සතර සතිපට්ඨානය 06 - Galigamuwe Gnanadeepa Thero - Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    You Tube - / channel

ความคิดเห็น • 84

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්ස ඔබ වාහන්සෙ ට සුකී දිගායුකො බව 🙏🙏🙏🙏🙏💐💐💐 සසර දුකින් අත මිදීමට මේ පිංකම හේතු වාසනා වේවා

  • @anandawellappili9767
    @anandawellappili9767 11 หลายเดือนก่อน

    මාගේ ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ මේ උතුම් දේශනා මා ඩවුන්ලෝඩ් කරගෙන නිතරම ශ්‍රවණය කරමි .ඔබවහන්සේ උතුම් මාර්ගඵල ලබාඇතිබැව් මගේ විශ්වාසයයි.ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා !

  • @GunapalaVidanagamage
    @GunapalaVidanagamage 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වානයම අවබෝධ වෙවා ..සාදු සාදු සාදු සාදු ......,

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 7 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා හොදටම තේරුම් ගත්තා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ටත් සම්මා සම්බුදු සරණයි

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය මේ ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @homindrachandramali931
    @homindrachandramali931 2 ปีที่แล้ว

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.සංකීර්ණ දහම් කරුණු සරලව අපට තේරුම් ගතහැකි ලෙස දේශනා කීරීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි..

  • @kanthilatha6829
    @kanthilatha6829 3 หลายเดือนก่อน

    සාදු ..සාදු ..සාදු අපේ හාමුදුරුවන්ට නිදුක් නිරොගි වේවා

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    සාධු!සාධු!!සාධු!!!... උතුම් තෙරුවන් සරණයි, පින්වත් සුවාමින් වහන්සේට. නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත්තියම සැලසේව. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏!!!!!!

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    බුද්ධ ශාසනය රැක ගැනීම පිණිස
    අපේ පිනට පහල වූ උතුම් බෝධි සත්ව ගුණ ඇති පුන්‍යයවත් ස්වාමීන්වහන්ස යහපතක්ම වේවා.තිසරණ සරණයි.

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake 10 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව ඔබවහන්සේ සතර සතිපට්ඨානය දේශනා කරනවා
    ඔබවහන්සේට ගොඩක් පිං
    සාදූ සාදූ සාදූ

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +2

    🌹🌹 පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🌹🌹

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +7

    🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏
    උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් වඩා ඒ තුළින් රාග-දෝස-මෝහ දුරුකොට මගඵල නිවනින් සැනසීම පිණිසම මේ දේශනාව හේතු වාසනා වේවා!!!
    සසරේ පුහුදුන් කෙනෙකු ලෙසින් කොතන ඉපදුණු නමුත් එය දුකක් මයි.එනිසා භව නිරෝධයට මේ දේශනාවත් උපකාර වේවා!!!
    🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 9 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @pushpakanthilokugamage9418
      @pushpakanthilokugamage9418 8 หลายเดือนก่อน

      සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි මේ ධර්ම දේශනා ව

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 3 ปีที่แล้ว

    ඔබවහන්සේ නම් මට බුදුහාමුදුරුවෝ දැක්ක වගේ තමයි.ඔබ වහන්සේට බොහොම පින් ලැබේවා.

  • @prasannakumara5975
    @prasannakumara5975 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @seelaranie1528
    @seelaranie1528 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai

  • @ireshakumari4447
    @ireshakumari4447 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!සාදු..සාදු..සාදු...ඒ අමා මහ නිර්වානය පිනිසම මෙම දර්ම දානය හේතු වේවා...!!!

  • @mmindrani9596
    @mmindrani9596 2 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු .....තෙරුවන් සරණයි .

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +1

    වන්දනිය🌷🌷 පුජනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුසම්පත්තියම වෙවා 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷තෙරැවන් සරනයි

  • @kumariwasanta6061
    @kumariwasanta6061 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏niduk nirogi. Wewa oba wahanseeta

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 3 ปีที่แล้ว

    Madaperadiga sitina apita me daham asannata eda salasu swameen wahanse athulu siyalu denata theruwan saranai.

  • @nilanthibanneheka4728
    @nilanthibanneheka4728 3 ปีที่แล้ว

    Ssdu sadu sadu .obawanseta niduk nirogi deergausa lebewa

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට
    තෙරුවන් සරනයි

    • @JackSparrow-eo8ds
      @JackSparrow-eo8ds 4 ปีที่แล้ว

      Pinwath swamin wahanseta mage namaskaraya wewa!!

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා !

  • @sarojinileel3314
    @sarojinileel3314 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු ඔබවහනසේට තෙරුවන් සරණයි

  • @samsunggrand5984
    @samsunggrand5984 4 ปีที่แล้ว +1

    Pinwath obawahanseta niduk neerogi suwaya labewa...Saadu Saadu Saadu.......!

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @lindasilva7303
    @lindasilva7303 5 หลายเดือนก่อน

    සිල්වත් වුද, ගුණවත් වුද, අනුත්තර පින් කෙතක් බදු වුද, ඉතා දුර්ළභ වශයෙන් මා විසින් ලබන ලද වැදීමටද, දැකීමටද උතුම් වූ සැරියුත් මහමුගලන් පිළිවෙළින් පැවත ආවා වු සද්ධා, ශීල, දයා ගුණ පිරුණා වූ පින්වත් ස්වාමීන් වහන්සේට මම හිස නමා නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    ☸️🙏!!!!නමෝ බුද්ධාය!!!🙏☸️

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @nethsaramusicprasanga4128
    @nethsaramusicprasanga4128 ปีที่แล้ว

    Saduu saduu pinwath swamin wahanseta

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshaabeysundara1713
    @niroshaabeysundara1713 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 7 หลายเดือนก่อน

    Miya giya mawa piya swamiya atulu samata mepin anumodan wewa.

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +1

    සීලවන්තං ගුණවන්තං
    පුඥ්ඥංඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    පස්සිතුං වන්දිතුංවරං
    සාරිපුත්තාදි ථේරානං
    ආඝතං පටිපාටියා
    සද්ධාසීල දයාවාසං
    බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏

  • @s.damayanthi.914
    @s.damayanthi.914 4 ปีที่แล้ว +1

    ,,,බුදු සරණයි...සාදු..සාදු..සාදු...

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷🙏🙏

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 3 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේට නමස්කාර වෙිවා!!!

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි....
    දීර්ඝායුෂ ලැබේවා.... 🙏🙏🙏🙏
    95

  • @DS-ds7wb
    @DS-ds7wb 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @roshangunaseara9277
    @roshangunaseara9277 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු! තෙරුවන් සරණනයි ඔබ වහන්සේට !

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර සැමදා මට ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි

  • @SriyaniMala
    @SriyaniMala 10 หลายเดือนก่อน

    sad u sadu sadu nmaskara wewa....

  • @දැනුම්ලොවසතර
    @දැනුම්ලොවසතර 9 หลายเดือนก่อน

    Theruwan saranayi haduruwane

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    Ape hamuduruwanta niwanatama maga sedewa

  • @indirathenuwara5146
    @indirathenuwara5146 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!
    සාදූ සාදූ සාදූ!

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    Me darmadesanaya ahana siyaluma denatama niwan awaboda vewa

  • @anuanu5662
    @anuanu5662 4 ปีที่แล้ว +1

    🌼🌻🌼Namo budhdhaya!!!🌼🌻🌼saadhu⚘saadhu⚘⚘saadhu⚘⚘⚘samma sambudhu saranai!!!🌼🌻🌼🍀🌼🌻🌼

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @erandidissanayake4519
    @erandidissanayake4519 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SrilalKumara-n8p
    @SrilalKumara-n8p 6 หลายเดือนก่อน

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @මානෙල්හේනකආරච්චි

    සාධු සාධු සාධු .තෙරුවන් සාදු 🙏🙏🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Me nawasivatika bavana mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda karanna mata upakara weva

  • @sudharmabasnayake3012
    @sudharmabasnayake3012 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva niduk

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @nelummanathunga9370
    @nelummanathunga9370 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kalyaniherath4814
    @kalyaniherath4814 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු .

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @geshanmadusanka4973
    @geshanmadusanka4973 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @chandaniandawattakankanamg6877
    @chandaniandawattakankanamg6877 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane