ලංකාවේ තියෙන දැවැන්තම ආයතනයේ CEO තමයි අනුර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • #Chathuranga #npp #srilanka
    ඉහළම වැටුපක්, ස්ථාවර රැකියාවක් අතහැර මාලිමාවට ආ චතුරංග..
    Thank you for watching Lakvahini Channel!
    For any questions or inquiries regarding this video please reach out to lakvahini@gmail.com
    You can follow us on:
    Web - lakvahini.lk
    Iinstagram - / lakvahini
    Facebook - / lakvahinifans
    Tik Tok - / lakvahini
    Instagram - / lakvahini
  • บันเทิง

ความคิดเห็น • 747

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 12 วันที่ผ่านมา +39

    මාලිමාවේ මානව සම්පත් ගැන හරිම සතුටුයි. ඔබේ දැනුම අනාගතයේ ආයතනවලට යෙදවීමට හැකිවේවා.මෙවැනි වැඩසටහන් හරිම වටිනවා ජනතාව දැනුවත් කරන්න. මාලිමාවට ජයවේවා.❤❤❤❤

  • @ADNissanka5429
    @ADNissanka5429 13 วันที่ผ่านมา +131

    ඔබ රැකියාව අත් හැර මහජන සේවය තෝරා ගැනීම ...ඒක පුදුම කැපකිරීමක්..
    ස්තූතියි තරුනයා !!

  • @COMwithSUMAL
    @COMwithSUMAL 13 วันที่ผ่านมา +149

    මමත් මොරටුව විශ්වවිද්‍යාලයේ දත්ත විද්‍යාව සම්බන්ධ ව්‍යාපාර විද්‍යාව උපාධිය හදාරන්නේ. චතුරංග සර් අපිට ආරම්භක දේශනයක් කලා මතකයි. නමුත් මට මතකයි ඔහු කිසිම වෙලාවක දේශපාලය ගැන වචනයක්වත් කතාකලේ නැහැ. ඔහුගේ දැනුම අත්දැකීම් බෙදාහැරීම පමණමයි කලේ. ඇත්තටම දක්ශයෙක් , සුන්දර මනුස්සයෙක් ❤️

    • @_Compass_NPP_Malimawa_Q_tv
      @_Compass_NPP_Malimawa_Q_tv 9 วันที่ผ่านมา +2

    • @Prem.Medagama
      @Prem.Medagama 9 วันที่ผ่านมา +2

      ❤❤❤

    • @user-xg7is4uk4d
      @user-xg7is4uk4d 8 วันที่ผ่านมา +2

      ඔබ තුමත් එක් වෙන්න ජාතික ජනබලවේගයට සර්

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 8 วันที่ผ่านมา +1

      අපෝ දේශපාලනය කතා කරේ නැද්ද එහෙනම් මෙයා වැඩක් නෑ. ඔය සජිත් වගේ පොඩි ළමයින්ටත් දේශපාලනය කතා කරනවා නම් තමයි නියම වැඩ්ඩ වෙන්නේ.
      ඔය සජිත් කොහොම වැඩ්ඩෙක්ද?

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @nimaliperera9457
    @nimaliperera9457 13 วันที่ผ่านมา +63

    අහගෙන ඉන්න ආසයි....මේ කතාව..
    ස්තූතියි ..පුතේ... උඹලට ...
    ❤❤❤🧭🧭🧭

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 13 วันที่ผ่านมา +111

    චතුරංග ඔබ වැනි පුතෙක් මේ රටට දායාද කිරීම ගැන පින් දිය යුත්තේ ඔබේ ආදරනීය අම්මාට සහ තාත්තාට .ඔබේ පව්ලේ සියලුම දෙනා රටට බරක් නැත.

    • @ManjulaChandrapala
      @ManjulaChandrapala 9 วันที่ผ่านมา +2

      මෙයාගේ තාත්තා තමයි නිහාල් අබේසිංහ .ආසියාවේ වෛද්‍ය අංශයේ ඉහලින්ම ඉන්න කෙනෙක්.දැනට npp එකේ ප්‍රධාන ලේකම් ..

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 วันที่ผ่านมา +1

      aniwa

  • @chamindaherath3910
    @chamindaherath3910 13 วันที่ผ่านมา +67

    චතුරන්ග ✔👍නිවෙිදිකාවගේ විනය හා හික්මිිම විශිෂ්ඨයි..දෙදෙනාටම සුබ පතනවා

  • @maarafernando
    @maarafernando 13 วันที่ผ่านมา +94

    මාගේ සැන්දෑ සමය වුවත්, ඔබ වැනි තරුණයන්ගේ කැපවීම දැකීම මා නැවත තරුණ වියට පැමිණුනාක් මෙන් විය. අනාගත ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයෙන් දෑස් පියාගන්නට හැකියාවක් දැන් මට ඇත්තේය.

  • @PPWeerasooriya
    @PPWeerasooriya 13 วันที่ผ่านมา +274

    මෙවැනි තරුණ උගත් බුද්ධිමත් අය මාලිමාව ට ආශිර්වාදය ක්

    • @user-ts5en9fm4w
      @user-ts5en9fm4w 13 วันที่ผ่านมา +10

      agreed with you 100%

    • @ayeshlakshitha355
      @ayeshlakshitha355 13 วันที่ผ่านมา +11

      Malemawata meyala adarsayak.
      meyalata malemawa adarsayak.

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 13 วันที่ผ่านมา +4

      Ugath Aya that malimawe enne malimawata jayawewa

    • @nalinrathnayake9338
      @nalinrathnayake9338 10 วันที่ผ่านมา +4

      Apith ehi sakthimath කොටස් කරුවන් wannemu

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 วันที่ผ่านมา +1

      aniwa

  • @kumaradesilva4052
    @kumaradesilva4052 7 วันที่ผ่านมา +7

    දියුණු පාර්ලිමේන්තුවක ඉන්න ඕන මනුස්සයෙක් ......මෙවැනි තරුණ උගත් බුද්ධිමත් අය මාලිමාව ට ආශිර්වාදයක් !

  • @asankarajakaruna95
    @asankarajakaruna95 13 วันที่ผ่านมา +66

    චතුරංග සහෝදරයා ඉතාමත් සුහදශීලී කෙනෙක්.කතා කරපු මුල් දවසෙම මගෙ කරේ අතදාගෙන තමයි මම අහන ගැටලු වලට උත්තර දුන්නේ....ඉතා සංතෝෂයී මේ වගේ හොද කෙනෙක් npp සමග එකතු වීම පිලිබදව....

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 13 วันที่ผ่านมา +41

    මම වසර ගනනාවක් මාරුවෙන් මාරුවට යු එන් පි එකටයි පෝට්ටුවටයි චන්දෙ දුන්නෙ. දැන් රට බංකොලොත්. ඒ හින්දාම තමයි වෙනස් වෙන්න වෙනසක් කරන්න තීරණය කලේ.
    මේගමන මාලිමාවට චන්දෙ දෙන්න තීරණය කලා. රටට හෙටක් වෙනුවෙන් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් වෙනසක් අත්අවශ්‍යයි.
    එක වරක් මාලිමාවට චන්දෙ දීලා බලනවා. මෙයාලා ලග හොරකම දූෂණය නැතිනිසා රට දියුණු කරයි කියලා පැහැදිලි විස්වාසයක් තියෙනවා. ජාතික ජනබල වේගයටත් වරක් දීලා බලමු.

  • @maryfernando6685
    @maryfernando6685 13 วันที่ผ่านมา +68

    කමෙන්ට් දාන්නෙ.අපිට හරි දේ හරි විදිහට පේන නිසා .අපේ ඇස් ඇරිලා තියෙන්නේ දැන් ..කොල වලටයි නිල් වලටයි .රැවටුනු කාලෙ ඉවරයි .අපි දැන් එකෙන්ම මාලිමාවට .ජය වේවා මාලිමාවට .ජය වේවා ජය වේවා ජය වේවා ...

  • @NPPPOWERBADULLA
    @NPPPOWERBADULLA 13 วันที่ผ่านมา +67

    මේ තරැණයො දිහා බල බලා චාමර සම්පත් දසනායක රත්තරන් ..මහින්දානන්දලා හොදයි කියන අයත් ඉන්නවා😢😢

    • @user-zk4cv7ro4s
      @user-zk4cv7ro4s 8 วันที่ผ่านมา +2

      මෙි අලුත් අය හොඳයි,,,,,ඔිකේ ඉන්න පරන හැතිකරය ,,,නැති නමි ජාතික ජන බල වෙිගය හොඳයි ,,,,,පරන සෙටි එකේ පස් හය දෙනා,,,,අයින් උනා නමි,,,එකෙන්ම ගොඩ,,

    • @user-zk4cv7ro4s
      @user-zk4cv7ro4s 8 วันที่ผ่านมา

      මෙයා හොඳ උනාට මෙයාලාගේ පක්ෂය 88,89,කරපු දෙවල් මෙයාලා දන්නේ නැහැ ,,,,මෙයා එතකොට පොඩියි,,,, එයාලා කරපුවාත් මෙි ආර්ථික ,අර්බුදයට හේතුවක් ,,,උනා,,

    • @dushanthabandara8602
      @dushanthabandara8602 8 วันที่ผ่านมา

      @@user-zk4cv7ro4s 😁😁😁

    • @NPPPOWERBADULLA
      @NPPPOWERBADULLA 8 วันที่ผ่านมา

      @@user-zk4cv7ro4s එ ඔබගේ.අධ්‍යාපනයේ.සහ.පුංචි.මොලයට තෙරැම්.ගන්න.පුලුවන්.තරම.එදා.ජෙවිපි.එක.ගැන.කිය.කිය.මේ.වෙනකම්.කරපු.විනාශය.හොදටම ඇති එද.JVP එක.නෙවෙ.වැදගත්.අද.කරන.දෙ.සහ.කිුයාවෙන්.කරන.දේ.මමත්.හොද.අධ්‍යාපනයක් ලබලා..මේ රටත්.රැකලා.යුද්ධයෙම ඉදලා. හොදට සමාජය ඉතිහාසය .හොරැ.ගැන.අධ්‍යනය කරලා.තමයි වැඩ.කරන්නේ.කාටවත්.වහල්.වෙලා.වරදාන.වරප්‍රසාද පුද්ගලික.වාසි.විතරක්ම.බලාපොරොත්තු .වුනාම යළුාර්තය තෙරැම්.ගන්න.බැහැ ..

    • @dalsiwasantha5723
      @dalsiwasantha5723 6 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @delthalawejayathilaka6043
    @delthalawejayathilaka6043 12 วันที่ผ่านมา +23

    දෙවියන්ගේ නාමයෙන් මේ මුලු රටේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ජාතික ජන බලවේග ඉහලින් ම දිනවන්න කටයුතු කරන්න. මාලිමාවට ජයවේවා!

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 8 วันที่ผ่านมา +1

      හරිම ඉල්ලීම ඔයා ගෙන් ස්තූතියි ඉතින් ඔයාට මමත් මෙහෙම කියන්නම් මාතෘ භූමිය අාරක්ෂා කරණ සිව් වරණ් දෙවියනේ ශ්‍රීලංකාව නැමැති අපගේ මේ ලස්සන රට සුරක්ෂිත ලස්සන ගෞරවාන්විත රටක් කරන්නට ජාතික ජනබලවේගය දිනවන්න ජයවේවා මාලිමාව සමග එක්වූ ඔබ තුමාට අපගේ ප්‍රණාමය .

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 13 วันที่ผ่านมา +51

    චතුරංග පුතා.. මුදල් මත හබායන ආත්මාර්තකාමී දේශපාලකයන් අතර ඔබ සහ NPP JVP සාමාජිකත්වය ඉතා උතුම් මනුෂ්‍යයින්ය..ඔබ කියූලෙසින්ම ඒ සහෝදරත්වය හරිම සුන්දරය
    සැමට සුබ පැතුම් 💕 40:14
    කැනඩාවේ🇨🇦 සිට

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 13 วันที่ผ่านมา +30

    ආදරනිය චතුරන්ග අබේසිංහ සොයුරානෙනි ඔබට ස්තුතියි මේ රටේ සුවහසක් දුක් විදින පීඩිත පන්තියේ පුරවැසියන් වෙනුවෙන් කරන්නාවූ කැප කිරීම් වලට අපි කොහොම හරි මේක හරි විදියට වෙනස් කරමු ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @kaveenchamila3555
    @kaveenchamila3555 13 วันที่ผ่านมา +64

    දියුණු පාර්ලිමේන්තුවක ඉන්න ඕන මනුස්සයෙක් ❤️

  • @eshmo9427
    @eshmo9427 11 วันที่ผ่านมา +13

    මම ගොඩක් සන්වාද සාමාන්‍යයෙන් අහනවා මගේ ජිවිතේ අහපු හොදම වැදගත්ම දේශපාලනයට ⁣එහාගිය සන්වාදයක් සම්පූර්ණ කතාවම එක හුස්මටම ඇහුවා ..පුදුම බලාපොරොත්තුවක් හිතට දැනෙනවා ... සහොදරයා ඹබතුමන්ලගෙ කැපවිමට ,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤

  • @anushasamanthi
    @anushasamanthi 8 วันที่ผ่านมา +5

    ඔබතුමාගෙ කතාව හරිම ප්‍රශංසනීයයි. හරිම.පැහැදිලියි. හරවත්. හරිම පැහැදිලි පුළුල් දැක්මක් තියෙනවා . අපේ ර්ටේ අනාගතය වෙනුවෙන් ඔබතුමාගෙ පූර්ණ කාලීන කැපවීම ඉතා අගයකොට සලකනව. මාලිමාවේ විධායක සභාව සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අපි දැඩි විශ්වාසයක ඉන්නව. අපේ දරුවන්ට වටිනා අනාගතයක් උදාකර දීම වෙනුවෙන් මාලිමාව ජයග්‍රහණය කරවීමට අපි දායක වීමු. AKD. සහෝදරයාට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @maryfernando6685
    @maryfernando6685 13 วันที่ผ่านมา +76

    ඔබලා වගේ අය උගත් අය ඉද්දි කොහොමද පරදින්නෙ.අපි ඔබලා සමගයි .ජය වේවා ජාතික ජනබල වේගයට .ජය වේවා මාලිමාවට .ජය වේවා ජය වේවා

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 13 วันที่ผ่านมา +159

    විජේවිර මහාත්තයාගෙන් අනුර සහෝදරයාට අනුර සහෝදරයාගෙන් චතුරංග මෙන්න තුන්වන පරපුර කල එලි බැසිම ඔහොම යමු පුතා ඔහොම ඉදිරියටම යමු දැන් නං හොදටම දැනෙනවා රටේ සංවර්ධනය ස්ථිරයි

    • @pushparani6825
      @pushparani6825 13 วันที่ผ่านมา +3

      නැ සහොදරයා විජෙ විරගෙන්.පස්සෙ.සෝමවංශ අමරවිර ඉට පස්සෙ අනුර සහොදරයා .මාලිමාවට ජයනියතයි.හරිම.සතුටින්.විදේශගත අපි.ඉනනෙ අනුරජනාංධිපතිවෙනකමිි.ජයවෙිිවා.මාලිමාවට ජයවෙිිවා

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 13 วันที่ผ่านมา

      @@pushparani6825 මමත් පිටරටක තමයි ඉන්නෙ දැන් අවුරුදු 24ක් පුදුම ආසාවකින් ඉන්නෙ අපේ ලෝකය අනුර කුමාර සමග හදාගන්ඩ ඔයාට ගොඩක් ස්තුතියි මා නිවැරදි කලාට ඇත්තටම සෝමවංශ අමරසිංහව අමතක උනා ස්තුතියි ඔයාට

    • @dumindaudaya1657
      @dumindaudaya1657 12 วันที่ผ่านมา

      th-cam.com/video/5A8h1xf3Dyg/w-d-xo.htmlsi=H-7iKPqHpuGeFCL0

    • @gsubhash2006
      @gsubhash2006 7 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @Nihalwijesinghe531
    @Nihalwijesinghe531 13 วันที่ผ่านมา +116

    අහම්බෙන් අහන්න ලැබුනේ... මේ කණ්ඩායමේ ඉන්න සාමාජිකයින්ගේ පරිණත බව හරි ඉහළයි..මෙවන් පිරිසක් ප්‍රතික්ෂේප කරනවා නම් කවුරු හෝ .. ඔහු රටට කරන විශාල අසාධාරණයක් .
    නිවේදිකාව ගේ කතා විලා‍ශය.. ඉතා අගෙයි...

    • @senavirathnnierathna3093
      @senavirathnnierathna3093 13 วันที่ผ่านมา +2

      🌹🌹🌹🌹🌹🌹 සහෝදරයා.....ඔබවැනි උගතුන් බුද්ධිමතුන් මගේ ආදරණීය මව් බිම ඉල්ලා සිටින මොහොතයි මේ. ජාතික ජන බලවේගයට සපැනීම ඉතා අගය කොට සලකමි. හිතවත් සහෝදරයානනි.....!!! අනුර කුමාර දිසානායක සහෝදරයා සහා අපි සැවොම එක් වී අවුරුදු 76 ක් කාලකන්නි බඩගෝස්තරවාදි දේසපාලුවන් විසින් විනාස කර ඇති රට ගොඩ නගමු. මාලිමාවට ජයම වේවා.....🌹🌹🌹🌹🌹🌹

    • @amilaruwan991
      @amilaruwan991 13 วันที่ผ่านมา +1

      මෙපමන කාලයත් සැම දෙයක්ම තාුඩ දේශපාලණයට වංචනිකයන්ට යට වී තිබුණත් උගතුන් බුද්ධිමතුන් දේශපාලණයට එන විට එම බුද්ධිමතුන් සමඟ සංවාදයක් කරන්නම පුලුවන් වන්නෙ බුද්ධිමත් අයට පමණයි.චමුදිතලා වැනි මාධ්‍ය වේදීන් පුරුදු පුහුණු වී ඇත්තේම තුුාඩයන්ගේ මාධ්‍ය කලාව

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 วันที่ผ่านมา

      aniwa

  • @udayapiyanandana3994
    @udayapiyanandana3994 10 วันที่ผ่านมา +15

    ඔබ තුමාට රටක් ජාතිකයන් නය ගැතියි අනුර සහොදරයගෙ ඉල්ලිමට තොරාගැනිමට සාදාරනයක් කරපු උතුම් මනුස්සයා ජය වේවා මාලිමාවට .

  • @suminda8308
    @suminda8308 13 วันที่ผ่านมา +68

    ආනිවාර්යෙන්ම මෙි තුමාගේ තකතාවට 👍මාලිමාව තමයි රට දියුනු කරන්න තියන එකම පක්ෂය

  • @user-sp1bp9vg4s
    @user-sp1bp9vg4s 13 วันที่ผ่านมา +123

    අපිට ආඩම්බරයි. පුතා ඔබවැනි දරැවන් රටට. ජාතියට
    සිව්හෙලයට. ජයනියතයි

  • @SujeekumaraManathunga-fp4hv
    @SujeekumaraManathunga-fp4hv 13 วันที่ผ่านมา +36

    චතුරංග ඔයා හරිම විශිටයි. නිහතමානී.. නිවැරදි තීන්දවක් අරගෙන තියෙන්නෙ. මාලිමාව දිනවමු.

  • @truefeelings3174
    @truefeelings3174 13 วันที่ผ่านมา +58

    අනෙකා වෙනුවෙන් අතහරින්න, කැපකිරීම් කරන්න පුලුවන් උතුම් මිනිස්සු තමයි රටවල් හැදුවෙ ❤ ජයවේවා !

  • @upalijayalath9720
    @upalijayalath9720 13 วันที่ผ่านมา +26

    චතුරංග කියන්නේ නියම ⁣හෙලයෙක්

  • @Hit-View
    @Hit-View 10 วันที่ผ่านมา +8

    සිදුහත් කුමරු අති සුඛෝපභෝගී ගිහි දිවියෙන් අභිනිශ්ක්‍රමණය කල සේ... තම අති සුඛෝපභෝගී රැකියාවෙන් සමුගෙන ඔබතුමා ගත් තීරණය අති ශ්‍රේෂ්ටයි.♥

    • @Hit-View
      @Hit-View 10 วันที่ผ่านมา

      ඔබතුමා වටිනා සම්පතක් මුළු රටටම.

  • @indasarathero3891
    @indasarathero3891 13 วันที่ผ่านมา +48

    NPP එකේ ආකර්ෂණීය බව වැඩි කළ තරුණයෙක් තමයි චතුරංග අබේසිංහ .
    දැක්මක් ඇති බුද්ධිමත් උගත් තරුණයෙක් .
    මුලදී මේ කවුද කියලා .මං හෙව්වා.
    රටට හොඳ අනාගතයක් තියෙනවා .
    මාලිමාවට ජය නියතයි .

  • @anurathennakon6246
    @anurathennakon6246 13 วันที่ผ่านมา +23

    උගත් බුද්ධිමත් සාරධර්ම පිරි මිනිසුන් ගේ සමන්විත දේශපාලන ක්‍රමයක් තමයි මාලිමාව කියන්නේ.ජතක ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤

  • @donweerasena2238
    @donweerasena2238 13 วันที่ผ่านมา +139

    මාලිමාව තුල තරුණ පරම්පරාවට මෙන්ම නව ව්‍යවසායකත්වයට ඔබ උස් ආදර්ශයක්

  • @MathimuniSilva
    @MathimuniSilva 13 วันที่ผ่านมา +72

    අන්තිම චවන ටික
    පාපුවටම.වැදුනා..රට.
    ඉන්න අයට අැවිත් ලස්සනට
    ජිවත්.වෙින්න රට හදනවා
    💚💚💚අපේ පාරමිපරාවෙන්
    මෙි රට වෙිනස් කරමු..
    අපේ දරැවන්ට රට හදමු.
    ❤❤❤❤

    • @thanujadasun1906
      @thanujadasun1906 11 วันที่ผ่านมา

      ඇත්ත රට් ඊන්න අය රට හැදුනොත් ර්න්න කැමතියි

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 วันที่ผ่านมา

      aniwa

  • @RasikaRohan-sy6qx
    @RasikaRohan-sy6qx 13 วันที่ผ่านมา +99

    ඔබ මාලිමාවට නිල් මැණිකක් සහෝදරයා

    • @induhewapathirana8924
      @induhewapathirana8924 13 วันที่ผ่านมา +9

      You are a great person

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 13 วันที่ผ่านมา +11

      මාලිමාවට විතරක් නෙමේ.... රටටම..❤❤

  • @crisantuscosta1594
    @crisantuscosta1594 13 วันที่ผ่านมา +27

    ලක්මාතාවගේ සැබෑ තරුණ හෙළයෙක් නායකත්වයක් අනාගත පරපුරේ ආඩම්බරයක් ජයවේවා සහොදරයා

  • @pkds1983
    @pkds1983 13 วันที่ผ่านมา +329

    මෙතුවක් කල් යූඑන්පී සහ සජබ ට දීපු අපේ ඡන්දය මෙවර ජාතික ජනබලවේගය ට.

    • @shiranShiran-yl6lb
      @shiranShiran-yl6lb 13 วันที่ผ่านมา +30

      අපිත් එහෙමම තමයි brother .ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන්

    • @VNanayakkara
      @VNanayakkara 13 วันที่ผ่านมา +19

      I am so proud of you all, I am still trying to make some of my own family to see the truth about these corrupt politicians who have been in power 74 years. At least you have to have a tiny bit of brain .

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 13 วันที่ผ่านมา +11

      එකෙන්ම....❤❤

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 13 วันที่ผ่านมา +8

      👍👍👍👍♥️♥️♥️

    • @dinasirianura2950
      @dinasirianura2950 13 วันที่ผ่านมา +15

      පලමු වතාවට මේ පාර. 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @aravinm7039
    @aravinm7039 13 วันที่ผ่านมา +23

    රටක හදවත, මොළය පාර්ලිමේන්තුවයි.ඒ බුද්ධිමත් උගතුන්ගෙන් ගෙන් සැකසීම ජනතාවගේ වගකීමයි.

  • @Ayumuseum275
    @Ayumuseum275 13 วันที่ผ่านมา +15

    ගිය සැරේ මෝඩ වෙලා බුරු ගෝටාට දුන්නා රට හදයි කියලා. මේ සැරේ අපේ ගම පිටින්, පවල් පිටින් මාලිමාවට..

  • @uthsarakasthurirathne8015
    @uthsarakasthurirathne8015 13 วันที่ผ่านมา +32

    ඔබ මාලිමාවට මැනිකක් වගෙ ...ජය වේවා මල්ලි

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 13 วันที่ผ่านมา +37

    හොද බුද්ධිමත් දරැවෙක් අහන්නත් සතුටුයි .අපිටත් අපේ රටෙිි ජිිවත් වෙන්න වාතාවරණයක් හදන බව ඔබෙිි වචන වලින් තේරුම් ගත්තා ඔබ දරැවන් අපේ දේශපාලනය තුල සිටියම යුතු චරිතයක් ජය වෙිිවා මාලිමාවට .

  • @sisirakumara7998
    @sisirakumara7998 13 วันที่ผ่านมา +14

    කාලය බීල ගෙදරට වෙලා ඉන්න පුළු පුළුවන් ඔබ වැනි මිනිස්සු අපමණ කැපකිරීම් කරද්දී, kala බීලා ඉන්න එවුන් හරකුන්ට කඩේ යනවා......දුකයි...කොහොම හරි දිනන්න පුළුවන් mach එකක්. දැනුවත් කරමු..

  • @amalpriyantha5215
    @amalpriyantha5215 13 วันที่ผ่านมา +64

    මම මේ කතාව සහමුලින්ම ඇහුවා සැරේ මගේ මනාපෙ මාලි මාවත අපි සැමම එක්වෙලා රට දිනන්න වැඩ කරමු මාලිමාවට ඡන්දෙ දෙමු. ස්තූතියි❤

    • @sriyaniepaliyana3408
      @sriyaniepaliyana3408 13 วันที่ผ่านมา +5

      Ugath buddimath
      rataa aadarayakarana
      puthuni anthimata
      pawasuu wachanayata papueata waduna
      aurudu 41 uropa idala lankaawata
      aannabalagana hitiyath aya bida watuna anura
      AkD aawoth aapi
      lankaawata aanawa apita karanna bari una daa obalaa karawiyai balaaporottho wanawa kathiraya
      gahanna anawaawamai❤❤❤❤maalimawata
      jayawaawa
      budusaranai

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 13 วันที่ผ่านมา +19

    මම කවදා හරි පැලවත්ත මුලස්ථානය පිරිසිදු කරන්න හරි එන්න කැමතියි

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f 13 วันที่ผ่านมา +3

      ❤️❤️ ඇත්ත, ස්වේච්ඡාවෙන් වැඩ කරලා රට දිනවන්න හුගාක් අය බලෙපොරොත්තුවෙන් ඉන්නවා! එයයි ජේවීපී/මාලිමාවේ වෙනස! සමන්ත විද්‍යාරත්න සීගිරිය ප්‍රතිසංස්කරණය කළේ සම්පූර්ණ ශ්‍රමය භාවිතයට අරන්.

  • @hemakandambi6142
    @hemakandambi6142 13 วันที่ผ่านมา +28

    මෙවන් පුතුන් මාලිමාවට එකතුවීමම එහි ජයග්‍රහණය නියතයි.ඔබ ගැන හරිම සතුටුයි❤

  • @deshanidilki1684
    @deshanidilki1684 13 วันที่ผ่านมา +23

    ජය ජය අනාගත නායකයෝ මාලිමාලිමාවේ ❤❤❤❤

  • @wickytours1115
    @wickytours1115 13 วันที่ผ่านมา +17

    NPP අනාගත නායකත්වය පැහැදිලියි අනාගත නායකත්වය .එකම පැතුම ජනබල වෙගයේ රජයක් . NPP ට ජයවේවා ..

  • @hgkalum2239
    @hgkalum2239 13 วันที่ผ่านมา +31

    KC ❤❤❤
    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @user-qu5wg5yg4c
    @user-qu5wg5yg4c 13 วันที่ผ่านมา +101

    ජයවේවා මාලිමාවට . අපේ උගත් පුතුන් රට භාරගන්න.

    • @dumindaudaya1657
      @dumindaudaya1657 12 วันที่ผ่านมา

      th-cam.com/video/5A8h1xf3Dyg/w-d-xo.htmlsi=H-7iKPqHpuGeFCL0

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 10 วันที่ผ่านมา +5

    මමනම් සතියකට හරි නිවාඩු දාලා ලංකාවට එනවා ඡන්දෙට

  • @sagaranil1836
    @sagaranil1836 13 วันที่ผ่านมา +150

    මොකා මොන නැටුම් නැටුවත් පිටරට ඉන්න ශ්‍රී ලංකිකයන්ගෙ කැමත්තට අනුව තමා ඊලඟ ජනාධිපති පත්වෙන්නෙ මාලිමාවට ජයවේවා

    • @induhewapathirana8924
      @induhewapathirana8924 13 วันที่ผ่านมา +5

      Anura ta jayawewa

    • @kusumkumari3929
      @kusumkumari3929 13 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන් from italy ❤❤❤❤

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 13 วันที่ผ่านมา +5

      👍👍👍🧭🧭🧭♥️♥️

    • @jagathmarapana387
      @jagathmarapana387 13 วันที่ผ่านมา +1

      එකවිහිලුකතාවක් කොපමන පිරිසක්විදෙස්ගතවෙලාදරටඇතුලතඉන්නචංදඅයිතියඇතිජනතාව හොදටමඇති ජනාධිපති කෙනෙක්පත්කරන්න

    • @vipulsoysa8604
      @vipulsoysa8604 13 วันที่ผ่านมา

      ඔය කියන අයගෙන් 10% එන්නේ නෑ චන්දෙ දාන්න.

  • @puka8619
    @puka8619 7 วันที่ผ่านมา +4

    ඇත්තටම චතුරංග ඔයා යම්කිසි වැටහීමක් තියෙන මිනිසුන්ගේ හදවතට කිදාබහින විශ්ලේශනාත්මක පැහැදිලි කිරීමක් කලා මට
    විශ්වාසයි ඔයා මාලීමාවට නැති චන්ද සැලකියයුතු ප්‍රමානයක් එකතුකරලා දුන්නා කියලා .
    වර්තමාන දේශපාලුවන්ට අවශ්‍ය ඔබගේ වැනි හරවත් විග්‍රහයන් වටහා නෝගන්නා පරපුරක් බිහිකිරීමටයි.
    එය ඔව්න්ගේ පැවැත්මට සහ අබිවෘර්දියටයි.

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 13 วันที่ผ่านมา +25

    ඔබට ශුභ ගමන් චතුරන්ග.ඔබව තෝරාගත් පක්ෂයටත් ශුභ ගමන්. ජයවේවා .

  • @anjusri1942
    @anjusri1942 13 วันที่ผ่านมา +32

    රටක් පිලිගත් පියෙකුගෙ රටක් වටින පුතෙක්... ❤❤❤

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 13 วันที่ผ่านมา +37

    මම හරිම කැමති පුද්ගලයෙක් චතුරංග

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 13 วันที่ผ่านมา +23

    ඉතාමත් ම හරවත් සාකච්ඡාවක් ......අපේ චතුරංග සහෝදරයාට ස්තූතී ......ඒ වගේම මේ චැන්ල් එකටත් ස්තූතී ......

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 13 วันที่ผ่านมา +73

    69 ලක්ෂයෙ බයියො අපි පවුලේ සැවොම මාලිමාව ට ❤❤❤

    • @saumyaperera6788
      @saumyaperera6788 11 วันที่ผ่านมา

      😂😂😂👏🏻👏🏻👏🏻👏🏻👏🏻👍👍👍👍👍🧭✖️❤️❤️❤️❤️

    • @ranithakannangara5782
      @ranithakannangara5782 10 วันที่ผ่านมา +2

      වෙනස් වීමට ඇති හැකියාවත් බුද්ධිමත්. තව තව කට්ටිය එකතු කරන්න.

  • @subatheja7574
    @subatheja7574 13 วันที่ผ่านมา +35

    රටක හරි මාවත මේ වගේ උගත් චරිත වලින් දකින්නට ලැබේවා ..

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 13 วันที่ผ่านมา +53

    ඔබ වැනි අයගේ නිර්භීත සක්තිය ඉදිරියට පැමිණීමට නොහැකි අපට කීවනොහැකි සක්තියක්‌ සොබාදහමේ අසිර්වාදය ලැබේවා npp මාලිමාවට ඉහලින්ම ජයනියතයි ❤️ජයවේවා!!!

  • @damithsenarathne1780
    @damithsenarathne1780 12 วันที่ผ่านมา +5

    චතුර සොයුර ඔබ ලක් මෑණියන්ගේ අගනා මැණිකක් දිනක ලොවම එලිය කරන
    ජයවේවා !!!!
    ආදරෙයි සැමදා
    ❤❤❤❤❤❤

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 10 วันที่ผ่านมา +8

    මාලිමාවට ඔබ වගේ උගත් අගනා තරුණ පරපුරේ වියත්තු ආභරණයක් ,,, අනිවාර්යයෙන් අපි මාලිමාව විශ්වාස කරමු අනාගත වෙනසක් සදහා චන්දය දෙමි ඇත්තටම අද මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවට ජය වේවා

    • @PereraPancrasi
      @PereraPancrasi 8 วันที่ผ่านมา

      Chathuranga Obage pameneema jayagrhanaya sthira kereemak obata jaya ratata Jaya,

  • @vajirayapa8691
    @vajirayapa8691 13 วันที่ผ่านมา +11

    ඔබ වැනි තරුණයන් අපි වැනි වැඩිහිටියන්ව තව තරුණ කලා මේ සටනේදී. ස්තූතියි සහෝ ❤

  • @dulajishira
    @dulajishira 13 วันที่ผ่านมา +51

    තරුණ උගත්කම ඇති කෙනෙක්, රටට උවමනාම කෙනෙක් ඔබ♥️🇱🇰🧭🫡

  • @System-change-SL
    @System-change-SL 13 วันที่ผ่านมา +44

    හැමදාමත් සරල නමුත් යථාර්ථය කතා කරන චතුරංග. ඒ වගේම මේ නිවේදිකාවත් හරිම සුන්දරව ප්‍රෂ්ණ අහනවා, අගයට පාත්‍ර වියයුතුයි ඇය සහ ඇයගේ අපූර්ව කටහඬත්

    • @vajirayapa8691
      @vajirayapa8691 13 วันที่ผ่านมา +5

      ඔව් සුන්දර වගේම හරිම විනයක් සහිත දියණියක්. චතුරලා ලස්සන දේශපාලන සංස්කෘතියක් හදනකොට ඒ එක්ක මේ වගේ ලස්සන මාධ්‍ය සංස්කෘතියක් හදන එක රැල්ලක් වෙන්න ඕන.

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 13 วันที่ผ่านมา +32

    මේ වගේ තරුණ උගත් අය දේශපාලනයට එනවා නම් අපේ රට කොච්චර වාසනාවන්ත වෙයිද

  • @gajalanka95
    @gajalanka95 13 วันที่ผ่านมา +67

    කතාව සුපිරි සහතික ඇත්ත දැවැන්තම සංවිධානය මාලිමාව ❤️❤️❤️❤️💖💖💖💖💖💖💖

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 13 วันที่ผ่านมา +11

    ආදරනිය සහෝදරයානෙනි අත්හැරීම් කරමින් කැප කිරීම් කල හැකි අයටයි මේ සමාජ ප්‍රගමනයට දායක විය හැක්කේ මේ මුලු මහත් සමාජයම ඔබ වෙනුවෙනි ඔබ මුලු මහත් සමාජයම වෙනුවෙනි ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @roshanpercy6854
    @roshanpercy6854 13 วันที่ผ่านมา +90

    පුතා... ජනතාව ලොකු බලාපොරොත්තු තියාගන ඉන්නේ. ඔබ‍ට මාලිමාව සමග එයට දායක වෙන්න පුළුවන්. ජයවේවා

  • @chamildiss
    @chamildiss 13 วันที่ผ่านมา +54

    චතුරා. ආදරෙයි පැලෙන්න 💕💘💐💐🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @sakusaku4787
    @sakusaku4787 10 วันที่ผ่านมา +8

    ඇත්තටම සතුටුයි මාලිමාවෙ මේ වගේ බුද්ධිමත් පිරිසක් සිටින එකට.. මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪❤❤❤ අපිත් මේ පාර මාලිමාවට ❤

  • @princepushpa6383
    @princepushpa6383 13 วันที่ผ่านมา +53

    මෙවැනි බුද්ධිමතුන් තව තව බිහි වේවාජාතික ජන බලවේගයට ජය වේවා

  • @samaravickrama2703
    @samaravickrama2703 9 วันที่ผ่านมา +3

    දක්ෂයෙක් ස්තුතියි චතුරන්ග ඒ වගෙම සැබෑ නිවේදිකාවක් මෙයයි රටට ඕන

  • @nilukafdo549
    @nilukafdo549 13 วันที่ผ่านมา +82

    මෙවැනි උගත් බුද්දිමත් තරුන පිරිසක් මාලිමාව වටා රොද බැද ගත්තෙ මෙ එඅටෙ රටෙ හෙට දවස ගැන හිතලා බව සක් සුදක් සේ පැහැදිලි ඔබටත් මාලිමාවටත් ජයවේවා ❤❤❤❤

    • @ajithperera6047
      @ajithperera6047 13 วันที่ผ่านมา +3

      අනගිතම අවස්ථාව මගනොහරිමු ජයවේවා NPP ❤❤❤

    • @dumindaudaya1657
      @dumindaudaya1657 12 วันที่ผ่านมา

      th-cam.com/video/5A8h1xf3Dyg/w-d-xo.htmlsi=H-7iKPqHpuGeFCL0

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 12 วันที่ผ่านมา +8

    මිි හරක් ඉන්නවනමි කන් අැරලා අහපල්ලා මෙි බුද්ධිමත් මිනිසුන් කියන කතා අදහස් අාදරෙයි හැමදාම මාලිමාවට ජය නියතයි🚳🚳🚳🚳👍👍👍❤💚💜🙏

  • @samarathungaperera2101
    @samarathungaperera2101 13 วันที่ผ่านมา +20

    රට වෙනුවෙන් ඔබ කරන කැපවීම ඉතා ප්‍රශන්සනීයෛ .මේ රටට ඔබ වගේ අය තවත් මාලිමාවට සම්බන්ධ වේවා

  • @user-ln4lz5st2o
    @user-ln4lz5st2o 13 วันที่ผ่านมา +63

    Npp එක බලයට එනවාමයි.එදිනෙදා හමුවෙන මිනිස්සු කියන කතාවන් හොඳම සාක්ෂිය.

  • @shirleykudahetti1324
    @shirleykudahetti1324 13 วันที่ผ่านมา +13

    An educated, beautiful man who speaks openly and honestly. These kind of intelligent youth should take over the country.Victory is near for all of you. Greetings from Germany.ඔබටත් මාලිමාවටත් ජයවේවා

  • @uldgsgunasinghe
    @uldgsgunasinghe 10 วันที่ผ่านมา +4

    චතුරංග සහෝදරයා, ඔබගේ අදහස් හරිම පැහැදිලියි. අපට හරිම ආඩම්බරයි ඔබ ගැන.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @user-mw1gb7iz1k
    @user-mw1gb7iz1k 13 วันที่ผ่านมา +11

    අවුරුදු 76ක පරීක්ෂණ⁣ය නිරීක්ෂණය නිගමනය තුළ ප්‍රතිඵලය මාලිමාව බව බව ඔප්පුවේ
    අලුත් දැක්මක් තුලින් අලුත් රටක් ගොඩ නගමු

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 12 วันที่ผ่านมา +10

    ඇත්තටම සතුටුයි ආඩම්බරයි ඔබ වැනි විශිෂ්ටයින් NPP වටා එකතු වීම. රටේ අනාගතය භාර කළ යුත්තේ මෙවැනි උගතුන් බුද්ධිමතුන් සිටින මාළිමාවට පමණයි❤ බොහොම ස්තුතියි චතුරංග සහෝදරයාට 🙏

  • @asiriwasana5106
    @asiriwasana5106 13 วันที่ผ่านมา +14

    මේපාර මාලිමාවට
    94 ඉදලා මාරුවෙන් මාරුවට දෙගොල්ලකට දුන්නා පස්සේ තේරුනා මුන්දෙගොල්ලොම එකයි
    මුන්ඕනම හොරෙක්ව සැළුන් දොරෙන් ගන්නවා

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 13 วันที่ผ่านมา +25

    Malimawata ජය වේවා රටට අලුත් wensk one පුතේ ඔබ ඇතුළු malimawe සියලු දෙනාටම ජය වේවා ❤❤❤❤❤❤❤

  • @maxexpress5932
    @maxexpress5932 13 วันที่ผ่านมา +29

    පරිවර්තන යුගයක ආරම්භය ට නුදුරේදීම ජනතාව මඟ පෙන්වීම කරණු ඇත

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 10 วันที่ผ่านมา +4

    චතුරංග වගේම මෙම තරුණ මාධ්‍යවේදිනියත් මනා සංයමයක් පෙන්නුම් කරනවා. සුභ පැතුම් දෙදෙනාටම.

  • @j.pprasanna
    @j.pprasanna 13 วันที่ผ่านมา +43

    76ක.හෙරුන්.පසෙ.කඩගිය.මහා.ජනතාව.මෙිවගේ.තරුණයා.ඉන්.මලිමාට.ඉදිරි.අනාගතය.2024අපේරට.බරදෙන

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 13 วันที่ผ่านมา +17

    ඔබගැන සතුුටුයි ❤ මාලිමාවට ජයවෙිවා ❤

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 2 วันที่ผ่านมา +1

    ඇත්ත ඇතිසැටියෙන් දැනගත් අපේ චතුරංග මැතිඳුනි ඔබට ජයවේවා රටට ජයවේවා 🧭 ජයවේවා නිවේදිකාවත් ඉතා දක්ශයි දියණිය ඔබටත් සුභ පතනවා. මම වෑකඳවල හාමුදුරුවෝ

  • @therunner4044
    @therunner4044 13 วันที่ผ่านมา +27

    🎉රටට වටිනා සමිපතක් ඔබ ආඩම්බරයි ඔබගේ අදහස් දැක්විමට

  • @palithagunaratne4574
    @palithagunaratne4574 10 วันที่ผ่านมา +4

    මම වරලත් ගණකාදිකාරවරෙයක්. රැකියාවකරනෙකාට පගාව ෙනාදි වැඩක් කරගන්න බැභ. ෙමික ෙවනස් කරන්න මාළිමාව ඹිනැ අපි අනුරට

  • @mohanpathirana7597
    @mohanpathirana7597 10 วันที่ผ่านมา +4

    නවතාවයකටත්, ඉදිරිගමනටත් ස්ථීර
    ජයග්‍රහණයටත් ඔබ සුවිශාල ශක්තියක්. ❤

  • @Induminad129
    @Induminad129 13 วันที่ผ่านมา +39

    Npp එකේ ආසම කෙනෙක් ..චතුරංග සහෝදරයා ❤

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 13 วันที่ผ่านมา +22

    චතුරංග දවසක මේ රටේ ජනාධිපති වෙන බව මට හිතෙනවා❤

    • @WakadawalaWijithahimi
      @WakadawalaWijithahimi 2 วันที่ผ่านมา +1

      ඒ පැතුම සඵල වේවා ❤

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 13 วันที่ผ่านมา +7

    මේ වගේ තරුණ උගත් තරුණයෙක් සමගින් වැඩ කරන්න ලැබෙන කෝට්ටේ ජනතාව මොන තරම් වාසනාවන්ත අයද කියලා මට විතරද හිතෙන්නේ

  • @pubudusoyza2466
    @pubudusoyza2466 13 วันที่ผ่านมา +29

    වැදගත් සාකච්චාවක් ඉතාමත් වැදගත් මන් ගොඩක් කැමති චරිතයක්. අනුර සහිදරයට තමයි විශේෂයෙන්ම කැමති. ජයවේවා බැරි නැහැ හදමු අපේ රට. අව්රුදු විසිගානක් තිස්සේ මේ ජයක්ග්‍රහණය බලාපොරොත්තුවෙන් ඉන්නවා

  • @tiyuligirl6871
    @tiyuligirl6871 13 วันที่ผ่านมา +11

    සුන්දර චූටි දෝණි නිවේදිකාවක්... ❤

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 13 วันที่ผ่านมา +27

    රටේ අනාගතය, උපදින්න ඉන්න දරුවන්ට හැම පැත්තකින්ම, ආර්ථික, සමාජීය, සංස්කෘතිමය වශයෙන් හොද රටක් හදලා දෙන්න උත්සාහ කරන පරාර්තකාමී මානවහිතවාදියෙක් තමයි මම නම් දැක්කෙ ඔබගේ අරමුණ වෙනුවෙන් අපට කළ හැකි උපරිමය අපිත් කරන්න අපි සූදානම් චතුරංග අබේසිංහ මැතිතුමනි, 🙏❤️

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 12 วันที่ผ่านมา +6

    ඊලග නායකයා තුන්වන පරම්පරාවෙ නායකයා ඔබම තමා චතුරන්ග අයියෙ❤

  • @lakam7m7
    @lakam7m7 13 วันที่ผ่านมา +14

    මෙවැනි බුද්ධිමතුන් තමයි රටට ඔන

  • @desilvachandima3750
    @desilvachandima3750 13 วันที่ผ่านมา +19

    අනිවාර්යයෙන්ම හොරා කන උන් අකමැතිම දේ තමයි රාජ්‍ය ආයතන computerized කරන්න .හොඳ වැඩ පිලිවෙලක් නියමයි ..

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 12 วันที่ผ่านมา +4

    අපිටත් ආඩම්බරයි වෛද්‍යවරු විදියට ඔබ වැනි අය මේ රට වෙනුවෙන් ඉදිරිපත් ව්ම ගැන. අපි රට දිනවමු. ❤NPP

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 13 วันที่ผ่านมา +15

    හරිම සුන්දරයි , හරිම ආදරණීයයි . ඔබේ ඒ කතාවට ආසා හිතෙනවා .ඔබ තෘප්තිමත් ඉදිරිය සම්බන්ධයෙන්. අපිත් බලාපොරොත්තුවෙන් .