ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොඩිකාලේ ආසාවෙන් බැලුවා අද වගේ මතකයි. ස්තූතියි ටයි මාමා 🥰🙏♥️
මෙවැනි ලස්සන වටිනා නිර්මාණ රැසක් බිහිකරපු තොටවත්තයන්ගේ මේ කතාමාලාව අපිත් එක්ක බෙදා ගත්තාට ඇත්තටම බොහෝම ස්තුතියි. සමහරු හිතුවාට නිර්මාණ කාටවත් නොපෙන්වා හංගාගෙන සිටීමෙන් එය ආරක්ශා වෙනවා කියන එක මහ මිත්‍යාවක්. යම් (හොඳ) නිර්මාණයක් මිනිසුන් අතරේම තිබීමෙන් එම එය මිනිසුන්ගේ හිත් වලට කාවැදෙනවා මිසක් නිර්මාණයකට කිසිදු හානියක් සිදුනොවේ. නිර්මාණයකින් සිදුවිය යුත්තේ මිනිසුන් අතරට තම නිර්මාණයේ පණිවිඩය බෙදාහැරීම නොවේනම් වෙන කුමක්ද.
නැ. ඉස්මසර මේක ගොඩක්ම අය youtube දැම්ම. ඒ අයගේ channels copyrights clam නිසා අයින් කරලා.
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤
මේකෙ පොත මම කියෙව්වා පොතනම් සුපිරියක්
මොකද්ද පොතේ නම
@@samanthaweerakoon9822 සිරිබර මල්ගුඩියයි මෙ කියන පොතෙ
ඔක්කොම කොටස් බැලුව.බලපු අපූරුම ටෙලිනාට්‍යයක් .ස්තූතියි !
I'm so glad I found this channel. Brings back my childhood memories . We grew up watching them. Thank you so much for uploading them .
මේක බලනකොට නම් මට මාරම දුකක් හිතෙනවා. පොඩි කාලේ මතක් වෙනවා. අපි මැරෙනවා නේද කියල හිතෙනවා 😥
මේක යනකොට මට 10දැන්45ඒත් තාම බලනව
nice n tnx again Very interesting
එල කිරි bro
Thanks machan mewa dammata
Godak lassanai, thank you 😊👍
bohoma isthuthyi..
My childhood
Thanks obta pin
❤❤❤🇱🇰❤❤❤
Dewole mahalla episode?
Machan Malgudi days eke 32 short stories thiyanawa, ekak miss wela wage neda ? 31 videos thama thiyenne !
තේ කඩේ සිංදුව ' ශ්‍රී ලංකන් වර්ෂන්, 'සරා ගොයියා හරි මිනිහා' 😂
yes
😂😂
Piss hedenawa godak kalekin beluwe apahu podi kaleta giya wage
මෙවා සීරසෙ හඩකවපු එවා
ආතල් දෙන්න එපා. සිරස ඇත්තෙත් නැ අපි මේවා බලනකොට.
Rupavahini
sirasa tv එක තියා රේඩියෝ එකවත් පටන් අරන් නෑ නැහැ මේවා ජාතික රූපවාහිනිය යද්දී

nice n tnx again
Very interesting