බිම්මල් වගාව | අස්වනු නෙලීම | mushroom cultivation | harvesting of mushroom | aswanu nelima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • බිම් මල් වගාව | අස්වනු නෙලීම | mushroom cultivation | aswanu nelima | harvesting of mushroom

ความคิดเห็น • 54

  • @darmarathneherath5440
    @darmarathneherath5440 8 หลายเดือนก่อน +3

    මම පළමු වැඩසටහනේ සිට මෙම ⁣කොටස දක්වා සෑම කොටසක්ම හොදින් ඇහුවා. ඔබතුමා හොදින් පැහැදිලි කර දුන්නා. මමත් මෙයට ඉදිරියේ දී අත තියනව. ඔබතුමාගේ උපදෙස් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතයි.

  • @sachinthadilshan6714
    @sachinthadilshan6714 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර්..
    😊
    මන් ඔබතුමාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත..
    මම අලුතින් පටන් ගත්ත මේ බිම්මල් ව්‍යාපාරය.
    පැහැදිලිව සියළුම විස්තර අපිට දුන්න ඔබ‍ට බොහොම පින්..
    😊🙏

  • @supunjayathunga6499
    @supunjayathunga6499 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදම ආකාරයට ඔබතුමා පැහැදිලි කරනව.බොහෝම ස්තූතියි🙏

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3ww 3 วันที่ผ่านมา

    Thank you sir

  • @NishanthiDilrukshi-ph9sh
    @NishanthiDilrukshi-ph9sh 19 วันที่ผ่านมา

    Thank you sir

  • @ManikeManike-xc2ru
    @ManikeManike-xc2ru หลายเดือนก่อน

    Thank you sir .

  • @gaminim.v2536
    @gaminim.v2536 6 หลายเดือนก่อน

    Sir mal කැකුළු වලට වතුර spray කරන්න one නැද්ද .කැකුළු hadunama ea pot එකට වතුර ඕනෑ වෙන්නේ නැද්ද .plz reply sir .

  • @lahirugimhan7863
    @lahirugimhan7863 5 หลายเดือนก่อน

    ලි.ප.අ ගන්න සතියෙන්නම් ලැබෙන්නැ මට ගන්න මාස 6ක් ගියා එක තමන්ගේ උනන්දුව අනුව තමා

  • @yamunasamanmali9444
    @yamunasamanmali9444 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් සර්.. ගොඩක් වටිනවා.. ස්තුතියි සර්..

  • @harshaprabath4278
    @harshaprabath4278 4 หลายเดือนก่อน

    Ethakota sir wathura mal sawi karoth aul yanawada samannaya akarayata athim spray karana ekada hoda

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 ปีที่แล้ว +2

    Very good lesson can follow you.thank you

  • @DeepikaKumari-kp4jf
    @DeepikaKumari-kp4jf 3 หลายเดือนก่อน

    Sar waga maluwala aekaparak aswenna neluwata passe aena podi mal kaha wenawa.ae.aei sar

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 5 หลายเดือนก่อน

    එක පොට් එකකින් 1kg බැරිද

  • @madarasinhankumara2870
    @madarasinhankumara2870 8 หลายเดือนก่อน

    පැකට් ටික තම්බලා පැය කීයට පස්සෙ බීජ තැම්පත් කරන්නෙ

  • @gihansanjaya7884
    @gihansanjaya7884 11 หลายเดือนก่อน

    ඔබතුමා හොදට පැහැදිලි කරනවා.බොහොම ස්තූතී.ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගෙන්න.මමත් ලගදිම පටන් ගන්නවා.ලොකු දැනුමක් ආවා මෙතෙක් බලපු වීඩියෝ වලින්.ඉතුරු ටිකත් බලන්නම් 🙏

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 9 หลายเดือนก่อน

    අර සම්පුර්ණ කට කපන්නෙ මොන කාලෙදිද

  • @Ihptechharsha
    @Ihptechharsha ปีที่แล้ว +2

    me thiyenne hari eka

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3ww 10 หลายเดือนก่อน +2

    Abalone wagawedee pakakat ake kata kapanne nadda

    • @NatureAgro23
      @NatureAgro23  10 หลายเดือนก่อน +1

      Nehe. Pulun ebe ain karanawa witharai. Kata kepuwoth male barata pal pokura kadagena wetenawa loku weddi

    • @ChamilaChamila-xg3ww
      @ChamilaChamila-xg3ww 3 วันที่ผ่านมา

      Thank you sir

  • @SujithSanjeewa-j7c
    @SujithSanjeewa-j7c ปีที่แล้ว +1

    Aswanu neliyayutu mal walass pramanaya kohomadahhhruuuu

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      පැහැදිලි නැහැ කියල තියෙන දේ

  • @pasindumadhuhansa9996
    @pasindumadhuhansa9996 9 หลายเดือนก่อน

    Abaloni pot ekakin uparima gram kiyak wage ganna puluwanda

  • @chandrakanthi2120
    @chandrakanthi2120 4 หลายเดือนก่อน

    ✨️✨️

  • @ChalaniLakmini
    @ChalaniLakmini 7 หลายเดือนก่อน

    hodata pehedili .......bohoma sthuthi sir.....

  • @W.samankumarikumariKumari
    @W.samankumarikumariKumari 4 หลายเดือนก่อน

    🎉🙏👍

  • @anilsenayake3051
    @anilsenayake3051 5 หลายเดือนก่อน

    👍🏽👍🏽❤️

  • @gayanikaushalya7529
    @gayanikaushalya7529 ปีที่แล้ว

    Sir mage pot walin dawas 6k witara hondata mal awa. eth dan pot 800n packet 5k wage enne eth samahara dawasata ehemath nehe. Aluth mal kekulu samahara welawata welila yanawa.

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      ගෘහය ඇතුලෙ රස්නය වැඩි වීම, යොදා ගත් බීජ වල ගැටලුවක් , මයිටාවන්ගේ හානිය වගේ හේතු නිසා වෙන්න පුලුවන්.මොකද්ද හේතුව කියල මුල ඉදලම බලල ඕනි තීරණය කරන්න

  • @janakasampath6920
    @janakasampath6920 8 หลายเดือนก่อน

    ගොඩාක් pin ❤🎉

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 8 หลายเดือนก่อน

    ❤❤❤❤ගොඩක් 🙏

  • @raawaya8411
    @raawaya8411 ปีที่แล้ว +1

    Thank you for sharing

  • @km-vq1ue
    @km-vq1ue 11 หลายเดือนก่อน

    කොලපාට දැල් බිම්මල් ගෘහ යට සුදුසු නැතීද

    • @NatureAgro23
      @NatureAgro23  10 หลายเดือนก่อน

      Nehe. Eken sattunta yanna puluwan

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3ww 10 หลายเดือนก่อน

    Obsthumata godak sthuthiyi godak pin

  • @vipulchandika7134
    @vipulchandika7134 ปีที่แล้ว +1

    Sir සාමාන්‍යයෙන් 80g වගේ බර මල් පොකුරු තමා එන්නෙ. 150g වගේ ඒව නම් ආවෙ නෑ

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      Waga madyaye getaluwak eti. Netnam mal pipena gruhaye rasne wedi eti

    • @vipulchandika7134
      @vipulchandika7134 ปีที่แล้ว

      loku mal pokuru enawa sir echchara bara nane

  • @ashp8327
    @ashp8327 ปีที่แล้ว +1

    Sir බිම්මල් පොඩ්ඩක් වේලිලා වගේ වෙන්නෙ ඇයි

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว +1

      මල් පිපෙන ගෘහයේ රස්නය වැඩි වුනොත් මල් වේලිලා වගේ එන්නේ. නැත්නම් මයිටාවන්ගේ හානිය ඇති

    • @ashp8327
      @ashp8327 ปีที่แล้ว

      @@NatureAgro23 Thank u sir

  • @PrasathMahanama
    @PrasathMahanama 7 หลายเดือนก่อน

    Niyamai sr

  • @DulanjaliSiriwardana-cw2ln
    @DulanjaliSiriwardana-cw2ln ปีที่แล้ว

    මගෙ මල් තැන් තැන් වලින් කැඩිලා වගේ තියෙනවා සම්පූර්ණ නෑ මල් පිපිරෙනවා ඇයි ඒ

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      Mal pipena gruhaye rasne wedi unat ehema wenawa. Kata kapanna parakku unat mulin ena mal pokuru kipayak vikurthi venna puluwan

  • @kikmik9801
    @kikmik9801 11 หลายเดือนก่อน

    Waga mallen ena mala lokuwata pipenna ee ai

    • @NatureAgro23
      @NatureAgro23  10 หลายเดือนก่อน

      Waga madyaye getalu, getalu sahita bija yedima, gruhaya unusum wima.... nisa wenna puluwan