සිංහරාජෙ දවස් 3 ක් | 3 DAYS NEXT TO A RAINFOREST |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • video shot on gopro hero 10 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 7775555
    99
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod , telesin light
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 964

  • @thesailorlk
    @thesailorlk  ปีที่แล้ว +294

    ඉක්මනින්ම තව video එකකින් සෙට්වෙමු ලමයි..ජයවේවා 😁✌️

    • @bashithathennakoon6320
      @bashithathennakoon6320 ปีที่แล้ว +2

      Jaya wewa🎉

    • @sanjeewabro8451
      @sanjeewabro8451 ปีที่แล้ว +1

      Gf පෙන්නුවේ නෑනේ ඉතින් එයා එක්ක ගියාට

    • @lahirulahiru6900
      @lahirulahiru6900 ปีที่แล้ว +1

      ජය වෙවා !!!🤟🤟🔥

    • @angelsu116
      @angelsu116 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 👌✌️❤️

    • @Chameeragamage
      @Chameeragamage ปีที่แล้ว

      jaya wewa aiye budu saranai...

  • @Lifewithmethu0317
    @Lifewithmethu0317 ปีที่แล้ว +69

    ප්‍රවීන කැමරාශිල්පිනී - සචිනි රොද්‍රිගෝ.😊😊
    ජය වේවා දෙන්නටම.good luck🙏❤️❤️

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan ปีที่แล้ว +36

    කන්ද උඩ Viewpoint එකකුත් ගහලා පහල සුපිරි රිසෝට් එකකුත් ගැහුවා නම්... සිරියමෙ සාරා.😍🔥

  • @dinugirl6118
    @dinugirl6118 ปีที่แล้ว +19

    අක්කා හැන්ගිලා හිටියට අපි අදුරගත්තා ❤️

  • @tharindudilshan8471
    @tharindudilshan8471 ปีที่แล้ว +26

    දවස් දෙකක කෑම vlog එකක් කිවුවත් වැරදි නෑ ඒකනම් 😁.කෑම ටික සුපිරි

  • @aroshanavibuthi1891
    @aroshanavibuthi1891 ปีที่แล้ว +21

    ඒලෙවල් කරලා ඇවිල්ලා මහන්සියෙන් ඉන්නකොට හම්බුන සුපිරිම වීඩීයෝ එකක් 🤟🔥

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว +11

    සුපිරිම පැත්ත ... කුඩාවට තිබ්බත් සුපිරි ම නාවාතැන.. සුපිරි ම කෑමටික.. සුපිරිම මිනිස්සු ... සුපිරි ම වතුර.. සුපිරිම චාරිකාවක් 😍😍😍😍😍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️😊

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +16

    අද වීඩියෝ එකත් නියමයි සිංහරාජෙ කියන්නනෙ ලෝක උරුමයක් පට්ට කැලයක් ජයවේවා bro

  • @kaweendya9131
    @kaweendya9131 ปีที่แล้ว +29

    අපේ ගමටම ඇවිල්ල නෙ....සුපිරී❤️‍🔥

    • @shanik49
      @shanik49 ปีที่แล้ว

      Kehed bn

  • @randunukumara7885
    @randunukumara7885 ปีที่แล้ว +34

    විභාගේත් ඉවර වෙලා ආපු ගමන් විවේක සුවයෙන් වීඩියෝ එක බලන මං... 😌❤️🔥✌️

  • @malakasiriwardhana7025
    @malakasiriwardhana7025 ปีที่แล้ว +17

    රොටියයි ප්ලෙන්ටියයි අලුතින් එකතු උන ඡීප් එකයි මරු❤️😍✌️

  • @travelcravings884
    @travelcravings884 ปีที่แล้ว +3

    රා බීල වෙරි වෙලා දැන් වැටෙනවත් එක්ක..😂😂😂ව්ලොග් එක එනකම් බලන් හිටියෙ අය්යෙ..සුපිරි විඩියෝ එක

  • @wimarshana9888
    @wimarshana9888 ปีที่แล้ว +33

    මෙක සුපිරියක් අයියෙ🥰🥰🍃 ජය වෙවා අයියෙ.. අපෙ අයියන්ඩීට ආදරෙ අය ලයික් එකක් දාන් යන්🥰🍃

  • @pavanudayanga2783
    @pavanudayanga2783 ปีที่แล้ว +10

    අපිත් ගියා මේ සතියේ සිංහරාජේ ලංකාගම ecolodge එකට 😍😍

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 ปีที่แล้ว +8

    අදත් වෙනද වගේ ම මාර ආසවෙන් බලන් හිටිය.හැමදාම වගේ අදත් සුපිරි.ඉවර වෙනකන් දැනුනෙවත් නෑ වෙලාව යන්ව.මාර මානසික නිදහසක් ඔයාගෙ වීඩියෝ වලින් අපිට දැනෙන්නේ අයියේ.ගොඩක් ආසවෙන් බලනව.pejero එක නිසා තවත් ආසාව වැඩි.
    Thank you ඔයාගේ අත්දැකීම් අපි එක්ක බෙදා ගන්නවට. බුදුසරණයි අයියේ.
    කැමරා කරපු කෙනා හැන්ගිලා හිටියට අපි අදුර ගත්තා.
    අක්කගේ driving නම් මරු. කලින් වීඩියෝ වලින් දැකල තියෙනවා😍😋

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 ปีที่แล้ว +15

    ටිපිටිප් වලින් කැමරා කරු අඳුන ගත්තා 😁❤️

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว +8

    ලංකාවේ සුන්දරම පරිසර පද්දතියක් සිංහ රාජය හරිම නිස්කලංකයි එ වගේම ආදරෙන් කාරැණික ඉල්ලිමක් කරනවා සංචාරයට යන අපේම අයගෙන් අඩුම තරමේ ටොෆි කොලයක් වත් දාන්න එපා එ සුන්දර පරිසරට එ වගේම කිසිම ගහ කොලකට හානි කරන්න එපා හදන සිසෝට් එකත් පරිසර හිතකාහිව ගස් ⁣වැල් වලට හානි නොවන ආකරයෙන් පරිසර හිතකාමිව කරන්න 🙏🙏🙏

  • @FaffGsvgs-pc6vq
    @FaffGsvgs-pc6vq 9 หลายเดือนก่อน +1

    ඔයාගේ.විඩියෝ බලන්න දැන් මම ඇබ්බැහි වෙලා මල්ලී.පට්ට ලස්සනයි ලංකාවට යන්න හිතෙනවා අපිත් ඔයා සමග ඒ ගමන ගියා වගේ හැගිමක් දැනෙනවා

    • @thesailorlk
      @thesailorlk  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +12

    මෙතනට නම් යන්නම ඕනේ තැනක්, ඒ සුන්දර වටපිටාව වගේම, හදපිරි ආගන්තුක සත්කාරයත් බොහොමත්ම වටිනවා, එයාලට ඉක්මනින් ව්‍යාපාරය පටන් ගැනීමට වාසනාව ලැබේවා....ස්තූති පුතා තවත් ලස්සන වීඩියෝවක් අපිට පිරිනැමීම වෙනුවෙන්...ජය වාසනාව 🌄🌻❤️

  • @tharinduferndo8974
    @tharinduferndo8974 ปีที่แล้ว +2

    දොළෙන් නාලා ....රා කට්ටක් ගහල ඌරුමසුයි මයියොක්කයි කනව කියන්නෙ...වෙනම සැපක්😍😍

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h ปีที่แล้ว +5

    අද වීඩියෝ එක හරිම ලස්සනයි කෑම ටික මරු 🙃ඔයාටත් කැමර් මල්ලිටත් බුදුසරණයි හැමදාම පරිස්සමින් ඉන්න

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc ปีที่แล้ว

      කැමර කරේ මල්ලි නෙවේ. 😁 sailor අයියගෙ girl friend 🥲 mrs. Sailor

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +3

    Hello hello goood morning හරිම ලස්සනයි ඒ වචන ටික

  • @randikasameera5275
    @randikasameera5275 ปีที่แล้ว +4

    රෝටියි නයි මිරිස් සමිබෝලෙනමි sailor .. sailorනමි ඌරැ මස් . ඒ දෙක කියන්නේ ආත්මිය බැදිමක් නේ sailor මහත්තයෝ 😁😁 සුපිරි විඩියෝ එක bro .. කෙල ගිලින්ට එපා කීවට කොහොම ඉවසන්නේ දෙයියෝ. බොහොම අමාරැවෙන් ඉවසන් හිටියේ.. 😋😋 ගම මතක් උනා..හාමිනේ පෙන්නුවෙි නැතිඋනාට කමක් නෑ😁😁 දෙන්නාට ජයවෙිවා 💖💖

  • @nawodaudayanga8009
    @nawodaudayanga8009 ปีที่แล้ว +9

    📍📍📍📍📍📍📍📍📍📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️ එහෙම දේකට කියනවා නෙවේ.. කෝ අයියා මෙලාන් ශාන් අයියලා ........... ඉස්සර නම් සෙට් එකත් එක්කම ලස්ස්න ව්ලොග් ආවා 🖐️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      එයාල රස්සාවත් එක්ක busy

  • @ImAJp997
    @ImAJp997 ปีที่แล้ว +4

    අන්තිම රා ටික බිලා ඉවර වෙද්දි මලිත් අයියගෙ හිනාව 😂 ඒක නම් මරු ආහ් 🤭❤️
    රා power තමයි chicken beef වගේ පෙනුනෙ 😂

  • @manjulaherath5509
    @manjulaherath5509 ปีที่แล้ว +1

    Ammo ekama tikanm pissu hadenwa video eka supiri 😘

  • @asithaasitha2533
    @asithaasitha2533 ปีที่แล้ว +8

    මම කලින් වීඩියෝ එකේදි කිව්වනෙ කෙල්ල එක්කන් යන්න කියල 😂😂 අද කෙල්ලෙක් එක්කන් ඇවිත් නියමයි අයියා රට වටේම සංචාරය කරන්න දෙන්නටම ශක්තිය ලැබේවා බුදුසරණයි

  • @raviensanjaya6051
    @raviensanjaya6051 ปีที่แล้ว +3

    නියමයි 👌 👍 වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් ❤️❤️❤️ එඩිට් කරාට වැඩක් නෑ Nice try ටිපිටිප් වලින්, සීට් එක උඩ තිබ්බ බෑග් එකෙන්, බාදුරා මල් ලගදි කැමරාමන් මාට්ටු ❤️❤️❤️ ජයෙන් ජයම වේවා 🎉🎈🎊

  • @akashakash-vk2ww
    @akashakash-vk2ww ปีที่แล้ว +10

    කැමරාව අරන් එනකොට ශේපට මාරු වෙන සීන් තමා ආතල් 😹😹😹😹😹

  • @pathumchandana8451
    @pathumchandana8451 ปีที่แล้ว +1

    අඩේ ඒ කෑම වර්ග රා කෙල ගිලෙනවා.පට්ට ආ

  • @ayunkrishmal9367
    @ayunkrishmal9367 ปีที่แล้ว +8

    කැමරාකාරතුමිය හරියට අල්ලන්නෑ කැමරාව😂❤️

  • @priyankadissanayake3068
    @priyankadissanayake3068 ปีที่แล้ว +1

    හැමෝටම යන්න අපහසු තැන් පෙන් වීම අගෙයි සුපිරිම ලස්සනම වැඩක්👍👍♥️♥️♥️♥️

  • @pubuduchamara5611
    @pubuduchamara5611 ปีที่แล้ว +15

    බත් කනකොට පොඩ්ඩක් වැදිලා වගේ ඉදියෙ නේද දවල් 😄🔥

  • @lenatmendis7003
    @lenatmendis7003 ปีที่แล้ว +1

    ජයවේවා

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว +7

    ඔය වන සුන්දරත්ව මරු අයියෙ.. සාමාන්‍යෙන් ලංකාවෙ මුහුදට කිලෝමීටර් 5ක විතර ගොඩබිමට වෙන්න වගේ ඉඩම් වලත් හැදෙන ශාක වර්ග තියනව.. දං වෙරලු බෝවිටිය,කිරිල්ල ඇඹිල්ල එරමිනිය වගේ ශාක.. ඉස්සර අපෙ ගෙවල් පැත්තෙ තිබ්බා.. දැන්නම් ඉඩම් කෑලි දෙකක් තියනව ඉතුරු වෙලා ආසාවකට දකින්න ඔය කියපු ජාතියේ එක ගහක් නැ..පොඩි කාලෙ එක්ක ඕව මතක් වෙනකොටත් මාර ආසයි..දැනටත් සමහර පැති වලට ගියහම දුරින් දුරින් වෙන්න ගෙවල් තිබ්බට ඔය ශාක තියනව.ගෙවල් හදන හැදිල්ලට ඕව නැති වෙන දවස වැඩි ඈතක නෙමෙයි.

  • @Ashen3231
    @Ashen3231 ปีที่แล้ว +1

    මේ vedio එකත් සුපිරියක් අයියෙ ❤
    Vedio එකක් එනකම් බලන් හිටියා විතරයි .
    ජය වේවා !!!🤙👍🙏

  • @suduputha5047
    @suduputha5047 ปีที่แล้ว +3

    දෙනියාය මගේ ගම ආදරෙයි♥️😍 හැමදාම

  • @lxxv3305
    @lxxv3305 ปีที่แล้ว +1

    Niyamai aiya jaya wawa ❤️💚❤️

  • @psruwan7318
    @psruwan7318 ปีที่แล้ว +4

    තිරයේ පිටුපස වීරයා අක්කා වගේ❤️ එක තැනක අක්කා කතා කරන සද්දේ ඇහුනා😁

  • @kasunchandimal2826
    @kasunchandimal2826 ปีที่แล้ว +2

    නියමයි අයියේ🖤🍃😍 ජය වේවා...🥰❤️

  • @nipunchinthaka3626
    @nipunchinthaka3626 ปีที่แล้ว +6

    අපිට ඉතින් ගොඩක් සතුටුයි මොකද අපි නොනදන්න තැන් පෙන්නල දෙනවට 🥰🥰🥰🥰

  • @upekindeepa1233
    @upekindeepa1233 ปีที่แล้ว +1

    ලස්සන විඩ්යො එකක්
    තවත් විඩ්යො එකක් ඔයාට
    පුලුවන් ඉක්මනින්ම
    දාන්න බුදු සරනයි අයියා💚❤️💚

  • @hiru8909
    @hiru8909 ปีที่แล้ว +3

    අපි ඉන්න පැත්තට ආපු එක ගැන සතුටුයි brother ❤️

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว +1

    මාරම ප්‍රියමානපයි බං උඹ ඉදිරිපත් කරන විදිහ පිටරටක ඉදන් බලද්දි ලංකාවේ කැම එහෙම දකිද්දි මාරම ෆීලින් එකක් ඒක

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +3

    සුපිරිම ප්ලේස් තමා අයියෙ .රා බීල අර දොලකින් නෑවම වෙරි හිදෙනව සෙනිකව 😂

  • @chandimaindrajith
    @chandimaindrajith ปีที่แล้ว +2

    ❤️❤️

  • @mrfoxgamer1-w3t
    @mrfoxgamer1-w3t ปีที่แล้ว +8

    9:20 වීඩියෝ එක නම් සුපිරියි 💞👑ඒත් අයියෙ තොප්පිය දාගෙන කෑම කන්න එපා ඒක කෑම වලට කරන අගෞරවයක් 🙂මේ ලෝකෙ කොයි තරම් මිනිස්සු ඇතිද ආහාර නැතුව බඩගින්නෙ අපි කෑම වලට ගෞරව කරන්න ඉස්සර මිනිස්සු නම් ආහාර ගනිද්ද සෙරප්පු දෙකක් වත් දාන්නෙ නෑ 🙂 මම කියපු දේ වැරදියට තේරුම් ගන්න එපා🙂 වීඩියෝ එක ලස්සනයි💚

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +18

      කෑම අහක නොදා කන එක තමයි මම කෑම වලට කරන ගෞරවය ..නැතුව කොහෙවත් තියෙන තොප්පියක් නෙමෙයි මල්ලි ✌️

    • @rahulrumesh817
      @rahulrumesh817 ปีที่แล้ว +2

      දූපතෙන් ගොඩ පලයන් පුතා

    • @then4355
      @then4355 ปีที่แล้ว

      තොප්පිය නිසා කෑම වලට අගවුරවයක්, සිරාවට 😂

    • @niroshanshashiprabath5549
      @niroshanshashiprabath5549 ปีที่แล้ว

      😂😂😂

    • @maheshsewwandi4211
      @maheshsewwandi4211 ปีที่แล้ว

      මේ වගේ හිතන උනුත් 21 වන සියවසේ ඉන්නවා😂

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva ปีที่แล้ว +2

    අද තමා නිවාඩුවක් හම්බුනේ බලන්න❤❤❤❤

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 ปีที่แล้ว +6

    විඩියෝ එකක් එනකන්මයි බලන් හිටියේ අයියේ පරිස්සමෙන් ඉන්න කරන කියන සෑමදේයක්ම සාර්ථක වෙන්න ඔනේ අයියේ බුදු සරණයි වීඩීයෝ එක පට්ට 👍👍❤️❤️❤️❤️❤️

  • @slfreefirelahiya4894
    @slfreefirelahiya4894 ปีที่แล้ว +1

    🇱🇰💫💯

  • @Sjtgeseeker
    @Sjtgeseeker ปีที่แล้ว +3

    Part 02 nathuwa eka para dunna ekanam watinawa ❤️

  • @lalsuriya6249
    @lalsuriya6249 ปีที่แล้ว

    oyath ekka arwanam apitath kanna tibuna patta kemak, jayawewa,suba gaman.

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash ปีที่แล้ว +6

    අයියගෙ වීඩියෝ භාවනාවක් වගේ🥵❤️දානකම් බලන් හිටියේ

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว +1

    Video එක බලල ඉවරයි.. මරු වීඩියෝ එක සුපිරී.. ❤️

  • @tharushisewwandi2001
    @tharushisewwandi2001 ปีที่แล้ว +3

    අල්ලපු ගමට නේ ඇවිල්ලා තියෙන්නේ ❤👌

  • @sanjiwahettiarachchi6698
    @sanjiwahettiarachchi6698 ปีที่แล้ว +1

    සුපිරි මචන්

  • @Kyrie97
    @Kyrie97 ปีที่แล้ว +4

    Bro was just eating stuff in the whole entire video😋😂 Thats definitely a vibe man! Enjoy! Much love❤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Gained few kilos as well..glad you enjoyed man..thanks 😁

  • @madurankaramagiri9273
    @madurankaramagiri9273 ปีที่แล้ว +2

    Supirii...✌✌

  • @malithi103
    @malithi103 ปีที่แล้ว +3

    video ඒක පට්ට 😍 මස් රසයි කියන්න හොද නෑ පව් 🥺

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 ปีที่แล้ว +2

    අනේ අයියා මාරම ලස්සනයි නැන අයියා හරි නිස්කලංක පරිසරයක් අයියා කෑම ඉතින් කියලා වැඩක්නැ අයියා කිතුල් රාත් රස බැලුවා නෙද අයියා වෙරි උන්නැද්ද වීඩියෝ ගොඩක් ලස්සනයි සරණයි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියා 🌱🌳😘😘😘😘😘❤️❤️❤️❤️❤️💞💞💞💞💞😍😍😍😍😍

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Thankyou malli ❤️💚

  • @rawithudeepa
    @rawithudeepa ปีที่แล้ว +3

    මරැ මරැ⁣ නේ 😍❤️

  • @shehanalles6932
    @shehanalles6932 ปีที่แล้ว +1

    නියමයි අයියේ ජයවේවා...❤️🔥💚💚❤️🔥🔥

  • @akilaabeywickrama3550
    @akilaabeywickrama3550 ปีที่แล้ว +3

    එනකල් බල්න් හිටියේ 🔥😍❤️

  • @chandimakaluarachchi
    @chandimakaluarachchi ปีที่แล้ว +2

    සුපිරියක් තමයි. 💪💚
    නහය උඩ තියන රතු ඩොට් එකට Camera Womam වගකියන්න ඕන කියල තමයි හිතන්නෙ. 😁

  • @hv1451
    @hv1451 ปีที่แล้ว +3

    මේ පාර විඩියෝ එක බලලා ඉවර වෙද්දි මාරම බඩගින්නක් ආවා😂

  • @ajithvithanage6540
    @ajithvithanage6540 ปีที่แล้ว

    ela kiri malli.......keep it uplllll

  • @underthejapansky5218
    @underthejapansky5218 ปีที่แล้ว +14

    කැමරමන් කතා කරන්න ඕන නෑ😂ටිපිටිප් පැකට් එක ඔක්කෝම කතා කරා😍

  • @sanathduminda4607
    @sanathduminda4607 ปีที่แล้ว

    කිතුල් රා සමග වල් ඌරුමස් ...ම්.. ම්....ම්..මරු මරු..සුපිරි ..👍👍👍

  • @phoebed13
    @phoebed13 ปีที่แล้ว +3

    Adee !! 😍😍 He has come to my hometown-DENIYAYA 😍😍

  • @PraDeeYa_
    @PraDeeYa_ ปีที่แล้ว +1

    දිව්‍ය බෝජන 🌚♥️

  • @RK-oq3bx
    @RK-oq3bx ปีที่แล้ว +4

    Thank you for the free pass visit to Singaraja national park through your camera views.
    I wish that you can add the English title as you did in your earlier videos. What were the meats served to you at the guest house? Valluru muss? I knew Raa is for the toddy.
    I was excited to see the plant that eats insects, a tube designed with a cap to seal it.
    Forgotten its botanical name.
    Thank you, Puththaa🙏

  • @mmaxgames5777
    @mmaxgames5777 ปีที่แล้ว +1

    දෙනියාය ට මෙහා නෙළුව ලංකාගමත් බලන්න කෑම්ප් කරන්න සුපිරි

  • @kdes1212
    @kdes1212 ปีที่แล้ว +3

    මල්ලි පුළුවන්නම් resort එක හදන අය දැනුවත් කරන්න ගොඩනැගිලි හදනකොට සොභාසිරියට හානියක් වෙන්නේ නැතිවෙන්න් හදන්න කියලා,දැන් උඩ ඉඳන් කොළ පාටට යයම පෙනකොට හරි ලස්සනයි නමුත් ඒ මැදින් ශීට් වහලවල් ඒ අසිරිය විනාස කරනවා, නුවරඑළිය පැත්තෙත් ඒදේමයි, හෝටලේ ඉඳන් එලිය බලනකොට ලස්සනයි උඩ ඉඳන් හෝටලේ පේනකොට මොණරගේ පුප වගේ.

  • @dilmisanjana2567
    @dilmisanjana2567 ปีที่แล้ว +1

    සුපිරියක් තමා ඉතිම්❤️

  • @MotivationstorY995
    @MotivationstorY995 ปีที่แล้ว +3

    දැන් නම් අබ්බැහි වෙලා ඉන්නෙහ්🤴🥺

  • @lalanifaure744
    @lalanifaure744 7 หลายเดือนก่อน

    Thank to your visit to Sinharaja Forest! at least now Iknow the place, Srilanka is beautiful and very rich in nature.

  • @Reverb_Lk
    @Reverb_Lk ปีที่แล้ว +11

    Sailor නම් රොටී
    රොටී නම් sailor
    ❤️❤️❤️❤️❤️❤️

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 2 หลายเดือนก่อน +1

    අලුත් ව්ලොග් එකක් නැති නිසා ඉතින් මේව බල බල දිවි ගෙවනව 🥲👍

  • @navodvimukthi5143
    @navodvimukthi5143 ปีที่แล้ว +3

    අපේ ගම ❤️

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 10 หลายเดือนก่อน

    🙏❤👍 ආසයි ආදරෙයි අපේ මහත්තයා හරිම සතුටුයි ළස්සණයි වීඩියෝව ඔයා ගේ වැකේෂන් එකේ හොඳට සතුටු වෙන්න ළැබුණ තැනක් හැමදෙයම දදැක්කා වීඩියෝ වෙන් නවාතැන නාන ස්ථාණ කීපයක්ම දැක්කා රා බොන්නත් ළැබුණා ගහේ බඩු කෑමත් හොඳයි ඔබ තුමාට සැළකූ එතුමන්ළා ටත් ස්තුති මම දැකපු හැම වීඩියෝවකම කෑම කද් දී ආශාවෙන් හොලා ගත්ත ආශාවෙන්ම කාපු දෙය තමයි සැරම සැර මිරිස් කොච්චි ඒ වගේම අව්මිරිස් සම් බොළය රොටී සමඟ වැඩියෙන්ම කනවා දැක්කා සැර නැද්ද අප්පා නයි මිරිස් එහෙම තව ඔය කෑම කණ සෑම මොහොතකම මිරිස් කරළ් අමුවෙන් කනවා වගේම සුදු ලූණුත් කෑමට පුරුදු වෙන්න කොළෙස්ටරෝළ් වළට එහෙම හොඳයිනේ නැවේ දී කෑම සැර නෑ නේද ඉතින් නිවාඩුව ඇවිත් සතුටු වෙන එක තමයි ඉතිරිය ඔබ තුමා යම් ආස්වාදය ක් ළබණවා වගේම බළණ අයත් සතුටු වෙනවා ඉතින් ආදරෙයි හැම දාමත් සතුටින් ඉන්න දළදා හාමුදුරුවන්ගේම පිහිටයි දයාබර ඔබ තුමාට 🙏❤👍

  • @sarojdissanayake
    @sarojdissanayake ปีที่แล้ว +5

    අක්කව දැක්ක අය මේ කොනට 🙂

  • @randunukumara7885
    @randunukumara7885 ปีที่แล้ว +2

    මඤ්ඤොක්කා කන්න මස් එක්ක පොල් ටිකකුත් තිබ්බනං මරේ මරු... 🤤😋

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +11

    මම හිතුවෙ කලවාන පාරෙන් කියලා,,⁣ ඔන්න මමත් බලනවා දැන්.....ලස්සනයි නේද ඔය පැත්ත.....

  • @sriabeysinghe1062
    @sriabeysinghe1062 ปีที่แล้ว +2

    ඒලෙවල්ස් කරද්දි මමත් ගියා පාසලන් හරිම සුන්දර අදටත් සුන්දර මතකයක්

  • @sanjayaprabath5141
    @sanjayaprabath5141 ปีที่แล้ว +5

    ටිපි ටිප් කාපු 📷කැමරා තුමිය නම් කර.. රොටී ටෝකන් පතක් දිනාගමු......🤗🤗🤗🌯

  • @dishanimalka9725
    @dishanimalka9725 ปีที่แล้ว +1

    Supiriyak thamai ithin mekath❤❤️‍🔥
    Akkath gihin wagei😅❤️‍🔥

  • @nikithsamalka5891
    @nikithsamalka5891 ปีที่แล้ว +6

    ඔය නයිමිරිස් එක අපේ ගෙදරත් තියේ😂😂😂 කෑවම දුම් විසි වෙනවා🥴❤️

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      නයි මිරිස් වරග දහයකට කිට්ටුවම මන් ලග තියෙනවා 🤟

  • @RAJITHA-o6w
    @RAJITHA-o6w ปีที่แล้ว +2

    කෙල ගිල ගිල බැලුවේ🥺❤️

  • @genz2210
    @genz2210 ปีที่แล้ว +8

    අද නං කොත්තුව කලින්ම ගෙනල්ලා තියාගත්තා😋🙃
    ඇති යාන්තං පැයකට හදපු එක කොත්තුව පැයකට දික් වෙනවා😂

  • @malindudarshana
    @malindudarshana ปีที่แล้ว +2

    කිතුල් ගස් යට ඉදන් උඩ බලන්න එපා.. ඇයි කියල අහන්න එපා.. බලන්න එපා..

  • @dinukanirmal2625
    @dinukanirmal2625 ปีที่แล้ว +5

    කොච්චි කන එක තමයි වීඩියෝ වල බලන්න ආසම 🤭😉 වීඩියෝ එක නියමයි අයියා ❤❤

  • @omiyabro
    @omiyabro ปีที่แล้ว +1

    අපේ ගම් පළාතෙ බන් ඉතින්

  • @lakshithadilhan.7839
    @lakshithadilhan.7839 ปีที่แล้ว +3

    අය්යාගේ මිරිස් කෑම තමා කෑම 💔😹

  • @manojrathnayake9177
    @manojrathnayake9177 ปีที่แล้ว +1

    Wadila inne hode✌️👍👍😁😁😁😁

  • @poojanaometh7188
    @poojanaometh7188 ปีที่แล้ว +3

    ❤️

  • @tharushadimalka4679
    @tharushadimalka4679 ปีที่แล้ว +2

    hello hello good morning ❤️ ඒක මරු ඈ 🤗

  • @danukachathuranga1252
    @danukachathuranga1252 ปีที่แล้ว +3

    Oyawa contact karaganna num aka dannako

  • @dinukarukshan6523
    @dinukarukshan6523 ปีที่แล้ว +1

    Good morning kiyna eka thamai bro ptta❤❤😁

  • @tharanganiroshan
    @tharanganiroshan ปีที่แล้ว +3

    රෝටී තමා කොහෙගියත් ජාතික ආහරේ😂😂😂

  • @chathuryathathsarana9265
    @chathuryathathsarana9265 ปีที่แล้ว +2

    අදත් සුපිරියක්..❤️🤟