බිම් මල් වගාව | මල් පිපෙන ගෘහයේ මයිටාවන් පාලනය | mushroom cultivation | bim mal wagawa | mites

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • බිම් මල් වගාව :| මල් පිපෙන ගෘහයේ මයිටාවන් පාලනය :| mushroom cultivation :| bim mal wagawa :| mushroom mites control

ความคิดเห็น • 60

  • @RanjaniKarunasinghe
    @RanjaniKarunasinghe หลายเดือนก่อน

    සර් ඔබගෙන් අපි දැනුමක් ලබාගත්තා මට තිබෙන ගැටලුව මල් දුඹුරැ පාට වෙන එකයි. මල් වලට වතුර ඉසින ක්‍රමයකියලා දෙනවානමි ගොඩක් හොදයි ස්තුතියි.

  • @Kuww-zn7so
    @Kuww-zn7so 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ කරුනු පැහැදිලි කිරිම අනුව මගෙ වගාවටත් මයිටාවන් ඇතිවෙලා කියලා තේරුම් ගියා තව පොට්වල කහපාට ජෙලීවගේ දෙයක් තියෙනවා මම අලුතින් වගාව පටන්ගත්තෙ ඉතින් අත්දැකීම් නෑ ඔබතුමාට බොහොම පින් ගොඩක් ස්තුතියි ඔබතුමාට යහපතක්ම වේවා

  • @Basnayakap2
    @Basnayakap2 14 วันที่ผ่านมา

    සර් මල් වටේදාරය තැඹිලිපාට වෙන්නේ ඇයි

  • @Basnayakap2
    @Basnayakap2 14 วันที่ผ่านมา

    සර් කෝදුරුවන් ට මොකද කරන්නේ

  • @induweerasinghe9990
    @induweerasinghe9990 8 หลายเดือนก่อน

    බීජ වර්ධනය උන පොට් ගන්නවන් මුදල් වලට ඒවා කොහොමද මල් පිපෙන ගෘහයේ තබන්නේ. ප්‍රවාහනය කරගන්නේ කොහොමද ඒවා. ස්තූතියි ඔබගේ උපදෙස් ගොඩක් වටිනවා❤

  • @sltiktok6601
    @sltiktok6601 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි සර් .ඔබතුමාගේ වීඩියෝ බලලා තමා අපි වගාව පටන් ගත්තෙ . ඉදිරියටත් ඔබ තුමාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා . ඔබතුමා ට ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ධ්‍ය්ර්ය ලැබේවා !!!

  • @hemanthachandradasa62
    @hemanthachandradasa62 ปีที่แล้ว +1

    ඔබතුමා කිවුව ආකාරයට මං වගා ගෘහයේ පොටි වලට ෆල්ප යෙදුවා.එය එක් වතාවක් පමණක් කිරිම ප්‍රමානවත්ද.එක් දිනක් පමණක්නමි වාර කියක් යෙදිය යුතුද.ඔබ තුමා අපවෙනුවෙන් කරන මේසා විශාල කැපකිරිමට බෙහෙවින්ම පින්.මගේ සාර්ථකත්වයේ රහස ඔබතුමාගේ උපදේශයයි.ඔබ තුමා කරන කියන සැම කටයුත්තක්ම සාර්ථක වේවා.
    ඉඳුවර බිම්මල් .සන්දනන්ගම

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว +1

      දවස් තුනෙන් තුනට වාර 3-4 ක් ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරල අවසන් වෙන තුරු මල් අස්වැන්න පරිබෝජනයට ගන්න එපා. තිත්ත රසක් එයි

    • @hemanthachandradasa62
      @hemanthachandradasa62 ปีที่แล้ว +2

      හොදයි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.

  • @NuranChathuranga
    @NuranChathuranga 9 หลายเดือนก่อน

    පැහැදිලි කිරිම ඉතාවම වටිනවා සර්.. මමත් දැනට වගාව කරගෙන යනවා..සර්ගෙන් ලබා ගත් පැහැදිලි කිරිම් මගින්.❤️💪

  • @sandarulakshan630
    @sandarulakshan630 6 หลายเดือนก่อน

    මඉටාවන් අවේ නැතත් ඔය කියන විදියට ගැහුවට කමක් නැද්ද .

  • @priyanthigamage775
    @priyanthigamage775 10 หลายเดือนก่อน

    සර් මමත් පොඩියට කරගෙන යනවා ටිකක් දවස් යනකොට පනුවො ඉන්නවා ඇය සර් එහෙම වෙන්නෙ

  • @VSl900
    @VSl900 8 หลายเดือนก่อน

    ස්තුති සර්. ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතාම වටිනවා.🎉

  • @sisarachathurangani4159
    @sisarachathurangani4159 ปีที่แล้ว +1

    Kochchra kalayak mal kadanna hoda nadda sulfur spray karata pasu

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      දවස් 3- 4 යනකම් ගන්න එපා

  • @HarshaPrabath-v6d
    @HarshaPrabath-v6d 6 หลายเดือนก่อน

    Sir pot 1000 hadanna likudu kochchara pramanayak onida

  • @mileenajayanthi9336
    @mileenajayanthi9336 9 หลายเดือนก่อน

    සර් බිම්මල් දුබුරු පාට වෙන්නේ ඇයි

  • @ireshapriyadarshani3592
    @ireshapriyadarshani3592 9 หลายเดือนก่อน

    ෆෝමලිං හොයා ගන්න අමාරුයි .

  • @pradeepkumara3393
    @pradeepkumara3393 8 หลายเดือนก่อน

    Gendagam gahanna epa ethakota munatha kalu wenawa

  • @kumudukarunarathna5191
    @kumudukarunarathna5191 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට සර්ගෙ වීඩියෝ ටික බලලා මමත් බිම්මල් වගාව පටන් ගත්තා. ඔබතුමාට ගොඩක් පිං

  • @pradeepkumara3393
    @pradeepkumara3393 8 หลายเดือนก่อน

    Kiyana hemadema wiswasa karanna epa 😮😮😮

  • @duharasahasdinakara9950
    @duharasahasdinakara9950 ปีที่แล้ว

    බීජදැමූ පොටි එකක් කීයද? මිහින්තලේ අවට පොට් මිලදී ගැනීමට තැනක් තිබේද?

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      ඔය පැත්ත ගැන මම දන්නේ නැහැ. කලුතර පැත්තේනම් 65 -75/= කට වගේ ගන්න පුලුවන්

  • @gupthavidyawa5885
    @gupthavidyawa5885 ปีที่แล้ว

    Sir wa contact karaganna kramayak nathda?

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      071 6152950 whatsapp photo ewanna getaluwa kiyala

  • @lahiruasanka4467
    @lahiruasanka4467 ปีที่แล้ว

    සර් තවම වගාමලු විවුර්ත කරේ නෑ ..ඒත් දැන් තියෙන වගාමලු වල වර්දනය වුනු දිලීර නැති වෙලා ලී කුඩු මතුවෙලා මයිටාවෝ විවුර්ත කරන්න කලින් වගා මලු වලට බෝ වෙනවද

  • @SupunSehensa
    @SupunSehensa 7 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @ChompaChompa-s8s
    @ChompaChompa-s8s 8 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤

  • @sampathperera5953
    @sampathperera5953 8 หลายเดือนก่อน

    ස්තූතියි!...

  • @chamindaathapattu6178
    @chamindaathapattu6178 8 หลายเดือนก่อน

    Great job

  • @diga119sanjeewa
    @diga119sanjeewa 10 หลายเดือนก่อน

    Sir kalu kubinta bethak nedda sir

  • @onamagulak6883
    @onamagulak6883 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @anojasembakutti5482
    @anojasembakutti5482 ปีที่แล้ว

    සල්පර් එක වතුරෙ දියවෙන්නෙ නැහැ නෙ.එකට මොකක්ද කරන්න පුළුවන් කියලා කියන්න සර්..

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      Agro chemical කඩ වල තියෙනව වතුරෙ දියවෙන ස්ල්ෆර් .ඒව ගන්න

    • @anojasembakutti5482
      @anojasembakutti5482 ปีที่แล้ว

      @@NatureAgro23 thanks

  • @glowmuch9070
    @glowmuch9070 ปีที่แล้ว

    මේ ගෑස් එක මල් තියෙද්දි ගැහුවොත් විසයිද? එහෙම කරන එක සුදුසු නැද්ද?

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      ෆෝමලින් ද?

    • @glowmuch9070
      @glowmuch9070 ปีที่แล้ว

      ඔව්@@NatureAgro23

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      එපා. මලුත් එක්ක වේලිල යනව, මල් තියෙද්දි ගැහුවොත්

    • @glowmuch9070
      @glowmuch9070 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි@@NatureAgro23

  • @chamarimanjula7602
    @chamarimanjula7602 ปีที่แล้ว

    Good job 👍👍

  • @sandaruwanrathnayaka3841
    @sandaruwanrathnayaka3841 ปีที่แล้ว

    Good job 🎉🎉🎉

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey ปีที่แล้ว

    සර් දූරියන් ලීකුඩු සැහැල්ලු ලීකුඩු වලටලු අයිති.බිම්මල් වලට ගන්න බැරිද.

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      ඒ ගැන නම් ඇත්තටම මට අත්දැකීමක් නැහැ. හැබැයි දූරියන් කියන්නේ සැහැල්ලු ලී වර්ගයක්.ගැටලුවක් වෙන එකක් නම් නැහැ.

  • @anojasembakutti5482
    @anojasembakutti5482 ปีที่แล้ว

    මම ගාව තියෙන්නෙ පොඩි mushroom hut එකක් අඩි.10x4.මට වතුර දාන්න misty system එකක් හදාගන්න පුළුවන් ද.සාමාන්‍ය යෙන් කොපමණ මුදලක් වැයකරන්න වෙයිද .please reply me

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      මම කරන්නෙ නෑ. misterss for mushroom කියලා search කරන්න. system ගෙන්නන company පෙන්නනවා. තැපෑලෙන් ගෙන්න ගත්තහම ඔයාලටම හයි කරගන්න පුළුවන්. misterss 6 තියෙන සිස්ටම් එකක් රුපියල් 15,000 කට විතර ගන්න පුළුවන්.

    • @anojasembakutti5482
      @anojasembakutti5482 ปีที่แล้ว

      @@NatureAgro23 thanks

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey ปีที่แล้ว

    සර් මල් පලදාව වැඩි කරගන්න කරන්න ඕනෙ මොනවද

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว +1

      මම කියල දුන්න දේවල් හරියට කළොත් උපරිම අසන්නට යන්න පුළුවන්. ඊට අමතරව මගේ අත්දැකීම් ඉස්සරහට වීඩියෝවලින් අරගෙන එනවා.

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว

    Sir piduru samaga leekudu ekatuwa hadana hati mata kiyanna
    Thanks

    • @NatureAgro23
      @NatureAgro23  10 หลายเดือนก่อน

      A genanam mata idea eka nehe

  • @MadushaniKumarasinghe-g3q
    @MadushaniKumarasinghe-g3q ปีที่แล้ว

    Gendgam wathure diya wenna nena.

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว +1

      Agro chemical kada wala tiyenawa wature diyawena gendagam

    • @MadushaniKumarasinghe-g3q
      @MadushaniKumarasinghe-g3q ปีที่แล้ว

      Bimmal aswenn adu wenneth maitwnge haniya nisad.