පටිච්ච සමුප්පාදය ඔබට අවබෝධ කර ගැනීමට හැකිවන ආකාරයෙන් | Ven Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2020
  • දිනපතා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සදහා සදහම් දේශනා චැනලය subscribe කරන්න ➡️ 🙏🏻
    bit.ly/SubscribeSadahaDeshana
    සියලූම සත්වයෝ උතුම් ශ්‍රී සද්ධර්ම අසත්වා ! බියකරු සසරින් මිදීමට හේතු වසනා වේවා !
    ධර්ම දේශනා අන් අයටත් ඇසීමටත් සලස්වා උතුම් වූ ධර්ම දානයට ඔබත් දායක වෙන්න.
    #Bana #Budubana
    #NethfmDharmaDhakshina
    #Galigamuwegnanadeepathero
    #galigamuwegnanadeepahimi
    #Galigamuwegnanadeepatherobana
    #Galigamuwegnanadeepabana2020
    #galigamuwegnanadeepahime
    #Galigamuwegnanadeepabana2019
    #Galigamuwegnanadeepabana2018

ความคิดเห็น • 316

  • @sadahamdeshana7462
    @sadahamdeshana7462  4 ปีที่แล้ว +53

    දිනපතා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සදහා සදහම් දේශනා චැනලය subscribe කරන්න ➡️ 🙏🏻
    bit.ly/SubscribeSadahaDeshana

    • @wimala8576
      @wimala8576 11 หลายเดือนก่อน +5

      Very deep and knowledge darmadasana trying to understand again and again Venable ganadeepa obawahaseta nivansuwa suwa labewa sadu sadu may triple gem bless you and all

    • @youthflash716
      @youthflash716 9 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 8 หลายเดือนก่อน +1

      මහ සඝරූවනට මගේ නමස්කාරය වෙවා

    • @shenuvindi6615
      @shenuvindi6615 7 หลายเดือนก่อน

      ​@@wimala8576h🎉😊

    • @user-mf1ed7bb3r
      @user-mf1ed7bb3r 6 หลายเดือนก่อน +1

      🙏🌻🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා සාදු සාදු

  • @priyankamunasinghe3038
    @priyankamunasinghe3038 2 ปีที่แล้ว +146

    මම 9 වසරේ හාමුදුරුවනේ. අපේ දහම් පාසල් පොතේ මේ පාඩම තේරුනේ නැති නිසා මේ video එක බැලුවේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට බොහොම පිං හාමුදුරුවනේ.🙏

    • @gammingrishika3769
      @gammingrishika3769 ปีที่แล้ว +8

      මමත් එහෙමයි 🙏🙏🙏

    • @nayanadilrukshi5682
      @nayanadilrukshi5682 ปีที่แล้ว +7

      මමත් එහෙමයි 🤗

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 ปีที่แล้ว +3

      Ogollo pin vanthay daham pasal yanda labun nathi ma danuy me desana igena ganne vayasa panahay thiiththa galle anandasiri hamuduruvange desanath balanda oyala

    • @DishanayakaSamarakon-uw6cb
      @DishanayakaSamarakon-uw6cb 9 หลายเดือนก่อน

      @@gammingrishika3769 you can 0?
      Y65wl

  • @user-cs7im1ym3o
    @user-cs7im1ym3o 5 หลายเดือนก่อน +11

    ඕනෑම ගැබුරු ධර්ම කරුනක් ඉතාම ලිහිල්ව පැහැදිලිව තේරුම් කරදීම මාගේ පින්වත් ස්වාමීන් වහන්සෙට හරි ඇපුරුවට පුලුවන් ඔබවහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙවා!!!සාදු🙏සාදු🙏සාදු🙏

    • @user-jg8ut7fj1c
      @user-jg8ut7fj1c 4 หลายเดือนก่อน

      🙏🙏🙏💐💐💐

  • @amerasinghei.k.1227
    @amerasinghei.k.1227 2 ปีที่แล้ว +29

    ඔබ වහන්සේට බුදු බව අත්වේවා ! මෙතරම් ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මය සරලව මට අවබෝධ කර දුන්නාට 🙏

    • @nandikajayasinghe3873
      @nandikajayasinghe3873 5 หลายเดือนก่อน +2

      ඉතාමත් සරලව අවබෝධ කර දුන් ඔබ වහන්සේට නීරෝගි සුවයත් දීර්ඝයුශ ත් ලැබේවා !

  • @anushadisna8005
    @anushadisna8005 3 ปีที่แล้ว +28

    සීලවන්තං ගුණවන්තං
    පුඥ්ඥංඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    පස්සිතුං වන්දිතුංවරං
    සාරිපුත්තාදි ථේරානං
    ආඝතං පටිපාටියා
    සද්ධාසීල දයාවාසං
    බුද්ධ පුත්තං
    නමා මහං
    🙏🙏🙏

  • @asdppp6257
    @asdppp6257 ปีที่แล้ว +12

    සාදු!සාදු!!සාදු!!! තථාගත ධර්මය ලොවට දේසනා කළ ගරු දේසකයන් වහන්සේටත් ධර්ම දානය දුන් සැමටත් නිවන් සැපය පිණිසම වේවා෴🙏🙏🙏

  • @damithjayakody6458
    @damithjayakody6458 3 ปีที่แล้ว +23

    ඔබ වහන්සේට නිවන්දොරටු විවරවේවා උතුම් දර්මය පැහැදිලිව අවබෝධ කර දෙනවා ඔබවහන්සේ හැමදාමත්🙏🙏🙏

  • @csuranga89
    @csuranga89 2 ปีที่แล้ว +11

    වට්නාම දර්ම දේශනාවක් පැහැදිලි කරදුන් ඔබ වහන්සේට සසර ගමනින් එතෙර වන්න අවශ්‍ය විර්ය ලැබේවා සාදු සාදු සාදු

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +5

    මාගෙ අමාමෑනි තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KANTHIOPATHA-qe9ee
    @KANTHIOPATHA-qe9ee 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 5 หลายเดือนก่อน +8

    පට්ච්ච සමුපාදය ඉතා පෙහෙදිලිව කියා දුන් ඔබ වහන්සෙට පිං ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @dayarani1237
      @dayarani1237 หลายเดือนก่อน

      Sadu sadu sadu nivanama vewa 🎉

  • @user-qj2fq8ne5u
    @user-qj2fq8ne5u 5 หลายเดือนก่อน

    සාදු සාදු
    සාදු 🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +11

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙන්ම සියලු දේශකයන් වහන්සේලා උතුම් නිවනින් සුවසේ නිවේවා මේ සියලු පින් ඊට උපකාර වේවා තෙරුවන් සරණයි

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 หลายเดือนก่อน +4

    ඉතා පැහැදිලි ධර්ම දේශනාවක් යටිකුරු කල කලයක් උඩුඅතට හැරවූවාක් මෙන් හදවතට දැනුන ධර්ම දේශනාවක් ගරැතර පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු

  • @indirapriyadarshani8352
    @indirapriyadarshani8352 3 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය දෛර්යය ලැබේවා.

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 2 ปีที่แล้ว +14

    මා සරණ ගිය බුදුරජාන්වහන්සෙට නමස්කාරයම වෙවා !!! මා සරණ ගිය බුදුරජාන්වහන්සෙට ස්තුති උපහාර පූජාවක්ම වෙවා !!! 🙏🙏🙏🌹🌹

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 2 ปีที่แล้ว +11

    මේ දේසනාව මම නිතරම අහනවා ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏

  • @traveler928
    @traveler928 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...

  • @punyaathurupana2753
    @punyaathurupana2753 หลายเดือนก่อน

    ඔබවහන්සේට ශ්‍රී දළදා සමිදු සරණේ ආශිර්වාදය ලැබේවා!!

  • @user-pf9ft4vb2t
    @user-pf9ft4vb2t หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි දිර්ගායුස ලැබෙවා තවත තවතවත් මෙවැනි දර්ම දෙශනා කර්න්ඩ ලැබේ වා .

  • @pswijeratne
    @pswijeratne 11 หลายเดือนก่อน +1

    හාමුදුරුවෝ නෙ, ඔබ වහන්සේගේ මේ දේශිත ධර්මය මම අවබෝධ කලෙමි. ඔබවහන්සේ උතුම් බුද්ධපුත්ත්‍රයෙක් වේ.තවතවත් පිරිස් ධර්ම අවබෝධය ලබත්වා.ඔබ් වහන්සේ ධර්මාවබෝධය ලත් උතුම් මහා සංඝපීතෲවරයෙක් වේ.
    ඔබවහන්සේ ගේ පින් මහිමයෙන් ශ්‍රී ලංකා ද්වීපයේ ධර්මය බැබලේවා!!!!සාධු සාධු🙏🙏🙏

  • @kanthilatha6829
    @kanthilatha6829 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 2 ปีที่แล้ว +10

    ඔබවහන්සේට බොහොම පින් හොදට තේරෙන ආකාරයෙන් දේශනාකලා සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasirufernando6849
    @yasirufernando6849 ปีที่แล้ว +2

    පිංවන්ත ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා.පටිච්ච සමුප්පාද ධර්මය මැනවින් විග්‍රහ කළ දේශනාවක්. මේ පින ඔබවහන්සේට නිවන් පිණිසම හේතු වේවා 🙏

  • @indraniindrani3305
    @indraniindrani3305 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනය වතුර ගලාගෙන යනවා මෙන් වචන් නොපැටලී ශබ්දය අඩු වැඩි නොකොට දේශණා කිරීම කණට මී පැණි දමන්නා මෙන් පැහැදිලිය. ඔබ වන්සේට නියත වශයෙන් ම මේ භවයේම නිවන් සුව ලැබෙන බව මට සිතේ. එසේම වේවා කියා පතමි සවාමීන් වහන්ස!

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ඔබවහන්සේට....

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 3 หลายเดือนก่อน

    Gawrawaneyya swamin wahanseta namaskara wewa me awabodataya laba dunnata obawahanseta pinsidu wewa

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව ලැබේවා උතුම්වූ ච්තුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන උතුම්වු නිවන පිනිසම මේපින හේතු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @luckmali4670
    @luckmali4670 4 หลายเดือนก่อน +1

    නිවන් පිණිසම හේතු වාසනා වේවා ....
    තෙරුවන් සරණයි

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! උතුම් නිවන අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා !!!

  • @mohanindika934
    @mohanindika934 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාමීනි . පටිච්ච සමුප්පාදය කොතරම් ඇසුවත් උදාහරණ සහිත පැහැදිලි කර දුන් ඔබ වහන්සේ දේශනා කල පටිච්ච සමුප්පාද ධර්මය තවත් අවබෝධ වුනා . ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වෙිවා .

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 13 วันที่ผ่านมา

    ගෞරවණිරය ස්වාමී පාදයන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා, ඉතා ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් මෙ ඝෝර කටුක භයනක සසරීන් අත්මිදිමට ශක්තිය වාසනාව ලැබේවා!!!සාධු…සාධු…සාධු🙏🏽🙏🏽🙏🏽

  • @kanthi1038
    @kanthi1038 หลายเดือนก่อน

    නමස්කාර වේවා සඟ රුවනට !!!

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 ปีที่แล้ว +3

    පින්වත් ගුනවත් අපේ ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා ...!

  • @subodhijayasena2281
    @subodhijayasena2281 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු..
    ඒ භාග්‍යාවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
    🙏🙏🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 18 วันที่ผ่านมา

    Harima agey ape swameenwahansa.sadu sadu.namaskara wewa.

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා.

  • @nipunikasewwandi8897
    @nipunikasewwandi8897 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 6 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ධර්ම දේශනා ව තුන් වරක් ශ්‍රවනය කරලා හොදින් ම අවබෝධ කරගත්තා ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +3

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @roshanbandara2872
    @roshanbandara2872 ปีที่แล้ว +3

    හරිම සරලයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අත් කරගන්නට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AthulaJagathkumarathunga-qm4xj
    @AthulaJagathkumarathunga-qm4xj 3 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන් ගේ කතා විලාසය හරිම ලස්සනයි .හොහට තේරුම් ගන්න පුළුවන් .

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 16 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu sadu. !!!

  • @alonexboy865
    @alonexboy865 2 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබ වහන්සෙට තෙරැවන් සරණයි ❤️🙏🙏🙏

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා .

  • @lilanigunasekara4031
    @lilanigunasekara4031 5 หลายเดือนก่อน +1

    මාගේ ස්වාමීනි, වසා තිබූ බදුනක් විවර කළා සේ ඒ උත්තම දහම අවබෝධ විය.

  • @user-pn2fr6tb1d
    @user-pn2fr6tb1d หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @sureshsathsara5010
    @sureshsathsara5010 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් අපේ.හාමුදුරුවනේ...🙏🙏

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා !!!

  • @rohanajayasooriya
    @rohanajayasooriya ปีที่แล้ว +1

    🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ...🙏🙏🙏

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 2 วันที่ผ่านมา

    Sadu sadu saaduuu oba wahanseta amamaha niwan sapa labewa Ada adama Mata awasya wela yhibu Bana tikak ane oda wahanseta pin sidu wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏼👬👬👬👬

  • @wasanthinayana2327
    @wasanthinayana2327 หลายเดือนก่อน

    සාදු ...සාදු ....සාදු ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට ..නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා ..මාහටද උතුම් නිර්වාණ සම්පත්තියම ලැබීමට මේ පින හේතු වාසනා වේවා

  • @user-wi5us6vt3c
    @user-wi5us6vt3c 4 หลายเดือนก่อน

    Pinwath swamin wahanseta theruwan sarana wewa🪷🪷🪷

  • @suranganegamage1676
    @suranganegamage1676 5 หลายเดือนก่อน

    සාදූ සාදූ ඔබ වහන්සේට උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @raviasanka9113
    @raviasanka9113 2 ปีที่แล้ว +2

    නාමස්කාර වේවා! ඔබ වහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanasanka7970
    @gayanasanka7970 3 ปีที่แล้ว +2

    Niwanama nathai niwanama wethwa...!!! Thunuruwan saranai ape හාමුදුරුවනේ ...!!!

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ...
    බොහොමත්ම පැහැදිලියි...ස්වාමීන් වහන්ස ..

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා ධර්ම දේශනාවක් . ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . ගොඩ හොදින් තේරුම් කර දුන්න . නොදන්නා කරුණු පැහැදිලිව තේරුම් ගත්ත . ඔබ වහන්සේට උතුම් වූ නිවන් සම්පත් ලැබේවා .

    • @sirisenavidanapathirana8206
      @sirisenavidanapathirana8206 ปีที่แล้ว

      බුදුබන කියාදෙන ඔබ වහනසේටත් බන ඇසුව සැමටත මටත් නිවන් චහ චහා චතුර්අරේය ධමර්මය අවබෝද වෙිවා .තෙරැවන්සරනයි .

  • @chitraabeyawickrama7570
    @chitraabeyawickrama7570 ปีที่แล้ว +1

    Adadina mama mema mathruka darmaya itha hondin awabodha karagthimi! Eme pinen oba wahanseta niwan doratu wivurtha wewa!

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 4 หลายเดือนก่อน

    මේ ධර්මස් කන්ධය මට දහරනය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා අනේක වාරයක් පාසා පිංසාදු සාදු සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🇱🇰🇰🇼

  • @siriyakanthi5520
    @siriyakanthi5520 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2n 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලබේවා . සාදු සාදු සාදු ....

  • @akilapubudu3850
    @akilapubudu3850 2 ปีที่แล้ว

    ගොඩාක් ගැඹුරු ධර්මදේශනයක්
    ඔබ වහන්සෙට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu

  • @anuruddikalakmalee1514
    @anuruddikalakmalee1514 8 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @erangakangara4406
    @erangakangara4406 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හමුදුරුවනෙ ඔබ වහන්සේ ට උතුම් සොර්ණමාලි මහා සැරදුන් වහන්සේ ගෙ පිහිට ලැබේ
    ඔබ වහන්සේ මගෙ ජිවිතය අලොක මත්කලා හමුදුරුවනෙ ඔබ වහන්සේ ට පිංසිදු වෙවා

  • @dhanushimadhuwanthi3380
    @dhanushimadhuwanthi3380 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +3

    Sadu sadu sadu namo buddaya... 🙏🌸💓💞🌼💐🌟💕

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹

  • @traveloverchannel
    @traveloverchannel 2 ปีที่แล้ว +1

    පටිච්චසමුප්පාද ධර්මය ඉතාමත් පැහැදිලිව තේරුම් ගත්තා. ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් නිවනින් සැනසේවා!

  • @ireshamadumali6610
    @ireshamadumali6610 3 หลายเดือนก่อน

    ඉතාම සරලව පැහැදිලිව කියල දීල තියෙනවා හාමුදුරුවනේ .මම උපාදිය හදාරන කෙනෙක් .මට පාඩමක් තියෙනවා පටිච්ච සමුප්පාදය පිළිබඳව . මම මේ ධර්ම දේශනාව බොහෝ වාර ගනනාවක් අහනවා හාමුදුරුවනේ . හාමුදුරුවෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා. හරිම ශ්‍රද්ධාවක් ඇති වෙනවා හාමුදුරුවෝගෙ බණ අහද්දී.පැහැදීමක් නිදහස් බවක් දැනෙනවා❤🙏🙏🙏

  • @poornimarodrigo4820
    @poornimarodrigo4820 2 ปีที่แล้ว +2

    Maage namas kaaraya oba wahanseta..mei athma bawyedima niwan dortuwa wiwara wewa 🙏🙏🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +2

    නමස්කාරය වේවා තුනුරුවනට 🙏

  • @isharasrinika
    @isharasrinika ปีที่แล้ว +1

    ☸️ සාදූ සාදූ සාදූ ☸️

  • @RuwaniPriyangika-oz6co
    @RuwaniPriyangika-oz6co 6 หลายเดือนก่อน

    Oba wahanseta niwan suways pinisama hetu wewa

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv หลายเดือนก่อน

    Obawahanseta namaskara wewa.

  • @NuwanIndika-vm8yx
    @NuwanIndika-vm8yx 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @anilamarasinghe
    @anilamarasinghe ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ ආත්මීය නමස්කාරය වේවා ...සාදු ..සාදු .සාදු ....!

  • @kushanekanayaka8876
    @kushanekanayaka8876 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @user-sj9gb2ni3s
    @user-sj9gb2ni3s 3 หลายเดือนก่อน

    ඒ මාගේ භාග්‍යයවතුන් වහන්සේ ට ත් දේශනා කොට වදාළ වූ ශ්‍රී සද්ධර්ම රත්නයටත් ආර්‍ය් මහා සන්ඝරත්නයට ත් මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු මාගේ භාග්‍යයවතුන් වහන්සේ පටිච්චසමුප්පදාය ධර්මය න් සියල්ල අවබෝධ කොට වදාළ සේක

  • @punyaathurupana2753
    @punyaathurupana2753 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ !!!

  • @mahaliyanagechandrani7694
    @mahaliyanagechandrani7694 5 หลายเดือนก่อน

    Namobuddaya

  • @sudharmabasnayake3012
    @sudharmabasnayake3012 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @susanthi3707
    @susanthi3707 ปีที่แล้ว

    Susanthi
    Sadu.sadu.sadu.🎉🎉🎉

  • @suneetharanaweera742
    @suneetharanaweera742 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว +2

    Sadu sadu saadu ! Ithaama pahadiliwa saralawa apata uthum gaambeera dharmaya desanaa kala puujaneeya wandaneeya pinwath swaameen wahansets niduk niroogee deergaausa labewa ! Me kusal niwan doratuwak wewa !

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා...
    ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
    ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    104

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h 6 หลายเดือนก่อน +1

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! !

  • @anomamapa3901
    @anomamapa3901 2 ปีที่แล้ว +2

    Sadu!sadu!sadu!🙏🙏🙏

  • @csuranga89
    @csuranga89 2 ปีที่แล้ว +1

    ජිව්තයට අහපු වට්නාම දර්ම දේශනාව සාදු සාදු සාදු

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 8 หลายเดือนก่อน

    Budusarani

  • @manoasankad
    @manoasankad 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @jayalathkarunanayake513
    @jayalathkarunanayake513 11 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින් වහන්සේ අරහතුන් වහන්සේ නමක් ලෙස ධර්මය පැහැදිලි කර දුන්නා....සාදු ...සාදු..සාදු..

  • @hitmusic4927
    @hitmusic4927 ปีที่แล้ว +1

    Sadu sadu oba wahanseta godak pin

  • @harshanaabhayaratne897
    @harshanaabhayaratne897 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !

  • @ChandanieRanasinghage
    @ChandanieRanasinghage หลายเดือนก่อน

    Obawahanseta.smma.sambudu.saranai

  • @Didulaanjana
    @Didulaanjana 9 หลายเดือนก่อน

    මාගේ සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා 🙏

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 ปีที่แล้ว

    🙏🙏🙏
    ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා
    බොහොම පින්