මේඝගිරියට ඉසුරුමුනිය කියලා ඉසුරුමුනියට වෙස්සගිරිය කිව්වම කවදාවත් නියම වෙස්සගිරියක් හොයන්නෑ නෑමයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • The place which was named as vessagiriya is located at the road front of old kurunegala Anuradhapura road .
    It is an old aaraama complex built by king dewanam piyathissa in 3rd century Bc.
    A rock inscription found from the place has mentioned that the name of the place is
    Bo upulwan kasupgiri .
    But chulawamsa mentioned that king Kashyapa 1 has renamed the issarasamanaramaya as Bo upulwan kasupgiri viharaya as the tribute of his daughters who were named as Bodhi and Uppalawanna .

ความคิดเห็น • 104

  • @smgnanaratna3092
    @smgnanaratna3092 หลายเดือนก่อน +10

    හොද වීඩියෝවක් සමාජමාද්‍යයෙන් අද වනවිට සමාජ පරිවර්තනයක් සිදු වෙමින් පවතී බුදු පියාණන් මේ හෙල බිමේ උපන්නාය යන මතවාදයත් සමග අපේ පුරාවිද්‍යා ඉස්තාන සෙවීම ගැන ප්‍රොබෝදයක් ඇතිවීතිබේ ඉස්තූතියි ඔබ තුමියට

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      Ipaduna bola ammage kimbe 😀🤑😜😛🤪😝

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 หลายเดือนก่อน +13

    අපේ රටෙ මිනිසුන් මුදලට වැඩ කරනවා මිසක් තමන් ගන්නා මුදලෙ වටිනාකමට සේවයක් දෙන්නෙ නැහැ. වෙහෙස වෙන්න කැමති නැහැ. ඔබතුමිය මොන තරමි වැදගත් වැඩ සටහනක්ද කරන්නෙ. සාක්ෂි සහිතවම ඔප්පු කරනවා. අපෙ පාලකයො නිදි. පුරා විද්‍ය දෙ. නිහඩයි. රට ගැන දුකයි. සමහර මිනිසුන් සත්‍ය පිලිගන්න කැමතිම නැහැ. ආගම අදහන හාමුදුරුවරුත් නිහඩයි. ඔබතුමිය වැනි උගත්, බුද්ධිමත් , ගවේෂනාත්මක පිරිසක් තමයි වැඩි විය යුත්තෙ.ඔබතුමියට ස්තූතියි අපට සත්‍ය දැනුම ලබා දෙනවාට. සැම සුවපත් වේවා

  • @sumudubhashini2806
    @sumudubhashini2806 หลายเดือนก่อน +11

    අගය කල යුතුය. ඉතාම හොද වැඩ සටහනක්..

  • @nimeshadithya8536
    @nimeshadithya8536 หลายเดือนก่อน +10

    හොඳ වැඩසටහනක්

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 หลายเดือนก่อน +7

    ස්තූතියි ඔබට

  • @anushatissera5233
    @anushatissera5233 หลายเดือนก่อน +3

    ඔබේ විස්තර ඉතා වටිනවා. අපි නිකම්ම බලාගෙන යනවා මිසක් ඔවැනි තැන්වලට ඇවිදින්නේ නෑ. ඔතනට ඉස්සරහින් වෙලදාමේ යෙදන්නේ කවුද කියාත් බලන්න. ඔවුන් මේ තැන පදින්චිව ඉන්නා බව දුටුවා. මේත් ශුද්ධ නගරය නේද?

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045 หลายเดือนก่อน +11

    සිතුල් පහුව තමයි නියම මිහින්තලය. මුවා නෙවෙයි ගෝනා බවත් මතක තබා ගන්න. ස්වර්නමාලි චෛත්‍යය රැහුනේ

    • @somathilaka9726
      @somathilaka9726 หลายเดือนก่อน

      ඔයාට හෙල බස හරියට කථා කරන්න අමාරු ද මැඩ

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน +1

      ගොනෙක් තමා මුවා නෙවෙය් ඇත්ත

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      සිත් පබ්බථ ගැන නිවැරැදි විග්‍රහ අට්ඨකථා වීමංශ ශාක්‍ය පුත්‍ර channel එකෙන් බලන්න
      ඒ කාලේ zebra ලංකාවේ හිටියා...zebra තමයි මුවා...ගෝන ලොකු සතෙක් ඒ කාලේ

    • @Helaya188
      @Helaya188 หลายเดือนก่อน

      ජය ශ්‍රී ❤🎉

    • @Helaya188
      @Helaya188 หลายเดือนก่อน

      ​@@user-nn9wm8js5dජය ශ්‍රී ❤🎉

  • @KeerthiAbe
    @KeerthiAbe หลายเดือนก่อน +13

    මගද දෙගම කල පුරා විද්‍යාව.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน +1

      ලංකාවේ අකුරු වම් සිට දකුණට වගෙම දකුණේ සිට වමට ලියා ඇත බ්‍රාහ්මී අක්ෂර වලින්
      මගධ ඇළ ක් ගැන ත්‍රිපිටකය...හෝ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා ද

    • @KeerthiAbe
      @KeerthiAbe หลายเดือนก่อน

      @@nimeshadithya8536 දෙගම ඇළ ක් ගැන ත්‍රිපිටකය...හෝ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා ද

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      දෙගම alak ගැන සෙල්ලිපි තියෙනවා

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka หลายเดือนก่อน +11

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිලිගන්ඩ බෑ.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      Katata poddak ganinko ganiyee 🤑😜😛🤪😝

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 หลายเดือนก่อน +1

    සවිස්තරාත්මක වීඩියෝවක්. ඔබතුමියට ස්තුතියි.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 หลายเดือนก่อน +1

    පත්වන ජනාධිපති කෙනෙක් මෙවැනි පුරාවස්තු සංරක්ෂණය කර දේශීය විදේශීය සංචාරකයන්ට නරඹන්න පහසුකම් සලසා දීම ඉතා වටිනා සත් ක්‍රියාවක්

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +7

    මිස් ඔබතුමියලා තමයි මෙ දෙශයට ඉන්න නියම සිංහලයො

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 หลายเดือนก่อน +1

    හොද දැනුවත් කිරිමක්

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f หลายเดือนก่อน +1

    පුරාවිද්‍යාවේ න් කිව්වොත් ඉතින් ටොන් පචයක් තමයි. ඔබතුමිය නිදුක් නිරොගි වේවා 🙏 ❤❤ ❤

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน +2

    🎉🎉ඔබතුමියට වලගම්බා නමින් ලංකාවේ කොහෙන් හරි එකම සෙල්ලිපික් වත් පෙන්වීමට පුලුවන්ද ,??? වෙසමුණි රජ තුමා ගේ රාජධානියේ එක් ස්තානයකි .ඉසුරුමුණිය ..😮😮

  • @sandyakumari594
    @sandyakumari594 หลายเดือนก่อน +2

    Thank you so much mam ❤❤

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน +1

    🎉🎉🎉කාස්සප කියලා රජ කෙනෙකු ලංකාවේ රජ කර නැත ..🎉ඉසුරුමුණිය හිමි විෂ්ව මුනි තුමාගේ රාජධානියකි විසනා නුවර ,( සීගිරිය ) 😮 ආටානාටිය සූත්‍ර දේසනාව බලන්න ..🎉කරුණාකර පුරාණ දීපවංසය රාජාවලියද කියවලා බලන්න ..🎉මහවංසය විකුර්ති කතා පොතකි .😊එය ලෝක උරුමය නොවේ ලෝක කරුමය වෙන එක නම් ස්තිරයි ..😮😮😅😅😊😊😊😊😊😊

  • @ApsaraKahandagamage
    @ApsaraKahandagamage หลายเดือนก่อน

    Good program
    Theruwange pihita lebewa

  • @prasannaliyanage7450
    @prasannaliyanage7450 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน +1

    පොලිසියයි , පුරා විද්‍යාවයි, දෙකේම ඉන්නේ කාලකන්නි තමයි...

  • @Dayanandaherath-rw1sy
    @Dayanandaherath-rw1sy หลายเดือนก่อน +2

    Dambulla thiyenne anuraadapurata dakkunin

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      අනුරාධපුරය හම්බන්තොට උනොත් දඹුල්ල මුහුදේ

    • @rasodyamunasinghe
      @rasodyamunasinghe หลายเดือนก่อน

      Ekani math baluwe

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 21 วันที่ผ่านมา

    ❤❤❤❤🙏🙏🙏

  • @SamanthaKMS
    @SamanthaKMS หลายเดือนก่อน +3

    Ada galla තමයි නියම kolombo Ada Colombo තමයි නියම putthalama.
    ඉතිහාසය patalawala.

  • @LakmiAnu
    @LakmiAnu หลายเดือนก่อน

    😊l
    l
    l
    ❤❤❤❤❤❤❤❤❤live ❤❤❤❤

  • @amanishamali9357
    @amanishamali9357 หลายเดือนก่อน

    👍

  • @samankanishka
    @samankanishka หลายเดือนก่อน +1

    Dan niyama Anuradhapura thiyenna ruhunu na... Anuradha grama sel lipyath hamba una

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      අට්ඨකථා වීමංශන කියලා channel එකක් ඇති බලන්න
      හම්බන්තොට yangala සෙල්ලිපි කියන්නේ අනුරාධ ගම ගැන
      අනුරාධපුර කියා උතුරු මැද සෙල්ලිපි තිබෙනවා අංක 30 කියලා අර video එක පෙන්නනවා
      අනුරාධපුර salwatta කැණීම් වලින් අනුරාධ කියා සොයාගෙන

    • @samankanishka
      @samankanishka หลายเดือนก่อน

      Niyama ruwanwali Saya koheda? Thissamaharama or neelagiri? Warthamanaya eka usawal books walata match wen na... godak Dena dan eka poorwaramaya kiyanawa sadaka Sakshi ekka?

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      ​@@samankanishka
      ඉස්සෙල්ලම බලන්න ලංකාවේ පැරණිම සිතියම්
      අනුරාධපුරය උතුරු මැද
      රුහුණු බිම් ගාල්ල මාතර
      මාගම්පුර නැගෙනහිර තිස්ස
      දැන් බලන්න දුටුගැමුණු යුද්ධය මහා වැලි ගඟ ට උතුරේ
      රුහුණේ සෙල්ලිපි වැඩසටහන බලන්න

    • @samankanishka
      @samankanishka หลายเดือนก่อน

      @@nimeshadithya8536
      th-cam.com/video/hFtBDetqe2k/w-d-xo.htmlsi=0Y0Z6AGdnL6VJ7EA

    • @samankanishka
      @samankanishka หลายเดือนก่อน

      @@nimeshadithya8536
      th-cam.com/play/PL2AbjRCosgo9ZJPZJDNuKS6U5vI9laNKn.html&si=555NoeAYjsrdyKe5

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 หลายเดือนก่อน

    👉 තිත්ත ඇත්ත 😮

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน

    පුරා විද්‍යායා වේ ඉන්නේ සුද්දට දව උපන උණ උබෑ කියන හරක් නේ ඔබ තුමියට තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏👌👌

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      ඇත්තටම මේ සෙල්ලිපි කියවා puwaru සවිකර පයට නොපාහින ලෙසින් ලෝහ ආවරණ සවිකර ඇත්තේ
      1. මීරිගම සෙට් එක
      2 පති බුවා
      3 ජනිත
      4 ප්‍රසාද්
      5 පුරා විද්‍යා දෙපාර්තමේන්තුව

    • @wengappuli3294
      @wengappuli3294 หลายเดือนก่อน

      ​@@nimeshadithya8536තොට හරි අමාරුයි නේද. තොගේ ජාතකේ ටිකක් ආපස්සට හොයල බලපං පව් නොදී. උඔල වගේ FAKE එකවුන්ට් කීපයක්ම තියෙනව. මේ වගේ වීඩියෝ එකක් දකපු ගමන් තොපි කැසිලි ඩාන්ස් එක පටන් ගන්නව. උඔල කාගේ කවුද කියල අපි දන්නව. තොපි ව සතසහකට ගණන් ගන්න හොද නෑ. තොපිට ඇති වෙනකම් නටපිය ව්.ඇත්ත එලියට එනවමයි. තොපේ පණ මදි ඒව නවත්වන්න. තව තව එකවුන්ට් හදා ගෙන නටපියව්. තොපි ඉක්මනට පච වෙලා යනව.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      වෙන්න මචං
      දැන් දැන් හෝ ගාලා TH-cam channels ඇවිත් ශාක්‍ය පුත්‍ර....අට්ඨකථා....සෙල්ලිපි සුපිරි යෞවන channel

  • @user-he4hz5og1p
    @user-he4hz5og1p หลายเดือนก่อน

    වෙස්සගිරියට.... සෙල්ලිපි සාක්ෂි සමග පහත සබැඳිය....
    th-cam.com/video/6Eje7gxIt3o/w-d-xo.htmlsi=BNlkNyOcQQlQCQJU

  • @chandrikabandara2142
    @chandrikabandara2142 หลายเดือนก่อน

    Purawidyawa Saha eke niladaringana lajjayi PADI Aran thiyenn ithihasaya wikurthi karanna neda

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 หลายเดือนก่อน

    දැනුමට අවබෝධයට නෙවෙයි පක්ෂ වලට පන්දම් අල්ලලා ලබා ගන්නා තනතුරුනෙ
    සුදුස්සාට සුදුසු තැන දෙන නායකයෙක් පත් කර ගැනීමට ජනතාව දැන් වත් කටයුතු කල යුතුයි

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 หลายเดือนก่อน +1

    පුරාවිද්‍යව පල්දෙපාර්තමෙන්තව මගද , දෙගම කරපු විද්‍යවෙ මොන කතාද.

  • @Sameera_82
    @Sameera_82 หลายเดือนก่อน +2

    • @anushkamalinda3400
      @anushkamalinda3400 หลายเดือนก่อน +1

      Lankawe puravidyawa paragathi boru guhawak madom. Obata me sathya mathu.kireemata diriya shakthiya labewa!!!!

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +2

    නියම අනුරාධපුරය වර්තමාන රුහුණු පෙදෙසෙ වෙ ඒ අනුවයි මෙවා නම් කරන්න ඕනෙ ඒ වැරදි ඉතිහාසය නිසා තමා ඔය පටලැවිල්ල

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      ඇත්තටම එහෙම පලාත් පිටින් වෙනස් වෙන්නේ නෑ
      අනුරාධපුරය ටොලමි සිතියමේ සිට උතුරු මැද
      අනුරාධපුරය සෙල්ලිපි..මිහින්තලා සෙල්ලිපි ඒරුපොතාන සෙල්ලිපි පෙන්වන්නේ අනුරාධපුරය උතුරු මැද බව
      රුහුණේ සෙල්ලිපි video බලන්න

    • @LalWickramarachchi
      @LalWickramarachchi หลายเดือนก่อน +1

      නියම අනුරාධපුරය තියෙන්නෙ රුහුණෙ නම් නියම රුහුණ තියෙන්නේ අනුරාධපුරයේ වෙන්න ඇති. නැත්නම් දුටුගැමුණු කුමාරයාට එලාරගෙන් අනුරාධපුරය බේරාගන්න යුද්ධ කලේ අනුරාධපුරයෙම ඉඳල නෙවෙයිනෙ. මේ පට්ටපල් බොරු වලට රැවටිලා ඉන්න මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ සිංහලයන් හිටියෙ රුහුණෙ.අනිත් හැම තැනම හිටියෙ හින්දූන් කියන එක තහවුරු කරන්න මවල පෙන්නන බොරු කියල.

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 หลายเดือนก่อน

    පුරාවිද්‍යා අංසයේ ඉන්නේ දේසපාලුවන් ගේ ඇට මිරිකා ජොබ් ගත්ත උං මිසක් ඉගෙනුමක් නැති හරක් අවජාතක පරංගි ගෙන් පැවත එන හරක් මරන්නෝ උංට අපේ පිංබිම තවත් විනාස කරන්න දෙන්න එපා සීතල කාඹරවලට වී මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරනවා පමනයි මුං සියලුම දෙනා ට රජකාලේ නම් උල තියලා පරලොව යවනවා ,

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Pura vidyawa nowe Pura Horu rata vinasa Karan awa suddage parr yanayn mun ratatA adarayak neun mudalta yata wechcha un

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 หลายเดือนก่อน

    පුරාවිද්‍යාව. .
    යනු ......ලංකාවේ ....ලොකුම බොරැ විදන .....ස්ථානයයි ....
    පුදුම වින කරන තැනක් ....රටට.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน

    Theru..Saranai..♦️♦️♦️🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi หลายเดือนก่อน

    දේවානම්පියතිස්ස රජතුමා රජකම් කරලා තියෙන්නේ රුහුණේ ඉතිහාසයෙ ලංකා දීපය තිබිලා තියෙන්නේ රුහුණේ ...අනුරාධපුරය , කැලණිය ,මහියංගනය පුරාවිද්‍යා වටිනාකමක් ඇති සිද්ධස්ථාන තිබිලා තියෙන්නේ ලංකා දීපයෙයි........ඇත්ත විදිහට බොරු කියනවා .....නිවරදි ඉතිහාසය පිළිබඳව හරියට තෙරුම් අරගෙන දැනුවත් කරන්න ......තෙරුවන් සරනයි .......

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +2

    එ කියන්නේ ඔයාට නැමුනද

  • @SunethJayantha
    @SunethJayantha 20 วันที่ผ่านมา

    Fake archaeologists

  • @nimeshadithya8536
    @nimeshadithya8536 หลายเดือนก่อน

    දැන් මෙහි ඉස්සර මනා ආරාමය කියලා සෙල්ලිපිය ක තියෙනවා කියලා සොයා ගත්තෙ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් කෙනෙක් ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද
    මේ සෙල්ලිපිය ඉස්සර මනා ආරාමය කියලා කොටා අත් නම් එය 4 මිහිඳු නම් ඔහු සීගිරි කාශ්‍යප පුතු නම් මේ පැහැදිලි ලෙසම අනුරාධපුරය නේද
    එහෙම නම් මේ සෙල්ලිපිය පෙන්වන්නේ අනුරාධපුරය උතුරු මැද බව නේද

    • @kumuduthennakoon
      @kumuduthennakoon  หลายเดือนก่อน

      ඊලග දෙවෙනි වීඩියෝ එක
      Boundaries of rohana deshaya....
      ඒකට ලොකු වෙලාවක් ඕනැ. නමුත් මට හිතෙනවා ඔය අනුරාධපුර ගැටලුවට ඒකෙ උත්තරය තියෙනවා .

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      හොඳ අදහසක්
      ඔය වැඩසටහන තුළ එක් එක් කල සිමාව තුළ ශ්‍රී ලංකාවේ සිතියම් පෙන්වන්න
      1 ටොලමි සිතියමේ රෝහණ සහ අනුරාධපුරය 100
      2 Phillips Baladei 1700
      3 PORACHCHI 1500
      4 Narsinha and Ceylon 1600
      5 Taprobana Simvindi
      6 Ceylon Capilo
      7 Map of Ceylon 1652
      8 Carte de Isle Ceylon
      9. Robert knox map
      10 Erathosthenes map ක්‍රිස්තු පූර්ව 300 ඉන්දියාවේ ගංගා නම් නදිය සමග පහලින් Taprobana
      11 Aaximandir ක්‍රිස්තු පූර්ව 500 ලෝක සිතියම
      12 John Luffenham 1801
      13. Belin map of Ceylon 1746
      14 Ceylon 1718
      15 Ceylon 1895
      මෙන්න මේ සිතියම් high resolution වලින් පෙන්වන්න
      මේ සියල්ල පෙන්වන්නේ එකම රටක්...අද ස්ථානවල එදත් එම නම්
      ඌව...යාල...හතර කොරල etc
      ලන්දේසි කාලයේ අනුරාධපුරය නුවර palawiya...ටොලමි Anurodrogram

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน

      මීට අමතරව The Big Island of Ceylon කියලා Google search කරොත් එන Baros සිතියම view enlarge image වලින් බලන්න
      1500 ගනන් වල Welipatty...විල්පත්තු
      Anuroja pora nure..අනුරාධපුර
      අනුරාධපුරය තුළ bogas කියලා ජය ශ්‍රී මහා බෝධිය
      kala veve කියලා කලාවැව
      කලුතර වැලිගම ගාල්ල දොළොස් දස කෝරළයේ
      අද ස්ථානවල

  • @amilanishan8636
    @amilanishan8636 หลายเดือนก่อน

    😂😂😂😂

  • @yasintharashandee
    @yasintharashandee หลายเดือนก่อน

    පුදුම පුරා විජ්ජයෝ ගොඩක් නේ ඉන්නේ යු ටියුබ් එකේ 😂😂😂

  • @nimeshadithya8536
    @nimeshadithya8536 หลายเดือนก่อน

    වැව බැඳි රාජ්‍ය දඹදිව කියලා ද කියන්නේ අනුරාධපුරය කියලා ද කියන්නේ
    මිහින්තලා ලෙන වල බ්‍රාහ්මී අක්ෂර වලින් දෙවන පිය ගැන සදහන් වෙනවා
    ඔය අනුරාධපුරය නිසා

  • @shashikanishan1440
    @shashikanishan1440 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 หลายเดือนก่อน

    ❤❤❤❤❤