සතර සතිපට්ඨානය 10 - Galigamuwe Gnanadeepa Thero - Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 108

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! මේ ශ්‍රී සද්ධර්ම සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! මේ දේශනා හරිම වටිනවා මේ ශ්‍රී සද්ධර්ම දේශනා සියලුදෙනාටම ඇසෙත්වා ! අප සියලුදෙනාටම ශක්තිය දහිරිය වාසනාව ලැබේවා මේ උතුම් දේශනා ජිවිතයේ සසර ගමනට උපකාරී වීමට හේතුවසනා වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +9

    🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏
    අපේ අවිවේකී ජිවිතයේ කෙදිනකවත් විවේකයක් අපේක්ෂා කරන්න බෑ.විවේක කාලයක බන දහම් අසනවා කියලා කිව්වොත් ඒක කෙරෙන්නේ නෑ.එන්න එන්නම අවිවේකී බවයි ඇති වන්නේ.එනිසා ශරීර ශක්තිය හා නිරෝගී කම තියෙන කාලය තුළ දහමේ හැසිරෙමින් ජිවිතය වාසනාවන්ත කරගන්න සියලු දෙනා අදිටන් කරන්න...
    සියලු යහපතක්ම වේවා!!!
    තෙරුවන් සරණයි!!!
    🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏

  • @rewdonmemes4920
    @rewdonmemes4920 ปีที่แล้ว

    ඉතා හොඳින් ධර්මය පහදා දෙන මේ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!
    මේ ධර්ම දේශනා පින ඔබවහන්සේට නිවන් අවබෝධය පිණිසම හේතුවේවා!!!!

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Nour-yh4tg
    @Nour-yh4tg 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ දිිර්ගායු ලැබෙිවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    ඉක්මනින්ම ධර්ම අවබෝධ වේවා.
    මගෙ ඵකම පැතුමයි.තිසරණ සරණයි ඔබවහන්සේට.

  • @prasannakumara5975
    @prasannakumara5975 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 ปีที่แล้ว

    නාමරූප පිළිබඳව අනිත්‍ය තාවය පැහැදිලි කර දුන්.ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා !!!

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +1

    සාධු!සාධු!!සාධු!!!... උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී.චිර ජිවනය උදාවේව 🙏දීර්ඝායු සම්පත්තියම සැලසේවා. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @homindrachandramali931
    @homindrachandramali931 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .සාදු සාදු සාදු

  • @mmindrani9596
    @mmindrani9596 2 ปีที่แล้ว

    සාදු ....සාදු ...සාදු ...තෙරුවන් සරණයි .

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @ireshapriya5911
    @ireshapriya5911 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somamnike9269
    @somamnike9269 2 ปีที่แล้ว

    Pinwath swaminwahanseta deergayusa labewa niwansuwa awabodha wewa sadu sadu sadu sadu sadu sadu

  • @ireshakumari4447
    @ireshakumari4447 4 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා....ඒ අමා මහ නිවන් සම්පත්තියම ලැබේවා...සාදු..සාදු....සාදු...

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 11 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් හොදින් තේරුම් ගත්තා

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +1

    ☸️🙏!!!නමෝ බුද්ධාය!!!🙏☸️

  • @indirathenuwara5146
    @indirathenuwara5146 4 ปีที่แล้ว +2

    මම නිදුක් නිරෝගී සුවපත් වෙම්වා එමෙන්ම සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว

    මේ සත්‍ය සියලු සත්වයෝ ටම.අවබොධය.වෙවා.මට.මෙ.සත්ත්‍යමට.අවබොධය.වෙවා.දහරනය.වෙවා.පිංවත්.ස්වාමින.වහන්සෙට.නිවනම.ලැබෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @gayathribhagyawedha8454
    @gayathribhagyawedha8454 4 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DS-ds7wb
    @DS-ds7wb 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 10 หลายเดือนก่อน

    අප සැම දෙනාටම ධර්මය අවබෝධ වෙිවා . 🙏🙏🙏

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 5 หลายเดือนก่อน

    Oba wahanseta me pin niwan pinisama hwthu waasana wewaa. !!!.

  • @nisalsalindha9305
    @nisalsalindha9305 4 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබවහන්සේට මෙම ධර්මදේශනාව කල ඔබ වහන්සෙටත් එම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු ...!

  • @ruwanichampika879
    @ruwanichampika879 3 ปีที่แล้ว +1

    Oba wahansege darma deshana ithamath pahadilie. Me mulu wishwayema shakthiya oba wahanseta labi uthum wuu paramitha sapirewa.

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාන මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලබෙවා🌷🌷🌷සාදු🌷සාදු🌷සාදු🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @weerashinge
    @weerashinge 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @rewdonmemes4920
    @rewdonmemes4920 ปีที่แล้ว

    මේ තරම් හොඳට සද්ධර්මය පහදා දෙන ඔබවහන්සේට ඉතාම ඉක්මනින් උතුම් නිවන අවබෝධ වේවා !!!!

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි සාදු සාදු සාදු

  • @indirathenuwara5146
    @indirathenuwara5146 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!
    සම්මා සම්බුදු සරණයි!

  • @AthulaMahinda-t3m
    @AthulaMahinda-t3m ปีที่แล้ว

    ඔබ වහන්සට නිවන අවබොද වේවා

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 11 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයේ පිහිට සියලුම දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා .!!🙏🙏🙏

  • @indirathenuwara5146
    @indirathenuwara5146 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ!
    තෙරුවන් සරණයි!

  • @nihalwijerathna640
    @nihalwijerathna640 4 ปีที่แล้ว

    Pinwath ape suwamin wahanseta dirgausa labewa theruwan saranai 🙏💗🙏💗🙏💗🙏💗

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 4 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා....
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
    99

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට

  • @chandraabegoda2018
    @chandraabegoda2018 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 ! පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට බෙහෙවින්ම පින් අත්වේවා දීර්ඝායුවේවා තෙරැවන් සරණයි !

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 ปีที่แล้ว

    🙏🙏🙏සාධු සාධු සාධු 🌹🌹🌹

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 3 ปีที่แล้ว

    ඹබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!🙏🙏🙏

  • @2601-h6g
    @2601-h6g 3 ปีที่แล้ว

    Sadu sadu sadu.....

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinibathwadana6230
    @rohinibathwadana6230 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 ปีที่แล้ว

    Pin. Wanta kalya na mitraan wahnseta teruwa saranai. Me. Pin miyagi demaw piyanta swamiyaa anu modan wewa sadu. Sadu. Sadu.

  • @chandrajayasinghe7132
    @chandrajayasinghe7132 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu!!!!!

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි

  • @sashipathmasiri789
    @sashipathmasiri789 3 ปีที่แล้ว

    Oba wahansege bana mata amurtayak wage sadu sadu sadu

  • @pushpikamunaweera4354
    @pushpikamunaweera4354 3 ปีที่แล้ว

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏

  • @indikasampath5959
    @indikasampath5959 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @SrilalKumara-n8p
    @SrilalKumara-n8p 10 หลายเดือนก่อน

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @lashithadilshan7766
    @lashithadilshan7766 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏

  • @nishanthaantony9178
    @nishanthaantony9178 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @indirathenuwara5146
    @indirathenuwara5146 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ!

  • @dhammikafernando6099
    @dhammikafernando6099 4 ปีที่แล้ว

    Sadhu sadhu

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌼🌼🌼🌼🌺🌺🌺🌺🌼🌼🌼🌼

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    Ape hamuduruwanta niwanatama maga sedewa

  • @maladeeshan1204
    @maladeeshan1204 2 ปีที่แล้ว

    Sadhu !sadhu !!sadhu !!!

  • @TheMallawapitiya
    @TheMallawapitiya 4 ปีที่แล้ว +1

    🙏🙏🙏.....!!!

  • @thushannayanajith2066
    @thushannayanajith2066 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indirathenuwara5146
    @indirathenuwara5146 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ!
    🙏🙏🙏💐💐💐

  • @indirathenuwara5146
    @indirathenuwara5146 4 ปีที่แล้ว

    සද්ධර්මය අවබෝධ වේවා!

  • @pradeepjayasinghe4207
    @pradeepjayasinghe4207 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🧘‍♂️

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    Me darmadesanaya ahana siyaluma denatama niwan awaboda vewa

  • @indirathenuwara5146
    @indirathenuwara5146 4 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @samsunggrand5984
    @samsunggrand5984 4 ปีที่แล้ว +1

    SAADU SAADU SAADU.......!

  • @rewdonmemes4920
    @rewdonmemes4920 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්සේ මොනතරම් සරලව මේ ධර්මය අපට දේශනා කරනවද.මේදහම අහන්න අපි පින් කරලා තියෙනවා
    සාධු ..සාධු ..සාධු ...

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva

  • @ChinthakaManawaduge
    @ChinthakaManawaduge ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @nishanthaantony9178
    @nishanthaantony9178 4 ปีที่แล้ว

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 ปีที่แล้ว

    th-cam.com/video/9xStnLIhv-o/w-d-xo.html …..හිටපු ඇමතිතුමා සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ ඉදිරියේ පැවසූ දේ | බුද්ධ භාවනා සමාලෝචනය
    th-cam.com/video/-x7bZTYuvGk/w-d-xo.html...පරම පිවිතුරු සිරි සද්ධම්ම දේසනාව | ධම්මවාදී පූජ්‍යපාද සිරි අරිය විමුත්ති හිමි

  • @prasannakumara5975
    @prasannakumara5975 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @sesogb6849
    @sesogb6849 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷

  • @gayathribhagyawedha8454
    @gayathribhagyawedha8454 4 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu

  • @asankasanjeewa9449
    @asankasanjeewa9449 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 11 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @layavithanage1828
    @layavithanage1828 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @s.damayanthi.914
    @s.damayanthi.914 4 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු...

  • @indirathenuwara5146
    @indirathenuwara5146 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ!

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 ปีที่แล้ว

    🙏🌻🙏🌻🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว +1

    Me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva

  • @paduruparty1249
    @paduruparty1249 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kasunplasa3829
    @kasunplasa3829 3 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว +1

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว

    Teruvan saranai ape pinvat hamuduruvane

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว +2

    Me darma desanava mata nivan doratuva vivara weva me jivedima caturarya sattiya avaboda weva

  • @chandaniandawattakankanamg6877
    @chandaniandawattakankanamg6877 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 3 ปีที่แล้ว +1

    🙏🙏🙏