බලය ඇවිළෙයි - තිස්ස සහ වීරසිංහ නලින් සමඟ පැටලෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 เม.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    බලය ඇවිළෙයි - තිස්ස සහ වීරසිංහ නලින් සමඟ පැටලෙයි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #balaya #nalinhewage #ThissaKuttiarachchi #WDWeerasingha
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 8K

  • @user-yg8jo9bv9e
    @user-yg8jo9bv9e หลายเดือนก่อน +1504

    නලිය මාර සැපක් අරන් අපිටත් සැපක් දුන්නට පින් බං මාලිමාවට ජය😍😍🤣🤣

    • @RuwanJanaprasada-jm9rl
      @RuwanJanaprasada-jm9rl หลายเดือนก่อน +22

      සිරාවට හෙන ආතල් 🤣🤣🤣🤣

    • @bjs1984
      @bjs1984 หลายเดือนก่อน +8

      නොය හැමන් කපයාඅ..😂😂

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน +5

      බලන්න කට කැඩිච්ච කතාවක් කියලා ගොනෙක් වගේ හිනා වෙන හැටි! මුන් වැඩිය අවොත් මුන්ගේ පක්ෂේ තහනම් කරලා, 88 වගේ, tire වලට දාන්න ඕනී.. මහා එකාව පණපිටින් දාන්න ඕනී wijeweeraya පොරණුවට දැම්ම වගේ.. ප්‍රශ්නේ ඉවරයි!! රනිල් මහතය යන්න කලින් එකත් කරන්න වේ වගේ ❤

    • @IELTSWithDhammika
      @IELTSWithDhammika หลายเดือนก่อน +4

      Pala Jeppo yanno

    • @chandaniguruge915
      @chandaniguruge915 หลายเดือนก่อน +40

      ​@@fazranabdullahalhuk1150තොපිලා වගේ නූගත් බල්ලන්ට මේ බල්ලෝ දෙන්න ලොකු ඇති

  • @chamikamusic4803
    @chamikamusic4803 หลายเดือนก่อน +2434

    නලින් හරක් කුලප්පු කරලා ගත්ත ආතල් එකනම් 👌

    • @dilanmahendra3980
      @dilanmahendra3980 หลายเดือนก่อน +11

      😂😂😂😂

    • @wockey8324
      @wockey8324 หลายเดือนก่อน +24

      "නැ.ඕක හිරු එක සහ නලින් අතර deal එකක් පොදුජන පෙරමුනේ ඡන්ද ටික කඩන්න සහ video එක viral යවල සල්ලි හම්බකරන්න​.මොකද ලගදි මොකක්වත් viral ගියෙත් නැනෙ.ඕන මනුස්සයෙක්ට බොරුවට තමන්ගෙ අම්මල තාත්තට බනිද්දි තරහ යනව​.ඒකෙන් මුන් ප්‍රයෝජන ගත්තා." කියල තවකෙනෙක් කිව්වා.

    • @chamodck
      @chamodck หลายเดือนก่อน +11

      🤣🤣🤣

    • @shehanidesilva9411
      @shehanidesilva9411 หลายเดือนก่อน +34

      @@wockey8324 ammt thathata khd banne gu kana bayiyo hariyt balanawa mkadda e manussya kiwwe kiyla

    • @chamufernando8677
      @chamufernando8677 หลายเดือนก่อน

      ​@@wockey8324😅😅😅

  • @roshangunathilaka569
    @roshangunathilaka569 หลายเดือนก่อน +82

    විවාද කරන්න කරුනු දන්නැති උන්ගෙ හොදම ගැලවීමේ කලාව තමයි වාචාලකම.

  • @user-fc6ro2mw4c
    @user-fc6ro2mw4c หลายเดือนก่อน +110

    නිහඩ නලින් ආඩම්බරයක් .respect you❤

    • @gayanikanchanamala207
      @gayanikanchanamala207 หลายเดือนก่อน +1

      කාටද චන්දෙ දෙන්නේ කියලා හිත හිත හිටියේ. දැන් ඉතින් හිතන්න දෙයක් නෑ......😅😅😅සතු දෙන්නෙක් වගේ කෑගහනවා හරක් දෙන්නා

    • @dishanmalliyawadu5163
      @dishanmalliyawadu5163 หลายเดือนก่อน

      ආඩම්බර වෙන්න එපා..ජේ වී පී එක එදත් කරේ කවුරු හරි උසි ගන්වලා උන්ගේ වැඩේට පාර හදාගත්තු එක..

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 หลายเดือนก่อน +1127

    මාලිමාවේ චන්ද වැඩි කරවපු
    මේ හරක් දෙන්නට අපේ හද පිරි මේව්ව එක..😂😂

  • @SampathFranando-wt5zz
    @SampathFranando-wt5zz หลายเดือนก่อน +1869

    පොහොට්ටුවේ හොරු දෙන්නට බුමි තෙල් ගහපු ගැරඬි වගේ 🤣🤣

    • @asokakh1563
      @asokakh1563 หลายเดือนก่อน +22

      Mainage kulu harak satanata gihin
      Mainage ithuru chanda tikath iwaraii

    • @yndproject2745
      @yndproject2745 หลายเดือนก่อน +36

      මාලිමාවට ජයවෙවා...❤❤❤😮😮😮🤜🤛 එ ඉවසිම..

    • @user-ul4sr2ft7m
      @user-ul4sr2ft7m หลายเดือนก่อน +32

      මුන් බය වෙලා ඉන්න තරම මේකෙන්ම පේනවා😂😂

    • @shanikasewwandi8058
      @shanikasewwandi8058 หลายเดือนก่อน +18

      උන් හොරු නිසා ඒවා අහගෙන ඉන්න බැරි සීන් එකක් තියෙන්නේ 😂😂😂

    • @bhanukasooryabandara8990
      @bhanukasooryabandara8990 หลายเดือนก่อน +15

      මෙයාලා තව ටික කාලයයි මේ වගේ රගන්නේ, ඊට පස්සේ කරපු අපරාධ, වැලිජාවාරම්,මහ බැංකු මංකොල්ල, බදු හොරා කාපු ඒවට වන්දි ගෙවන්න වෙනවා .🚩

  • @hasithalakmal6115
    @hasithalakmal6115 หลายเดือนก่อน +58

    මේක බලලත් පොහොට්ටු ටෙලිපෝන් එකට චංදේ දෙන උන් පවු

    • @saynomore8762
      @saynomore8762 หลายเดือนก่อน

      වැරදිලා..ටෙලිෆෝන් නෙවෙයි ..පොහොට්ටු මාලිමා 😅..ටෙලිෆෝන් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ

  • @KumariKumari-wj3wd
    @KumariKumari-wj3wd หลายเดือนก่อน +34

    නලින් මහත්තයා ඔබට උපහාරයක් වේවා

  • @dilishankumara2133
    @dilishankumara2133 หลายเดือนก่อน +1705

    Jvp එකෙ එක්කෙනාට thanks මේ කාලකන්නි දෙන්නගේ සැබෑ ස්වරෑපය පෙන්නුවට

    • @hansinadeeshani3438
      @hansinadeeshani3438 หลายเดือนก่อน +23

      👍👍අනිවාර්යෙන්

    • @user-zt1zn8qx8r
      @user-zt1zn8qx8r หลายเดือนก่อน +25

      Respect hewage❤

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 หลายเดือนก่อน +23

      නියමයි හේවගේ

    • @dumindachanaka8167
      @dumindachanaka8167 หลายเดือนก่อน +7

      Uba kapanawa kali walata dana ganin

    • @dineshperera7925
      @dineshperera7925 หลายเดือนก่อน +16

      Me wage harak palimant yawapu janathawata ape utthamacharaya❤❤

  • @sajithbuddhika2317
    @sajithbuddhika2317 หลายเดือนก่อน +1550

    මී හරක් දෙන්නෙකුගෙන් මෙයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h หลายเดือนก่อน +63

      අර දත් ලොම්බා ජෝනියගේ හොර ෂොට් එකක් කියල හිතෙන්නේ මට විතරද??
      මට නම් තාත්ත ගැන නෙවේ අම්ම ගැන තමා පොඩි සැකයක් උපදින්නේ.
      තාත්තා අහිංසක මනුස්සයා වෙන්න ඇති

    • @pramoddissanayaka2716
      @pramoddissanayaka2716 หลายเดือนก่อน +29

      මේ පිස්සුකුට්ටියා දන්න ලබ්බකුත් නෑ බූරු හරකා කෑගනවා.

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 หลายเดือนก่อน +18

      ඕකතමා හරක්පට්ටි ගෙවල් ඈතින් හදන්න කියන්නෙ…නැත්තම් ඉපදෙනඑවුන්ට මේම වෙනව😊

    • @fiatjustitia5498
      @fiatjustitia5498 หลายเดือนก่อน +19

      විවාදයකට ගෙනැත් කතා කරන්න තරම් මේ වම්බොට්ටයි අර දත් ලොම්බයි මොනවද දන්නෙ? පොහොට්ටු බයියො වගකියන්න ඕන මුන්ව පාර්. එව්වට. මැරෙන්න ඕන මේ වගේ බල්ලො ඒත් හොද මිනිස්සු මැරිල යන්නෙ. පාලිතව තියල අපිට මුන්ව අරන් ගියේ නැත්තෙ ඇයි?

    • @Jes773
      @Jes773 หลายเดือนก่อน +3

      හරක් හොරා 😂😂😂😂

  • @gihanpubudu2848
    @gihanpubudu2848 หลายเดือนก่อน +16

    බීපු උන්. මැද්දෙ නොබී හිටියම පට්ට ආතල් එකක් ගන්න පුලුවන් එ වගේ තමා මේකත් 🥲

  • @forestgum1237
    @forestgum1237 หลายเดือนก่อน +62

    නලින්ගේ ඇගට අතක් තිබිබා නමි මුන් දෙන්නාම එදා කනවා කැවිල්ලක් මුලු ලොකෙටම පෙන්න !
    මම හිතන්නේ නලින් කියන්නේ යමි කිසි සටන් කලාවක් හොදට පුගුණ කරපු කෙනෙකු වෙන්ට ඔනා ඔය වගේ ඉවසිමෙන් සංවරව ඔතන හැසිරෙන්න !

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 หลายเดือนก่อน +217

    ශුවර් එකටම අරූගෙ තාත්තා කසිප්පු පෙරලා ගමේ ගෑනු දූෂණය කරපු එකෙක් 😂😂😂

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 หลายเดือนก่อน +9

      ඒකනෙ ඒක කිව්වාම ඇවිස්සුනේ😂

    • @ranithdharmarathna6679
      @ranithdharmarathna6679 หลายเดือนก่อน +11

      තොප්පිය හරි නිසා වීරසින්හ දාගත්ත වගේ 😂😂

    • @prasannapradeep3583
      @prasannapradeep3583 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම

    • @gunathilakahettiarachchi4838
      @gunathilakahettiarachchi4838 หลายเดือนก่อน +12

      විරසිංහයගෙ තාත්ත ගැනු දුශනය කරල මැරැමි කාල තියෙන්නෙ

    • @dhanushikadharmarathna2164
      @dhanushikadharmarathna2164 หลายเดือนก่อน +1

      තොප්පිය හරි නං දාගන්න

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe หลายเดือนก่อน +677

    මූට තදවුනේ අනිවර්‍යෙන් මුගෙ තාත්ත ස්ත්‍රිදුශිකයෙක්

    • @user-nd2hu6bj7d
      @user-nd2hu6bj7d หลายเดือนก่อน +20

      Ow ow

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 หลายเดือนก่อน +28

      අනිවා එහෙම මොකක් හරි ගෑනු
      සීන් එකක් පැටලිලා ඇති

    • @sisirameedeniya6780
      @sisirameedeniya6780 หลายเดือนก่อน +15

      Moo kulappu une eka thamai.

    • @dhanujayayapabandara384
      @dhanujayayapabandara384 หลายเดือนก่อน +15

      ඇත්ත😂

    • @dhanujayayapabandara384
      @dhanujayayapabandara384 หลายเดือนก่อน +35

      හරියට හැසිරෙන්ඩ දන්නැති.කාතාවක් තේරුම් ගන්ඩ බැරි හරක් රට පාලනය කරද්දි.අපිට අනාගතයක් තියෙයිද😢😢😢

  • @econforall-aseladissanayak4439
    @econforall-aseladissanayak4439 หลายเดือนก่อน +17

    මාධ්‍ය තුල මුං මෙහෙම නම් බාහිර සමාජෙ කොහොම ඇතිද?
    නොදකින්.......විතරක්

  • @madushanudara8197
    @madushanudara8197 หลายเดือนก่อน +20

    මුන් දෙන්නා මැරුණ දවසට මාර සතුටක් දැනෙයි අපිට. අපි මාලිමාවට.

  • @deepalvidanage6168
    @deepalvidanage6168 หลายเดือนก่อน +1488

    මුන් වගේ කාලකන්නි පාර්ලිමන්තු යවපු උන්ට ගහාන්න ඕන

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h หลายเดือนก่อน +89

      අර දත් ලොම්බා ජෝනියගේ හොර ෂොට් එකක් කියල හිතෙන්නේ මට විතරද??
      මට නම් තාත්ත ගැන නෙවේ අම්ම ගැන තමා පොඩි සැකයක් උපදින්නේ.
      තාත්තා අහිංසක මනුස්සයා වෙන්න ඇති

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 หลายเดือนก่อน +15

      අනිවා😂

    • @janithMeerapperuma
      @janithMeerapperuma หลายเดือนก่อน +3

      Hena... 😂😂

    • @ajmaleeshasri
      @ajmaleeshasri หลายเดือนก่อน +7

      ​@@user-rq1ib5xy4h Kauda bng uu 😂 ehema ekek parliament innawa dakketh ada

    • @KamalShantha-sb1hf
      @KamalShantha-sb1hf หลายเดือนก่อน +22

      ඔය වගේ පොල්බූරුවෝ සංවාද වලට ගෙන්වන්න එපා .....

  • @besttiktokintheworld111
    @besttiktokintheworld111 หลายเดือนก่อน +709

    මං 69 ලක්ෂයේ කලින් හිටියේ..මට මං ගැනම ලැජ්ජා හිතුනා එක සැරයක් හරි දුන්නානේ කියලා...අයේ ඉතිං මාලිමාව තමයි...Respect නලින් සහෝදරයා ❤

  • @Aazashort
    @Aazashort หลายเดือนก่อน +29

    මුන්ට චංදෙ දුන්න අපිටයි ගහන්න ඕනේ. රැල්ලට අහු වෙලා මේ වගේ උන් යවපු අපිට ආයෙ ගහන්න ඕනේ 😔😔😔

  • @vimukthibandara1733
    @vimukthibandara1733 หลายเดือนก่อน +23

    මේ සංවාදයෙන් පස්සේ මාලිවට අඩු වෙලා තිබ්බ ඡන්ද ටික හරී අපූරුවට හැදුනා....... ඒක මරූ..🎉❤😂

    • @futureschoolpro224
      @futureschoolpro224 หลายเดือนก่อน

      Mata nam hithenne Chanda adu වෙනවා kiyala.mokada stree dooshakayo, kasippu karayo Maranna e kale jvp eka lisence aran hitapu chandida kiyala prashnayak thiyenawa.

  • @mehuna66
    @mehuna66 หลายเดือนก่อน +244

    නලින්ගෙ හිනාව 😂😂
    "ජේ ආර්ගෙ කාලෙ බය නැතිව ශිශ්‍ය දේශපාලන කරපු මම" 👌👌

    • @mjaperera
      @mjaperera หลายเดือนก่อน +20

      මොක්කුද මෙ වැස්සකට වත් ස්කොලේ නොගිය හාල් කෑලි 3ක්. මාලිමාව කියන්නේ ඉවසීම දන්න ඉගෙන ගත්ත අය. ඒ කයි අපි මාලිමාව ට කැමති . මාලිමාවට ජය වෙවා.

  • @KuwenisFather
    @KuwenisFather หลายเดือนก่อน +459

    බැසිල් කියන පාහරය බිහි කෙරුවෙ මුන් වගේ උන්....ඒකයි ඇත්ත ,

    • @thusithasuraj755
      @thusithasuraj755 หลายเดือนก่อน +11

      බැසිලා විතරක් නෙවේ නාක.මයිනාත් ඉන්නවා,අමතක කරන්න එපා මේ ඔක්කොම මහ මොලකරු ඔය නාකි මයිනා..

    • @rasikasampath3817
      @rasikasampath3817 หลายเดือนก่อน +8

      පිස්සු කුටිටි ට නිවන් සුව ලැබේවා

  • @akadils1165
    @akadils1165 หลายเดือนก่อน +16

    Naleen වගේ හොද දැනුමක් තියන වැදගත් මනුස්සයෙක් එක්ක මේ වගේ තද ගොන්නු දෙන්නෙක් ගෙනාපු එකටනම් පට්ට චාටර්.

  • @Naturescenario507
    @Naturescenario507 หลายเดือนก่อน +21

    වලියකට මැද්දට පැනල ඇයි ඇයි ගාන එකෙක් හැම සෙට් එකේම ඉන්නව😂😂

  • @duminda76
    @duminda76 หลายเดือนก่อน +874

    මුන් පොහොට්ටුවෙ චන්ද කඩන වැඩේ ලස්සනට කරනව. Thank you මල්ලි ලා

    • @sumithwasantha2971
      @sumithwasantha2971 หลายเดือนก่อน +46

      කොහෙද අනේ පොහොට්ටුව ට චන්ද තියෙන්නේ කඩන්න😅😅😅😅

    • @user-oo2ly8bx4g
      @user-oo2ly8bx4g หลายเดือนก่อน

      සිරාවටම ​@@sumithwasantha2971

    • @amarawanshagunawardana8762
      @amarawanshagunawardana8762 หลายเดือนก่อน +2

      සංවාදවලට ගේන්න එපා ,ඉගෙන ගත්ත ඔවුන් ගෙනෙන්න

    • @arunharshana5513
      @arunharshana5513 หลายเดือนก่อน +1

      පොහොට්ටුවෙ වල්ල තමයි 😂

    • @user-gj4hn2bv7v
      @user-gj4hn2bv7v หลายเดือนก่อน +1

      Pohottu pacata chanda koheda paco thiyenne

  • @nimalkasanjeewa9269
    @nimalkasanjeewa9269 หลายเดือนก่อน +137

    කොහොමද ඒ වදන....
    ශිෂ්‍ය කාලෙ J R ට බය නැතුව උබලට බය වෙයිද....
    ගැම්මක් තමයි 💪💪💪

  • @pradeepakumara8750
    @pradeepakumara8750 หลายเดือนก่อน +46

    කමෙන්ට් බලද්දිනම් මට හරි සතුටුයි ඉතිං සහොදරයනි තෙරුම් ගන්න පාලකයන් විදියට තොරගත යුත්තේ මෙ වගෙ නුගතුන්ද කියල

  • @NishanDharmendra-ly1er
    @NishanDharmendra-ly1er หลายเดือนก่อน +10

    පොහොට්ටුවේ කාළකණ්ණී..
    මුං වගේ එවුන් එක්ක මෙච්චරකල් තිබිච්ච රට ගැන පුදුම වෙන්න දෙයක් නෑ ...😡😡

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo หลายเดือนก่อน +336

    ගාල්ලේ ජ.වි.පෙ.නායක නලින් සහෝදරයා පේරාදෙණිය Campus එකේ විද්‍යාර්ථියෙක්, Campus 3 ක උපාධි 3 ක් තියෙන ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙක් ..❤

    • @NightRacer551
      @NightRacer551 หลายเดือนก่อน +7

      මං නම් මිනිහ ඉංග්‍රීසි භාෂාවෙන්කරපු ඉන්ටර්විව් එකක් දැකලම නෑ...
      සක්විති ටත් ඉංග්‍රීසි පුලුවන්..
      හිරෙත් ඉන්නවා විද්‍යාර්ථයෝ උපාධි තියන 😂😂😂

    • @Koreanclasslk
      @Koreanclasslk หลายเดือนก่อน +20

      ​ මෙන්න බයියෙක් උබ ඔය කියන විදියට මේ ලෝකෙ ඉන්න හැම උපාධිධාරියෙක්ම උන්ගෙ උපාධි කුසලතා පෙන්න පෙන්න ගියානම් හරි 😅😅😅

    • @anujamananduwe4606
      @anujamananduwe4606 หลายเดือนก่อน +3

      එතකොට මේ වගේ සක්කිලි සුනඛයෝ (සුනඛයාට අපහාසයක් උනානම් සමාවන්න)රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුල සිටින එක අද හොඳට දැක්කද ලොක්කා.එක වගේ කට්ටිය කොහොමත් උනුන්ට අදිනවානේ.

    • @anujamananduwe4606
      @anujamananduwe4606 หลายเดือนก่อน

      ​@@NightRacer551අර සක්කිලි තිරිසන්නු දෙන්නා නෑයොද? උන්නම් අඩුම ගානේ හොර කුරුම්බා කරන්නවත් ඉස්කෝලෙක පැත්ත පලාතෙවත් ගිහින් නෑ.අමන මුග්ධයන්ට කඩේ ගිහින් තමන්ගේ නම කැත කරගන්න එපා මහත්තයෝ.

    • @dupawo1229
      @dupawo1229 หลายเดือนก่อน +9

      @@NightRacer551මහින්දගෙ පාරක් නේද😂

  • @godfrisanjeewa2674
    @godfrisanjeewa2674 หลายเดือนก่อน +779

    පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා කියපු උන් නේද මේ බය වෙලා ඉන්නේ කොහොමත් උබලා ඉවරයි මේ පාර 😃😃මාලිමාවට ජයවේවා 🌹🌹

    • @ferotyssera9556
      @ferotyssera9556 หลายเดือนก่อน +4

    • @yndproject2745
      @yndproject2745 หลายเดือนก่อน +10

      මාලිමාවට ජයවෙවා...❤❤❤😮😮😮🤜🤛 එ ඉවසිම..

    • @stephanfernandoBASS
      @stephanfernandoBASS หลายเดือนก่อน +4

      Malimawa ta jayaaa❤

    • @kumarampk2349
      @kumarampk2349 หลายเดือนก่อน +4

      මාළිමාවට ජයෙන් ජය

    • @asokakh1563
      @asokakh1563 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣npp niyatha jaya

  • @charithjaya4163
    @charithjaya4163 หลายเดือนก่อน +23

    හිරූ එකේ උන්ටත් ලැජ්ජම නැ කඩේ යන්නෙ මුන් වගේ එවුන්ට කියලා දැනගෙනත් ඊලග බලය වැඩසටහනටත් ඔකුන් දෙන්නම ගෙන්නයි.. කොහොමත් කිරි එක තැනකට ගොම එකම තැනට එකතු වෙනවනෙ....

  • @buwalanthe1153
    @buwalanthe1153 หลายเดือนก่อน +13

    ගොබ්බ ගොන් දෙන්නෙක් රටටම පෙන්නුවට හිරු ඔබට බොහොම ස්තූතියි..ඔබතුමා බුද්ධිමත් නායකත්වයක් නිහඩ නායකයෙක් කියල පැහැදිලි ඔප්පු කරා නලින් මහත්මයා..

  • @chithrapathirana7661
    @chithrapathirana7661 หลายเดือนก่อน +423

    මාලිමාව දිනනව කියන්න මග සළකුණු පේනවා. ගවයො දෙන්නෙක් ඉස්සරහ මිනිස් ගුණ පෙන්නපු නලීන් සහෝදරයා ඔබට මගේ ආචාරය respect sir❤❤❤

  • @hansinadeeshani3438
    @hansinadeeshani3438 หลายเดือนก่อน +672

    නලින් සහෝදරයා ඉවසීම සුපිරි. ජනතාව තේරුම් ගනී හරක් දෙන්නෙක් උම්බෑ කිවුවා 😂😂

    • @Naturevibez1
      @Naturevibez1 หลายเดือนก่อน +1

      මාලිමාවෙ උනාට කමක් නැ..සහෝදරයා කියන රැඩිකල් නම නම් ගොන්

    • @tulipoi
      @tulipoi หลายเดือนก่อน +10

      ​@@Naturevibez1 සහෝදරයා කියන්නේ radikallu 😂😂😂😂😂😂 ane ammeee

    • @blazeheatnix6703
      @blazeheatnix6703 หลายเดือนก่อน +7

      ​@@Naturevibez1සහෝදරයා කියන වචනෙ සිංහල භාෂාවෙ තවත් වචනයක්.රැඩිකල් කියලා බෙදන්නෙ කවුද බන් මොකක්ද බන් උඹලා😂

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน

      බලන්න කට කැඩිච්ච කතාවක් කියලා ගොනෙක් වගේ හිනා වෙන හැටි! මුන් වැඩිය අවොත් මුන්ගේ පක්ෂේ තහනම් කරලා, 88 වගේ, tire වලට දාන්න ඕනී.. මහා එකාව පණපිටින් දාන්න ඕනී wijeweeraya පොරණුවට දැම්ම වගේ.. ප්‍රශ්නේ ඉවරයි!! රනිල් මහතය යන්න කලින් එකත් කරන්න වේ වගේ ❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +5

      ​@KeshanSaඑහෙනං ඉතින් අම්මා තාත්තා කියන එකත් රැඩිකල් වෙන්ඩ පැය යකෝ තොපි ගොන්ද raka

  • @user-ex8xg7hp8l
    @user-ex8xg7hp8l หลายเดือนก่อน +7

    මමත් 69ලක්ෂෙන් එකෙක් ඒත් මේ වගේ ගොන් පක්කු ටිකක් හදයි කියල හිතුවෙ නෑ තූ....... මුන්නන් පට්ට ගොන්නු ටිකක් නලින් මරු මේ වගේ උන් ගෙන්නපු එක තවත් මුන්ගෙ පක්ෂෙ එපා වෙනව මුන් දෙන්න නිකන් පිස්සු බල්ලො දෙන්නෙක් ඇවිස්සිලා වගේ

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming หลายเดือนก่อน +12

    මුන් නම් මේ මාලිමාවට චන්ද තව ටිකක් හොයල දෙන campain එකක්ද කොහෙද කරන්නේ😂😂🐶🐶

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo หลายเดือนก่อน +212

    ❤ නලින් සහෝදරයා වගේ උපාධි 3 ක් තියෙන බුද්ධිමතෙක් අපි නිසා කාලකණ්නි සක්කිළි 3 ක් ඉස්සරහ සවුත්තු උනා..අනිවාර්යෙන් අපි ඔයා ඇමති කෙනෙක් කරලමයි පස්ස බලන්නේ..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය 🧭 නලින් ඔයාට සහ මාලිමාවට🧭🚩

    • @erandarupasinghe7043
      @erandarupasinghe7043 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤
      ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭

    • @SarathAbeysekara-pv4kz
      @SarathAbeysekara-pv4kz หลายเดือนก่อน +5

      නූගත්කම පෙන්නුම් කරයි වැලේ වැල් නැතිව ඉන්නෙ තැනකට ඇවිත් හැසිරෙන්න දන්නෙ නෑ ජාන වලින් එන්නේ

    • @shanakadimantha8001
      @shanakadimantha8001 หลายเดือนก่อน +5

      කාලකන්නි සන්වාදයකටවත් ඇවිත් ඉන්න දන්නෙ නෑ,මුන්ටද මේ චන්දෙ දෙන්න කියන්නෙ,npp බලයට ආ යුතුමයි මේ සත්තුන්ගෙන් රට බේර ගන්න නම් 😢

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน +1

      🥰💖💖💖💖💖🧭

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน +5

      බලන්න කට කැඩිච්ච කතාවක් කියලා ගොනෙක් වගේ හිනා වෙන හැටි! මුන් වැඩිය අවොත් මුන්ගේ පක්ෂේ තහනම් කරලා, 88 වගේ, tire වලට දාන්න ඕනී.. මහා එකාව පණපිටින් දාන්න ඕනී wijeweeraya පොරණුවට දැම්ම වගේ.. ප්‍රශ්නේ ඉවරයි!! රනිල් මහතය යන්න කලින් එකත් කරන්න වේ වගේ ❤

  • @RiswanMohamed-ur9cr
    @RiswanMohamed-ur9cr หลายเดือนก่อน +227

    අනිවාර්යයෙන්ම මෙම බලය වැඩසටහන විශාල රුකුලක් වෙයි මාලිමාවේ විජයග්‍රහණයට 🎉 ස්තූතියි හිරු.

    • @user-zv3sp6fe6h
      @user-zv3sp6fe6h หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම සහතික ඇත්ත ඒ කතාව ❤❤❤❤❤❤

    • @rasikaudawaththa4533
      @rasikaudawaththa4533 หลายเดือนก่อน

      සිරාවටම මමත් වෙනස් උනා..කාටත් නොදෙන්න තීරණය කරපු චන්දය අනිවාර්යයෙන්ම මාලිමාවට..

  • @DrKahaduwa
    @DrKahaduwa หลายเดือนก่อน +15

    මේ අයට චන්දෙ දීපු අයට සම්මා සම්බුදු සරනයි 🙏 ඊලග ආත්මෙවත් මනුස්ස ජීවිතයක් ලැබේවා🙏

  • @diliniupeksha1938
    @diliniupeksha1938 หลายเดือนก่อน +11

    මාලිමාවේ ජන්ද මැෂින් දෙක 😂

  • @HelpDesk-mj9oo
    @HelpDesk-mj9oo หลายเดือนก่อน +862

    මේ පොහොට්ටු ගවයෝ දෙන්නට චන්දෙ දුන්නු මිනිස්සු හිතන්න ඔ්න ගොඩක් දේවල් ඒ වගේම රටේ ජනතාව.

    • @liri5772
      @liri5772 หลายเดือนก่อน +14

      සම්පූර්ණ ඇත්ත

    • @infosoftsolution6547
      @infosoftsolution6547 หลายเดือนก่อน +1

      Hodtma hithnawa pohotuwa nethima krnna wenawa chnde dunna gota kiyna ekatanm

    • @wijesinghenuwan1319
      @wijesinghenuwan1319 หลายเดือนก่อน +5

      කවුද බං මුන්ට චන්දෙ දාපු එවුන්

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน

      බලන්න කට කැඩිච්ච කතාවක් කියලා ගොනෙක් වගේ හිනා වෙන හැටි! මුන් වැඩිය අවොත් මුන්ගේ පක්ෂේ තහනම් කරලා, 88 වගේ, tire වලට දාන්න ඕනී.. මහා එකාව පණපිටින් දාන්න ඕනී wijeweeraya පොරණුවට දැම්ම වගේ.. ප්‍රශ්නේ ඉවරයි!! රනිල් මහතය යන්න කලින් එකත් කරන්න වේ වගේ ❤

    • @user-lb2zv4vn7g
      @user-lb2zv4vn7g หลายเดือนก่อน

      උන් කියන ඇත්තක් තියනවා, ජෙප්පො මිනි මැරුවා, මංකොල්ල කෑනා තව ලියන් දිගයි ලිස්ට් එක. කාලකන්නියො තේ කම්හල් 73 ගිනි තියලා විනාෂ කෙරුවා.

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 หลายเดือนก่อน +283

    ලැටි කටවල් දෙකක් සහ ඉවසීම දරාගෙන ඉන්න වීරයෙක් ❤

  • @nilangawalakadaarachchi.8822
    @nilangawalakadaarachchi.8822 หลายเดือนก่อน +8

    බෞද්ධයන්ට අපහාස කරන්නෙ මේ වගේ ආගමකට මුවා වෙලා ත්‍රාඩ වැඩ කරන පොරවල්ම තමයි.

  • @Naturescenario507
    @Naturescenario507 หลายเดือนก่อน +7

    2x දාලා බලන්න ගත්තෙ කැරකිලා ගියා 😂

  • @vihangaashabha6157
    @vihangaashabha6157 หลายเดือนก่อน +159

    පිස්සෝ කලබල උනාට ඩොක්ට කලබල නෑ කියන එක හරියටම දැක්කේ අද?

    • @user-yu7fl3op6g
      @user-yu7fl3op6g หลายเดือนก่อน +3

      ඇත්තටම ....මෙච්චර ඉවසීමෙන් ඉන්නවා ❤

  • @user-vv8mo7cp8l
    @user-vv8mo7cp8l หลายเดือนก่อน +418

    නලියා ස්පාඤ්ඤයේ නොගිහිං ගොං පොර ආතල් එකක් ගන්නා ආකාරය පැහැදිලි කරාට ස්තුතිය. මේපාර නම් මාලිමාවට දෙමු ❤

  • @chathuranagasandun1384
    @chathuranagasandun1384 หลายเดือนก่อน +3

    හැබැයි නලින් හේවගේ නියම අම්බරුවෝ දෙන්නෙක් කුලප්පු කරේ.. හාන එක හානවා අනුන්ගේ කුඹුරුත් එක්කම...😂😂😂😂😂😂

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා නලින් සහෝදරයා ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤❤

  • @s.d179
    @s.d179 หลายเดือนก่อน +174

    රාජපක්ශලගෙ අසූචි කන මුන් ටික ආයෙ බලයට ආවොත් නම් රටට අබ සරනයි😢

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน

      බලන්න කට කැඩිච්ච කතාවක් කියලා ගොනෙක් වගේ හිනා වෙන හැටි! මුන් වැඩිය අවොත් මුන්ගේ පක්ෂේ තහනම් කරලා, 88 වගේ, tire වලට දාන්න ඕනී.. මහා එකාව පණපිටින් දාන්න ඕනී wijeweeraya පොරණුවට දැම්ම වගේ.. ප්‍රශ්නේ ඉවරයි!! රනිල් මහතය යන්න කලින් එකත් කරන්න වේ වගේ ❤

    • @nimanthadias9939
      @nimanthadias9939 หลายเดือนก่อน +1

      ​@@fazranabdullahalhuk1150amo amo අබ්දුල්ලා 😂🔫 බල්ලා මැරෙද්දි මැක්කත් මැරෙනව bn uber eka danne nadda 😁 දැන්ම අලුත් බල්ලෙක් හොයාගනින්

    • @s.d179
      @s.d179 หลายเดือนก่อน +2

      @@nimanthadias9939 ඇත්ත මුන් තමා රාජපක්ශගෙයි රනිල්ගෙයි පිලිකන්නෙ බල්ලො දෙන්නගෙ ඉන්නෙ මැක්කො😅

  • @ranildineshkumara
    @ranildineshkumara หลายเดือนก่อน +293

    Respect නලීන් හේවගේ Respect එකෙන්ම ඈ ❤❤❤❤

  • @kalingajagath6089
    @kalingajagath6089 หลายเดือนก่อน +7

    මේ රට ඉදිරියට පාලනය කල යුත්තේ කවුද කියලා දැන් ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්

  • @saheli4136
    @saheli4136 หลายเดือนก่อน +7

    මේ වගේ මිනිස්සුයි..පාර්ලිමේන්තුවේ ඉන්න නාකි සෙට් එකයි අයින් කරල දාන්න ඕනි.

  • @user-dp7ev5fb7k
    @user-dp7ev5fb7k หลายเดือนก่อน +121

    මෙතෙක් කාලයක් මගේ ඡන්දේ පාවිච්චි, කළේ පොහොට්ටුව වෙනුවෙන්,, මේ බල්ලො දෙන්න දැක්කහම,, මම තීරණය කළා,, අපේ, ඡන්ද,, අටක් තියෙනවා,, මේ සැරේ මාලිමාවට ඡන්දය දෙනවා ❤

    • @surajchathuranga7301
      @surajchathuranga7301 หลายเดือนก่อน +3

      😂😂😂😂 මාලිමාවේ නේද

    • @chandrikasenerath9084
      @chandrikasenerath9084 หลายเดือนก่อน +4

      ස්තුතියි ...තව අයට පෙන්නලා මාළිමාවට ඡන්දෙ දෙන්න කියන්න

    • @surajchathuranga7301
      @surajchathuranga7301 หลายเดือนก่อน

      @@chandrikasenerath9084 මාලිමාවේත් පම්පෝරියනේ තියෙන්නේ 😁😁

    • @hirushaniluminda
      @hirushaniluminda หลายเดือนก่อน +2

      බොරුව දෙන්න එපා ඉතින් 😂

    • @hlsusantha495
      @hlsusantha495 หลายเดือนก่อน

      ජය වේවා

  • @pasanwanniarachchi8856
    @pasanwanniarachchi8856 หลายเดือนก่อน +142

    මුන් දෙන්නාගේ තාත්තා ලා කොන්ඩම් පාවිච්චි නොකර ඉදපු එකේ ප්‍රතිඵල...😅

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h หลายเดือนก่อน +4

      අර දත් ලොම්බා ජෝනියගේ හොර ෂොට් එකක් කියල හිතෙන්නේ මට විතරද??
      මට නම් තාත්ත ගැන නෙවේ අම්ම ගැන තමා පොඩි සැකයක් උපදින්නේ.
      තාත්තා අහිංසක මනුස්සයා වෙන්න ඇති

    • @helankacchannel5470
      @helankacchannel5470 หลายเดือนก่อน +1

      මම ඕක කලින්ම.කිව්වා.ජොනියගෙ හොර ශොට්.එක්ක්

    • @mapkumara2121
      @mapkumara2121 หลายเดือนก่อน

      මචන් සුපිරි කතාව

    • @MihiranMihiran-xp8bb
      @MihiranMihiran-xp8bb หลายเดือนก่อน

      😂😂😂තව තවත් N.p.p

    • @yndproject2745
      @yndproject2745 หลายเดือนก่อน

      මාලිමාවට ජයවෙවා...❤❤❤😮😮😮🤜🤛 එ ඉවසිම..

  • @nisharaekanayake7541
    @nisharaekanayake7541 หลายเดือนก่อน +7

    මේකද අපේ රටේ දේශපාලනය....

  • @tharinduniroshan9502
    @tharinduniroshan9502 หลายเดือนก่อน +5

    ආඩම්බරයි නලින් සර්

  • @niroshankodikara6
    @niroshankodikara6 หลายเดือนก่อน +560

    ස්තූතියි නලින් සහෝදරයා ... කට්ටිය නිරුවත පෙන්වා ගත්තා අපූරුවට

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน

      බලන්න කට කැඩිච්ච කතාවක් කියලා ගොනෙක් වගේ හිනා වෙන හැටි! මුන් වැඩිය අවොත් මුන්ගේ පක්ෂේ තහනම් කරලා, 88 වගේ, tire වලට දාන්න ඕනී.. මහා එකාව පණපිටින් දාන්න ඕනී wijeweeraya පොරණුවට දැම්ම වගේ.. ප්‍රශ්නේ ඉවරයි!! රනිල් මහතය යන්න කලින් එකත් කරන්න වේ වගේ ❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      🧭🧭💖💖

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน

      Modayonge pakshe pohottuwa😂😂

    • @IsuruPrasanna-qc9jh
      @IsuruPrasanna-qc9jh หลายเดือนก่อน

      😂😂​@@fazranabdullahalhuk1150

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 หลายเดือนก่อน

      අම්මෝ මෙන්න නලීන් ගාල්ලේ මූ කරපු එක කියපන්කො

  • @nilantharathnayake4328
    @nilantharathnayake4328 หลายเดือนก่อน +663

    මුන් හරි පවු...😂😂😂 කෙල විලා ඉන්නෙ කියල දැනගෙන උඩ පනිනව..

    • @dilshandesilva2128
      @dilshandesilva2128 หลายเดือนก่อน +3

      SUPER TALK enjoy

    • @wockey8324
      @wockey8324 หลายเดือนก่อน +4

      ".ඕක හිරු එක සහ නලින් අතර deal එකක් පොදුජන පෙරමුනේ ඡන්ද ටික කඩන්න සහ video එක viral යවල සල්ලි හම්බකරන්න​.මොකද ලගදි මොකක්වත් viral ගියෙත් නැනෙ.ඕන මනුස්සයෙක්ට බොරුවට තමන්ගෙ අම්මල තාත්තට බනිද්දි තරහ යනව​.ඒකෙන් මුන් ප්‍රයෝජන ගත්තා." කියල තවකෙනෙක් කිව්වා.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h หลายเดือนก่อน +14

      @@wockey8324 අර දත් ලොම්බා ජෝනියගේ හොර ෂොට් එකක් කියල හිතෙන්නේ මට විතරද??
      මට නම් තාත්ත ගැන නෙවේ අම්ම ගැන තමා පොඩි සැකයක් උපදින්නේ.
      තාත්තා අහිංසක මනුස්සයා වෙන්න ඇති

    • @newcreations1995
      @newcreations1995 หลายเดือนก่อน

      අනෙ නිකන් පලයං බං යන්න. තවත් සක්කිලින්ට කඩෙ යන්නෙ උබනම් අනේ මන්දා.. 😂😂​@@wockey8324

    • @amithaluran1393
      @amithaluran1393 หลายเดือนก่อน

      @@wockey8324 me thawth mee harakek

  • @thusharawickramasinghe4927
    @thusharawickramasinghe4927 หลายเดือนก่อน +4

    පුතාම පිලිගත්තා තාත්තා එහෙමයි කියලා

  • @achinthamadushan1568
    @achinthamadushan1568 หลายเดือนก่อน +8

    රනිල් රාජපක්ෂලට ඊළඟ පාරත් බලය දුන්නොත් මේ රට ලෝක සිතියමෙනුත් අතුගාල දානවා මේ අලි පොහොට්ටු හරක් ටික
    අපි නම් මේ පාර මාලිමාවටම තමයි 💖💖👍👍

  • @UniverseSAAS
    @UniverseSAAS หลายเดือนก่อน +226

    අඩෝ මේක මාර ආතල් ඕයි. නලිස් සහොදරය ගත්ත චිල් එක එලෙසම අපිත් ගන්නවා. ❤😁

  • @himanshidilmi2528
    @himanshidilmi2528 หลายเดือนก่อน +83

    උගතුන් සහ නූගතුන් අතර වෙනස 😊 හොදින්ම පිලිබිඹු වන අවසථාවක් 👆

  • @terrancegayan4104
    @terrancegayan4104 หลายเดือนก่อน +3

    මාලිමාව ❤️

  • @suda261
    @suda261 หลายเดือนก่อน +10

    ඕකගේ තාත්තා අම්මයි දුවයි දූෂණය කරලා හිරේ ගියා
    ස්තුති නලින් හරක් දෙන්නෙක්ව කුලප්පු කරාට
    මාලිමාවට ජය❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 หลายเดือนก่อน +579

    එකෙන්ම රටට වෙච්ච වින්නැහියිය හිතාගන්න පුලුවන් මේ සංවාදේ බැලුවනම්. මෙදා මගේ ජන්දෙනම් මාලිමාවට පමණයි

    • @aushit8324
      @aushit8324 หลายเดือนก่อน +23

      හරක් දෙන්නගේ පක්ෂේ නායකයා මම නම් මේ ගොං වස්සෝ දෙන්නට අනිවාරෙන් විනය පියවර ගන්නවා ප්‍රසිද්ධ මාදයයේ හරක් වගේ හැසිරුනාට. එහෙම කොන්ද කෙලින් තියෙන නායකයෙක් ඈ උන්ට ඉන්නේ. තඩි හොරෙක්නේ

    • @yndproject2745
      @yndproject2745 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ​@@aushit8324

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน

      බලන්න කට කැඩිච්ච කතාවක් කියලා ගොනෙක් වගේ හිනා වෙන හැටි! මුන් වැඩිය අවොත් මුන්ගේ පක්ෂේ තහනම් කරලා, 88 වගේ, tire වලට දාන්න ඕනී.. මහා එකාව පණපිටින් දාන්න ඕනී wijeweeraya පොරණුවට දැම්ම වගේ.. ප්‍රශ්නේ ඉවරයි!! රනිල් මහතය යන්න කලින් එකත් කරන්න වේ වගේ ❤

    • @maheshxyz4560
      @maheshxyz4560 หลายเดือนก่อน +5

      ​@@fazranabdullahalhuk1150ane uba ukahn utto 😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +4

      ​@@aushit8324🤭😁 කාට කියන්ඩද නාකිමයිනත් එකයි කපුටත් එකයි දෙන්නම පට්ට හොරු

  • @user-ej4zj1nr7k
    @user-ej4zj1nr7k หลายเดือนก่อน +112

    මුං දෙන්න හිතනව ඇති අපි නියමෙට කිවිව කියල. ඒත් මොලේ තියන මිනිස්සුන්ට ජන්දෙ දෙන කෙනාව තිරණය කරන්න පුළුවන් හොදම අවස්ථාවක්. හිරැ එකට ස්තුතියි.

  • @sandamalidezoysa5241
    @sandamalidezoysa5241 หลายเดือนก่อน +2

    මුංව parliament යවපු උන් තමයි මේ වෙන දේවල් වලට වගකියන්න ඕනේ😂

  • @chamindafernando7288
    @chamindafernando7288 หลายเดือนก่อน +2

    Hiru thanks

  • @DilshanDias-fl6ke
    @DilshanDias-fl6ke หลายเดือนก่อน +138

    මාලිමාව ගැන තිබුන පැහැදීම තවත් වැඩි උනා. පොහොට්ටුව තවත් එපා උනා 😂😂

  • @dineshperera4773
    @dineshperera4773 หลายเดือนก่อน +211

    කමෙන්ට් කියෙව්වහම පුදුම සතුටක් දැනෙන්නේ ජනතාව නිවැරදි දිසාව තෝරාගෙන ඉවරයි නලින් සහෝදරයා ජය වේවා

    • @thusira55kumara7
      @thusira55kumara7 หลายเดือนก่อน

      කපන් ගූ මුන් මරපු හැටි අපිනෙ දන්නෙ jvp සක්කිලි

    • @RuwanJanaprasada-jm9rl
      @RuwanJanaprasada-jm9rl หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👍👍👍👍👍❤️❤️❤️❤️

    • @RuwanJanaprasada-jm9rl
      @RuwanJanaprasada-jm9rl หลายเดือนก่อน +1

      @@thusira55kumara7 🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪

    • @ruchira296
      @ruchira296 หลายเดือนก่อน +2

      ​@@thusira55kumara7පවු උබ බෙහේත් ටිකක් ගනින් ගිහින්😂😹

    • @user-ug2mn5sc1r
      @user-ug2mn5sc1r หลายเดือนก่อน

      තොත් මරන්නයි තිබුනේ​@@thusira55kumara7

  • @Chunlani._4246
    @Chunlani._4246 หลายเดือนก่อน +4

    නලින් සහෝදරයා ..❤❤

  • @prabathchamli9135
    @prabathchamli9135 หลายเดือนก่อน +1

    මුන්ගෙ නිරුවත රටට හෙලි කරාට නලීන් සහෝදරයාට ස්තූතියි ❤️❤️❤️❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 หลายเดือนก่อน +201

    වීරසිංහ ගේ මහ එකා සුනකයෙක් ...
    අනිවාර්යයෙන් මූ ඒක. ඔප්පු කලා....
    ස්තූතියි ....හිරු.....
    නූගත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ....
    ස්තූතියි නලින් ..❤❤❤

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 หลายเดือนก่อน +231

    පොහොට්ටුවේ බයියෙක් කුලප්පු කරල ගන්න ආතල් එක මී හරකෙක් කුලප්පු කරලවත් ගන්න බෑ😅

    • @champikamanoj1633
      @champikamanoj1633 หลายเดือนก่อน +3

      සිරාවටම බන්...🤭😁

    • @NisdharDassnayaka-ph7un
      @NisdharDassnayaka-ph7un หลายเดือนก่อน +2

      ❤❤❤

    • @Jes773
      @Jes773 หลายเดือนก่อน

      වතුර බෝතල් හොරා කියල ඌ හරක් හොරා උනාම කොමද 😂😂😂😂 ජෙප්පො කියන්නෙ කුහක හරක් හොරු 😂😂😂 මේ කොටි තරිදුව එලි බහින්නෙ මාලිමාවෙ කැඩුනු පොඩ්ජිය බේරගන්න 😂😂😂 යකො උපාදි තිබ්බ ඊබ්‍රාහිම් ගෙ බෝම්බ තියාගත්තු පුතාලටත් 😂😂😂 කුහක ජෙප්පො

    • @Travelbytuk
      @Travelbytuk หลายเดือนก่อน +2

      Aththa

    • @Travelbytuk
      @Travelbytuk หลายเดือนก่อน +1

      මේ නූගත්කම නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ

  • @indikaniroshan.9648
    @indikaniroshan.9648 24 วันที่ผ่านมา +1

    පොහොට්ටුවේ රෙදි ගැලවූ නලින් ‌හේවගේ මහතානෙනි.... ඔබට අපගේ උත්තමාචාරය

  • @NNC57
    @NNC57 หลายเดือนก่อน +2

    මාලිමාවෙ චන්ද මැශින් දෙක 😂💜️

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 หลายเดือนก่อน +114

    මධුශාන් පොහොට්ටුවේ මීහරක් බානක් ගෙනල්ලා මාධ්‍ය ඉස්සරහා නිරුවත් කරාට බොහොමත් ම ස්තූතියි ♥️

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h หลายเดือนก่อน +1

      අර දත් ලොම්බා ජෝනියගේ හොර ෂොට් එකක් කියල හිතෙන්නේ මට විතරද??
      මට නම් තාත්ත ගැන නෙවේ අම්ම ගැන තමා පොඩි සැකයක් උපදින්නේ.
      තාත්තා අහිංසක මනුස්සයා වෙන්න ඇති

  • @buddikanuwan9992
    @buddikanuwan9992 หลายเดือนก่อน +253

    පොහොට්ටුවේ ඉන්න ලැට් දෙක😂 රෙදි ගලව ගත්තා.. නිකම්ම.. 😂

  • @nazreenfarook1388
    @nazreenfarook1388 หลายเดือนก่อน +1

    අම්මෝ කටවල් 🤢😖🤮.
    හැදියාව 0.....
    මුංගේ කටවල් හොඳයි පිටකොටුවේ බසාර් එකේ සීසන් එකට බඩු විකුණන්න දාන්න 😂😂😂

  • @buddikamadurangaannakkag-gr9py
    @buddikamadurangaannakkag-gr9py หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා

  • @dil7529
    @dil7529 หลายเดือนก่อน +177

    නලින් සහෝදරයා වගේ උගත් මිනිස්සු මේ වගේ පොල් බූරුවො,නූගත්,ගොන්නු, එක්ක විවාද වලට පැමිණීම දුසු නැති බව තමා පෙනී යන්නේ..

  • @dulanjiwijekoon8304
    @dulanjiwijekoon8304 หลายเดือนก่อน +128

    මේ වැඩසටහන නැවතත් සියලු දෙනාටම නරඹන්න නිවාඩු දිනයක දවල් කාලයදි ප්‍රචාරය කරන මෙන් ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමි.....

    • @anthonystanly1051
      @anthonystanly1051 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම නැවත විකාශයක් හෙනෙ

    • @user-hy9xy5uk2v
      @user-hy9xy5uk2v หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම 😂❤

    • @chandrikasenerath9084
      @chandrikasenerath9084 หลายเดือนก่อน +1

      අනේ ඔව්...හරි ආසයි..අයෙම ප්‍රචාරය කරන්න නිවාඩු දවසක.තව ගොඩක් අයගෙ මොළේ පෑදේවා

  • @dr.damayanthijayawardane8080
    @dr.damayanthijayawardane8080 16 วันที่ผ่านมา

    Mr. Madushan ,you are great and excellent. Mr. Nalin you also great with answering to them

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju หลายเดือนก่อน +2

    මාලිමාවේ චන්ද මැශින් දෙක නම් ටොප්..යකෝ මාරයි නේ ...මෙහෙමද වාද කරන්නේ..ඔය මොකුත් නෙවේ ඕකුන් දෙන්නා කොලේ ගැල විජ්ජාව බොලව්..ඒ ප්‍රශ්නේ දාලා හීං සීරුවේ ආඳෝ වගේ ලෙස්සුවා..🤣🤣🤣
    මාලිමාවට ජය..✌❤️

  • @Nugapitiya
    @Nugapitiya หลายเดือนก่อน +213

    "කකුළුවා දිය රත්‍ වෙනකන් හැලියෙ උඩ පනින්නේ "මුන් දෙන්‍නා මරු කියවනවා .දෙන්‍නම අවජාතක බල්‍ලො දෙන්‍නෙක්‍ කියලා රටටම ඔප්පු වුනා.

  • @kusalhashi2333
    @kusalhashi2333 หลายเดือนก่อน +279

    නලීන් ලා වගේ උගත් මිනිස්සු හිටියා නම් මේ රට තව කොච්චර ලස්සන වෙයිද?😮❤

    • @lasanthabuddika5804
      @lasanthabuddika5804 หลายเดือนก่อน

      😂😂

    • @BCH2121
      @BCH2121 หลายเดือนก่อน

      😂😂😂ඔක්කොම එකයි එක තෙරෙම් නෑ

    • @narendeepan
      @narendeepan หลายเดือนก่อน

      🤣

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +2

      👍❤️🧭

    • @rameshyash6505
      @rameshyash6505 หลายเดือนก่อน +2

      ලස්සන වෙයි පක

  • @dasunmadusanka9906
    @dasunmadusanka9906 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වෙව❤

  • @motivations95
    @motivations95 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ කෑල්ල බලද්දිත් එපා වෙනව බං මුංගෙ කෑගැහිල්ල නිසා. එතන හිටපු එවුන් කොහොම ඉවසන් හිටියද මන්ද

  • @PeraraNs
    @PeraraNs หลายเดือนก่อน +100

    අරූව අවුස්සලා හිනා වෙන එක පට්ට 😂❤

  • @ireshekanayake4844
    @ireshekanayake4844 หลายเดือนก่อน +231

    දූශණය කරල හම්බුන එකෙක් කියල ඔප්පු කලා උන් 😂

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h หลายเดือนก่อน +5

      අර දත් ලොම්බා ජෝනියගේ හොර ෂොට් එකක් කියල හිතෙන්නේ මට විතරද??
      මට නම් තාත්ත ගැන නෙවේ අම්ම ගැන තමා පොඩි සැකයක් උපදින්නේ.
      තාත්තා අහිංසක මනුස්සයා වෙන්න ඇති

    • @ManjulaSarath-bb1tc
      @ManjulaSarath-bb1tc หลายเดือนก่อน +4

      ඇත්තටම උන් එහෙම වෙන්නෙ ඇති

    • @Motivationkillerbank
      @Motivationkillerbank หลายเดือนก่อน +3

      Adoo😂😂😂 sira kathawa

    • @vidurangayapa6022
      @vidurangayapa6022 หลายเดือนก่อน

      😂😂

    • @ruchira296
      @ruchira296 หลายเดือนก่อน

      අඩෝ අඩෝ😹😂

  • @user-yn2ct5xf4r
    @user-yn2ct5xf4r 21 วันที่ผ่านมา

    නලින්ගෙ හිනාව මරු යකෝ.....

  • @ivanweerasinghe
    @ivanweerasinghe หลายเดือนก่อน +1

    අපේ ගෙදර ඉන්න බල්ලෝ 🐕 ටික මීට වඩා කීකරුයි ... මුන් දෙන්නනම් බල්ලොන්ටත් අන්තයි .. මුන්ට හුරේ දාන උන් තවත් අපේ ගම් වල ඉන්නවනේ හරිම කණගාටුයි

  • @hirufdo1756
    @hirufdo1756 หลายเดือนก่อน +234

    පිස්සොත් එක්ක බුද්ධිමත් අය හැප්පෙන්නෙ නැහැ සිනහවෙන් පහර දෙනව නලින් කලේ එකයි මාලිමාවට ජයවේවා

    • @thusira55kumara7
      @thusira55kumara7 หลายเดือนก่อน +1

      කපන්ගූ

    • @GaminiJayasekara-vz3kj
      @GaminiJayasekara-vz3kj หลายเดือนก่อน

      ​@@thusira55kumara7
      Pl😊😊
      😊
      😊p😊
      P
      Pp
      P
      Pp😊
      Pplpp
      Ppp
      P😊
      Pppp
      Ppppp
      P😊

    • @malikawp969
      @malikawp969 หลายเดือนก่อน +1

      මාලිමාව🤮🤮🤮🤮🤮👎👎👎

    • @user-xw5kf1nv8i
      @user-xw5kf1nv8i หลายเดือนก่อน

      Themalo npp Chanda danna npp MN tamil

    • @thusira55kumara7
      @thusira55kumara7 หลายเดือนก่อน

      @@user-xw5kf1nv8i කපන් ගූ

  • @Tharangagunasinghe
    @Tharangagunasinghe หลายเดือนก่อน +117

    අපිත් හොද පොහොට්ටු කාරයෝ තමයි.පරම්පරාවම හැමදාම චන්ද්‍රික,මහින්දට චන්දේ දුන්නේ.ඒත් මේ වැඩසටහනෙන් පස්සේ තේරුම් ගත්තා අපි මේ වගේ බල්ලෝ වගේ බුරන උන්ටනේ චන්දේ දුන්නේ කියලා. හිරු එකෙන්ම උපහාර පුදකරනවා. අපේ මොලේ පෑදුවාට. මේ පාර අපි මාලිමාවට🧭 ❤❤❤ බුද්ධිමතුන් හා හරක් අතර වෙනස අපි හොදට දැක්කා

    • @miraclesoftravel
      @miraclesoftravel หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

      💖👍

    • @tharinduhansK
      @tharinduhansK หลายเดือนก่อน

      මොඩයෙක් වෙන්න එපා උබ හැදුන මනුස්සයෙක්ට ගරු කරන්න පුරුදු වෙයන් ​@@prasathgunarathne3191

  • @Wickramasinghepro
    @Wickramasinghepro หลายเดือนก่อน +2

    පොහොට්ටුවට නිවන් සුව පතමි

  • @harsaudara5276
    @harsaudara5276 หลายเดือนก่อน +1

    විවාදයක් වත් කරන්න දන්නේ නැති කාලකන්නි දෙන්නෙක් 😂❤

  • @user-qy4mo3re4s
    @user-qy4mo3re4s หลายเดือนก่อน +67

    මේක බැලුවට පස්සෙ මට මාලිමාවට ඡන්දේ දෙන්න හිතුවා

    • @anujadevanthi4649
      @anujadevanthi4649 หลายเดือนก่อน +2

      ආචාරය

    • @theekshanakandambige9600
      @theekshanakandambige9600 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @prasathgunarathne3191
      @prasathgunarathne3191 หลายเดือนก่อน

      ඇයි ඊට කලින් දෙන්න හිටියේ පොහොට්ටුවටද අපතයා

    • @sasunmadhuranga9246
      @sasunmadhuranga9246 หลายเดือนก่อน +1

      ගැම්මක්

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo หลายเดือนก่อน +130

    මුං දෙන්න ඇවිත් හිටියේ Plan කරලම නලින්ට කතා කරන්න නොදෙන්න..ඒත් ගොබ්බයො හිතූ දේ නෙවි උනේ..උන්ට තිබ්බ චන්දත් නැති උනා...

  • @--janithalakshan--6097
    @--janithalakshan--6097 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයමවේවා😂❤❤

  • @DineshAnuruddikagamage-jj9vn
    @DineshAnuruddikagamage-jj9vn หลายเดือนก่อน

    තිරනය ජනතාව සතුයි