ලේසියෙන් බිත්තර රෝල්ස් සහ අලුත්ම සමෝසා හදන ක්‍රමයක් | egg rolls | samosa recipe | rolls hadana hati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2024
  • #egg_rolls #biththara_rolls #samosa_recipe #samosa_hadana_hati #rolls_hadamu #amathara_adayamak_ganna_swayan_rakiya
    1. • හාල් ටිකයි අලයි තියනවා...
    2. • අමුද්‍රව්‍ය 2න් විනාඩි...
    3. • මෑ කරල් සහ බිත්තර තියන...
    4. • දියවැඩියාවට ගුණදෙන කරව...
    5. • උදේට කිරිබත් වෙනුවට මෙ...
    ලේසියෙන් බිත්තර රෝල්ස් සහ අලුත්ම සමෝසා හදන ක්‍රමයක් | egg rolls | samosa recipe | rolls hadana hati
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 55

  • @jayanthawijewardena2017
    @jayanthawijewardena2017 29 วันที่ผ่านมา +5

    Ada කාලේ හැටියට ඔයා සුපිරි mahathmiyak.දන්නා දෙ හරියටම කියලා දෙනවා .හැමෝටම aehema behe.irisiyai.ඔයාට ගොඩක් pin.තව තවත් බුද්ධිය පහළ වේවා

  • @shiyami3183
    @shiyami3183 20 วันที่ผ่านมา +1

    I will try this when i have free time. I like your recipes.

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 29 วันที่ผ่านมา +1

    මම ඔයාගේ වීඩියෝ කිහිපයක්ම බැලුවා.කෑම හැදුවා ..හරිම ලස්සනට පැහැදිලිව තේරුම් කර දුන්නා .ගොඩක් ස්තුතියි ඔයාට .❤❤❤❤❤❤

  • @nirupagamage2684
    @nirupagamage2684 29 วันที่ผ่านมา +3

    Thanks akka

  • @LilangaSewantha
    @LilangaSewantha 29 วันที่ผ่านมา +1

    Man oyage kama hadanawa.harima rasai.oyata budu saranai nangi.....❤

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 28 วันที่ผ่านมา +1

    😁👍❤️🎉 Thanks ,

  • @CeylonLankaa
    @CeylonLankaa 29 วันที่ผ่านมา +2

    සුපිරි

  • @ranifrando
    @ranifrando 29 วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4x 29 วันที่ผ่านมา +1

    නියමයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 29 วันที่ผ่านมา +1

    ❤💫 👍

  • @NissankaAberathna
    @NissankaAberathna 28 วันที่ผ่านมา +1

    Nangi oya meken thavath idiriyata yanna ona

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 28 วันที่ผ่านมา +1

    ඝොඩාක් ස්තුතියි.තෙරුවන් සරනයි .

  • @susanthakonara7909
    @susanthakonara7909 29 วันที่ผ่านมา +1

  • @SriyaniTennekoon
    @SriyaniTennekoon 27 วันที่ผ่านมา +1

    Bittara rolls walata bittara danne adda

  • @sanarimaldeniya2632
    @sanarimaldeniya2632 29 วันที่ผ่านมา +1

    ❤❤❤👍👌😋

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s 29 วันที่ผ่านมา +1

    👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 29 วันที่ผ่านมา +1

    🙏❤🍀

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤ please බනිස් හදන එක ගැන බලන්න ❤❤

  • @sriyanib.t.s.7193
    @sriyanib.t.s.7193 29 วันที่ผ่านมา +1

    hari wedagath recipes 2k thanks

    • @niraSrecipes
      @niraSrecipes  29 วันที่ผ่านมา

      ස්තූතියි

  • @pbjayasekara3451
    @pbjayasekara3451 26 วันที่ผ่านมา +1

    Mis do sit apata on lain ganna vedehak keyanna

    • @niraSrecipes
      @niraSrecipes  26 วันที่ผ่านมา

      Dough sheets google eke search karanna

  • @Fashioncorner201
    @Fashioncorner201 29 วันที่ผ่านมา +1

    හිමකුමාරි ❤

  • @user-fz1po1mt1v
    @user-fz1po1mt1v 29 วันที่ผ่านมา +1

    සෝක්

  • @maheshagodagamagamachchige3245
    @maheshagodagamagamachchige3245 24 วันที่ผ่านมา +1

    මේ සමෝසා බේක් කර ගන්න බැරිද ඩියර්..ඒ ගැනත් කියන්න.

    • @niraSrecipes
      @niraSrecipes  24 วันที่ผ่านมา

      මම කරලා නම් නෑ. ඔයා ට්‍රයි කරන්න

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1i 29 วันที่ผ่านมา +1

    Puta teruwansaranai❤

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 28 วันที่ผ่านมา +1

    Winaadi 5 n kiwwata peya 1/2/1 vithara giyaa...😅😅

    • @niraSrecipes
      @niraSrecipes  28 วันที่ผ่านมา

      ඔයා හිමීට කරන්න ඇති ඉතින්

    • @niraSrecipes
      @niraSrecipes  28 วันที่ผ่านมา

      😀

  • @anushaliyanage7395
    @anushaliyanage7395 29 วันที่ผ่านมา +1

    Oka oya kalin kiyala dunna neda?
    Math haduwa rasata thibba

    • @niraSrecipes
      @niraSrecipes  29 วันที่ผ่านมา

      ඔව් සුදූ. කට්ටිය ආයේ ආයේ අහනවා. පරණ වීඩියෝ එක බලන්නෙ නෑ ඒකයි අද නිවාඩු දවසේ මතක් කලේ

    • @jayanthijayasinghe9030
      @jayanthijayasinghe9030 29 วันที่ผ่านมา

      Value of😮​@@niraSrecipes

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 29 วันที่ผ่านมา +11

    අයියෝ අක්කේ මේ පිරිමි බාග කියන ඒවා ගනන් ගන්න එපා. අපි නම් ඔයාගෙන් ගොඩක් ඒවා සරලව ඉගන ගත්තා. ඔයාගේ ආප්ප වීඩියෝ එක යනකොටම ඒ අම්මා වීඩියෝ එකක් දැම්මා ආප්ප ගැන.😂ඔයාගේ සව් ඩෙසර්ට් එක වීඩියෝ යනකොටම ඔය mr කිචන් කෙනා වීඩියෝ එකක් දැම්මා. මුන් මේ පාර මහින්ද ඉල්ලුවත් චන්දේ දෙන උන් 😂😂

  • @SaraSandeepya
    @SaraSandeepya 29 วันที่ผ่านมา +1

    Mewa parana ewa owa balala epa wela . Aluth dewal nadda.oya ape ammawa copy karanawa . Mr ekath copy karanawa .

    • @niraSrecipes
      @niraSrecipes  29 วันที่ผ่านมา +2

      මට හිතුනා ඔයා කියාගන එනකොට. මම මීට අවුරුදු 2 කලින් දැම්ම දෙකක් තමා මේ දැම්මේ. බලන්න අමාරුයි වගේ නම් එයාලගෙම චැනල් බලන්නකෝ එයාලා අලුත් ඒවා කරන්නේ නැද්ද? අමතර ආදායමක් ගැන කට්ටිය අහන නිසා මතක් කිරීමකට දැම්මේ. 😀 කවුරු හැදුවත් හෙට හිතුනොත් මම කිරි හොදි උනත් හදලා දානවා. ඒක කලින් කෙනෙක් කලා කියලා මට වැඩක් නෑ. ඔයාලා දන්නේ ලංකා චැනල් ගැන විතරයි. මේවා ඉන්දියන් චැනල් වල අවුරුදු 10-12 පරණ රෙසපි. අනෙක මම අබුඩාබි වල මීට අවුරුදු 16 කලින් මේවා හදලා වික්කා.

    • @nirupagamage2684
      @nirupagamage2684 29 วันที่ผ่านมา

      අම්මගේ රෙද්ද බලාගන ඉන්නෙ නැතුව අනුන්ගේ චැනල් වල රිංගන්නේ ඇයි ඉතින් 😀

    • @pawaniniwarthana2902
      @pawaniniwarthana2902 29 วันที่ผ่านมา

      ඒ අම්මා ගෑනි අලුත්වා දැම්මේ නැද්ද 😂

    • @sumuvlogs1
      @sumuvlogs1 29 วันที่ผ่านมา +1

      අයියෝ ඔයා දැකල නෑ අපේ අම්මායි mr තමයි නිරා අක්කව copy කරන්නෙ😂

    • @SaraSandeepya
      @SaraSandeepya 29 วันที่ผ่านมา

      Harine arabiye gewalvala uyana ganu channel karanna giyama ohoma wenawa 😂

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 29 วันที่ผ่านมา +1

    😊😊 පිටි ඩෝ එක ගොඩාක්ම අනන්නෙ නැතිව බීටර් නෑ මෘදු චොක්ලට් බනිස් හදන හැටි කියල දෙන්න.. සමහරු කියනවා දියාරුවට ගත්තම බනිස් මෘදු යි කියල. ඇත්ත ද. ස්තූතියි ඔබට 😊😊😊

    • @niraSrecipes
      @niraSrecipes  29 วันที่ผ่านมา +1

      මම ගේන්නම්

    • @nadeekawettewa3639
      @nadeekawettewa3639 29 วันที่ผ่านมา +1

      @@niraSrecipes අනේ ස්තූතියි. මම ඒක කිහිප වරක් ඉල්ලලා ඇති. මගෙ බබාල හරිම ආසයි කන්න මම හැදුවා.. අවශ්‍ය දේවල් හරියටම දැම්ම. ඩෝ එක ඇනුවා ඒත් මෘදු නෑ. මට බීටර් නැහැ. කෙනෙක් කීවා වතුර හෝ කිරි වැඩිය දැම්මම මෘදු වෙනවා කියලා. අනේ ස්තූතියි. කියලා දෙන්න ❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  29 วันที่ผ่านมา +1

      @@nadeekawettewa3639 MAMA LAGADIMA GENNAM

    • @niraSrecipes
      @niraSrecipes  28 วันที่ผ่านมา +1

      @@nadeekawettewa3639 oyata ona madata chocolate dapu banis da

    • @nadeekawettewa3639
      @nadeekawettewa3639 28 วันที่ผ่านมา +1

      @@niraSrecipes මිස් අපිට නටෙලා නම් නෑ. චොක්ලට් මෙල්ට් කරලා හදන්න පුළුවන්ද ❤️

  • @SaraSandeepya
    @SaraSandeepya 29 วันที่ผ่านมา +1

    Copi S 😂

    • @niraSrecipes
      @niraSrecipes  29 วันที่ผ่านมา +1

      කාගෙද කියන්න බලන්න කොපි කලේ මම මීට අවුරුදු 2 කලින් දාපු වීඩියෝ 2ක් මේ එකට එකතු කරලා දැම්මේ. ඔයාගේ නෑයෙක්ගේ එකක් කොපි කරලද? ඔයාගේ අම්මගේ එක කොපි කරලද?

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 29 วันที่ผ่านมา

      අනුන්ගේ ඒවා හොයන ගං කැම්‍රියෙක් තුහ්😂