Cultivation of mushrooms from Dusbin ඩස්ට්බින් එකෙන් බිම්මල් වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 54

  • @rasikakumari6330
    @rasikakumari6330 2 ปีที่แล้ว +18

    කියන්න සතුටුයි මං බකට් තුනක දැම්මා ඉතා හොද අස්වැන්නක් ලැබි තියනවා.ගොඩාක් පිං ඔබ තුමාට🙏

    • @wayambakrushithakshalawa-3777
      @wayambakrushithakshalawa-3777  2 ปีที่แล้ว

      ස්තුතියි අපිට ෆොටෝ එවන්න

    • @wishwaheshan9397
      @wishwaheshan9397 2 ปีที่แล้ว +2

      sir T p namber akak kekirawa waga karuwe wagawak haniwee genayanawa
      ස්තුති වගා ව හනදුනා දුන්නට

    • @anojasembakutti5482
      @anojasembakutti5482 2 ปีที่แล้ว

      සත්තු ව්හන්නෙ නැත්ද.කොදුරුවෙ වගෙ.

  • @rasikakumari6330
    @rasikakumari6330 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඉතා හොද පැහැදිලි කිරීමක්.මමත් අත්හදා බැලුවා ඉතා සාර්ථක ප්‍රතිඵල තියනවා.ස්තූති ඔබ තුමාට🙏 ❤

    • @wayambakrushithakshalawa-3777
      @wayambakrushithakshalawa-3777  2 ปีที่แล้ว

      ස්තුතියි අපිට ෆොටෝ එවන්න

    • @Vishmi531
      @Vishmi531 ปีที่แล้ว

      Padarala welalda ganne unu wathure thambala

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 ปีที่แล้ว +2

    බොහොම හොඳට ඉගෙන ගන්න කියල දුන්න.ගොඩක් ස්තුතියි.ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +2

    Sir me vidihata bimmal hadala kadawalata(bisnus) danna puluwanda

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว

    Good 🤔👂👍
    බුදු සරණයි දෙවි පිහිටයි

  • @yasiyavg5194
    @yasiyavg5194 ปีที่แล้ว

    හොඩින් පහඩිලිකරනව ගොඩක් ස්තුතිය්. උත්සහක්‍ර්ස්ලඅ බලනවා..

  • @mallikapremalatha837
    @mallikapremalatha837 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට

  • @sanjeewasun
    @sanjeewasun 2 ปีที่แล้ว +2

    ඉතා හොඳින් පැහැදිලි කරනවා. කාලයට අනුව වටිනා වැඩක්.

  • @subddraathukorala3117
    @subddraathukorala3117 2 ปีที่แล้ว +7

    පිදුරු බිම්මල් බීජ ලබා ගත හැකි නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @Rozanlrozanl
    @Rozanlrozanl 2 หลายเดือนก่อน

    😘 Good!

  • @pathmikawshalya796
    @pathmikawshalya796 ปีที่แล้ว +2

    පොල් කොල බාව්තා කර න්න බැරිද

  • @hashininirasha8988
    @hashininirasha8988 2 ปีที่แล้ว +2

    වේලුන කෙහෙල් කොල වැස්සට තෙමිල තිබ්බොත් හරියන්නෙ නැද්ද සර්.

  • @kumudupriyadharshana5112
    @kumudupriyadharshana5112 ปีที่แล้ว +1

    සර් බිම්මල් කුඩය ඉටි කොලයෙන් ආවරනය කලාම වතුර එකතු වෙනවානේ ,දවස් 7 වත් තියන්න ඔිනද,කුඩයට කුඹි යනවාට මොකද කරන්නේ

  • @rasikakumari6330
    @rasikakumari6330 ปีที่แล้ว

    කලු පාට සහා කහා පාට කූබි වගෙ සත්තු හැදෙන එකට මොකද කරන්න ඕනි

  • @anojasembakutti5482
    @anojasembakutti5482 2 ปีที่แล้ว +2

    කොදුරුවෙ වගෙ පොඩි සත්තු එන්නෙ නැත්ද. එහෙම උනොත් මොකද කරන්නෙ.

  • @chamaripeiris8662
    @chamaripeiris8662 ปีที่แล้ว

    ඒ දාපු පරඩැල්ම පාවිච්චි කරනවද.නැත්තම් අලුත් ඒවා දානවද.ඒ දාපු පරඩැල් කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද?

  • @ADMMangalika-fe2fy
    @ADMMangalika-fe2fy ปีที่แล้ว +1

    Ithama pahadiliyi.

  • @agri2964
    @agri2964 ปีที่แล้ว

    නියමයිනේ 👌♥️

  • @isandrabehm
    @isandrabehm 2 ปีที่แล้ว +2

    Qual o pó colocado na água e qual quantidade?

  • @harshagamage1824
    @harshagamage1824 2 ปีที่แล้ว +3

    කෙසෙල් කොල විතරයි ද දාන්නේ

    • @wayambakrushithakshalawa-3777
      @wayambakrushithakshalawa-3777  2 ปีที่แล้ว +1

      තව පිදුරු , මුං කරල් පොතු , භාවිතා කරන්න පුළුවන් ..බොහොම ස්තුතියි
      ඔව් කෙසෙල් කොළ සදහා මුං පිටි , සහල් නිවුඩු , සමපෝෂ කලාවන් කරන්න පුළුවන්

  • @thakshilasuba1186
    @thakshilasuba1186 2 ปีที่แล้ว

    Mage bimmal tika eka paratama eka dawasin kunu una.e ai?

  • @wimalayapa4094
    @wimalayapa4094 ปีที่แล้ว

    Wathura Danner nedda

  • @sameerawijekoon235
    @sameerawijekoon235 ปีที่แล้ว

    බත් උයන්න ගන්න සාස්පානක අලුහුනු දාල තැම්බුවට කමක් නෑ නේද සර්?

  • @nandajayasili3790
    @nandajayasili3790 ปีที่แล้ว +2

    කුරුණෑගල නගරයේ බිම්මල් බීජ තියෙන තැනක් කියන්න

    • @wayambakrushithakshalawa-3777
      @wayambakrushithakshalawa-3777  ปีที่แล้ว

      චම්පා එකේ තියෙනව නැත්තන් මිහිදු මාවතේ BOC ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවේ තියනවා

  • @rizvizanoo9401
    @rizvizanoo9401 2 ปีที่แล้ว

    Beeja borella en miladee ganne kohenda

  • @a.g.skumari937
    @a.g.skumari937 2 ปีที่แล้ว +1

    Godk sthuthi obe thumata

  • @prasannawijeweera5164
    @prasannawijeweera5164 2 ปีที่แล้ว

    kohomad beeja labaganne

  • @sumithjayaweera9841
    @sumithjayaweera9841 2 ปีที่แล้ว +2

    බිම්මල් බීජ කොහෙන්ද ගන්නේ?

  • @amitharanjani6412
    @amitharanjani6412 ปีที่แล้ว

    බිම්මල්බිජ පැහැදිලිව පෙන්නුවෙනැහැනෙ

  • @senarathsenarath3523
    @senarathsenarath3523 2 ปีที่แล้ว +5

    බීජ තැපෑලෙන් ලබාගන්න පුළුවන්da

    • @ask7553
      @ask7553 2 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රදේශයේ බීජ අලෙවි සැල් වලින් ලබා ගත හැක. වැඩි විස්තර සඳහා ප්‍රදේශයේ කෘෂිකර් ම උපදේශක මහතාගෙන් හෝ මහත්මියගෙන් ලබා ගත හැක.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว

    Thank you

  • @RenukaDamayanthi-uf1jw
    @RenukaDamayanthi-uf1jw 7 หลายเดือนก่อน

    ණම්බ එක ඩාන්නපුලුවන්ඩ

  • @heshaniharischandra9187
    @heshaniharischandra9187 ปีที่แล้ว

    සතියකින් බලනකොට සුදු පාට ලොකු පුස් හැදිලා තිබුනනෙ

  • @malanimanike221
    @malanimanike221 2 ปีที่แล้ว

    Lee කුඩු danawanam thambanna oneda.

  • @ramanisaumyalatha8551
    @ramanisaumyalatha8551 6 วันที่ผ่านมา

    කව්රැ කරත් බීජ තියන තැන් ගැන කියන්නේ නැහැ

  • @wigerrathnajanaka1934
    @wigerrathnajanaka1934 2 ปีที่แล้ว +3

    කාලොචිතයි

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 ปีที่แล้ว +1

    Bimal bija hama kusikarama

    • @wayambakrushithakshalawa-3777
      @wayambakrushithakshalawa-3777  2 ปีที่แล้ว

      බිජ කෘෂි භාණ්ඩ තිබෙන වෙළද සැල් වල තියෙනවා

    • @ask7553
      @ask7553 2 ปีที่แล้ว

      ඔබේ ප්‍රදේශයේ බීජ අලෙවි සැල් වලින් ලබා ගත හැක. වැඩි විස්තර සඳහා ප්‍රදේශයේ කෘෂිකර් ම උපදේශක මහතාගෙන් හෝ මහත්මියගෙන් ලබා ගත හැක.