කන්න නැ උබලගේ නියෝ ලිබරල් කැහුටු පේල් ආර්තිකය

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 24 วันที่ผ่านมา +26

    වෙන විකල්ප නෑ ❤❤❤❤ එකම විසදුම මාලිමාව පමනමයි ❤❤❤❤

    • @N44886
      @N44886 24 วันที่ผ่านมา +3

      AKD Gobba rale 😂😂😂

    • @Hasaru24
      @Hasaru24 24 วันที่ผ่านมา +4

      එකෙන්ම.මාලිමාවට ජයවේවා ❤❤❤

    • @N44886
      @N44886 23 วันที่ผ่านมา +2

      @@Hasaru24 😂😂😂 GOTA 2.0 AKD 💩💩💩

    • @Hasaru24
      @Hasaru24 23 วันที่ผ่านมา +1

      @@N44886 මට පකද

    • @SamanthaUdayakumara-fc4rj
      @SamanthaUdayakumara-fc4rj 23 วันที่ผ่านมา +2

      ලපය ලෙෆ්ට්

  • @thesoulofnature930
    @thesoulofnature930 20 วันที่ผ่านมา

    I don't understand how people involved put notes can prevent corruption. I heard someone published a book that no scam happened during the Yahapalana period.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 23 วันที่ผ่านมา +2

    සජිත් විවාදයට ආවත් නානවා. නාවත් නානවා.හර්ස මහතා ඔන්න අනාවැකිය කියනවා. හොඳ ට මතක තියාගන්න . ඔයාලාගේ සජබ බස්නාහිර පළාතේම දිනන්නේ කොළඹ ටවුන් සීට් කීපයක් විතරයි . සෙසු දිස්ත්‍රික්කවල ගමපහින් දෙකයි. අනිත් සියලුම ආසන 10000සිට 30000 දක්වා වැඩි චන්දයෙන් දිනන්නේ මාලිමාව .

  • @AyubKhan-kr2pi
    @AyubKhan-kr2pi 23 วันที่ผ่านมา +1

    හොඳ වැඩ සටහනක්...ඒත් ප්‍රශ්ණයක් අහලා ඒකට උත්තර දීගෙන යද්දී තව ප්‍රශ්නයක් අහන එක මොන තරම් අසාධාරණද ? දුකයි චමුදිත !! ඔයා ගොබ්බ විදිහට වැඩ සටහන මෙහෙයුවා.. අනිත් දෙන්නත් ගොබ්බ කතා වලට කඩේ ගියා...තුන්දෙනාම සෙට් වෙලා හර්ෂව අමාරුවේ දාන්න හැදුවා.. ඒත් හර්ෂ නියමෙට උත්තර දුන්නා...අන්තිමට හර්ෂගේ ඉවසීම එයාව දිනෙව්වා!!

  • @sanjeewahemantha-pm1ec
    @sanjeewahemantha-pm1ec 20 วันที่ผ่านมา +1

    Npp jaya wewa

  • @ishannimesh1840
    @ishannimesh1840 21 วันที่ผ่านมา +1

    උගත් කුහක කාලකණ්ණි මේ. මුන් අඩුම මේ රාජ්‍ය සේවයේවත් තියන්ඩ වටින් නෑ. මුන් මේ එක එකාට කඩේ යන එක එකා ඩිෆෙන්ඩ් කරන්න හැදිලා (හදලා තියෙන ) චරිත. මූ දන්න ආර්ථික ලබ්බක් නෑ. මූගෙන් මොකක් හරි අහපු ගමන් බක් බක් ගාන්ඩ ගන්නවා. එදා අර පොඩි ස්කෝලෙ ලමයි ඉස්සරහා ලැජ්ජා උනා මූ.

  • @WorldofAmazing880
    @WorldofAmazing880 23 วันที่ผ่านมา +6

    මොන බයිලා ගැහුවත්,අපි මාලිමාවට

    • @medicoverland
      @medicoverland 21 วันที่ผ่านมา

      umba wage moda harakek. mona wunath malimawata. kalin parath kiwwe okama thamai 🤣🤣🤣

  • @nilanthithamari2258
    @nilanthithamari2258 23 วันที่ผ่านมา +2

    බුරැ පුතානො නම් එපා😂😂😂

  • @user-ut8su2ji7w
    @user-ut8su2ji7w 20 วันที่ผ่านมา +1

    Npp jayawewa

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 22 วันที่ผ่านมา

    මුට ටැක්

  • @user-ky2uq1gf8q
    @user-ky2uq1gf8q 22 วันที่ผ่านมา +2

    සජබ ආර්ථික දැක්ම හොදයි...ඒව භූමියේ පැලකරන්න....දක්ෂයන්වම යොදාගන්න...ජනසවිය හොද සැලැස්මක් ක්‍රියාත්මක කරන්න ...සැලසුම් ඇතිවම....ජයවේවා....

    • @sarathkumarasiri7018
      @sarathkumarasiri7018 20 วันที่ผ่านมา

      ජනසවිය කියන්නෙ ආර්ථික වැඩපිලිවෙලක්ද බන්, ඒක චන්ද අල්ලසක් ,චන්ද ඩිපොසිට් එකක්

    • @user-ky2uq1gf8q
      @user-ky2uq1gf8q 20 วันที่ผ่านมา

      @@sarathkumarasiri7018 උබ පල් මෝඩයෙක්නෙ...මොකවත් තේරුම් ගන්න බැරි...මොඩයෙක් නිසා ඒ විදියට හිටහන්...කියවන්නෙ නැතිව

    • @srilivekitchen8937
      @srilivekitchen8937 19 วันที่ผ่านมา

      ​@@user-ky2uq1gf8qහරි හරි උබ ජගතා උබ උගතා සජියාවගේම ඔයා එයත් එක්කම ඉන්න අපි මාලිමාවට

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 21 วันที่ผ่านมา +1

    Team Foot Note .. Mahabanku Horek daaaa??? 😮😮😮😮😮

  • @creations245
    @creations245 22 วันที่ผ่านมา +1

    SJB❤

  • @mohansilva112
    @mohansilva112 23 วันที่ผ่านมา +1

    යකෝ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම එකට උත්තර දෙන්න අවස්ථාව දීපන් මැදින් පනින්නේ නැතුව. උත්තර දුන්නට පස්සෙ අතුරු ප්‍රශ්න අහපන්. නැත්නමි උඹලගේ මේ වැඩ සටහන ගු හැලියක් වගේ මෙලො රහක් නෑ

  • @daveperiyan4643
    @daveperiyan4643 20 วันที่ผ่านมา

    Harsha, when you all come to power again and again deals start.

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo 24 วันที่ผ่านมา +8

    මාලිමාවම තමයි. AKD❤

  • @ChandikaGunawardana-zh4gd
    @ChandikaGunawardana-zh4gd 24 วันที่ผ่านมา +1

    Mun para haththa hitapu okkoma ratak kewa.npp jaya wewa.

  • @lilamanijayawardenahesse909
    @lilamanijayawardenahesse909 18 วันที่ผ่านมา

    What is the tax that’s coming from 1st of July? Are the Parliamentarians going to live off people’s hard earned already taxed money?

  • @dilumdamayantha879
    @dilumdamayantha879 22 วันที่ผ่านมา

    ගෝලීය බිස්නස් එකේ ලන්කාව නැත්තෙ අපේ වරදින්ද.

  • @nalinj1
    @nalinj1 23 วันที่ผ่านมา +1

    මේ බලු පැටව් තුන් දෙනා එක්ක සකච්චා කරනවට වඩා හොඳයි ,නිකන් ඉන්නවා.කතා කරන්න ඉඩක් දෙන්නෙම නෑ
    මුන්ට හොඳ අර චාමර සම්පත් වගේ උන්.

  • @user-wn5sm8vr2v
    @user-wn5sm8vr2v 21 วันที่ผ่านมา

    රටට ගය කට්ටියට එන්න වෙනවා මොකද ර⁣ටට කෙලවලා එක පලිසන් දෙනවා

  • @sandyakumarasinghe9474
    @sandyakumarasinghe9474 23 วันที่ผ่านมา

    Hope you will maintain decency

  • @user-qu7tw7cf8d
    @user-qu7tw7cf8d 19 วันที่ผ่านมา

    චමුදිතගෙ වෙනස

  • @AsokaRathnayaka-ms3wt
    @AsokaRathnayaka-ms3wt 24 วันที่ผ่านมา +19

    දැන් එක සැරයක් මාලිමාවට දීල බලන්න ඕන

    • @sarathsilvasarath7115
      @sarathsilvasarath7115 23 วันที่ผ่านมา +1

      ඉතිරි ටිකටත් කෙළවගන්නද බං

    • @chandramalkanthi571
      @chandramalkanthi571 23 วันที่ผ่านมา

      නියමයි.

    • @repero_one1028
      @repero_one1028 23 วันที่ผ่านมา

      😂😂😂

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 17 วันที่ผ่านมา

    එයාලට සුවර් අපිට සුවර් චන්දෙන් පස්සෙ ගෙදර ..රට බංකොලොත් කයිය විතරයි...ඔක්කොටම අත උස්සලා😂

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 21 วันที่ผ่านมา

    Harsata hina daka daka inna kiyanna.
    Malimaawe jaya niyathai.

  • @YssvsnR
    @YssvsnR 23 วันที่ผ่านมา +2

    විශිෂ්ඨයෙක්❤❤❤❤

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 22 วันที่ผ่านมา

    චමුදිත චු කොල්ලා..රනිල්ට ජයවේවා

  • @wsuresh315
    @wsuresh315 23 วันที่ผ่านมา

    Harsha baba

  • @srilivekitchen8937
    @srilivekitchen8937 19 วันที่ผ่านมา

    මෙයත් එක්කද බන් ආර්ථිකය පිලිබද වාද කරන්න එන්න කියලා අභියෝග කරන්නේ