Dadubasnamanaya - දඬුබස්නාමානය | Episode 08 - Teleview TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 95

  • @dharaniproductions
    @dharaniproductions 3 ปีที่แล้ว +30

    කේමදාස මාස්ටර් නැති අඩුව දැනෙන්නෙ මේ වගේ නිර්මාණ අහන දකිනකොට තමයි ❤️

  • @DilrukshiVithanage-o6q
    @DilrukshiVithanage-o6q ปีที่แล้ว +10

    මේ නාට්‍ය වල තියෙන්නේ සංගීතය නෙවෙයි අමුර්තය...❤

  • @DRDMUSICSL
    @DRDMUSICSL 4 ปีที่แล้ว +15

    ජයන්ත චන්ද්‍රසිරිගේ චන්ද්‍රසිරි ගේ විශිෂ්ට නිර්මාණය.

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 4 ปีที่แล้ว +11

    ස්තූතියි මේ වගේ හොඳ ටෙලිනාට්‍යය අපිට බලන්න ලබාදුන්නට

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      ඔබගේ අදහස් අපට ඉතාමත් වැදගත් අප සමග රැදී සිටි ඔබට බෙහෙවින් ස්තුතියි

  • @pasanmanoj9681
    @pasanmanoj9681 4 ปีที่แล้ว +86

    කවුද අප්පා මේක dislike කරලා තියෙන්නේ ? මේ හැම episode වීඩියෝ එකකටම views 100000 ක් වැටෙන්න ඕන . මේ කරුණට එකග අය සිටීනම් ඔයාගේ අදහස දක්වන්න .

    • @hasithadevinda
      @hasithadevinda 4 ปีที่แล้ว +2

      pasan manoj මං dislike කළා. ඒ like,share subscribe කරන්න කියලා අඩන හින්දා. එහෙම වෙන්න ඕන නෑ. මිනිස්සු මේකට කැමති නම් ඒවා කරයි. අමුතුවෙන් කියන්න ඕන නෑ.

    • @pasanmanoj9681
      @pasanmanoj9681 4 ปีที่แล้ว +3

      HasitHa DeviNDa
      ඔයාට කියන්න තිබ්බේ 'එහෙම අඩන්නෝන නෑ. අපි බලලා like කරනවානේ කියලා like කරන එක '.

    • @ayeshanfernando5108
      @ayeshanfernando5108 4 ปีที่แล้ว

      Anith tika danna ..nattan dilike karanawa...

    • @pasanmanoj9681
      @pasanmanoj9681 4 ปีที่แล้ว +1

      Ayeshan Fernando ,
      ඕක teleview එකට කිව්වා නම් හරි .

    • @wishwa1234
      @wishwa1234 3 ปีที่แล้ว +4

      @@hasithadevinda සුද්දට මෙහෙන් අරන් යන් න බැරි උනු එක එක දෙයක් තියනවා උබලා වගේ කලු සුද්දෝ..

  • @KrishanWarnakulasooriya
    @KrishanWarnakulasooriya 4 ปีที่แล้ว +17

    හරි ඒකත් බැලුව.පට්ට.ඉතුරු ඒවත් දාන්න ඉක්මනට 🤗🤗

  • @andyandy7194
    @andyandy7194 7 วันที่ผ่านมา

    ලලිත් බුද්ධදාස මහත්තය මම ආසම චරිතයක් තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว +4

    මඩප්පුවගෙ ගෑනි මරු

  • @nipuniranaweera4316
    @nipuniranaweera4316 3 หลายเดือนก่อน +1

    One of Sri Lanka's best acts. ❤

  • @anumedst
    @anumedst 4 ปีที่แล้ว +16

    ලස්සන කෙනෙක් teleview චැනල් එක කරාට කමක් නෑ.
    හැබැයි ඉක්මනට දඩුබස්නාමානය ඉවරයක් කරන්න ඕනේ
    අකාලසන්ධ්‍යා එකෙත් full movie එකම දාන්න

  • @nipuniranaweera4316
    @nipuniranaweera4316 3 หลายเดือนก่อน +1

    Great drama 🎉

  • @sachinimadhumali5682
    @sachinimadhumali5682 4 ปีที่แล้ว +8

    me wage බැද්දෙ ගෙදර teledrama eka dennako..

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Godak lassane nada sachini kohomada oyata yalu wa eten

  • @nipuniranaweera4316
    @nipuniranaweera4316 3 หลายเดือนก่อน +1

    Suni Rathnayake acted well! 😊

  • @lalithwikramsinha8619
    @lalithwikramsinha8619 4 ปีที่แล้ว +6

    This is tha best teledrama is tha television history

  • @Deeptharohansuranga
    @Deeptharohansuranga 4 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සන කතාවක් අවසානය ඉවර උන විදිය තමයි හරි නැත්තේ

    • @heartlocker9981
      @heartlocker9981 2 ปีที่แล้ว +3

      මේ කතාවෙන් කියන්නෙ ලංකාවෙ අංගම් ශාස්ත්‍රය අභාව ඌ හැටි. එය නොතේරුන එක කනගාටුයි

  • @gaminipriy5935
    @gaminipriy5935 4 ปีที่แล้ว +7

    පොඩි කාලෙත් බැලුවා සෙරම එ වින්දනය හරවත්බාවය කියලා නිමකරන්න බැහැ ඉතිරිකොටස ලගදිම එනවද

  • @hapuarachchigedonlalith5797
    @hapuarachchigedonlalith5797 4 ปีที่แล้ว +5

    අපි දඩුමස්නාමානය බොහොම ආසාවෙන් බැලුවා නමුත් කොටස් අටෙන් පස්සේ ඉතිරි ටිකට මොකද උනේ ඒ ටිකක් බලාගන්න බොහොම ආසාවෙන් බලා ඉන්නවා ඉතාලියේ මිතුරු කැල

  • @chandiweerakoon3
    @chandiweerakoon3 6 หลายเดือนก่อน +10

    2024 බලන අය ලයික් කරන්න

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 4 ปีที่แล้ว +7

    ඉතුරු ටිකත් දාන්න සුදු අක්කේ... 😀

  • @travelwithshan4351
    @travelwithshan4351 4 ปีที่แล้ว +1

    full teledrama එකම දාන්න 🙏🙏❤❤❤

  • @thiliniw
    @thiliniw 4 ปีที่แล้ว +7

    Hi, Thank you for this. When will you be uploading the other episodes? Best wishes.

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda 4 ปีที่แล้ว +5

    Thanks for uploading this episode. We are waiting for other episodes too..

  • @nisaldilushajayasinghe3661
    @nisaldilushajayasinghe3661 4 ปีที่แล้ว +2

    Thanks for uploading this episodes

  • @sankabandara9771
    @sankabandara9771 4 ปีที่แล้ว +2

    THENAXS episode eka demmata

  • @madhushanperera870
    @madhushanperera870 4 ปีที่แล้ว +2

    Please upload the full teledrama soon.
    We'll waiting for that.
    Please soon do that.

  • @padmahemachandra7257
    @padmahemachandra7257 5 หลายเดือนก่อน

    මේවගේ English subtitles එක්ක දාන්න ඕනෙ......

  • @maheshnilanga5664
    @maheshnilanga5664 4 หลายเดือนก่อน

    ටෙලිවිව් එකේ හොද වැඩක්

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 4 ปีที่แล้ว +2

    වටින කතා මේවා දැන් තියෙන ගොන් කතා වගේද

  • @shirangunasekara9586
    @shirangunasekara9586 4 ปีที่แล้ว +1

    Thanks for uploading.... 👍

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 5 หลายเดือนก่อน

    මෙිවගෙ කතාවක් බලන්න වාසනාව තියෙන්න ඔන

  • @yasasrathnayake
    @yasasrathnayake 4 ปีที่แล้ว +2

    Me blane deweni wathawe

  • @rajeewa1618
    @rajeewa1618 4 ปีที่แล้ว +3

    මේකෙ ඉතුරු කොටස් ටික ඉක්මනට දාන්නකො''''''

  • @DarshanaLK
    @DarshanaLK 4 ปีที่แล้ว +1

    ඉතුරු ටික නැද්ද ? අපරාදේ ආසාවෙන් බලාගෙන ආවේ

  • @dineshlasantha2419
    @dineshlasantha2419 3 หลายเดือนก่อน

    Kamal❤❤❤❤

  • @isuruodevice5250
    @isuruodevice5250 5 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍

  • @X2TV666
    @X2TV666 หลายเดือนก่อน

    Mewa tawa hadapan

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +1

    කෝ ඉතුරු කොටස් ටික
    ගොඩක් වටිනව..

    • @magewasthu2900
      @magewasthu2900 4 ปีที่แล้ว +1

      මමත් නිදිමරාගෙන බලනවා 😂😂😂

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 4 ปีที่แล้ว +2

    රජකාලෙ දඩුවම් කියන්නෙ මේවට අදකාලෙත් මේවගේ දඩුවම් දුන්නනම් මෙච්චර ලංකාවේ අපරාද wennane

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 5 หลายเดือนก่อน

      දඩුවම් දෙයි අහිංසක මිනිස්සුන්ට , මහ එවුන් වැව මැද හරක් ගාලේ, උන්ගෙ අනික් එවුන් හොද හොද තැං වල

  • @gihanrathnayake9055
    @gihanrathnayake9055 4 ปีที่แล้ว

    Ithiru tika oneee.api balan innawa

  • @srilankanlions9942
    @srilankanlions9942 4 ปีที่แล้ว

    Please dawasata episode 1k danna dadubasnamanaya teledrama eke.mokada api job karanne pita rata wala. Mehema daddi subscribes karannawath hithen ne. Busy life eke teledrama 2k den balanawa. Eth dadubasnamanaya balanna asai. Please daily episode ekak danna. Tnx

  • @MrMckh
    @MrMckh 4 ปีที่แล้ว

    Hey Girl... I Subscribed for you... Please upload the rest of the episodes please... Harida?

  • @madusanka2374
    @madusanka2374 4 ปีที่แล้ว +1

    අනිත් video ටික නැද්ද..

  • @kalumalli1717
    @kalumalli1717 4 ปีที่แล้ว +2

    Suwarna wahini yei chanall eke Hada wathe katha we inna achchi amha e kale patta kalle ne appA

  • @Ruki1416
    @Ruki1416 4 ปีที่แล้ว

    Next episodes please

  • @amiltharinda8806
    @amiltharinda8806 4 ปีที่แล้ว

    Please ithuru episode tikath ikmanin upload karanna ..

  • @chaminchathuranga2733
    @chaminchathuranga2733 4 ปีที่แล้ว +1

    9 danne kawadda

  • @himamalni525
    @himamalni525 ปีที่แล้ว

    Hoda Hari naraka Katha Hari anith katha walata bainta epa yaluwa Hari nethinam nobala innta

  • @sameerarangana1969
    @sameerarangana1969 4 ปีที่แล้ว

    මේකෙ ඉතුරු කොටස් ටික ඉක්මනට දාන්නකො.

  • @Ruki1416
    @Ruki1416 4 ปีที่แล้ว

    Still waiting

  • @ven.kurunegalakalyanakassa5852
    @ven.kurunegalakalyanakassa5852 4 ปีที่แล้ว

    Ithuru kotas tika ikmanin upload karanna.bs..

  • @prasannasadaruwan7481
    @prasannasadaruwan7481 4 ปีที่แล้ว

    ඉතුරු ටික දාන්න කෝ

  • @Ruki1416
    @Ruki1416 4 ปีที่แล้ว

    Episode 09 10 please

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 2 ปีที่แล้ว

    👍👍

  • @rasikalanka4870
    @rasikalanka4870 4 ปีที่แล้ว +1

    Wedi kaiwaru epa ikmanata itiri tika dapalla 😅😆😂

  • @ashmikamalshan4774
    @ashmikamalshan4774 4 ปีที่แล้ว +1

    Ithuru tikath දාපන්

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 ปีที่แล้ว

    ඇ නාමිබො මොනවාද බොල මේ..මාව නිකන් අන්දර සින්දර උනානේ...18:32😁

  • @සරා-ඵ8ත
    @සරා-ඵ8ත 10 หลายเดือนก่อน

    ආයෙ මේවගෙ එවා හදන්න කො

  • @punsiri14161
    @punsiri14161 4 ปีที่แล้ว +4

    ඉතුරු කොටස් දෙන්නෙ සල්ලි වලට කියන එක නේ මේ නොකිය කියන්නෙ.. දෙය්යොත් නොකන සල්ලි කිවට , ටෙලි විව් සල්ලි කන්න නේද මේ හදන්නෙ.. ඒවනම් පට්ට කැත් වැඩ මේ අගනා නිර්මාන එක්ක කරන.

    • @punsiri14161
      @punsiri14161 4 ปีที่แล้ว

      @Mayura Weerasinghe ඔයා ටෙලි විව් එකේද, එහෙනම් මේ සතියෙ අප්ලොඩ් කරපු හොද නිර්මන කියන්නකො අපිට බලන්න.. ටෙලිවිව් නෙමෙයිනම් අපරාද් නේද මි බෙටි වේලන්නෙ...😏

    • @punsiri14161
      @punsiri14161 4 ปีที่แล้ว

      @Mayura Weerasinghe ඔයාගෙ යු ටියුබ් චැනල් එකක් තියෙනව නේද.. මම ජිවත් වෙන්න අනුන්ගෙ ලබ්බවල් විකුනන්නෙ නැ .. ඒ නිසා මට චැනල් නැ.. හොද දෙයක් බලනව. ටෙලි විව්ල නරක නැ. . මම කිවෙ වෙන්න යන දේ... ටෙලි විව්ලනම් ඒ වෙනුවෙන් වියදම් කරලනේ තියෙන්නෙ.. ඒ නිසා සල්ලි වලට විකුන්නත් මොකෝ එක අටකට.. මේ නිකන් සිපයිත් චැනල් කරන්නෙ අනුන් විකුනලා...

    • @punsiri14161
      @punsiri14161 4 ปีที่แล้ว +1

      @Mayura Weerasinghe ඔයාගෙ යු ටියුබ් චැනල් එකක් තියෙනව නේද.. මම ජිවත් වෙන්න අනුන්ගෙ ලබ්බවල් විකුනන්නෙ නැ .. ඒ නිසා මට චැනල් නැ.. හොද දෙයක් බලනව. ටෙලි විව්ල නරක නැ. . මම කිවෙ වෙන්න යන දේ... ටෙලි විව්ලනම් ඒ වෙනුවෙන් වියදම් කරලනේ තියෙන්නෙ.. ඒ නිසා සල්ලි වලට විකුන්නත් මොකෝ එක අටකට.. මේ නිකන් සිපයිත් චැනල් කරන්නෙ අනුන් විකුනලා...

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 ปีที่แล้ว

    මේවනෙ කතා

  • @dinukabandara1523
    @dinukabandara1523 4 ปีที่แล้ว

    දඩුබස්නාමානය කොටස් කීයක් විතර තියනවද? දන්න කෙනෙක් කියන්න ❤️

  • @priyanikumari7674
    @priyanikumari7674 4 ปีที่แล้ว

    Eturu වා dane

  • @dushansajith9211
    @dushansajith9211 4 ปีที่แล้ว +1

    ithuru tikath damu neda

  • @piuemalwickramasinghe7768
    @piuemalwickramasinghe7768 9 หลายเดือนก่อน

    කට

  • @BowWow_joy
    @BowWow_joy 4 ปีที่แล้ว

    Ko anith episode tika

  • @lalithwikramsinha8619
    @lalithwikramsinha8619 4 ปีที่แล้ว

    Hd aphu balanna ona

  • @padminialexsendra1415
    @padminialexsendra1415 4 ปีที่แล้ว +1

    Ane pala yako yanna. Kaiya Klein nathuwa 9 idala kathawa dapiya nathtam adagana napiya.

  • @bamen2
    @bamen2 2 ปีที่แล้ว +1

    e kale jathika geeya? 7:00

    • @RajithaSeneviratne
      @RajithaSeneviratne 7 หลายเดือนก่อน

      Sounds like a direct translation of the British Anthem God Save the King sung to the same tune.

  • @nalakakannangara80
    @nalakakannangara80 9 หลายเดือนก่อน

    Me channel එකේ episode කිසිම පිළිවෙළක් නැහැ

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 5 หลายเดือนก่อน

    යුටියුබ් චැනල් නාලිකාව කිව්ව එක කමයි අවුල

  • @ajithkumara9548
    @ajithkumara9548 4 ปีที่แล้ว

    ithuru kotas tikath Danna

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +2

    අනේ නංගි මේ වැල් බයිල නැතුව කතාව දන්න.අම්ම අප්පාගේ දේපල වගේ.මුන් අපිවත් වහල්ලු කර ගන්න හඩන්නේ😂😂😂

    • @dinukasw
      @dinukasw 4 ปีที่แล้ว +1

      කෝ 7

  • @padminialexsendra1415
    @padminialexsendra1415 4 ปีที่แล้ว

    Ubalata piliwalata Deanna barinam dan nathiwa hitapiyaw. Vikara.

  • @prabathsoysa654
    @prabathsoysa654 4 ปีที่แล้ว

    Ko ithiri tika ?

  • @Buddikasameera
    @Buddikasameera 4 ปีที่แล้ว

    Ithuru tika ko

  • @Ravy.G
    @Ravy.G 4 ปีที่แล้ว

    Drama is excellent!! But no subscribe !! no likes .. the reason why ... put this cheep looking lady down .

  • @surajchandima4592
    @surajchandima4592 4 ปีที่แล้ว

    Ko bola ithuru tika

  • @rajeewa1618
    @rajeewa1618 4 ปีที่แล้ว +1

    මේකෙ ඉතුරු කොටස් ටික ඉක්මනට දාන්නකො''''''

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว

    👍👍👍👍👍