Ramiya With Coach Supun | Naden (නාදෙන්) | Grand Finale | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2023
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs
  • บันเทิง

ความคิดเห็น • 598

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi ปีที่แล้ว +1732

    Congratulations My brother Coach Supun and Ramiya 💎 This is Amazing ! You have a great future ahead Ramiya 🫶 Wishing you all the very best 🤩💖

    • @DS-rj4bw
      @DS-rj4bw ปีที่แล้ว +17

      Akki ❤

    • @Kalindhu_Music
      @Kalindhu_Music ปีที่แล้ว +12

    • @pubudubandara7293
      @pubudubandara7293 ปีที่แล้ว +20

      කංචි මැනික ❤ නුවර එනවනේද 🌹

    • @moureenfernando2487
      @moureenfernando2487 ปีที่แล้ว +20

      නවක තරු වලට ඔබ වැනි සුදක්ෂයින්ගෙ ඇගයීම් සහ පැසසුම් හරිම වටිනවා. Thank u my dear kanchi ... ❤❤❤

    • @CpW-jo9yx
      @CpW-jo9yx ปีที่แล้ว +7

      Kanchi ❤😊

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 ปีที่แล้ว +305

    සුපුන් පෙරේරා ......මිනිස්කමින් පිරි....හදවතේ ගායකයා ..

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 ปีที่แล้ว +395

    සුපුන් හරියටම අවබෝධ කරගත්තා තමන්ගේ තරඟකරුවාව. ඒකනේ මේ සාර්ථකත්වය .

  • @chaparanathunga89
    @chaparanathunga89 ปีที่แล้ว +163

    Coach සුපුන් රමියට එයාම වෙලා sing කරන්න ලොකු help එකක් දෙනවා. ඒකයි ඒගොල්ලොන්ගෙ ජයග්‍රහණය 🥵🔥

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +215

    තරඟකරු සහ පුහුණුකරු අතර තියන අවබෝධයේ හොඳම සලකුණ කෝච් සුපුන් සහ රමියා👍🏼🔥❤️❤️❤️

  • @maashi_9191
    @maashi_9191 ปีที่แล้ว +77

    5th coach අතිසාර්ථක ලෙස ඉදිරියෙන් ඉදිරියටම 😎❤️

  • @nishanihettiarachchi2080
    @nishanihettiarachchi2080 ปีที่แล้ว +89

    ඇත්තටම මේ දෙන්නගෙ bond එක හින්ද මයි දිනුවේ..Mr,Supun. ඉතාම නිහතමානී කෙනෙක් බවනම් අපි දැක්කා..ස්තූතියි ඒ නිහතමානී කමට ..දුප්පත් අහිංසක නිහතමානී කොල්ලෙකුට අත දුන්නට..🙏

  • @gimhanipoornima4049
    @gimhanipoornima4049 ปีที่แล้ว +149

    Coach supun රමියාව හොදටම තේරුම් ගත්තා . ඒකයි සාර්ථකත්වය ❤💛💚

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +704

    Coach supun රමියට මෙතන දිලිසෙන්න ඉඩ හදල දුන්නා , සුපුන් පොර වෙන්ඩ ගියේ නෑ , ඒක තමයි හොදම coach කෙනෙක්ගෙ ලක්ශනේ ... WELL DONE COACH AND RAMIYA ..

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว +47

      මම දාන්න හිතාගෙන අාව කමෙන්ට් එක.... සුපුන් අයියගේ පලවෙනි coach අත්දැකීම අතිසාර්ථකයි

    • @Ash-cl7hu
      @Ash-cl7hu ปีที่แล้ว +11

      Attha 💯❤

    • @bindushagunawardhana385
      @bindushagunawardhana385 ปีที่แล้ว +18

      ඇත්තටම ඒක හොද ආදර්ශයක් coach supun ❤

    • @sakunijms
      @sakunijms ปีที่แล้ว +6

      Very well said.... 🎉🎉🎉

    • @malipathirana8276
      @malipathirana8276 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

  • @Bhagyacbk
    @Bhagyacbk ปีที่แล้ว +415

    අනිත් කෝච්ලා විදිහට තරගකාරයා අදිද්දී පලදද්දී කෝච් සුපුන් තමන්ගේ තරගකාරයා විදිහට ඇදලා පැලදලා ඇවිත්... නියමයි..

    • @gunathilakarashmi1527
      @gunathilakarashmi1527 ปีที่แล้ว +5

      Ow eka maru

    • @hfv2751
      @hfv2751 ปีที่แล้ว +2

      Aka thama manussaka❤

    • @himashisanjana3063
      @himashisanjana3063 ปีที่แล้ว +9

      අනිත් තරඟකාරයන් විදිහට අනිත් කෝච්ලා කොහොමද ඇඳන් එන්න ඕනෙ. ? දන්නැති හින්දා අහන්නෙ. 😂

    • @nimodaperera8998
      @nimodaperera8998 ปีที่แล้ว +1

      Meka best costume supporter select Karanna competition ekak nemei.

    • @mangoren7065
      @mangoren7065 ปีที่แล้ว

      @@himashisanjana3063 fr 😂😂so stupid

  • @tR_13
    @tR_13 ปีที่แล้ว +79

    කොල්ලො වැඩියෙන් vote කරල relality තරග වලින් දිනවපු චරිතෙ "රමියා" ❤

  • @ouslkasun
    @ouslkasun ปีที่แล้ว +41

    මෙතන තියෙන වෙනස තමයි රමියා මල්ලගෙ style එක තෙරුම් අරගෙන ඒකට damages නොකර ඒ concept ඉස්සරහට ගන්න දීපු හොදම උත්සයක්.. අති සාර්ථකයි

  • @virajkalpana2642
    @virajkalpana2642 ปีที่แล้ว +205

    රමියා ඒ රැප❤ ආදරෙයි බන්. වොයිස් එකේ හැමදාම වෙනසක් කරා උබ. හිත හොද සැබෑම දක්ශයෙක් උබ. අපි හැමොන්ගෙන බලාපොරොත්තු ඉශ්ට උනා සුබ පැතුම් රමියා .❤🎉🤟🤟

    • @maliuvuv1874
      @maliuvuv1874 ปีที่แล้ว

      නිහතමානිම තරැවක්..❤❤❤

    • @maliuvuv1874
      @maliuvuv1874 ปีที่แล้ว +2

      ඒ කැපවිමට සුපුන් පෙරේරාට විශේශ ගෞරව පුර්වක ස්තුතිය..❤❤❤

  • @ireshalakmaliofficialversi5320
    @ireshalakmaliofficialversi5320 ปีที่แล้ว +60

    The voice eke හොදම සාදාරණ තේරීම තමයි රමියා.සුපිරි දක්ෂයෙක්.ඒ වගේම හැමෝගෙම ආදරය දිනා ගත්තු සුන්දර චරිතයක්.හදවතින්ම සුභ පතනවා.බුදුසරණයි !!!

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 ปีที่แล้ว

      රමියා දක්ෂයි ඒත් ඊට වඩ දක්ෂයො හිටියා

  • @amashakya1298
    @amashakya1298 ปีที่แล้ว +99

    කෝච් සුපුන් තමන්ගෙ කන්ටෙස්ටන් ගෙ ස්ටයිල් එකට ඇඳලා එයාගෙ විදිහට ඇවිත්❤ big shout for coach SUPUN . කෝච් රමියව හරියයම අල්ලගත්ත නිසා දෙන්නම ජයගත්තා..
    උපරිම සුබපැතුම් දෙන්නටම 💛❤️💚

  • @chaniduperera1739
    @chaniduperera1739 ปีที่แล้ว +223

    මචං උබ නම් පිස්සුවක්.හැකියාව, ඉදිරිපත් කිරීම,මනුස්සකම,පොලොව පය ගහල ජීවත් වීම.උබ පට්ටම පොරක් සහෝදරයා.ආදරෙයි හදවතේ අඩියෙන්ම❤️❤️🕺

    • @kutkur2518
      @kutkur2518 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @difislslls1580
      @difislslls1580 ปีที่แล้ว +2

      Ana ou harima ahinsaka nihatamani sundara ramiya adarai hada patlan❤❤❤

  • @ksanthiperera6474
    @ksanthiperera6474 ปีที่แล้ว +88

    ජෙසු පිහිටයි මම බලාපොරොත්තු උන කිසිම දෙයක් හරිගිල්ලා නැහැ එත මෙකනම් මම බලාපොරොත්තු උන ව්දියට හරි ගියා ජය වෙවා රම් යා ❤❤

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +190

    රමියා ..... ❤❤❤✌️ මේ වෙනසටයි අපි ආදරේ කොල්ලෝ ..... සියලුම reality තරු අතර වෙනස්ම තරුවක් .අතරමැද කඩා වැටෙන්න ගිය තරුවක් අත නොහැර අල්ලා ගත්තාට couch සුපුන්ට Thanks . 🙏❤ couch සුපුන්ගෙ හිතේ රමියා ගැන තියෙන්නෙ හරි ලස්සන අවංක ආදරයක් .ඒක හැම තැනකදිම අපිට පේනවා සහ දැනෙනවා.

    • @upul1684
      @upul1684 ปีที่แล้ว +4

      ඕව script බන්

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว

      Atthatama

    • @nimeshasanju7159
      @nimeshasanju7159 ปีที่แล้ว +1

      ​@@upul1684ow.mula idnma kuda voice wene kiyla tirnya krla iwrai. Eywa isrhta genawa. Script ekakta anuwa

  • @erandaisuru5599
    @erandaisuru5599 ปีที่แล้ว +35

    ඕක ඉවර පටන් ගන්නත් කලින් දන්නව රමියා තමා ගේම ගහන්නෙ කියල ❤️ සුපිරි කොල්ලො 🥀

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 ปีที่แล้ว +45

    Thank you Coach Supun මේ හිත හොද කොල්ලව දිනෙව්වට 🥰🥰🥰

  • @kmanil8689
    @kmanil8689 ปีที่แล้ว +47

    Bob Marley ගේ සින්දු අහපු අපි දැන් තැන්පත් අම්මලා. මේ ඇදුම් stage එක දැක්කම මට මතක් වෙන්නේ ඒ කාලේ munich නුවර තිබුනු show එකක tv දර්ශන ඒකේ Bob ඇදන් හිටීයෙත් ඔය වගේ ඇදුම්මයි. Good luck son.

  • @tharunimesha532
    @tharunimesha532 ปีที่แล้ว +118

    රමියට බැන්නට කෝ අනික් අයගෙ සින්දු වලට විව්ස්වත් නෑනෙ😁ට්‍රෙන්ඩිනුත් ඇවිල්ලා.ඒකෙන්ම තේරෙනවා මිනිස්සුන්ගෙ ආදරේ කාටද කියලා🌸❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +3

      මිනිස්සු කැමති වෙනස් දෙයක් කරන කෙනෙකුට. රමියා ඒක කරලා පෙන්නුවා.

    • @udarachandrasekara3786
      @udarachandrasekara3786 11 หลายเดือนก่อน

      ​@@dileesharabasnayake6881ල්

  • @welovecricket2582
    @welovecricket2582 ปีที่แล้ว +20

    ඒක හොදටම ගියා.. රැප් එක පැහැදිලියි සුපිරි.. ❤❤

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +121

    හැම සිංදුවක්ම ඒ රහට කියනවට වඩා සිංදු හැම එකම තමන්ගේ කරන් කියනවා කියන්නේ එසේ මෙසේ talent එකක් නෙවෙයි. reality තරු අතර වෙනස් තරුවක්. ආදරෙයි හදවතේ අඩියෙන්ම මචං ❤️🤟 ❤️💛💚

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 ปีที่แล้ว +27

    Sirasa did a great job by choosing supun as a coach. I think coach supun did his best for team. Congratzz Ramiya and this song will be a super hit 🎉❤

  • @sisirabimendrasingha1511
    @sisirabimendrasingha1511 ปีที่แล้ว +18

    සුපුන් අයියා ඔයා මාර හයියක් වුණා රමියට. රමියා ඔයාට බුදු සරණයි ඉදිරියට ම යන්න මොන බාධක ආවත්.

  • @chammisenani5358
    @chammisenani5358 ปีที่แล้ว +93

    5th coach අතිසාර්තක ලෙස ඉදිරියටම🎉

  • @dineshprasanga1491
    @dineshprasanga1491 ปีที่แล้ว +63

    සුපිරි වැඩක් සුපුන් &රමියා රැප 👌

  • @dineshsilva6920
    @dineshsilva6920 ปีที่แล้ว +61

    RAMIYA ❤️
    Supun Perera one of the best so far.. love from Japan 🇯🇵

  • @harryharsh
    @harryharsh ปีที่แล้ว +15

    කාලෙකින් හිත පිරෙන්න ප්‍රෆෝමන්ස් එකක් බැලුවා

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 ปีที่แล้ว +29

    ලෝකෙටම වෙනසක් කරපු කොල්ලෙක් අනිවා රමියා ශීහාන් අයියා වගේ මිනිස්සුන්ගේ හදවතේ ඉදියි...සුබ පැතුම් රමියා❤❤❤

  • @ksunc6353
    @ksunc6353 ปีที่แล้ว +30

    පේරාදෙණියේ කොල්ලෝ දෙයක් දෙන්නේ බොක්කෙන් ❤

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +12

    කෝච් සුපුන් ඇත්තටම හදවතින්ම ආදරෙයි රවියට ඒක අපිට සහතිකව කියන්න පුලුවන් රවියත් ගොඩක් ගොඩක් අදරෙයි සුපුන්ට අපිත් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාලා හැමොටම බුදුසරනයි සතුටුයි ගොඩක් ගොඩක් ගොඩක්

    • @uditha3637
      @uditha3637 ปีที่แล้ว +1

      අපි කප් එක ගත්තා වගේ

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +23

    හිතුවා වගේම රමියා ජයග්‍රහණය කරා. සුබ පැතුම් රමියා.🙏🙏❤️❤️
    ටික දෙනෙක් හිත රිද්දගෙන කියන ඒවා ගනන් ගන්න එපා. හුඟක් අය කැමති ඔයාට . Love you beach boy❤️❤️

  • @thusharigunasinghe3522
    @thusharigunasinghe3522 ปีที่แล้ว +7

    I can't stop watching this song everyday. What a combination coach Supun & Ramiya ❤💚💛
    Yeah man!!! You boys nailed it... you both are awesome!!! 😍
    Much love.... ❤

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +6

    ලස්සන ම performance eka මේක තමයි ගොඩක් ලස්සනයි ❤

  • @MrDison123
    @MrDison123 ปีที่แล้ว +5

    මට හිතෙන්නෙ මෙතන කෝච් රමියා.. ගෝලයා සුපුන් .. හරිම ලස්සනයි .. රෙස්පෙක්ට් කෝච් සුපුන් .. 🎉❤

  • @k.g.r.sampath
    @k.g.r.sampath ปีที่แล้ว +66

    2:02 -2:52 වගකීම් සහිත කැමරාකරණය සඳහා වන වෙහෙස තේරුම් ගත්තාද?.. ඔවුනට අප සැමගේ ප්‍රණාමය...❤❤❤

    • @ranganasirimanna735
      @ranganasirimanna735 ปีที่แล้ว +4

      අඩෝ. සිරාවටම දැන් තමයි note කරේ ඒක

    • @ghayanipremathilaka4662
      @ghayanipremathilaka4662 ปีที่แล้ว +3

      Yes...They did an amazing job...super....respect 💖✌️✨️👌👌👌

  • @sandaminidivya676
    @sandaminidivya676 ปีที่แล้ว +20

    සුපුන් සර් මිනුවන්ගොඩ ජනාධිපතියේ අභිමානය.නියමයි සර්❤️.රමී බ්‍රෝ ඔයත් සුපිරි.මේකනම් දිනන්නම ගහපු ගේමක්ම තමා❤️🔥

  • @pushpikamurage3526
    @pushpikamurage3526 ปีที่แล้ว +169

    🎉Wow, this video will pass 10 million views very soon❤ I cannot stop watching🎉🎉🎉 what a perfect combination Supun and Ramiya ✌

  • @niroshiabeydeera8210
    @niroshiabeydeera8210 ปีที่แล้ว +8

    Coach_ contestant combination at its best . Cannot stop watching this. Coach Supun you are the best ❤ . Thanks for bringing Ramia back on stage and making him win. I was wondering who this Supun Perera. Now I know. A great personality. I wish you both all the success 🎉

  • @gaveesharavindi8388
    @gaveesharavindi8388 ปีที่แล้ว +14

    මෙක සුපිරියක්❤ nice collab✌ රමීයා &සුපුන් ❤

  • @asangasampath2602
    @asangasampath2602 ปีที่แล้ว +10

    සුබ පැතුම් කොල්ලෝ රමියා ආදරෙයි හදවතේ අඩියෙන්ම❤❤❤❤

  • @chandrikawijeratne3627
    @chandrikawijeratne3627 ปีที่แล้ว +7

    සමහර අය කෝච්වත් වත් අභිබවා යන්න උත්සාහ කරනව.ඒත් රමීෂ් එහෙම නෑ.කේච් පසුපසින් යන ලස්සන ගමනක් තියෙනව. සුබ අනාගතයක් .කෝච් සුපුන් Respect you bottom of hart. 💞💞💞👏👏👏

  • @ravindumathew4544
    @ravindumathew4544 ปีที่แล้ว +8

    මේකනම් පිස්සුවක් බං..අවවාදයයි වශි වෙන සුළුයි..🎉🎉❤

  • @isuruwawewaththa3709
    @isuruwawewaththa3709 ปีที่แล้ว +6

    Trending නම් රමියා.. රමියා නම් Trending 🔥❤

  • @cahamothdewshan6117
    @cahamothdewshan6117 ปีที่แล้ว +8

    අම්මෝ ඔයානම් සුපිරියක් රමිය දැක්ක සුපිරිම කෙනෙක් බුදුසරණයි❤❤❤

  • @thiliniranawaka
    @thiliniranawaka ปีที่แล้ว +2

    නාදෙන් සිංදුව අහපු ලස්සනම විදිය.
    Thats the another level....
    Congratulations ramiya and couch supun

  • @pramodhahansika3311
    @pramodhahansika3311 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන්ම දිනන්න ඕනේ රමියා😊❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    මේ පාර වොයිස් sri lanka සුපිරි

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +4

    Supun still stable...that's wt called experience.. ramiya bit tird seems..but ramiya hit it too...supun amazing artist 🌹

  • @RNeloma
    @RNeloma ปีที่แล้ว +6

    Superb understanding and blend of voices. Best coach. Made Ramiya truly shine. Great choice of song. Hats off to coach Umariya for choosing him in the first place.

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 ปีที่แล้ว +13

    මට නම් ඊයෙ හොදම කෝච් පර්ෆෝමන්ස් එක

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +56

    වෙන තරගකරැවෝ අායතනයෙන් දෙන costume අැන්දා රමියා එයාගේ ස්ටයිල් එකට අැදුම් හදන තැනට ගෙනාවා නෙ❤

  • @janithadecosta9361
    @janithadecosta9361 ปีที่แล้ว +6

    සුපුන රමියට රමිය වෙන්න දුන්න කියලයි මට හිතෙන්නෙ.. රමියව බලෙන් තරුවක් කරන්න දෙයක් නෑ රමියට තමන්ව එළියට දාන්න දීල සුපුන් රමියට අනුව හැඩගැහිල රමියට පිපෙන්න උදව්කලා වගේ දෙයක් මට හිතුනෙ.. ඒ අතින් සුපුන සුපිරි මනුස්සයෙක්..

  • @According_to_gpt.
    @According_to_gpt. ปีที่แล้ว +4

    I watched this song countless times...wow..... fantastic job done by coach Supun together with Ramiya ❤❤❤❤❤❤❤❤❤❤

  • @PrabathKasun
    @PrabathKasun ปีที่แล้ว +5

    මේ නව පරපුර සංගීතය අලුත් කරන කාලයයි (කුහකNakiනාකිchichiyangeගේ*කට පයින් ගසා😂).
    ❤🤟 ❤💛💚.

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 ปีที่แล้ว +12

    We have a great respect for u coach Supun. U are the one who pushed him for this award.

  • @ritakern5733
    @ritakern5733 ปีที่แล้ว +25

    'Okaay'..Ramiya..you won the Voice Crown 2023 with your Voice Vibration..we loved and enjoyed it. You are the best no doubt.. yours is a special brand..keep it up..work harder to stay on top and continue to keep your brand alive

  • @amalisewwandiwedagedara1255
    @amalisewwandiwedagedara1255 ปีที่แล้ว +3

    Mind blowing! Super performance Ramiya and Coach Supun. All the best very best for your future Rami!

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    සුබ පැතුම් රමියා , Coach Supun

  • @ruvinimedagedara
    @ruvinimedagedara ปีที่แล้ว +3

    Coach Supun ❤ I'm a fan of your music. From Now on I'll be a fan of YOU. What humble, genuine character. Sumiran, You are also a lovable character ❤

  • @amrihaneef
    @amrihaneef ปีที่แล้ว +28

    2:10 the rap was just wow 🤩❤️🔥

  • @aravindamadurajithkumaraba797
    @aravindamadurajithkumaraba797 ปีที่แล้ว +5

    Excellent Coach.....Supun Perera....👍👍👍👍👍.
    Excellent Singer.........Ramiya......👍👍👍.
    Singing/ Music/ Combination / Rap/ Background/ Live Performance/ Dancing/ Presentation Very Good. Superior Performance.......

  • @dulajmadushanka7543
    @dulajmadushanka7543 ปีที่แล้ว +24

    පොළවෙ පය ගහල ඉන්න බොරු ආටෝප නැති සුපිරි හදවත් දෙකක් ❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    සුපිරි දක්ෂයෝ පස්දෙනෙක් .අතිව්ෂිෂ්ටයි පස්දෙනාගෙම ගායනය . අපි voice බැලුවා

  • @Music_on2023
    @Music_on2023 ปีที่แล้ว +7

    Srilankan Hiphop culture එක තවත් ලස්සන වෙයි ඔයා හින්දා❤️👀😗

    • @kmwgjayathilaka5691
      @kmwgjayathilaka5691 ปีที่แล้ว +1

      Srilankan Hiphop culture එක නවන් ලස්සනයි

  • @DS-rj4bw
    @DS-rj4bw ปีที่แล้ว +7

    Wow...
    Ramiya & Coach Supun..❤ amazing ❤🎉

  • @chamaramadhushanka4220
    @chamaramadhushanka4220 ปีที่แล้ว +6

    So beautiful.. Colourful performance!.. As always noticed, camera crew is doing amazing job here in this programme... I love the part from minutes 2:02 - 2:52 in this video.😍❤‍🔥

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +12

    මේකනම් fantastic වැඩක් සුපුන් අයිය ,රමිය ඔයාල දෙන්නගෙම voice &performance fantastic ❤️🔥
    නාදෙන් හොදම version එක මේක කියලත් හිතෙනව 😊
    සුපුන් අයියෙ ඔයාගෙ මේ නිහතමානීකමට ❤️ ඔයාගෙයි රමියගෙයි orginal duvat එකක් අහන්න මග බලාගෙන ඉන්නව ❤️

  • @Tecduviya
    @Tecduviya ปีที่แล้ว +2

    Congratulations 🎊 ramiya

  • @prasanna.desilva
    @prasanna.desilva ปีที่แล้ว +5

    Ramiya best of sri lanka 💚💛❤️🔥👊🇱🇰

  • @au9680
    @au9680 ปีที่แล้ว +2

    3:13 Umaria is soooo cute

  • @thilinidhanasundara8316
    @thilinidhanasundara8316 ปีที่แล้ว +7

    Coach Supun...❤ Another level coach..👌👌💥💥

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +11

    2:11 රැප් එක.....🔥🔥🔥

  • @Githa100-og4ig
    @Githa100-og4ig ปีที่แล้ว +2

    Ñiyamae lassanae eya ewara wanakal livie baluwa vot kala msg damma good adarei thawath ediriyate yanna ramiya oya kuwait geetha ❤❤❤❤❤❤

  • @maduherath1779
    @maduherath1779 ปีที่แล้ว +3

    Mama hithanawa coach nisa ramiya bebaluna ramiya nisa coach bebaluna💐❤️

  • @pushpikamurage3526
    @pushpikamurage3526 ปีที่แล้ว +4

    Supun chabba is very cute when dancing with Ramiya ❤

  • @mangoren7065
    @mangoren7065 ปีที่แล้ว +8

    Rameesh nailed the rap 😲😲🔥

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +7

    නියමයී රමියා කොච් සුපුන්🔥🔥🔥❤❤❤👌👌

  • @uditha3637
    @uditha3637 ปีที่แล้ว +7

    මේකනම් පිස්සුවක්
    මාරම ලස්සනයි ❤❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +8

    සුපිරියක් රමියා අය්යා ❤😊

  • @mindgame1904
    @mindgame1904 ปีที่แล้ว +40

    Salute to the Sirasa supporting crew to make such a crazy dance on the floor

  • @anurudhikaihalagama6138
    @anurudhikaihalagama6138 ปีที่แล้ว +3

    Great respect to coach supun, you are amazing, your support and talent help ramiya to achieve this🎉❤

  • @udanigunarathne6693
    @udanigunarathne6693 ปีที่แล้ว +5

    The best of this performance was Supun performed under Ramiya’s brand!!! 👍

  • @HAZE512
    @HAZE512 ปีที่แล้ว +35

    Supun as a coach is the most amazing thing in this competition ❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +5

      එයාගෙ Song selection එහෙමත් හොඳයි.

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +1

    Ahinsaka nihatamani sundara ramiya hadawatinma adarai awagama supunut harima hoda kanak obalata davi pihitai

  • @anuththara3467
    @anuththara3467 ปีที่แล้ว +3

    මේක නම් වශියක්...❤❤❤❤

  • @washishtaedirisinghe2177
    @washishtaedirisinghe2177 ปีที่แล้ว +5

    RAMIYA & SUPUN CONGRATULATIONS BROTHERS ,,OKEYYYYY❤️❤️❤️❤️❤️❤️

  • @island48
    @island48 ปีที่แล้ว +3

    රම්යා........හා.....හ..... මරෛ මරු.......... අති විශිෂ්ටයි Bro......
    ජය වේවා.

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +7

    හොදටම කලේ රමිසුපූ නේද❤

  • @itharaperera7672
    @itharaperera7672 ปีที่แล้ว +6

    Congrats Ramiya😎❤️

  • @shiromiarunatileka7071
    @shiromiarunatileka7071 ปีที่แล้ว +21

    ඒක වෙනම රහක් ! ශාහ් ! ඒ දෙන්නගෙ Romantic Vibration එක වෙනම ලෙවෙල් එකක! Fantastic Winning Performance Ramiya and Coach Supun ❤💛💚💯💥🤟💪

  • @rosesithara6772
    @rosesithara6772 ปีที่แล้ว +3

    This is Amazing ..Supun you did a great job..Ramiya..bravo..

  • @asokakh1563
    @asokakh1563 ปีที่แล้ว +3

    Subapethum ramiyooo hiru eken kepuwata sirasen dakshaya thooragaththaa
    Adarei sirasaaa
    Jayawewaaa
    Ramiyooo
    Subapethum❤❤❤❤

  • @vidmijayamanne340
    @vidmijayamanne340 ปีที่แล้ว +2

    Ramiii Ayya
    Just woooow 💯💯💯
    Amazing 🥺❤️🔥🔥👏
    Congratulations 🥳🥳🥳🥳✌️✌️💫💯 star ✨️

  • @meriscreativespace9418
    @meriscreativespace9418 ปีที่แล้ว +5

    Kochchara beluwath epa venna naaa❤❤❤❤🤩🤩🤩🤩🤩

  • @chillingwithlaki6599
    @chillingwithlaki6599 ปีที่แล้ว +2

    Congratulations Ramiya ❤🥂

  • @renukafernando2692
    @renukafernando2692 ปีที่แล้ว +7

    ❤️Supun & Rmaiya. Is the best. 👍👍👍

  • @dinushathilakarathne9748
    @dinushathilakarathne9748 ปีที่แล้ว +2

    Great..great combination.. no words to say... congratulations